Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනුරාධා හරිම තාත්විකයි විහිලු කතාව හැමදේම කෙල්ලෝ ටිකනම් මරු 😘😘
පුංචි කෙල්ලෙක් වුනත් ඇක්ටින්නම් මරු .දෙතුන්පාරක්ම බලන්න හිතෙනවා.
@@damayanthiperera8528 අර දෙමල විදිහට කතා කරපු කොටස ආයේ ආයේ බලන්න හිතෙනවා හරිම ලස්සනයි ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි නේද ❤
Mama asama anuradata
ඔව් අනෙ❤
එයාට මමත් කැමති.. ❤️😍ෂෝයි.....
අනුරාදා මාරම මාර fun. ගොන් ජෝක් නෙවෙයි ඒත් ඇත්තටම serious fun. ඒ නිසයි අපි ආස මේ නාට්‍යට
බැලුවද පානාමංකඩ? එකේ අනුරාධා මෙයිට වෙනස්
මාත් එයා නිසාමයි බලන්නෙ ❤️
අනුරාදා මාර විදියට act කරනවනෙ. මේ කෙල්ලගෙ මේ තරම් acting කවදාවත් දැකල තිබ්බෙ නෑ. ධනංජය ගෙ තෝරා ගැනීම් perfect .
මේ කෙල්ලව කොහෙන් හොයාගත්තද මන්දා.ඇක්ටින් සුපිරි
එයා දෙරණ පොදු telidrama එකේ හිටියා
පොදු ඩ්‍රාමා එකෙත් ලස්සනට act කරනවා
@@ThilinaMadusanka-i9y 😊
අනුරාධගේ තියෙන්නේ වෙනමම ලෙවල් එකක සුපිරි ඇක්ටින් එකක් කියලා උන් 👀☝❤️
👍🔥
අනූ තමා හොඳම ❤❤❤❤❤ අනූ ගෙ acting හරිම තාත්විකයි... බලන් ඉන්න ආසයි ❤❤❤❤
වයින් බීමයි බර්නාඩ්ට මල්කි වතුර දෙන තැන ගැලපීම මරු❤❤❤❤❤ ලස්සනම ආසම කතාව කතාව මගේ😘😘😘🥰
මල්කිට තමයි දැන් ඩිස්නිව බලන්න වෙන්නෙ😢😢ඒ බෝඩිමත් මරු ලෙඩක් උනොත් නර්ස් කෙනෙක් ,බජව් දාන්න සිංදු කියන්න පුලුවන් කෙල්ලෙක්,කොල්ලෙක් වගෙ කෙල්ලෙක්,උයන්න දන්න කෙල්ලෙක්,සැලුන් වැඩ දන්න කෙල්ලෙ ඒක ත් මරු?👌
අනුරාදාට ආස හිතුන. අන්න එහෙම වරෙං එහෙම වරෙං .. අම්මෝ ඒක කරපු හැටි. කට හැකර උනාට මාර fun.
අනුට ආදරය කට්ටිය කෝ 👌👌👌👌👌👌සෙට් එකම මරු ❤️😘
කෙල්ලො දෙන්න wine එකට කිව්ව කතාවයි. බර්නාඩ් වතුර ගැන කිව්ව කතාවයි .. ඒක මරු. ඒබ්තමා නිර්මාණ.. Director + writer සුපිරි .
මෙ කතාව එකදිගට බලපු මං වගෙ අය තවත් සිටීද❤ මිශෙල් නංගී my favorite 😻
Mth
🙋Michael ❤Tharindi ❤Yashoda❤But everyone acting super ❤
Man❤❤ eka patta lassanai neda akke..aye aye balanna hithenwa. Supiri kathawa
Yes❤
මිෂෙල් lesbian seen eke na lu Shehara
මිශෙල් නංගී හරිම දක්ශ කෙල්ලෙක් වැදගත් ගෑනු ලමයෙක් විදිහට හැමදාමත් ඉන්න ඔය වගේ ❤❤❤
ළස්සන කතාව ආදරෙයි සේරමටම 💞💞💞
යසෝදා අක්කිට ආදරෙ අය කෝ...❤❤❤ එයාට තමා ආසම...කතාවෙන්ම...කෙල්ලො ටිකත් ෆට්ට...ඒත් පුංචි තිරේ අහින්සකාවි 😍😍
❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤🥰😍👍
❤❤❤❤❤Mama 😊😊😊
❤❤❤❤
අනුරාදා දෙබස් නොකිය කරන ටිකත් මරු. දෙන්න මොනව හරි කරල ඇති කියලනෙ කිව්වෙ. 😂😂😂😂
ඔව් ඔව් කෙල්ලොනෙ.😅
දැක්කද හැරිල ඇද දිහා හැරිල බැලුව 😂😂
@@chathuveerarathna 😅😅 mn hithuwa mage hitha witharai katha kiyl 😅🤌
@@hansihiranyadasanayaka 😂😂
@@hansihiranyadasanayaka 😂💔
6:54 මේක මේ කතාවටම හින්දා හොදා... නැත්නම් මේවා ඉල්ලපු වෙලාවේ හැබෑ ලෝකේ නම් වෙන්නේ ඔතන ඉන්න එකා ග්ලාස් තුනටම මොනාහරි කලවම් කරලා කෙල්ලෝ තුන් දෙනාටම ඔතෙන්දි වැඩේ දෙන එක! ඒ නිසා මේක බලන කෙල්ලෝ, මේ කතාවල තියෙන ඒවා සැබෑ ජීවිතේ කරන්න යනකොට හරි පරිස්සමෙන් හොදේ 👍 වැඩිය ඕන් නෑ ඕවගේ ඇනෙක්ස් එකක් ඇතුලට ගෙන්න ගන්නකොට, ඒක ඇතුලට යන එකම ඇති යමක් වෙන්න...මේක ලංකාව, පරිස්සමෙන් 👍
මේ නාට්‍යයෙ මං දැකපු විශේශත්වෙ තමා හැම චරිතෙම හරි ලස්සනට ගලා යන එක. අනුරාදා දැං මාර විදියට ගොඩ නැගෙනව. කලින් තරින්දි. රේවතිත් ඒ අතරෙ ගොඩ නැගෙනව. මිශෙල්ගෙ චරිතෙ පට්ට. සිංදු කියන කෙල්ලත් තව improve උනොත් හොදයි. එයාට හොද අවස්ථාවක් මේක. ඔක්කොමල ලස්සන චරිත. ❤
Anuradha kiyanne ara salon eke work karana girl da?
