Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාවත් අහන්න හැමෝම ua-cam.com/video/-Dbnr4VXEKM/v-deo.htmlsi=TlZhuw-yT0rLnur0
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා නැවතත් චීවරය දරාගත අපි අතරට එන්න ලැබේවා ඔබ වහන්සේ අපිට වටිනවා ඉන්න තනක සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏🙏🌼🌼🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏
කල්‍යාණ මිත්‍ර ඔබ තුමාව පැවිදි කල අපේගමේ පන්සලට වැඩම කරවා ඉතාම විචිත්‍ර ධර්ම දේශනාවක් සිදුකර ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදුකර ගැනීමට අවස්ථාව සලසා ගත්තා. සාධු..සාධු..සාධු..ඒ අවස්ථාවේ වාහනයට තෙල්ගසා ගැනීමට අවශ්‍ය ඉතා සුලු මුදල ක් රියදුරු මහතා අත මා තැබුවා. මුදල් පසුපස නොගිය ඒ උත්තම කල්‍යාණ මිත්‍ර ඔබ තුමාව සියලු දෙවියෝ රකීවා. බෝසත්වරු බොහෝ අත්හදා බැලීමි , කැපකිරීමි සිදුකල බව අසා ඇත්තෙමි. සතියක් දෙකක් ඔබ තුමා ගැනකතාවේවී ඊට පස්සේ හදිසියේ මතක්වේවී... ඒ නිසා දැන්වත් ආත්මාර්ථකාමී වෙන් න. මාරයගෙන් ගැලවෙන්නනමි තනි ඇතෙක් වගේ තනිවෙන්න ඔබ තුමා කරන දේවල් මාරාවේෂ වෙච්ච මිනිස්සුන්ට කියලා වැඩක් නෑ. අපිට ඇතිවෙන්න පිං පුරවපු ඔබ තුමා යන මාර්ගය ධර්මයෙන් ම වැඩේවා. මේ මොහොත සුවපත් වෙත්වා....තෙරුවන් සරණ යි....
ඔබවහන්සේ නැවතත් අපට ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට ඉතාමත් කෙටිකාලයක් තුළදීම දැකගැනීමට හේතු වාසනා වේවා . ත්‍රිවිධ රත්නයේම සරණයි .
ඔබතුමා කල සේවය ඉතාමත් අගය කරමි 🙏🏻
මොනදේ උනත් වෙන්න තියන දේ උනා....ඒක අපි පිලිගමු..එදා වගේ මතුවටත් මටනමි ධමිම විජය ස්වාමින් වහන්සේ ....හැමදා එක වගේමයි...බුදුසරණයි ඔබවහන්සේට...
බන අහනවා වගේම අහන් ඉන්න පුලුවන් . ලොකු දුකකුත් දැනෙනව,😢...තෙරුවන් සරන නිරතුරු ලැබේවා!!!!
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සදු🙏🙏🙏ඔබ වහන්සේ සාසනය වෙනුවෙන් කල කැපව්ම ඉතාම ව්සාලයී..ඔබ වන්සේ උපැව්දී කිරිමට සම්බන්ද වුනු පාපතරයන්ට හතරමහා අපායේ දොර හදාගත්තා ❤❤❤❤
පලවෙනිවතාවට ඒ හඬ ඇහෙද්දි ඇඬුනා.. රත්තරන් ඇදුරුතුමනි ඔබ ලස්සන සිවුරට...
පින්වත් ස්වමීන් වහන්ස.ඔබ වහන්සේගේ දර්මය අසා අපේ දරුවන් පවා ජිව්ත වලට දහම් අවබෝධ ය ලබා ගත්තා සියල්ල වැනසි යන මෙවන් අවදියක ඔබ වහන්සේ වැනි උතුම් හිමි නමක් මේ රටට වටිනාකම කියන්න බැහැ.ඔබ වහන්සේගේ නිවැරැදි පිලිවෙත් ආරම්බ කරන්න කටයුතු යෙදීලා තිබුනත් පවිටු මිනිසුන්ගේ ක්‍රියා ඊට හරස් වුනා.අපි අසරන උනා.ඔබ වහන්සේගේ ධමින් පෝෂණය වෙන්න බැරි උනා.දුරකතන ඇමැතමත් බණට ආරාධනා ව බාර ගත්තේ උපේක්ෂාවෙන් .උතුම් දහම නම් පවු කරන අයත් එයින් මුදවා ගැනිම ට කටයුතු කිරිම බව දහම් න් අසා ඇත.ඔබ වහන්සේ මෙත් සිතින් අපගැන අනුකම්පා කර නමස්කාර පූර්වක ව වඩිනු මැන ලක් දෙරණට ස්වමින් වහන්ස .රටේ අනාගත පරම්පරාව ඔබ වහන්සෙගේ දර්මදේශනාවන් ඇසිමටත් අනුගමනයටත් කැමති.පියාගේ අබාවයෙන් බුද්දසාසනයට බුද්ද පුත්‍රයන් වහන්සේ නමක් බිහිවිම එම පියානන්ටත් ජිවත්ව සිටින මෑනියන්ටත් නිවන් මාරගයටම හේතු වේවා.බාග්‍යවතුන් වහන්සේ දෙසු ධර්මය ඒ ආකාරෙන් දේශනා කර සිත් සුවපත් කල ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ම ලැබේවා.
ඔබ වහන්සේ කවදා හරි පසුතැවෙයි කවදාවත් විවාහ වෙන්න එපා ඔබ වහන්සේ අපිට කියපු එක අපි ඔබ වහන්සේට කියනවා තාමත් කියන්නේ අපරාධයක් කරගත්තෙ 😢
අනේ අපේ හාමුදුරුවනේ හරිම දුකයි මගේ සිත හාද ගත්තේ ඔබ වහන්සේ නිසා බුදුසරණයි දෙව් පිහිටයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දීමට හැකි උනා කණගාටුවක් ඇති වීම ඇත්තටම ඇස් වලින් කදුළු වැටෙනවා කීවොත් මා නිවරදියි 🙏
උතුම් වූ දළදා සමිදු ගේ පිහිටෙන්කිසිම දුකක් වෙිදනාවක් ඇති නොවේවා. යහපතක්ම වේවා.ඔබගේ ඉදිරි ජිවිතය සරැවේවා.සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා.
