Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපගේ සුපිරි පරිගණකයේ සිදුවු දෘඩාංග දෝෂයක් නිසා මෙම වීඩියෝව ප්‍රමාද වූ බව කරුණාවෙන් සලකන්න.ඉස්සරහට එන වීඩියොවල ඒ දේ හදාගන්නම්.සමාවන්න.😥
It ' s ok..😂😂😂
සුපිරි පරිගණකය 😂😂😂
Hako hako puluwanm issarahata ena video premier karanna 😍😘
Tawa tawat advertisement lebila Umbalata hariyanna one .
4 ඉදන් බලන් හිටියෙ කෑවෙත් නෑ ඕයී 😡
නිවාලන් ජීවිතේ කදුලු හිනාවෙන් ඔය මුවේ රැදුණු😁❤️ Lassanai brothers & sisters....❤️❤️❤️
Shammi 👊😍
අම්මෝ ශම්මි අයිය ❤️❤️
Anaaa shammi ayyaaa..🤩❤
❤️❤️❤️🤗🤗
.අර.පරවියා.තමා.ගැම්ම
විනීලට ගහන්න වෙන ජෝක් චැනල් නෑ කියන අය මේ කොනට 😍
Ammo Nava vlog oya
ඒක ඇත්ත... ඒත් විරාජ් නැතුව වීඩියෝ ආවා වැඩියි දැන්.. අපිටනම් ඒක අවුල්..
Ammo
නවා අයියා මෙන්න අපේ ආතල් දෙකම තැලිල ua-cam.com/video/ZEmYS0IIzGo/v-deo.html
අනිවා
කපුවගෙ "නෑ නෑ එයානෙමෙයි එයානෙමෙයි" සීන් එක පට්ටම එක ඕයි💪❣️
2021 ආයෙත් බලන්නේ කවුද 👍👍👍❤️
Deweni para thama balanne
Mama❤️❤️
මම....
👍 deweni para
💛
නෑ නෑ එයා නෙවෙයි 😂අමල් අයියගේ ෆෑන්ස්ලා ටික ලයික් එකක් දාගෙන යමු❤️👍
මොනවා වුනත් ජනකයා තමයි හැන්ඩියා 👍👍👍
ඔක්කොම 🤣🤣
Aniva
Ow.
Ishara and viraj is also handsome ❤️❤️❤️😘😘😘 janaka thama handiya 😊😊
ouuuuu
මේක ට්‍රෙන්ඩින් ගේනවා විතරක් නෙවෙයි 1M view අරන් දෙනවා කියන උන් මේකට ලයික් කරන්න ❤ආදරෙයි විනී 😘😘😘😘😘
මාවත් සබ්ක්‍රයිබ් කරන්න
අනිවා 💪💪💪😍❤️
අනිවා බන්🤣
මාව සබ් කරන හැමෝම මම සබ් කරනවා මම විනී ලවත් සබ් කළා ඔයාලා මාවත් සබ් කරන්න අනිවාරෙන් ට්‍රෙන්ඩින් වෙනවා ඔන්න මගෙන් ලයික් එකක් දුන්නා
අනිවාර්යයෙන්
වීනී ප්‍රඩක්ෂන් එකේ හැන්ඩියා ජනක තමා ඉතිම් 😃🌟😘♥️
විනී වීඩියෝ trending එන්නැති එකට විරුද්ධ අය 👍 කරන්න
Api
පුළුවන්නම් apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓
සබ්ක්‍රයිබ් කරන්න
@dream girl සබ් කරන්න
ඒකනේ අපේ හුගාක් එවුන්ට රසය කියන දේ හරියට තොරගන්න බැරි එකයි වරද
කෝ අපේ කරාතේ මාස්ටර් විරාජ්.. කාලෙකින් දැක්කේ නෑ.. ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම විරාජ්ව ඕන කියන අය කෝ බලන්න.. 😊😊
සිරවටම උ නැ නේ 😐
Ow aneh virajw oni.😒
Viraj nathuwa wadak na. Un serama enna one ban athal eka enna
ඌ අනිවාම ඔනේ..😕😯
සිරාවටම
අනිවා කැට තියල කියන්නෙ සබාපතියට හරි පම්පෝරි ජනකයට හරි රැවුලට හරි ලගදීම ටෙලිඩ්‍රාමා එකක් සෙට් වෙනවා💪💪💪💪💪
ඇයි සෙන්සෙ (විරාජ් අයියා)
සිරාවට👁️🗨️
උබ කිව්වා හරිනේ දැන් රැවුලා සභාපති දෙන්නාම ටේලි වල රගපානවනේ
Shammiya thama bn supiri😂
Dan janakatath hari
මමනම් ආසම අර මුලින් කොල්ලට 😁😂මුනේ හිනාව 😂😂😂😂😂😂😂😂අම්බෝ
😂
🖤🖤😇😏
ලංකාවේ සුපිරිම සෙට් එක, අංක එකේ comedy සෙට් එක vini
වල් ඩික්මන්
අඩෝ වල් ඩිකා උබත් පල නාකිය කේසිරි මංගල පියසට නාකි ආත්තම කෙනෙක් හරු සෙට්වෙයි..😂😂
ua-cam.com/video/2_MMojvbzOI/v-deo.htmlMeka kohomada koyala balanna
විනීලට ආදරේ අය කව්ද මමනම් ගොඩාක් ආදරෙයි විනී අයියලා ට ආදරේ අය ගාන කීයදෝ...... 🤗🤗🤗🤗🤗😘😘😘❤️❤️❤️❤️
👈👉👈👉👈👉👀👀👀👀
අනිවාර්යයෙන් එකෙන්ම
*විනී👁️ ඒකනං පට්ට හොදේ..හැබැයි උබලත් වස්තිලා වගේ වෙන්න එපා හොදේ.ආදරෙයි❤️විනීලට* 💥
වස්ති වගේ වෙන්න එපා කිව්වෙ .තේරුන්ර් නැ
😍😍😍ජනක තමා නියම හැන්ඩියා😍😍😍
කොල්ලො ටික ටිකක් පොෂ් වෙලා වගේ.ඒ උනාට අපි ආසයි බං අර ගමේකමට.
