Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ උක්කු බබාගේ කෙල්ලනම් මරු අප්පා😅 උන් දෙන්නගේ සීන් වලට හිනාවෙලා පණයනවා😂💔
😂😂😂😂😂👍👍👍
😂
@@GayaniKaveesha-uo9si 🙂😃😃😃😃
@@GayaniKaveesha-uo9si shira kathawa 🤣🤣🤣🤣
තාත්තා හිතන්නැති අරකි ඇග උඩ නැගගෙන පොල් ලෙලි ගහනවා කියලා 🤣🤣
දොර වහගන්නවකෝ😂😂😂 අම්මො මේ කතාවනම් ආතල්😂❤❤
උක්කු බබයි අලුත් මනමාලියි තමයි ගැලපෙන්නේ 😊❤
Ow ara kella melo rahak ne
කුක්කු බබා නෙමෙයිද?
නොරයි උද්දිකයි තමයි බලන්න ආසම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔක්කොම හොඳයි වැඩ්පුර ආස එ දෙන්නාට
බලෙන් බැන්දුවත් ඒකි හරි ලස්සනයි බං...
,, to😶😶
Ow anehhh😂❤️
උක්කු බබායි සුදු පුතායි සෙට් වෙනවට කැමැති කට්ට කෝ 😊😊😊
"Extremely sorry ..දොර වහගන්න එපැයි" 😂😂😂😂
😂😂😂
😂😂😂😂😂
Etika deparak beluwa 😂
😂😂
Eka maru 😂
අදනෙ දන්නෙ double tap කරාම like වැටෙනවා කියලා ❤
උක්කු බබායි කෙල්ලයි මරැ😂😂😂😂 😂❤❤❤❤❤👍👍👍👍
සුරේන් හාමු හොඳටම සළකලානේ 😂❤️🔥
සුදු පුතාගෙ මැර තාත්තාත් වේලාවකට සුපිරි😂😂😂
නෝරා කිවුවම හිනා උනු විදිහනම් හරි හුරතල්😅
ශෝක් අනේ කතාව හැමෝගෙම රගපෑම් සුපිරි ❤
උද්දික - දිනක්ෂි | තීක්ෂණ - දසුනි superb acting…….😍
Othana Dinakshita nam habai acting ba😂
Niyamyi අලුත් ජෝඩුව appa😂
😂මරු යේලී නැන්දම්මට සප්පායම් කරන්න වෙලා පව් අනේ උක්කු බබා😢
කවුද අරකෙන් බලන්නේ කවුද මේකෙන් බලන්නේ ගගා කොන් අල්ල අල්ල අදත් වාත වෙන්න ඉන්න ලයික් හිගන්නෝ ප්ලීස් පාඩුවේ බලලා යන්න😅
Sira😂
ඔන්න, බිරින්දෑවරුන් ගෙන් වැඩ ගන්න පුරුෂ රත්නයන්ට කියන්නේ "අබ්බගාතයෝ" කියලලු..............😂😂😂
උක්කු බබාගේ අම්මා නම් නියමයි..ඒ වොයිස් එක...👌👌👌
උක්කු බබයි සුදු පුතයි තමයි මරු කපල් එක 😂❤
සුදු පුතාගේ තාත්තා නම් මරු 😅😅
සුරේන් හාමු ❤
මොනවා නැතත් සුදු අම්මීගේ ඉවසීමට ගරු කරනවා ❤😅
මමන්ඩි කමරෙට අලු එක හොදටම උනා
අලුත් ජෝඩුව නියමයි
අරෑ නම් අත්තටම නිදා ගෙන නැගිටල වගේ 😂
සුපිරිම කතාව❤ දසුනි රගපානව සුපිරියටම❤හොදම නිළිය සම්මානය ඉස්සරහට දසුනිට තමයි ❤
ඇයි දිනක්ෂි?
