ඇති යන්තම් කන්න ටිකක් හොයා ගත්තා - Port city, World trade center, Galle face

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 429

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka Рік тому +7

    ලඟදි චැනල් එක සෙට් වුනේ දිල්ශාන් නිසා, මුලිං හිතුනෙ පට්ට පණ්ඩිත කෙල්ලෙක් කියලා. පස්සෙ තමයි තේරුනේ ලොකු සීන් නැති නිහතමානී කෙල්ලෙක් කියලා. ජයවේවා තිලිණි.

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      ඒකට කමක් නෑ අනේ💝🥰

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Рік тому +118

    දන්සල් වඳින්න ගිහින් කඩෙන් කාලා ආවෙ නැති කවුරුත් නැ 😌😌

  • @gamingrushyt2812
    @gamingrushyt2812 Рік тому +25

    දන්සලකින් කන්න කියලා ගිහින් පොලිම් ගානේ ඉදලා අවසානෙට හැම එකේම කෑම ඉවරයි කියලා ගෙදර ඇවිලා පරිප්පු හොද්දක් හදන් බත් කාපු මන්😢😢😅

  • @supunmadusanka7458
    @supunmadusanka7458 Рік тому +3

    අද තමා පලවෙනි comment එක දැම්මෙ. මුල ඉදන්ම වීඩියෝ බලනව. සතුටුයි. හොද ගමනක්. ❤

  • @warshaprabodani4054
    @warshaprabodani4054 Рік тому +10

    හැමදාම වගේ අදත් vlog එක ලස්සනයි... අපිත් ඉන්නේ vlog එකේ...❤️❤️❤️😍

  • @gnanasiriadipaththu4001
    @gnanasiriadipaththu4001 Рік тому +1

    අද නම් ටිකක් පරක්කු වුනා විඩීයෝ එක බලන්න දැන් තමයි බැලුවේ.හරි ෂෝක් අනේ ❤️🥰👍

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +1

    Oya harima winoden innawa needa duwe.oya nirahankara kama hemadama thiya ganna.budu saranayi dennatam.

  • @lakmaliperera4881
    @lakmaliperera4881 Рік тому +7

    ලස්සනයි අක්කි හැමදාම බලනවා බුදුසරණයි

  • @ravinduzz
    @ravinduzz Рік тому +3

    අක්කලාගෙ Subscribers ල වැඩිවෙන වේගෙ බලන්නකො 🥰 මේ විදිහට එක ලග වීඩියෝ දැම්මොත් ලගදිම 100k ගහනව කතා දෙකක් නැ 🎉❤ Good Luck දෙන්නටම

  • @chamu9769
    @chamu9769 Рік тому +4

    දන්සල් වදින වීඩීයෝ එකත් මරු අක්කේ ❤❤

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 Рік тому +6

    සුපිරි නේද ප්‍රේක්ශක ප්‍රතිචාර අද වීඩියෝ එකත් ලස්සනයි ❤❤

  • @nadundarshana1998
    @nadundarshana1998 Рік тому +9

    අපිත් ගියා දන්සැල් වදින්න ❤ ඒවාල පෝලිම් dakkama 😂 kannath amathaka wenewa තෙල් පෝලිම් වල ඉදපූ අපිට ඔව්වා සාමාන්‍ය දේවල් 😂 අනේ

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha Рік тому +13

    අපෙත් ප්‍රාර්ථනාව ඒක තමයී. 😂 වැඩි වැඩියෙන් සල්ලි ලැබේවා... ❤❤😍

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka Рік тому

    4:13 ලස්සනයි කට ඇරියාම තමයි අවුල 😮

  • @udayashantha2476
    @udayashantha2476 Рік тому +3

    හරිම ලස්සනයි අද Vlog එකත් ❤

  • @mojonewslk
    @mojonewslk Рік тому +1

    සුපිරි . මේ වගේ ඒව තව ඕන.

