කාබනික වගාව අසාර්ථකයි.... ? Organic farming is success.... ? | Urumaya Television උරුමය ටෙලිවිෂන්

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 61

  • @chathuranga9127
    @chathuranga9127 3 роки тому +14

    දැන ගියොත් කතරගම
    නොදැන ගියොත් අතරමග කියනවනේ 😌
    ඉරු දෙවියන්ගේ නෑයෝ
    සඳ දෙවියන්ගේ නෑයෝ
    අදී අපේ මුතු මිත්තෝ
    ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ
    ඔය කවියේ තෙරුමවත් හරිහැටි නොදන්න තරමට ගොවියන්ගේ ඔලු බොල් වී වගේ කරලා පර ජාතින් 😌

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +2

      හෙළ ගොවිතැන වාපි කලාව හෙළ වෙදකම බොදු / හෙළ ශිෂ්ටාචාරයන් ආදී වූ මාතෘකාවන් හා අදාලව ප්‍රාමාණික විද්වතුන් සමග සිදුකරකන සාකච්චා ප්‍රයෝගික අවස්ථා ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලිවිෂන් තුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න අප සමග. අපේ රට නිවැරදිව දකිමු හදාරමු. ඒ මතින් යහපත් අනාගතයක් ගොඩනගමු.
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @prathnayaka43
      @prathnayaka43 2 роки тому +1

      Deshiya elawalu .palathuru bija labaganimata hakiyawak thiyanawada?

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому +1

      Mr.@@prathnayaka43
      සුනිල් අල්විස් මහතා 0710788445
      බොහොමත්ම ස්තුතියි !

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 роки тому +3

    සොබාදහමේ අසිරිය විදින්නට සැම හෙලයකුටම හේතු වාසනා වේවා.
    තෙරුවන් සරණයි 🙏

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +1

    නිවැරැදි පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

  • @kkkkk7420
    @kkkkk7420 Рік тому +1

    ඉතාමත්ම වැදගත් කරුණු ගොඩක් කියල දෙනව සමාජයට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +1

    පැහැදිලි කිරිම ට ස්තුති

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 роки тому +4

    හොඳ පැහැදිලි කිරීමක්...👌
    ගොඩාක් ස්තූතියි...🙏

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      හෙළ ගොවිතැන වාපි කලාව හෙළ වෙදකම බොදු / හෙළ ශිෂ්ටාචාරයන් ආදී වූ මාතෘකාවන් හා අදාලව ප්‍රාමාණික විද්වතුන් සමග සිදුකරකන සාකච්චා ප්‍රයෝගික අවස්ථා ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලිවිෂන් තුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න අප සමග. අපේ රට නිවැරදිව දකිමු හදාරමු. ඒ මතින් යහපත් අනාගතයක් ගොඩනගමු.
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 3 роки тому +10

    සුනිල් අල්විස් මහතා කාබනික වගාව සම්බන්ධව ඇතිවී ඇති කතාබහට මෙයත් ලොකු ප්‍රයෝජනයක්.... ජය

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 роки тому +2

    බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏🙏

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 3 роки тому +5

    මහත්මයාණෙනි ඉතාම ප්‍රයෝජනවත් වැඩ සටහනක්,බොහෝමත්ම වටිනා පොහොරක් වන ගැඩිවිලි පොහොර නිශ්පාදනය පිළිබඳව වැඩ සටහනක් කරන්න.ස්තුතියි

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      ඉදිරි වැඩසටහන් තුලින් ගෙන ඒමට සැලසුම් කර ඇත.
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @mrr.e.i.d.rajakaruna8019
    @mrr.e.i.d.rajakaruna8019 2 роки тому +2

    පොහොර හදන විදිහ ගැන තව පැහැදිලි කරන්න

  • @madurangalakmal5840
    @madurangalakmal5840 11 місяців тому

    වගාව සරුසාර වෙිවා..🙏🙏❤️

  • @bandaraedirisinghe2800
    @bandaraedirisinghe2800 3 роки тому +4

    Great !!

  • @gaminibotheju4589
    @gaminibotheju4589 2 роки тому +3

    කෙසෙල් කදන් පොඩි කෑලි වලට කපා වගා බිමට යෙදීමෙන් පොටෑසියම් ශාකයට ලැබෙනවාද?

  • @sasirurandika582
    @sasirurandika582 3 роки тому +4

    Sir thilak kandegama mahathmaya wa hambe wenne yanne
    Apita obatumagen thilak kandegama sir ge video ekkak oneh

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +1

      ඉදිරි වැඩසටහන් තුලින් විවිධ විෂය කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත.
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 8 місяців тому

    ❤️👌

  • @karunaseelieweththasinha3502

    දේශීය බෝග වල බීජ ටිකක් ලබාදෙන්න පුලුවන්ද පිං සිදු වෙනවා

  • @arundeshapriya1456
    @arundeshapriya1456 2 роки тому +1

    මමත් එතුමා සමග වැඩ කරන්න පටන්ගත්තා...

