සුදට සුදේ සිරිය දිලේ | Sudata sudata sude siriya dile | Mohideen Baig & Dammika Walpola

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 10 місяців тому +8

    මෙගිතය.ඇහුවහම.අමුතුම.ලොකයකට..යනව..සුපිරි නියමයි බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉

  • @manojhgc1047
    @manojhgc1047 2 роки тому +14

    මේ සිංදු අහන්න අපි පිං කරලා තියෙනවා. ගම්භීර හඬට ඇග කිලි පොලා යනවා.

  • @RanjithPremalal
    @RanjithPremalal 2 роки тому +14

    හැටේ දශකයේ සිටම ඉතාමත්ම ප්‍රිය කරන අමරණීය ගායකයෙක් 🙏

    • @rnsytv3805
      @rnsytv3805  Рік тому +1

      👍

    • @diane427
      @diane427 Рік тому

      👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️💕💕💕❤️🏕💕🙏🙏🙏👍👍👍

  • @marimarino6519
    @marimarino6519 Рік тому +9

    එපා වෙන්නෙ නැහැ , කොච්චර ඇහුවා ත් හරිම මිහිරි , 💕💕💕💕🙏🙏🙏🙏🙏

    • @rnsytv3805
      @rnsytv3805  10 місяців тому

      ස්තුතියි 🙏🙏

  • @dikshan1150
    @dikshan1150 3 роки тому +37

    මගේ ප්‍රියතම ගායකයා one and only බෙග් මාස්ටර්.අවුරුදු 13,14 ක් වගේ වයසෙදි බැටරිය චාර්ජ් කරගෙන ඇවිත් කටුමැටි ගෙදර ඉඳගෙන රසවිඳපු මෙතුමගෙ ගීත අද වගේ මතකයි ඒ සුන්දර අතීතය.තාම දෝංකාර දෙනව වගේ.පුදුම බැඳීමක්.❤️❤️👍😥

    • @rnsytv3805
      @rnsytv3805  3 роки тому +3

      ස්තුතියි 👍

    • @vijithakumara6951
      @vijithakumara6951 2 роки тому +1

      B r v kumara

    • @AjitKumar-x4f8s
      @AjitKumar-x4f8s 11 місяців тому

      Ape tahtage sinduwa api podi kale aurudu dawasata gedara danne me sindu ❤❤❤ e kale nam Sundaram 😢

    • @laksila7367
      @laksila7367 8 місяців тому +1

      අපේ ලමා කාලයේ කැසට් පට යුගයේ ( 80 )දශක වල අහපු ගීත .

  • @sunilleewanage
    @sunilleewanage 9 місяців тому +4

    කෙතරම් සුන්දර ගීතද---

    • @rnsytv3805
      @rnsytv3805  6 місяців тому +1

      ස්තුතියි 🙏🙏

  • @thusithavithanage1723
    @thusithavithanage1723 Місяць тому

    හරිම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් හරිම ලස්සනයි ❤❤

  • @PiyadasaFernando-z6i
    @PiyadasaFernando-z6i День тому

    Mohiden bag masterseri lak depayema ipadewa budusaranai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @windtv6532
    @windtv6532 4 роки тому +12

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc Місяць тому +1

    Harima lassanai sindu kiyanne oawathamai

    • @rnsytv3805
      @rnsytv3805  Місяць тому +1

      @@chandralathaLiyanage-hm8wc ස්තුතියි 👍

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 11 місяців тому +4

    රත්තරං ගායකයෝ

    • @rnsytv3805
      @rnsytv3805  11 місяців тому +1

      ස්තුතියි 🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 10 місяців тому +1

