Wathsunu - වත්සුණු | Episode 17 | 2024-12-23 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 106

  • @HiruTVOfficial
    @HiruTVOfficial  19 днів тому +15

    ඔන්න ජයවර්ධන මහත්තයා දුන්න ලක්ෂ 10 ත් අරගෙන ආදිත්‍ය ගෙදරට එනවා.ආදිත්‍යටත් ඉතින් ඒ සල්ලි
    ගැන තියෙන ආසාව හින්දා තමයි සල්ලි අරගෙන ගෙදරට එන්නෙ.හැබැයි ආදිත්‍යට ඒ සල්ලි අයිති කරගන්න
    තවමත් හිත හදාගන්න විදියක් නෑ.ඒ එයාගෙ තාත්තා එයාට දුන්න උපදෙස් එක්ක.හැබැයි ඉතින් සල්ලිවලට
    පුදුම විදියට ආදරේ කරන හරිනිට නම් ඒ සල්ලි තදින්ම ඕනෙ වෙනවා.හරිනි ආදිත්‍ය එක්ක මේ සල්ලි හින්දත්
    රණ්ඩුවෙනවා.එයා එයා විඳින දුක ගැන ආදිත්‍යට කියනවා.අවසානයේ ආදිගෙ බෑග් එකෙන් ලක්ෂ දහය අතට
    ගන්න හරිනි ඒ සල්ලි පුදුම ආසාවකින් ආදරේකින් අතගානවා.කොහොමහරි ඒ සල්ලි තමන්ගෙ කරගෙන ආදිව
    පුළුවන් තරම් ශේප් කරගන්න හරිනි කටයුතු කරනවා.ඒ කරලා හරිනි ආදිගෙ ඔළුවට හෙමිහිට අදහස දානවා
    මොහාන්ගෙ කාර් එක ගමු කියලා.මුලින් ලක්ෂ 10 ක් දීලා ඉතිරිය මාස් පතා දෙමු කියලා...
    එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු....

    • @chamindiiresha390
      @chamindiiresha390 17 днів тому

      තැන්කිව් හැමදාම ලියන්න

    • @WathsalaKumari-e1n
      @WathsalaKumari-e1n 16 днів тому

      Ko me ke anik episode tika 17 n passe nane dannako

  • @damayanthiperera8528
    @damayanthiperera8528 19 днів тому +38

    ආදිත්‍යගෙ චරිතෙ මෝඩ වැඩියි .හරිනිට ඒ කාරෙකේ යන්න එපා කියනවා .ආයිත් ගිහින් ඒ කාරෙකම ඉල්ලනවා .මහ පිස්සෙක් අතාත්විකයි

  • @nayanakumari7476
    @nayanakumari7476 18 днів тому +15

    ඔක්කොම පිරිමි මෙකෙ ඉන්න උන් අන්දයි මේ ගැනි ලස්සනයිලු😂😂😂😂😂

    • @JayanthaKamala
      @JayanthaKamala 17 днів тому

      ඇත්ත හරිනී ලස්සන නැ.වෙන ලස්සන කෙනෙක් හිටියෙ නැද්ද .

    • @mbnkmb3756
      @mbnkmb3756 13 днів тому

      ඒ කතාවට‍.. නැත්තම් එයා කැතයී 😄

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 18 днів тому +6

    කාමය වරදවා හැසිරීම මහා පාප කර්මයක්. 😢😢😢😢😢😢

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 19 днів тому +21

    ලොවෙත් නැති වෙන්න අමාරුවේ වැටෙන්නෙ ආදිත්‍ය

  • @susilagunathilaka6591
    @susilagunathilaka6591 18 днів тому +6

    හරිනිව දැක්කම කතාවත් එපාවෙිනවා

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 19 днів тому +17

    ආදිට පිස්සු ගෑනු දැකලා නෑ වගේ

    • @Kuna-v6q
      @Kuna-v6q 18 днів тому +1

      😂😂drama

  • @ruwiniariyarathna9830
    @ruwiniariyarathna9830 17 днів тому +1

    විවාහ වෙලා ගලපගන්නවා වෙනුවට විවාහ වෙන්න ගැලපෙනවද කියලා , තරුණ පරපුරට යම් අවබෝධයක් ලබා ගන්න පුලුවන් ලස්සන ටෙලිනාට්‍යයක්

