කඳුකර අසිරිය කොළඹ සිට පැයකින් | Nawalakanda Holiday Resort |නාවලකන්ද නිවාඩු නිකේතනය| Touch n Sense

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 60

  • @mjayasundara2421
    @mjayasundara2421 Місяць тому

    අපේ රටේ තවත් වැදගත් ස්ථානයක් පිළිබඳව ඔබගේ වීඩියෝව ඉතාමත් අගය කරනවා ලස්සන වීඩියෝ දර්ශන වාගේම ඔබගේ කතන හැකියාව තුළින් එම පරිසරයේ තිබෙන සුන්දරත්වය තව තවත් මනසට දැනෙනවා මෙවැනි වීඩියෝ තුළින් අපව ඉදිරියටත් දැනුවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා

    • @touchnsense
      @touchnsense  Місяць тому

      ස්තූතියි මාව දිරිමත් කරනවට❤️

  • @Jagathd123
    @Jagathd123 Місяць тому

    The presenter's unique style inspires confidence in viewers. She has the ability to create a trustworthy atmosphere and make the location feel authentic.

    • @touchnsense
      @touchnsense  Місяць тому

      Thank you so much for your valuable comment ❤️.

  • @ChampikaDuminda
    @ChampikaDuminda 3 місяці тому +3

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. දැක්කම ආස හිතෙන විදියට Touch n sense ඉදිරිපත් කරනව. ස්තුතියි ...❤❤❤❤

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ස්තූතියි ආදරණීය comment එකට❤️

  • @dhanushkadharmadasa6017
    @dhanushkadharmadasa6017 3 місяці тому +2

    ලස්සන පරිසරයක් සහ ඉතාමත් හොඳ ආගන්තුක සත්කාරය සහිත වැදගත් ස්ථානයක් සහ පෞරාණික වටිනාකමක් ඇති සංචාරය කිරීමට pranitha ආහාරයක් භුක්ති විඳින්න kadima තෝතැන්නක් .....❤❤❤

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      පවුලේ සියළුම දෙනාට එක සේ විනෝදයෙන් නිවාඩුවක් ගත කිරීමට හොද තැනක්.කෑමත් ඉතාම හොඳයි.

  • @nirmalapiyangani7860
    @nirmalapiyangani7860 2 місяці тому

    Lassanai

  • @gamingfifty2902
    @gamingfifty2902 2 місяці тому

    කතා කරන වචන හරිම ප්‍රියජනකයි❤❤❤❤❤

    • @touchnsense
      @touchnsense  2 місяці тому

      ස්තූතියි ❤️

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 2 місяці тому

    Lassane thanak thanks oyalate

  • @nerupadesilva4524
    @nerupadesilva4524 3 місяці тому +2

    ශා...මෙහෙම තැනක් අපිට කිට්ටු තැනකින් තියෙනවා කියලා දැනගත්තෙත් ඔයාගෙ touch N sence you tube channel .. එකෙන්. හරිම ලස්සන සුන්දර පරිසරයක්. කිව්වා වගේම නුවරඑළියට නෑකම් කියන පරිසරයක් වගෙ.. ඔයා බොහොම හොදින් ලස්සනට ආස හිතෙන විදිහට present කරනව...ආඩම්බරයි අපිට ඔබගැන අපේ කෙනෙක් විදිහට ...ජයවේවා ❤..waiting for next part...

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ස්තූතියි aunty .
      මේ episode 1.❤️

  • @SLVOMusic81
    @SLVOMusic81 3 місяці тому +3

    ඉදිරිපත් කිරීම ඉතාම කදිමයි,ඔයාව මෙහෙයවන කෙනා ඉතාම දක්ශව ඒ වැඩේ කරනව.ඔබලාගේ මේ කටයුත්ත විශ්මය ජනකයි.මේ කමෙන්ට් එක එයාට ඇහෙන්න කියන්න ❤❤

    • @touchnsense
      @touchnsense  3 місяці тому +1

      මම කියන්නෙ කවුද සහ මේ වගේ දෙයක් කරද්දි තියන අභියෝග මොනවද කියල හරි වැටහීමකින් මාව දිරිමත් කරමින් මට ලැබුන මේ comment එක මට හුඟක් වටිනව.ස්තූතියි ආදරණීය ඇගයීමට❤️.

  • @veenusjewellers6960
    @veenusjewellers6960 3 місяці тому

    God bless you. ❤

  • @DimuthKularatne
    @DimuthKularatne 3 місяці тому +1

    ලස්සන වීඩියෝ එකක් අක්කේ... මටත් ආස හිතුණා නිවාඩුවකට මෙතනට යන්න... ❤️❤️

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ඔව් හරිම ලස්සන නිස්කලංක තැනක්.කෑමත් හොඳයි.

  • @vasanthakahawaththage7376
    @vasanthakahawaththage7376 3 місяці тому

    Nice place.
    Very Nice Presentation,keep it up.
    Good luck.

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      Thank you for your lovely comment ❤️.

  • @udayasamansiri8279
    @udayasamansiri8279 3 місяці тому

    බොහෝම හොඳ වැඩක් ❤

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ස්තූතියි ❤️

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK 3 місяці тому

    Nice and cool presentation , good luck for your future videos . Best wishes from "Life to Explore LK " 🎉🎉🎉

  • @muthumunimedhanieprabhashw1733
    @muthumunimedhanieprabhashw1733 3 місяці тому

    Nice one Asanthi..
    Keep going 💪

  • @thisarirathnayake9776
    @thisarirathnayake9776 3 місяці тому

    හරිම ලස්සන පරිසරයක් ❤

  • @mangalawarusavithana2656
    @mangalawarusavithana2656 3 місяці тому

    ලස්සන පරිසරයක පෙන්වා දීමක්

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ස්තූතියි .❤️

  • @samsan9759
    @samsan9759 3 місяці тому

    Budusaranai 🙏🙏🙏

  • @GKJayaraniPitigala-mv4hj
    @GKJayaraniPitigala-mv4hj 3 місяці тому

    Very nice place

  • @gamingfifty2902
    @gamingfifty2902 2 місяці тому

    Background music volume eaka adu karanna,

  • @pagamini9721
    @pagamini9721 3 місяці тому

    👍👍👍👍👍

  • @Harshana-o5h
    @Harshana-o5h 3 місяці тому

    ❤️❤️

  • @pushpamaliperera7683
    @pushpamaliperera7683 3 місяці тому

    ආසයි යන්න අක්කි. අපූරු තැනක්. වැඩෙත් ලස්සනයි
    ❤️❤️❤️

    • @touchnsense
      @touchnsense  3 місяці тому

      ස්තූතියි නංගෝ හැමදාමත් comment මාව දිරිමත් කරනවට.❤️

  • @chinthawickramanayaka6207
    @chinthawickramanayaka6207 3 місяці тому

    ❤❤❤

  • @amilmunasinghe1325
    @amilmunasinghe1325 3 місяці тому

    💚

  • @mihiraperera2054
    @mihiraperera2054 3 місяці тому

    කොහොමද full.board and half board prices

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr 3 місяці тому

    Pres

  • @chamindapushpakumara3883
    @chamindapushpakumara3883 3 місяці тому +1

  • @dimuthuannakkage1722
    @dimuthuannakkage1722 3 місяці тому

    ❤❤