හිතේ ඉන්න කෙනාම ඉක්මනින්ම ආකර්ෂණය කරගත හැකි අතිප්‍රභල NLP ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @supunipoornima
    @supunipoornima 10 місяців тому +239

    මං ආදරේ කරන කෙනා මට ලැබේවා කියලා ඔයාලා ආශිර්වාද කරන්නකෝ😊❤..
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

    • @inokarasadari4334
      @inokarasadari4334 10 місяців тому

      අනිවාර්යෙන් ❤️ ඒ ආදරේ ඔයාට හමු වෙවී ♥️

    • @seuwandiseuwandi4085
      @seuwandiseuwandi4085 9 місяців тому

      Wishwa mathawage ashirawada balayen oyata e adare labewa

    • @sudharshaniniluka4786
      @sudharshaniniluka4786 8 місяців тому

      Oyatta lebnawamaaiiiiii

    • @DjDilankaRemix
      @DjDilankaRemix 8 місяців тому

      ඔයාට ඔයාගේ ආදරය ඉක්මනටම ලැබේවා🙏🙏🙏 අනේ මටත් මගේ ආදරය ඉක්මනට ලැබේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 😭😭😭

    • @nandaniweerasuriya
      @nandaniweerasuriya 7 місяців тому

      Nandani 🌹

  • @subashinisewwandi9164
    @subashinisewwandi9164 10 місяців тому +69

    විෂමතාවගේ පිහිටෙන් ආදරය අහිමි වූ සියලු දෙනාටම ආදරය ලැබේවා

  • @ashokabandara4361
    @ashokabandara4361 2 місяці тому +38

    ...කවුරු කොහොම මොනවා කිව්වත්... තමුන්ගේ ආදරය සත්‍යනම් ඒ ආදරය තමුන්ට අනිවාර්යෙන්ම ලැබෙනවාමයි.....! ඒක ස්ථීරයි....!

  • @chathuguruge3719
    @chathuguruge3719 Рік тому +357

    ඔබ කියන දේ ඇත්ත .මට ඔනේ ඇත්තටම මගේ සැමියා නැවත මා වෙතට ගෙන්න ගන්න.මොකද අපේ දරුවට තාම මාස 6ක්.ඉතින් ඒ දරුවට තාත්තා ඔනේ.මත් එයට ගොඩක් ආදරෙයි හැමොම ප්‍රර්තනා කරන්න දරුවට තාත්තගෙ ආදරෙ ලැබෙන්න කියලා .🙏🙏🙏

    • @shayanigonaduwa6639
      @shayanigonaduwa6639 Рік тому +3

      ❤❤❤

    • @amsabeyasinghe957
      @amsabeyasinghe957 Рік тому +3

      ❤❤❤

    • @ShashiniUmesha
      @ShashiniUmesha Рік тому +5

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා ❤

    • @niroshanadananjaya8298
      @niroshanadananjaya8298 Рік тому +4

      Oyage adarayath a daruwage thaththath nawatha adaren munagassu viswa mathawata isthuthi isthuthi❤❤❤

    • @MalakaSuranga-n9p
      @MalakaSuranga-n9p 11 місяців тому +2

      Oyage dharuwage thaththa nawatha oyala hoyagana ewi ❤❤❤ wishwaya wiswasa karanna 🙏🙏🙏

  • @MaduWasana-v5i
    @MaduWasana-v5i Місяць тому +27

    මම අද ඉදන් මේක කරනවා.අනේ මට ආශිර්වාද කරන්න මගේ ආදරේ හැමදාම රැකගන්න..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @HashiniEmalka
    @HashiniEmalka 11 місяців тому +52

    මේක ඇත්ත... මාත් කලා... මට ප්‍රතිඵල තියෙනවා.....
    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤❤❤❤

  • @Day123pera
    @Day123pera Рік тому +122

    මම ආදරෙ කරන කෙනාට මැසේජ් කරන්න ඕනි හිතුවා විතරයි එයාම මට මැසේජ් කළා. එයා ඉක්මනින්ම මට ආදරෙයි කියලා කිව්වාට මගේ විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Рік тому +117

    මේක ඇත්ත පලමුවම මා හට මේ වීඩියෝව ඇස ගැටුවාට විශ්ව මාතාවට
    ස්තූථී වන්ත වේවා !
    ස්තූථී වන්ත වේවා !
    ස්තූථී වන්ත වේවා !
    එක දවසයි මේ ක්‍රමේ මං කරේ වසර ගනනාවකට පසුව එයා මට පහුවදා උදේ මැසේජ් කරා..එයා මගේ කර දුන්නාට විශ්ව මාතාවට
    ස්තූථී වන්ත වේවා !
    ස්තූථී වන්ත වේවා !
    ස්තූථී වන්ත වේවා !
    ඇත්තෙන්ම මටත් පුදුමයි...❤

    • @adeeshashehani3157
      @adeeshashehani3157 9 місяців тому

      අනේ ඇත්තමද e kiyne oyl break up weld hitye poddk kiymk

    • @NishaJayasooriya
      @NishaJayasooriya 2 місяці тому +1

      ❤❤🍀🍀🙏🙏

  • @maleeshanawodya9841
    @maleeshanawodya9841 11 місяців тому +46

    මම අද උත්සහා කරනවා අනේ මට එයාව ලැබෙන්න කියලා ආශිර්වාද කරන්න..මගෙ උපන්දිනය අනිද්දා අනිද්දට කලින් හම්බෙන්න 🥺