  • @Shirani-u1z
    @Shirani-u1z 19 днів тому +2

    ලස්සනයි අදත් කතාව ❤️

  • @KuamariKumari-bj3ch
    @KuamariKumari-bj3ch 17 днів тому +2

    මේ පිරිමි ටිකට පිස්සුද යකු මේ හරිනි ලස්සනයි කියන්නේ

  • @sameeralakmal-fb9ni
    @sameeralakmal-fb9ni 19 днів тому +12

    කවුරු කැතයි කිව්වත් චුලක්ශි ලස්සනයි ❤ මොකද මගේ මැරුන gf ගෙ කට හඩමයි 😢ඒක හින්දමයි මේක බලන්නේ 😢😢❤

    • @NiluNilu-r6z
      @NiluNilu-r6z 18 днів тому

      එක තමයි කට ලස්සන

    • @sameeralakmal-fb9ni
      @sameeralakmal-fb9ni 18 днів тому

      @NiluNilu-r6z kata nam poddak awul tama 🙁

  • @nilminiperera7182
    @nilminiperera7182 19 днів тому +16

    ආදිත්‍ය ට මනසික ලෙඩක් තියනවා

    • @amilaudayanka9368
      @amilaudayanka9368 18 днів тому +1

      Gobbayek 😂

    • @ramzansajidha3968
      @ramzansajidha3968 17 днів тому

      Harinita Salli pissiwak thiyanawa wagey Salli thiyana pirimi dekkahama waha wetanawa oya wagey Genu ...Hari bayanakai

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 18 днів тому +1

    ඇති යන්තම් ආදිත්‍ය ❤️අස්සන් කරන්න එපා 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 18 днів тому

    ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 18 днів тому +7

    නැන්දම්මා ලස්සසයි ගොඩාක් ලේලිට වඩා

  • @SachinikaNadeeshas
    @SachinikaNadeeshas 19 днів тому +5

    Tik tok eke dakala balanna awe me kathawa...

  • @FOODPICNICWITHME....
    @FOODPICNICWITHME.... 19 днів тому +5

    Harini harima kathai

    • @AchalaAchala-w1k
      @AchalaAchala-w1k 18 днів тому

      ඒකනේ දෙයියනේ මාත් මේ කිව්වෙ හරිනි ලස්සනද මට් නම් හරිනිගෙ අමුතු කැතක් පේනවා😂

  • @upamalikasudda6622
    @upamalikasudda6622 17 днів тому

    කතාවේ අන්තිමට වෙන දේ හිතා ගනින පුලුවන් දැන්මම තණ්හා ජායති සෝකෝ

  • @HidushaChamod-o5g
    @HidushaChamod-o5g 16 днів тому

    Wathsunu Episode 18 ko

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 18 днів тому

    Mahamat kupadi ganu..😮

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 19 днів тому +6

    වාහන නෑ වගේ නේ මොහාන් ගෙ ලොකු සීන් බල බල ඒකම ගන්න යන්නෙ

  • @nimashafernando2203
    @nimashafernando2203 19 днів тому +1

    nice❤

  • @cklive4668
    @cklive4668 18 днів тому +3

    මානසික ලෙඩක් වගේ මුට

  • @priyankanilmini-m5i
    @priyankanilmini-m5i 17 днів тому

    Kata lassani 😅😅😅

  • @DineshNalinda-oy3oo
    @DineshNalinda-oy3oo 19 днів тому +1

    Harinige. Kate ketha. Appiriyayìiii😮😅

  • @chami280
    @chami280 18 днів тому +2

    ලස්සනයිදනම් දන්නැ හැබැයි කයිපන කටක්නම් තියනවා හරිනිට🤭

  • @DamayanthiRajasooriya
    @DamayanthiRajasooriya 17 днів тому

    දෙසැම්බර් 24, 25 වත්සුනු teledrama එක නැද්ද

  • @ReshaPathiranage
    @ReshaPathiranage 19 днів тому +5

    ආදිත්‍ය මෝඩද මන්දා

  • @nilushaperera310
    @nilushaperera310 15 днів тому

    ආදිත්‍ය කියන්නෙ මානසික ලෙඩක් වගේ...

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 16 днів тому

    Aththatama chulakshige kata nam harima kathai.