ඔබ වහන්සේ උපැවිදි උනත් අපි තවම ආදරෙයි ගිහි උනත් පැවිදි උනත් අපිට වටිනවා අපිට කනගාටුයි මොකද අපිට වටිනවා !!!!! හැබ්‍යි ඔහොම ඉදලා හරි අපිට පිහිට වෙන්න දහම තව ඉදිරියටත් අපිට උගන්වන්න මිනිසුන් මොනවා කිවුවත් අපි දුරක හිටියත් අපි දන්නවා ඔබ වහන්සේගේ ගතිගුනගුන ධර්ම !!!! අනේ සතයක් වත් අතට ගන්නෙ නෑ ලාභ සත්කාර ලබපු නමක් නෙමෙයි අනිවාරයෙන් ඔබ වහන්සේ නිර්මල බුදු දහම හරියට ඉටුකරපු ස්වාමීන් වහන්සේ නමක් සත්‍යයි දැන් මට පුතෙක් වගෙයි බුදුසරනයි පුතේ ඔයාට ඕව හිතට ගන්න එපා සබ්බo පහාය ගමණීයo යන වචනය ඇහුවෙත් ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ අපිට මැනිකක් තෙරුවන් සරනයි මට පුතේ කියන්න බයයි තවම දැක්කෙ නෑනෙ හැබයි කඩහඩ ඇහුන නිසා පිලිගන්නවා ලoකාවේ එච්චරම ගුන ගරුක මිනිස්සු අඩුයි තෙරුවන් සරනයි මම නම් මැරෙන කල් බන අහනවා භාවනා කරනවා
ඔබ වහන්සේගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!🙏🏾
මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් කර ගන්න පූලුවන් උනෙ ඔබ වහන්සෙ නිසා.මම දෑනටත් අහන්නෙ ඔබ වහන්සෙගෙ දේශනා.ඇත්තටම මට සතුටුයි මට උපැවදි උනා කිවට කීසිම හැගිමක් එ ගැන ආවෙ නැ.මට ගුරුවරයෙක් උන ඔ බ වහන්සෙ අදටත් මට ගුරුවරයා.😊
බුද්ධ පුත්‍රයෙක් අපිට නැතිඋනා එච්චරයි. ආසාවෙන් බන අහපු ගොඩක් හිටියා. 😌
ඔබ වහන්සේට තව තවත් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට හැකිවේවාඅනාගාමීවූ ගිහි පින්වතුන් ගැන බණ පොත්වල උදාහරණ තියෙනවානෙ තෙරුවන් සරණයි
🙏🙏🙏සුළග යන අතක යාවිඅපි ධර්මය සමග ඒකාත්මීය වෙමු ගුරු උතුමනි සුපුරුදු ලෙසම නමස්කාර කරමි
ඇත්තටම මම බණ අහනවා කියන දේ මගෙ ජීවිතය ට හුරු කර ගත්තේ ඔබ වහන්සෙගේ බණ අහලා.මන් මගෙ තිබුන ගොඩක් ගැටලු ඓ තුලින් හදා ගත්තා.ඔබ වහන්සේ ට ගොඩක් පිං.ජිවිතෙ කවදා හරි ඔබ වහන්සෙ ව දැකලා වදින්න ආසාවෙන් හිටියේ.කවුරු මොනවා කොහොම කිව්වත් ඔබ වහන්සෙ අපෙ ජිවිත ධර්ම යෙන් රුක ගන්න උදව් කරා.ඓ කිසිම දෙයක් අමතක නෑ.ඓත් උපවැදි උනා කිව්වහම හිතට ගොඩාක් දුක දැනුනා.වචන වලින් කියන්න බැරි තරම්.මෙහෙම අපව දැනුවත් කලාට සතුටුයි.ඔබ වහන්සේගේ බණ අහලා ජිවිතය යම් තාක් දුරට හෝ තෙරුමි ගත්තු කිසිවෙක් ඔබ වහන්සේට එල්ලවෙන යම් යම් විවෙචන චෝදනා හරි කියා නොසිතනවා ඇති.ඕනි කෙනෙක් ට ඕනි විදිහට හිතන්න පුළුවන්.ඓත් ධර්ම යට අනුව ජිවත් වෙන කෙනෙක් ගොඩක් ශක්තිමත්.මම හිතන්නෙ ඓහමයි.හැමදාම අපව ධර්ම ය කරා යොමු කල ඔබ වහන්සේට තෙරුවන් සරණ...
මම ගොඩාක් ඔබ වහන්සේගේ බන අහනවා කියා ගන්න බැරි දුකක්
හරිම දුකයි උපැවිදි උනාට ඒ උනාට ඔබට ගොඩක් පින් මොනයම් හේතුවක් උඩ උපැවිදි උවත් සන්සාරේ බුදුන්ගේ ධර්මය අවබෝධ කරගනම සන්සාර ගමන යන්න බුධු සරණයි
ඔබ වහන්සේගේ ධර්මය ට පෙහදුන මම ඔබ වහන්සේ දකින්න කෝච්චියෙන් මරදානේ station එකෙන් බෙහෙලා අවුරුදු 7කට විතර කලින් බනක් අහන්න මලිගාකන්ද පන්සලට ගියා,බනත් අහුවා,හරිම සතුටුයි .දෙනුත් මතක් වෙනවා.සුබ ආනාගතයක් පතමි !!!
අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත මේ බෞද්ධ භූමියට ඇවිත් මේ රටේ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ ඒ ශක්තිය බලය ඒ භාවනාවේ ඉහළ ප්‍රගුණ කරපු ඔබ වහන්සේ වගේ හිමිනමක් මේ රටට දායාදයක් ඔබ වහන්සේ නැවත ඇවිත් මේ බෞද්ධ භූමිය බාර අරන් මිනිස්සුන්ව යහමගට ගන්න අපේ ගුණකරුකය යහපත් බුද්ධිමත් උගත් අපේ හාමුදුරුවනේ
බොහොම පින් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏නිවනින් නිවෙවා
Opta loku dukak oba wahanse geya aka teruwan sarani🎉🎉🎉🎉🎉❤❤❤❤
පින්වත් ස්වාමින්වහන්ස ප්‍රාර්තනා කරන සියලු දේ යහපත්ව සිදුවේවා...පැවිදි උවත්,උපවැදි උවත් ඔබවහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය සදා අප මතකයේ රැදේවි.ඒ මාර්ගයේ ගමන් කරාවි.ඔබ අපට අදටත් ඒ ධම්ම විජය ස්වාමින්වහන්සේමයි.සම්මාසම්බුදු සරනයි ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා 'සංඝ' කියන බුධුන් දේශනාකල තානාන්තරය හොබවන ගිහි බවතෙක් බව මම අනිවාර්යෙන් පිලිගන්නවා.මොකද සිවුරක් දාගත්තට සංඝයා වෙන්නේ නැහැ. එය ඔබ අවබෝදකරගෙන සිවුරෙන් අයින්වූ බව ඉතා පැහැදිළියි.සසර නිමාකිරීමට තව තවත් වීර්ය ලැබේවා.
Oba wahanse harima dea karawiTheruwan saranai oba wahanseta
තෙරවන්.සරනයි..ස්වාමිනි.හරිම.සංවෙදියි..සදගිරි.සෑයෙ.ස්වාමින්.වහන්සෙ.සමග.ඔබ.වහන්සෙ..සිටියාන😂ම්.අදටත්..සිවූරෙ.රැදි.සිටීවි.හිත.හදාගන්න.සියළු.දෙයම.මිනිස්.අපටය
සිවුරු ඇර ගිය ඇත්ත ඔබවහන්සේ ඉතාමත් අපට ධම්ම විජය හාමුදුරුවෝම තමයි ඊයෙ එක් වශයෙන් ගිහියෙක් විදිහට අපිට දැනෙන්නෙ නෑ. ඔබ වහන්සේට නිරෝ නිවන් අවබෝධයමලැබේවා
දම්මවිජයහාමදුරුවන්ගෙ බන මමත් අහපුකෙනෙක් කියන්නදෙයක්නෑ මෙහෙමහරි කතාකරල සිදුඋනුසියල්ල පැහැදිලි කිරීමම ගොඩාක්වටිනව තෙරුවන්සරනයි
Suwamin වහන්සේ oba හැමදාම godak watinawa apita
නියම ධර්ම කථිකාචාර්ය තුමෙක් .අපේ අවාසනාව ඔබ වහන්සේ ට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරන පතනවා
ඔබ වහන්සේ මගපල ලබපු ස්වාමීන් වහන්සේට උපැවිදි වුනත් ඔබවහන්සේ වෙනස් වෙන්නෙ නෑ.ඒක ස්තිරයි ඔබවහන්සේට දිගටම ධර්ම මාර්ගයේ යන්න.