  • @chamilamadurani456
    @chamilamadurani456 Рік тому +161

    මේක ඇත්තක් ❤මං මේක කරා දවස් 5 ක් වගෙ හිතුවෙ වත් නැති විදියට ආයි කතා කරා දැන් ඉස්සර ට වඩා හොදින් ඉන්නව අපි ❤ගොඩක් ස්තූතියි අයියේ❤විශ්ව මාතාවට ස්තූතියි 😊

    • @chamilamadurani456
      @chamilamadurani456 Рік тому

      @@nilakshiruwanthika1187 මේකෙ තිබ්බ විදියට ම නිදා ගන්න ගිහින් පෝන් එකෙ පොටෝ එක බලා හෙන මේ කියන විදියට කරා 😊😊

    • @nimeshumayanga-g5x
      @nimeshumayanga-g5x Рік тому

      ane krpu widiya kiyl dennko

    • @chamilamadurani456
      @chamilamadurani456 Рік тому

      @@nimeshumayanga-g5x මං නිදා ගන්න යද්දී බාවනා කරනව කොහොමත් මේ තියෙන විදියට ම පොටෝ එක්කක් අරන් ඔය තියෙන දේවල් ටික කරා නිදා ගන්න කලින් ඕක හරියනව විශ්වාවෙන් එක දිගට කරන්න 🥰positive ව ඉන්න

    • @imeshamadushani3617
      @imeshamadushani3617 Рік тому +1

      Ane mtth oya krpu widih kiynnko

    • @adeeshashehani3157
      @adeeshashehani3157 9 місяців тому

      Anee mtt kiynko

  • @Subodani1
    @Subodani1 Рік тому +562

    මේක ඇත්තක්.මං හිතේ එයාගෙ රූපෙ මවාගෙන එයාට භාවනා කරන ගමන් සෙත් පතනවා.ඊයෙ එයා හම්බුනා.මට තේරුනා එයා වෙනදට වැඩිය මගෙ පැත්තට එයාගෙ ඇස් යනව වැඩී.මට ගොඩක් පුදුමයි.මොකද එයා ව ඇත්තටම ලබාගන්න මට නෙවෙයි ගොඩක් දෙනෙක්ට අමාරු කෙනෙක්.අනික එයා රිලේශන්ශිප් පස්සෙ වැඩිය පස්සෙන් යන කෙනෙක් නෙවෙයි.ඒත් දැන් මට තේරිලා එයා ට මන් ගැන දැනට ම ආකර්ශනයක් ප්‍රියතාවක් ඇති වෙලා ඉවරයි.ඒවගේම එයාව දැනටමත් ලැබිලා ඉවරයි කියල හිතලා මම විශ්වයට ස්තූතියි කරනව.❤️

    • @kumaripuspara9102
      @kumaripuspara9102 Рік тому +30

      ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා සහෝදරයා ඔබට
      ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
      විශ්ව මාතාවට මම ස්තුති
      වේවා ස්තුති වේවා
      ස්තූති වේවා
      🙏🙏🙏🌼🙏🙏🙏🌼
      🙏🙏🙏🌼

    • @imashabandara-c3m
      @imashabandara-c3m Рік тому +9

      Eya dan oya ekka yaluida

    • @Subodani1
      @Subodani1 Рік тому

      @@imashabandara-c3m thawama ne.eth eyata man gena interest ekk athi wela iwarai.ekath pudumai.eya relationship gnan gnn knk newei.anika eyw labagnn gdk amrui gdk denekuta.ithin echchr ehm eyata man gena interest ekk denatama athi wela iwri.issrht blmu ☺️

    • @vishwajanith4083
      @vishwajanith4083 Рік тому +31

      එයාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤

    • @Subodani1
      @Subodani1 Рік тому

      @@vishwajanith4083 thanks ❤️❤️❤️❤️

  • @roshaniroshani6
    @roshaniroshani6 Рік тому +89

    මටත් වඩා මන් ආදරේ කරේ .. අමිමේක් වගේ මන් එයාව බලා ගත්තේ .. පුදුම විදියට ආදරේ කරේ .. මේමාසේ 15 ඇවිත් මාව බලලා ගියේ ... ගිහින් 18 කෝල් එකක් දිලා කිවුවේ මට මගේ පාඩුවේ ඉන්න කියලා .. අවුරුදු 3 ක් ආදරේ කරේ . කවදාවත්ම හිත රිද්දුවේ නෑ .. එදා කතා කරලා මට බැන්නා නරක වචන වලින් .. අනේ මට හීනයක් වාගේ වුනේ මොකක්ද කියලා .. අනේ මගේ මැණිකට මන් ගොඩක් ආදරෙයි මට එයාව ලබා දෙන්න විශ්වමාතාවට ස්තුතිය

    • @Kavindikumari-q5k
      @Kavindikumari-q5k 11 місяців тому +4

      මටත් වුනෙ ඕකමයි දෙයියනෙ ❤️‍🩹

    • @IsuruSandeepa-o9v
      @IsuruSandeepa-o9v 11 місяців тому +3

      මටත්

    • @Pahandibaiby
      @Pahandibaiby 2 місяці тому

      Matath une okamai Mai duwai dala gihin mage matthaya Dan masa 3 k wenawa math godak dewal Kara eth matanam wadak une na mekath karala balanawa.