@@danielatlas7059ow
@@danielatlas7059 ow
@@danielatlas7059 එයා පොදු drama එකේ හිටියා
රේවතීයි එයාගේ බොසුයි කවදා හරි සෙට් වෙයි කියලා හිතෙනවා... 🙂❤🌹
ඒ දෙන්න ශෝයි🥰❤️
ow eka attah tama😮❤habi lasna kapl tikak inna meka
@@sathsaranidilhara686 oww 😍❤
@@udithasandika5812 Hmm 🥰🌹
අපේ ගිටාර් අක්කිට ආස අය කෝ... 😍❤️
❤❤❤❤❤
එයා අමුතුම ලස්සනයි
මේ කතාවෙ ලස්සනම වචනය තමයි විරුද්ද පක්ශය මැන්ගි අක්කගෙ
සැලුන් එකේ කෙල්ල මරු හරිම සැහැල්ලුවෙන් ඉන්න වැදගත් විදියට ඉන්න කෙල්ලෙක්..👍👍👍අනික් අයත් හොදයි..මේකතාව අලුත් විදියේ එකක්..හැබැයි ජනප්‍රිය වෙලා යනකොට දික්කරලා චොර කරන්නඑපා..හොද නිමාවක් දෙන්න..
restaurant එකේ සර් මරු.පෙරවදනක් සිංදුවේ හිටිය කෙනා.මිස්ට මාව මතකද අහන කෙනා ❤
Ape nandi gawaya
හරිම නිහතමානි චරිතයක් මිශෙල් නංගි තෙරුවන් සරණයි නංගි 🙏
Adarei model Nangi ❤🥰😍
අනුරාදා නොහොත් මනෝජාගෙන් හොදම performance එක මේ නාට්‍ය .
ලෝයර් කිව්ව කතාවට බර්නාඩ් දුන්නු හිනාව. අනුරාදා ගේ ටෝක්ස්..මේව තමා acting කියන්නෙ. දනංජය . (විශ්වගෙ බොස් )හැංගි හැංහි ඉන්නෙ නැතුව ඔයත් එන්නකො එලියට. සිදාදියේ සමනලියෝ ❤
ධනංජය සිරිවර්ධන මහත්මයාණනි, මෙහි සඳහන් කර ඇති දේ ඔබගේ කාරුණික අවධානයට යොමු කරන්න. අපි මේ නාට්‍යය බලන්නෙ හරී…..ම ආසාවෙන්, උනන්දුවෙන්. ඒ, විශේෂයෙන්, මේක අධ්‍යක්ශනය කරන්නෙ ඔයා නිසා. මේවගේම ලොකූවට හිතාගෙන තමයි අපි පහුගිය කාලෙ පෙන්වපු 'නොනිමි' බලන්න පටන් ගත්තෙත්. සුරාජ් මාප අධ්‍යක්ශනය කරනව කියල දැනගත්තහම, මොනව හරි හොඳ දෙයක් දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වුනත්, ඒක නිකංම නිකං සිහිනයක් වුනේ 'නොනිමි' අන්ත අසාර්ථක ටෙළියක් වුන නිසා. නාට්‍යයක් අධ්‍යක්ශනය කරනව තියා, එයාගෙ චරිතයවත් හරියට කරගන්න බැරිවුන නිසා මාපගෙ රංඟන කුසලතාවය මොකක්ද කියල හරියටම තේරුම් ගන්නත් එයින් හැකිවුනා. ධනංජය, ඔයා මාපට වැඩිය රංගනයෙන් හුඟක් ඉහලෙන් සිටින අයෙක් නිසා ඔයාගෙ අධ්‍යක්ශනය ගැන වැඩි විශ්වාසයක් තියාගන්න පුලුවන්. ඒ නිසා ඕන නැති වැඩි වැඩ දාන්න ගිහින් කතාව සුරංගනයිzස් නොකර, ආකර්ශණීය දිගහැරුමකින් පසුව, හොඳ විදිහකට අවසන් කරන්න, සමහර අය කරනව වගේ පස්ස උඩ විසි වෙන බ්රේක් එකකින් තේරුමක් නැතුව ඉවර නොකර. අපට හොඳ දෙයක් දකින්න ඔයාගෙ නිර්මාණශීලීත්වය ඉහල අගයකින් යුතුව තියාගන්න කියන කාරුණික ඇරයුමයි මේ කරන්නෙ ඔයාගෙ විසිතුරු සමනළියන් වැඩදාල ඉගිලෙන හැටි ආසාවෙන් බලාඉන්න හැමෝම වෙනුවෙන්. මේකට ඔයාගෙන් යහපත් ප්‍රතිචාරයක් බළාපොරොත්තු වෙනව.
නාට්‍ය පටන් ගත්තු හැටියෙම ඉවර කරන එක ගැන අහන්නෙ ඇයි කියල හිතා ගන්ඩ බැරි මම 😅අනික මෙච්චර හොදට යද්දී ඇයි ඉවර කරන්නෙ 🤔🤔🤔🤔
@@සමනලීබොතේජු සමනළී, ස්තුතියි ඔයාගෙ ප්‍රතිචාරයට. නාට්‍ය පටන් ගත්තු හැටියෙම ඉවර කරන එක ගැන අහන්නෙ පෙර මෙවන් නාට්‍යය බොහොමයක් මහත් උනන්දුවෙන්, ආශාවෙන් නොකඩවා නරඹල අවසන් ප්‍රථිපලයන් ගෙන් ලද අත්දකීම් වලින්. නරඹපු නාට්‍යය බොහොමයක් අවසන් කරල තිබුනෙ කිසී….ම තේරුමක් නැති විදිහට. මොකක් හරි හේතුවක් හෝ, හේතුන් ගනනාවක් නිසා බලාපොරොත්තු නැති විදිහට එහෙම සිදුකර තිබුන. මේ වෙනුවෙන් මෑතදි දෙන්න පුලුවන් හොඳම උදාහරණ දෙකක් තමයි 'නාඩගම්කාරයෝ' සහ 'නොනිමි'. ඔයා බැලුව නම්, මතකයි නේද 'නාඩගම්කාරයො' අවසන් කළහැටි, එකපාරට පස්ස උඩයන්න බ්රේක් පාරක් ගහල? ප්‍රධාන චරිතයක් වන පාඨලීට වෙච්ච දෙයක් නැහැ! තව හුඟක් චරිත මඟ දාල ගිහින්, loose ends ගොඩයි. සද්ධාමංගලගෙ අප්‍රතිහත නිර්මාණීලිත්වය මේකද? මාස ගනනාවක් උනන්දුවෙන් බලාගෙන හිටපු දෙයක් ඒවගෙ ඉවරවෙනව මේ නාට්‍යයෙනුත් දකින්න ඕන නැති නිසයි කළින්ම මේ ගැන ධනංජයව දැණුවත් කලේ. ඔයා අවධානයෙන් යුතු නරඹන්නියක් නම්, මේ දේ මේ විදිහටම ඔයාටත් දැනෙන්නඕන. ඔයා ඊළඟට අහල තියෙන අනිත් කාරණය, "මෙච්චර හොදට යද්දී ඇයි ඉවර කරන්නෙ" කියනදේ. ඔයා මගෙ comment එක හොඳින් කියෙව්ව නම්, ඒකෙ කොතනක හරි දැක්කද මම මේ නාට්‍යය ඉක්මනට ඉවර කරන්න කියල සඳහන් කරල තියෙන තැනක්? නහැ. අපි කවුරුවත් ආස නැහැ කිසිම හොඳ දෙයක් ඉවර වෙනවට, ඉවර කරනවට. ඒත් අර 'All good things should come to an end' යන බටහිර කියමනෙහි එනව වගේ, හැම හොඳ දෙයක් වුවත් කවදා හෝ නිමා විය යුතුයි. ලෝක ධර්මතාවයන් අභිබවා අපට යන්න බැහැ නේද? ස්තුතියි ඔයාට මට සවන් දුන්නට!