ඔබ වහන්සේ ට නැවත සාසනේට එන්න සිත් පහළ වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් බුද්ධ දේශනා අපගේ ජිවිත යහපත් කරගන්න යහපත්මාර්ගයට යන්න පුලුවන් වුනා ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරනයි
ඔබ wahnseta ලෝකේ kohae සිටියත් බුදු saranama ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මං දන්නවා ඔබවහන්සේ නැවත මේ බෞද්ධ භූමියට ඇවිත් ඊට වඩා යම් දෙයක් කරන්න හිතන බව ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබ වහන්සේ යම් ප්‍රතිපදාවකින් හරි මේ ඇවිත් මේ භූමියේ ශක්තිය දෙන්න අපේ හාමුදුරුවනේ මේ රටට ශක්තියක් ඉන්න අපේ හාමුදුරුවනේවත් එන්න ඔබ වහන්සේගේ ලංකාවට අපේ ඉන්නවා පොඩි බාල පරපුරක් නූගත් පිරිසන් වගේ හැසිරෙන එයාලගේ ඔළුවලට තියෙන්නේ සත්තුන්ගේ වගේ අදහස් දහමෙන් පෝෂණය කරන්ට ඔබ වහන්සේට විතරයි පුළුවන් අපේ මේ අහිංසක ළමයින්ට
Ane ස්වාමීන් wahansa ඔබ වහන්සේ ගැන ඉතාමත් kanagatuii. Upawadi වෙන්න හේතු පැහැදිලිව dannenathi unath yamdeyak සිදු we ඇති ..I understood dharma from you. ඔබ වහන්සේ ge seelaya පිළිබඳව කිසිදු සැකයක් mata නැහැ .society is currupted highly .we have to face them. ඔබ වහන්සේ gath තීරණය එලෙසම thibewa. Sanaseema ලැබේවා .
මම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තේ ලගදින් මගේ හිතේ වෙනසක් දනෙනවා.තව දුරට ත් ඔබතුමාගෙන් ධර්මය ස්පර්ශ කරන්න අවස්ථාව ඇති බව දැනගන්න ලැබීම සතුටක් තෙරුවන් සරණයි.
අනගාරිකව ඉන්න අපි කරන පිං ,කුසල්ද අනුමොදන් කරනවා පරිස්සම්න්ව ඉන්න නැව්ත පැව්දී ජීව්තේට එන්න අපි ඉතාම කාරුනිකව ඉල්ලනවා❤❤❤
ආමග ඉතාමත්ම වේගවත් වූනිසාම,එය නොතේරුන ලෝකයා නගන චෝදනා හමුවේ සිතින් වැටුනත් අරහත් ධජයෙ සිසිලස විදි හදවත තෙරුවණේ ගුණ සිසිලෙන් නොමිදේවා.තෙරුවණේ රැකවරණය තුලම සියල්ල හැර යායුතු දිනය තෙක්ම ඔය ගත සිත දෙක සුරැකේවා!තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි 😢
Oba wahansege darama desana ahala jivithe hada ganna puluwan una. Theruwan saranai! Me desana nirathuru asannata lebewa!
පින්වත් සාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබවහන්සේ අපිට තේරෙනවාඔබවහන්සේ ගත් මග ගත්තේ හරිය කියලා හිතෙන නිසානේඔබවහන් සේ වැනි සුසිල්වත් භින්ෂුන් වහන්සේ අපට අහිමිවිම ලක්වැසි සුසිල්වත් දනන්ගේඅවසානාවටහරිමග මට පෙන්වා දුන් අදටත් පින්වත් ස්වාමින් වහන්සමම ඒ මාර්ගය ජිවිතයේ අවසාන මොහොක වන තුරැ වඩනවා මාර්ගය පෙන්වා දුන් ඔබවහන්සේ කරන්නාවු කරගත්කාවු කුසල්නිවනින්නිවෙන්නට හේතුවේවා
සෝම හිමියන්ට පසුව ගෞරවය සහ ආදරය කළේ ධම්ම විජය හිමියන්ට. ගිහි ජීවිතයත් එසේම ගෞරවය රැක ගෙන රට, ජාතිය, ආගමට සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි.💐💐💐☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
කවුරු මොනවා කිව්වත් ඔබේ ගමන යන්න කුනු හොයන්නේ තවත් අසුචි වලවල් වල ඉන්න උන් පැවදී ජිවිතය ගැන දන්නේ එහි ඉන්න අය මිසක් ගිහියන් නෙවෙයි .ඔබේ ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා තේරුවන් සරනයි
කතිකත්වයේ චතුර බව ඒව පෙර බවයේ ඉදල එන දෙයක් බන අහනව වගේම අදත් ඉවරවෙනකල්ම අහගෙන හියියා ඔබවහ්න්සේට හොදයි කියල හිතුන දේ කරා ඒකට අපිට මොකුත් කියන්න බෑ එදත් අදත් හෙටත් වෙනද වගේම දම දේසන අහන බලාපොරොත්තුවෙනව තෙරුවන්සරනයි 🙏
Obathumage pudgalikathwaga thamai oya,eth me vishama samajaye අතරමං නොවී ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබ වහන්සේට බුදු සරණයි ඔබ වහන්සේ සිවුරුව අරින්නේ ඔබ වහන්සේගේ කැමැත්ත ඒක ඔබවහන්සේගේ තීරණය අපට ඉතිං ඒකක අදාල නෑ වහන්සේ කියපු බණ හරි ආසාවෙන් අපි ඇසුවා එච්චර හොඳට බණ කියලා අපි හිතුවේ නෑ ඔහොම වෙයි කියලා කමක් නෑ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක සතුටින් හොඳින් ඉන්න අපේ ප්‍රාර්ථනාව
🙏. 🙏. 🙏. සාදු. සාදූ. සාදු
අපේ හාමුදුරුවනේ අපේ රටට විශාල පාඩුවක් ඔබ වහන්සේගේ මේ තීරනයටඅපි වෙනුවෙන් නැවත වෙනස් වෙන්න අපහසුද🙏🙏🙏
ඔබ වහන්සේ කොහොමත් ගිහි ජීවිතයේ දී හෝ විමුක්ති ය කරා යාවි කනගාටුවට කාරනය ස්වාමින්වහන්ස ඔබ වහන්සේලා වන් අය සාසනය හැර යාම මේ සාසනයේ අවසානය පෙන්වාදෙන කරුණු ගනයට වැටීම යි
කමක් නැහැ ..ඔබගේ කැමැත්ත..මටනම් මේ ටිකත් ඇහෙන්නෙ බනමයි..යහපතක්ම වේවා ..
ආයි දකින්න එන්නෙ නෑ .අවුරුදු 31 ඉඳන් ඉදිරියට යන මාර්ගය කාටවත් පේන්න එන්නෙ නෑ .ඉදිරියට ජීවිතය නිහඬව සාර්ථකව, ගෙනියන්න පුලුවන්, ආපහු හැරුනෙ නැත්නම් .
අනේ ඔබවහන්සේ නැවතත් චීවරය දරාගන්න කියලා වැදාලා ඉල්ලනවා 🙏🙏🙏ආසාවෙන් අහපු බණ ඔබවහන්සේගේ බණ මන් හරිම ආසාවෙන් අහන් ඉන්නවා 😭😭😭😭😭😭❤️🙏🌹🌹🌹🌹🌹🙏🙏
සබ්බන් පහාය ගමනියන් හරි ම දුකයි ඔබට තෙරුවන් සරනයි
Oba wahansege bana mama ahanawa oba wahanseta budu saranai 🙏🙏🙏
නැවත පැවිදි වීම නම් අනිවාරයෙන්ම සිදුවෙනවාමයි.
Kohe kohoma hitiyat mage hita hadapu oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
ඔබ වහන්සේ කිසීම දවසක ස්ත්‍රින් සම්බන්ද වෙන්න එපා,,මොකද නැවතත් දුක් ගොඩ්ක් බදාගන්න එපා ???තෙරුවන් සරනයි ❤❤❤
අපේහාමුදූරුවනේ හරිම දුකයි ඔබවහන්සේ ගේ නික්ම යැමමෙතරම් දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්මෙහෙම උනේ රටේ අවාසනාව අනේ හාමුදුරුවනේ මහානාම හාමුදුරුවො වගේ නම්වෙන්න එපා තෙරුවන් සරණයි මමත් දිගටම බණ ඇහූවා ඔබ වහන්සේ ගේ යහපතක් ම වේවා
කල්‍යානමිත්‍ර ඔබ කෙසේ හෝ ජිවිතේ ජයගන්න උතුම් නිවන්මග අවොබෝධ වේවා,අපි ඔබවහන්සේ පෙන්වා දුන් මග අපි යනව,අපි සරන ගියෙ ඔබවහන්සේ දේසනාකල බුදුරජාණන්වහන්සේ ගෙ පිවිතුරු ස්‍රී සද්දර්මය විකුර්ති නොකර පවසපු මෑත කාලයේ බිහිඋන එකම පුද්ගලයා,ඔබවහන්සේ ගිහි උනාට ආපහු සසුනට එන්ඩ සිද්ද වෙනව ,ඔය ජීවිතේ හරි කටුකයි,අපරාදෙ ඔබතුමාට තිබුනෙ වනගත වෙලා නිහඩව පිලිවෙත් පුරන්ඩ ,කම්මං දල්හං කින්ති කරෝති?,සිටිනා තැන කිසිදු දුකක් කරදරයක් නොවේවා, ඔබවහන්සේගෙ ප්‍රාර්තනා ඉශ්ඨ වේවා,තනියම ඉන්ඩ බන්දන ඇතිකරගන්ඩ එපා තනියම ඉන්ඩ සොයුර
ඔබ වහන්සේට තෙරුවන් සරනය්.