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 Рік тому +50

    මම පාසල් ගුරුවරියක්. පාසලේදී ගොඩක් ළමයි සුවපත් කරල තිබෙනව වතුර වීදුරුවට යහපත චිත්ත තරංග යොමු කිරීම හරහා. ඒක සත්‍යයි . ඔබතුමන්ට අනේක වාරයක් ස්තුතියි

  • @kaveeshafernando1987
    @kaveeshafernando1987 Рік тому +188

    මම අද ඉදන් උත්සහ කරනවා. මගේ ආදරය මට ලැබෙන්න කියලා මට ආශිර්වාද කරන්න 🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤️🙏

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 9 місяців тому +12

    මේ කතාව ඇත්තක්. මම මේ විදිහට කලා මම ගොඩක් ආදරේ කරන ඒ මගේ ආදරේ... මට කතා කලා. ස්තූති විශ්ව මාතාවෙනි. අයියේ ඔයාගේ ජීවිතේට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා

  • @user-gd1mo3kv8f
    @user-gd1mo3kv8f Рік тому +42

    මාහට වයිර කරන සියලු දෙනාට මා වයිර නොකරමි යහපතම පතමි .. සිතෙහෙ පැල උනු ඒ ලස්සන ආදරවන්තිය ඔබට සෙතක් වේවා !!! කෙතරම් ඔබ වෙන සිත් සෙව්වත් ඔබෙ සිත ට රිදුමක් නොවේවා ! සුවපත් වේවා ! මා කරන මේ මයිත්‍රි සහගත සිතුවිල්ල ඇයගේ දියුනුවට හේතුවේවා !! මාගේ ආදරය ඇයට දැනෙත්වා ඇය සුවපත් වේවා! ❤

  • @vishwajanith4083
    @vishwajanith4083 Рік тому +178

    මෙම චැනලය මා හට මුණගැස්වූ මේ උතුම් වූ විශ්වයට අනේකවාරයක් ස්තූති වේවා❤

  • @HiKawee
    @HiKawee 3 місяці тому +16

    මම මේ ටෙක්නික් එක කලා. හරියටම හරි. මට ප්‍රශ්න ගොඩක් තිබුනා. ව්ඩියෝ බැලුවා. ටෙක්නික් කලා .මට ප්‍රශ්න වලින් මිදෙන්න පුලුවන් උනා .ඔබ තුමාටත් , විශ්ව මාතාවටත් ස්තූතියි❤❤❤

  • @maheshikaprasadani1058
    @maheshikaprasadani1058 11 місяців тому +36

    සුබ දවසක්...ආදරේ නිසා පීඩා විදින හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරනීය ආදරය ලැබේවා...ස්තූති විශ්ව මාතාවටත්...ඔබ තුමාටත් ❤❤

  • @tharudewmini4831
    @tharudewmini4831 Рік тому +92

    මෙම වීඩියෝව මා නෙතට හසු කල විශ්වයට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤️ වසර 05කටත් අධික කාලයක් මා ආදරය කල මාගේ පෙම්වතාව යලිත් මා වෙත ආකර්ෂණය කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤❤

  • @dilanimadushika
    @dilanimadushika Рік тому +27

    මේක ඇත්තක් මමත් මේක කරලා බැලුවා . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා ...

  • @mudithawickramasekara8803
    @mudithawickramasekara8803 Рік тому +53

    ප්‍රථමයෙන්ම විශ්වයට ජයෙන් ජයම වේවා 🙏🪷🌺 මා ඊයේ දිනයේ මගේ 55 ප්‍රාර්ථනාව කරලා අවසන් කරා මම එය ඉතාමත් විශ්වාසයකින් ඒ කටයුත්ත නිමා කළේ. මම ඒය එකම වෙලාවට දින පහම ඔබ කිව් පරිදි ඒය සාර්ථකව නිමා කළා. මේ දෙන දැනුම් සම්භාරයට ගොඩක් ස්තුතියි. ඒ වාගේම මෙම නාලිකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🪷 කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම ලෝක වාසීන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔබේ නාලිකාවේ සියලු දෙනාටත් වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි 🙏🪷🌺

    • @noname-eb6mv
      @noname-eb6mv Рік тому +1

      😅

    • @dilrukshidisanayaka1683
      @dilrukshidisanayaka1683 Рік тому +3

      අපේ ජිවිතේට වචනෙකින් හරි හයියක් වෙන අයියේ ඔයාට ගොඩක් පිං තෙරුවන් සරනයි 🙏🙏♥️

  • @rameskavindu241
    @rameskavindu241 8 місяців тому +30

    මම යවන මේ ශක්ති තරංග තුලින් ඇය මා වෙත ආකර්ෂනය වෙනවා❤️විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා

  • @ShainiKaushalya
    @ShainiKaushalya 11 місяців тому +72

    මට තරිදුගේ ආදරය ලැබෙන්න❤එයාට මාව නැතුවම බැරි වෙන්න😊විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!

