ලෙඩ රෝග සුවකල හැකි දේශනාව | ape pansala

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 255

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 Рік тому +2

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන්නා සියලුම ලෙඩ රෝග සුව වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරනයි

  • @indranalini4220
    @indranalini4220 4 роки тому +1

    සාදු.... සාදු...සාදු... මාගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග වේදනාවන් දුරු වී මට සැනසීම ලැබේවා....🙏🙏🙏

  • @dgvsdghg8038
    @dgvsdghg8038 2 роки тому

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌻🌺

  • @nermalignermalig8222
    @nermalignermalig8222 12 днів тому

    Oba Whanseta mage Namskaraya Wewa Ayoubohowewa 🙏❤🙏❤🙏❤ Me Pirite Sathyanu Bawa Balayen Mage Hise Sita pa Danthya dakwa Thiyanna Uw Siyalu Leda Roga Suwapath Wewa 🙏❤🙏❤🙏❤

  • @monikamonika6023
    @monikamonika6023 5 років тому

    Theruwan saranai api pinwat suwamin whnseta niduk nirogi suwaya dirgayusa lebiwa pinwat oba whnseta godak pin mewan utum karunu phadiliwa tirum kara denawata utum jayasirima bosamidu pihita rakawaranaya niraturuwama lebiwa sadu sadu sadu

  • @michico76
    @michico76 4 роки тому +2

    පිරිත් කියලා හිස්බඩ උදේම වතුර බොන්න හරියටම හරි. මම හැමදාම මේ දේ කරනවා හාමුදුරුවනේ. ගොඩාක් සුබ ඵල ලැබෙනවා දවසින් දවස. ඔබ වහන්සේට ගොඩක් පිං. ඒ වගේම මේ channel එක කරන ඔබ බුද්ධ ධර්මයට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්. ඔබටත් ගොඩක් පිං 😊 මේ ධර්ම දානයේ පිං බලයෙන් ඔබගේ සියළු කටයුතු ඔබ සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා... බුදු ගුණ අනන්තයි ❤😊

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 роки тому

      ඔයා මොන පිරිත්ද කියන්නේ...🙏🙏🙏

    • @michico76
      @michico76 2 роки тому

      @@thakshilakusalani5652
      කරණීය මෙත්ත සූත්‍රය
      ජයමංගල පිරිත
      රතන සූත්‍රය
      අංගුලිමාල පිරිත
      මෝර පිරිත
      ඒ ටික කියන්න. අණවින වගේ දේවල් බඩට කැවිලා වගේ නම් ජලනන්දන පිරිත කියන්න 7 වරක්. සමහර ගැහැණු ළමයින්ට මෙන්සස් (menses) එහෙම හරියට හැදෙන්නෙ නෑ ඒ වගේ දේවල් නිසා. ජලනන්දන පිරිතට ගොඩක් අඩු වෙනවා ඒ වගේ දේවල්. මගේ යාළුවෙකුට මෙන්සස් වෙන්නෙ නැතුව තිබිලා පිරිත් කරලා බිව්වම මෙන්සස් උනා. අමනුශ්‍ය ප්‍රශ්ණයක් එයාට නම්. වීදුරු භාජනයක් ගන්න බෝතලයක් හරි. මොකද ශබ්දය ගමන් කරන්නෙ වීදුරු වලනෙ 😊

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 роки тому

      අනේ ගොඩාක් පින් ...ජලනන්දන පිරිත නිතර කියන්න හොද නෑ කියනවා නේද...ඒ නිසා බයයි...

    • @michico76
      @michico76 2 роки тому

      @@thakshilakusalani5652
      අනේ නෑ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළ පිරිතක් කොහොමද හොඳ නැති වෙන්නෙ ? ජලනන්දන පිරිත් වර්ග තියෙනවා. අණවින කොඩිවින කපන්න, ගෙවල් වලට ආරක්ෂා කරන්න ගන්නෙත් ජලනන්දන පිරිත තමයි. ඒකෙන් කියවෙන්නෙ වින කැපෙන්න කියලා. කිසිම නරකක් නෑ බය වෙන්නෙ එපා. තේරුම බලන්නකො අරගෙන. අණවින කොඩිවින තියෙන ගෙවල් වල නිතර ඇහෙන්න දාන එකත් හොඳයි. ඒ බන්ධන කැපෙනවා

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 2 роки тому

      @@michico76 අනේ ගොඩාක් පින් ඔයාට ....🙏🙏🙏

  • @srilion1srilion166
    @srilion1srilion166 5 років тому +14

    සාදු සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මාගේ අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාගේම ලෙඩ දුක් සුව වේවා !!!!!!!!!!!!!!!