විනී නම් like♥️වස්ති නම් comment
wasthiii
@@deshansadesh7907 you got only 1 comment bro 😂👇😛
Wasthilatath kamathi ,vinilatath kamathi,degolloma krnne ekamanee,api ai eka pathak gnne😀👍
wasthi
විරාප් ඔනී උන් like ekak දාපල්ලා ,,uge aduwa api munta pennla demu
Ow bn siravatama
Sira
Aniwa
U nathiwa patta aul
Viraj ona
ඔයාලගෙ ඔක්කොම video වලට මං පට්ටම ආසයි තවතව video කරන්න ජය වේවා 😎😁
😎🤏😎🤏
🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉
නන්ගියාගේ සීන් එකට ආස උන් කෝ.😂😂😂
මරු බන්😂
Patta aha😉😉
Ambo eka tam bn fatta
නංංංංං ගියෝ
👌
විනීලා දැන් ලංකාවේ ඉන්න සුපිරිම viral වීඩියෝ කරන ටීම් එක කියල හිතන කට්ටිය කෝ...🙌🏻..ආදරෙයි විනී 🥰♥️ජය වේවා 👏🏻👏🏻👏🏻🥳
රැට්ටා,වස්ති අභිබවමින් මේ වගේ ඇඩ් එකක් විනීලට ලැබීම ගැන පට්ට සතුටුයි😗😗
මේක හැමදාම තියනවා නම් කුරුණෑගල කට්ටියට පට්ට 😄😄😄
monakurunegalada meyala welioye
@@harshanidisanayaka3354 යකො මේකෙ තියෙන හොටෙල් එක කුරුණෑගල බන්😅
අඩෝ පම්පෝරි ජනක නම් සුපිරිම නලුව බන් පට්ට ඕන චරිතයක් පුළුවන් ඌට
Tikak suryath wage bng
මං දෙන්නෙක්ට ආදරේ කරේ නෑනේ නංගියා 😜
aa watapita aiyaa✋✋
වට පිට ✌✌
Wooow watapitaaa 😶 aiyath wiwaha yojanawak wth labaganna yanawada
වටපිට අයියා
❤️
Ammooooo......කපුවො කියන අය ඕවගේ තමා අවශ්‍ය වෙලාවට උල්කාපාතේ වගේ මොනා නැතත් කඩා වැටෙනවා
වස්ති ල දන්නෙ කුණුහරප...ඒ වගේද බන් මෙවුන්....ඔක්කොම ගානට...සුපිරි වැඩක් බන්...🥰
🤦🤦🤦🤦🙍
ඉතින් ඔච්චර පුකේ අමාරු වනම් වස්ති බලන්නේ නෙතුව හිටහන්
@@adophitler1020 එකනේ බං අපි නම් ඔය හැම එකක්ම බලනවා, අාතල් එක ගන්නවා, එච්චරයි. මුං මොකද බං මේ වැළලෙන්න හදන්නේ? බලන්න බැරි නම් නොබලා හිටපන්
Hfl
Patta
මං විතරද බං සොයිසගෙයි ඉෂාරයගෙයි ආතල් බලන්න ඉන්නේ.ජනකය හැන්ඩ් යා අා පට්ට.
අඩ්ඩෙ. සුපිරියක් තමා සෙට් එක. 😍😍
adooo chabiiiii
චබියො😍😘
විනීලගෙන් රොමන්ස් කොමඩි වර්ගෙ වීඩියෝ ඉස්සරහටත් කරන්න ඕනේ කියන කට්ටිය කෝ 🤗😍✌️
Mamath kemathi
විනීලට හරියට වැඩ කරන ඔරලෝසුවක් අරන් දෙන්න කැමති අය ලයික් එකක් දාන්න( මීට හවස 4 රේ සිට අගතියට පත් අයෙක් )
ammoo eeka.
Ane ow Appa
😹😹
😁😁😁😁
Randika Madumal Agathiyata path ammata hi_ _ _😂😂😂😂😂
Ad එකත් උනත් හිතාගන්න බැරි විදිහට content එක හදලා තියනවා 😱පට්ට විනී❤👌🏻👌🏻
ඒ පොල් අර මේ... 😂😂👍
@@prabathrajapaksha6290 මම එක මලකට විතරයි ආදරේ කලේ නංගීයා🤣
විරාජ් අයියා නැති එක අඩුවක්..එයා ඉන්නම ඕනේ😥😥 ලව්ලි කපූ ඔයා මරු😂❤️
කපුවා නිකම් පහනේ භුතයා වගේනේ 😂😂
Atta.
Maru maru 🤘
@@puspakumari7456 maru
😂🤣🤣
Comments බල බල video එක බලපු අය කෝ බලන්න 😂😂😁 ආදරෙයි ඔයාලට vini ජය වේවා!!!
මම
Mama
Mamaaaaaaaa
🙋🙋🤪❤️
හම්මෝ සුපිරියි..කෙල්ලො ගන්න එපා බන් .....කොල්ලො සෙට් එක සුපිරියි💚💚💚💚
Ekagai 😎😋
Ow bn
Anee ow kello epa
ගෑනු නම් එපාමයි. උන්ගේ බොරු පොශ් බලන්න බැහැ
කොල්ලො විතරක් ගනින් බන්
Vini නම් like කරන්න❤වස්ති නම් comment කරන්න😁
නැ නැ නැ වස්ති නෙමෙයි 😁
@@offical8791 😂😂😂
ok Koma vinita bro
2හොදයි
අපි විනි තාමා
2024 දී මේකෙ බලන කට්ටිය මේ කොනට.
Api😂❤
ඇත්තටම මට ලොකු ආසාවක් තියෙනවා කවද හරි ඔයාලව හමුවෙන්න.... ඇත්තටම මම ලන්කාවෙ දැකපු හොඳම නළුවො ටික තමයි ඔයාලා.....මම ඔයාලට මුළු හදවතින්ම සුභ පතනවා 😍
Aththatama mamath kemathi
Aththatama mamath kemathi🤘
Mamath
ඇත්තටම මමත්
hambenna onanam onna dan puluwan malabe patte food senter ekk dala😁🤝
ලංකාවේ උතුරු පළාතටත් Silver Play Button එකක් ලැබුනා Vini ලා නිසා. එයයි විය යුත්තෙ 🙏 මුල අමතක නොකර ඉස්සරහටම පලයන් ❤️❤️❤️
Vini la koheda
විනීලා උතුරු මැද හැබැයි 🙂
මචං වීඩියෝ එක පට්ට..ඒ වුනත් ආබාධිත පුද්ගලයන් අපහසුතාවයට පත්කරන්න එපා. ඔවුනුත් මනුෂ්‍යයෝ. ආබාධිත රණවිරුවන් තමයි අපිට උඹලට මේ වගේ එක මොහොතක් හරි නිදහසේ හිනාවෙන්න අද දවස ගොඩ නැගුවේ. හැමදේම හිතන්න මචංල කෙනෙක් අපහසුතාවයට පත් කරල හිනා වෙලා ලබන තෘප්තිය ඉතාම පහත් දෙයක්. එක නරක දෙයකින් උඹල ගොඩ නගපු සේරම දේවල් විනාශ වෙලා යනව දකින්න ආස නැ අපි. උඹලට හොඳ අනාගතයක් තියනව. දිගටම යමු. ජය වේවා.
සල්ලි වලට යට වෙන එවුන්ට ඕවා තේරෙන් නෑ බං
Ou ewa genath ටිකක් hithanna one
❤🔥
Agreed
ඒක ඇත්ත කතාවක්....අර්ථයට රසයක් මවන්නට මිසක් විනීලගේ හිත එහෙම මුදලට යට වුනා කියලනම් මං හිතන්නේ නෑ....ඔවුන් එය නාට්‍යානුසාරයෙන් රගදැක්වූවා මිසක වෙනයම් අරුතක් එහි නැතුව ඇති....