  • @SachiniSachini-y5f
    @SachiniSachini-y5f Рік тому +37

    මාත් අද ඉදන් මේ දේවල් කරනවා. අනේ මටත් ප්‍රාර්ථනා කරන්න එයාව මට ලැබෙන්න කියලා... විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️❤️🙏

  • @DinushikaLakshani-l6q
    @DinushikaLakshani-l6q Рік тому +61

    මමත් මේ දේ කරන ගමන් ඉන්නේ... මට මතක් වෙන හැමවෙලේම මම සෙත් පතනවා.මට ලොකු විශ්වාසයක් තියනවා මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙයි කියලා... මගේ ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූති ❤

    • @dulminadeeka3987
      @dulminadeeka3987 10 місяців тому +2

      Aniwaryenma ishta weiii ❤😊

    • @SaMforever4444
      @SaMforever4444 5 місяців тому

      oyage balaporoththiwa ishta unada❤😍

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx Рік тому +31

    මේක ඇත්ත තමයී මාත් එයාගේ රූපය මවා ගෙන බාවනා කරන්වා ..එයාට නඇවත කතා කරන්න කියලා ඒත් එක්කම 888මෙතඩ් එකත් කලා. එවගෙම ර්යේ එයාව පාරේදි හම්බුනා🙏🙏♥️♥️♥️🌈️🌈️ විශ්වයටත් විශ්ව මාතවටත් අනේකවාරයක් ස්තුතියි🙏🙏🙏🙏

  • @chathuguruge3719
    @chathuguruge3719 Рік тому +27

    ඇත්තටම මං ඊයේ මේ දේ කරන්න පටන් ගත්තා.මගේ සැමියා මට මුදල් එවුවෙ නෑ.ඒත් අද මට සල්ලි එවලා තිබුනා .ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @Sudubabadil
    @Sudubabadil 10 місяців тому +12

    ,මගේ දිල්ශාන් ඉක්මනටම මාව බදින්න ඕන. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +67

    මං ආදරෙ කරන කෙනාම මට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @Priya-i1j9m
    @Priya-i1j9m Рік тому +15

    මගේ ආදරණීය සචිත්ට සීයලු සැප සම්පත් සතුට සැනසීම මුදල් නීරෝගී බව විශ්වයේ ආශීර්වාද ය ලැබී මම යවන මේ ශක්ති තරංග තුලින් මගේ සචීත්ගේ ආදරය මා වෙත ආකර්ෂණය කර දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතීයී 🙏🙏🙏

  • @pawanianjana5915
    @pawanianjana5915 2 місяці тому +13

    අනේ ආදරේ නිසා කාටවත් දුකක් ලැබෙන්න එපා...හැමෝටම තමන්ගේ ආදරේ ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️
    ඒ සදහා විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි☺️❤️

  • @kavindyaperera5541
    @kavindyaperera5541 4 місяці тому +7

    My crush not only became my boyfriend but also became my husband. Thank you mother universe 🙏♥️

  • @sandamalikausalya2766
    @sandamalikausalya2766 10 місяців тому +6

    මම මගේ මහත්තයා මගේ ම උනා ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @SithuUpeksha
    @SithuUpeksha 8 місяців тому +20

    මේක හරියටම හරියන method එකක්.මමත් කරා.මට දවසක් යන්නත් කලින් result හම්බුනා.විශ්වාසෙන් කරන්න

  • @thedaraprabhashi
    @thedaraprabhashi Рік тому +35

    හරීම ලස්සන ප්‍රාර්ථනාවක් අන්තිමට කරන්නෙ..❤ හැමෝගෙම හැම බලාපොරොත්තුවක් ම විශ්වයේ අනන්ත වූ ශක්තියෙන් අනිවාර්යයෙන් ම ඉෂ්ට වෙනවාමයි..💝 ආදරණීය විශ්වයට ස්තූතියි ❤

  • @HashiIllangasingha
    @HashiIllangasingha Рік тому +54

    මන් හිතින් ආදරය කරන කෙනාගෙ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤🙏 අනිත් හැමෝගෙමත් ආදරේ කරන කෙනාගේ ආදරය ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤🙏

  • @Bhagya535
    @Bhagya535 10 місяців тому +5

    මාගේ පැතුමත් ඉෂ්ට කර දෙන්න විශ්ව මාතාවනී..
    ස්තූතියි

  • @roshaniroshani6
    @roshaniroshani6 Рік тому +49

    ඇවිත් මාව බලලා ගියේ අනේ දැන් දවස් දෙකකට කලින් මට කෝල් කරලා මාව එපා කියලා මගේ පාඩුවේ ඉන්න කිවුවා අනේ මට මගේ ආදරේ ඕන මට එයාව ඕන විශ්ව මෑණියන්ට ස්තුති වේවා මගේ ආදරේ මගේ මැණික මට ලබා දෙන්න 🙏🙏🙏