  • @sachinimadhushika639
    @sachinimadhushika639 5 років тому +19

    Me පිරිත් balayaen icu ake inna mage madu aiyata ඉක්මනින් සුවය labila gdr anna labewaaaaaaaaaaaa............saduu.......

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 4 роки тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා....!
    සැමටම තෙරුවන් සරණයි......!

  • @hawknew1346
    @hawknew1346 5 років тому +9

    අපේ .සුවමින් වහන්සේට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත .සුබ .දවසක් වේවා
    සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kulanitissera7854
    @kulanitissera7854 4 роки тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!! නිවන් ලබත්වා !!!

  • @mallikamallika172
    @mallikamallika172 4 роки тому +1

    සාදු සාදු සාදු පිරිත් බලේන් මාගේ දරුවන්ට දේමවුපියන්ට සියලුම දෙනාට දේවි පිහිටයි බුදු සරණයි

  • @NeluRangana
    @NeluRangana Місяць тому

    Sadu sadu me pirith deshanawe anubawayen mage hise sita depathula dakwa athi siyalu leda roga suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 2 роки тому

    සාදු 🙏🌹සාදු🙏🌹සාදු🙏🌹

  • @kulanitissera7854
    @kulanitissera7854 4 роки тому

    තිලොඅග අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා!!!! සාදු... සාදු... සාදු

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 роки тому

    ඔන්න සබ් කලා හොදේ තෑන්ක්ස් උදවු කරාට යාලු 🌷🌷🌷🌷🌷🌷

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho tili anuruddika kiyanna eka nemei Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @rasisl1949
    @rasisl1949 4 роки тому +1

    Thank you very much...aniwa...den me balana gaman...
    hemadama inna...math ekkath...

  • @IrukaTv
    @IrukaTv 4 роки тому

    ජය වේවා

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho oya SB karala thiyenne tili anuruddika kiyanna eka.. eka nemei.. Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @kumariyapa5155
    @kumariyapa5155 5 років тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @chiranthikawalpitagamage7171
    @chiranthikawalpitagamage7171 4 роки тому

    Mama nirogi wewa!!!!!siyalu sathwyooda nirogi wewa!!!!

  • @santhialwis8039
    @santhialwis8039 5 років тому +1

    සාදු 🌹සාදු.🌹සාදු...!!!
    මම හැම දාම උදේට මේ පිරිත් අහනවා.පිංවත් ඔබ වහන්සේටදීර්ඝායුෂ වේවා ...!!!
    තෙරුවන් සරනයි🌹💐 දෙව් පිහිටයි💐💐💐

    • @malakwt3666
      @malakwt3666 4 роки тому

      Sadu. Sadu. Oba wahansada nidu. Nirigi waatwa bs

  • @sagaradasanayaka9383
    @sagaradasanayaka9383 3 роки тому

    තෙරැවන් සරණයි සැම නිරෝගි වෙිවා!!!

  • @Freway9507
    @Freway9507 4 роки тому

    සම්පුර්ණ විඩියෝ එකම නැරබුවා, ලස්සනයි, කනට මිහිරක් ඇත්තටම ,තෙරැවන් සරණයි 🙏 👍👍👍😊❤️

  • @සෙහන්ෂාපෙරේරා

    සාදු සාදු සාදු මෙපිරිත් බලෙන් මගේ මවට සහ දරුවනට මහත්තය ඇතුළු මාගේ සහ ලෝ වැසි සියලු දෙනාගේ ලෙඩ දුක් දුුරු වේවා සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේට

  • @sumananona5950
    @sumananona5950 5 років тому +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 роки тому

    තෙරුවන් සරණයි .