Uba nm කපුමහත්තයො පට්ට බන් හැම විඩියො එකම මම ආසම චරිතයක් ...විනි උබලට ජය ,
විනීලට යන්න පුලුවන් ඉහලම තැනට යන්න වචනෙකින් හරි උදව් කරන්න කැමති අය කෝ එයාලගේ හිතේ ඔව් පුලුවන් අපිට පුලුවන් කියන ධෛර්යය ඇති කරමූ රටට වටින අයයි මේ
කපුවා භුතයෙක් වගේ මතු වෙන් ඓක් තමා මරු😂😂😂♥️
❤️❤️🔥
ඔව් බං
Very nice weldone boys
උඹලගේ වීඩියෝ පට්ට බන් කුනු හරුප නෑ අම්මලාට උනත් පෙන්නන පුලුවන් බය නැතුව😍
Sira kathawa
ඒක නිසාමයි ආදරේ පව්ල පිටින්ම❤️
අනිවාර්යයෙන් 😘😘
Ek aththa
2024 බලන සෙට් එක
අඩේ මනමාලයාගේ අම්මත් සුපිරියි කියන වුන්....වරෙවු මේ කොනට🤩👸
gaanu සෙවලයා
😁වරදක් කරනවා මචන්
ane me mama balanne 2024 halo..patta❤❤❤
ජනකයාට හරි ගියපු හැටි යකෝ❤❤❤ Vini production ❤
අඩෝ අවන්කවම සතුටුයි බං අද උබලා ඉන්න තැන ගැන, දවසින් දවස දියුණුවට පත්වේන්න ඔනේ. උබලට වරදින් නෑ බං ඡය වේවා.❤️❤️❤️
ua-cam.com/video/GL-zLvD8RF0/v-deo.htmlඅපේ විඩියෝත් බලන්න ❤️
ua-cam.com/video/GL-zLvD8RF0/v-deo.html
💘💘
උඹලව කාටවත්ම නවත්තන්න බැරිවෙයි මචන්ලා. VINI කියන්නේ product එකක් විතරක් නෙවෙයි. VINI කියන්නේ ආගමක්. මමත් පදවියට ආදරය කරන උඹලටත් ආදරය කරන Music බැජියෙක්. මේ කරදර ඉවරවෙලා අනාගතේ මුණගැහිලා සුපිරි වැඩක් කරමු. ජයවේවා ඔක්කොටම🙏🙏❤❤
පට්ටම ආඩම්බරයි කොල්ලනේ. ඇඩ් බැරිනං සිංදු හරි ගහපල්ලා, upload කරාම අපි බලනවා😃. ඒ මොකද කිව්වොත් අපි දන්නවා උඹලා පරණ ආතල් video වල quality එක වැඩි කරගන්නවා මිසක් අඩු කරගන්නෙ නෑ කියලා. සමහර උන් advertisement ගැන එච්චර පැහැදීමක් නැති එක ගැන වැරදියට හිතන්න එපා. උන් එහෙම කියන්න ඇත්තෙ උඹලව නැතිවෙයි කියලා බයට වෙන්නැති. මට නම් මේකත් ආතල්. මේ වගේ එක්කදි තනිකර උඹලගෙම script එකට යන්නත් බෑනෙ. කාර්ය බහුල නැත්තන් director විරාජයාවත් ඕන. ගමේ scenes එහෙම පට්ට ගැම්ම. ජයවේවා !!!
කරුණාකර subscribeකර අපට උදව් කරන්නua-cam.com/video/yly0y8Mvy5o/v-deo.html
@@luckya3725 matath deepn
@@luckya3725 17th subscriber
මේක හොඳයි 😐ඒත් තොරණ් රාජයා හොඳා..යි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තොරණ් රාජයා වගේ විඩියෝස් ඕනෙ කියන අය කෝ 🙄😶
Aniwa 👍
ow bn
මෙන්න නව සොයාගැනීමක් ua-cam.com/video/FHP21WdLrpM/v-deo.html
Aneeee ow anee
matath one thoran rajaya wage hoda funny vedios
සියලු ඇස්වහ කටවහ දෝෂ දුරුවී තව තවත් දියුණු වේවා...🤘
ජනකට හම්බුන මනමාලි ලස්සනයි 🥀
අම්මෝ තමා බලනවා..😂😂 ටික් ටොක් නලුවා මරු 😂😂😍😂😂
උබල මෙහෙම දියුනු වෙනව දැක්කහම මට මාර සතුටක් එන්නෙ බන් 😍
සභාපතිතුමාට ඕන චරිතයක් කරන්න පුළුවන් නෙ අප්පා පිස්සු හැදෙනවා💜😁😁 ෆට්ට🙈😘😘
Hi
😂මොනවිදියෙ සෙට් චනල් තිබුනාත් විනි කියන්නෙ වෙනම එකක් 🎉❤ජනක තමා ඉතින් සුපිරි
😍😍😍😍 සෙට් එක..සුපිරිම වීඩියෝ එකක්
වටපිට අයියා උබත් පට්ට ආ....👍
හානේ..ඔයා මෙහෙ
Okitha
Pහ්ද්ඩොඩ්ල්
💕❤
අඩෝ සුපිරිම සුපිරි බන්❤💯 තව තව ඇඩ් ලැබේවා🌸😍 සුභ පැතුම්....... කෙල්ලො වැඩක් නෑ... ලොකේශන් එකට අර ලස්සන ගම නැතුව නිකන් මොකද්ද වගේ
Ou neda
Eknm aththa
ua-cam.com/video/2_MMojvbzOI/v-deo.html
Kusal mendista labunu daduwama sadaranada?මෙන්න👉 Link එක-ua-cam.com/video/gz-ZWw8qhY8/v-deo.htmlමෙි video 1ක බලන්න, බලලා ඔයාලම හිතන්න සාධාරණද කියලා..
අඩෝ මේව්නේ යකෝ ඇඩ්♥️ ආදරෙයි ඕයි..මාත් පදවියේ තමා ඉපදුනේ..ඒත් ඉන්නේ හලාවත..ආඩම්බරයි උපන් ගමේ සෙට් එකක් ලංකාව හොල්ලන එක ගැන
රැවුලගෙ ඇක්ටින් තාත්විකයි ❤
පට්ට බං උබලා ඇඩ් 2යි කලේ උන්ටත් සාදාරනේ කරල අපිටත් සාදාරනය උපරිම දුන්නා . සමහර ඒව්න් කියන ඒවා කෙයා කරන්නම ඒපා බං . උන් හිතං ඉන්නෙ හැමාදාම මහන්සි වෙලා උන්ට ආතල් ඒක විතරක් දීලා උබලට බෙනිෆිට් 1ක් නැතුව ඉන්න කියලා . උඹලා අපිට ආතල් 1 දීලා සල්ලිත හොයාගනිං බං
Ou ane eka nm atta
පම්පෝරි ජනකයා සූර්යා වගෙ පේන්නෙ මට විතරද?🤩🤩
A wge tamai..
E wage thamai
හිතේ ඉරිසියාව කුහකකම ලෝභකම නැති අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න ...
Siravata e vage💖💖
ඒ වගේ ලස්සනයි තමයි
ලකියා හින්දා video එකට පට්ට ගතියක් ආවා
එ නම මොකක්ද
Vini එකේ ඉන්න හැමෝටම අාදරෙයි💖💖💖💖
කට්ටියම එල vini එකේ හැමෝටම බුදු සරණයි හැමදාම ඔය වගේ එකට සතුටින් ඉදපන්.ඔබලට වරදින්නෙ නෑ බන්.ඉස්සරහට සියලු බාදක නැති හොඳ ආරම්භයක් ගන්න ලැබේවා.