දියෝග බදු මරු බන්😂
Pirimi hinsanaya wenuwen katha karana ekama kathawa respect 😊❤
මේ comment එකෙනුයි කතාවේ නමේ තේරුම මීටර් උනේ 😅😅
මේ කතාව හදපු කෙනාටනම් සම්මානයක් දෙන්න වටිනව.. මරු අප්පා.... 😂😂
උක්කු පුතාගෙ අම්මගෙ කතාව හරි තත්තා වගේම නෝන්ජලයේක්😂😂
මෙච්චර දේවල් වෙලත් යාලු වෙලා ඉන්න කෙල්ල ගැන අම්ම අහද්දි කෙලින් කීවෙ නෑ😏
මට නම් පොඩි.දෙයක් තීනවා,උදේ උනාට පස්සෙ ආයි අර ඩබලගෙ රූම්.වලිය යද්දී එලියෙ රෑ වෙලනෙ යකුජනේලයෙන් රෑ වෙලා .මනමාලි ගෙ අම්මා ඊට ක්ලින් දවසෙ ඉඳන්ම එකම ඇඳුමෙන් කලා අද්‍යක්ශක ගේ ට්‍රැක පැනලද කොහේදහැබැයි දෙබස් මරු ඔහොම වැඩ ගන්න හිතන් ඉන්න පිරිමින්ට මරුහාමිනේ කොච්චර ලස්සන ට ස්වාමියා ට දෙවියන් ට වගේ සලකනවද නේද😂
සුරේන් හාමු අරුන් හතර දෙනා මදුරුවො කියලා හිතලද මන්දා නෙලලා තියෙන්නෙ උන්ට හරියට අඩියක් තියාගන්න බෑ 😂
ඒ , සිව් පිරිස යන එන හැටි දැක්කම කොන්දටම විතරක් නෙලුවා කියලා හිතාගන්න අමාරුයි.😂😂😂
අඩෝ ඒකි රගපානව ආයි සුපිරියටම😅
මම වගේ Skip කරලා, උක්කු බබාගෙයි, උක්කු බබීගෙයි seen විතරක් බලන අය ඉන්නවාදෝ...❤
Ado 😂
මේවා බලලා අන්තිමට අපිටත් පිස්සු හැදෙයිද කියලා බයයි😂
නැන්දම්මා ලේලි සටන පටන් ගන්න කාලය ළඟයි...😂
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💗....
නෝරයි සුරේන් හාමුයි සුපිරි 😅
උද්දික ( සුරේන් හාමු ) 💥
සුරේන් හාමු…….🥺🔥💓❤️
ඊයේ කමේන්ට් එක නිසා පේජ් එකත් එක්ක සෙට් උන හැමෝටම ස්තූතියි.. ආදරෙයි..❤️🔥
පුංචි හාමූ වෙලාවක අරකි අතින් මැරුම් කනවා
මමත් හොයන්නෙ ඒ විදිහෙ නිර්භීත කෙල්ලෙක්ව මචං.
2024 වසරේ ජනප්‍රියම කතාව වෙනවා නියතයි..
මේ චැනල් එකේ කතාව බලනවට වඩා හොඳයි ෆෝන් එකෙන් ම බලන එක
Mun denna love karoth nm shok ekt thiyeyi 😅😅❤❤
සුපිරිම සුපිරි කථාවක්
අදත් කතාව මරු ❤❤💪💯
Ukku babage doni nam patta❤. Main actressta inna norata ragapanna bari hinda sudu putha hodata kapila peno
"Extremely Sorry" දොර වහගන්න එපැයි 😁😅🤣
බොක්කල බොක්කිලා. කොහොමද....😁
මේ කතාව tv බලපු නැති සෙට් එක කෝ 😢
me inne
Uddika
TV ake kathawata hadiya balanne add apa wenawa add asse katha yaddi
Ai umba tv ekak aran dennada
Plyn bn ynna
උක්කු බබා සුදු පුතා ❤
19:35 මේ , මයිලෝ.......මොනා හරි බොනවද ? 🤣🤣🤣
Ukku babage kellanam සුපිරි niyana voice
Maru appaaa mee kathaawa
Amoo. Sudu puthata maru nandammek hambela😂
අද කාලෙ පවුල් අවුල් වෙන්න ලොකු හෙතුවක් තමා ගෑණු තමන්ගෙ හස්බන්ඩ්ට සලකන එක දාසකමක් කියලා හිතන එක..
අම්මා ගෙ සාරිය මාරු කරන්නේ නැත්ද😂
😂මාර ප්‍රශ්න අප්පා
ඇයි සාරිය විතරදසුදාම්මි ගෙ ඇඳුම 😂
මමත් හිතුවා
සිරාම බන් .මාරම ගෝන් බන්
😂😂😂😂
කපු මහත්තයගෙ මල්ලි ❤
amoooo joduwa maragannawa 😂😂😂😂❤
Extremely sorry දොර වහ ගන්න එපැයි 😂
Me kathawa godakma lassanai ane awasane wenakan mewagema hodin thiyenna one.....