  • @KavindyaMadushani-ot2cl
    @KavindyaMadushani-ot2cl Місяць тому +7

    මන් ආදරය කරන කෙනා මාත් එක්ක හොදටම කේන්ති අරන් බැනල බැනලා මාව බ්ලොක් කලා. ආයි එයාගෙ ජිවිතෙ ඉඩක් නැ, කිසි සමාවක් නැ කියල.එ වැරදි වැටහිමක් නිසා එහෙම උනෙ. මන් යාලුවෙක් එක්ක ඒක කිව්වම එයා මන් ආදරෙ කරන කෙනා එක්ක ඒක කියලා.මන් ආදරෙ කරන කෙනාට මන් ගොඩක් ආදරෙයි🥺 විශ්ව මාතාවනි මට නැවත එයාගෙ ආදරෙ ලබා දෙන්න🙏 මන් ගැන තියෙන තරහ නැතිවෙන්න. ආයිත් එයාගෙ ජිවිතේ මට ඉඩක් ලබා දෙන්න🥺🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🦋❤

  • @shalika355
    @shalika355 8 місяців тому +8

    මේක ඇත්තක් හරියටම හරියනව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️🙏

  • @DammikaWijekoon-ce3oq
    @DammikaWijekoon-ce3oq Рік тому +20

    මෙ විශ්වයෙ අනන්ත ගුණ බෙලෙන් සියලු දෙනාගෙ ආදරණිය ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා මගෙත් ආදරණිය ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා

  • @SidanganaSenarathna
    @SidanganaSenarathna 2 місяці тому +5

    මං අද මේක කරලා බලනවා මේක මට දකින්න සැලැස්වු විශ්වයට ස්තුති වේවා ස්තුති වෙවා ❤😊

  • @ThiliniIshara-kg8pk
    @ThiliniIshara-kg8pk 8 місяців тому +26

    බුදුන්ගේ වදන් සත්‍යයකි . අනිවාර්යයෙන් කරන්න . තමන් ආදරෙ කරන කෙනාට හදවතින්ම සෙත් ප්‍රාර්ථනා කරන්න පිරිසිදු සිතින්. ,මෙත් වඩන්න. අනිවාර්යයෙන් මේක වැඩ කරනවා අත්දැකීමෙන් කියන්නෙ..විශ්වාසයෙන් ඉන්න

  • @gngn1860
    @gngn1860 Рік тому +10

    මම දිනෙන් දින දියුණුවට පත්වේත්වා මේ විශ්වයේ ඇති සුබවාදී ශක්තින් මට අකර්ශනය වේවා මම සතුටින් ජීවත් වෙනවා විශ්ව මාතාවට ස්තූතියි වේවා 🙏🙏🙏🙏

  • @ishanichandima6861
    @ishanichandima6861 3 місяці тому +5

    නමෝ බුද්ධාය ...ආදරණීය විශ්ව මාතවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому +15

    ස්තුතියි ! මම හිතින් ආදරය කරපු කෙනා ආකර්ෂණය කර දුන් විශ්වයට ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !

  • @sunflower-em6rj
    @sunflower-em6rj 5 місяців тому +5

    මගේ හිතේ ඉන්න කෙනා මට ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 Рік тому +10

    මට මේ වීඩිඕව මුන ගසවාලූ විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🍂
    මන් ආදරේ කරන එයාව කලින් වගේම මට ආදරය කරන්න සැලසවීමටත් විශ්වයට ගොඩාරියක් ස්තූතියි 😚💗

  • @JayasiriPathana
    @JayasiriPathana 4 місяці тому +5

    මේක අැත්තක් මාගේ අාදරය මා හට අාකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තුතියි!!!

  • @easymaths7480
    @easymaths7480 Рік тому +14

    ඇත්තටම ඔබ විශ්වයෙන් එවපු කෙනෙක්.විශ්ව මාතවට අනේක වරයක් ස්තූතියි ඔබව මුණ ගැස්සුවාට.අද මගේ ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුනා.අපි වගේ අය වෙනුවෙන් ඔබ මේ කරන දේට ඔබට ගොඩක් පිං.අනේක වාරයක් ස්තූතියි.බුදුසරණයී 🙏

  • @chathurangasenarathna3023
    @chathurangasenarathna3023 Рік тому +20

    මගේ හිතේ ඉන්න කෙනාම මාවෙත ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw Рік тому +16

    මම පන සේ ආදරය කල කෙනාගේ ආදරය මට ලබා දුන් මේ විශ්වයට බොහෝමත්ම ඉස්තූතියි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukshi_dhananjana
    @tharukshi_dhananjana Рік тому +31

    මගේ මෙන්ම සියලු දෙනාගේම සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා!!!♾👼❤️

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 Рік тому +21

    මේක ඇත්තක් මාත් කරල බැලුවා ❤❤❤❤❤

  • @LalithaPushpa-m4t
    @LalithaPushpa-m4t Рік тому +30

    මගේ හිතේ ඉන්න කෙනාව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @AnushaPriyadarshani-j6c
    @AnushaPriyadarshani-j6c 27 днів тому +1

    න්මොබුද්ධාය .ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤

  • @chandrikapremachandra3453
    @chandrikapremachandra3453 Рік тому +18

    මං ආදරේ කරන කෙනා මට ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතිය ස්තූතිය 🙏 🙏 🙏

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 Рік тому +11

    ඔයාට මල්ලි ගොඩක් ඉස්තුතියි . මගෙන් පාරතනා ඉස්ට උනා ව්ස්වයට ගොඩක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @ApsaraPriyasadshani-kq2ep
    @ApsaraPriyasadshani-kq2ep 11 місяців тому +6