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      සුබ පැතුම් !! පෞද්ගලිකව ඔබටත් පවුලේ සැමටත් රටක් ජාතියක් වශයෙන් නිරෝගීමත්ව සිටීමට හා ආර්ථික වශයෙන් නැගීසිටීමට කාබනික වගාව ඉතා වැදගත් වේ .
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 роки тому +1

    පොස්පරස් කොම්පෝස්ට් හැදුවේ නැනේ.😭😭😭😭😭😭

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 4 місяці тому

    සීනි කැකිරි බීජ දෙන්න පුළුවන් ද ?

  • @dilshanmadushanka3926
    @dilshanmadushanka3926 2 роки тому +1

    Oba thuma apa ratata Sampathak godak esthuthi pahadili kirimata

  • @deshankadewage5469
    @deshankadewage5469 2 роки тому +2

    👍❤️❤️👍

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @damayanthipeiris1475
    @damayanthipeiris1475 3 роки тому +3

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @pokura5106
    @pokura5106 3 роки тому +2

    දේශීය බීජ ලබාගන්න පුලුවන්ද ..විස්තරයක් දෙන්න.. තෙරුවන්සරනයි

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      සුනිල් අල්විස් මහතා 0710788445
      බොහොමත්ම ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @prathnayaka43
    @prathnayaka43 2 роки тому

    Deshiya elawalu palathuru bija labaganimata hakiyawak thiyaanawada?

    • @prathnayaka43
      @prathnayaka43 2 роки тому

      Sthuthi .

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      @@prathnayaka43 සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය අමතා වැඩිදුර විස්තර ලබාගන්න 0710788445 (8.00AM to 4.00PM)
      බොහොමත්ම ස්තුතියි !
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @karunaseelieweththasinha3502

    හේමන්ත මහතාගෙ tp අංකය දෙන්න

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 роки тому +3

    අල්විස් මැතිතුමා ජාතික වස්තුවක් ඇයි මේරජය මොවුන් ගේ දැනුමෙන් රටට ප්‍රයෝජනයක් නොගන්නෙ.......

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 3 роки тому +3

    Japan jabara ganna epa kiyanawa department eken bara loha nisa

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      මේ සම්බන්දයෙන් දීර්ඝ පිළිතුරු comment මගින් ඉදිරිපත් කල නොහැකි බැවින්
      සුනිල් අල්විස් මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      0710788445
      බොහොමත්ම ස්තුතියි !

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 роки тому +2

    k....s...a 🇱🇰🇱🇰❤🙏🇱🇰🇱🇰

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 роки тому +1

    k....s...a 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰

  • @inigam6739
    @inigam6739 Рік тому

    සමාවෙන්න මට මගේ කතාව කෙලින්ම කියන්න වෙනවා අපේ පාරම්පරික වගාවේ පොහොර විදියට අපේ මුතුන් මිත්තෝ හඳුන ගත්තේ මේ දේවල් නෙමෙයි කළු පසක් දුටුවානම් එදා ඒ පොළොව සරු බව අපේ ගොවිය දන්නව. හුඹහක් දැක්කනම් ඒ තැන සාරය දන්නවා පුහුල් වට්ටක්ක වැට කොලු මෑ කරල් කැකිරි ඉරිඟු පලා වර්ග මේ කිසි දෙයකට පොහොර බාවිතා කලේ නෑ සුදුසු තැනට සුදුසු බෝ ගය නියම කාලය තුල වගා කලා විතරයි

  • @duliniliyanage8074
    @duliniliyanage8074 3 роки тому +2

    එත් මහත්මයා, ඉල්මැස්සන් ඇතුලු කෘමීන් ටත් අනෙකුත් රෝග වලිනුත් වගාව බේරාගන්නේ කොහොමද ?

    • @janakabodhinandagunathilak8007
      @janakabodhinandagunathilak8007 3 роки тому

      මෙයට විසදුමිි තිබෙනව.සුනිල් අල්විස් මහතාව අමතන්න.
      ස්තුතියි .

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому +2

      ඉදිරි වැඩසටහන් තුලින් කෘෂිකර්මයට අදාළ ගැටළු සම්බන්ද කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @dkulatunga1148
    @dkulatunga1148 3 роки тому +3

    👍👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

    • @urumayatelevision
      @urumayatelevision  3 роки тому

      ඉදිරි වැඩසටහන් තුලින් විවිධ විෂය කරුණු ඇතුලත් වැඩසටහන් ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @prathnayaka43
    @prathnayaka43 2 роки тому +1

    Sthuthi Obama thumanta.

    • @prathnayaka43
      @prathnayaka43 2 роки тому +1

      Apita deshiya bija laga ganimata awasthawak thibenawada?

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      බොහොමත්ම ස්තුතියි !
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @urumayatelevision
      @urumayatelevision  2 роки тому

      සුනිල් අල්විස් මහතා - අධ්‍යක්ෂක - සිතිජ කෘෂි පර්යේෂණ ආයතනය අමතා වැඩිදුර විස්තර ලබාගන්න 0710788445 (8.00AM to 4.00PM)
      බොහොමත්ම ස්තුතියි !
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.