  • @ruvinisamanthika-yz1el
    @ruvinisamanthika-yz1el 18 днів тому

    කට දැක්කම කතාව එපා වුනා

  • @ChameeShop-bb4pb
    @ChameeShop-bb4pb 19 днів тому +2

    අපිට දවසක් එනවා මේ හැමදේම දාලා යන්න. ඒක නිසා බැදීම් ඕනවට වඩා බැදීම් ඇති කරගන්න එපා. ඒ වගේම සැප හොයන්න කියලා වංචා දේවල් කරලා මානසික සුවය නැති කරගන්න එපා.බැදීම් කියන්නේ මහා දුකක්. මටත් ඉන්නවා මහත්තයෙක්. චූටි පුතෙක්. අවුරුදු 3වෙනකොටම මගේ දුව නැති උනා. එකෙන්ම මමනම් හිත හදන් ඉන්නේ මේ අනිත්‍ය බව වටහාගෙන.

    • @k.p.k.s832
      @k.p.k.s832 19 днів тому +1

      අනේ..ඒක අහද්දිත් පපුව පිච්චිලා ගියා..මොකද දුවට උනේ දෙයියනේ

    • @ChameeShop-bb4pb
      @ChameeShop-bb4pb 18 днів тому

      මම පුතා ලෙඩවෙලා බෙහෙත් ගේන්න නැන්දම්මා ගාව දාලා ගියාඅම්මා අඩනවා කියලා කිතුල් පැණි චුට්ටක් දීලා ඒක බිවුවට පස්සේ අමාරු වෙලා හොස්පිටල් ගෙනිච්ච රත්නපුරේ එවලේම යැවුවා දුවට සීනී වැඩියි කිවුව වාහනේට නගින කොට මාව දරුවත් එක්ක දෙපාරක් වැටෙන්න ගියා බාදා උනේ එතනදිත් 15 නතර කරා 17එයාට අමාරු උනේ සීනී පාලනය උනා මරණ පරීක්ෂණ යෙන් කිවුවේ දරුවාගේ බඩේ සිදුරක් තිබිලලු එයා වමනේ කරනේ එතකොට සිදුරේ බඩැවැල් එතිලා මරණේ වෙලා තියෙන්නේ කියලා එයාගේ එකෝ එක අවුරුදු 2කරන්න තිබ්බේ ඒක කලෙත් 12එමසේම ඒක නෝමල් මට දුක්කට තිබ්බේ ඒ අසනීපෙ විතරයි සිතට සැනසුම් ගත්ත විතරයි අනිත් පැත්තට අපි දෙන්නට දුකක් ලැබුනේ එයා නැති වෙන්න චුට්ටකට කලින් ආච්චිට එන්නම කිවුව එයා ලගට එයා මාව දාලා ගියේ මාව එයා ගාවින් අයින් කරලා ඒක මට දුකක් කියලා දෙවියෝ කියන්න ඇති අපිට බබාලා නැතුව ඉදලා හරි ගියා දුව

    • @ChameeShop-bb4pb
      @ChameeShop-bb4pb 18 днів тому

      එයා බිත්තිය දිහාට බලලා අත් දෙක එකතු කරලා වැන්නද 3 පාරක් සැරෙන් සැරේට එයා අපි දෙවියන් ගෙන් ඉල්ලා ගත්තේ. ඔයාට ගොඩක් පින් මගේ දුක බෙදාගත්තට 🙏

    • @k.p.k.s832
      @k.p.k.s832 18 днів тому

      @@ChameeShop-bb4pb අනේ එහෙම සිදුරක් තියෙනව කියලා කලින් දන්නේ නැද්ද අම්මා රෝග ලක්ශන තිබුනෙ නැද්ද

    • @ChameeShop-bb4pb
      @ChameeShop-bb4pb 16 днів тому

      අනේ නෑ හැබැයි එයාට ලිපේ දුම එනකොට පොඩ්ඩක් ඉන්න අමාරු තිබුන හුස්ම ගන්න මන් හිතුවේ මටත් එහෙමයි හතිය වගේ තියෙනවා දුම ගහනකොට අමාරුයි ඒවගේ වෙන්න ඇති කියලා.එයාට බෙහෙත් විදලා උන ගත්තට පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදුනට එහෙම ලෙඩවෙන දරුවෙක් නෙමේ h