මේ ප්‍රතිචාර දක්වල තියෙන්නෙ ධනංජය නෙවෙයි නේද. මටත් කියන්න තියෙන්නෙ අවසානය ගැන දැන්ම කියන්න බෑ කියල තමයි. මොකද කතා ගොඩක් මේ කතාවෙ තොයෙන නිසා. එනිසා උනේ නැති අවසානයකට දැංම නෙගටිව් කතා කියන එක හරි නෑ. අරුන ජයවර්ධන තමා රැල්ල වෙරලට ආදරෙයි ලිව්වෙ. ඒක ඕනෙවට වඩා දිග්ගැස්සිලා. ඒත් මේක එහෙම වෙන්නෙ නැතිවෙයි. බලමු. දැනට න්ං ඇත්තටම මිනිස්සු ආසාවෙන්ම බලන නාට්‍ය මේක
@@ෂාරදාකුරුප්පු ඔයත් මගෙ comment එක අවධානයෙන් යුතුව කියවල නැති බව ලියල තියෙන දේවලින් පේනව. අවසානයකට දැන්ම නෙගටිව් වීමක් නෙමෙයි මේකෙන් කියවෙන්නෙ, තේරුමක් ඇති විදිහකට නාට්‍යය අවසන් කරන්න කියන එකයි, හදිස්සියෙ එකපාරට පස්ස උඩයන්න බ්රේක් පාරක් ගහල මෙතෙක් හුඟක් නාට්‍යවල වුනා වගේ නොවී. එහෙම නොවුනොත්, මාස ගනනක් බලන මේකත් 'නාඩගම්කාරයො' අවසන් කළ හැටි වගේ සමාප්තියකට පත්වේවි. එහෙම වුනොත් හොඳද?
මේ කතාව ෆොන් එකෙන් බලන අය මේ කොනට
Bqhqjaj😂
@@akindnimdiya8212Moko😢😅
බර්නාඩ් චරිතෙ හරිම ගුප්තයි. සාගර ගැනත් හොදටම දන්නෙ බර්නාඩි. ඒ හිනාවෙ ගොඩක් දේවල් හැංගිලා තිබ්බා.
කෙල්ලො සෙට් එක නම් මරු ❤❤❤ ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි 😍 මිශෙල් නංගීව මං දැක්කා හිත ඉල්ලන තරු එකෙ ❤❤❤❤❤
කෙල්ලෝ සෙට් 1 superrrr❤..favourite character anu...monawa unath fun eken innawa .❤
අම්මෝ අනුරාධාගේ ආතල්😂😂😂
සිංදුවත් මාරම ලස්සනයි.. " කඳුල ලස්සනයි අපිව දරාගන්නකල්"
අනුරාධා මරුනේ.ඇත්තම වගේ රගපානවා.🤭
මේ විහිලු නං ඇත්තටම ශෝක්. comedy කිව්වම ගොඩක් අයකරන්නෙ ගින් ජෝක්. ඒත් මේකෙ acting එක්ක ඒක මරු
ඩිස්නි,අනු,උමාලි,රෙවති,මල්කි සුපිරි චරිත අනෙ😊❤️ අනිත් හැමොමත් නියමයි..ලස්සන හොද කතාවක් හැමදම බලනවා 😗💕
මේ කතාව සුපිරි .සිංදුව ,කෙල්ලො සෙට් එක,කොල්ලො සෙට් එක,මරු.විශේශයෙන්ම මිශෙල්.එයානම් මරු.
අනුරාධා ට ආදරේ❤️ හිතෙන අය කෝ
ගිටාර් අක්කි නිසා හැමදාම ආසවෙම් බලනව දෙතුන් පාර youtube එකෙමුත් බලනවා 🙈❤️❤️
Math asama eyta😍❤️❤️❤️
මෙතන ලස්සනට පිළිවෙළකට ඉන්න එකම කෙනා..මිෂෙල්...එයා හරිම ලස්සනයි..අනාත් වුන්නම් රෑ සමනලියෝම තමයි😊
කෙටටු කෙල්ලන්ට හොදට කන්න ඔනෙ නේද. ම්ම්ම් කොච්චර කැවත් ආයෙ හා තමයි ❤😂
කෙල්ලෝ දෙන්නා කාපු විදියට නම් ආස හිතුනා ඔය වගේ කෙට්ටු කෙල්ලන්ට හොදට කන්න පුළුවන්.😂😂😂
මාර කෙල්ලො ...කෑම මදිවට මිදි යුෂත් ඉල්ලනවා ....🤭😃...මංගලිකා අක්කා දන්නවා නම් බෝඩිමේ හතර මායිමට ගන්න එකක් නැහැ ...😃🤭😃🥂
පලතුරු දාලා හදපු දෙයක් ඕනලුමිදී යුෂ😂😂
කසියා කියලා හිතුවේ😂😂
එක දිගට ඔක්කොම episode බලපු මං ❤❤❤ නර්ස් කෙල්ල ලස්සනයි ❤❤❤ 😮
Ow මිශේල් අක්කී ලස්සනයි
අනුරාධා is the best 👍👍👍
මිශෙල් මං ඔයා ඉන්න හැම කතාවක්ම ආසාවෙන් බලනවා 🥰🥰
රේවති මේකේ ලස්සනට රගපානවා 😌 දිවිතුරා එකෙ නම් පේන්ඩ බැ
සින්දු කියන අක්කා තමා මට නම් ලස්සන ම 😁💖
මරු කෙල්ලෝ පස් දෙනා 😂😂 සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤
අනුරාධාගේ actin ඉතින් අපි දකින්නේ හේමල් අයියා එක්ක රගපානකොට, අභිශේකාගේ song ekka.❤
අනූ මරු. හැමදාම මම මේ කමෙන්ට් 1 දානවා. 🎉❤
අනුරාධා ❤️❤️ ඩිස්නිගෙ කනට කරල මොනවද ඒ කිචි කිචි ගාල කිවුවෙ කියල හිත හිත තවමත් කල්පනා කර කර ඉන්න මම🤔🤔❤️❤️
අප්පෝ මේනක හරියට ගෝරිල්ලෙක් වගෙ😁
🤣
😂😂
ඩිස්නිට ඉක්මනට බෝඩිමට යන්න වෙයි.නැත්නම් මේ ඩබල විශ්වගේ job එකත් කරන්න පටන් ගනි..දෙන්නම ලස්සනයි ..
