AVATAR Medley - Chamara Weerasinghe Medley (Live Performance 2024)

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @Chathuranga904
    @Chathuranga904 3 місяці тому +100

    බේස් ගිටාර් ගහන මල්ලිගේ කටහඬ මාරම ලස්සනයි ❤❤

  • @JayashanMadushanka-f2p
    @JayashanMadushanka-f2p 4 місяці тому +721

    Girlge වොයිස් එක විතරක් දාලා උස්සන්ගොඩ කදුමුදුනට ෆුල් සින්දුව අහන්න දුන්නොත් මම සතුටින්❤

    • @dilandhanuka232
      @dilandhanuka232 4 місяці тому +42

      සිරාම කතාව amelia ගේ voice එක මාර ලස්සනයි ඒ සිංදුවේ ❤

    • @amilamadusanka2820
      @amilamadusanka2820 4 місяці тому +13

      Sirawata ban❤

    • @DilumSanjula
      @DilumSanjula 4 місяці тому +10

      Aththatama denna❤

    • @Mapa-it9wg
      @Mapa-it9wg 4 місяці тому +10

      Aniwarenma onee

    • @sameeradanuska903
      @sameeradanuska903 4 місяці тому +8

      Aniwaryen, wenasak thiyenawa

  • @ashankuruppuarachchi931
    @ashankuruppuarachchi931 4 місяці тому +313

    " ලියන්නට පෙම් හසුනක් " වොයිස් එක පට්ටයි සුද්දා ❤❤

  • @pemithasenuka7693
    @pemithasenuka7693 3 місяці тому +133

    මේක මන් අහලම 1M ගහයි වගේ 😩❤

  • @punktone1453
    @punktone1453 3 місяці тому +32

    LYRICS :
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
    නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට
    මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න
    හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
    උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
    සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
    සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
    දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
    යහලු යෙහෙළියන් සමගින්, අපි පාසල් පාරේ
    ඇවිද ගියපු මග පාළුයි, අපි අද නැනේ
    කියා ගන්න බැරිවුවට හිතේ ආදරේ
    සිතින් නේද අපි දෙන්නා.ලන් වී...ආදරේ කලේ
    සිත හෙමිහිට හදාගන්න රත්තරං මට
    සිහිනෙන්වත්....එන්න එපා සුවද අරගෙන
    සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය
    හදා ගන්න මට දෙන්න මගේ හදවත
    හදා ගන්න මට දෙන්න මගේ හදවත
    ආදරේ සුන්දර තැන්
    සියුම් ලෙස විඳ ගන්න
    ඔබට බැරිනම් මෙතුවක්
    ආදරේ පිළි ගන්න
    දැනෙන මේ පෙම් හැඟුමන්
    පවසාවි විඳවනා තරම්
    පවසාවි විඳවනා තරම්
    ලියන්නට පෙම් හසුනක්
    ඔබේ හිත ගන්න
    උපන් සහසක් හැඟුමන්
    ලියා තැබුවා මං..ලියා තැබුවා මං
    හිතේ පූදින පෙම් මල්
    ඔබට පුද දෙන්න
    වසන්තය යලි එනකල්
    බලන් හිටියා මං.. බලන් හිටියා මං
    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
    ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
    එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
    ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
    මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
    යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..
    කිරින්දෙ එනවාද...
    සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
    සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
    මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
    ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
    නොවෙයි කිරින්ද...

  • @DanushkaFernando-qz8vk
    @DanushkaFernando-qz8vk 3 місяці тому +67

    නිවාඩුව වෙනදා වගේ ආවෙ ගමරට මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න❤️🤗

    • @MoliGo-fp9fp
      @MoliGo-fp9fp 3 місяці тому +4

      ඇඬෙනවා ❤️🔥😍

  • @kavindudulanjana8872
    @kavindudulanjana8872 3 місяці тому +40

    ඔයාලගෙ singersලා 3න් දෙනාට ලස්සන voice තුනක් තියනවා.❤සුපිරියි.ඉදිරියටම යන්න සුබ පතනවා..💝

