How to make a new LED police light 2024 / led light system in Sinhala / VIP light / SLE electronic

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 204

  • @DeepikaNilanthika
    @DeepikaNilanthika 3 дні тому +1

    Hoya Hoya idapu ekak supiri video eka tnx very much❤

  • @KavindaPiyumal-k9l
    @KavindaPiyumal-k9l 3 місяці тому +3

    ඒක මරු❤..Tools වල නමත් display එකේ දාන එකනම් ගොඩක් වටිනව🥲💗

  • @ranjithdayapala6751
    @ranjithdayapala6751 3 місяці тому +2

    ආධුනිකයක,ට උනත් සරලවම ඉගෙන ගන්න පුලුවන් ඔබට ජය

  • @sahanliyanage5332
    @sahanliyanage5332 3 місяці тому +4

    Good job bro🎉

  • @dumidusahan561
    @dumidusahan561 3 місяці тому +2

    Ekanam aththatama maru👍

  • @VillageinSrilanka1
    @VillageinSrilanka1 3 місяці тому +2

    eka nam marama lassanai

  • @sajeeudayakumara5880
    @sajeeudayakumara5880 2 місяці тому +2

    Eka lassanay..diagram eka denna puluwan da..

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +2

    Ayye rata maru vevi paththu venna hadan ekak lagadima danava ne

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 2 місяці тому +2

    Sarkit eke badu tikata kiyak vithara yanavada

  • @ChaloGirl
    @ChaloGirl 2 місяці тому +1

    Super❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 місяці тому +2

    ඇත්ත ට ලස්සන වැඩක්..ජයෙන් ජය වේවා ...NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 23 дні тому +1

    Ayya 3v actve buzzer ekak kiyak venavada

  • @DJDilshanRemix
    @DJDilshanRemix 3 місяці тому +1

    Elama❤

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Hari ayye dana gaththa

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    ayye ara preset eka me hadana eka hay karana thanak hariyatama kiyannako anith vidiyo eke hadana ekata vada meka venasne e hinda eka hariyatama hay karana thanak kiyannako

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      ඔයා ඒක ගැන හිතන්න එපා,පරිපත දෙකේම preset සවිකරන්නේ ic එකේ එකම තැනට

  • @kuvesh_bus_official
    @kuvesh_bus_official 2 місяці тому +3

    Light valata nathuwa anith badu walata keeyak giyada?

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 28 днів тому +1

    Ayya L7812cv ekak kiyak venavada

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 23 дні тому +1

    Volt measure ekak kiyada ayya

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 23 дні тому +1

    Ayya bc547 transistor ekak kiyada

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Ayya smoke machine hadanna dannavada

  • @Mayurapabasara1786
    @Mayurapabasara1786 Місяць тому +2

    Me badu tikta kiyak vithara giyada

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Ayye oke sarkit eke badu tike mila vena venam dannako

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Ayye mekata oya ara kiuve led pati 150 vada dammahaki kiyala D313 dala emokada ayye ehema ekak nana

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      ඔව් මල්ලී ,, d400 වෙනුවට d 313 දාන්න

    • @ThamaraKumuduni-vz5qq
      @ThamaraKumuduni-vz5qq Місяць тому

      E kiyanne oya kiyanna ara ic ekada D 400 kiyala ekak pennane nane

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 28 днів тому +1

    Ayya okata 4017 ic ekak danna barida

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 22 дні тому +1

    Ayya testing probs kiyada

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Ayye oke maruvena vege adu karanna barida vena ic ekal dalath barida mokak hari visadumak kiyannako ayye

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      මගේ අලුත් video එක බලන්න මල්ලී

  • @sawindusakvithi
    @sawindusakvithi 2 місяці тому +2

    අයියා, මේ VIP එකේම රටා යන විදියට හදන්න බැරිද??
    පුලුවන්නම් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😥😥

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 місяці тому

      ඉදිරියෙදී video එකක් දාන්නම්.