  • @whitegossip8691
    @whitegossip8691 Рік тому +6

    🙄අදනම් පරක්කු උනා😒
    ඒත් ඉතින් අපි බලනවා හොදේ❤😊

  • @nishanthafranando4818
    @nishanthafranando4818 Рік тому

    හොදයි හොදයි පොසොන් ,,ඔයා ලටත්,,පොසොන් මංගල්‍යයක් වේවා 2පාර👍👍👍👍😍🎂😃😃😎😄😅😘😘😘🤩🤗😁😉😙😗😚☺️🙂🙃

  • @etutionlk
    @etutionlk Рік тому +1

    ඔවු අනේ. මෙදාපාර බත් දන්සල් වල මාරම පෝලිමක් තියෙන්නේ. එපා වෙනවා. මම නම් බත් දන්සල් දිහෑ බැළුවේවත් නෑ. ඔයාලා කාර් එකක් ගත්තු එකේ වීලොග් එක මට මිස් වෙලා වගේ. සුබ පැතුම් !

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      වාහනේ අපේ නෙවෙයි kavishka අයියාගේ 🥰🥰

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial Рік тому +2

    😌😌😌❤️❤️❤️❤️ අදත් ලස්සනයි Vlog එක නංගි...

  • @LUKI_FF_1M
    @LUKI_FF_1M Рік тому +19

    දන්සලෙක් කනවා කියන්නෙ වෙනම වැඩක් 🙂✌️

  • @isuru5858
    @isuru5858 Рік тому +2

    ඔයා හරි ශෝයි අනේ❤

  • @samithsamiya7491
    @samithsamiya7491 Рік тому +2

    කොළඹ ඉපදිලා කොළඹම ජීවත් වෙලත් අවුරුදු 4න් විතර වෙසක් බලන්න ගියෙ නෑ,මේ පාර කිසිම දන්සලකටවත් ගියෙ නෑ,අද උදෙ කඩෙන් කැද එකක් ගෙනත් බිව්වා 🙂

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      🥺🥺

    • @srilanka8160
      @srilanka8160 Рік тому

      උබ කල කන්නියෙක්😑 බඩ මැද්දට කලිසමක් අන්දලා වැවට දාන්න ඔන 🐸🐸😂

    • @samithsamiya7491
      @samithsamiya7491 Рік тому

      @@srilanka8160 අපි උට්ටෝ කොළඹ වෙසක් බලද්දි උඹ තාත්තගෙ 62ත් නෑ 😄🖕

    • @srilanka8160
      @srilanka8160 Рік тому

      @@samithsamiya7491 😂පල යන්න කොලම්බ කැද පින්නයා🐸

    • @samithsamiya7491
      @samithsamiya7491 Рік тому

      @@srilanka8160 ube ammata diwa danawa podi kollo uba me cmt wlata pana pana reply karan idaan pakis buruwa 😄🖕

  • @geek_sLc
    @geek_sLc Рік тому +2

    සුපිරියක් අක්කේ ✨️

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 Рік тому +1

    4:18 කේතකයට බුදු සරණයි 😥😂

  • @nimashadewmininimashadewmi3629

    Lassnyi akki ❤️🥰🥰

  • @darshanakumara-br9pr
    @darshanakumara-br9pr Рік тому +5

    😟😟 godak dukai ban nangi me para wesak ekata camp ekan aliyata enna bari una godariyak weda ... kamak ne oyala satutin hitiyane ..💞💞 bs ...

  • @bloody9880
    @bloody9880 Рік тому +3

    ගෙදරට වෙලා හිටිය මන් වගේ අය තව සිටීද 🥺💔

  • @kasunsampath8025
    @kasunsampath8025 Рік тому +2

    හොයාගෙන ඇවිල්ලා කතාකරපු නංගි ලස්සනයි 😅😅😅

  • @TravelBro1
    @TravelBro1 Рік тому +4

    මරු නේ ලංකාවේ හිටියනං හොදයි කියලා හිතෙනවා.❤

  • @DevminReacts
    @DevminReacts Рік тому +6

    nice vlog akki good luck to your journey❤❤❤

  • @rrttttrr7323
    @rrttttrr7323 Рік тому +2

    එහෙමනම් අපි දාල ගියා චුට්ට්‍ දෙන්න එක්ක නේද 😊 පරිස්සමෙන් යන්න සතුට්න් ඉන්න අපිට එක්ක කාල එන්න ❤

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ Рік тому +4

    මේකිගෙ අමුතු ලස්සනක් තියේ 🥲🥲

  • @Tharindu2000
    @Tharindu2000 Рік тому +9

    දන්සලෙන් කන්න ගිහින් ...අතේ සල්ලි වලට කඩෙන් කාල ආපු මම 😢

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      අයියෝ🥹මමත් බයෙන් හිටි අපිටත් එහෙම වෙයිද කියලා 🥺

  • @Sithuminavodaya
    @Sithuminavodaya Рік тому +2

    Ane akkiyo oyanm harima lassnay harima shok hamadama vlog balanawa 🥰❤️🌼

  • @janitha3494
    @janitha3494 Рік тому

    365 navathuva Eka hodai. Mokada jivithaya vidinnath one camerava nathuvath.