  • @thedrawingmag9078
    @thedrawingmag9078 4 місяці тому +101

    ලියන්නට පෙම් හසුනක් full version එකක් අවශ්‍යයි 👍

  • @amilamadusanka2820
    @amilamadusanka2820 4 місяці тому +117

    උස්සන්ගොඩ සිංදුව ඕනේ අම්මෝ ඒකනම් amelia ❤❤❤

  • @dewmini2983
    @dewmini2983 2 місяці тому +12

    ලියන්නට පෙම් හසුනක් වොයිස් සුපිරි ❤

  • @indikalakmal2383
    @indikalakmal2383 2 місяці тому +41

    ලියන්නට පෙම් හසුනක් Full Ekak Ona!!!!!

  • @AshanSampath-pr1ob
    @AshanSampath-pr1ob 3 місяці тому +32

    අනා පනා අසන්‍යා හොද වැඩේ මෙන්න වොයිස්

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 4 місяці тому +215

    Amelia නංගිගේ සිංදු කෑල්ල බලල පිස්සුවෙන් වගේ හොයන් ආවේ...මේක නම් වෙනම එකක් ❤

  • @roshansujeewa398
    @roshansujeewa398 4 місяці тому +83

    අමීලියා...ඔයා රටට සම්පතක් පුතේ..රැල්ලට නොයා ඔහොමම ලස්සනට කියමු...අපි ආදරෙයි 💙❤️

  • @SahanSavinda
    @SahanSavinda 4 місяці тому +16

    පුත්තලමට ඇවිත් පිස්සුවක් කරලා ගිහින් දැන් අහන්නෙම ඔයාලගෙ සිංදු ❤ සුපිරියක් 😎🤍

  • @janakamadusanka9912
    @janakamadusanka9912 3 місяці тому +20

    හදවතේ ගායකයාගේ ඒවා ඉදුනිල්ට පස්සේ ලස්සනට කියනවා ඇහුවමයී..❤️❤️

  • @dilanlalith6440
    @dilanlalith6440 25 днів тому +3

    ලියන්නට පෙම් හසුනක් ❤ ඒකනම් සුපිරියක් ❤

  • @hasininimasha3107
    @hasininimasha3107 13 годин тому

    ලියන්නට පෙම් හසුනක් voice super. හරිම ලස්සනට normal එකේ කියනවා ♥️♥️

  • @shanbuddhika955
    @shanbuddhika955 3 місяці тому +10

    සිත හිමිහිට හදාගන්න full eka one 😍

  • @TharoonInduka
    @TharoonInduka 2 місяці тому +6

    බේස් ගිටාර් ගහන ඩෑල් එකනම් සුපිරියි පට්ට වොයිස් එකක් තියෙන්නෙ ❤

  • @KaushalyaDesilva-y6h
    @KaushalyaDesilva-y6h 4 місяці тому +28

    ලියන්නට පෙම් හසුනක් ...eka gamma ...❤️❤️❤️❤️

  • @ravimalsamaranayake9752
    @ravimalsamaranayake9752 3 місяці тому +8

    පට්ට් ඇග හිරිවැටෙනවා ඒ voice එකට..❤❤❤❤❤

  • @dulithsashinda3437
    @dulithsashinda3437 3 місяці тому +7

    "ලියන්නට පෙම් හසුනක්" නියමයි❤🔥

  • @gayanimaheshika7084
    @gayanimaheshika7084 3 місяці тому +6

    සුපිරි මල්ලිලා and නංගි. Addicted ❤️

  • @dilandhanuka232
    @dilandhanuka232 4 місяці тому +37

    Tiktok එකෙන් හිත හෙමිහිට හදා ගන්න කෑල්ල දැකලා මේකට හොයන් ආවේ.ඇත්තටම සුපිරියක් කෙල්ලගේ voice එක එහෙම ❤️.කෙල්ලගේ voice එක හිතට වැදුන මම 🥺.ඒ කෙල්ලත් ලස්සනයි.උස්සන්ගොඩ සිංදුවේ තව කෑල්ලක් තිබ්බනම් හොඳයි කියලමයි හිතුනේ.ඉස්සරහට එන songs වලට ඒ female voice එකත් ටිකක් වැඩියෙන් දෙන්න