මා ඔබ වහන්සේ කිසිම අයුරකින් දැකලවත් නැති කෙනෙක් පුතේ.ඔබේ පණිවුඩය ඉතාමත් වැදගත්. පැවිදි දිවිය හමාර කළ ඔබට මාගේ ප්‍රණාමය.පරම සත්‍යය දැන දැක ගත්තා නම් ලෝකය ම ජයග්‍රහණය කළා සමානයි.ගිහි පිරිස වැඩි සමාජයට ඔබගේ දැණුම පහදා දෙන්න. පුහුදුන් මිනිසා නිවැරදි මර්ගයට ගන්න.සුවපත්වේවා!!!.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
කියන්න දෙයක් නැහැ හිතට හරිම දුකයි...තමන්ගේම කැමැත්ත. දුකයි දුකයි දුකයි...පුතේ 😢
Thearuwan saranai
ස්වාමීන් වහන්ස දුකයි අනේ අපේ ස්වාමීන් වහන්ස ඇයි අපේ ස්වාමීන් වහන්සේලා ට මෙහෙම වෙන්නෙ දරාගන්න බැහැ😔😔😔😔😔
තෙරුවන් සරණයි ඔබ තුමාට. යහපතක්ම වේවා
Obawhnsata.api.tamathat.watinawa.bs.❤
තෙරුවන්සරණයි
ඇදුම් වෙනස් උනාට ඔබගේ ඇතුලාන්තය වෙනස් නොවෙයි .පෙර සේම මිනිසුන් වෙනුවෙන් ඔබගේ ඇතුලාන්තය නිරාවරණය කරන්න පිං කුසල් රැස් වේවා .
Mamath obawansata sujata puthra Aramayata udau kanan su danam obawansata Theruwan gam saranai
තෙරුවන්සරනයි
Oba wahanse kemathi teeranayak ganna thamunge hithata ekangawa. Eya obawahansege aithiya. Apata kala sewaya athi wishishtai. Soma hamuduruwanta pamanak deweni wana obawahanseta kemathi theeranayak geneeme aithiya thibenawa. Idiri kalaya paressamin sathutin gatha karanna lebewa...!! Thruwan saranin oba wahanseta arakshawa lebewa...!! Inna theneka sathutin inna lebewa...!!
Oba wahasege darmaya ahapu apita attahatama godak dukai.oba waseta ayet tihiwareta daganna lebewa.🙏🙏🙏
ඔබ වහන්සේගේ පැවැද්ද උපවැද්ද මට අදාළ නැහැ.නමුත් මට ඉල්ලීමක් තියෙනවා.ඔබ වහන්සේගේ බන අසා අප හිත හදාගත්තා ඒ නිසා ඒ තියෙන බන කිසිවක් මකා නොදමන ලෙසත් අපිට මේ සසරින් එතෙර වීමට තව තවත් දහම් කරුණු අප වෙත ගෙන එන ලෙසත්.ඔබ වහන්සේගේ නිවනට යන මඟ අත් නොහරින ලෙසත් ඉල්ලා සිටිමි.ඔබගේ නාලිකාව තව කෙනෙකුට පිහිට පතා එය එලෙසම පවත්වන්න. එයම ප්‍රමාණවත් ඔබට නිවන් යන්න.මම ඔබ වහන්සේගේ හඩින් ම ප්‍රකාශ වන තුරු මේ කිසිවක් පීලි ගත්තේ නැහැ. අද තමයි මම මේක හරි ආහුවේ.මම ඇත්තටම හොයන්න ගියේ නැහැ ඔබ පැවැදි ද උපෑවදිද කියලාවත්.
Obatumata dergaayusa lebewa kohe heteyat paressamen enna budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත...අවබෝධයකින් යන්න ඕන ගමනක් මේක...බණ ඇහුවා කිව්වාට බණ අහලා ඒ බණ හලලා දලා යන ගමනක් නෙවෙයි මේ.ප්‍රායෝගික යන්න ඕන ගමනක්....හිතන විදිහ වෙනස් කරොත් ගොඩක් දෙවල් අවබෝධකර ගන්න ලැබෙයි....හැමදේම හිතන ආකාරය අනුව වෙනස් කරන්න පුලුවන්.ගිහි පැවිදි වුවත් විය යුත්තේ හිතේ දමනය....සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්‍ය පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං🙏🙏🙏 තෙරුවන් සරණයි!
දුකක් දැනුනා කිරුළ පන දම්ම විජය ස්වාමීන් වහන්සේ උපැවිදි උනා කියල දැන ගත්තාම
ටික දවසක් යද්දි සිත සන්සුන් වේවි.එවිට නැවත සාසනයට එන්න.සමාජයේ ගිහි ජීවිතය තුලින් නිදහස ලබන්නට බැරිව ලතවන අපට නිවනින් සැනසෙන්නට මග විවරකර දෙන්නටත් ඔබ වහන්සේ නිවන්මග සාක්ෂාත් කර ගන්නටත් නැවත සිවුර දරන්නට ආරාධනා කරන්නෙමි
අනේ ස්වාමීන්වහන්ස මට නම් ගොඩක් දුකයි මං ගොඩක්ම අහන්නෙ ඔබ වහන්සේගේ බන තමයි ඒත් දැන් ආයෙ ඒ බන අහන්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙන කොට පුදුම දුකක් 😢😢😢😢
තෙරුවන්සරනයි ඔබ වහන්සේට
Api asrana welaa. Nawatha dakinna lebewaa....budu sarani!!!! Devi phiti!!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Niwan sepa lebewa,theruwansaranai
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී ගිනිගෙටගියාද අපි අතරමංකලා සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
Siyalu dennama me desa upekshawen Balanna purudueenna. 10 wasaraka kalayedi kalameheya uthum. Me thama sabuddha sasanaya.awesi ayata sitiya hekiy.nethinam heraya hekiy...pehediliy obe idiri piyawara. Suba wewa siyalla.