මොනවා නැතත් උක්කූ බබා උක්කූ බබීට ආදරයෙයි 😊 එයා ඒවා පෙන්නන්නේ නෑ ලැජ්ජාවට
හෙට නෝරගෙන් ගුටි කන්නෙ දෙනගම සුමංගල😂😂
Extremely sorry දොරවල් වහගන්න එපැයි ...😂💔
😂 eka
ලස්සන කාතාව
Add දානවනෙ එපා වෙනකන්. 9 කතාව පටන් ගන්නෙ 9.30😑😑 youtube එකෙන් බලන එක තමා හොඳම දේ 😑💔 ඇඩ් දානව කියල ඔහොමත් කරනවද 😠
මුලු දවසම බලං ඉදල මේක බ්ලන්න මේ පැත්ත්ට එන අය කෝ බලන්න 😊
ධනුෂ්කට කරපුවා තමා උක්කු බබා ඔය 😂
මෙකේ පිරිම් හරි නොන්ජල් ... හැබැයි පිරිම් කමට ශක්තියක් දෙන්න
mama me kathawe ashama niliya dinakshi supiri acthin ❤❤❤❤❤❤❤
මමත්. දිනක්ෂි සුපිරි. නියම acting.
ඉතින් පොලිස්සි ගියානම් ප්‍රශ්නේ ඉවරයි නේ😢
මයිල පිටියගෙ මයිල් ගලවලා වගේ...😂😂
😂😂😂😂😂😂
හැබැයි එතනදි නම් සුදු දුව එක්ක එකගයි❤❤
මාත්😊
අඩෝ කපුලියද්ද, මයිලපිටිය, පොඩි මහත්තය ආතල් ඕයි 😂😂😂
අයියෝ සුමංගල.... ඔයා අපිව හිනස්සලා මරන්නද හදන්නෙ....🤣🤣🤣
දොර වහගන්න එපැයි😂😂😂😂
දොර වහාගන්න එපෑ 😅
සෙල්ෆි ගන්න ගිහින් හොද පොලු පාරක් කයි වගේ
උක්කුබබානම් මහ නෝන්ජ්ලයෙක්.
Patakurullo balanna set eka ko
ඔලුවෙ තෙල් ගානව දැක්කහම තාත්වික මදි. 😢
........රියාල් පැතුම්........
මෙන්න මේ වලවුවෙ හාමිනේව දීල ප්ලාස්ටික් බේසමක් ගන්න කියහල්ලකො!!!!
අපේ කෝරළේ බන්ගලාව දැන් කැලේට ගිහින්
මේ කතාව පත්තරෙන් බලපු අය කෝ😁
Extremely sorry adoo😂💔". 16:08
නොරත්මරු 😂😂😂👍
Next polu para sumangalata😂
ගුටි කන එකම නේ වැඩේ 😂😂😂
සුදු දුවගෙ කතාවටනම් ලංකාවෙ ගොඩක් පිරිමින්ට රිදෙයි හැබැයි😂.ගොඩක් අය කෙල්ලෙක් කසාද බඳින්නෙ එකට ජීවත් වෙන්න නෙවේ වැඩකාරකමට ගන්නනෙ.😂.එහෙම අයට හරියන්නෙ නර්ස් කෙනෙක්ට වඩා සර්වන්ට් කෙනෙක්.😅
ඔයා බඳින මහත්තය පවු
@LilinduDasun 😂ඔයත් එහෙනම් ගෑණිව වැඩකාරකමට ගන්න බලාගෙන ඉන්න මහත්තයෙක් වගේ
නෝරාගෙන් හයේපහරක් හෙට බලාපොරොත්තු වන්න...🤣😂
හෙට නෙවෙයි සඳුද
නවසිලන්තයේ ඉදන් උදේ 6ට බලන සෙට් එක කෝ
උද්ධික බොසා
❤️🔥
🥰💓❤️
❤️
දොර වහගන්න එපැයි 😂💔
පිරිමි ළමයි කියන චැනල් එකේ ස්වර්ණවාහිනි කියලා නාට්‍යයක් පෙන්නනවා උබලා බලනවාද 😂😂 මේකේ යකෝ ඇඩ් ගොඩ විතරයි නේ , නාට්‍යය හරියට 9ට පෙන්නන්න බැරිනම් ඕක රෝල් කරලා ගහගනිම් තොපි ### 😂😂
මේකත් කොටස් දෙක තුනක් එක දවසෙ පෙන්නන්න බැරිද
❤❤❤❤❤❤❤❤❤🎉🎉
මේ උක්කු බබාගේ කෙල්ලනම් මරු අප්පා😅 උන් දෙන්නගේ සීන් වලට හිනාවෙලා පණයනවා😂💔
😂😂😂😂😂👍👍👍
😂
@@GayaniKaveesha-uo9si 🙂😃😃😃😃
@@GayaniKaveesha-uo9si shira kathawa 🤣🤣🤣🤣
තාත්තා හිතන්නැති අරකි ඇග උඩ නැගගෙන පොල් ලෙලි ගහනවා කියලා 🤣🤣
දොර වහගන්නවකෝ😂😂😂 අම්මො මේ කතාවනම් ආතල්😂❤❤
උක්කු බබයි අලුත් මනමාලියි තමයි ගැලපෙන්නේ 😊❤
Ow ara kella melo rahak ne
කුක්කු බබා නෙමෙයිද?