  • @deshanbawantha1457
    @deshanbawantha1457 4 місяці тому +32

    Ussangoda patta kiyanawa ලස්සනයි 👌👌❤️❤️

  • @kdlive1554
    @kdlive1554 4 місяці тому +25

    E gerl ge voice eknm mata බාවනාවක් වගෙ..චාමර අයියගෙ song එකෙ වචන ටික එයා කියනවා හිතට දැනෙන්නම...❤

  • @nayanagunathilaka7195
    @nayanagunathilaka7195 4 місяці тому +30

    Woow පට්ට කොල්ලෝ ඒකනම්.. චාමර අයියා මේක දැක්කනම් හරී ආදරෙන් ආඩම්බරවෙයී.❤️❤️❤️ Girl ගෙ voice එකනම් මාරම vibe එකක්.. 🎉🎉🎉🎉

  • @kanchukathilakshana5924
    @kanchukathilakshana5924 3 місяці тому +10

    “ලියන්නට පෙම් හසුනක්” gave me goosebumps🥺🫡❤️

  • @shanikasewwandi-x6w
    @shanikasewwandi-x6w Місяць тому +2

    ලියන්නට පෙම් හසුනක් කියන එක්කෙනාගෙ වොයිස් එක❤ අම්මෝ❤❤❤ නයිස්❤❤❤

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 4 місяці тому +52

    Mage punchi kumariyage "මුහුණ දකින්න" ethana marama thatvika lassanak tiyenne...❤❤❤ thanx අලුත් රහක් dena ඔයාලට ❤❤❤👍👍

  • @HappyUniverse0620
    @HappyUniverse0620 4 місяці тому +12

    Avatar brand එක සුපිරියි...අලුත්ම වැඩක්...ඒකත් නියමයි Avatar❤

  • @dhdancer19227
    @dhdancer19227 3 місяці тому +6

    අඩේ අමෙලියා නංගී මෙන්න වෙනසක් ලංකාවේ...කෙල්ලගේ සිංදු වැඩිපුර ඕනේ ජය වේවා කට්ටියටම...🤟💖🎆

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee 3 місяці тому +4

    Female voice එක නම් පිස්සුවක් අහ්..මේක ගින්නක් වගේ පැතිරෙන්නෙ💖💖💖

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 4 місяці тому +124

    නිලා..
    පන්තියෙ එකා...
    අද උබ ඉන්න තැන ගැන මාරම ආඩම්බරයි බන්.
    ජේසු පිහිටයි උබට ✝️❤️✝️

  • @nayanagunathilaka7195
    @nayanagunathilaka7195 4 місяці тому +28

    ඔයාලගේ රස වෙනමම vibe එකක්.. අනාගතයේ හොද band ටිකක් ලංකාවේ තියෙනවා. අළුත් සිංදු කරන්න සම්ප්‍රදායික වෙන්න එපා.. good luck ❤❤❤

  • @BuddikaYohan67
    @BuddikaYohan67 4 місяці тому +15

    අද කාලෙට ගැළපෙන නියම සින්දු ටිකක්.. Super avataar ❤❤

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 3 місяці тому +15

    වසන්තය යලි එනකන් බලන් හිටියා මං කියලා දැන් avatar සෙට් එක කියනවා ඇති❤සුපිරි

  • @dasundasun7506
    @dasundasun7506 Місяць тому +1

    අම්මෝ තනිකර ම පිස්සුවක් හොදේ. ජයවේවා.