👌👌👌
හැලි ලියන එකෙක් හැම තැනම ඉන්නව
💐💟💗❤️🌹❣️💚💜💛🧡🥀
😁😁😁😁😁🤗🤗🤗
මුන්ගේ විඩියෝ වලට වස්තිලා පරාදයි... මාර ඇක්ටින් ❤❤❤❤👍👍👍
hi
සත්‍ය කතාව
කුනුහරප නැතුව ඉදිරියටම පලයල්ලා. උඹලට ජය ♥️🤙
Ft
Annekai
kunuharapanm epa vine
ජනකයා තමා හැන්ඩියා 💕👍
💙💛❤️🍑🧡
අඩෝ....පට්ට... මන් විතරද මුල ටික දෙපරක් බැලුවෙ...😂😂😂😂 සුපිරියි.... පට්ට විනි....සුබ පතනවා... ඉස්සරහටම යන්න...
monavada bang ma
මම 10 විතර බැලුවා😂😂
අදත් අපේ කරාටේ මාස්ටර් නෑ... කෙල්ලො වැඩක් නෑ අපිට ඕනෙ කරාටෙ මාස්ටර්❤️
Ow
ඉශාරයි ,සොයිසයි විතරනි පොඩ්ඩක් හරි ආතල් දුන්නෙ ☝️💪 මොකෝ බම් දැන් වෙනදා වගේ සුපිරි ගතියක් නැත්තෙ 😫 හරි වේදනයි 💔✋
බාගයයි බැලුවේ මෙයාලත් ඇඩ් ලොකු කරන් දැන් දැන් චාටර් වෙන්ව. ඔක්කොම වීඩියෝ බැලුවා ඒත් මේක හන්දා විනී එපා උනා
@@udayasri5065 මුන් පට්ටම ආස සෙට් එකක් ❤️උන්ට තරහකට නෙවෙයි කියන්නෙ ,තොරණ එහෙම මන් 10 පාරකට වැඩිය බැලුව ,ඒ වීඩියො එහෙම පට්ට ගති ආයෙ කතා කරන්න දෙයක් නෑ ඒ තරම් සුපිරි ☝️💪 ඇඩ් කරන්න එපා කියල නෙවෙයි කියන්නෙ ,මුන් වැඩේ අවුල් කරගන්නව කියල මට නම් හිතෙන්නෙ ඇඩ් කරන්න ගියාම 😕
@@udayasri5065 matath ehema hithuna, eththama me video eka hithapu tharam lassana ne, anik eka gamikama nathi wel, ohoma unothnam asawen balapu serama epa wei
Iman Umalka ආතල් අඩු වෙන්ව ඒකයි දැන් අවුල
කුරුණෑගලටත් ආවා ඒනම් ආ ❤️❤️❤️
පට්ට.ඇඩ් කරන්න, ඇඩ් විතරක් කරන්න එපා. ඇඩ් පස්සේ විතරක් දුවන්න එපා බොක්කලා.උබලත් වස්තිල වගේ වෙන්න එපා...ආදරෙයි හැමදාම. 👍❤️
අන්න ඒකයි,කලින් වගේ ඒවත් ඕනෙ
ai ub unt kanta denwada
අද නම් ආතල් සීන් මදි වගේ දැනුනා 😥😥😥මොකක් උනත් විඩියෝ එක පට්ට.හුගක් මහන්සිවෙලා තියනවා content එකට.දිගටම ආතල් ඕනේ විනී සෙට් එක ❤️❤️ආදරෙයි🔥🔥😘
මම ආසම පොරවල් තමා මහතුනුයි පරවියයි.🤘😍😘 ආසම පොරතාමා පරවියා
❤❤හම්බවෙන්න ලොකු ආසාවක් තියෙනවා ❤❤ අයියලා තමයි හොඳටම කරේ 😁😁🌷🌷
උබලා වේගයෙන් ඉස්සරට ආපු ගමනට මේවා ඒ තරන් හොද මදි
මේක දැකලා තමන්ගෙ සහකාරයා හොයාගන්න කුරුණෑගල යන්ඩ හිතුන අය ලයික් එකක් දාගෙන යන්😂
ඇඩ් එක උනත් සුපිරි ඕයී 😂👌පට්ට VINI ❤️💪
Hmmm
මුලු ශ්‍රී ලන්කාවම දන්නව විනී ගැන ❤️😍
විනී.... සුපිරි කියන උන් 🙋
🙋♀️
💜️💜️
🙌🙌
Ekatama
Mamooooooo
ඇඩ් එකක් කරා කියලා ආතල් එකේ අඩුවක් නෑ එහෙම හිතන උන් කුහකයි.. ජය වේවා විනී ❤ සුපිරි මේකත් ❤❤
මුන්ගේ අලුත් එකක් එනකමි. බලන් ඉන්න සෙටි එක කො 🤷♂️❤️✌️
10 weni wathawatath balana mama 😍
කොටස් ස්කිප් කරන්නැතුව බලන එකම වීඩියො ටික 😍❤️
හා
Hodai
aniwa
sirawata
Hmm
විනීලා එහෙනම් ඇඩ් ගහන්නත් පටන් ගත්තානේ, සන්තෝසයි, හැබැයි මේ ගෑනු ඕනවට වඩා ගාවගන්න එපා, උබලාගෙ තිබුන uniqueness එක තියා ගනිල්ලා, ජය ❤️❤️
ඔව් එක නම් ඇත්ත ...
Eka attha bn
ඔව් බං ගෑණු අය දාගෙන උබලගේ තියෙන quality එක නැති කරගන්න එපා... අපි හැමදාමත් උබලා සෙට් එකට ආදරෙයි 😍😍
පලවෙනි වතාවට විනීලගෙ වීඩියෝ එකක් ස්කිප් කර කර බැලුවා☹️☹️☹️
Ow ah
Ai ban mun mehema une
Sirawatama 😒😒
කෙල්ලො නැතිව අපෙ කොල්ලො ටික විතරක් ඉන්න කෑලි විතරයි නේ බැලුවෙ.
Oww😒😒
අඩේ උඹල අපේ ගමටත් ඇවිත් නේ...😍😍😍😎 ආදරෙයි VINI Productions lata
ආබාධිත අයට අපහාස කිරීම නං හෙලා දකිනවා.ඒ අයත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු.එහෙම අයත් මේව බලනව කියල අමතක කරන්නෙපා.අනිත් එක අද හොදට හිටියට හෙට අපිත් ඔයි තත්වෙට වැටෙන්න පුලුවන්
හ්ම්
1M ගහන්න පුලුවන් ඊලග විඩියෝ එකෙන්..ජය වේවා විනි..
නංගියගෙ සීන් එකට ඉන්න boy ඇත්තටම ඒ කොල්ලා වගේමයි 😂✌️
විනීලගේ ඒවා ගොඩක් ආතආතල් 😂
කපුවා තමයි අතල් 😂❤️
නංගියා මම දෙන්නෙක්ට ආදරේ කරේ නෑ මගෙ සුදු නංගියා.එක මලක එක බඹරයි වහන්නෙ ඒ බඹරා මම ඒ මල ඔයා.මම ආදරෙයි නංගියා. සුපිරි ලකියා මම vini එකේ ආසම ඩයල් එක
mamath asama ayata thamai
Matat ahhamai
නිපුන කියන්නෙ මහතුං ද?
Mamath eyata♥️♥️
@@sashrie8023 මොන පිස්සුද මහතුන්ගේ ඇත්ත නම ඉෂාර මේ මෙහෙම දාන්නේ like හිගන්නොනෙ.
"නිවාලන් ජීවිතේ කදුලු "අයියට පැලෙන්න ආදෙයිCommand ekh dekkoth like krnn viniiiiiiii
අපේ පදවියේ ගැම්ම... ජයවේවා හැමෝටම. ආදරෙයි ගොඩක් විනි.
අපගේ සුපිරි පරිගණකයේ සිදුවු දෘඩාංග දෝෂයක් නිසා මෙම වීඩියෝව ප්‍රමාද වූ බව කරුණාවෙන් සලකන්න.