මගෙ nurse කෙල්ල හරිම ලස්සනයි. ඒ uniform එකට ගැලපෙන විදියට ලස්සනට රඟපැම කරනව ❤❤❤
ඇත්ත කෙට්ටු උන්ට කෑවෑකි මාර කෑමක්🤣
මිශෙල් , මනෝජා සුපිරි රංගනයක්. බලන් ඉන්න ආසයි.
අනුරාදා ශෝක්❤
අනුරාද එල බම්.ඒකි රගපානව ලෙසටම .කට්ටිය ඔක්කොම එල.
මනෝජා ගේ රගපෑම හරිම තාත්ත්විකයි
මං ආසම චරිත මිශෙල් නංගී ❤තරින්දි
Mamath❤
Mamat ❤yasoda miss ❤🥰😍💕
Ane දෙයියනේ me අනුරාධගෙ acting 😆 super.. love you nangi
අනුරාදා මරු.....ලස්සනයි ❤️❤️❤️
අනූට තමා ආසම..❤
ගඟ වුනත් ලස්සනයි වැහි වතුර ගලනකාල් වැහි වුනත් ලස්සනයි ගඟ දෙගොඩ ගලනකාල් අපි හරිම ලස්සනයි කදුළු හංඟ ගන්නකාමි කදුළු තව ලස්සනයි අපිව දාරා ගන්නකාල්
බලන්න බලන්න ආසයි අනේ🥰😘කලෙකින් කරපු ලස්සන වැඩක් 👍😽
රේවතීගෙ බොස් tamil නලුවෙක් වගේ 😇
Oww..🙂❤
@@anju8221😂
@@gimhanperera moko 🥲😂
@@anju8221 Nikn Ai 😂😂
@@gimhanperera 😂😂
අනුරාදා you are the best ❤
කෙල්ලෝ ඔක්කොම එක එක ජාතියේ උගුල් වල පැටලිලා ඉන්නේ 🙂
Dhananjaya .. Weldone. Actor කෙනෙක් හැටියට මේ නාට්‍ය කරල තියෙන විදිය මරු. Number 9 ට වඩා සෑහෙන වෙනස් වැඩක්. ඒක දැනෙන වෙනසක්.
Number 10 100%
මේ සමනලියො ටික නම් ශෝක් අනේ.ඊළගපාර ජනප්‍රියම කතාවට හිමි සම්මානය ලැබෙන්න ඕනෙ මේකට කියන අය කෝ
මන් ආස අනුරාධටයි උමාටයි මංගලිකා අක්කටයි
අදන් කනාව ලස්සනයි ගොඩක් බොඩිමෙ අක්කයි පොඩියි නාමා ගොඩක් හොද 👍👍❤️❤️❤️❤️🌹🌹🌹
අනූට තමා ආසම🥰😝
එපිසෝඩ් 20 ම 4න් එකෙන් බලපු අය කෝ 😍
Mn
සාගරට වැඩෙ දෙන්න ඇත්තෙ බර්නාඩ් 🙂🙂
ආසම අනුරාධාට
කාලෙකින් සුපිරිම කතාවක් සෙට් උනා බලන්න ❤❤
අකිල අයියනම් පට්ට 👌👌
අනුරාධාට කැමති අය comment මිශේල්ට කැමති අය like ❤❤😊😊😊😊😊
Anu
😇
Manager රගපානවා නියමයි .කවුද මේ නලුවා ?
රජ කාලෙ චරිත වලටයි , ගම්බද චරිත වලටයි මිසක් සිදාදියේ චරිත වලට ජැක්සන් පුත්තු ගැලපෙන්නෙ නෑ .🤨🤨
Eka eththa
අනේ ඇත්තමයි....මේකට ගන්ඩ තිබ්බෙ විශ්ව කොඩිකාරව...
@@nisansalaweerasingha7991 apo u nm pan kallk wage
ඒ චරිතෙට ගැලපෙන්නෙ ධනන්ජයමයි.
@@tmnalani8066 ne ne mawa gelapenne
අනුරාධගෙ කතා ටික තමා මරු 👍🙂 අනිත් හතරදෙනත් නියමට රග පානව
සිදාදියේ සමනලියෝ❤
❤❤❤❤❤❤❤❤
@@sudangidayani5580 ♥️
අනුරාධා මරු
නර්ස් නෝනෙ පරිස්සමින් සර්පයො ගුහාවක් ඕක😢
අනික් නාට්‍ය බලන එක නැවැත්තුව. මේකෙ හැමදේම තියෙනව. මෙගා ද නැද්ද මං දන්නෑ. මේක මරු නාට්‍යයක් .
මිශෙල් නංගී ඉන්න හින්දා බලන්නෙ❤️❤️❤️
සියලුම රංගනයන් හරිම තාත්විකයි...කෙල්ලො සෙට් එකක් එකතු උනාම ඉතිම් ආතල් ම තමයි ....😜මගේ යාලුවෝ සෙට් එකත් මේක බලද්දී මතක් වෙනව ❤️❤️❤️❤️
අම්මෝ අනුරදා😂😂
තේමා ගීතය ලස්සනයි , මියුසික් සුපිරි
Anuradha acting is do relax n real. So as disny n rewathi. Malki playing a super underplay at bernads house n relax in the boarding place. Very interesting to watch this as shots are very unique .
රඟපාන set eka සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
යන යන තැන කතා කරන. වැඩ නවත්තල බලපු නාට්‍ය දෙකයි මතක මෑත කාලයේ නාඩගම්කාරයො එකක්. අනික මේක ❤
අනේ අනේ මල්කියො❤❤❤❤
Disney - Tharindi FernandoAnuradha - Manoja Fernando Rewathi - Sajini roiMalki - Michel dilharaUmali - WoshikaManagalika - yashoda wimaladrmaCid - akilla DanuddaraMigara - Ashen siriwardana Dananja siriwardanaMenaka rajapakshaHodata character thorala thiyenawa dananja ayya hoda therinakසිදාදියේ සමනලියෝ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍t
හරිම විනෝදාත්මකයි ❤
This is the change. What a good drama. Fun n sentimental all together . Great 👍
අනුරාධට ආස අය කෝ...
ජල දාරා,, මිහිරේ,, මනෝජා ❤විරාගය, අනුකම්පාව මිශෙල්
රේවතීගෙ බොසත් මරු හැබැයි
පන්තියේ අන්තිම පේළියේ ඉදලා,නන්දි ගවයා ගැන කියන්න ගිහින් ටීචගෙන් ගුටිකාපු ඩයල් එක රේවතියට ලයින් වගේ 🙄
අනුරාධා හරිම තාත්විකයි විහිලු කතාව හැමදේම කෙල්ලෝ ටිකනම් මරු 😘😘
පුංචි කෙල්ලෙක් වුනත් ඇක්ටින්නම් මරු .දෙතුන්පාරක්ම බලන්න හිතෙනවා.