Haryma kemetth en obawahanse Ge bana ahanna 🙏🙏🙏🙏🙏🙏
අපට තවත්ඵක ස්වාමීන් වහන්සේ නමක් අහිමීවුන ඵකගැන නම් හරිමදුකයි මේක අපේනොලැ බීමවේන්න ඇති බුදුසරනයි සියලුදේවිපිහිටයි පරිස්සමින් ඉන්න
Oba wahansee kala seewayata bohoma pin bs
මමත්වයෙන් බැහැරවෙන කොයියම්ම හෝ මොහොතක පරමනිබ්බාන ධර්මායතනය හෝ ඉසිපතන මිගදාය යූටියුබ් සර්ච් කර දේශනා හදාරන්න ප්‍රසිද්ධිය මමත්වය තාවකාලිකයි
කණගාටුයි මේ තීරණය ගන්න තුරු හාමුදුරුවෝ රැක ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවීම ගැන.තෙරුවන් සරණයි ඔබතුමාට🎉
තෙරුවන් සරනයි ඔබට අනේ මන්ද මේ මිනිස්සුන්ට අනුන්ගෙ මගුල් හොයලම ජීවත් වෙන උන්ට ඒව නතර කරන්න අපට බෑ ටික දවසක් යනකොට ඕක මග ඇරිල යයි.ඔබ ඉන්න තැනක සතුටින් ඉන්න අපට ඔබ කිසිම වරදක් කරල ගියෙ නෑ එක දවසක් හරි අපේ හිත සැනසුනා ඒ පිනම ඔබට ඇති
ඔබ වහන්සේ ලංකාවෙ නැති උනත්කමක් නැ ඔබ වහන්සේගිය රටක පන්සල ක් ආරමිබ කර ලෝසතවෙත දර්ම දානය දෙනු මැන ස්වාමින් වහන්ස
මේ කතාවත් අහන්න හැමෝම
ua-cam.com/video/-Dbnr4VXEKM/v-deo.htmlsi=TlZhuw-yT0rLnur0
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා නැවතත් චීවරය දරාගත අපි අතරට එන්න ලැබේවා ඔබ වහන්සේ අපිට වටිනවා ඉන්න තනක සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏🙏🌼🌼🙏🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏
කල්‍යාණ මිත්‍ර ඔබ තුමාව පැවිදි කල අපේ
ගමේ පන්සලට වැඩම කරවා ඉතාම විචිත්‍ර ධර්ම දේශනාවක් සිදුකර ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදුකර ගැනීමට අවස්ථාව සලසා ගත්තා. සාධු..සාධු..සාධු..
ඒ අවස්ථාවේ වාහනයට තෙල්ගසා ගැනීමට අවශ්‍ය ඉතා සුලු මුදල ක් රියදුරු මහතා අත මා තැබුවා. මුදල්
පසුපස නොගිය ඒ උත්තම කල්‍යාණ මිත්‍ර ඔබ තුමාව සියලු දෙවියෝ රකීවා. බෝසත්වරු බොහෝ අත්හදා බැලීමි , කැපකිරීමි සිදුකල බව අසා ඇත්තෙමි. සතියක් දෙකක් ඔබ තුමා ගැන
කතාවේවී ඊට පස්සේ හදිසියේ මතක්වේවී... ඒ නිසා දැන්වත්
ආත්මාර්ථකාමී වෙන් න. මාරයගෙන් ගැලවෙන්නනමි තනි ඇතෙක් වගේ තනිවෙන්න
ඔබ තුමා කරන දේවල් මාරාවේෂ වෙච්ච මිනිස්සුන්ට කියලා වැඩක් නෑ. අපිට ඇතිවෙන්න පිං පුරවපු ඔබ තුමා යන මාර්ගය ධර්මයෙන් ම වැඩේවා. මේ මොහොත සුවපත් වෙත්වා....තෙරුවන් සරණ යි....
ඔබවහන්සේ නැවතත් අපට ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට ඉතාමත් කෙටිකාලයක් තුළදීම දැකගැනීමට හේතු වාසනා වේවා . ත්‍රිවිධ රත්නයේම සරණයි .
ඔබතුමා කල සේවය ඉතාමත් අගය කරමි 🙏🏻
මොනදේ උනත් වෙන්න තියන දේ උනා....ඒක අපි පිලිගමු..එදා වගේ මතුවටත් මටනමි ධමිම විජය ස්වාමින් වහන්සේ ....හැමදා එක වගේමයි...බුදුසරණයි ඔබවහන්සේට...
බන අහනවා වගේම අහන් ඉන්න පුලුවන් . ලොකු දුකකුත් දැනෙනව,😢...තෙරුවන් සරන නිරතුරු ලැබේවා!!!!
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සදු🙏🙏🙏ඔබ වහන්සේ සාසනය වෙනුවෙන් කල කැපව්ම ඉතාම ව්සාලයී..ඔබ වන්සේ උපැව්දී කිරිමට සම්බන්ද වුනු පාපතරයන්ට හතරමහා අපායේ දොර හදාගත්තා ❤❤❤❤
පලවෙනිවතාවට ඒ හඬ ඇහෙද්දි ඇඬුනා.. රත්තරන් ඇදුරුතුමනි ඔබ ලස්සන සිවුරට...
පින්වත් ස්වමීන් වහන්ස.ඔබ වහන්සේගේ දර්මය අසා අපේ දරුවන් පවා ජිව්ත වලට දහම් අවබෝධ ය ලබා ගත්තා සියල්ල වැනසි යන මෙවන් අවදියක ඔබ වහන්සේ වැනි උතුම් හිමි නමක් මේ රටට වටිනාකම කියන්න බැහැ.ඔබ වහන්සේගේ නිවැරැදි පිලිවෙත් ආරම්බ කරන්න කටයුතු යෙදීලා තිබුනත් පවිටු මිනිසුන්ගේ ක්‍රියා ඊට හරස් වුනා.අපි අසරන උනා.ඔබ වහන්සේගේ ධමින් පෝෂණය වෙන්න බැරි උනා.දුරකතන ඇමැතමත් බණට ආරාධනා ව බාර ගත්තේ උපේක්ෂාවෙන් .උතුම් දහම නම් පවු කරන අයත් එයින් මුදවා ගැනිම ට කටයුතු කිරිම බව දහම් න් අසා ඇත.ඔබ වහන්සේ මෙත් සිතින් අපගැන අනුකම්පා කර නමස්කාර පූර්වක ව වඩිනු මැන ලක් දෙරණට ස්වමින් වහන්ස .රටේ අනාගත පරම්පරාව ඔබ වහන්සෙගේ දර්මදේශනාවන් ඇසිමටත් අනුගමනයටත් කැමති.පියාගේ අබාවයෙන් බුද්දසාසනයට බුද්ද පුත්‍රයන් වහන්සේ නමක් බිහිවිම එම පියානන්ටත් ජිවත්ව සිටින මෑනියන්ටත් නිවන් මාරගයටම හේතු වේවා.බාග්‍යවතුන් වහන්සේ දෙසු ධර්මය ඒ ආකාරෙන් දේශනා කර සිත් සුවපත් කල ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ම ලැබේවා.
ඔබ වහන්සේ කවදා හරි පසුතැවෙයි කවදාවත් විවාහ වෙන්න එපා ඔබ වහන්සේ අපිට කියපු එක අපි ඔබ වහන්සේට කියනවා තාමත් කියන්නේ අපරාධයක් කරගත්තෙ 😢
අනේ අපේ හාමුදුරුවනේ හරිම දුකයි මගේ සිත හාද ගත්තේ ඔබ වහන්සේ නිසා බුදුසරණයි දෙව් පිහිටයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දීමට හැකි උනා කණගාටුවක් ඇති වීම ඇත්තටම ඇස් වලින් කදුළු වැටෙනවා කීවොත් මා නිවරදියි 🙏
උතුම් වූ දළදා සමිදු ගේ පිහිටෙන්
කිසිම දුකක් වෙිදනාවක් ඇති නොවේවා.
යහපතක්ම වේවා.
ඔබගේ ඉදිරි ජිවිතය සරැවේවා.
සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා.