    • @sawindusakvithi
      @sawindusakvithi 2 місяці тому +1

      @@SLEelectronic-eo5sg hri aiya...... aniwaren harid 🙂🙂

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Man kiyanne okatama preset ekak hay karanna barida

    • @ThamaraKumuduni-vz5qq
      @ThamaraKumuduni-vz5qq Місяць тому

      Lagadima vidiyo ekak danna ayye rata maru karanna puluvan vip ekak gana

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      මගේ අලුත් video එක බලන්න

  • @WasanthaPushpakumara-i3y
    @WasanthaPushpakumara-i3y Місяць тому +1

    Mekata thawa rata ekathukaranna barida

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      පුලුවන් ,පරිපතය ටිකක් සන්කීර්ණ වෙනවා රටා දෙකක් පුලුවන්

  • @SUDU_KUKULA
    @SUDU_KUKULA 2 місяці тому +2

    Nise fogelite ekak hadana hati

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq 17 днів тому +1

    Ayya LM7809 ekak kiyada

  • @LakshithaRoshan-d4w
    @LakshithaRoshan-d4w Місяць тому

    Aiye me let wala + _ maru karala maru karanna puluwanda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      එහෙම පුලුවන්, හැබැයි මේ පරිපතයෙන් බෑ

  • @dumindudanushka4804
    @dumindudanushka4804 3 місяці тому +4

    ඔය කේසින් කොහොමද අයියෙ ගන්නෙ

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому +1

      හාඩ්වෙයාර් වල තියෙනවා

  • @Imesh_ff
    @Imesh_ff Місяць тому +1

    Aiye okta led pati 2dala.haduvta avulk nadda (නිල්පාට ලයික් කෑලි 4යි රතු කෑලි 4යි දාලා හැදුවොත් අවුල්.යයිද

  • @nimeshaindunil3913
    @nimeshaindunil3913 2 місяці тому +2

    රතු නිල් 2ක 2ක දන්න පුළුවන් ද.....

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому

    Preset ekak dala vege adu vadi karaganna barida ayye

  • @NextGen-i9k
    @NextGen-i9k Місяць тому +2

    ඔය casing කෑල්ලක් කීයක් වෙනවද?

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому

    Ayye meke nil eka paththakata rathu eka paththakata ganna barida

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    E kiyanne D400 kiyala ekak pennanne nane

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    100k preset ekak hodayne me hadana ekata hay karanna

  • @buddhikaaththanayaka1321
    @buddhikaaththanayaka1321 3 місяці тому +1

    Ayye mekata 100 k resistor ekk dammata awulak nadda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      අවුලක්ම මෑ , වේගයෙ පොඩි වෙනසක් වේවි .

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Vidiyo ekak dammada ayye aya

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      Short video එකක් දැම්මා මල්ලි , ලගදිම සුපිරි වීඩියෝ එකක් දානවා

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Ayya mekata 24v valin denna kramayak nadda oya dana euvavath venas karala mokada me man bus ekata oka hay karanne yanne ekay bus eken 24v pawor

  • @MrCreator2021
    @MrCreator2021 Місяць тому +1

    light 8 k dala red light eka digatama pathth uwenawa mokadda wela thiyenne

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      නැවත පරිපතය පරීක්ෂා කරන්න ...නැත්නම් රතු පාට පැත්තේ ,pc 817 , d 400 චෙක් karanna.

    • @MrCreator2021
      @MrCreator2021 Місяць тому +1

      @@SLEelectronic-eo5sg mama hariya circuit eka hadala . mama red light 4 biue light 4 damme mokadda karanna one

    • @MrCreator2021
      @MrCreator2021 Місяць тому

      😓😓

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      හරියටම හැදුවනම් වැඩ කරන්න ඕන .. නැත්නම් වැඩකරන්නෙ නැති පැත්තේ pc 817,d400, 4060 ic damage වෙලා වෙන්න පුලුවන් ...වැඩේ කරගන්න බැරිනම් කියන්න .

  • @tharangasanjewanijayalath2430
    @tharangasanjewanijayalath2430 2 місяці тому +2

    Pc 817 optocuplet eka danne baride

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 місяці тому

      බෑ යාලුවො pc817 දාලා D400 න් වැඩි කරන්න ඕන

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Kiyak veyda preset ekak

  • @KavinduLakshan-n9w
    @KavinduLakshan-n9w 3 місяці тому

    Ayiye okata led pati 30 k viyhara dala hadanna puluwanda

  • @sawindusakvithi
    @sawindusakvithi 2 місяці тому +2

    අයියා, මේක 12v power pack එකකින් දුන්නම හොඳට වැඩ......... ඒ උනත් වාහනේට ගැහුවම නිල් පාට නිමෙන්නෙ නෑනේ ... පත්තුවෙලාම තියෙනව .......... ඒකට මොකක්ද අයිය මං කරන්න ඕනෙ.... 🥺🥺🥺

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 місяці тому

      Pc817 ,d 400 වෙනත් වර්ගයකින් දාලා බලන්න (,orginal)

    • @sawindusakvithi
      @sawindusakvithi 2 місяці тому +1

      @@SLEelectronic-eo5sg hari aiya.. mn blnnmko

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому

    24v dunnata mukuth venne na ne

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      24v ගහනවනම් 24v light පටි දාන්න .