    Good Good Good Good news Malli ❤❤❤❤❤

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 Рік тому +3

    මෙන්න සින්දු අදටත් ගැලපෙනවා

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 2 роки тому +7

    බෙග් ගීතිකා

  • @silva2830
    @silva2830 2 роки тому +5

    හරිමලස්සනයි .මමඉන්නේසවුදිවල මෙිවා දාන්න.අපටදුක.නිවාගන්න.මොහොතකට..හඑි🙏🙏🙏🙏💐

  • @RanjithKumara-cz7gj
    @RanjithKumara-cz7gj 10 місяців тому +2

    ආසම කටහඩක් දම්මිකා වල්පොල, එත් දැන් වයසට ගිහින්

  • @Jayantha.
    @Jayantha. 5 місяців тому +2

    මෙතන දම්ම්කා වල්පොල ගෙ හඩ වෙනස් ලස්සනයි

    • @rnsytv3805
      @rnsytv3805  5 місяців тому +2

      🙏 ස්තුතියි

  • @arunashantha2189
    @arunashantha2189 3 роки тому +7

    ලස්සනයි

    • @rnsytv3805
      @rnsytv3805  3 роки тому +2

      ස්තුතියි

  • @Ganga-z8s
    @Ganga-z8s 2 місяці тому

    Lassanai godak

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167 6 місяців тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු. හරිම හැගීම්බරයි.

  • @ΣαρλοτΣταυροπουλου

    Harima lassanai. issara dhammika walpolath Harima lassanai. Harima huru buhutyi.

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 4 місяці тому +1

    I have listen this song 50 times and these days it's going on always in my car. How many times I listen not enough

    • @rnsytv3805
      @rnsytv3805  4 місяці тому +1

      @@lekhathennakoon4104 🙏🙏🙏

  • @Jayantha.
    @Jayantha. 5 місяців тому +1

    ලස්සනයි ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому +3

    1951, අනිල් බිස්වාස් සංගීතවත් කල, "තරානා" චිත්‍රපටයට තලාත් මෙහෙමුද් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'නෙයින මිලේ ' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    අනිල් බිස්වාස් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින්,
    බුද්ධං සරණං ගච්චාමී, මහ බෝධි මුලේ, අමු පිටිසරයෙකි, ගොවිඳේ වොරැඳේ තෙද පා, දර්ශන වේ, බව ඝෝර මහා සාගරයේ, සිත තුළ මෙ කවුද, සුමධුර වේ වැනි සිංහල ගීත නිර්මාණය වී ඇත.

    • @rnsytv3805
      @rnsytv3805  6 місяців тому

      ස්තුතියි 🙏

  • @bemaliwanniarachchi3033
    @bemaliwanniarachchi3033 4 роки тому +7

    Another nice song 🎵 👌...

  • @ratnamunasinghe6525
    @ratnamunasinghe6525 6 місяців тому +1

    Just like the original. Very great.

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 3 роки тому +6

    Excellent song

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 роки тому +2

    Harima lassanai

  • @priyankasepali5718
    @priyankasepali5718 Рік тому +1

    Dammlka harima sanwarwa gayanawa .eya gana puduma dukak hithenawa.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 6 місяців тому

    නියමයි

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 роки тому +3

    ඉස්සර අපි කිවුවෙ
    "සුදට සුදේ බුරිය දිලේ බඩ මැදේ"

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 роки тому +1

    ලස්සන
    ගිත

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Рік тому +1

    Excellent since1984

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Рік тому

    අනේ! දෙන්නටම ආදරෙයි.

  • @kalyaniramyalatha7599
    @kalyaniramyalatha7599 10 місяців тому +1

    මගේ පියතම ගායකයා

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 3 роки тому +10

    අන් ලයික් කරපු අයට.. බුදු සරණයි

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 роки тому +1

      මට හිතා ගන්නත් බහ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා

    • @rnsytv3805
      @rnsytv3805  2 роки тому

      ස්තුතියි

    • @The_Mind_Journey
      @The_Mind_Journey 9 місяців тому

      @@kumarapathirana4042 un ahanne black metal , rock music

  • @chinthapatti1
    @chinthapatti1 2 роки тому +1

    All of them so young so bright,thanks patti

  • @dmjayawardhane9206
    @dmjayawardhane9206 2 роки тому +4

    බන්දුල mahatma ඔබට බොහෝ phin

  • @mg8157
    @mg8157 4 роки тому +4

    Nice

  • @lakmalsaranguhewage1431
    @lakmalsaranguhewage1431 4 роки тому +3

    Nice song

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 2 роки тому +3

    අමරණීයයි

  • @teewee7225
    @teewee7225 Рік тому +1

    I lovee to sing witth Dammika Wolpola

  • @samathugoda6085
    @samathugoda6085 4 роки тому +2

    Nice 1

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 2 роки тому +1

    jathiye maha uchcha swaraya..........

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 10 місяців тому +1

    මෙන්න සිංදු .