    මන් මේ දේ කරා..ඇත්තටම මට කියන්න වචන නෑ..මල්ලී..ඔයාව,ඔයාගේ මේ..ආදරනීය විශ්වය මගේ ජීවිතේට ලැබුනේ ඇත්තටම පෙර පිනකට..ඒකට මන් මගේ ආදරනීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි කරනවා.🙏🙏ඔයා .මේ කරන සත් ක්‍රියාවට ,උපනූපන් ජාති දක්වා,,සිතූපැතූ සම්පත් ලැබිලා..සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ..ඔබ කරන කියන..සෑම දෙයක්ම දියුනුවෙන,දියුනුවට පත් වේවා.🙏🙏🙏🙏තව,තවත්..මේ වගේ හිත් සුවපත් කරන්නට ශක්‍තිය,දිරිය ලැබේවා..තෙරුවන් සරණයි,,🙏🙏ඔබට..විශ්වමාතවගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @TharakaJayasingha-s5i
    @TharakaJayasingha-s5i 9 місяців тому +11

    විශ්ව ශක්තිය කියන්නෙ ඇත්තක්. මට ගොඩක් දේවල් හරි ගිහින් තියෙනවා . විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 Місяць тому +1

    මේ වීඩියෝව දකින්න සැලැස්සූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි!!! මා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ ආදරය ඉක්මනින්ම මා හට ලැබේවා!!!

  • @jdjdbbdbdsbssjssjsb843
    @jdjdbbdbdsbssjssjsb843 Рік тому +17

    මට මෙතෙකි ලැබිල තියෙන හැමදේටම විශ්වයට ස්තූතියි. මගෙ අාදරේ නැවතිලා ඉද්දි මම කලින් video එකේ විදිහට එයාට සෙත් පැතුවා. එ වාගේම visualize කලා. හිතුවෙවත් නැති විදිහට එයා මට දැන් අායෙ ලං වෙලා වෙනදටත් වැඩියෙන් අාදරෙන් ඉන්නවා. අැත්තටම මගෙ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙනවා. හැමදෙයක්ම සුබවාදීව වෙනවා. thank you me channel eke admin athulu siyalu denata. oyata godak pin sahodaraya mewa apita kiyala denawata...

    • @umayanganimeah5777
      @umayanganimeah5777 Рік тому +1

      මගෙත් එහෙමයි මම ආදරේ කරපු කෙනා මම දිහා බලන්නෙ දැන් තරහකාරයෙක් ගානට දාලා😖

    • @pramudithakushalayaperera3640
      @pramudithakushalayaperera3640 Рік тому

      Akke attatama hitiyata vada adare karanavada e kena... maath meka karanna inne

    • @nimeshumayanga-g5x
      @nimeshumayanga-g5x Рік тому

      karapu widiya kiyl dennko

    • @GayaniwasalaWasala-ok4oj
      @GayaniwasalaWasala-ok4oj 4 місяці тому

      Matath wela thiyenne okamai 😔🥺

  • @Vishmi-eh6yn
    @Vishmi-eh6yn 10 місяців тому +1

    මෙම චැනලයත් මෙම වීඩියෝවත් මෙම පිංවන්ත පරාර්තකාමී සුන්දර හදවතත් මා හට මුණ ගස්වා මගේ සියලු දුක් ගිනි නිවා දැමූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏

  • @ShanthaKumara-oi5en
    @ShanthaKumara-oi5en Рік тому +15

    ඔබ තුමාටත් ඔබ තුමා සහ මෙම චැනලය මුණගැස්සවූ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @tharindudilshan9264
    @tharindudilshan9264 Місяць тому +1

    තමන් පතන කෙනා හැමෝටම ලැබිලා සතුටින් ජිවත් වෙන්න ලැබෙන්න ඕන ❤️🙏

  • @DilhariNisansala-m4b
    @DilhariNisansala-m4b Рік тому +9

    විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුති වන්ත වේවා...❤🙏

  • @AnushaSandamali-h2x
    @AnushaSandamali-h2x 27 днів тому +1

    මගේ ආදරය අසීමිත ලෙස නැවතත් මා හට ලැබීම පිලිබදව මගේ ආදරනීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @samindrahewage9281
    @samindrahewage9281 Рік тому +20

    මම ආදරය කරන කෙනා මට ලබාදිම පිලිබද විශ්ව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.🙏🙏🙏

  • @ShaniBandara16
    @ShaniBandara16 9 місяців тому +4

    ඇත්තටම මේක ප්‍රාතිහාර්යක්ම තමයි ❤ මේ video එක හොයාගනම ආවෙ මට මේදේ වැඩ කරපු නිසා…..💫🥰
    අවුරුද්දකට වැඩි කාලයක් මම කරන්න හදපුදෙයක් මේ ක්‍රමය කරන්න පටන් අරන් දවස් 4ක් වගේ යද්දි මට කරගන්න පුළුවන් වුනා…. හිතාගන්න බැරි විදිහට මම හිතපු අය මට ඕනි විදිහටම වෙනස් වෙලා❤ ඇත්තටම පුදුමයක් ❤ ආකර්ශණ නීතිය කියන්නෙ මහ පුදුම දෙයක් විශ්වාසයෙන් කරන්න 🌷