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 19 днів тому +2

    a.pawlatat kana koka hadai wage😅😅😅😅😅😅

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 19 днів тому +23

    මේ ආදිත්‍ය ගැනු දැකල නැ වගේ... ඕනවට වඩා ආදරේ කරනකොටත් සැකේ ඇති වෙනවා... හරිනි විස්ව එක්ක අනිවාර්යෙන් සල්ලි වලට අසාවෙ ලං වෙනවා ආදිත්‍යට පිස්සු හැදෙයි හරිනි විස්ව එක්ක සම්බන්දයක් ඇති කරගත්තම 🤣🤣🤣

    • @Rinha.-my3hc
      @Rinha.-my3hc 19 днів тому +4

      Paw kara washywanta dewathawan wage pirimi lsbunama wana de. Oka anith pathath teyanawa. Dewathawan wage ganunta, washya pirimi labunama ..

    • @AchalaAchala-w1k
      @AchalaAchala-w1k 18 днів тому +3

      හරිනි ඒ තරම් ලස්සනද අනේ ...මට නම් ලස්සන නෑ

    • @jiwithemdukak6156
      @jiwithemdukak6156 18 днів тому +1

      @AchalaAchala-w1k මොන ලස්සන ක්‌ ද අනේ... ඒ කතාවෙ ඉන්න කිසිම කෙනෙක් ලස්සන නැ මට මට නම්

    • @NishanthaKumara-l1o
      @NishanthaKumara-l1o 18 днів тому

      ​​​@@AchalaAchala-w1klassana nattam miss srilanka wenne nane

  • @Lakmalimunasinghe-q3v
    @Lakmalimunasinghe-q3v 17 днів тому

    Ko.ma.katqwa....anik.kotqsa😊😊

  • @YibinShao
    @YibinShao 19 днів тому +10

    පන උනත් දෙන්න පුළුවන් මනුස්සයෙක් ඉද්දි වෙන මිනිස්සුන්ගේ දුක් ගැන විලි අහන්න ගිහින් පවුල විනාස කර ගන්න හදන්නේ

  • @AsAs-oc3px
    @AsAs-oc3px 19 днів тому +8

    මෙි ආදිත්‍ය මානසික ලෙඩෙක් පිස්සෙක් ගැනු දැකල නැ

  • @Lath-q2t
    @Lath-q2t 18 днів тому

    අම්මෝ මේ හරිනි කෝල් එක කට් කරල එලාම් එකලු ආදිගෙ පව්ලත් ව්නාසවෙයි මෙහෙම ගියොත් අල්ලස් ගත්ත වගේ නෙමෙයි බයේ ඉන්නෙ

  • @NisansalaSanjeewani-w2q
    @NisansalaSanjeewani-w2q 15 днів тому

    අයියෝ ආදිත්‍ය මොකද අනේ මෙච්චර බාල්දු වෙන්නෙ ගෑණි නිසා. මේකා ගෑණූ දැකලා නෑ වගේ 😒😒😒

  • @malshabandara6094
    @malshabandara6094 15 днів тому

    ආදිත්‍ය මානසික ලෙඩෙක්.

  • @wasna2025
    @wasna2025 18 днів тому

    ඕනෑවට wada ganunta adere karana akkat ayalata maha වඩයක්

  • @Cypruslife-fg9ri
    @Cypruslife-fg9ri 17 днів тому

    ආදී වගේ පිරිමි නිසා වැරදි නොකරන ගෑණූත් වරදට පෙළබෙනවා . ඕනවට වඩා සැක කරන එක මානසික වදයක්නේ

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 18 днів тому

    Ohomta minissu ganu dapane daganne..gamut ahuvanvane ..😮

  • @KamariH-h3y
    @KamariH-h3y 19 днів тому

    ❤❤❤❤

  • @PattySorasingha
    @PattySorasingha 16 днів тому

    ඇත්තටම මීට වැඩිය ලස්සන ගැනු නැද්ද 😅😅

  • @හිරුතරු-ෂ5ත
    @හිරුතරු-ෂ5ත 16 днів тому

    අදීගේ චරිතේ pooooo🤣

  • @NawodaJayamali
    @NawodaJayamali 16 днів тому

    Dawas dekaka Episode dala නැත්තේ mokakda ane

  • @Hemantha-n5y
    @Hemantha-n5y 18 днів тому

    Lassanata tiyena paul kadana me wage minissu koitharam innawada me samajaye

  • @chandaniperera5734
    @chandaniperera5734 18 днів тому +1

    කටෙි හැටි

  • @peshalapela8136
    @peshalapela8136 18 днів тому

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢

  • @SithumMalshan-t8s
    @SithumMalshan-t8s 19 днів тому +1

    හාපො ආදිත්‍ය 😒

  • @MadukaAmarasinha
    @MadukaAmarasinha 7 днів тому

    ලස්සන නම් නෑ පෙනෙන්නේ....
    කට කජු ලෙල්ලක් වගේනේ....