  • @sanulionaya3757
    @sanulionaya3757 Рік тому +1

    නියමයි අක්කි ❤

  • @dmhansi4465
    @dmhansi4465 Рік тому +1

    අක්කියෝ මේ ඔයා බැදලා ඉන්න අයියා මොනාද කරන්නේ කැම්පස්ද. මේ වගේ අයියා කෙනෙක් අපේ school ඒකට ආව සෙමිනා එකකට අනේ මේ ඒ අයියද කියන්නකෝ.

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      අයියා digital marketing company එකක් කරනවා

    • @dmhansi4465
      @dmhansi4465 Рік тому +1

      @@thilininimeshi අනේ ඒ අයියා වගේමයි ආපු අයියත්

  • @DinethNavo-wn8nz
    @DinethNavo-wn8nz Рік тому +1

    Akki golpes kawdad awe🙄dakewath nane😞💖oylth eka katha krnna asayi💖adreyi

  • @kalumvlogs716
    @kalumvlogs716 Рік тому +1

    නංගී ..මගේ youtube යූ ටියුබ් චැනල් එකේ ...adsense account එකේ ..tax form එක පිල් කරහම error එකක් එනවා ..පුළුවන්නම් මට ඒක හරිගස්සලා දෙන්න..උදව් කරන්න

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +2

      ඕක ගැන හරියටම දන්නේ අයිය තමයි. අයියට msg එකක් දාන්න පුලුවන්නම්. එයා කියලා දෙයි💖💝

    • @kalumvlogs716
      @kalumvlogs716 Рік тому

      අයියා කන්ටැක් කරගන්න පුලුවන් නම්බර් එකක් තියෙනවා නම් දාන්නකෝ

  • @cstechlk
    @cstechlk Рік тому +5

    වෙසක් බලන්න ගියෙ නැති මම 😌❤️💯

  • @gaminijyawardhanajyawardha5548

    මමත් ආසයි ඩිපෙන්ඩරේකට ❤️

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana Рік тому +1

    සුපිරි අක්කි

  • @dilanibuddhika7091
    @dilanibuddhika7091 Рік тому +1

    akkige lamaya wadam dansal polime hitiye nethuwa kewa kapati mama😎

  • @sachievindy
    @sachievindy Рік тому +1

    5:54 wait whatttt🤨 boys hands 🙂🙂

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      තාත්තයි දුවයි පුතයි 🥰🤭

  • @RivinduDilshan315
    @RivinduDilshan315 Рік тому

    සුපිරි අක්කෙ ඔන්න අපිත් දන්සලාක් දුන්නා ❤

  • @madushan2.0
    @madushan2.0 Рік тому +2

    Oya peththene machn wesak neththe mehe maaara widiyata senagayi,dansal 40/50k withara(hambanthota and thissamaharamaya)

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Рік тому +1

    සුපිරියක් ❤️‍🔥

  • @thilankalakmali8713
    @thilankalakmali8713 Рік тому +2

    Niyamai akki

  • @DILANYAvlogs
    @DILANYAvlogs Рік тому

    ape paththe godak dansal thibba.wadde kiyanne senagane!