ඔබ වහන්සේ උපැවිදි උනත් අපි තවම ආදරෙයි ගිහි උනත් පැවිදි උනත් අපිට වටිනවා අපිට කනගාටුයි මොකද අපිට වටිනවා !!!!! හැබ්‍යි ඔහොම ඉදලා හරි අපිට පිහිට වෙන්න දහම තව ඉදිරියටත් අපිට උගන්වන්න මිනිසුන් මොනවා කිවුවත් අපි දුරක හිටියත් අපි දන්නවා ඔබ වහන්සේගේ ගතිගුනගුන ධර්ම !!!! අනේ සතයක් වත් අතට ගන්නෙ නෑ ලාභ සත්කාර ලබපු නමක් නෙමෙයි අනිවාරයෙන් ඔබ වහන්සේ නිර්මල බුදු දහම හරියට ඉටුකරපු ස්වාමීන් වහන්සේ නමක් සත්‍යයි දැන් මට පුතෙක් වගෙයි බුදුසරනයි පුතේ ඔයාට ඕව හිතට ගන්න එපා සබ්බo පහාය ගමණීයo යන වචනය ඇහුවෙත් ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ අපිට මැනිකක් තෙරුවන් සරනයි මට පුතේ කියන්න බයයි තවම දැක්කෙ නෑනෙ හැබයි කඩහඩ ඇහුන නිසා පිලිගන්නවා ලoකාවේ එච්චරම ගුන ගරුක මිනිස්සු අඩුයි තෙරුවන් සරනයි මම නම් මැරෙන කල් බන අහනවා භාවනා කරනවා
ඔබ වහන්සේගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා
තෙරුවන් සරණයි 🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!🙏🏾
මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් කර ගන්න පූලුවන් උනෙ ඔබ වහන්සෙ නිසා.මම දෑනටත් අහන්නෙ ඔබ වහන්සෙගෙ දේශනා.ඇත්තටම මට සතුටුයි මට උපැවදි උනා කිවට කීසිම හැගිමක් එ ගැන ආවෙ නැ.මට ගුරුවරයෙක් උන ඔ බ වහන්සෙ අදටත් මට ගුරුවරයා.😊
බුද්ධ පුත්‍රයෙක් අපිට නැතිඋනා එච්චරයි. ආසාවෙන් බන අහපු ගොඩක් හිටියා. 😌
ඔබ වහන්සේට තව තවත් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට හැකිවේවා
අනාගාමීවූ ගිහි පින්වතුන් ගැන බණ පොත්වල උදාහරණ තියෙනවානෙ
තෙරුවන් සරණයි
🙏🙏🙏සුළග යන අතක යාවි
අපි ධර්මය සමග ඒකාත්මීය වෙමු ගුරු උතුමනි සුපුරුදු ලෙසම නමස්කාර කරමි
ඇත්තටම මම බණ අහනවා කියන දේ මගෙ ජීවිතය ට හුරු කර ගත්තේ ඔබ වහන්සෙගේ බණ අහලා.මන් මගෙ තිබුන ගොඩක් ගැටලු ඓ තුලින් හදා ගත්තා.ඔබ වහන්සේ ට ගොඩක් පිං.ජිවිතෙ කවදා හරි ඔබ වහන්සෙ ව දැකලා වදින්න ආසාවෙන් හිටියේ.කවුරු මොනවා කොහොම කිව්වත් ඔබ වහන්සෙ අපෙ ජිවිත ධර්ම යෙන් රුක ගන්න උදව් කරා.ඓ කිසිම දෙයක් අමතක නෑ.ඓත් උපවැදි උනා කිව්වහම හිතට ගොඩාක් දුක දැනුනා.වචන වලින් කියන්න බැරි තරම්.මෙහෙම අපව දැනුවත් කලාට සතුටුයි.ඔබ වහන්සේගේ බණ අහලා ජිවිතය යම් තාක් දුරට හෝ තෙරුමි ගත්තු කිසිවෙක් ඔබ වහන්සේට එල්ලවෙන යම් යම් විවෙචන චෝදනා හරි කියා නොසිතනවා ඇති.ඕනි කෙනෙක් ට ඕනි විදිහට හිතන්න පුළුවන්.ඓත් ධර්ම යට අනුව ජිවත් වෙන කෙනෙක් ගොඩක් ශක්තිමත්.මම හිතන්නෙ ඓහමයි.හැමදාම අපව ධර්ම ය කරා යොමු කල ඔබ වහන්සේට තෙරුවන් සරණ...
මම ගොඩාක් ඔබ වහන්සේගේ බන අහනවා කියා ගන්න බැරි දුකක්
හරිම දුකයි උපැවිදි උනාට ඒ උනාට ඔබට ගොඩක් පින් මොනයම් හේතුවක් උඩ උපැවිදි උවත් සන්සාරේ බුදුන්ගේ ධර්මය අවබෝධ කරගනම සන්සාර ගමන යන්න බුධු සරණයි
ඔබ වහන්සේගේ ධර්මය ට පෙහදුන මම ඔබ වහන්සේ දකින්න කෝච්චියෙන් මරදානේ station එකෙන් බෙහෙලා අවුරුදු 7කට විතර කලින් බනක් අහන්න මලිගාකන්ද පන්සලට ගියා,බනත් අහුවා,හරිම සතුටුයි .දෙනුත් මතක් වෙනවා.සුබ ආනාගතයක් පතමි !!!
අපේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ නැවත මේ බෞද්ධ භූමියට ඇවිත් මේ රටේ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ ඒ ශක්තිය බලය ඒ භාවනාවේ ඉහළ ප්‍රගුණ කරපු ඔබ වහන්සේ වගේ හිමිනමක් මේ රටට දායාදයක් ඔබ වහන්සේ නැවත ඇවිත් මේ බෞද්ධ භූමිය බාර අරන් මිනිස්සුන්ව යහමගට ගන්න අපේ ගුණකරුකය යහපත් බුද්ධිමත් උගත් අපේ හාමුදුරුවනේ
බොහොම පින් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏නිවනින් නිවෙවා
Opta loku dukak oba wahanse geya aka teruwan sarani🎉🎉🎉🎉🎉❤❤❤❤
පින්වත් ස්වාමින්වහන්ස ප්‍රාර්තනා කරන සියලු දේ යහපත්ව සිදුවේවා...පැවිදි උවත්,උපවැදි උවත් ඔබවහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය සදා අප මතකයේ රැදේවි.ඒ මාර්ගයේ ගමන් කරාවි.ඔබ අපට අදටත් ඒ ධම්ම විජය ස්වාමින්වහන්සේමයි.සම්මාසම්බුදු සරනයි ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා 'සංඝ' කියන බුධුන් දේශනාකල තානාන්තරය හොබවන ගිහි බවතෙක් බව මම අනිවාර්යෙන් පිලිගන්නවා.මොකද සිවුරක් දාගත්තට සංඝයා වෙන්නේ නැහැ. එය ඔබ අවබෝදකරගෙන සිවුරෙන් අයින්වූ බව ඉතා පැහැදිළියි.සසර නිමාකිරීමට තව තවත් වීර්ය ලැබේවා.
Oba wahanse harima dea karawi
Theruwan saranai oba wahanseta
තෙරවන්.සරනයි..ස්වාමිනි.හරිම.සංවෙදියි..සදගිරි.සෑයෙ.ස්වාමින්.වහන්සෙ.සමග.ඔබ.වහන්සෙ..සිටියාන😂ම්.අදටත්..සිවූරෙ.රැදි.සිටීවි.හිත.හදාගන්න.සියළු.දෙයම.මිනිස්.අපටය
සිවුරු ඇර ගිය ඇත්ත ඔබවහන්සේ ඉතාමත් අපට ධම්ම විජය හාමුදුරුවෝම තමයි ඊයෙ එක් වශයෙන් ගිහියෙක් විදිහට අපිට දැනෙන්නෙ නෑ. ඔබ වහන්සේට නිරෝ නිවන් අවබෝධයමලැබේවා
දම්මවිජයහාමදුරුවන්ගෙ බන මමත් අහපුකෙනෙක් කියන්නදෙයක්නෑ මෙහෙමහරි කතාකරල සිදුඋනුසියල්ල පැහැදිලි කිරීමම ගොඩාක්වටිනව තෙරුවන්සරනයි
Suwamin වහන්සේ oba හැමදාම godak watinawa apita
නියම ධර්ම කථිකාචාර්ය තුමෙක් .අපේ අවාසනාව ඔබ වහන්සේ ට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරන පතනවා
ඔබ වහන්සේ මගපල ලබපු ස්වාමීන් වහන්සේට උපැවිදි වුනත් ඔබවහන්සේ වෙනස් වෙන්නෙ නෑ.ඒක ස්තිරයි ඔබවහන්සේට දිගටම ධර්ම මාර්ගයේ යන්න.
