Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වටින පැහැදිලි කිරීමක්
අනේ ගුරුතුමනි මේ වීඩියෝස් දාන එක නතර කරන්නනම් එපා.ඉතාමත් පැහැදිලියි.මම සංගීතය නොකලාට එයට ඉතාමත් ලැදී.මම grapic design තමා follow කරන්නෙ සංගීතය මනස නිරවුල් කරගම්න මහගු ඔෂදයක්. කරැනාකර දිගටම කරගෙන යන්න❤❤🔥🔥
ගොඩක් ස්තූති ඔබට..ඔබ මාව තවත් දිරිමත් කරනවා.දිගටම රැදී සිටින්න
Mage batanala guruwaraya hambuna
ස්තූති සර් හොදට තේරෙනවා
Sir ගොඩක් පැහැදිලි ඔබට පිං
ස්තූති අය්යේ ඔබතුමාට ❤❤❤❤❤
හරිම පැහැදිලියි..... බොහොම ස්තූතියි මහත්මා
ජයෙන් ජය සර්
what is this flute? do you make it in this color?
Godak pin sidda wanawa sir mamat asiyi wadanaya karanna ma gawa tiyanna gg nalawak
Niyamai aiya niyameta pehedili karanawa oya jayawewa..
ගොඩක් ස්තූති මල්ලියේ ❤
බොහොම ස්තුතියි...
onna oyage videos balann patan gattha , wagema batanalawa wadanaya karannath patan gaththa ,habei thama ma mama innea 0 wada adu mattamaka, digatama karagnea yanna , mama wage igen ganna ayata prayojanawath wenawa, maa laga GG ekak gaththea, thama tone eka eanna hada purudhu wenawa, sthuthiyi obata ,theruwan saranai
බොහොම ස්තූති ..දිගටම රැදී සිටින්න
Thank you.
ගොඩක් වටිනාවා සර් මේ පාඩම් මාලාව❤️
බොහොම ස්තූති .දිගටම රැදී සිටින්න
Godak watinawa sir.
ස්තූති ඔබට.subscribe කරලා දිගටම පාඩම්මාලාව සමඟ රැදී සිටින්න .
it's superb sir
Thank you..
niyamai sir👍
ස්තූති 👍
Digatama karanna sir, godak vatinava
ස්තූති දිගටම රැදී සිටින්න ..
nice
onn set un
Thanks🙂🙂🙂.
❤️❤️❤️
tankyou
Supiri wadak sirSinuwala lassana variation dana eka gana puluwann video ekk karsnna sir
ස්තූති .දිගටම රැදී ඉන්න .ඉදිරියේ එක්කරන්නම් .
මන්ද්‍ර ස්වර ගහන්නේ කොහොමද
Thanks
Kohomada batanalawak genna ganne obatumagen
0763971134 මට whatsApp massage එකක් දාන්න ..විස්තර එවන්නම්
අයියේ, මගේ ළඟ GG flute එකක් තියෙන්නේ. ඒකේ ස, රි, ග, ම, ස්වර ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව හොදට වාදනය කරන්න පුලුවන්. ඒත් ප, ධ වල ශබ්දය ගන්න හරි අමාරුයි. කලාතුරකින් වගේ ප ස්වරය වැදුනත් චුට්ටක් හෙල්ලුනොත් සද්දේ නැතුව යනවා. මෙක අයියේ මගේ ප්‍රශ්නයක් ද, බටනලාවේ ප්‍රශ්නයක් ද කියලා කියන්න පුලුවන් වෙයි ද?