ඉස්සරහට එන වීඩියොවල ඒ දේ හදාගන්නම්.සමාවන්න.😥
It ' s ok..😂😂😂
සුපිරි පරිගණකය 😂😂😂
Hako hako puluwanm issarahata ena video premier karanna 😍😘
Tawa tawat advertisement lebila Umbalata hariyanna one .
4 ඉදන් බලන් හිටියෙ කෑවෙත් නෑ ඕයී 😡
නිවාලන් ජීවිතේ කදුලු
හිනාවෙන් ඔය මුවේ රැදුණු😁❤️
Lassanai brothers & sisters....❤️❤️❤️
Shammi 👊😍
අම්මෝ ශම්මි අයිය ❤️❤️
Anaaa shammi ayyaaa..🤩❤
❤️❤️❤️🤗🤗
.අර.පරවියා.තමා.ගැම්ම
විනීලට ගහන්න වෙන ජෝක් චැනල් නෑ කියන අය මේ කොනට 😍
Ammo Nava vlog oya
ඒක ඇත්ත... ඒත් විරාජ් නැතුව වීඩියෝ ආවා වැඩියි දැන්.. අපිටනම් ඒක අවුල්..
Ammo
නවා අයියා මෙන්න අපේ ආතල් දෙකම තැලිල ua-cam.com/video/ZEmYS0IIzGo/v-deo.html
අනිවා
කපුවගෙ "නෑ නෑ එයානෙමෙයි එයානෙමෙයි" සීන් එක පට්ටම එක ඕයි💪❣️
2021 ආයෙත් බලන්නේ කවුද 👍👍👍❤️
Deweni para thama balanne
Mama❤️❤️
මම....
👍 deweni para
💛
නෑ නෑ එයා නෙවෙයි 😂
අමල් අයියගේ ෆෑන්ස්ලා ටික ලයික් එකක් දාගෙන යමු❤️👍
මොනවා වුනත් ජනකයා තමයි හැන්ඩියා 👍👍👍
ඔක්කොම 🤣🤣
Aniva
Ow.
Ishara and viraj is also handsome ❤️❤️❤️😘😘😘 janaka thama handiya 😊😊
ouuuuu
මේක ට්‍රෙන්ඩින් ගේනවා විතරක් නෙවෙයි
1M view අරන් දෙනවා කියන උන් මේකට ලයික් කරන්න ❤
ආදරෙයි විනී 😘😘😘😘😘
මාවත් සබ්ක්‍රයිබ් කරන්න
අනිවා 💪💪💪😍❤️
අනිවා බන්🤣
මාව සබ් කරන හැමෝම මම සබ් කරනවා මම විනී ලවත් සබ් කළා ඔයාලා මාවත් සබ් කරන්න අනිවාරෙන් ට්‍රෙන්ඩින් වෙනවා ඔන්න මගෙන් ලයික් එකක් දුන්නා
අනිවාර්යයෙන්
වීනී ප්‍රඩක්ෂන් එකේ හැන්ඩියා ජනක තමා ඉතිම් 😃🌟😘♥️
විනී වීඩියෝ trending එන්නැති එකට විරුද්ධ අය 👍 කරන්න
Api
පුළුවන්නම් apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓
සබ්ක්‍රයිබ් කරන්න
@dream girl සබ් කරන්න
ඒකනේ අපේ හුගාක් එවුන්ට රසය කියන දේ හරියට තොරගන්න බැරි එකයි වරද
කෝ අපේ කරාතේ මාස්ටර් විරාජ්.. කාලෙකින් දැක්කේ නෑ.. ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම විරාජ්ව ඕන කියන අය කෝ බලන්න.. 😊😊
සිරවටම උ නැ නේ 😐
Ow aneh virajw oni.😒
Viraj nathuwa wadak na. Un serama enna one ban athal eka enna
ඌ අනිවාම ඔනේ..😕😯
සිරාවටම
අනිවා කැට තියල කියන්නෙ සබාපතියට හරි පම්පෝරි ජනකයට හරි රැවුලට හරි ලගදීම ටෙලිඩ්‍රාමා එකක් සෙට් වෙනවා💪💪💪💪💪
ඇයි සෙන්සෙ (විරාජ් අයියා)
සිරාවට👁️🗨️
උබ කිව්වා හරිනේ දැන් රැවුලා සභාපති දෙන්නාම ටේලි වල රගපානවනේ
Shammiya thama bn supiri😂
Dan janakatath hari
මමනම් ආසම අර මුලින් කොල්ලට 😁😂මුනේ හිනාව 😂😂😂😂😂😂😂😂අම්බෝ
😂
🖤🖤😇😏
ලංකාවේ සුපිරිම සෙට් එක, අංක එකේ comedy සෙට් එක vini
වල් ඩික්මන්
අඩෝ වල් ඩිකා උබත් පල නාකිය කේසිරි මංගල පියසට නාකි ආත්තම කෙනෙක් හරු සෙට්වෙයි..😂😂
ua-cam.com/video/2_MMojvbzOI/v-deo.html
Meka kohomada koyala balanna
විනීලට ආදරේ අය කව්ද මමනම් ගොඩාක් ආදරෙයි විනී අයියලා ට ආදරේ අය ගාන කීයදෝ...... 🤗🤗🤗🤗🤗😘😘😘❤️❤️❤️❤️
සබ්ක්‍රයිබ් කරන්න
👈👉👈👉👈👉👀👀👀👀
අනිවාර්යයෙන් එකෙන්ම
*විනී👁️ ඒකනං පට්ට හොදේ..හැබැයි උබලත් වස්තිලා වගේ වෙන්න එපා හොදේ.ආදරෙයි❤️විනීලට* 💥
වස්ති වගේ වෙන්න එපා කිව්වෙ .තේරුන්ර් නැ
😍😍😍ජනක තමා නියම හැන්ඩියා😍😍😍
කොල්ලො ටික ටිකක් පොෂ් වෙලා වගේ.ඒ උනාට අපි ආසයි බං අර ගමේකමට.