  • @dmnmanike3481
    @dmnmanike3481 4 місяці тому

    Sweet song

  • @mahendutugamunu9907
    @mahendutugamunu9907 3 роки тому +2

    othana inna serama lankawe hitapu saha thamath ..inna..great artistla stanly pieris,v.hemapala perera,ananda perere,somapala rathnayake,kalani perera,thissasiri perera,mahinda bandara

    • @rnsytv3805
      @rnsytv3805  3 роки тому +1

      Thank you

    • @champaperera8487
      @champaperera8487 3 роки тому +1

      ඔව් මහේන්,මේ ඔවුන්ගේ සංගීත ජීවිතයේ සුන්දරම කාලය කියා කීවොත් හරි.මොනතරම් සංවරව සංගීතය සපයනවාද?අපි බොහොම ආසා කල ගායන වාදන ශිල්පීන් .දම්මිකාගේ තරුණ කාලය .බෙග් මාස්ටර් සමග මේ ගීතය ගායනා කලේ ගීත කෝකිලාවිය රුක්මනී දේවි.මුල් ගීතය මගේ සිතතුල සදා කල් පවතිනවා .මධුර ගීයක් එය.

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 2 роки тому

    How nice to watch this thx Beg master

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 роки тому +4

    🙏🙏🙏

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 8 місяців тому +1

    ❤❤❤❤❤❤🎉

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 6 місяців тому

    Best

  • @tmpodinilame5672
    @tmpodinilame5672 2 роки тому +1

    Old best song

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 роки тому +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤🌹🌹

  • @ShamaShama-c1u
    @ShamaShama-c1u 9 місяців тому +1

    මගේ තාත්තා ගොඩාක් ආදරේ කරන හඩක් තමයි මේ මගේ තාත්තා දැන් නැ මිය ගිහින් අවුරුදු 10 වෙනවා ඒ වෙනුවෙන් අපි මෙතුමා ගේ ගීත අහානවා මගේ තාත්තා මෙතුමාගේ ගීත අහානවා විතරක් නෙවෙයී ඒ විදිහටම ගායනා කරනවා දේදෙනාම වෙනුවෙන් අපි ගීත අහානවා😢😢😢😢😢😢😢😢😢😢😢

    • @rnsytv3805
      @rnsytv3805  6 місяців тому +1

      ස්තුතියි 🙏🙏🙏🙏

  • @Ganga-z8s
    @Ganga-z8s Місяць тому

    Harmattan. Lasssanai

  • @yfyfgg2603
    @yfyfgg2603 Рік тому +1

    ❤❤❤🎉🎉🎉

  •  3 місяці тому

    🥰🥰🥰🥰🥰🥰

  • @iskranawaka2636
    @iskranawaka2636 3 роки тому +2

    🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷

  • @nuwan7477
    @nuwan7477 Рік тому

    ❤❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 4 місяці тому +1

    ✌✌✌✌✌✌✌😍😍😍😍🔔🔔😀😀

    • @rnsytv3805
      @rnsytv3805  4 місяці тому

      @@anthonyjanz5404 ස්තුතියි 🙏🙏🙏

  • @buddhimallikarachchi8132
    @buddhimallikarachchi8132 3 роки тому +2

    Athi vishistai
    Amaraneeyai

  • @pb3636
    @pb3636 8 місяців тому +1

    හැමෝම ඔයා කැමති ඒකට කැමති වෙන්න ඕනෙද

  • @no1reallycaresabout2
    @no1reallycaresabout2 5 місяців тому

    0:05 What is that string instrument on the left?

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 роки тому +2

    A TARAMATAMA LASSANAI

    • @rnsytv3805
      @rnsytv3805  2 роки тому +1

      ස්තුතියි

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 2 роки тому +1

    This is a famous hindi copy song

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 11 місяців тому +1

    Ss wedha..ඝාතනය kare සිංහල amana jaathiye un විසින් ......සිංහල kaalakanni jaayhiye ipadunu ekath loku awaasanawak.....

  • @nadugek8186
    @nadugek8186 2 місяці тому

    ලස්සනයි

  • @samathugoda6085
    @samathugoda6085 4 роки тому +4

    Nice song

  • @AjitKumar-x4f8s
    @AjitKumar-x4f8s 11 місяців тому +1

    ❤❤❤❤