mats pa gahanna baruwa hitiye dan puluwan thanx sir
සතුටුයි .ජය 👍
සර් ඇඹිලිපිටිය clsss karsnna puluwanda
අනේ සමාවන්න මගේ physical class තියෙන්නේ මහනුවර පිලිමතලාව් ..Online ක්‍රමයට නම් class කරනවා ලංකාවේ ඕන තැනක කෙනක්ට
මටත් බටනලා ඉගෙන ගන්න ඔනෙ..සර් clz kraneda
අනේ සර් ඉන්දියානු E base ෆ්ලූට් එකේ බ්ලෝවින් හෝල් එකේ සිට පලමු සිදුර සම්පූර්ණයෙන් ඇරල ප්ලේ කරද්දී එන්න ඕනි නිවැරැදි නෝට් එක කියන්න ප්ලීස්. ඒ කිව්වෙ තිව්‍රර ම වාදනය වෙද්දී නේද .ඒක එන්න ඕනි ඒෆෝ ද ඒ ෂාර්ප් ෆෝ ද. අනේ සර් ඒකට නිවැරැදි දේ පැහැදිලිව කියන්න ටිකක් මට 😭
මම මුල ඉදලම හදාරන කෙනෙක් සර්. C1 එකක් තියෙන්නෙ මං ලග අමාරුවෙයිද අල්ලගන්න. නැත්නම් GG එකක් ගන්නද
GG එකක් ගන්න ..අත හොදට හදාගන්න පුළුවන්
අන්තිම ස්වර දෙක නි ස අතරත් ඇගිල්ල බාගයක් ද උස්සන්නෙ අයියෙ
සම්පූර්ණ සිදුරැ විවෘත කරන්න ඕන
අයියෙ මේ ඝ් ෆ්ලුට් එකක් නෙද.....මෙ c කමක් නෑ නේද....ඇයි ඔයා ජී එකක් recommend කරෙ....ඒකේ special එක මොකද්ද
GG(C middle ) Flute එක පුහුණු වන්න හොදයි .අත ඇඟිලි ස්වසන පාලනය හදාගන්න ආධුනිකයන්ට හොදටම ගැලපෙන බටනලාව
Anith lesson ekath ikmntama daanna sir
Ok
Sir මම පාසල් යන ලමයෙක්....මට 0/L music practicall එකට flute වලින් ඉදිරිපත්වෙන්න පුලුවන්ද
පුළුවන් .බටනලාව ප්‍රධාන විෂය හෝ අනුවිෂය යන දෙආකාරයටම සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින්න පුළුවන් ..
OYa nisa matath puluwan una. Play karanna
ගොඩක් සතුටුයි ..දිගටම පුහුවන්න..දිගටම අපිත් සමඟ රැදී සිටින්න
ගොඩක් ස්තුතියි සර් ...සර් අකමැති නැතිනම් මට සර්ගෙ දුරකථන අංකය එවන්න පුලුවන්ද?
0763971134
හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ අයියෙ
NAC Flute එකක් ගන්න facebook.com/NAC-Flutes-110903914005447/
facebook.com/NAC-Flutes-110903914005447/මෙතනින් බලන්න
Sir me use karana flute eka ganna puluwan thanak thiyeda?
Meka unlike karapu eka mongal charithaya hondata theruna thanks brother ❤❤
බොහොම ස්තූති දිගටම රැදී සිටින්න
මට අවුල සද්දෙ එන්නෑනෙ...මේ මෝහිනී එනවා කියන්නෙ ඇත්තද..මට ගහන්න ආසයි.අපෙ අම්මලා බනිනවා අප්පා
Mohinita ahan inna gahapan bn
@@akashranasinghe2512 මන් තනියම ඉන්නෙ බන්....එකක් ගත්තා....පුරුදු වෙන්න හැදුවෙ
Oowa vikaara ban... maath ra 12tath play krnawa
@@salindasandaruwan1872 math bn
Sar odatama pahadili meka nathara karanna epa. godak ayage video balala igana ganna try kara eyalage dewal mechcha pahadili na godak thank. digatama apita kiyala denna nathara karanna epa plz
ගොඩක් ස්තූති ..දිගටම රැදී සිටින්න
ගොඩක් වටින පැහැදිලි කිරීමක්
අනේ ගුරුතුමනි මේ වීඩියෝස් දාන එක නතර කරන්නනම් එපා.ඉතාමත් පැහැදිලියි.මම සංගීතය නොකලාට එයට ඉතාමත් ලැදී.මම grapic design තමා follow කරන්නෙ සංගීතය මනස නිරවුල් කරගම්න මහගු ඔෂදයක්. කරැනාකර දිගටම කරගෙන යන්න❤❤🔥🔥
ගොඩක් ස්තූති ඔබට..ඔබ මාව තවත් දිරිමත් කරනවා.දිගටම රැදී සිටින්න
Mage batanala guruwaraya hambuna
ස්තූති සර් හොදට තේරෙනවා
Sir ගොඩක් පැහැදිලි ඔබට පිං
ස්තූති අය්යේ ඔබතුමාට ❤❤❤❤❤
හරිම පැහැදිලියි..... බොහොම ස්තූතියි මහත්මා
ජයෙන් ජය සර්
what is this flute? do you make it in this color?
Godak pin sidda wanawa sir mamat asiyi wadanaya karanna ma gawa tiyanna gg nalawak
Niyamai aiya niyameta pehedili karanawa oya jayawewa..
ගොඩක් ස්තූති මල්ලියේ ❤
බොහොම ස්තුතියි...
onna oyage videos balann patan gattha , wagema batanalawa wadanaya karannath patan gaththa ,habei thama ma mama innea 0 wada adu mattamaka, digatama karagnea yanna , mama wage igen ganna ayata prayojanawath wenawa, maa laga GG ekak gaththea, thama tone eka eanna hada purudhu wenawa, sthuthiyi obata ,theruwan saranai
බොහොම ස්තූති ..දිගටම රැදී සිටින්න
Thank you.