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 років тому +1

    Sadu 🙏🙏 sadu 🙏🙏 saduu 🙏🙏 siyaludenatama sethak santhiyakma wewa obavahaseta dirgayu wewa sambudu saranai

  • @superhints1285
    @superhints1285 4 роки тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට

  • @malikaqueen8022
    @malikaqueen8022 5 років тому

    Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta deergau wewa bohoma pin

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 років тому +4

    බූදූ.සරනයි.සාදු.සාදු.සියලු.ලේනාගේ.ලේඩ.දුකී.දුරැවි.වාසනාවන්ත.ජිවිතයක්.ගත.කිරිමට.මේම.පිරිත්.ගාතාඨව.අපට.ලබාදුන්.හුදුරැවන්.වහන්සේට.දලදා.සමිදු.පිහිටයි.

  • @anupamaanupama3875
    @anupamaanupama3875 4 роки тому

    Mage paule ayatath videsha rataka rekiyawe niratha wena mage aiyatath loka wasi siyaluma denatath niduk nirogi suwaya parthana karanava.e wagema mage aiyata thiyena leda roga duruvi niduk nirogi suwaya labeva kiya parthana karanava....!!!සාදු....සාදු....සාදු....

  • @sameerasultan877
    @sameerasultan877 5 років тому +3

    සාදු සාදු සාදු බුදු සරණයි ලෙඩ්ඩුන්ගේ ලෙඩ දුගී දුරු වී වාසනාවන්ත ජීවිතයක් ඔව් වේවා ගත කිරීමට මෙම පිරිතේ ගාථාව ට අපට ලබාදුන් හු දුරු වේවා අපේ ස්වාමීන් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන් සරණයි නිර්වාණ සුවය දීර්ඝායුෂ

    • @sriyanipeiris3671
      @sriyanipeiris3671 5 років тому

      oba wahanseta pin ape leda duk nathi kara ganna me wage pirith gana danuwath kalata sadu....sadu...sadu.
      ..

  • @MagicTikka
    @MagicTikka 4 роки тому

    ගොඩාක් වටිනවා...ඔන්න මාත් sub කලා....

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho oya SB karala thiyenne tili anuruddika kiyanna eka.. eka nemei.. Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +2

    සාදු සාදු සාදු බුදු සරණයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @slloop4694
    @slloop4694 4 роки тому

    saadu 🙏🙏🙏

  • @malakaprasad5039
    @malakaprasad5039 4 роки тому

    Sadu saduu...බුදු සරණයි

  • @gamingwithpasiya4546
    @gamingwithpasiya4546 5 років тому

    Teruwan saranai oba wahanseta

  • @sameerasameera2890
    @sameerasameera2890 5 років тому +1

    සාදු 🙏🌼සාදු🙏🌼සාදු 🙏🌼 අපෙ උතුම් සුවාමින් වහන්සේට උතුම් පින් ලෙඩ්ඩු සුවකිරීමට උතුම් ගාථා කියා දෙන්වාට අපෙ සුවාමින් වහන්සේට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ සාදු 👃💮 සාදු 👃💮 සාදු 👃💮 දිසාසු දස භාගේදු ධිතා බුදාධානු භාගෙදු වේරාදි අන්තරායාපි විනස්සන්ති අසේසතෝ එවමදි ගුනේ පේතං පරිත්තා තං මා බනාමහේ පදුමිත්තරෝ පුරස්ථි මායං අග්ගිම්හි චෙවා රේවතෝ දක්කිණේ කස්සපෝ බුද්ධෝ නේරුතේව සුමංගලෝ සාදු 👃💮 සාදු 👃💮 සාදු 👃💮 නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි

  • @kumarad1648
    @kumarad1648 5 років тому +10

    තෙරුවන් සරණයි සියළු දෙනාට.
    දසදිසා පිරිත ඉතා බලසම්පන්න පරිතක්

  • @sagafilmclub
    @sagafilmclub 4 роки тому

    සබ් කලා like කලා අපිටත් සහයෝගයක් දෙන්න

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 5 років тому +41

    ගරැ ස්වාමීන් වහන්ස මෙී දස දිසා පිරිත ගාථා 6 තියනවා නේද? ඔබ වහන්සේ ගාථා 2 නේද සජ්ජායනය කරන්නේ. පිරිත් කෙටියෙන් සජ්ජායනය කරනවාද? නොදන්නා නිසයි ඇසුවෙ ගරැ ස්වාමීන් වහන්ස. මම මෙී පිරිත හැමදාම උදේට බුද්ධ වන්දනාව කරද්දී සහ හවසට බුද්ධ වන්දනාව කරද්දී සජ්ජායනය කරනවා. එත් එක්කම ( මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, අටවිසි පිරිත, ධමිමචක්කප්පවත්තන සූත්‍රය ග, ඇනවුම් පිරිත, ජිනපඤ්ජරය, දස දිසාපිරිත, ආරක්ෂක පිරිත, ඇනවුම් පිරිත සහ මහා ජය මංගල ගාථා, මෙී සූත්‍ර ටික දිනපතාම උදේට සැන්දෑවට බුද්ධ වන්දනාව කරලා සජ්ජායනය කරනවා. පුදුම ආරක්ෂාවක් තියනවා. කවදාවත් අසනීපයක් හැදුන දවසක් වත් මට මතක නෑ. ඒ වගේම මනුෂ්‍යයන්ට පුදුම ප්‍රිය තාවයක් තියනවා. භය කියන දේ කොයි මොහොතකවත් හිතට දැනෙන්නේ නෑ. ඒ වගේම යන යන තැන ජයග්‍රහණයම ලැබෙනවා. තව බොහෝ ආනිසංස මම අත් දුටුවා මෙී මගේ අත්දැකීම් ගරැ ස්වාමීන් වහන්ස. තවද උදේ සවස සියළු සකල ලෝකවාසි සත්වයාට මෙත්තා, කරැණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරන වඩනවා. සියලු සත්වයෝ සුවපත් වෙීවා.!!! තෙරැවන් සරණයි.!!!

    • @ApePansala
      @ApePansala  5 років тому +2

      මේ ගාථා කීපය ගොඩක් බලවත් ..

    • @subatharanga1687
      @subatharanga1687 5 років тому +2

      Obata tharuwansaranai!!

    • @prof.susanthadesilva6188
      @prof.susanthadesilva6188 5 років тому +2

      True this is only 1/3 .

    • @priyankadarshani4078
      @priyankadarshani4078 4 роки тому

      පිං ඇත්ති නෙදන්න නිසයි කියන්නේ මට එම සියලුම ගාථා එකින්එක ලබා දෙන්න ඔබට අනේක වාරයක් පිං

  • @maale5823
    @maale5823 4 роки тому

    සබ් කලා, මාවත් සබ් කරන්න යාලු, ජයෙන් ජයම වේවා, හදවතින්ම සුභ පතනවා චැනල් එකට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho oya SB karala thiyenne tili anuruddika kiyanna eka.. eka nemei.. Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho oya SB karala thiyenne tili anuruddika kiyanna eka.. eka nemei.. Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @dilanimadumali8986
    @dilanimadumali8986 4 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @hiranthijayatilake2351
    @hiranthijayatilake2351 3 роки тому

    Mata pihitalabewa Saadiu saadu. 🔯🔝🔝🐹🐹🐹🐣🐣🐣

  • @ranniegarbo5296
    @ranniegarbo5296 4 роки тому

    Nice upload.my new friend

  • @ranjaniranjani8348
    @ranjaniranjani8348 5 років тому +1

    අසනීප තත්වයෙන් සිටින මා සෑම උදයකම මෙය ශවනය තරන්නම් අපෙ හාමදුරැවනෙ ...ඔබට තෙරැවන් සරනයි

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 5 років тому +5

    සාදු ..සාදු ..සාදු ..අවසරයි අපේ හාමුදුරුවනේ ...බොහොම පිං ලැබේවා ....තෙරැවන් සරණයි !!!!

  • @renuadikari6623
    @renuadikari6623 5 років тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kantujonathan7373
    @kantujonathan7373 5 років тому

    සාදු සාදු සහ🌷 🌷🌷

  • @momshare88
    @momshare88 4 роки тому

    May all off are stay safe and healthy🙏🙏🙏🙏😀😀

  • @aranaproduction10
    @aranaproduction10 4 роки тому

    Like, subscribe magen jayawewa

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane man oyawa SB kala saho oya SB karala thiyenne tili anuruddika kiyanna eka.. eka nemei.. Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @damekadam4774
    @damekadam4774 5 років тому +4