  • @LakiiBoy-u6j
    @LakiiBoy-u6j 2 місяці тому +4

    උස්සන්ගොඩ කදු මුදුනට❤

  • @KaushalyaDesilva-y6h
    @KaushalyaDesilva-y6h 3 місяці тому +4

    ලියන්නට පෙම් හසුනක් ... ❤❤❤ ඒක නම් මරූ.....🎉

  • @pasidunimesh1139
    @pasidunimesh1139 2 місяці тому +4

    මේ නන්ස්ටොප් එකේ වෙනම රහක් තියෙන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰♥️

  • @sbfashion2929
    @sbfashion2929 3 місяці тому +3

    ලියන්නට පෙම් හසුනක් ❤️තනිකරම පිස්සුවක් එයාගේ voice එක. Amelia ❤️‍🔥❤

  • @VikumPrabodya
    @VikumPrabodya 4 місяці тому +20

    මොනවද මේ ඔයාල කරන වැඩ පිස්සුවක් මෙක දැම්ම nonstop වල අහල අහල කට පාඩම් chamara / hiin kaluware / vishamakari අහන්නෙම මෙ තුන ❤

  • @nuwanpushpakumara7863
    @nuwanpushpakumara7863 3 місяці тому +5

    ලියන්නට පෙම් හසුනක් සිංදුව සුපිරි , ලස්සන voice එකක්.

  • @Sulochanajay
    @Sulochanajay 4 місяці тому +308

    thank you for selecting these songs of chamara instead the common songs of other bands. Mixing and Mastering also next level. And the band was a little tighter it would be dead ✌✌

    • @yahajamusic
      @yahajamusic 4 місяці тому +18

      🖤

    • @DhanushiWeerakoon
      @DhanushiWeerakoon 3 місяці тому +6

      wOw...avatar....❤....amelia what a clear voice....now we have...exellent n weldone❤❤❤❤

    • @AnuradhiBogoda
      @AnuradhiBogoda 2 місяці тому +2

      Yes 💯😩❤️

  • @ChamaruGalhenage
    @ChamaruGalhenage 8 днів тому

    ලියන්නට පෙම් හසුනක්❤wow what the voice❤හොදටම දැනුනා❤

  • @miyurubhagya8786
    @miyurubhagya8786 3 місяці тому +6

    ලියන්නට පෙම් හසුනක් කියන කෙනාගෙ වොයිස් 😮❤😍😩

  • @janithprabhanuka
    @janithprabhanuka 3 місяці тому +12

    Awurudu 20k passata gya..❤🎉nice combination 💐Golden era of chamara

  • @Tacenda06
    @Tacenda06 4 місяці тому +10

    Liyannata pem hasunak tht song really hit me hard ❤

  • @sahan9289
    @sahan9289 14 днів тому +1

    ❤❤අයෙ සුපිරි

  • @AyeshaJayawardane-x4c
    @AyeshaJayawardane-x4c 2 місяці тому +4

    Superb guys.....keep it up....mechchara lassana cover song collection ekak ahuwamai methakadi....hema song ekama patta widihata feel wenwa..❤❤❤❤❤❤❤

  • @kalpani953
    @kalpani953 4 місяці тому +6

    සින්දුවනම් පට්ට ❤බෑන්ඩ් එකත් සුපිරි ❤️❤️

  • @udaravithanage1243
    @udaravithanage1243 2 місяці тому +2

    Voice❤ ටික පට්ට backing superb❤❤❤

  • @janith_jayasanka
    @janith_jayasanka 3 місяці тому +19

    00:48 උස්සන්ගොඩ කඳුමුදුනට Song On Fire🔥❤️😍

  • @SeethaRanjani-fl9gd
    @SeethaRanjani-fl9gd 4 місяці тому +5

    මට මතකයි අමිලියා වොයිස් ආවේ රතු පාට බට්න් එකට ගහන්න ආසාවෙන්...එ කෙල්ල අද ඉන්න තැන නම් එල....බෑන්ඩ එකටත් ආදරේයී❤❤❤