ගොඩක් වටිනාවා සර් මේ පාඩම් මාලාව❤️
බොහොම ස්තූති .දිගටම රැදී සිටින්න
Godak watinawa sir.
ස්තූති ඔබට.subscribe කරලා දිගටම පාඩම්මාලාව සමඟ රැදී සිටින්න .
it's superb sir
Thank you..
niyamai sir👍
ස්තූති 👍
Digatama karanna sir, godak vatinava
ස්තූති දිගටම රැදී සිටින්න ..
nice
onn set un
Thanks🙂🙂🙂.
❤️❤️❤️
tankyou
Supiri wadak sir
Sinuwala lassana variation dana eka gana puluwann video ekk karsnna sir
ස්තූති .දිගටම රැදී ඉන්න .ඉදිරියේ එක්කරන්නම් .
මන්ද්‍ර ස්වර ගහන්නේ කොහොමද
Thanks
Kohomada batanalawak genna ganne obatumagen
0763971134 මට whatsApp massage එකක් දාන්න ..විස්තර එවන්නම්
අයියේ, මගේ ළඟ GG flute එකක් තියෙන්නේ. ඒකේ ස, රි, ග, ම, ස්වර ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව හොදට වාදනය කරන්න පුලුවන්. ඒත් ප, ධ වල ශබ්දය ගන්න හරි අමාරුයි. කලාතුරකින් වගේ ප ස්වරය වැදුනත් චුට්ටක් හෙල්ලුනොත් සද්දේ නැතුව යනවා.
මෙක අයියේ මගේ ප්‍රශ්නයක් ද, බටනලාවේ ප්‍රශ්නයක් ද කියලා කියන්න පුලුවන් වෙයි ද?
mats pa gahanna baruwa hitiye dan puluwan thanx sir
සතුටුයි .ජය 👍
සර් ඇඹිලිපිටිය clsss karsnna puluwanda
අනේ සමාවන්න මගේ physical class තියෙන්නේ මහනුවර පිලිමතලාව් ..Online ක්‍රමයට නම් class කරනවා ලංකාවේ ඕන තැනක කෙනක්ට
මටත් බටනලා ඉගෙන ගන්න ඔනෙ..සර් clz kraneda
අනේ සර් ඉන්දියානු E base ෆ්ලූට් එකේ බ්ලෝවින් හෝල් එකේ සිට පලමු සිදුර සම්පූර්ණයෙන් ඇරල ප්ලේ කරද්දී එන්න ඕනි නිවැරැදි නෝට් එක කියන්න ප්ලීස්. ඒ කිව්වෙ තිව්‍රර ම වාදනය වෙද්දී නේද .ඒක එන්න ඕනි ඒෆෝ ද ඒ ෂාර්ප් ෆෝ ද. අනේ සර් ඒකට නිවැරැදි දේ පැහැදිලිව කියන්න ටිකක් මට 😭
මම මුල ඉදලම හදාරන කෙනෙක් සර්. C1 එකක් තියෙන්නෙ මං ලග අමාරුවෙයිද අල්ලගන්න. නැත්නම් GG එකක් ගන්නද
GG එකක් ගන්න ..අත හොදට හදාගන්න පුළුවන්
අන්තිම ස්වර දෙක නි ස අතරත් ඇගිල්ල බාගයක් ද උස්සන්නෙ අයියෙ
සම්පූර්ණ සිදුරැ විවෘත කරන්න ඕන
අයියෙ මේ ඝ් ෆ්ලුට් එකක් නෙද.....මෙ c කමක් නෑ නේද....ඇයි ඔයා ජී එකක් recommend කරෙ....ඒකේ special එක මොකද්ද
GG(C middle ) Flute එක පුහුණු වන්න හොදයි .අත ඇඟිලි ස්වසන පාලනය හදාගන්න ආධුනිකයන්ට හොදටම ගැලපෙන බටනලාව
Anith lesson ekath ikmntama daanna sir
Ok
Sir මම පාසල් යන ලමයෙක්....මට 0/L music practicall එකට flute වලින් ඉදිරිපත්වෙන්න පුලුවන්ද
පුළුවන් .බටනලාව ප්‍රධාන විෂය හෝ අනුවිෂය යන දෙආකාරයටම සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින්න පුළුවන් ..
OYa nisa matath puluwan una. Play karanna
ගොඩක් සතුටුයි ..දිගටම පුහුවන්න..දිගටම අපිත් සමඟ රැදී සිටින්න
ගොඩක් ස්තුතියි සර් ...සර් අකමැති නැතිනම් මට සර්ගෙ දුරකථන අංකය එවන්න පුලුවන්ද?
0763971134
හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ අයියෙ
NAC Flute එකක් ගන්න
facebook.com/NAC-Flutes-110903914005447/

මෙතනින් බලන්න