@@damayanthiperera8528 අර දෙමල විදිහට කතා කරපු කොටස ආයේ ආයේ බලන්න හිතෙනවා හරිම ලස්සනයි ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි නේද ❤
Mama asama anuradata
ඔව් අනෙ❤
එයාට මමත් කැමති.. ❤️😍ෂෝයි.....
අනුරාදා මාරම මාර fun. ගොන් ජෝක් නෙවෙයි ඒත් ඇත්තටම serious fun. ඒ නිසයි අපි ආස මේ නාට්‍යට
බැලුවද පානාමංකඩ? එකේ අනුරාධා මෙයිට වෙනස්
මාත් එයා නිසාමයි බලන්නෙ ❤️
අනුරාදා මාර විදියට act කරනවනෙ. මේ කෙල්ලගෙ මේ තරම් acting කවදාවත් දැකල තිබ්බෙ නෑ. ධනංජය ගෙ තෝරා ගැනීම් perfect .
මේ කෙල්ලව කොහෙන් හොයාගත්තද මන්දා.ඇක්ටින් සුපිරි
එයා දෙරණ පොදු telidrama එකේ හිටියා
පොදු ඩ්‍රාමා එකෙත් ලස්සනට act කරනවා
@@ThilinaMadusanka-i9y 😊
අනුරාධගේ තියෙන්නේ වෙනමම ලෙවල් එකක සුපිරි ඇක්ටින් එකක් කියලා උන් 👀☝❤️
👍🔥
අනූ තමා හොඳම ❤❤❤❤❤ අනූ ගෙ acting හරිම තාත්විකයි... බලන් ඉන්න ආසයි ❤❤❤❤
වයින් බීමයි බර්නාඩ්ට මල්කි වතුර දෙන තැන ගැලපීම මරු❤❤❤❤❤ ලස්සනම ආසම කතාව කතාව මගේ😘😘😘🥰
මල්කිට තමයි දැන් ඩිස්නිව බලන්න වෙන්නෙ😢😢ඒ බෝඩිමත් මරු ලෙඩක් උනොත් නර්ස් කෙනෙක් ,බජව් දාන්න සිංදු කියන්න පුලුවන් කෙල්ලෙක්,කොල්ලෙක් වගෙ කෙල්ලෙක්,උයන්න දන්න කෙල්ලෙක්,සැලුන් වැඩ දන්න කෙල්ලෙ ඒක ත් මරු?👌
අනුරාදාට ආස හිතුන. අන්න එහෙම වරෙං එහෙම වරෙං .. අම්මෝ ඒක කරපු හැටි. කට හැකර උනාට මාර fun.
අනුට ආදරය කට්ටිය කෝ 👌👌👌👌👌👌සෙට් එකම මරු ❤️😘
කෙල්ලො දෙන්න wine එකට කිව්ව කතාවයි. බර්නාඩ් වතුර ගැන කිව්ව කතාවයි .. ඒක මරු. ඒබ්තමා නිර්මාණ.. Director + writer සුපිරි .
මෙ කතාව එකදිගට බලපු මං වගෙ අය තවත් සිටීද❤ මිශෙල් නංගී my favorite 😻
Mth
🙋
Michael ❤
Tharindi ❤
Yashoda❤
But everyone acting super ❤
Man❤❤ eka patta lassanai neda akke..aye aye balanna hithenwa. Supiri kathawa
Yes❤
මිෂෙල් lesbian seen eke na lu Shehara
මිශෙල් නංගී හරිම දක්ශ කෙල්ලෙක් වැදගත් ගෑනු ලමයෙක් විදිහට හැමදාමත් ඉන්න ඔය වගේ ❤❤❤
ළස්සන කතාව ආදරෙයි සේරමටම 💞💞💞
යසෝදා අක්කිට ආදරෙ අය කෝ...❤❤❤ එයාට තමා ආසම...කතාවෙන්ම...කෙල්ලො ටිකත් ෆට්ට...ඒත් පුංචි තිරේ අහින්සකාවි 😍😍
❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤🥰😍👍
❤❤❤❤❤Mama 😊😊😊
❤❤❤❤
අනුරාදා දෙබස් නොකිය කරන ටිකත් මරු. දෙන්න මොනව හරි කරල ඇති කියලනෙ කිව්වෙ. 😂😂😂😂
ඔව් ඔව් කෙල්ලොනෙ.😅
දැක්කද හැරිල ඇද දිහා හැරිල බැලුව 😂😂
@@chathuveerarathna 😅😅 mn hithuwa mage hitha witharai katha kiyl 😅🤌
@@hansihiranyadasanayaka 😂😂
@@hansihiranyadasanayaka 😂💔
6:54 මේක මේ කතාවටම හින්දා හොදා... නැත්නම් මේවා ඉල්ලපු වෙලාවේ හැබෑ ලෝකේ නම් වෙන්නේ ඔතන ඉන්න එකා ග්ලාස් තුනටම මොනාහරි කලවම් කරලා කෙල්ලෝ තුන් දෙනාටම ඔතෙන්දි වැඩේ දෙන එක!
ඒ නිසා මේක බලන කෙල්ලෝ, මේ කතාවල තියෙන ඒවා සැබෑ ජීවිතේ කරන්න යනකොට හරි පරිස්සමෙන් හොදේ 👍
වැඩිය ඕන් නෑ ඕවගේ ඇනෙක්ස් එකක් ඇතුලට ගෙන්න ගන්නකොට, ඒක ඇතුලට යන එකම ඇති යමක් වෙන්න...
මේක ලංකාව, පරිස්සමෙන් 👍
මේ නාට්‍යයෙ මං දැකපු විශේශත්වෙ තමා හැම චරිතෙම හරි ලස්සනට ගලා යන එක. අනුරාදා දැං මාර විදියට ගොඩ නැගෙනව. කලින් තරින්දි. රේවතිත් ඒ අතරෙ ගොඩ නැගෙනව. මිශෙල්ගෙ චරිතෙ පට්ට. සිංදු කියන කෙල්ලත් තව improve උනොත් හොදයි. එයාට හොද අවස්ථාවක් මේක. ඔක්කොමල ලස්සන චරිත. ❤
Anuradha kiyanne ara salon eke work karana girl da?