  • @GDSgaming-d1f
    @GDSgaming-d1f Рік тому +1

    Nice vlog akki ❤

  • @dilshan3261
    @dilshan3261 Рік тому +1

    ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා

  • @PasinduThejan
    @PasinduThejan Рік тому +2

    ලස්සනයි අදත්.♥️🥰

  • @ravindudilshan8014
    @ravindudilshan8014 Рік тому +1

    Ane nangi edit karana software eka poddak kiyanwada Mamath blog tikak kala Eth hari edit ekak karaganna be thawama loku udawwak eka kiyanwa nam

  • @ganindukanishka
    @ganindukanishka Рік тому +1

    Man aluthin oyage videos beluwe lassanai

  • @TIKKA_BOY
    @TIKKA_BOY Рік тому +2

    අක්කෙ ඔයාගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ ❤ මමත් අතුරුගිරියෙ

  • @bavantha
    @bavantha Рік тому +1

    Supiriyak thama❤️

  • @sazza2800
    @sazza2800 Рік тому +1

    දන්සල් කන්න ඕන්නම් පොසොන් එකට රත්නපුරේ එන්න 😌💓

  • @disnianuradha-ot9fr
    @disnianuradha-ot9fr Рік тому +1

    ඒ ඔහෙනෙ.. 😁😁මෙහෙනම් අඩියෙන් අඩිය දන්සැල් ......

  • @sithathissanayaka2507
    @sithathissanayaka2507 Рік тому +2

    ආදරෙයි ❤️💐

  • @Kalu_Lalla
    @Kalu_Lalla Рік тому +4

    බුටු අක්කා 😊❤

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 Рік тому +1

    Dansal kanna gihin kaden kalada awe ...🤗🤗🤗🤗🤗♥️♥️♥️♥️

  • @daysofisha
    @daysofisha Рік тому +2

    මගේ වෙසක් ප්‍රාර්ථනාව 'කවිෂ්ක මල්ලිට ඉක්මන්ටම කෙල්ලෙක් සෙට් වේවා..! 🤭😋🙏

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      මමත් ප්‍රාර්ථනා කරනවා🥰

  • @UMIYAs.r
    @UMIYAs.r Рік тому +1

    සුපිරියක්😊❤

  • @shana4280
    @shana4280 Рік тому +1

    ඒ ලස්සන නංගි coment එකක් දානකන් බලන් හිටිය මම 😅😊😅

  • @shamithadissanayake
    @shamithadissanayake Рік тому +1

    ම්ම්ම් ලස්සන නංගි කෙනෙක් 😢

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      කොහොමද?🥰💖

    • @shamithadissanayake
      @shamithadissanayake Рік тому

      @@thilininimeshi ඉන්නවා ඉතින් දැන් valorant ගහන්නෙත් නෑ 😢

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc Рік тому

    Aiyooo kaweth na neee. 😅😅 Ape patta awanm kanawa neee Api Beliatte.awasaneta kemak set una ne.ela ela full Happy oyala superr .yaluwoo godakuth set wela maru maru bs parissami Dubbla 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @srimalkasandeepani2383
    @srimalkasandeepani2383 Рік тому +1

    Ammoo ammoo අක්කි කන කෑමක්

  • @tharakamaduwantha541
    @tharakamaduwantha541 Рік тому +1

    Supiri akke❤

  • @KaveeNishadi-ui6me
    @KaveeNishadi-ui6me Рік тому

    මරු මරු.... 👌

  • @slt278
    @slt278 Рік тому +1

    නිල් පාට ඇදුම ඇදන් ඉන්න කෙනා නැතුව මොන වෙසක් ද 😞

  • @sarathshantha5508
    @sarathshantha5508 Рік тому +2

    Akke oyagollo kawadda giye

  • @siraninandika612
    @siraninandika612 Рік тому +6

    ලන්කාවේ විතරයි මෙහෙම free කෑම දෙන්නේ... ලෝකේ වෙන කොහේවත් මෙහෙම නිකන් කෑම දෙන්නේ නැහැ....gmmk thamai 🎉🎉🎉

  • @srimathiwijethunage9733
    @srimathiwijethunage9733 Рік тому +2

    අය්යෝ මෙහේ ආවා නම් දන්සැල් බත් කනෝ...❤❤❤

  • @dineshaattanayakeherbbeaut9104

    Api nam bada palenna dansal kawa . Apea paththea dawas 2 k hodatama saruwata dansal tibba . Adath thiyanawa . Herath thiyanawa .

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 Рік тому +1

    නියමයි.....