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Kothentada ayye hay karanne

  • @KavinduLakshan-n9w
    @KavinduLakshan-n9w 3 місяці тому +1

    Ayye oya circuit eka 12v 60ampiyer battery ekata dunnata circuit ekata prashnayak wenne naha neda😮😮😮

  • @RITHOSH436
    @RITHOSH436 2 місяці тому +1

    Froge lite ekak hdana hati

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  2 місяці тому

      ඉදිරියෙදී video එකක් දාන්නම්

  • @TheekshanaWeerasinghe-x3k
    @TheekshanaWeerasinghe-x3k Місяць тому +1

    නිළුයි රතුයි ලයිට් එක එක දාන්න බැරිද

  • @Hashan_lyrics
    @Hashan_lyrics 3 місяці тому +1

    Optocupler එකට pc 123 දැම්මොත් අව්ල්ද අයියා

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      දාන්න පුලුවන් .

    • @Hashan_lyrics
      @Hashan_lyrics 3 місяці тому

      @@SLEelectronic-eo5sg ම්ම් ct battery ekata කෙලින්ම දුන්නොත් පිච්චෙවිද මන් කලින් එකක් හැදුවා 555 ic eken පිච්චුනා එක 🥺

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому

    Ayye rata godak thiyana vip ekak hadana vidiyo ekak danavada

  • @isuruelectronics3080
    @isuruelectronics3080 3 місяці тому +1

    Wahanawa walata gahanna pluwanda

  • @aroundtheworld_4U
    @aroundtheworld_4U 3 місяці тому +1

    12 V ඔය පටිවලින් බුදු රැස් මාලාවක් වගේ හදන්න පරිපථයක් කියලා දෙන්නකො

  • @NethmiTharuka-vl2yo
    @NethmiTharuka-vl2yo 3 місяці тому +1

    Me ic eka ganne kohenda

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      ඔයා කොහෙද ඉන්නේ

    • @NethmiTharuka-vl2yo
      @NethmiTharuka-vl2yo 3 місяці тому

      Anuradepura

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      @NethmiTharuka-vl2yo electronic බඩු විකුන්න තියෙන කඩවල් වල තියෙනවා ,,බඩු හොයාගන්න බැරිවුනොත් කියන්න ...

    • @NethmiTharuka-vl2yo
      @NethmiTharuka-vl2yo 3 місяці тому +1

      Ok
      Thanks

    • @NethmiTharuka-vl2yo
      @NethmiTharuka-vl2yo 3 місяці тому +1

      Oyage vadenam uncle niyamay

  • @slworld9092
    @slworld9092 3 місяці тому +1

    24 v කරන්න බැරිද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      පුලුවන් , ලයිට් පටි 24v දාන්න වේවි ,තව වෙනස් කම් ටිකක් කරන්න වේවි

  • @sawindusakvithi
    @sawindusakvithi 3 місяці тому +1

    පාට 3ක් වෙන වෙනම පත්තු කරන්න නම් D400 transistor ගාන වැඩි කරල ලයිට්වල ( - ) අග්‍ර පාස්සැව්වනම් හරියයිද අයියා ???

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      ඔව් අපිට ඒ විදිහට කරගන්න පුලුවන් , නමුත් රටාව එකම තමා

    • @sawindusakvithi
      @sawindusakvithi 3 місяці тому +1

      @@SLEelectronic-eo5sg රටාව එකමයි කියන්නෙ අයියා ???
      අපි නිල් ,සුදු ,රතු ලයිට් පටි දානවනම් ,,,,,, නිල් , රතු එකට පත්තු වෙලා සුදු ඊලඟට පත්තු වෙන්න හදන්න බැරිද????
      ඒකට විසඳුමකුත් කියන්න පුලුවන්ද අයියා ...😥😥

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      @sawindusakvithi ඔව් ඒ විදියට තමා වැඩකරන්නේ ඔයා හරි 👍 👍

    • @sawindusakvithi
      @sawindusakvithi 3 місяці тому +1

      @@SLEelectronic-eo5sg එතකොට අයියා මං නිල් , රතු ලයිට් එකට අමුණලා , සුදු ලයිට් ටික වෙනම අමුණැව්වනම් හරි නේද ??

