Nice vlog.. Thanks for sharing your experience. I dont see that she looks greedy when having dishes,each person has a unique way of enjoying their food. Dont mind about all the negative comments. All the best❤
@@travelcouplesl man hithala baluwe na aneh ibema suggested una oyalage vlog eke kawadawath dakala thibuneth na oyalge videos so just baluwa attama ganna aluth information ekak Hari important information ekak hari thibbe na karan nan wale video ekak karala dala wage 😅 Honest review eka share karanna ma hithuna
මෝඩ කතාවක්නෙ. ලෝකෙ කීසිම කෑමකින් මේරස ගන්න බැලු. හරියට මුලු ලෝකෙම කෑම කාල වගේ. අනිත් එක කිසිම කෑමක් තවත් කෑමක් එක්ක කොහොමද සංසන්දනය කරන්නෙ. each dish has its own originality , authenticity and taste. You can never compare food of one country with another.
Me loke harima asadrani owa diha balala witharak sanasena minissu inna lokayak meka kana pan kallak nathi minissu koti ganak me loke innawa mada peradia podi unta waturawath na deviyai oba mau lowa pudumai
Hotel Review Vlog - ua-cam.com/video/3coqtofa7Ag/v-deo.htmlsi=j-m3__0DiddWRbgV
අම්මෝ..කෑම ලොවක අතරම් වෙනවා වගේ ඒකට ගියොත්නම්..😲❤. Nice video guys. Keep it up. Good luck. 🤜🤛
Nice video . Good to know before we go . Lot to walk and eat . Still shangri-la n Kingsbury number 1
👍❤️🥰
තව ගොඩනැගිලි සෙට් එකක්ම කොලඹ අහස උසට හදලා පාරවල් එහෙම සුපිරියට හදලා ත්‍රීවීල් ,ලොරි බස් අයින් කරලා හොද වාහන පාරෙ ගියා නම්..තව 3d screen එහෙමත් building වල දැම්ම නම් new york වල ඉන්නවා වගේ තියෙයි නෙ 😊
Colombo life එක එපා වෙනවා ඔයී ආයුශ අඩුයි කොලඹ ජීවත් වෙන අයගෙ . මම බොරු කියනවා නෙමේ හුස්ම පවා ගන්නෙ මචන් දූශිත වායු 😢. අනික නිදහසක් ණෑ .
Ehena na. Api nm athal eke inne@@PukaSuddi
Math hithuwe ekamayi 🎉
Thiyena moda kama colombo witharak diyunu unahama athi.gamwala inna minissunta yanna hariyata parawalwath naha
Ape minissunge thiyenne loketa penna jeewath weema wadi hariyak .
ඒක නම් සුපිරී වීඩීයෝ එකක්❤..
❤️🥰
Nice vlog..
Thanks for sharing your experience.
I dont see that she looks greedy when having dishes,each person has a unique way of enjoying their food.
Dont mind about all the negative comments.
All the best❤
Thank you so much 🌹
ලංකාවේ කෑම එකකට දුන්න තැන❤😮😎ලෝකෙට එකයි ඉතින්💯
❤️🌹
හෝටලේට ගියපු වීඩියෝ එක බලලා ලන්ච් ගත්තු වීඩියෝ එක දානකල් හිටියේ බලන්න. මිල ගනනුත් එක්ක සදහන් කරනවානම් ගොඩක් වටිනවා.
Shangri-la එකේ buffet එකත් ගොඩක් හොඳයි 😊
Ou 🥰
You are such a talented creator, keep doing what you’re doing! #cinamonlifecity
Thank you so much ❤️✨
Buffet prices are increasing day by day .. Hurry up guys
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌😃😃😀😀😀😀ගොඩක් ලස්සනයි.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍වචන නෑ.
අපිත් ඔතන ඉන්නවා වගේ හැඟීමක්.
😃😀😀thank u
Best couple SL ❤
🥰❤️
Great video.lanka is progressing fast.few hard working people but most are lazy fools.wotk hard make money more,be rich.be happy.
Uba Ape eka bn salute❤ nimantha
🥰❤️
Dubai hotel ekka baluwama mewa gewal wage..eth hodai vlog eka..mn asawen idiye cinammon life open karana kn..dn yanna ona mamath❤❤❤
👍 shaa niyamai duwa
❤️🥰
මෙකෙන් කන්න දවසක් බඩගින්නෙ ඉදලා තමයි ගිහින් කන්න වෙන්නෙ😀 නැත්නම් සෙරම කන්න බැරි වෙනවා
Sira wa😂😂😂
@@FahadFafa-r6r බඩ උස්සගන්න බැරුව එතනම බිම බූදිය ගන්න තමයි වෙන්නෙ නැත්නම් ජිම් පාප්පාව තමයි අරන් යන්න වෙන්නෙ🤣.
Reasonable price for the latest luxury hotel 🎉
Ya… also the varieties and taste is also super ❤️
How much lunch buffet ???