  • @KaushalyaJayawardana-b9c
    @KaushalyaJayawardana-b9c Рік тому +11

    මගේ ආදරය මට මුන ගැස්සුවට විශ්ව මතාවට අනේක වාරයක් ස්තූති 🙏 🌼😊

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 11 місяців тому +5

    හිතනිවි සැනසේන ශාන්ත සුන්දර හඩක් ඔබට තියෙන්නේ බොහොම පින් මෙ විඩියෝ එකට ඒ වාගෙම හැමදෙනාගෙහ වාගේ ඔබෙි පැතුම් ඉටුවෙවා විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති වෙවා ..🙏 ..❤️

  • @zunemob2327
    @zunemob2327 Рік тому +5

    මම ආදරේ කරන කෙනා මගේ ජිවිතේට ලං කර දී මාව සතුටින් තියන මෙි විශ්ව මතාවට අනේක වාරයක් 🙏 🙏 ස්තුතියි❤ වෙිවා ස්තුතියි❤ වෙිවා ස්තුතියි❤ වෙිවා
    ඔබතුමා මුණ ගැස්සුව මෙි විශවයට අනේක වාරයක් 🙏 🙏 ස්තුතියි ස්තුතියි❤ ස්තුතියි❤ ඔබට සුභ අනාගතයක් පතනවා ❤ ජයවෙිවා සියලුම දෙනාට යහපතක්ම වෙිවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @EANishanthi
    @EANishanthi 2 місяці тому +2

    සුබ උදැසනක් වේවා පුතේ ...ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....නිදුක් නිරෝගි වේවා පුතේ ඔයාලට ...බුදු සරණයි පුතේ ඔයාලට

  • @nayanananda1520
    @nayanananda1520 Рік тому +16

    හැම දෙනාටම විශ්වයෙ ශක්තිය ලැබෙන යහපත් දවසක් වෙිවා.... ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤

  • @SriyaniSuwaris
    @SriyaniSuwaris 3 місяці тому +3

    හැමොගෙම ඒ සිතින පතන දේ ඉස්ට වේවා සියලුදෙනාමෙ ආදරය කරන අයගෙත් විවාහ වු සියලුදෙනාගෙමත් හිතන දේ සිදුවේවා ජිව්තෙ තියනතුරාටම සතුටෙන් ජිවත් වෙත්වා මේ විඩියො එක මුදාහැරිය පුතාටත් නිරොගි සුවයම ලැබේවා හැමදාම මෙවැනි වි⁣ඩියො මුදාහරිනවාට පුතාට ගොඩක් 🙏 🙏🙏ස්‍තුතියි විෂ්ව මාතාට ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි ❤❤❤❤❤❤

  • @Mee-pi9lb
    @Mee-pi9lb 11 місяців тому +7

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ❤මාත් මේ දේ කරා එයා ගොඩාක් වෙනස් වෙලා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @nawodidulanga8902
    @nawodidulanga8902 11 місяців тому +5

    හැම සිතක්ම සුවපත්වේවා...පතන පැතුම් ඉටුවේවා...ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා.❤

  • @apsiriyawather8319
    @apsiriyawather8319 Рік тому +6

    අංක 20 ටැංකි tangall ඔබතුමා කියා තිබුණේ වතුර වීදුරුව මම භාවිතා කරන පාන්දර හතරට නැගිටින ගොඩාක් පින් sinayak මගින් රෝග සියල්ලම සුවපත් සුවපත් කිරීම ඔබට පින් අනුමෝදන් ඔබේ දෙමාපියන්ට දෙමව්පියන්ාපියන්ට ඒ පින් අනුමෝදන් වෙලා බුදු සරණයි

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +18

    ආදරනීය විශ්වමාතාවටත් මග කියාදෙන ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. 💜💜💜

  • @shalini-maheshika
    @shalini-maheshika Рік тому +8

    මගේ තරිදුගේ ආදරේ මට ලබා දුන්න විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @adithyaprabash2994
    @adithyaprabash2994 6 місяців тому +6

    මම මගෙ හතුරෙක් හොද ම ය⁣ාලුවෙක් කර ගත්තේ මෙි ක්‍රමෙන්.ඔබටත් ජයෙන් ජයවේවා

    • @Gwk2144
      @Gwk2144 6 місяців тому +1

      ඇත්තමද අපි ගැන ඕනම තරහක් තියෙන කෙනෙක් යාලු කරගන්න පුලුවන් ද

  • @apsiriyawather8319
    @apsiriyawather8319 Рік тому +6

    බුදු සරණයි ඔයා කියා දීපයේ වතුර වීදුරුව ක්‍රමය මම හැමදාම මම උදේ පාන්දර බොනවයි හතර නැගිටලා ගොඩාක් පින් සිද්ධ වෙනවා මගේ රෝග සියල්ලක්ම දැන් සුවපත් වෙලා තියෙන්නෙ ටැංකි ඔබට බැංකුව විශ්වයටත්

  • @DulmiDilshika
    @DulmiDilshika Рік тому +4

    මා ආදරය කරන කෙනා මා හට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @KaviduMadushan-i9p
    @KaviduMadushan-i9p Місяць тому +1

    ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 Рік тому +18

    ⭐විශ්ව මැණියට ස්තුති අනන ⭐අනික වාරයක් ස්තුති ⭐
    ⭐මහත්මයාටත් ස්තුති 🌞🌞🌞🌞

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 4 місяці тому +1

    . මෙම වීඩියෝව ලැබෙන්න සලස්සු ඔබ‍දියුණු වෙන් දියුණු වට පත් වේවා ආදර නිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏♥️♥️♥️❤️❤️