@@danielatlas7059ow
@@danielatlas7059 ow
@@danielatlas7059 එයා පොදු drama එකේ හිටියා
රේවතීයි එයාගේ බොසුයි කවදා හරි සෙට් වෙයි කියලා හිතෙනවා... 🙂❤🌹
ඒ දෙන්න ශෝයි🥰❤️
ow eka attah tama😮❤habi lasna kapl tikak inna meka
@@sathsaranidilhara686 oww 😍❤
@@udithasandika5812 Hmm 🥰🌹
අපේ ගිටාර් අක්කිට ආස අය කෝ... 😍❤️
❤❤❤❤❤
එයා අමුතුම ලස්සනයි
මේ කතාවෙ ලස්සනම වචනය තමයි විරුද්ද පක්ශය මැන්ගි අක්කගෙ
සැලුන් එකේ කෙල්ල මරු හරිම සැහැල්ලුවෙන් ඉන්න වැදගත් විදියට ඉන්න කෙල්ලෙක්..👍👍👍අනික් අයත් හොදයි..මේකතාව අලුත් විදියේ එකක්..හැබැයි ජනප්‍රිය වෙලා යනකොට දික්කරලා චොර කරන්නඑපා..හොද නිමාවක් දෙන්න..
restaurant එකේ සර් මරු.පෙරවදනක් සිංදුවේ හිටිය කෙනා.මිස්ට මාව මතකද අහන කෙනා ❤
Ape nandi gawaya
හරිම නිහතමානි චරිතයක් මිශෙල් නංගි තෙරුවන් සරණයි නංගි 🙏
Adarei model Nangi ❤🥰😍
අනුරාදා නොහොත් මනෝජාගෙන් හොදම performance එක මේ නාට්‍ය .
ලෝයර් කිව්ව කතාවට බර්නාඩ් දුන්නු හිනාව.
අනුරාදා ගේ ටෝක්ස්..
මේව තමා acting කියන්නෙ.
දනංජය . (විශ්වගෙ බොස් )හැංගි හැංහි ඉන්නෙ නැතුව ඔයත් එන්නකො එලියට. සිදාදියේ සමනලියෝ ❤
ධනංජය සිරිවර්ධන මහත්මයාණනි, මෙහි සඳහන් කර ඇති දේ ඔබගේ කාරුණික අවධානයට යොමු කරන්න. අපි මේ නාට්‍යය බලන්නෙ හරී…..ම ආසාවෙන්, උනන්දුවෙන්. ඒ, විශේෂයෙන්, මේක අධ්‍යක්ශනය කරන්නෙ ඔයා නිසා. මේවගේම ලොකූවට හිතාගෙන තමයි අපි පහුගිය කාලෙ පෙන්වපු 'නොනිමි' බලන්න පටන් ගත්තෙත්. සුරාජ් මාප අධ්‍යක්ශනය කරනව කියල දැනගත්තහම, මොනව හරි හොඳ දෙයක් දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වුනත්, ඒක නිකංම නිකං සිහිනයක් වුනේ 'නොනිමි' අන්ත අසාර්ථක ටෙළියක් වුන නිසා. නාට්‍යයක් අධ්‍යක්ශනය කරනව තියා, එයාගෙ චරිතයවත් හරියට කරගන්න බැරිවුන නිසා මාපගෙ රංඟන කුසලතාවය මොකක්ද කියල හරියටම තේරුම් ගන්නත් එයින් හැකිවුනා. ධනංජය, ඔයා මාපට වැඩිය රංගනයෙන් හුඟක් ඉහලෙන් සිටින අයෙක් නිසා ඔයාගෙ අධ්‍යක්ශනය ගැන වැඩි විශ්වාසයක් තියාගන්න පුලුවන්. ඒ නිසා ඕන නැති වැඩි වැඩ දාන්න ගිහින් කතාව සුරංගනයිzස් නොකර, ආකර්ශණීය දිගහැරුමකින් පසුව, හොඳ විදිහකට අවසන් කරන්න, සමහර අය කරනව වගේ පස්ස උඩ විසි වෙන බ්රේක් එකකින් තේරුමක් නැතුව ඉවර නොකර. අපට හොඳ දෙයක් දකින්න ඔයාගෙ නිර්මාණශීලීත්වය ඉහල අගයකින් යුතුව තියාගන්න කියන කාරුණික ඇරයුමයි මේ කරන්නෙ ඔයාගෙ විසිතුරු සමනළියන් වැඩදාල ඉගිලෙන හැටි ආසාවෙන් බලාඉන්න හැමෝම වෙනුවෙන්. මේකට ඔයාගෙන් යහපත් ප්‍රතිචාරයක් බළාපොරොත්තු වෙනව.
නාට්‍ය පටන් ගත්තු හැටියෙම ඉවර කරන එක ගැන අහන්නෙ ඇයි කියල හිතා ගන්ඩ බැරි මම 😅
අනික මෙච්චර හොදට යද්දී ඇයි ඉවර කරන්නෙ 🤔🤔🤔🤔
@@සමනලීබොතේජු
සමනළී, ස්තුතියි ඔයාගෙ ප්‍රතිචාරයට. නාට්‍ය පටන් ගත්තු හැටියෙම ඉවර කරන එක ගැන අහන්නෙ පෙර මෙවන් නාට්‍යය බොහොමයක් මහත් උනන්දුවෙන්, ආශාවෙන් නොකඩවා නරඹල අවසන් ප්‍රථිපලයන් ගෙන් ලද අත්දකීම් වලින්. නරඹපු නාට්‍යය බොහොමයක් අවසන් කරල තිබුනෙ කිසී….ම තේරුමක් නැති විදිහට. මොකක් හරි හේතුවක් හෝ, හේතුන් ගනනාවක් නිසා බලාපොරොත්තු නැති විදිහට එහෙම සිදුකර තිබුන. මේ වෙනුවෙන් මෑතදි දෙන්න පුලුවන් හොඳම උදාහරණ දෙකක් තමයි 'නාඩගම්කාරයෝ' සහ 'නොනිමි'. ඔයා බැලුව නම්, මතකයි නේද 'නාඩගම්කාරයො' අවසන් කළහැටි, එකපාරට පස්ස උඩයන්න බ්රේක් පාරක් ගහල? ප්‍රධාන චරිතයක් වන පාඨලීට වෙච්ච දෙයක් නැහැ! තව හුඟක් චරිත මඟ දාල ගිහින්, loose ends ගොඩයි. සද්ධාමංගලගෙ අප්‍රතිහත නිර්මාණීලිත්වය මේකද? මාස ගනනාවක් උනන්දුවෙන් බලාගෙන හිටපු දෙයක් ඒවගෙ ඉවරවෙනව මේ නාට්‍යයෙනුත් දකින්න ඕන නැති නිසයි කළින්ම මේ ගැන ධනංජයව දැණුවත් කලේ. ඔයා අවධානයෙන් යුතු නරඹන්නියක් නම්, මේ දේ මේ විදිහටම ඔයාටත් දැනෙන්නඕන. ඔයා ඊළඟට අහල තියෙන අනිත් කාරණය, "මෙච්චර හොදට යද්දී ඇයි ඉවර කරන්නෙ" කියනදේ. ඔයා මගෙ comment එක හොඳින් කියෙව්ව නම්, ඒකෙ කොතනක හරි දැක්කද මම මේ නාට්‍යය ඉක්මනට ඉවර කරන්න කියල සඳහන් කරල තියෙන තැනක්? නහැ. අපි කවුරුවත් ආස නැහැ කිසිම හොඳ දෙයක් ඉවර වෙනවට, ඉවර කරනවට. ඒත් අර 'All good things should come to an end' යන බටහිර කියමනෙහි එනව වගේ, හැම හොඳ දෙයක් වුවත් කවදා හෝ නිමා විය යුතුයි. ලෝක ධර්මතාවයන් අභිබවා අපට යන්න බැහැ නේද? ස්තුතියි ඔයාට මට සවන් දුන්නට!