මේ ඉන්නේ කුචී බුචීගේ නංගී කියලා නොදැන comment කරන අය වෙනුවෙන් නිශ්ශබ්දතාවයක්
Kuchi buchige achchi 🤣
@@malanfernando2345 ඒ ගෑනි නම් පේන්න බෑ තඩ් නාකිව්ච්
Cinnamon Life 💜
Meylge high tea khmd per person
Matara bath kadete geniyan one kaali cinamon giyaa wage kiyela prasthaa pirulak mathak wenewa meke dakkahame😂😅.. kaame witherak pennuwanam hodai...😆
Kana ewa kohatahari yanawada
ඩොලර් 25ක් විතර වෙන්නෙ.ඇමරිකාවේ නම් චීන කඩේක ප්‍රයිඩ් රයිස් එකකුයි,කරි එකකුයි තේ එකකුයි බිව්වත් මීට වඩා වැඩියි.මේකෙ බුෆේ එක කන්නම ලංකාවට එනවා.
Attama ai meh hamoma vlogs karanne wachana wath danne nathuwa !! Danumak nathuwa dewal karama harima uncomfortable 😊
Wena vlog akk balannko ane, thawa vlog godak thiyenawa UA-cam ake
@@travelcouplesl man hithala baluwe na aneh ibema suggested una oyalage vlog eke kawadawath dakala thibuneth na oyalge videos so just baluwa attama ganna aluth information ekak Hari important information ekak hari thibbe na karan nan wale video ekak karala dala wage 😅
Honest review eka share karanna ma hithuna
@@Tharush96 hri thank you so much
Water free nemeida?
Video eka godak lassanai❤❤❤❤❤
Thank you so much ❤️
@@travelcoupleslpositive feedback welete witherenam ogelan reply keranne mindset eke tikak aul.. open nathi kame thamai pennanne Saha constructive criticism daraaganne Bari kame
Ane oyage comment akata reply karanna signal thibune na, api yala hitiye ane
@@travelcouplesl eekata kamak na. Mama oyage vlogs balanawa kohomath. Mawa mathakai da videos balana kenek kiyala.🌺🌹🌻
Lunch eka start time and end time kiyannako
12-3
Bill එකේ sprite එකට අමතරව 600ක් ඇඩ් වෙලා තියෙන්නෙ මොකක්ද?
Olu water Bottle aka
Name aka mathaka ne qwa aka risotto rice
👍
Kohomada frice
Mono, swimming pool kkata yana gamana?
🤔
Lankavata vadiya monataram lassana rataval tiyenavada.kama varaga.gihinma balann aona loke vate.kiyavanne natuva
Ha aniwaren loke wate gihillath api video dannam ❤️ habai mulinma mul thana ape ratata 🇱🇰
جميل جدا ❤
දුව කෑම කාල හැතැක්ම 5ක් වත් දුවන්න
oyath duwannnna
@@VinoPereraoyaage neda belek voice eke 😂😅
Pahadili madi , thiyena dewal hriyta penneth ne ni , camerawath gassenwa wdi wge
❤❤❤❤❤❤
❤️
matath aragena yanna kellek hitiyanm🥺🥺
🤔
මෝඩ කතාවක්නෙ. ලෝකෙ කීසිම කෑමකින් මේරස ගන්න බැලු. හරියට මුලු ලෝකෙම කෑම කාල වගේ. අනිත් එක කිසිම කෑමක් තවත් කෑමක් එක්ක කොහොමද සංසන්දනය කරන්නෙ. each dish has its own originality , authenticity and taste. You can never compare food of one country with another.
මෙයාලා වෙන තැන් වලින් කාලා නෑ ඒකයි මේ මෙච්චර ගොන් කතා කියන්නෙ 😂
එයාලා කියන්නේ sri lankan කෑම ගැන 🥲බත් ගැන කියන්නේ ❤
@@IroshimaAbeysinghe ශ්‍රීලංකන් කෑමද?එහෙනන් ඒ කියන්නෙ ලංකාවෙ ඔක්කොම් හොටෙල්වල බුෆේ කාල ඇති. පාරෙ කඩෙන් කාල ඔහොම තැනකින් කාපු අය ඔහොම කියයි.
Rooms vlog ekakuth genawada
මේ වීඩියෝ එකෙ Presentation tone එක Hotell එකම එපා කරනව...!! 😣
@Travel Couple - SL phone ekak thibbe paliyete hamoteme content keranne baa.. puluwan Dewal thiyenewa minissunte bari Dewal thiyenewa 😂😅
Ekenma ban…saiwar kade video karanawa Oita wada hodata samahara un 😂😂
@@Unique_Entertainment ade Sira kathawa,giya gamanma than deka mese uda thibbe bara issan inna bari nisa 😂😂
Ehenam uba gihin review ekak karapan
@@dumindacooray review kerene ayete naayooo wenewa wageee😅🤣😂
❤
Me girl nam peratha paatai.kollanm desent look
Kohomada booking karane
Description ake phone number aka thiyenawa, akata cll karanna
The kingsburry is the best..