  • @dilanisilva4152
    @dilanisilva4152 18 днів тому

    Apooo adaige ganige kate ketha melo ලස්සනක් neh .wena කෙනෙක් danna pls

  • @shanthifernando242
    @shanthifernando242 16 днів тому

    Harenige kate katai. Ane manda tewa aye hiteya nadda kiyala...

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 18 днів тому

    ලැජ්ජා නැද්ද ආදියට

  • @NethushiVihangana
    @NethushiVihangana 18 днів тому

    කටට බබරු කොටලද ? 😮😮😮

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege8983 18 днів тому

    Athamai harini kathai muna hati virupi wage ai appa lasana niliyo hitiye nada adithyatanam manasika laede haduwe harini

  • @chandrachansra1244
    @chandrachansra1244 18 днів тому +1

    අපෝ මෙහෙමත් හොරු ජනාධිපතිතුමනි මේ වගේ හොරු තියාගන්න එපා ඔෆිස් වල

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 18 днів тому

    Memonavikaryakda😂rajagedarawagekatàwakdennakoo

  • @Rasiekanayaka
    @Rasiekanayaka 19 днів тому

    Wena wahana nedda

  • @himayasindupissi
    @himayasindupissi 18 днів тому

    Pirimiyek unama mita wada pana athuwa inna oni dan okkoma meyawa modaya karagana inne me gani maha narakai minihawa horek karalath wena minihek ekka natanna hadanne

  • @NilushaLakmali-cy5wi
    @NilushaLakmali-cy5wi 18 днів тому +1

    මෙකිගේ කටේ කැත

  • @HAZOYSA
    @HAZOYSA 18 днів тому

    පිස්සු හටන් තමයි සේරම. අර නංගි විතරයි normal character එක.
    අර මල හෝන්තු හරිනිට හරක් ඇඹලයෝ වහන හැටි දිග්ගස්සන එක තමයි මෙතන......

  • @FathimaHafsa-b9g
    @FathimaHafsa-b9g 19 днів тому +3

    Apoi chulaksge kate katha

    • @AchalaAchala-w1k
      @AchalaAchala-w1k 18 днів тому +1

      අම්මප් ඔව් නේද

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 18 днів тому

      මට නම් එයා කොහොමත් ලස්සන නැ

  • @sewwandipitabaddara6918
    @sewwandipitabaddara6918 18 днів тому

    Harini nam loku pimmak oanive wage

  • @ruvinisamanthika-yz1el
    @ruvinisamanthika-yz1el 18 днів тому

    Kate heti nisa katawa epa una

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 19 днів тому +7

    Me adita pissu wage.

  • @dilanisilva4152
    @dilanisilva4152 18 днів тому +1

    පුදුම පිරිමි

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 19 днів тому

    Ane manda adi loku amaruwaka watei

  • @SanjeewaPremathilaka-fn9nk
    @SanjeewaPremathilaka-fn9nk 13 днів тому

    Pissu harini

  • @raviravindra889
    @raviravindra889 19 днів тому +1

    Muuta loku amaruwak thiyanawa gaani wa saka karana.Gaanith eetama hariyana baduwa

    • @WasanaMaumi
      @WasanaMaumi 18 днів тому

      Mamath inne ehema prashneka

  • @n.thanujasilva8156
    @n.thanujasilva8156 18 днів тому +1

    Nice ❤

  • @MadhushaniMadhu-y7t
    @MadhushaniMadhu-y7t 18 днів тому +3

    කටෙ හැටි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 19 днів тому +1

    ❤❤❤

  • @nimalipieris3594
    @nimalipieris3594 19 днів тому +1

    ❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 18 днів тому +1

    ❤❤❤❤❤❤