නොරයි උද්දිකයි තමයි බලන්න ආසම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔක්කොම හොඳයි වැඩ්පුර ආස එ දෙන්නාට
බලෙන් බැන්දුවත් ඒකි හරි ලස්සනයි බං...
,, to😶😶
Ow anehhh😂❤️
උක්කු බබායි සුදු පුතායි සෙට් වෙනවට කැමැති කට්ට කෝ 😊😊😊
"Extremely sorry ..දොර වහගන්න එපැයි" 😂😂😂😂
😂😂😂
😂😂😂😂😂
Etika deparak beluwa 😂
😂😂
Eka maru 😂
අදනෙ දන්නෙ double tap කරාම like වැටෙනවා කියලා ❤
උක්කු බබායි කෙල්ලයි මරැ😂😂😂😂 😂❤❤❤❤❤👍👍👍👍
සුරේන් හාමු හොඳටම සළකලානේ 😂❤️🔥
සුදු පුතාගෙ මැර තාත්තාත් වේලාවකට සුපිරි😂😂😂
නෝරා කිවුවම හිනා උනු විදිහනම් හරි හුරතල්😅
ශෝක් අනේ කතාව හැමෝගෙම රගපෑම් සුපිරි ❤
උද්දික - දිනක්ෂි | තීක්ෂණ - දසුනි superb acting…….😍
Othana Dinakshita nam habai acting ba😂
Niyamyi අලුත් ජෝඩුව appa😂
😂මරු යේලී නැන්දම්මට සප්පායම් කරන්න වෙලා පව් අනේ උක්කු බබා😢
කවුද අරකෙන් බලන්නේ කවුද මේකෙන් බලන්නේ ගගා කොන් අල්ල අල්ල අදත් වාත වෙන්න ඉන්න ලයික් හිගන්නෝ ප්ලීස් පාඩුවේ බලලා යන්න😅
Sira😂
ඔන්න, බිරින්දෑවරුන් ගෙන් වැඩ ගන්න පුරුෂ රත්නයන්ට කියන්නේ "අබ්බගාතයෝ" කියලලු..............😂😂😂
උක්කු බබාගේ අම්මා නම් නියමයි..ඒ වොයිස් එක...👌👌👌
උක්කු බබයි සුදු පුතයි තමයි මරු කපල් එක 😂❤
සුදු පුතාගේ තාත්තා නම් මරු 😅😅
සුරේන් හාමු ❤
මොනවා නැතත් සුදු අම්මීගේ ඉවසීමට ගරු කරනවා ❤😅
මමන්ඩි කමරෙට අලු එක හොදටම උනා
අලුත් ජෝඩුව නියමයි
අරෑ නම් අත්තටම නිදා ගෙන නැගිටල වගේ 😂
සුපිරිම කතාව❤ දසුනි රගපානව සුපිරියටම❤හොදම නිළිය සම්මානය ඉස්සරහට දසුනිට තමයි ❤
ඇයි දිනක්ෂි?