මේ ප්‍රතිචාර දක්වල තියෙන්නෙ ධනංජය නෙවෙයි නේද. මටත් කියන්න තියෙන්නෙ අවසානය ගැන දැන්ම කියන්න බෑ කියල තමයි. මොකද කතා ගොඩක් මේ කතාවෙ තොයෙන නිසා. එනිසා උනේ නැති අවසානයකට දැංම නෙගටිව් කතා කියන එක හරි නෑ. අරුන ජයවර්ධන තමා රැල්ල වෙරලට ආදරෙයි ලිව්වෙ. ඒක ඕනෙවට වඩා දිග්ගැස්සිලා. ඒත් මේක එහෙම වෙන්නෙ නැතිවෙයි. බලමු. දැනට න්ං ඇත්තටම මිනිස්සු ආසාවෙන්ම බලන නාට්‍ය මේක
@@ෂාරදාකුරුප්පු
ඔයත් මගෙ comment එක අවධානයෙන් යුතුව කියවල නැති බව ලියල තියෙන දේවලින් පේනව. අවසානයකට දැන්ම නෙගටිව් වීමක් නෙමෙයි මේකෙන් කියවෙන්නෙ, තේරුමක් ඇති විදිහකට නාට්‍යය අවසන් කරන්න කියන එකයි, හදිස්සියෙ එකපාරට පස්ස උඩයන්න බ්රේක් පාරක් ගහල මෙතෙක් හුඟක් නාට්‍යවල වුනා වගේ නොවී. එහෙම නොවුනොත්, මාස ගනනක් බලන මේකත් 'නාඩගම්කාරයො' අවසන් කළ හැටි වගේ සමාප්තියකට පත්වේවි. එහෙම වුනොත් හොඳද?
මේ කතාව ෆොන් එකෙන් බලන අය මේ කොනට
Bqhqjaj😂
@@akindnimdiya8212Moko😢😅
බර්නාඩ් චරිතෙ හරිම ගුප්තයි. සාගර ගැනත් හොදටම දන්නෙ බර්නාඩි. ඒ හිනාවෙ ගොඩක් දේවල් හැංගිලා තිබ්බා.
කෙල්ලො සෙට් එක නම් මරු ❤❤❤ ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි 😍 මිශෙල් නංගීව මං දැක්කා හිත ඉල්ලන තරු එකෙ ❤❤❤❤❤
කෙල්ලෝ සෙට් 1 superrrr❤..favourite character anu...monawa unath fun eken innawa .❤
අම්මෝ අනුරාධාගේ ආතල්😂😂😂
සිංදුවත් මාරම ලස්සනයි..
" කඳුල ලස්සනයි අපිව දරාගන්නකල්"
අනුරාධා මරුනේ.ඇත්තම වගේ රගපානවා.🤭
මේ විහිලු නං ඇත්තටම ශෝක්. comedy කිව්වම ගොඩක් අයකරන්නෙ ගින් ජෝක්. ඒත් මේකෙ acting එක්ක ඒක මරු
ඩිස්නි,අනු,උමාලි,රෙවති,මල්කි සුපිරි චරිත අනෙ😊❤️ අනිත් හැමොමත් නියමයි..ලස්සන හොද කතාවක් හැමදම බලනවා 😗💕
මේ කතාව සුපිරි .සිංදුව ,කෙල්ලො සෙට් එක,කොල්ලො සෙට් එක,මරු.විශේශයෙන්ම මිශෙල්.එයානම් මරු.
අනුරාධා ට ආදරේ❤️ හිතෙන අය කෝ
ගිටාර් අක්කි නිසා හැමදාම ආසවෙම් බලනව දෙතුන් පාර youtube එකෙමුත් බලනවා 🙈❤️❤️
Math asama eyta😍❤️❤️❤️
මෙතන ලස්සනට පිළිවෙළකට ඉන්න එකම කෙනා..මිෂෙල්...එයා හරිම ලස්සනයි..අනාත් වුන්නම් රෑ සමනලියෝම තමයි😊
කෙටටු කෙල්ලන්ට හොදට කන්න ඔනෙ නේද. ම්ම්ම් කොච්චර කැවත් ආයෙ හා තමයි ❤😂
කෙල්ලෝ දෙන්නා කාපු විදියට නම් ආස හිතුනා ඔය වගේ කෙට්ටු කෙල්ලන්ට හොදට කන්න පුළුවන්.😂😂😂
මාර කෙල්ලො ...කෑම මදිවට මිදි යුෂත් ඉල්ලනවා ....🤭😃...මංගලිකා අක්කා දන්නවා නම් බෝඩිමේ හතර මායිමට ගන්න එකක් නැහැ ...😃🤭😃🥂
පලතුරු දාලා හදපු දෙයක් ඕනලු
මිදී යුෂ😂😂
කසියා කියලා හිතුවේ😂😂
එක දිගට ඔක්කොම episode බලපු මං ❤❤❤ නර්ස් කෙල්ල ලස්සනයි ❤❤❤ 😮
Ow මිශේල් අක්කී ලස්සනයි
අනුරාධා is the best 👍👍👍
මිශෙල් මං ඔයා ඉන්න හැම කතාවක්ම ආසාවෙන් බලනවා 🥰🥰
රේවති මේකේ ලස්සනට රගපානවා 😌 දිවිතුරා එකෙ නම් පේන්ඩ බැ
සින්දු කියන අක්කා තමා මට නම් ලස්සන ම 😁💖
මරු කෙල්ලෝ පස් දෙනා 😂😂 සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤
අනුරාධාගේ actin ඉතින් අපි දකින්නේ හේමල් අයියා එක්ක රගපානකොට, අභිශේකාගේ song ekka.❤
අනූ මරු. හැමදාම මම මේ කමෙන්ට් 1 දානවා. 🎉❤
අනුරාධා ❤️❤️ ඩිස්නිගෙ කනට කරල මොනවද ඒ කිචි කිචි ගාල කිවුවෙ කියල හිත හිත තවමත් කල්පනා කර කර ඉන්න මම🤔🤔❤️❤️
අප්පෝ මේනක හරියට ගෝරිල්ලෙක් වගෙ😁
🤣
😂😂
😂😂
ඩිස්නිට ඉක්මනට බෝඩිමට යන්න වෙයි.නැත්නම් මේ ඩබල විශ්වගේ job එකත් කරන්න පටන් ගනි..දෙන්නම ලස්සනයි ..