  • @dulanjaleedulee1339
    @dulanjaleedulee1339 2 місяці тому +4

    Liyannata pem hasunak song eka kiyana kenage voice eka mara lassanai❤

  • @dinushan4078
    @dinushan4078 Місяць тому +3

    මං ආසම මැද්දෙ හාදයගෙ voice එකට♥️

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 3 місяці тому +5

    ලියන්නට පෙම් හසුනක් ❤️

  • @gihanrupasinghe4263
    @gihanrupasinghe4263 2 місяці тому +8

    Bass ge voice super ❤❤

  • @Kevinlakshan1
    @Kevinlakshan1 17 днів тому

    ඒක නම් සුපිරියක් ❤️🌚

  • @lakshaniwc2916
    @lakshaniwc2916 4 місяці тому +6

    ගිනි ගින්දර සුපිරි වැඩක්. අපේ රටේ මාරම දක්ෂයො ඉන්නෙ.මාරයි.අක්කි ඔයත් මාරයි ආහ්.❤❤❤

  • @raveeshadulshan
    @raveeshadulshan Місяць тому +2

    මගෙ නම් ආසම
    බෑන්ඩ් එක😊

  • @SamithRathnayake-v9m
    @SamithRathnayake-v9m 2 місяці тому +5

    සිංහලෙන්ම කිවොත් කැ#ම බෑන්ඩ් එකක්❤

  • @TharinduMihiran
    @TharinduMihiran 13 днів тому

    උස්සන්ගොඩ එකේ backing පට්ට 🔥🔥

  • @srisri5104
    @srisri5104 4 місяці тому +55

    ඇල්පිටියෙ ඔයාලා තියපු කොන්සට් එක බලන්න ආවා. BNS Umariya එහෙම perform කරපු එක. එදාම දැනගත්තා උබලා සුපිරි වැඩ්ඩො ටිකක් කියලා. අද වෙද්දි එදාටත් වඩා දක්ශ විදියට perform කරනවා. ආයෙත් ඇල්පිටියෙදි උබලව දකින්න ආසාවෙන් ඉන්නවා❤

  • @gimanthadhananjaya4421
    @gimanthadhananjaya4421 3 місяці тому +2

    Vibe එකත් එක්ක දැනෙන වෙනම රහක්... Select කරගත් hit list එක මරු. ❤ සුභ වේවා ! Set එකටම

  • @mudithasiriwardena1315
    @mudithasiriwardena1315 4 місяці тому +3

    අලුත්ම වෙනසක් ඒ සින්දු වල තියෙනවා . අහල තිබෙන ලස්සන සින්දු ටිකක් චාමරගේ . ඒක සුපිරි .. ❤

  • @AnushaAnushalkmali
    @AnushaAnushalkmali 24 дні тому +1

    Hari පැහැදිලි voice & miusic❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishmacpath704
    @vishmacpath704 3 місяці тому +3

    මුල් සිංදු දෙක තව දිගට තිබ්බනම් කියලා හිතුනා❤️👌

  • @manojbuddhika5192
    @manojbuddhika5192 3 місяці тому +2

    අනිත් උන් වගේ බැන්ඩ් වගේ නෙවෙයි සිංදුවෙ real feeling ek එන්නම කියනව. මරු avatar keep it up

  • @JayashanMadushanka-f2p
    @JayashanMadushanka-f2p 4 місяці тому +3

    හොයපු එක.ඉක්මනට අහන්න දුන්නට thanx❤

  • @Janiya__007
    @Janiya__007 3 місяці тому +2

    මික්ස් එක මරු වැඩිය බෑන්ඩ් වල ඇහෙන්නේ නැති සින්දු ටිකක් මික්ස් කරලා තියෙන්නේ චාමරගේ 🥰