දියෝග බදු මරු බන්😂
Pirimi hinsanaya wenuwen katha karana ekama kathawa respect 😊❤
මේ comment එකෙනුයි කතාවේ නමේ තේරුම මීටර් උනේ 😅😅
මේ කතාව හදපු කෙනාටනම් සම්මානයක් දෙන්න වටිනව.. මරු අප්පා.... 😂😂
උක්කු පුතාගෙ අම්මගෙ කතාව හරි තත්තා වගේම නෝන්ජලයේක්😂😂
මෙච්චර දේවල් වෙලත් යාලු වෙලා ඉන්න කෙල්ල ගැන අම්ම අහද්දි කෙලින් කීවෙ නෑ😏
මට නම් පොඩි.දෙයක් තීනවා,
උදේ උනාට පස්සෙ ආයි අර ඩබලගෙ රූම්.වලිය යද්දී එලියෙ රෑ වෙලනෙ යකු
ජනේලයෙන් රෑ වෙලා .
මනමාලි ගෙ අම්මා ඊට ක්ලින් දවසෙ ඉඳන්ම එකම ඇඳුමෙන්
කලා අද්‍යක්ශක ගේ ට්‍රැක පැනලද කොහේද
හැබැයි දෙබස් මරු
ඔහොම වැඩ ගන්න හිතන් ඉන්න පිරිමින්ට මරු
හාමිනේ කොච්චර ලස්සන ට ස්වාමියා ට දෙවියන් ට වගේ සලකනවද නේද
😂
සුරේන් හාමු අරුන් හතර දෙනා මදුරුවො කියලා හිතලද මන්දා නෙලලා තියෙන්නෙ උන්ට හරියට අඩියක් තියාගන්න බෑ 😂
ඒ , සිව් පිරිස යන එන හැටි දැක්කම කොන්දටම විතරක් නෙලුවා කියලා හිතාගන්න අමාරුයි.😂😂😂
අඩෝ ඒකි රගපානව ආයි සුපිරියටම😅
මම වගේ Skip කරලා, උක්කු බබාගෙයි, උක්කු බබීගෙයි seen විතරක් බලන අය ඉන්නවාදෝ...❤
Ado 😂
මේවා බලලා අන්තිමට අපිටත් පිස්සු හැදෙයිද කියලා බයයි😂
නැන්දම්මා ලේලි සටන පටන් ගන්න කාලය ළඟයි...😂
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💗....
නෝරයි සුරේන් හාමුයි සුපිරි 😅
උද්දික ( සුරේන් හාමු ) 💥
සුරේන් හාමු…….🥺🔥💓❤️
ඊයේ කමේන්ට් එක නිසා පේජ් එකත් එක්ක සෙට් උන හැමෝටම ස්තූතියි.. ආදරෙයි..❤️🔥
පුංචි හාමූ වෙලාවක අරකි අතින් මැරුම් කනවා
මමත් හොයන්නෙ ඒ විදිහෙ නිර්භීත කෙල්ලෙක්ව මචං.
2024 වසරේ ජනප්‍රියම කතාව වෙනවා නියතයි..
මේ චැනල් එකේ කතාව බලනවට වඩා හොඳයි ෆෝන් එකෙන් ම බලන එක
Mun denna love karoth nm shok ekt thiyeyi 😅😅❤❤
සුපිරිම සුපිරි කථාවක්
අදත් කතාව මරු ❤❤💪💯
Ukku babage doni nam patta❤. Main actressta inna norata ragapanna bari hinda sudu putha hodata kapila peno
"Extremely Sorry" දොර වහගන්න එපැයි 😁😅🤣
බොක්කල බොක්කිලා. කොහොමද....😁
මේ කතාව tv බලපු නැති සෙට් එක කෝ 😢
me inne
Uddika
TV ake kathawata hadiya balanne add apa wenawa add asse katha yaddi
Ai umba tv ekak aran dennada
Plyn bn ynna
උක්කු බබා සුදු පුතා ❤
19:35 මේ , මයිලෝ.......මොනා හරි බොනවද ? 🤣🤣🤣
Ukku babage kellanam සුපිරි niyana voice
Maru appaaa mee kathaawa
Amoo. Sudu puthata maru nandammek hambela😂
අද කාලෙ පවුල් අවුල් වෙන්න ලොකු හෙතුවක් තමා ගෑණු තමන්ගෙ හස්බන්ඩ්ට සලකන එක දාසකමක් කියලා හිතන එක..
අම්මා ගෙ සාරිය මාරු කරන්නේ නැත්ද😂
😂මාර ප්‍රශ්න අප්පා
ඇයි සාරිය විතරද
සුදාම්මි ගෙ ඇඳුම 😂