  • @yohanyasas
    @yohanyasas Рік тому +1

    අපිත් ඉන්නවා ❤️

  • @harithaasanka8186
    @harithaasanka8186 Рік тому +1

    30k next video ekt klin gmu 😍

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      ගමු💖💖

    • @harithaasanka8186
      @harithaasanka8186 Рік тому

      @@thilininimeshi දැන් ඉතිං දාමු නේද එකක් 🙂😁

  • @lethunilahinsi5633
    @lethunilahinsi5633 Рік тому

    Nice vlog ♥️♥️

  • @lahiriabimani6053
    @lahiriabimani6053 Рік тому +2

    Akkiya.❤️

  • @mahigamingsl
    @mahigamingsl Рік тому +2

    akke oyala trinco yana video eke apiwa sigiriye ekkan yanawa kiwawa neda🤭🤭.ko thama ekkan giye nane

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      දවසක යමු එතන බලන්න 💝❤️

  • @chamodirashmika910
    @chamodirashmika910 Рік тому +1

    akka palaweni ice cream dansale god bless kiyapu aunty English teacher Mrs.Deepthi neda?👀

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      අනේ මම නම නම් දන්නේ නෑ 🥺

    • @chamodirashmika910
      @chamodirashmika910 Рік тому

      @@thilininimeshi eya wge thama dkke. matath eya igannuwa❤

  • @janiduakalanka
    @janiduakalanka Рік тому +3

    Lankan airforce / hamudawa / navy kiyanne gammak thama 😍

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +1

      එයාලට ගොඩාක් පින්💖💖

  • @t_s_j7310
    @t_s_j7310 Рік тому +1

    Supiriyk🤠

  • @rawithudeepa
    @rawithudeepa Рік тому +1

    දන්සල් වදින්න ගිහිල්ලා කඩෙන් කාලා ආපු මම 🥲😂

  • @hansikasewwandi-kt6dd
    @hansikasewwandi-kt6dd Рік тому +1

    අක්කි ස්කෝ ලේ ලමයි ටත් ඕකෙම දවල් දන්සල දුන්නා පෝලිමේ නැතිව

  • @danushkadilunakumara9295
    @danushkadilunakumara9295 Рік тому +1

    බැලුවා

  • @shanmadhushan6397
    @shanmadhushan6397 Рік тому +1

    තෙල් පෝලිමේ දවස් ගනන් උන්නු අපිට කජ්ජක්ද දන්සැල් පෝලිම නංගි.එහෙම හිතලා අපි පෝලිමේ ඉදලා කැවා.

  • @cmaster5247
    @cmaster5247 Рік тому +1

    Nice vlog

  • @kithumijayalath8566
    @kithumijayalath8566 Рік тому +1

    අනිත් අයට දන්සලක් දීපු අපි 😊

  • @chamarapriyankara83
    @chamarapriyankara83 Рік тому +4

    Thoran thiyenavada oya paththe vesak hodai vage neda oya paththe

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому +2

      මේ පාර වෙසක් සරු නෑ.. අනේ🥲

    • @chamarapriyankara83
      @chamarapriyankara83 Рік тому +1

      @@thilininimeshi dansal vadinna giye oya 🙏🙏🙏

  • @Puleesha_23
    @Puleesha_23 Рік тому

    Poson ekata Anuradhapure paththen vlog ekak danawada😅❤

  • @pathmaraju9143
    @pathmaraju9143 Рік тому +1

    Use කරන කැමරව මොකක්ද

  • @Teehi_Reha
    @Teehi_Reha Рік тому +1

    Ape paththe nan dansal godak thibba😊 habayi ithin senaga🥴

  • @harithaiduwara9962
    @harithaiduwara9962 Рік тому +2

    අපිත් දන්සල් කන්න කියල ගිහිල්ල කඩෙන් කාලා අාවා අයියෝ😂😂😂

  • @SakuniSankalani
    @SakuniSankalani Рік тому +1

    අක්කි වීඩියෝ එකට තම් මේල් එකක් දානේ කොහොමද

    • @thilininimeshi
      @thilininimeshi  Рік тому

      අයියට මැසේජ් එකක් දාලා අහන්න නංගී 💖

  • @nadiahsamadi6659
    @nadiahsamadi6659 Рік тому +1

    akkiyoo adath widiyoo 1 lassnai ana food widiyoo 1 karanawada ❤❤❤

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 Рік тому +2

    Super 😇

  • @sllachiya7956
    @sllachiya7956 Рік тому

    Mamath asayi defender walata

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx Рік тому +1

    සුපිරි