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka 2 місяці тому +5

    Meka aththak....pathipala thiybw.tq universe ❤

  • @ishuhewage7267
    @ishuhewage7267 3 місяці тому +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️

  • @සුදුබෝනික්කී-ඛ6ඛ
    @සුදුබෝනික්කී-ඛ6ඛ 11 місяців тому +11

    මගේ හිතේ ඉන්න කෙනාව මා හට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි එයා මාත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න අපේ ගෙවල් දෙකෙන්ම කැමති වෙන්න සම්බන්දෙට විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏

  • @zunemob2327
    @zunemob2327 Рік тому +7

    ආදරණිය විශ්වයට සදා ජයවෙිවා සුභම සුබ දවසක් වෙිවා විශ්ව මතාවට ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤ තව තවත් මෙි විශ්වයේ ආකර්ශනීය ශක්තිය ඔබට ලැබෙිවා ජිවිතය දිනන්න පාර නියා දෙන ආදරණිය විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤සියලුම දෙනාට යහපතක්ම වෙිවා විශ්ව මෑණියනේ සැම සිත් සුවපත් කරන විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 9 місяців тому

    බොහෝම ස්තූතියි විශ්ව මෑණියන්ට ඉස්තුති මේ විශ්වයම ආශිර්වාද ලැබී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා ❤❤❤❤❤❤

  • @DedunuRashmi-u2i
    @DedunuRashmi-u2i Рік тому +3

    මන් කාලයක් තිස්සේ ගොඩක් ආදරේ කරන කෙනාව ලබා දුන්නට විශ්වයට ස්තූතියි 💗

  • @Baty-x3w
    @Baty-x3w 3 місяці тому +1

    නමෝ බුද්ධාය ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤❤

  • @madushankanethmini58madushanka

    විශ්වමාතාවට ස්තුති වේවා....!
    හැමොගේම බලාපොරොත්තු ඉටු වේවා....!

  • @pavithrafernando6813
    @pavithrafernando6813 Місяць тому

    එයාගේ පින්තූරයක් වත් , එයාගේ නමවත් දන්නෑ. ඒත් දැකපු දවසෙ ඉඳන් මට එයාව තදින් ම දැනුණා. කෙටියෙන්ම කිව්වොත් මං හොයපු ගතිගුණ, හැසිරීම , ඒ අහිංසකකම , මානුෂිය හදවත මං දැක්කා. මට දැනෙනවා එයා මං වගේම හිතන පතන කෙනෙක් කියලා. ඒ නිසා විශ්ව මාතාවට ගොඩාක් ස්තූති මට එයාව ම දකින්න සැලසුවාට. ඉතිං ම ප්‍රාර්ථනා කරනවා අවංකව ම සහ හදවතින් ම නියමිත කාලයේදි මට එයාව ම ලැබේවා කියලා 🙏🙏🙏 යහපතක්ම වේවා❤️

  • @urus_burus
    @urus_burus 2 місяці тому +7

    අයියේ මන් ලොකු ප්‍රශ්නේක හිටියේ මන් ආදරේ කරන කෙනා වෙනස් උනා.ඊට පස්සේ එයා මේ සම්බන්ධය නැවැත්තුවා මන් මානසිකව වැටුනා.ඊට පස්සේ තමා අයියාගේ චැනල් එක දැක්කේ විශ්වයේ ප්‍රාතිහාරයක්ම තමා අයියේ අයියාගේ ඔවදන් නිසා තමා මන් මගේ ජිවිතේ ආපහු නැගිට්ටේ මන් දැන් ටිකින් ටිකින් අයියාගෙ ඔක්කොම විඩියෝස් බලනවා .දැනට සති 2 ක් ඇති අයියාව අදුර ගෙන මන් මගේ ජිවිතේ එ සති 2 කට මගේ ජිවිතේ ප්‍රාතිහාර්‍යන් උනා මට ඇත්තමට සතුටුයි.මන් අයියා කිව්ව මේ මෙතඩ් එකක් කරනවා මට මන් ගැන් විශ්වාසයි අයියේ .අයියා මගේ ජිවිතේ එ වටිනා කම තව වැඩි කරා .ජාති ජාතිත් පිං අයියේ ඔයාට .ඔයා හිතන පතන හැමදෙම ඒ විදිහටම සපල වේවා යැයි ප්‍රාර්ථනා කරනවා අයියේ.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤ අයියේ ඔයා මගේ ජිවිතේට නව අරුතක් දුන්නා ❤ස්තුති ස්තුති ස්තුති අයියේ .

  • @SujiwaLasanthi-e4o
    @SujiwaLasanthi-e4o 2 місяці тому +1

    මට මේ වීඩියෝ එක බලන්නට සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏 මගේ ආදරේ මට ලැබෙන්න සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ඔයාටත් ස්තූතියි වන්ත වේවා🙏🙏

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 Рік тому +8

    මගේ හිතේ ඉන්න කෙනා ලබාදුන්නට විශ්වයට ඉස්තුතියි 🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому +9

    මට මගෙ ආත්මිය ආදරය ලබාදුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