ඔබ වහන්සේ ට නැවත සාසනේට එන්න සිත් පහළ වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් බුද්ධ දේශනා අපගේ ජිවිත යහපත් කරගන්න යහපත්මාර්ගයට යන්න පුලුවන් වුනා ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරනයි
ඔබ wahnseta ලෝකේ kohae සිටියත් බුදු saranama ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මං දන්නවා ඔබවහන්සේ නැවත මේ බෞද්ධ භූමියට ඇවිත් ඊට වඩා යම් දෙයක් කරන්න හිතන බව ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබ වහන්සේ යම් ප්‍රතිපදාවකින් හරි මේ ඇවිත් මේ භූමියේ ශක්තිය දෙන්න අපේ හාමුදුරුවනේ මේ රටට ශක්තියක් ඉන්න අපේ හාමුදුරුවනේවත් එන්න ඔබ වහන්සේගේ ලංකාවට අපේ ඉන්නවා පොඩි බාල පරපුරක් නූගත් පිරිසන් වගේ හැසිරෙන එයාලගේ ඔළුවලට තියෙන්නේ සත්තුන්ගේ වගේ අදහස් දහමෙන් පෝෂණය කරන්ට ඔබ වහන්සේට විතරයි පුළුවන් අපේ මේ අහිංසක ළමයින්ට
Ane ස්වාමීන් wahansa ඔබ වහන්සේ ගැන ඉතාමත් kanagatuii. Upawadi වෙන්න හේතු පැහැදිලිව dannenathi unath yamdeyak සිදු we ඇති ..I understood dharma from you. ඔබ වහන්සේ ge seelaya පිළිබඳව කිසිදු සැකයක් mata නැහැ .society is currupted highly .we have to face them. ඔබ වහන්සේ gath තීරණය එලෙසම thibewa. Sanaseema ලැබේවා .
මම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තේ ලගදින් මගේ හිතේ වෙනසක් දනෙනවා.තව දුරට ත් ඔබතුමාගෙන් ධර්මය ස්පර්ශ කරන්න අවස්ථාව ඇති බව දැනගන්න ලැබීම සතුටක් තෙරුවන් සරණයි.
අනගාරිකව ඉන්න අපි කරන පිං ,කුසල්ද අනුමොදන් කරනවා පරිස්සම්න්ව ඉන්න නැව්ත පැව්දී ජීව්තේට එන්න අපි ඉතාම කාරුනිකව ඉල්ලනවා❤❤❤
ආමග ඉතාමත්ම වේගවත් වූනිසාම,එය නොතේරුන ලෝකයා නගන චෝදනා හමුවේ සිතින් වැටුනත් අරහත් ධජයෙ සිසිලස විදි හදවත තෙරුවණේ ගුණ සිසිලෙන් නොමිදේවා.තෙරුවණේ රැකවරණය තුලම සියල්ල හැර යායුතු දිනය තෙක්ම ඔය ගත සිත දෙක සුරැකේවා!තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි 😢
Oba wahansege darama desana ahala jivithe hada ganna puluwan una. Theruwan saranai! Me desana nirathuru asannata lebewa!
පින්වත් සාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබවහන්සේ අපිට තේරෙනවා
ඔබවහන්සේ ගත් මග ගත්තේ හරිය කියලා හිතෙන නිසානේ
ඔබවහන් සේ වැනි සුසිල්වත් භින්ෂුන් වහන්සේ අපට අහිමි
විම ලක්වැසි සුසිල්වත් දනන්ගේ
අවසානාවට
හරිමග මට පෙන්වා දුන් අදටත් පින්වත් ස්වාමින් වහන්ස
මම ඒ මාර්ගය ජිවිතයේ අවසාන මොහොක වන තුරැ වඩනවා
මාර්ගය පෙන්වා දුන් ඔබවහන්සේ කරන්නාවු කරගත්කාවු කුසල්
නිවනින්නිවෙන්නට හේතුවේවා
සෝම හිමියන්ට පසුව ගෞරවය සහ ආදරය කළේ ධම්ම විජය හිමියන්ට. ගිහි ජීවිතයත් එසේම ගෞරවය රැක ගෙන රට, ජාතිය, ආගමට සේවය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි.💐💐💐☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
කවුරු මොනවා කිව්වත් ඔබේ ගමන යන්න කුනු හොයන්නේ තවත් අසුචි වලවල් වල ඉන්න උන් පැවදී ජිවිතය ගැන දන්නේ එහි ඉන්න අය මිසක් ගිහියන් නෙවෙයි .
ඔබේ ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා තේරුවන් සරනයි
කතිකත්වයේ චතුර බව ඒව පෙර බවයේ ඉදල එන දෙයක් බන අහනව වගේම අදත් ඉවරවෙනකල්ම අහගෙන හියියා ඔබවහ්න්සේට හොදයි කියල හිතුන දේ කරා ඒකට අපිට මොකුත් කියන්න බෑ එදත් අදත් හෙටත් වෙනද වගේම දම දේසන අහන බලාපොරොත්තුවෙනව තෙරුවන්සරනයි 🙏
Obathumage pudgalikathwaga thamai oya,eth me vishama samajaye අතරමං නොවී ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබ වහන්සේට බුදු සරණයි ඔබ වහන්සේ සිවුරුව අරින්නේ ඔබ වහන්සේගේ කැමැත්ත ඒක ඔබවහන්සේගේ තීරණය අපට ඉතිං ඒකක අදාල නෑ වහන්සේ කියපු බණ හරි ආසාවෙන් අපි ඇසුවා එච්චර හොඳට බණ කියලා අපි හිතුවේ නෑ ඔහොම වෙයි කියලා කමක් නෑ ස්වාමීන් වහන්සේ ඉන්න තැනක සතුටින් හොඳින් ඉන්න අපේ ප්‍රාර්ථනාව
🙏. 🙏. 🙏. සාදු. සාදූ. සාදු
අපේ හාමුදුරුවනේ අපේ රටට විශාල පාඩුවක් ඔබ වහන්සේගේ මේ තීරනයට
අපි වෙනුවෙන් නැවත වෙනස් වෙන්න අපහසුද🙏🙏🙏
ඔබ වහන්සේ කොහොමත් ගිහි ජීවිතයේ දී හෝ විමුක්ති ය කරා යාවි කනගාටුවට කාරනය ස්වාමින්වහන්ස ඔබ වහන්සේලා වන් අය සාසනය හැර යාම මේ සාසනයේ අවසානය පෙන්වාදෙන කරුණු ගනයට වැටීම යි
කමක් නැහැ ..ඔබගේ කැමැත්ත..මටනම් මේ ටිකත් ඇහෙන්නෙ බනමයි..යහපතක්ම වේවා ..
ආයි දකින්න එන්නෙ නෑ .අවුරුදු 31 ඉඳන් ඉදිරියට යන මාර්ගය කාටවත් පේන්න එන්නෙ නෑ .ඉදිරියට ජීවිතය නිහඬව සාර්ථකව, ගෙනියන්න පුලුවන්, ආපහු හැරුනෙ නැත්නම් .
අනේ ඔබවහන්සේ නැවතත් චීවරය දරාගන්න කියලා වැදාලා ඉල්ලනවා 🙏🙏🙏ආසාවෙන් අහපු බණ ඔබවහන්සේගේ බණ මන් හරිම ආසාවෙන් අහන් ඉන්නවා 😭😭😭😭😭😭❤️🙏🌹🌹🌹🌹🌹🙏🙏
සබ්බන් පහාය ගමනියන් හරි ම දුකයි ඔබට තෙරුවන් සරනයි
Oba wahansege bana mama ahanawa oba wahanseta budu saranai 🙏🙏🙏
නැවත පැවිදි වීම නම් අනිවාරයෙන්ම සිදුවෙනවාමයි.
