Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඕක ඇබ්බැහියක් මගේ විනෝදාංශය.සුපිරි වැඩක් තමා. ඕක කලාවක්.
❤❤
කරන කලට පව් මීරිය මී සේවිඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේහැඳින එ පව් දුරලන උපදේ සේනුදුන මැනවි තුන්දොර අවකා සේපව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
Thamun umbalakada vath kanne nedda
යන්න ඕනෙ හෙට උදේම 😛😛. මමත් ඇබ්බැහි වෙලා තමා පෙරේදා තෙල් නැති දවස්වලත් කි.මී.87 ක් විතර ගියා මාලු අල්ලන්න. දැන් හෙට එන්න ඕනෙ 😌
Math Asama thanak fishing karana....thawa spot ekk tiyanwa morawala keyala puluwannm Ethana video ekakuth Danna ....
Mewaghe aathal eka dhanne mekata yana kattiya pamanai Supirima hobby eka
මාරම සුන්දර මිනිසුන්..........ජීවිත ජීවත් කරන්න ,තමන් ගේ වියදම හොයාගන්න මිනිස්සු කොච්චර නම් දේවල් කරනවාද , සමහරු පවූ කියලා කීවට, ............
❤
පවුකාර වැඩ
විස්තර කිරීම නං මරු කමෙන්ට් එක දාන්නත් අමතක උනා මරු වැඩේ අද නං
බිලී පිත්තක් හදන වීඩියෝ එකක් ඕනෙමයි සහෝ
Ela aiye kama wagema frisin walatath api asai ..supiriyata wade denawa aiye ....ela
Good 👍 📹 video akak aiye ,good lucky aiye oyata ,godak hodata video aka karana aiye oya ,very 👏 congrats aiye oyata
❤️🙏
සුපිරි අයියා ඔයාගෙ video
පව්කාරකමට තමයි ඔහොම මාළු අල්ලන්ඩ හිතෙන්නෙ
අයියා බිලි පිත්තක් හදන video එකක් ඕනේ
❤👍
ඔන් නැහැ නෙ
@@tektok6630තමුසේට ඕනේ නැති උනාට අපිට ඕනේ
@@tektok6630 mona ponnywjd thamuse
Ok hadagann barid😂
Aiye oya othanata giyapu eke , othana podi kollek kadayak karanawa , eyage t ekak gehuwanam pissu hedenawa, eye giyoth aniwa yanna..
අයියේ බිලී පිත්ත හදන වීඩියෝ එකේදී මාළුන්ට කරදරයක් වෙන්නෙ නැතුව ඇති කරන මාළු (විසිතුරු මාළු) අල්ලන විදිහත් ඕනේ
Apa Gama yaluwa.habae hodata malu allanna puluwan pot akak Tama othana
👍
Pawukarayoo..kawada hari muntath me sethema thama...muluth maluwo wela ipadila athma ganak me wage vidawai pawu karayoo 🙏
keriyo tho එතකොට මාළු kaddi තොට pav නැද්ද. wesige පුතා
@@jayathubandaranayake4860 thope paukarakamata nidahasata karana oni na
ළඟපාතක ඉන්නඑකෙක් අරකන්නාඩිමාමට පැදුරකුයි කොට්ටෙකුයි ගිහිංදියංබං. එච්චරයි අඩු. පවු දවසතිස්සෙම නැහීගෙන පිංඅතේවැඩ🤣😅😂😁😀😆😄😃
පව්...වැඩ
good luck... 🌺🌺👍
Thank you! You too!
බෝට්ටු වීඩියෝ ඔනෙ බ්‍රො අපිට ආදරෙයි api balan inno
Aema nethuwa allana bilee piththak hadanna heti daannako
Ai bn me helmet dan bili banne oluwata henagahanawada
Ayye kakulen lod karana silingshot gun ikak hadannako🤓🤓🤓
අයියා ඔයා මීගමුවේ මුන්නක්කරේ නේද. මම දැකලා තියනවා. 👍maru මගේ gama
මම නම් කුරන නිතරම ඉන්නෙ මීගමුවේ ❤️👍
අයියා බිලි පෙතක් හදමු
Bilee pittak hadala malu allana setap ekak hadala allana video ekak danna
අනිවාරෙන් ඕනෙ ඔයා wedding photography කරනවද
@@Kaweenminsara owe ❤❤👍👍
ආසයි කරපු ශූට් බලන්න බැරිද?