    දිසාසු දස බාගේසූ ඨිතා බුද්ධානු බාවතෝ
    වේරාදි අන්තරායාපී විනස්සන්ති
    අසේසතෝ
    ඒවමාදී ගුනෝ පේතං
    පරිත්තංතං හනාමහේ
    පදුමුත්තරෝ පුරත්ත්ථි මායං
    අග්ගිම්හි චේව රේවතෝ
    දක්කිණේ කස්සපෝ බුද්දෝ
    නෙරුතේච සුමංගලෝ

  • @TheCoin1
    @TheCoin1 4 роки тому

    ඔන්න මගේ යුතුකම මං කරා..නියමයි සහෝදරයා ❤මගේ සබ් එකත් සහයෝගයත් ඔබට...ඔබට ජය.❤තෙරුවන් සරණයි

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 5 років тому +1

    🙏🙏🙏🌹🌺🌸theruwan saranai ape suwamin wahanseta Sydney

  • @nilukalokubalasuriya7398
    @nilukalokubalasuriya7398 4 роки тому

    81 මගෙන් ජයවේවා ...

  • @safalikas4964
    @safalikas4964 5 років тому +4

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @sssddd4854
    @sssddd4854 5 років тому +1

    🙏🙏🙏 sadu sadu sadu
    Ape pinwath suwaminwahanseta niduk nirogi bawayath dirgausath labewa. Namo buddhaya.

  • @sagarikasagarika351
    @sagarikasagarika351 3 роки тому

    The ruwan saranai samata

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 років тому

    සාදු සාදු සාදු

  • @surekadty2678
    @surekadty2678 5 років тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mayuraprasanna297
    @mayuraprasanna297 4 роки тому

    Me chanal eka kranne hamudurunamak newei.

  • @menwsudu1624
    @menwsudu1624 5 років тому +2

    Sadu sadu sadu teruwan sarani ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @tharidunimesha6247
    @tharidunimesha6247 5 років тому +6

    Sadu sadu තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @jayaanowe-9443
    @jayaanowe-9443 4 роки тому +1

    ඔන්න මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා All බෙල් එකත් ගැහුවා.. like kalaa. අවංකවම profile ekata gihin මගෙ video එකක් dekak හරි විනාඩි 2කට වඩා play karaලා මාවත් subscribe කරන්න... නැත්නම් Sub එක නැති වෙනවා... Man ehema kalaa oyaata. oyaage video 2k beluwa.. skip kale ne... Jayawewa...!

  • @lakiyabro2533
    @lakiyabro2533 4 роки тому

    යුතුකම ඉටු කළා

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      Ane saho tili anuruddika kiyanna eka nemei Mekai mage 1000 talks , Meka link eka, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @chris_2222
    @chris_2222 4 роки тому

    So nice upload my new friend

    • @tilianuruddika7016
      @tilianuruddika7016 4 роки тому

      This is the link my, not till anuruddika,, please help me ua-cam.com/video/pklnxEzGjGc/v-deo.html

  • @dayawansatv6699
    @dayawansatv6699 5 років тому

    Ath dutuwayi sathyayi..dasa disa pirithe me pataya pamanak sajjayana kalath athi piritha diga nisa mada meya bawitha kala siyalu dusirithen thorawa bawitha karanna..
    Budu guna sathyayi..
    Sadu...sadu ..sadu...

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 років тому +2

    තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට .

    • @chamD
      @chamD 5 років тому +1

      RANGI akka ge comments agei

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 5 років тому

      @@chamD ස්තූතියි ඔබට .තෙරුවන් සරණයි

    • @chamD
      @chamD 5 років тому

      @@rangani.rangani.4590 obata

    • @chamD
      @chamD 5 років тому

      @@rangani.rangani.4590 gama koheda

    • @chamD
      @chamD 5 років тому

      @@rangani.rangani.4590 karadara gena.kattya pampori witharai akke

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 5 років тому

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ ඔබවහන්සේට නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන්

  • @sonatraso3840
    @sonatraso3840 5 років тому +1

    Budu saranaii Sadu Sadu saadu mata asaneepa hoda wenna ky heta idala mey a ath hada balamava ..mata nieoogi suvaya lebeeva

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 5 років тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +1

    සාධු සාධු සාධු .🙏🏼🙏🏼🙏🏼 තෙරුවන්සරණයි අපේහාමුදුරුවන්ට

  • @creativeideashappylearning3741
    @creativeideashappylearning3741 4 роки тому

    171k magen😍😍😍😍😍😍😍

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 років тому +2

    තෙරුවන් saranai sadu sadu sadu

  • @JD-gz7ng
    @JD-gz7ng 5 років тому

    සාදු.සාදු.සාදු..