    • @sawindusakvithi
      @sawindusakvithi 3 місяці тому +1

      මට අයියගේ WhatsApp number එකත් එවන්න පුලුවන්ද??

  • @Fours-j9j
    @Fours-j9j 3 місяці тому +1

    අයියා , මේකට තව ලයිට් එකතු කරන්න පුලුවන් නේද ??

  • @Abishek-bz1bt
    @Abishek-bz1bt 3 місяці тому +1

    සර්කිට්‍ වලට කියක් ගියාද අයියේ?

  • @LakshithaRoshan-d4w
    @LakshithaRoshan-d4w Місяць тому

    අයියේ මේ ලයිට් දෙපැත්තෙ ලයිට් පත්තු වෙද්දි මැදට සුදු ලයිට් එකක් පත්තු වෙන්න හදන්න පුලුවන්ද

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому

    Paththuvena vege adu karanna barida

  • @yushanthiariyarathna3133
    @yushanthiariyarathna3133 2 місяці тому +1

    ඕක හීට් වෙන්නේ නැද්ද 🤔

  • @sawindusakvithi
    @sawindusakvithi 3 місяці тому +1

    ඔය බඩු ටික ගන්න අයියට කීයක් විතර ගියාද කියන්න පුලුවන්ද ??

  • @sawindusakvithi
    @sawindusakvithi 3 місяці тому +1

    මේකෙ ලයිට්වල පැත්ත මාරු කරල ( හරස් පැත්තට ) ලයිට් ගාන අඩු කරන්න පුලුවන් වෙයිද අයියා??

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      පුලුවන් , ඔයාට ලයිට් ගාන වැඩිනම් ලයිට් දෙකක් ගැහුවත් පිච්චෙන්නෙ නෑ..

    • @sawindusakvithi
      @sawindusakvithi 3 місяці тому

      @@SLEelectronic-eo5sg hari aiyaa
      mokak hari awlk unoth kiyannmko

  • @sawindusakvithi
    @sawindusakvithi 3 місяці тому +1

    අපිට ඕනෙ ලයිට් එක පාර පත්තු කර ගන්න නම් ඒව එකට අමුණැව්වනම් හරි නේද අයියා

  • @AkilaPathum-f8o
    @AkilaPathum-f8o 3 місяці тому +1

    රටා මරු කරන්න හදන්න බැයිද ?

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      ඒකට වෙනම පරිපතයක් තියෙනවා ..මේකෙ බෑ..

    • @AkilaPathum-f8o
      @AkilaPathum-f8o 3 місяці тому +1

      @@SLEelectronic-eo5sg එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න බැයිද

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      ඒකට මම වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන් ..

    • @AkilaPathum-f8o
      @AkilaPathum-f8o 3 місяці тому

      👍❤️🙏​@@SLEelectronic-eo5sg

  • @SahasThenul
    @SahasThenul 3 місяці тому +1

    මට මේකට පිළිතුරක් දෙනවද!

  • @SahasThenul
    @SahasThenul 3 місяці тому +1

    එතකොට මේක 12v නෙමෙයිද? මේ ලයිට් පටි 12v නේද .

  • @DileepDilshan-r5d
    @DileepDilshan-r5d 3 місяці тому +1

    සුදු පාට මැදට දලා හදන්න බැරිද ලොකු vip බාර් වල තියෙන්නේ එ විදියට

  • @lakiravi
    @lakiravi 3 місяці тому +1

    ඕකෙ මැදට සුදු පාට දෙකක් දාන්න කොහොම පත්තුවෙලා තියෙන්න

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  3 місяці тому

      දිගටම පත්තු වෙලා තියෙන්නද..?

  • @ireshmadusanka769
    @ireshmadusanka769 2 місяці тому +5

    Number eka dannako plz aiye

  • @Fours-j9j
    @Fours-j9j 3 місяці тому +1

    අඩි 4 ක් විතර දිගට හදන්න නම් ,,

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    Oya hadana ekatama preset ekak hay karanna barida

  • @ThamaraKumuduni-vz5qq
    @ThamaraKumuduni-vz5qq Місяць тому +1

    24v dunnata mukuth venne na ne 12v led pati ne thiyenne

    • @SLEelectronic-eo5sg
      @SLEelectronic-eo5sg  Місяць тому

      24v දෙනවනම්. 24v led පටිම දාන්න වෙනවා