  • @lakshithamadhushan2210
    @lakshithamadhushan2210 4 місяці тому +3

    සුපිරියක් තමා ඉතින් ❤️😌

  • @kaweehanz4061
    @kaweehanz4061 2 місяці тому +1

    ලස්සන මේ සිංදුවල❤

  • @irananjana7860
    @irananjana7860 4 місяці тому +10

    Drummer wadda ❤❤❤

  • @SenuraUdana
    @SenuraUdana Місяць тому +2

    Supiriyak mage eka

  • @chameeralakpriya
    @chameeralakpriya 4 місяці тому +5

    Wow ඒක 🔥👌❤️

  • @shane8002
    @shane8002 4 місяці тому +2

    Backing එක සුපිරි ❤🥵

  • @Jayasooriyaarachchi-cu6id
    @Jayasooriyaarachchi-cu6id 4 місяці тому +4

    ඒ කෙල්ලගෙ වොයිස් 👍❣️

  • @waaindrajith5092
    @waaindrajith5092 Місяць тому +1

    ඒ සිංදු සෙට් එක......❤

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 місяці тому +4

    Avatar ඔයාල නම් පිස්සුවක් 😪💖😍🌹

  • @Noone-wl9hn
    @Noone-wl9hn Місяць тому +1

    All 3 vocalists have their own unique voice tone in their voice..Just loving their singing as well as the mesmerizing backup by the band..Keep up the good work guys.

  • @tharidujayasekara8357
    @tharidujayasekara8357 4 місяці тому +32

    කෙල්ලට තව part එකක් (මතකයන් ඔබෙ ) වගේ දෙන්න තිබ්බා.

  • @SF.Podda.69
    @SF.Podda.69 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අහන්න දෙයක්නැ අමීලියා ඇතුලු සෙට් එක පට්ට ආදරෙ බන් හැමොටම❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉වුබලා එක්ක ඇටක් කරන්න මොකෙක්වත්නැ බොල ලංකාවෙ .මාරම ගැම්මක්.සිංදු අහන්න අහන්න ආසයි ❤❤❤❤❤❤

  • @shalimandolin2356
    @shalimandolin2356 4 місяці тому +4

    මලියා මරු බන්❤

    • @TharuMobile-q9c
      @TharuMobile-q9c 3 місяці тому

      අපේ කොල්ල පට්ට නේ❤

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 3 місяці тому +1

    ලස්සන සද්දයක් ඇහෙන්නෙ 🥺🖤

  • @Nuwan2003
    @Nuwan2003 4 місяці тому +24

    පොඩි lashel මරු.. මයෙ එකා.. dula..🎸🫂🤍

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath Місяць тому

    ලෙන්ගතුකම song එක තව එක chorus එකක් වත් ගියා නම් ලස්සනයි ❤❤❤❤❤❤😢😢patta voice!

  • @h.madhusankha9614
    @h.madhusankha9614 4 місяці тому +4

    සිංදු සේරම නියමයි ❤

  • @malshanwelikela6198
    @malshanwelikela6198 25 днів тому +1

    පට්ට

  • @danushkafernando8201
    @danushkafernando8201 4 місяці тому +3

    එ කට හඩනම් ලස්සනයි අක්කෙ පට්ට බැන්ඩ් එකක් එක මරම ලස්සනයි ❤❤❤

  • @thisarasadaruwan9528
    @thisarasadaruwan9528 6 днів тому

    පට්ටම .❤️💪

  • @sanjayadissanayake3977
    @sanjayadissanayake3977 4 місяці тому +8

    Liyannata pem hasunak eke thani sinduwak dapn mchn❤

  • @sithuminiWeerasinghe
    @sithuminiWeerasinghe 4 місяці тому +2

    ඇත්තටම ඒක නම් නියමයි Avatar band Super , හැමදාම අලුත් දේවල් ඉදිරිපත් කිරිම අගය කළ යුතුයි.❤

  • @Nuwan2003
    @Nuwan2003 4 місяці тому +9

    අපේ දුලා... දැන් මරු වැඩ්ඩෙක් ..🎸fav gitorist dula..🫂🤍

  • @KaushalyaKaushi-u2q
    @KaushalyaKaushi-u2q 4 місяці тому +2

    Supiri ssong එකක් Love you Avatar band ❤️🤗 My favorite band ❤️

  • @chanaka_mp
    @chanaka_mp 4 місяці тому +4

    වෙනම රහක් මේක නම් ❤🔥

  • @Team_Panda-u6q
    @Team_Panda-u6q 3 місяці тому +1

    ලන්කාවෙ සුපිරිම බෑන්ඩ් එකක්😍❤️

  • @MalindaG
    @MalindaG 4 місяці тому +5

    Wow! Goosebumping Beautiful Guys and Girl ❤🎉