මගෙ nurse කෙල්ල හරිම ලස්සනයි. ඒ uniform එකට ගැලපෙන විදියට ලස්සනට රඟපැම කරනව ❤❤❤
ඇත්ත කෙට්ටු උන්ට කෑවෑකි මාර කෑමක්🤣
මිශෙල් , මනෝජා සුපිරි රංගනයක්. බලන් ඉන්න ආසයි.
අනුරාදා ශෝක්❤
අනුරාද එල බම්.ඒකි රගපානව ලෙසටම .කට්ටිය ඔක්කොම එල.
මනෝජා ගේ රගපෑම හරිම තාත්ත්විකයි
මං ආසම චරිත මිශෙල් නංගී ❤තරින්දි
Mamath❤
Mamat ❤yasoda miss ❤🥰😍💕
Ane දෙයියනේ me අනුරාධගෙ acting 😆 super.. love you nangi
අනුරාදා මරු.....ලස්සනයි ❤️❤️❤️
අනූට තමා ආසම..❤
ගඟ වුනත් ලස්සනයි වැහි වතුර ගලනකාල්
වැහි වුනත් ලස්සනයි ගඟ දෙගොඩ ගලනකාල්
අපි හරිම ලස්සනයි කදුළු හංඟ ගන්නකාමි
කදුළු තව ලස්සනයි අපිව දාරා ගන්නකාල්
බලන්න බලන්න ආසයි අනේ🥰😘
කලෙකින් කරපු ලස්සන වැඩක් 👍😽
රේවතීගෙ බොස් tamil නලුවෙක් වගේ 😇
Oww..🙂❤
@@anju8221😂
@@gimhanperera moko 🥲😂
@@anju8221 Nikn Ai 😂😂
@@gimhanperera 😂😂
අනුරාදා you are the best ❤
කෙල්ලෝ ඔක්කොම එක එක ජාතියේ උගුල් වල පැටලිලා ඉන්නේ 🙂
Dhananjaya .. Weldone. Actor කෙනෙක් හැටියට මේ නාට්‍ය කරල තියෙන විදිය මරු. Number 9 ට වඩා සෑහෙන වෙනස් වැඩක්. ඒක දැනෙන වෙනසක්.
Number 10 100%
මේ සමනලියො ටික නම් ශෝක් අනේ.ඊළගපාර ජනප්‍රියම කතාවට හිමි සම්මානය ලැබෙන්න ඕනෙ මේකට කියන අය කෝ
මන් ආස අනුරාධටයි උමාටයි මංගලිකා අක්කටයි
අදන් කනාව ලස්සනයි ගොඩක් බොඩිමෙ අක්කයි පොඩියි නාමා ගොඩක් හොද 👍👍❤️❤️❤️❤️🌹🌹🌹
අනූට තමා ආසම🥰😝
එපිසෝඩ් 20 ම 4න් එකෙන් බලපු අය කෝ 😍
Mn
සාගරට වැඩෙ දෙන්න ඇත්තෙ බර්නාඩ් 🙂🙂
ආසම අනුරාධාට
කාලෙකින් සුපිරිම කතාවක් සෙට් උනා බලන්න ❤❤
අකිල අයියනම් පට්ට 👌👌
අනුරාධාට කැමති අය comment මිශේල්ට කැමති අය like ❤❤😊😊😊😊😊
Anu
😇
Manager රගපානවා නියමයි .කවුද මේ නලුවා ?
රජ කාලෙ චරිත වලටයි , ගම්බද චරිත වලටයි මිසක් සිදාදියේ චරිත වලට ජැක්සන් පුත්තු ගැලපෙන්නෙ නෑ .🤨🤨
Eka eththa
අනේ ඇත්තමයි....මේකට ගන්ඩ තිබ්බෙ විශ්ව කොඩිකාරව...
@@nisansalaweerasingha7991 apo u nm pan kallk wage
ඒ චරිතෙට ගැලපෙන්නෙ ධනන්ජයමයි.
@@tmnalani8066 ne ne mawa gelapenne
අනුරාධගෙ කතා ටික තමා මරු 👍🙂 අනිත් හතරදෙනත් නියමට රග පානව
සිදාදියේ සමනලියෝ❤
❤❤❤❤❤❤❤❤
@@sudangidayani5580 ♥️
අනුරාධා මරු
නර්ස් නෝනෙ පරිස්සමින් සර්පයො ගුහාවක් ඕක😢
අනික් නාට්‍ය බලන එක නැවැත්තුව. මේකෙ හැමදේම තියෙනව. මෙගා ද නැද්ද මං දන්නෑ. මේක මරු නාට්‍යයක් .
මිශෙල් නංගී ඉන්න හින්දා බලන්නෙ❤️❤️❤️
සියලුම රංගනයන් හරිම තාත්විකයි...කෙල්ලො සෙට් එකක් එකතු උනාම ඉතිම් ආතල් ම තමයි ....😜මගේ යාලුවෝ සෙට් එකත් මේක බලද්දී මතක් වෙනව ❤️❤️❤️❤️
අම්මෝ අනුරදා😂😂
තේමා ගීතය ලස්සනයි , මියුසික් සුපිරි
Anuradha acting is do relax n real. So as disny n rewathi. Malki playing a super underplay at bernads house n relax in the boarding place. Very interesting to watch this as shots are very unique .
රඟපාන set eka සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
යන යන තැන කතා කරන. වැඩ නවත්තල බලපු නාට්‍ය දෙකයි මතක මෑත කාලයේ නාඩගම්කාරයො එකක්. අනික මේක ❤
අනේ අනේ මල්කියො❤❤❤❤
Disney - Tharindi Fernando
Anuradha - Manoja Fernando
Rewathi - Sajini roi
Malki - Michel dilhara
Umali - Woshika
Managalika - yashoda wimaladrma
Cid - akilla Danuddara
Migara - Ashen siriwardana
Dananja siriwardana
Menaka rajapaksha
Hodata character thorala thiyenawa dananja ayya hoda therinak
සිදාදියේ සමනලියෝ
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍t
හරිම විනෝදාත්මකයි ❤
This is the change. What a good drama. Fun n sentimental all together . Great 👍
අනුරාධට ආස අය කෝ...
ජල දාරා,, මිහිරේ,, මනෝජා ❤
විරාගය, අනුකම්පාව මිශෙල්
රේවතීගෙ බොසත් මරු හැබැයි
පන්තියේ අන්තිම පේළියේ ඉදලා,නන්දි ගවයා ගැන කියන්න ගිහින් ටීචගෙන් ගුටිකාපු ඩයල් එක රේවතියට ලයින් වගේ 🙄