අනිවාර්යයෙන්
විනී නම් like♥️
වස්ති නම් comment
wasthiii
@@deshansadesh7907 you got only 1 comment bro 😂👇😛
Wasthilatath kamathi ,vinilatath kamathi,degolloma krnne ekamanee,api ai eka pathak gnne😀👍
wasthi
wasthi
විරාප් ඔනී උන් like ekak දාපල්ලා ,,uge aduwa api munta pennla demu
Ow bn siravatama
Sira
Aniwa
U nathiwa patta aul
Viraj ona
ඔයාලගෙ ඔක්කොම video වලට මං පට්ටම ආසයි තවතව video කරන්න ජය වේවා 😎😁
😎🤏😎🤏
🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉🐉
නන්ගියාගේ සීන් එකට ආස උන් කෝ.😂😂😂
මරු බන්😂
Patta aha😉😉
Ambo eka tam bn fatta
නංංංංං ගියෝ
👌
විනීලා දැන් ලංකාවේ ඉන්න සුපිරිම viral වීඩියෝ කරන ටීම් එක කියල හිතන කට්ටිය කෝ...🙌🏻..ආදරෙයි විනී 🥰♥️ජය වේවා 👏🏻👏🏻👏🏻🥳
Aniwa
අනිවා
රැට්ටා,වස්ති අභිබවමින් මේ වගේ ඇඩ් එකක් විනීලට ලැබීම ගැන පට්ට සතුටුයි😗😗
මේක හැමදාම තියනවා නම් කුරුණෑගල කට්ටියට පට්ට 😄😄😄
monakurunegalada meyala welioye
@@harshanidisanayaka3354 යකො මේකෙ තියෙන හොටෙල් එක කුරුණෑගල බන්😅
අඩෝ පම්පෝරි ජනක නම් සුපිරිම නලුව බන් පට්ට ඕන චරිතයක් පුළුවන් ඌට
Tikak suryath wage bng
මං දෙන්නෙක්ට ආදරේ කරේ නෑනේ නංගියා 😜
aa watapita aiyaa✋✋
වට පිට ✌✌
Wooow watapitaaa 😶 aiyath wiwaha yojanawak wth labaganna yanawada
වටපිට අයියා
❤️
Ammooooo......කපුවො කියන අය ඕවගේ තමා අවශ්‍ය වෙලාවට උල්කාපාතේ වගේ මොනා නැතත් කඩා වැටෙනවා
වස්ති ල දන්නෙ කුණුහරප...ඒ වගේද බන් මෙවුන්....ඔක්කොම ගානට...සුපිරි වැඩක් බන්...🥰
🤦🤦🤦🤦🙍
ඉතින් ඔච්චර පුකේ අමාරු වනම් වස්ති බලන්නේ නෙතුව හිටහන්
@@adophitler1020 එකනේ බං අපි නම් ඔය හැම එකක්ම බලනවා, අාතල් එක ගන්නවා, එච්චරයි. මුං මොකද බං මේ වැළලෙන්න හදන්නේ? බලන්න බැරි නම් නොබලා හිටපන්
Hfl
Patta
මං විතරද බං සොයිසගෙයි ඉෂාරයගෙයි ආතල් බලන්න ඉන්නේ.ජනකය හැන්ඩ් යා අා පට්ට.
අඩ්ඩෙ. සුපිරියක් තමා සෙට් එක. 😍😍
adooo chabiiiii
චබියො😍😘
විනීලගෙන් රොමන්ස් කොමඩි වර්ගෙ වීඩියෝ ඉස්සරහටත් කරන්න ඕනේ කියන කට්ටිය කෝ 🤗😍✌️
Mamath kemathi
විනීලට හරියට වැඩ කරන ඔරලෝසුවක් අරන් දෙන්න කැමති අය ලයික් එකක් දාන්න
( මීට හවස 4 රේ සිට අගතියට පත් අයෙක් )
ammoo eeka.
Ane ow Appa
😹😹
😁😁😁😁
Randika Madumal
Agathiyata path ammata hi_ _ _
😂😂😂😂😂
Ad එකත් උනත් හිතාගන්න බැරි විදිහට content එක හදලා තියනවා 😱
පට්ට විනී❤👌🏻👌🏻
ඒ පොල් අර මේ... 😂😂👍
@@prabathrajapaksha6290
මම එක මලකට විතරයි ආදරේ කලේ නංගීයා🤣
විරාජ් අයියා නැති එක අඩුවක්..එයා ඉන්නම ඕනේ😥😥 ලව්ලි කපූ ඔයා මරු😂❤️
කපුවා නිකම් පහනේ භුතයා වගේනේ 😂😂
සිරාවටම
Atta.
Maru maru 🤘
@@puspakumari7456 maru
😂🤣🤣
Comments බල බල video එක බලපු අය කෝ බලන්න 😂😂😁 ආදරෙයි ඔයාලට vini ජය වේවා!!!
මම
Mama
මම
Mamaaaaaaaa
🙋🙋🤪❤️
හම්මෝ සුපිරියි..කෙල්ලො ගන්න එපා බන් .....කොල්ලො සෙට් එක සුපිරියි💚💚💚💚
Ekagai 😎😋
Ow bn
Anee ow kello epa
ගෑනු නම් එපාමයි. උන්ගේ බොරු පොශ් බලන්න බැහැ
කොල්ලො විතරක් ගනින් බන්
Vini නම් like කරන්න❤
වස්ති නම් comment කරන්න😁
නැ නැ නැ වස්ති නෙමෙයි 😁
@@offical8791 😂😂😂
ok Koma vinita bro
2හොදයි
අපි විනි තාමා
2024 දී මේකෙ බලන කට්ටිය මේ කොනට.
Api😂❤
ඇත්තටම මට ලොකු ආසාවක් තියෙනවා කවද හරි ඔයාලව හමුවෙන්න.... ඇත්තටම මම ලන්කාවෙ දැකපු හොඳම නළුවො ටික තමයි ඔයාලා.....මම ඔයාලට මුළු හදවතින්ම සුභ පතනවා 😍
Aththatama mamath kemathi
Aththatama mamath kemathi🤘
Mamath
ඇත්තටම මමත්
hambenna onanam onna dan puluwan malabe patte food senter ekk dala😁🤝
ලංකාවේ උතුරු පළාතටත් Silver Play Button එකක් ලැබුනා Vini ලා නිසා. එයයි විය යුත්තෙ 🙏 මුල අමතක නොකර ඉස්සරහටම පලයන් ❤️❤️❤️
Vini la koheda
විනීලා උතුරු මැද හැබැයි 🙂
මචං වීඩියෝ එක පට්ට..ඒ වුනත් ආබාධිත පුද්ගලයන් අපහසුතාවයට පත්කරන්න එපා. ඔවුනුත් මනුෂ්‍යයෝ. ආබාධිත රණවිරුවන් තමයි අපිට උඹලට මේ වගේ එක මොහොතක් හරි නිදහසේ හිනාවෙන්න අද දවස ගොඩ නැගුවේ.
හැමදේම හිතන්න මචංල කෙනෙක් අපහසුතාවයට පත් කරල හිනා වෙලා ලබන තෘප්තිය ඉතාම පහත් දෙයක්. එක නරක දෙයකින් උඹල ගොඩ නගපු සේරම දේවල් විනාශ වෙලා යනව දකින්න ආස නැ අපි. උඹලට හොඳ අනාගතයක් තියනව. දිගටම යමු. ජය වේවා.
සල්ලි වලට යට වෙන එවුන්ට ඕවා තේරෙන් නෑ බං
Ou ewa genath ටිකක් hithanna one
❤🔥
Agreed
ඒක ඇත්ත කතාවක්....අර්ථයට රසයක් මවන්නට මිසක් විනීලගේ හිත එහෙම මුදලට යට වුනා කියලනම් මං හිතන්නේ නෑ....ඔවුන් එය නාට්‍යානුසාරයෙන් රගදැක්වූවා මිසක වෙනයම් අරුතක් එහි නැතුව ඇති....