  • @ishaniishani4243
    @ishaniishani4243 5 років тому

    ඔබ වහන්සේට ගොඩාක් පින් මන් ඉන්නෙත් මගෙ රටින් පිට රටක මන් වැඩ කරන්නෙ මටත් පුතාලා දෙම්නෙක් ඉන්නවා මගෙඅම්මා තමයි එයාලා දෙන්නව බලන්නෙ මන් පන වගෙ ආදරෙයි මගෙ ලමයිට ඒත් ලොකු පුතා හරිම හිතුවක්කාරයි අපි කියන දෙයක් අහන්නෙම නෑ ඒ ගැන හිතලම මාත් නිතරම ලෙඩින් ඉන්නෙ ඔබ වහන්සේට පින් අත් වේවා පුලුවන් නම් මගෙ දරුවටත් බුදු ගුනෙන් බුදු බලෙන් කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්න ඔබ වහන්සේට බොහෝම පින් අත් වෙයි

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 4 роки тому

    magen hari sub tx

  • @saduniperera9863
    @saduniperera9863 5 років тому +1

    Mageමහත්තයාගේ ද mage amma tathtada e wagema mage sahodara sahodarayantada nirogi suwadayaka wenna ona lebena hema dawasakma.nirogi suwaya hemotama prathtana kranawa.budu saranai hemotama.

  • @තනිතරුවකිමමතනිතරුවකිමම

    සාදු......සාදු ....සාදු ....බුදු සරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ

  • @suduareyaoman161
    @suduareyaoman161 5 років тому

    Sadu.sadu.sadu.tarwn.saranyai

  • @dulmisadamali8084
    @dulmisadamali8084 5 років тому

    Sadu sadu budu saranai

  • @mirigumiri1964
    @mirigumiri1964 5 років тому +1

    Sadu sadu sadu .....🌷🌷🌷🌷🌷

  • @sudumanika7012
    @sudumanika7012 5 років тому +2

    සාදු සාදු sa

  • @dilkidilki6653
    @dilkidilki6653 5 років тому

    සාදු...සාදු...සාදූ

  • @chandrafernando6428
    @chandrafernando6428 5 років тому +2

    තෙරුවන් සරනයි

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 5 років тому

    Theruwan saranai ape hamuduruwane. Sadu sadu sadu.

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 5 років тому

    Teruvan saranai oba vahanseta

  • @karanut6390
    @karanut6390 5 років тому

    Oba wahanseta godak pin deergayusha labewa ! sadu sadu sadu

  • @alwayscalm1225
    @alwayscalm1225 5 років тому +2

    Theruwansaranai dirgayu wewaa obawahanseta

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 років тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවන් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +2

    Namo buddaya saadu pin wath oba wahanseta...⚘🌻🌻🌻⚘

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 років тому

    Obawahanseta deergayusha labewa.Pathana bodhiyakin uthum niwanama shakshath wewa

  • @sameerasameera2890
    @sameerasameera2890 5 років тому +1

    අපේ හාමුදුරුවනේ අවසරයි මම මේ ඔබ වහන්සේ කියා තිබුනු ගාථාව හරි නේද සම්මා සම්බුදු සරණයි

  • @sandralacasoka7225
    @sandralacasoka7225 5 років тому +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @kavindadilruksha1690
    @kavindadilruksha1690 5 років тому +2

    තෙරුවන් සරණයි

  • @slpanda3918
    @slpanda3918 5 років тому

    Siyaluma loka wasi janayata sethakma wewaaaaaaaa

  • @priyankaperera8645
    @priyankaperera8645 5 років тому

    Ape hamuduruwanta deergayu wewa.

    • @sisirakumara207
      @sisirakumara207 5 років тому

      මේ පිරිත් බලයෙන් සියලු දෙනා සුවපත් වේවා ඔබ wanseta බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @geethaanjali7633
    @geethaanjali7633 5 років тому +2

    සාදූ...සාදූ... සාදූ.....

  • @kmunasinghe5520
    @kmunasinghe5520 5 років тому

    සාදු !සාදු !සාදු ! ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!