Size 3කින් ලස්සන බ්ලවුස් මෝස්තරයක් ඉගෙනගමු. How to make a beautiful blouse.

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 45

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 3 дні тому +2

    හරිම පැහැදිලි ම්ස් ගොඩක් ස්තුති 💞💞💞💞

  • @nisansalaadhikari940
    @nisansalaadhikari940 4 дні тому +2

    🙏ලැබුවා වූ නවවසර නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා මිස් .තව තවත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා !❤🌼

    • @apiandtextile
      @apiandtextile  4 дні тому

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා ❤️❤️❤️❤️❤️

  • @sriemathiepushpakanthi9467
    @sriemathiepushpakanthi9467 3 дні тому +2

    ❤❤❤❤

  • @AnushaWeerasinghe-bh6qj
    @AnushaWeerasinghe-bh6qj 3 дні тому +2

    Mis pahadiliwa kiyala denawa.thawa aluth nirmana kiyala denna.thawa mahana widiyath danma nm godak hodai mis.theruwan saranai

  • @Chandika1961
    @Chandika1961 5 днів тому +2

    ❤❤❤🙏🙏🙏🙏 good job

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 4 дні тому +2

    2025 නව වසර සියලුම යහපත් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී සුභම සුභ වසරක් වේවා 🙏🙏🙏
    බොභෝම ස්තුතියි🙏
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏 ❤❤❤💐💐💐

    • @apiandtextile
      @apiandtextile  4 дні тому

      ඔබටත් සුභ අලුත් අවුරුද්ද වේවා. ජයෙන් ජයම වේවා...💖💖🙏

  • @gangamarapane8819
    @gangamarapane8819 5 днів тому +2

    Thank you miss happy new year 😍

  • @preethiperera9261
    @preethiperera9261 5 днів тому +2

    ස්තුති සුබ නව වසරක් වේවා 🎉🎉🎉❤

    • @apiandtextile
      @apiandtextile  5 днів тому

      සුභම සුභ නව වසරක් වේවා ❤️🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 4 дні тому +2

    Happy New Year.❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @wasanthimathotaarachchi8441
    @wasanthimathotaarachchi8441 4 дні тому +2

    Happy New year

  • @dilmaanjala7743
    @dilmaanjala7743 5 днів тому +2

    Happy New year miss 😊

  • @ThilakaThilakawardana
    @ThilakaThilakawardana 4 дні тому +2

    Happy new year to you

  • @Myhomegarden01
    @Myhomegarden01 4 дні тому +2

    හරිම පැහැදිලි ව කියල දෙනව.යෝක් එක පිටුපස ට දාල මහන shirt blouse එකත් කියල දෙන්න මිස්.

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 5 днів тому +2

    🙏💐💐💐💐💐

  • @SooriyaBandara-k3u
    @SooriyaBandara-k3u 2 дні тому +1

    මිස් බොටම් එකක් කරමුකෝ. Nusery babalata

  • @LakminiKumariBalasuriya
    @LakminiKumariBalasuriya 4 дні тому +2

    Mis blouse eke pesin eka Allan's hati kiya dennnko

    • @apiandtextile
      @apiandtextile  4 дні тому

      ua-cam.com/video/veYBbp-V5HY/v-deo.html
      මේ vedio එකේ කර පේසින් එක මහන විදියට මහන්න. අන්තිමට කර වටේට පයුපින් කරන්න. 💖🙏

  • @UshaJayamanne
    @UshaJayamanne 5 днів тому +3

    තව තවත් අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙින සියලු යහපත් පුාර්තනාවන් ඉටු වන වාසනාවන්ත සුබ නව වසරක් වෙිවා ❤️🙏

  • @niranjalavitharana5667
    @niranjalavitharana5667 5 днів тому +2

    Oba.tumiyata.sudanawawasarak.wewa

    • @apiandtextile
      @apiandtextile  5 днів тому

      Obatath subha nawa wasarak wewa....💖💖

  • @MoniMper
    @MoniMper 5 днів тому +2

    😅😊😊😊

  • @hemamaliekanayake8027
    @hemamaliekanayake8027 5 днів тому +3

    පිටුපස පලුවේ උරහිස අඟලක් ඔසවන්නේ නැද්ද

    • @apiandtextile
      @apiandtextile  5 днів тому

      Casual blouse එකක් නිසා එසේ එසවීම්ව් අතයාවශ්‍ය නෑ. 🙏

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 дні тому +2

    රෙදි වර්ගය කියන්න මේ ඇදුමට මේක හොදයි කියලා

    • @apiandtextile
      @apiandtextile  2 дні тому

      Rayon, viscos, maza wage fabric hodai. 💖🙏

  • @JS-kj1rc
    @JS-kj1rc 4 дні тому +2

    Hmmm ඇදුම මැහුවනම් තවත් හොදයි, හුගක්ම front open එක මහන හැටි.

    • @apiandtextile
      @apiandtextile  4 дні тому +1

      ua-cam.com/video/veYBbp-V5HY/v-deo.html
      මේ vedio එකේ ආකාරයට කර open එක මහලා කර වට පයුපින් කරන්න. Thank you💖🙏

    • @JS-kj1rc
      @JS-kj1rc 3 дні тому

      @@apiandtextileThanks. මම බලන්නම්