Uba nm කපුමහත්තයො පට්ට බන් හැම විඩියො එකම මම ආසම චරිතයක් ...විනි උබලට ජය ,
විනීලට යන්න පුලුවන් ඉහලම තැනට යන්න වචනෙකින් හරි උදව් කරන්න කැමති අය කෝ එයාලගේ හිතේ ඔව් පුලුවන් අපිට පුලුවන් කියන ධෛර්යය ඇති කරමූ රටට වටින අයයි මේ
කපුවා භුතයෙක් වගේ මතු වෙන් ඓක් තමා මරු😂😂😂♥️
❤️❤️🔥
ඔව් බං
Very nice weldone boys
උඹලගේ වීඩියෝ පට්ට බන් කුනු හරුප නෑ අම්මලාට උනත් පෙන්නන පුලුවන් බය නැතුව😍
Sira kathawa
ඒක නිසාමයි ආදරේ පව්ල පිටින්ම❤️
අනිවාර්යයෙන් 😘😘
Ek aththa
2024 බලන සෙට් එක
අඩේ මනමාලයාගේ අම්මත් සුපිරියි කියන වුන්....වරෙවු මේ කොනට🤩👸
gaanu සෙවලයා
😁වරදක් කරනවා මචන්
ane me mama balanne 2024 halo..patta❤❤❤
ජනකයාට හරි ගියපු හැටි යකෝ❤❤❤ Vini production ❤
අඩෝ අවන්කවම සතුටුයි බං අද උබලා ඉන්න තැන ගැන, දවසින් දවස දියුණුවට පත්වේන්න ඔනේ. උබලට වරදින් නෑ බං ඡය වේවා.❤️❤️❤️
ua-cam.com/video/GL-zLvD8RF0/v-deo.htmlඅපේ විඩියෝත් බලන්න ❤️
ua-cam.com/video/GL-zLvD8RF0/v-deo.html
💘💘
උඹලව කාටවත්ම නවත්තන්න බැරිවෙයි මචන්ලා. VINI කියන්නේ product එකක් විතරක් නෙවෙයි. VINI කියන්නේ ආගමක්. මමත් පදවියට ආදරය කරන උඹලටත් ආදරය කරන Music බැජියෙක්. මේ කරදර ඉවරවෙලා අනාගතේ මුණගැහිලා සුපිරි වැඩක් කරමු. ජයවේවා ඔක්කොටම🙏🙏❤❤
පට්ටම ආඩම්බරයි කොල්ලනේ. ඇඩ් බැරිනං සිංදු හරි ගහපල්ලා, upload කරාම අපි බලනවා😃. ඒ මොකද කිව්වොත් අපි දන්නවා උඹලා පරණ ආතල් video වල quality එක වැඩි කරගන්නවා මිසක් අඩු කරගන්නෙ නෑ කියලා. සමහර උන් advertisement ගැන එච්චර පැහැදීමක් නැති එක ගැන වැරදියට හිතන්න එපා. උන් එහෙම කියන්න ඇත්තෙ උඹලව නැතිවෙයි කියලා බයට වෙන්නැති. මට නම් මේකත් ආතල්. මේ වගේ එක්කදි තනිකර උඹලගෙම script එකට යන්නත් බෑනෙ. කාර්ය බහුල නැත්තන් director විරාජයාවත් ඕන. ගමේ scenes එහෙම පට්ට ගැම්ම. ජයවේවා !!!
කරුණාකර subscribeකර අපට උදව් කරන්න
ua-cam.com/video/yly0y8Mvy5o/v-deo.html
@@luckya3725 matath deepn
@@luckya3725 17th subscriber
මේක හොඳයි 😐ඒත් තොරණ් රාජයා හොඳා..යි.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තොරණ් රාජයා වගේ විඩියෝස් ඕනෙ කියන අය කෝ 🙄😶
Aniwa 👍
ow bn
මෙන්න නව සොයාගැනීමක්
ua-cam.com/video/FHP21WdLrpM/v-deo.html
Aneeee ow anee
matath one thoran rajaya wage hoda funny vedios
සියලු ඇස්වහ කටවහ දෝෂ දුරුවී තව තවත් දියුණු වේවා...🤘
ජනකට හම්බුන මනමාලි ලස්සනයි 🥀
අම්මෝ තමා බලනවා..😂😂 ටික් ටොක් නලුවා මරු 😂😂😍😂😂
උබල මෙහෙම දියුනු වෙනව දැක්කහම මට මාර සතුටක් එන්නෙ බන් 😍
සභාපතිතුමාට ඕන චරිතයක් කරන්න පුළුවන් නෙ අප්පා පිස්සු හැදෙනවා💜😁😁 ෆට්ට🙈😘😘
Hi
😂මොනවිදියෙ සෙට් චනල් තිබුනාත් විනි කියන්නෙ වෙනම එකක් 🎉❤ජනක තමා ඉතින් සුපිරි
😍😍😍😍 සෙට් එක..සුපිරිම වීඩියෝ එකක්
වටපිට අයියා උබත් පට්ට ආ....👍
හානේ..ඔයා මෙහෙ
Okitha
Pහ්ද්ඩොඩ්ල්
💕❤
අඩෝ සුපිරිම සුපිරි බන්❤💯 තව තව ඇඩ් ලැබේවා🌸😍 සුභ පැතුම්....... කෙල්ලො වැඩක් නෑ... ලොකේශන් එකට අර ලස්සන ගම නැතුව නිකන් මොකද්ද වගේ
Ou neda
Eknm aththa
ua-cam.com/video/2_MMojvbzOI/v-deo.html
Kusal mendista labunu daduwama sadaranada?
මෙන්න👉 Link එක-ua-cam.com/video/gz-ZWw8qhY8/v-deo.html
මෙි video 1ක බලන්න, බලලා ඔයාලම හිතන්න සාධාරණද කියලා..
Sira kathawa
අඩෝ මේව්නේ යකෝ ඇඩ්♥️ ආදරෙයි ඕයි..මාත් පදවියේ තමා ඉපදුනේ..ඒත් ඉන්නේ හලාවත..ආඩම්බරයි උපන් ගමේ සෙට් එකක් ලංකාව හොල්ලන එක ගැන
රැවුලගෙ ඇක්ටින් තාත්විකයි ❤
පට්ට බං උබලා ඇඩ් 2යි කලේ උන්ටත් සාදාරනේ කරල අපිටත් සාදාරනය උපරිම දුන්නා . සමහර ඒව්න් කියන ඒවා කෙයා කරන්නම ඒපා බං . උන් හිතං ඉන්නෙ හැමාදාම මහන්සි වෙලා උන්ට ආතල් ඒක විතරක් දීලා උබලට බෙනිෆිට් 1ක් නැතුව ඉන්න කියලා . උඹලා අපිට ආතල් 1 දීලා සල්ලිත හොයාගනිං බං
Ou ane eka nm atta
පම්පෝරි ජනකයා සූර්යා වගෙ පේන්නෙ මට විතරද?🤩🤩
A wge tamai..
E wage thamai
හිතේ ඉරිසියාව කුහකකම ලෝභකම නැති අයෙක් නම් ඔබ අපිව subscribe කරන්න ...
Siravata e vage💖💖
ඒ වගේ ලස්සනයි තමයි
ලකියා හින්දා video එකට පට්ට ගතියක් ආවා
එ නම මොකක්ද
Vini එකේ ඉන්න හැමෝටම අාදරෙයි💖💖💖💖
කට්ටියම එල vini එකේ හැමෝටම බුදු සරණයි හැමදාම ඔය වගේ එකට සතුටින් ඉදපන්.ඔබලට වරදින්නෙ නෑ බන්.ඉස්සරහට සියලු බාදක නැති හොඳ ආරම්භයක් ගන්න ලැබේවා.