Kohe kohoma hitiyat mage hita hadapu oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
ඔබ වහන්සේ කිසීම දවසක ස්ත්‍රින් සම්බන්ද වෙන්න එපා,,මොකද නැවතත් දුක් ගොඩ්ක් බදාගන්න එපා ???තෙරුවන් සරනයි ❤❤❤
අපේහාමුදූරුවනේ හරිම දුකයි ඔබවහන්සේ ගේ නික්ම යැමමෙතරම් දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්මෙහෙම උනේ රටේ අවාසනාව අනේ හාමුදුරුවනේ මහානාම හාමුදුරුවො වගේ නම්වෙන්න එපා තෙරුවන් සරණයි මමත් දිගටම බණ ඇහූවා ඔබ වහන්සේ ගේ යහපතක් ම වේවා
කල්‍යානමිත්‍ර ඔබ කෙසේ හෝ ජිවිතේ ජයගන්න උතුම් නිවන්මග අවොබෝධ වේවා,අපි ඔබවහන්සේ පෙන්වා දුන් මග අපි යනව,අපි සරන ගියෙ ඔබවහන්සේ දේසනාකල බුදුරජාණන්වහන්සේ ගෙ පිවිතුරු ස්‍රී සද්දර්මය විකුර්ති නොකර පවසපු මෑත කාලයේ බිහිඋන එකම පුද්ගලයා,ඔබවහන්සේ ගිහි උනාට ආපහු සසුනට එන්ඩ සිද්ද වෙනව ,ඔය ජීවිතේ හරි කටුකයි,අපරාදෙ ඔබතුමාට තිබුනෙ වනගත වෙලා නිහඩව පිලිවෙත් පුරන්ඩ ,කම්මං දල්හං කින්ති කරෝති?,සිටිනා තැන කිසිදු දුකක් කරදරයක් නොවේවා, ඔබවහන්සේගෙ ප්‍රාර්තනා ඉශ්ඨ වේවා,තනියම ඉන්ඩ බන්දන ඇතිකරගන්ඩ එපා තනියම ඉන්ඩ සොයුර
ඔබ වහන්සේට තෙරුවන් සරනය්.
මා ඔබ වහන්සේ කිසිම අයුරකින් දැකලවත් නැති කෙනෙක් පුතේ.ඔබේ පණිවුඩය ඉතාමත් වැදගත්. පැවිදි දිවිය හමාර කළ ඔබට මාගේ ප්‍රණාමය.පරම සත්‍යය දැන දැක ගත්තා නම් ලෝකය ම ජයග්‍රහණය කළා සමානයි.ගිහි පිරිස වැඩි සමාජයට ඔබගේ දැණුම පහදා දෙන්න. පුහුදුන් මිනිසා නිවැරදි මර්ගයට ගන්න.සුවපත්වේවා!!!.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
කියන්න දෙයක් නැහැ හිතට හරිම දුකයි...තමන්ගේම කැමැත්ත. දුකයි දුකයි දුකයි...පුතේ 😢
Thearuwan saranai
ස්වාමීන් වහන්ස දුකයි අනේ අපේ ස්වාමීන් වහන්ස ඇයි අපේ ස්වාමීන් වහන්සේලා ට මෙහෙම වෙන්නෙ දරාගන්න බැහැ😔😔😔😔😔
තෙරුවන් සරණයි ඔබ තුමාට. යහපතක්ම වේවා
Obawhnsata.api.tamathat.watinawa.bs.❤
තෙරුවන්සරණයි
ඇදුම් වෙනස් උනාට ඔබගේ ඇතුලාන්තය වෙනස් නොවෙයි .
පෙර සේම මිනිසුන් වෙනුවෙන් ඔබගේ ඇතුලාන්තය නිරාවරණය කරන්න පිං කුසල් රැස් වේවා .
Mamath obawansata sujata puthra Aramayata udau kanan su danam obawansata Theruwan gam saranai
තෙරුවන්සරනයි
Oba wahanse kemathi teeranayak ganna thamunge hithata ekangawa. Eya obawahansege aithiya. Apata kala sewaya athi wishishtai. Soma hamuduruwanta pamanak deweni wana obawahanseta kemathi theeranayak geneeme aithiya thibenawa. Idiri kalaya paressamin sathutin gatha karanna lebewa...!! Thruwan saranin oba wahanseta arakshawa lebewa...!! Inna theneka sathutin inna lebewa...!!
Oba wahasege darmaya ahapu apita attahatama godak dukai.oba waseta ayet tihiwareta daganna lebewa.🙏🙏🙏
ඔබ වහන්සේගේ පැවැද්ද උපවැද්ද මට අදාළ නැහැ.නමුත් මට ඉල්ලීමක් තියෙනවා.ඔබ වහන්සේගේ බන අසා අප හිත හදාගත්තා ඒ නිසා ඒ තියෙන බන කිසිවක් මකා නොදමන ලෙසත් අපිට මේ සසරින් එතෙර වීමට තව තවත් දහම් කරුණු අප වෙත ගෙන එන ලෙසත්.ඔබ වහන්සේගේ නිවනට යන මඟ අත් නොහරින ලෙසත් ඉල්ලා සිටිමි.ඔබගේ නාලිකාව තව කෙනෙකුට පිහිට පතා එය එලෙසම පවත්වන්න. එයම ප්‍රමාණවත් ඔබට නිවන් යන්න.මම ඔබ වහන්සේගේ හඩින් ම ප්‍රකාශ වන තුරු මේ කිසිවක් පීලි ගත්තේ නැහැ. අද තමයි මම මේක හරි ආහුවේ.මම ඇත්තටම හොයන්න ගියේ නැහැ ඔබ පැවැදි ද උපෑවදිද කියලාවත්.
Obatumata dergaayusa lebewa kohe heteyat paressamen enna budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත...අවබෝධයකින් යන්න ඕන ගමනක් මේක...බණ ඇහුවා කිව්වාට බණ අහලා ඒ බණ හලලා දලා යන ගමනක් නෙවෙයි මේ.ප්‍රායෝගික යන්න ඕන ගමනක්....හිතන විදිහ වෙනස් කරොත් ගොඩක් දෙවල් අවබෝධකර ගන්න ලැබෙයි....හැමදේම හිතන ආකාරය අනුව වෙනස් කරන්න පුලුවන්.ගිහි පැවිදි වුවත් විය යුත්තේ හිතේ දමනය....සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්‍ය පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං🙏🙏🙏 තෙරුවන් සරණයි!
දුකක් දැනුනා කිරුළ පන දම්ම විජය ස්වාමීන් වහන්සේ උපැවිදි උනා කියල දැන ගත්තාම
ටික දවසක් යද්දි සිත සන්සුන් වේවි.එවිට නැවත සාසනයට එන්න.සමාජයේ ගිහි ජීවිතය තුලින් නිදහස ලබන්නට බැරිව ලතවන අපට නිවනින් සැනසෙන්නට මග විවරකර දෙන්නටත් ඔබ වහන්සේ නිවන්මග සාක්ෂාත් කර ගන්නටත් නැවත සිවුර දරන්නට ආරාධනා කරන්නෙමි
අනේ ස්වාමීන්වහන්ස මට නම් ගොඩක් දුකයි මං ගොඩක්ම අහන්නෙ ඔබ වහන්සේගේ බන තමයි ඒත් දැන් ආයෙ ඒ බන අහන්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙන කොට පුදුම දුකක් 😢😢😢😢
තෙරුවන්සරනයි ඔබ වහන්සේට
Api asrana welaa. Nawatha dakinna lebewaa....budu sarani!!!! Devi phiti!!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Niwan sepa lebewa,theruwansaranai
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී ගිනිගෙටගියාද අපි අතරමංකලා සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
Siyalu dennama me desa upekshawen
Balanna purudueenna. 10 wasaraka kalayedi kalameheya uthum. Me thama sabuddha sasanaya.awesi ayata sitiya hekiy.nethinam heraya hekiy...pehediliy obe idiri piyawara. Suba wewa siyalla.