Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආසයි බලනවා ඔබතුමාලගේ වැඩසටහන ගම හරි ලස්සනයි
මාම කැචිචක් හොදමයි.වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
Niyamayiiii.... 💯
මාම කැචිචක් හොදමයි..!වැදිරට UA-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය..
👍👍
❤
බොහොම වටිනවා ගොඩක් පින් සියලුම දෙනාට උතුම් දළදා සමිදුන් ගෙ පිහිටයි
බොහොම වටිනවා
මම ඔබට හා ඔබේ චනල් එකට ගොඩක් කැමති ඔබ තුල අපේකමට ගෞරු කිරීමක් තියෙන නිසාය. ඒ ඇත්ත ඔබලා දියුණු පිරිසක් ඒ වගේම ඔය දැනුම මිනිසා රැකිමට මිසක් විනාසයට නෙවෙයි.
මිනිසා විනාශය වගේම සතුන් විනාශ කිරීමත් පවක්. ඒක ලෝක පැවතීමටත් කාලගුනය පරිසරය විනාශ වීමටත් හේතු වෙනව. සතුන්ගෙ ලොකු සතා පොඩිඑකා ආහාරයට අරන් (food chain) නැති වෙලා සත්ව ලෝකයේ සමතුලිත තාවය සහ වනානිතර විනාශ වෙනව. ලංකාව යනින ඔිනැ වැදියුගයට නොවෙයි. ඉදිරියට. අර සතා උගුලට අහුවෙලා උල ඇනිල වේදනාවෙන් කෑගහල මැරෙන හැටි දැකල ඔය චැනලය කරන එකා සතුටු වෙනිනේ හිතක් පපුවක් නැතිවද? වන සතුන් මැරීම ආදිවාසින් කලත් මුදල් ව්‍යාපාර හෝටල් හදන්න දේශපාලුවො කැලෑ කපා වනසතුන්ගේ නිජභූමි නගර වලට පරිවර්තනය කලත් අපේ අලිඇතුන් වන ජීවින් වද වෙලා ලංකාව සුන්දර රටක් වෙනුවට දූවිල්ල ගිනි රස්නෙ තියන වන සතුන් පලතුරු බේතට ගන්න ගස් කොලන් නැති කෙන්තාරයක කොන්ක්‍රීට් වනාන්තරයක් වෙනව. වනාන්තර බලෙන් පදිංචි ගම් වෙලා. කැලෑ ගිනි තියල සතුන් මරල. ගම් බිල්ඩිං පිරුන නගරවෙලා. සතුන්ට ඉන්න තැනක් නෑ.
Niyma wadastahnk
මාම කැචිචක් හොදමයි...වැදිරට UA-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය ..
හිංගල ඇත්තන්ගෙ පුරාණ හටන් ශිල්පෙ තමයි අංගං හටන් එහෙම නැතුං අංගම් පොර කියන්නේ මේ ඇත්තන්ගෙ රැහැට එහෙවු පුරාණ හටන් ක්‍රමයක් නැතුවවෙද ?
අපිත් ඉඳලා හිටලා උෟරෙක් ඉක්තෑවෙක් අල්ලනවා හැබයි මද්දක් තියලා
අනේ ඉත්තෑවො නම් මරන්න එපා. උන් මරලම ලංකාවෙ දැනට ඉත්තෑවො වදවෙලා . තවදුරටත් මැරුවොත් ලංකාවෙන් මේ ලස්සන අහිංසක සත්තු ඉවරෙටම අපේ රටෙන් වදවෙයි. මස් නොකා සතුන් නොමරා නිර්මාංශව හිටියොත් ලෙඩදඅක් අඩුයි. අනික ඉත්තෑවො මරන එක තහනම් නේද?
❤️❤️
iththewan adikawa bowela waga karaganna behe ithtgewata habaka atawana widiyak nethda
👍👍👍👍❤
❤️ මාම කැචිචක් හොදමයි ❤️
Anthima tikatanam duka hithuna
ර්‍ඒ පට්ටා ගලව ගන්න ගස් මොනවද ,වල් ආත්තද, උගුලෙන් බැරි නම් හබෙකින් කියනවනෙ
ලිහිණියා පට්ට
Eka hodai bro
බොහොම ස්තුතියි අදහස් දැක්විම පිළිබදව..මාම කැච්චක් හොදමයි...කළුබණ්ඩාර දෙයියලැත්තන්ගේ පිහිට පොජ්ජයි..
ETA agei
හරිම ආසයි බලනවා ඔබතුමාලගේ වැඩසටහන ගම හරි ලස්සනයි
මාම කැචිචක් හොදමයි.
වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
Niyamayiiii.... 💯
මාම කැචිචක් හොදමයි..!
වැදිරට UA-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය..
👍👍
මාම කැචිචක් හොදමයි.
වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
❤
මාම කැචිචක් හොදමයි.
වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
බොහොම වටිනවා ගොඩක් පින් සියලුම දෙනාට උතුම් දළදා සමිදුන් ගෙ පිහිටයි
බොහොම වටිනවා
මම ඔබට හා ඔබේ චනල් එකට ගොඩක් කැමති ඔබ තුල අපේකමට ගෞරු කිරීමක් තියෙන නිසාය. ඒ ඇත්ත ඔබලා දියුණු පිරිසක් ඒ වගේම ඔය දැනුම මිනිසා රැකිමට මිසක් විනාසයට නෙවෙයි.
මිනිසා විනාශය වගේම සතුන් විනාශ කිරීමත් පවක්. ඒක ලෝක පැවතීමටත් කාලගුනය පරිසරය විනාශ වීමටත් හේතු වෙනව. සතුන්ගෙ ලොකු සතා පොඩිඑකා ආහාරයට අරන් (food chain) නැති වෙලා සත්ව ලෝකයේ සමතුලිත තාවය සහ වනානිතර විනාශ වෙනව. ලංකාව යනින ඔිනැ වැදියුගයට නොවෙයි. ඉදිරියට. අර සතා උගුලට අහුවෙලා උල ඇනිල වේදනාවෙන් කෑගහල මැරෙන හැටි දැකල ඔය චැනලය කරන එකා සතුටු වෙනිනේ හිතක් පපුවක් නැතිවද? වන සතුන් මැරීම ආදිවාසින් කලත් මුදල් ව්‍යාපාර හෝටල් හදන්න දේශපාලුවො කැලෑ කපා වනසතුන්ගේ නිජභූමි නගර වලට පරිවර්තනය කලත් අපේ අලිඇතුන් වන ජීවින් වද වෙලා ලංකාව සුන්දර රටක් වෙනුවට දූවිල්ල ගිනි රස්නෙ තියන වන සතුන් පලතුරු බේතට ගන්න ගස් කොලන් නැති කෙන්තාරයක කොන්ක්‍රීට් වනාන්තරයක් වෙනව. වනාන්තර බලෙන් පදිංචි ගම් වෙලා. කැලෑ ගිනි තියල සතුන් මරල. ගම් බිල්ඩිං පිරුන නගරවෙලා. සතුන්ට ඉන්න තැනක් නෑ.
Niyma wadastahnk
මාම කැචිචක් හොදමයි...
වැදිරට UA-cam නාලිකාව අදහස් දැක්වූ ඔබට ස්තුතිය ..
හිංගල ඇත්තන්ගෙ පුරාණ හටන් ශිල්පෙ තමයි අංගං හටන් එහෙම නැතුං අංගම් පොර කියන්නේ මේ ඇත්තන්ගෙ රැහැට එහෙවු පුරාණ හටන් ක්‍රමයක් නැතුවවෙද ?
අපිත් ඉඳලා හිටලා උෟරෙක් ඉක්තෑවෙක් අල්ලනවා හැබයි මද්දක් තියලා
අනේ ඉත්තෑවො නම් මරන්න එපා. උන් මරලම ලංකාවෙ දැනට ඉත්තෑවො වදවෙලා . තවදුරටත් මැරුවොත් ලංකාවෙන් මේ ලස්සන අහිංසක සත්තු ඉවරෙටම අපේ රටෙන් වදවෙයි. මස් නොකා සතුන් නොමරා නිර්මාංශව හිටියොත් ලෙඩදඅක් අඩුයි. අනික ඉත්තෑවො මරන එක තහනම් නේද?
❤️❤️
iththewan adikawa bowela waga karaganna behe ithtgewata habaka atawana widiyak nethda
මාම කැචිචක් හොදමයි.
වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
👍👍👍👍❤
❤️ මාම කැචිචක් හොදමයි ❤️
Anthima tikatanam duka hithuna
මාම කැචිචක් හොදමයි.
වැදිරට UA-cam නාළිකාවට අදහස් දැක්වු ඔබට ස්තුතිය..
ර්‍ඒ පට්ටා ගලව ගන්න ගස් මොනවද ,වල් ආත්තද, උගුලෙන් බැරි නම් හබෙකින් කියනවනෙ
ලිහිණියා පට්ට
Eka hodai bro
බොහොම ස්තුතියි අදහස් දැක්විම පිළිබදව..
මාම කැච්චක් හොදමයි...
කළුබණ්ඩාර දෙයියලැත්තන්ගේ පිහිට පොජ්ජයි..
ETA agei