👍❤️
Very true ❤
අනිත් හොටෙල් එක්ක බලද්දි එච්‍චර ලොකු බුෆෙ වරයිටි එකක් නැ. මටනම් බොරු ශො එක විතරයි 😊
How much for lunch
Rs 6900/- per head 16:28
16:28
Table manars egenagaththoth hodai neda peretha vidihata kanne natuva
Price එක 6900 උනාට මෙයා 15000ක විතර කෑවා..
ලැට් එකක් හැදුවත් කියන්නෙ දකුනු ආසියාවෙ ලොකුම එක්ක නැත්නම් විශාලම එක කියලා😂 හැබැයි දකුනු ආසියාවෙ තියෙන්නෙ මහ හිගන දුප්පත් රටවල් ටිකක් ඉතින් .
මහන්සි නොබලා කටයුතු කරන්න. UA-cam ඹබඹබ යන්නේ නැතූව
ehenm yannko oya diyunu ratakata lajja nadda mehe inna bana bana iyaa oya nm eww eww
නෑ නෑ බං. දකුණු ආසියාවෙ තියෙන හිඟනම රට මේක😅. රටේ වැරැද්දක් නෑ ස්වාභාවික සම්පත් අතින් හොදටම හොදයි. But, මෙහෙ ඉන්න බහුතරයක් මිනිස්සු නිසා තමයි රටට මෙහෙම උනේ👎🏻.
@@NethmiDewmini-lt8oz තරහා ගන්න එපා ඩාලින් ඉතින්🥲. එයා ඒ ඇත්ත කිව්වෙ. එ් නිසා තමයි මාත් chef කෙනෙක් විදහට UAE ආවෙ. මෙහෙ තියෙන හොටෙල් එක්ක බලද්දි ඕවා ගැන...... ඒත් කමක් නෑ ඉතින් රටේ හොද දෙයක් වෙනවනම් ඒක අපි අගය කරන්න ඕනානෙ❤❤.
@@sgala7920❤❤❤
වතුර free දෙන්නෙ නැද්ද
N, charge karanwa
Reservation ek danne khmd dr
Description ake phone number aka dala thiyenawa, akata call karanna
පොඩ්ඩක් sadden katha karanna
Dictator film eka mathak una😂
A ai?
... මෙයා ඕනවට වැඩිය පැනලා දෙනවා වගේ හිතෙන්නෙ මට විතරද...
සූර පප්ප වැඩ 12 කරපු එක මතක් උනේ කාටද
😅
කෙල්ල පොෂ් වැඩි කොල්ලා ඒක්ක බලද්දි
යා
Thadi bathala katha ganiyek neh. Pudumai oya kolla kamathi wuna
@@waidyarathnan.m6077 Maru posh,giya gaman than deka mese uda thibba don gala 😂😂
😅😜❤️
Aiyo oyalatth thiyena prashna, oyalage paule mahatha aya kwruth nedd
Me loke harima asadrani owa diha balala witharak sanasena minissu inna lokayak meka kana pan kallak nathi minissu koti ganak me loke innawa mada peradia podi unta waturawath na deviyai oba mau lowa pudumai
👌😊♥️
❤️🥰
Blouse eke kara open wadi dear..
Its ok, dats hw she likes & she is v. beautiful in that.. Don't have dat immature Asion traditional cultural thinking..
😂😂😂😂
Who cares?
@@Skyline1986.Wahanna gaththoth ehema oyata kammali Wei ne
Me oyage husband da
Ow ,♥️
තව ටිකක් devolop වෙන්න ඕනා නේද. අනිත් buffet එක්ක සංසන්දනය කරද්දි අපිළිවෙලක්, ප්‍රමාණවත් නොවන ගතියක් තියනවා
යකො open කරා විතරයි පොඩ්ඩක් ඉදපන්😂
😅❤️
apo set ne.not worth.
😂😂 kawada kaapu takaranda 😅
Price kohomada
Video aka anthima price dala thiyenwa
@@travelcouplesl Kiynnama amruda gana😂
٦٩٠٠😊
ඇයි ඉතින් ප්‍රශ්නෙක්ස්ට ඕපන් උත්තර දෙන්න බැරි 💀@@travelcouplesl
Not worth for the price
You tube higannoooo
Ai oi nikan kanna dunna kiyala hithuwada, video aka anthimata bill aka dala athi kapu 😅
ෙම්කනම් බඩක් නෙවෙය් store එකක්😹
😅
How much for Lunch
Prices are mentioned at the end of the video dr 🥰❤️
Kiynna amru athi meyta😂
ඔව් ඔව් price price ????????😃😃😀😀😀😀😁😁😄😄😳😳😳😳😳👍👍👍👍👍👍👍
@@travelcouplesl rooms log danna
For lunch buffet Rs.6,900/- per person
Aappo pissu hadanawa lu
Yanna nam epa
හත්තිලව්වේ ඒ කාපු විදයට එක බංකොලොත්
Sira 😂
❤❤❤
❤️🥰