👌👌👌
හැලි ලියන එකෙක් හැම තැනම ඉන්නව
💐💟💗❤️🌹❣️💚💜💛🧡🥀
😁😁😁😁😁🤗🤗🤗
😂
මුන්ගේ විඩියෝ වලට වස්තිලා පරාදයි... මාර ඇක්ටින් ❤❤❤❤👍👍👍
hi
සත්‍ය කතාව
කුනුහරප නැතුව ඉදිරියටම පලයල්ලා. උඹලට ජය ♥️🤙
Ft
Annekai
kunuharapanm epa vine
ජනකයා තමා හැන්ඩියා 💕👍
💙💛❤️🍑🧡
අඩෝ....පට්ට... මන් විතරද මුල ටික දෙපරක් බැලුවෙ...😂😂😂😂 සුපිරියි.... පට්ට විනි....සුබ පතනවා... ඉස්සරහටම යන්න...
monavada bang ma
මම 10 විතර බැලුවා😂😂
අදත් අපේ කරාටේ මාස්ටර් නෑ... කෙල්ලො වැඩක් නෑ අපිට ඕනෙ කරාටෙ මාස්ටර්❤️
Ow
Aniwa
ඉශාරයි ,සොයිසයි විතරනි පොඩ්ඩක් හරි ආතල් දුන්නෙ ☝️💪 මොකෝ බම් දැන් වෙනදා වගේ සුපිරි ගතියක් නැත්තෙ 😫 හරි වේදනයි 💔✋
බාගයයි බැලුවේ මෙයාලත් ඇඩ් ලොකු කරන් දැන් දැන් චාටර් වෙන්ව. ඔක්කොම වීඩියෝ බැලුවා ඒත් මේක හන්දා විනී එපා උනා
@@udayasri5065 මුන් පට්ටම ආස සෙට් එකක් ❤️උන්ට තරහකට නෙවෙයි කියන්නෙ ,තොරණ එහෙම මන් 10 පාරකට වැඩිය බැලුව ,ඒ වීඩියො එහෙම පට්ට ගති ආයෙ කතා කරන්න දෙයක් නෑ ඒ තරම් සුපිරි ☝️💪 ඇඩ් කරන්න එපා කියල නෙවෙයි කියන්නෙ ,මුන් වැඩේ අවුල් කරගන්නව කියල මට නම් හිතෙන්නෙ ඇඩ් කරන්න ගියාම 😕
@@udayasri5065 matath ehema hithuna, eththama me video eka hithapu tharam lassana ne, anik eka gamikama nathi wel, ohoma unothnam asawen balapu serama epa wei
Iman Umalka ආතල් අඩු වෙන්ව ඒකයි දැන් අවුල
කුරුණෑගලටත් ආවා ඒනම් ආ ❤️❤️❤️
පට්ට.
ඇඩ් කරන්න, ඇඩ් විතරක් කරන්න එපා. ඇඩ් පස්සේ විතරක් දුවන්න එපා බොක්කලා.
උබලත් වස්තිල වගේ වෙන්න එපා...
ආදරෙයි හැමදාම. 👍❤️
අන්න ඒකයි,කලින් වගේ ඒවත් ඕනෙ
ai ub unt kanta denwada
අද නම් ආතල් සීන් මදි වගේ දැනුනා 😥😥😥මොකක් උනත් විඩියෝ එක පට්ට.හුගක් මහන්සිවෙලා තියනවා content එකට.දිගටම ආතල් ඕනේ විනී සෙට් එක ❤️❤️ආදරෙයි🔥🔥😘
මම ආසම පොරවල් තමා මහතුනුයි පරවියයි.🤘😍😘 ආසම පොරතාමා පරවියා
❤❤හම්බවෙන්න ලොකු ආසාවක් තියෙනවා ❤❤ අයියලා තමයි හොඳටම කරේ 😁😁🌷🌷
උබලා වේගයෙන් ඉස්සරට ආපු ගමනට මේවා ඒ තරන් හොද මදි
අනිවාර්යයෙන්
මේක දැකලා තමන්ගෙ සහකාරයා හොයාගන්න කුරුණෑගල යන්ඩ හිතුන අය ලයික් එකක් දාගෙන යන්😂
ඇඩ් එක උනත් සුපිරි ඕයී 😂👌
පට්ට VINI ❤️💪
Hmmm
මුලු ශ්‍රී ලන්කාවම දන්නව විනී ගැන ❤️😍
විනී.... සුපිරි කියන උන් 🙋
🙋♀️
💜️💜️
🙌🙌
Ekatama
Mamooooooo
ඇඩ් එකක් කරා කියලා ආතල් එකේ අඩුවක් නෑ එහෙම හිතන උන් කුහකයි.. ජය වේවා විනී ❤ සුපිරි මේකත් ❤❤
Ow bn
මුන්ගේ අලුත් එකක් එනකමි. බලන් ඉන්න සෙටි එක කො 🤷♂️❤️✌️
10 weni wathawatath balana mama 😍
කොටස් ස්කිප් කරන්නැතුව බලන එකම වීඩියො ටික 😍❤️
හා
Hodai
aniwa
sirawata
Hmm
විනීලා එහෙනම් ඇඩ් ගහන්නත් පටන් ගත්තානේ, සන්තෝසයි, හැබැයි මේ ගෑනු ඕනවට වඩා ගාවගන්න එපා, උබලාගෙ තිබුන uniqueness එක තියා ගනිල්ලා, ජය ❤️❤️
ඔව් එක නම් ඇත්ත ...
Eka attha bn
ඔව් බං ගෑණු අය දාගෙන උබලගේ තියෙන quality එක නැති කරගන්න එපා... අපි හැමදාමත් උබලා සෙට් එකට ආදරෙයි 😍😍
පලවෙනි වතාවට විනීලගෙ වීඩියෝ එකක් ස්කිප් කර කර බැලුවා☹️☹️☹️
Ow ah
Ai ban mun mehema une
Sirawatama 😒😒
කෙල්ලො නැතිව අපෙ කොල්ලො ටික විතරක් ඉන්න කෑලි විතරයි නේ බැලුවෙ.
Oww😒😒
අඩේ උඹල අපේ ගමටත් ඇවිත් නේ...😍😍😍😎 ආදරෙයි VINI Productions lata
ආබාධිත අයට අපහාස කිරීම නං හෙලා දකිනවා.ඒ අයත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු.එහෙම අයත් මේව බලනව කියල අමතක කරන්නෙපා.අනිත් එක අද හොදට හිටියට හෙට අපිත් ඔයි තත්වෙට වැටෙන්න පුලුවන්
අනිවාර්යයෙන්
හ්ම්
1M ගහන්න පුලුවන් ඊලග විඩියෝ එකෙන්..ජය වේවා විනි..
නංගියගෙ සීන් එකට ඉන්න boy ඇත්තටම ඒ කොල්ලා වගේමයි 😂✌️
විනීලගේ ඒවා ගොඩක් ආතආතල් 😂
කපුවා තමයි අතල් 😂❤️
නංගියා මම දෙන්නෙක්ට ආදරේ කරේ නෑ මගෙ සුදු නංගියා.එක මලක එක බඹරයි වහන්නෙ ඒ බඹරා මම ඒ මල ඔයා.මම ආදරෙයි නංගියා. සුපිරි ලකියා මම vini එකේ ආසම ඩයල් එක
mamath asama ayata thamai
Matat ahhamai
නිපුන කියන්නෙ මහතුං ද?
Mamath eyata♥️♥️
@@sashrie8023 මොන පිස්සුද මහතුන්ගේ ඇත්ත නම ඉෂාර මේ මෙහෙම දාන්නේ like හිගන්නොනෙ.
"නිවාලන් ජීවිතේ කදුලු "අයියට පැලෙන්න ආදෙයි
Command ekh dekkoth like krnn viniiiiiiii