Machan oka aebbehivimak neve agamak wage.man hema iridama yanawa .gal wetiyata morawalata Moda palama lellama athule para💕💕💕💕💕
❤❤❤❤👍👍👍
Eka agamak. Kiwwata therenne na bro
Paw karayo chanal eka karana ubatah kiyanne tawath ewunta paw purawanba bilipiti hadana widiya kiyanne natuwa uba higakapan pawkarayo
කතාව ඇත්ත
ඒක මාරයි බං
Bili piththak hadamu aiye ❤️🩹
100 k ගහමුත
බිලි පිත්තක් හදමු අයියා 🙁
Mageth yaluwek innawa 1987 indan adatath dall elima, bili baama ane manda.🤔
😍
Mn target shooting walata abbahiwela 😂 hebay saththu maranne
Good job
❤️
ආසම වැඩක්
👍❤
අනෙ අයියෙ පිත්තක් හදමු.🎣
This hobby is better than drugs... Give your kids a fishing rod the fellows will not have time for drugs.....
yes
බෝට්ටුවේ යමුකෝ ❤️❤️❤️😘👍👌
ඒ අාසාව නවත්වන්න බෑ
title ekata palam kokku kiyala danmanam hari
Super video nice
Thanks
Aththmai fishing walata addict wenawa!
Ou eka aththa
Katawa attac 😂😂😂athdakeemen kiynne 😅
aniwa...ebbehi wenawa...hebei hodhai
kalakanni pawkarayo
සුපිරි
අර මාමා නම් සුපිරි ඩයල් එකාක් නෙ තෙ බොතලෙකුත් අරන් ඇවිත් 😂
Ko බෝට්ටු we bili bana වීඩියෝ eka macho peyak vithara one
ok dennam me davas vala boomithel problem
Apith abbahiwela inne
පව් කාරයෝ,
Meke samaharak un cament karanne mss malu kallakwt kn nthi un wenna athi. Hamogema hobby tiyenawa wa.
Me you tube channel eka karana ayyage number eka poddak comment eke dala thiyenawada mata poddak katha karanna one
මමත් ඕකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් තමයි.ඒ දැනෙන හැගිම කරලම බලන්න ඕනේ.😊😊😊
@Sahas Dulmina මහත්තයො ඔබතුමා මස් මාලු කන්නේ නැති පුද්ගලයක් නම් මම ඉවසනවා.නැත්නම්
ඇබ්බැහි වීම නෙවෙයි බ්‍රෝ තමුන්ගෙ චූටි ෆන් එක වෙනුවෙන් අනුන්ව මරා කෑම
Ela
Helmet dagena moko යකෝ බිලී බාන්නේ 🤣🤣
පිස්සු තමා බං 😂😂😂
Weda iwara wela gedara yana gaman maluwek allan yanawa
@@sandewsandaruwan5463 🤣🤣🤣
අව්වට හෙල්මට් එක හොඳයි
❤❤❤❤👍👊
maru paniwdaya
Ne eka tamai atal eka
මම ඉන්නෙ ඉතාලියේ මම ගත්තා බිලිබාන බඩු ඔක්කොම වටිනාකම ලක්ෂ 7 වටිනවා ලංකාවේ සල්ලි වලින් ගෙදරින් දන්නවානම් මාව එලවලා දානවා 😂😂😂
😜😍😍😍😍❤❤❤
අඩේ මැරෙනකන් මාලු කඩෙන් කන්න තිබුනා
@@_Naturalwonders_ fishing කරන ලංකාවේ ලොකු සෙට් එකක් ඉන්නවා උන් ළඟ තියන බඩු පිස්සු හැදෙනවා ලක්ෂ 10 / 15 වටින පිති මැෂින් ලුර් තියන්නෙ ඒකත් එක්තරා පිස්සුවක් තමා
@@kasunfernando2418 ඔව් ඔව් බන් බන් දන්නවා. මාත් රට ඉඳන් එද්දි ඔක්කොම අරන් එන්න හදලත් නිකන් හිටියා. වැඩිය සීන් එක දන්නෙත් නෑ අපේ පැත්තෙ මුහුදු කලපු නෑ. ගංවතුරයි ගඟ වල් විතරයි. 🤣🤣🤣🤣
@@_Naturalwonders_ මම දන්නෙත් නැහැ සීන් එක හිමීට පුරුදු වෙනවා 😂😂
👍👍👍😁
Paw karayo
Eka Tama issarahata karanna wenne
මේක හොදයි
අනේ නාකියා පව් වැඩ නොකර ඉදපන්. කන්නාඩියා
ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥲🔥♥️
උඹ අපේ එකෙක් 👍👍👍
@@kasunfernando2418 ♥️
ඕක ඇබ්බැහියක් මගේ විනෝදාංශය.සුපිරි වැඩක් තමා. ඕක කලාවක්.
❤❤
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
හැඳින එ පව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන්දොර අවකා සේ
පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
Thamun umbalakada vath kanne nedda
යන්න ඕනෙ හෙට උදේම 😛😛. මමත් ඇබ්බැහි වෙලා තමා පෙරේදා තෙල් නැති දවස්වලත් කි.මී.87 ක් විතර ගියා මාලු අල්ලන්න. දැන් හෙට එන්න ඕනෙ 😌
Math Asama thanak fishing karana....thawa spot ekk tiyanwa morawala keyala puluwannm Ethana video ekakuth Danna ....
Mewaghe aathal eka dhanne mekata yana kattiya pamanai
Supirima hobby eka