Aiy oayalage film patta aiyalage super nathural serise eka mama thama balana gaman enna ne film ekath dan balanwa thawa aiyalage chanel eka okkoma film teka balanwa aiyalge film next level hamadama me wage super film one aiyalge telegaram group ekath mama ennawa දිගටම. Me wage film one mewa බලද්දී patta feeling ekak enna brother good luck ❤❤❤❤❤😊
අදත් සුපිරියක් . Blind වගේම පිස්සු වට්ටන අවසානයක් තියෙන කොරියන් drama එකක් ඕනා කියන සෙට් එක කෝ❤❤
Yes
😊oo
,👍👍
කොරියන් සීරියස් තමා පට්ට...සුපර් නැචුරල් ඊලග සීරියස් එක කෝයිම්ම්😢
super natural Aith one kynne kud
මට comment එක දැක්ක ගමන් blind එක බලන්න යනවා වගේ feel එකක් ආවේ 😅😅
ආයේ ඒ feel එක බලාපොරොත්තුවෙන් ඉන්නේ හොදේ❤❤😊
මාරියෝ අන්තිමට මැරුනත් කලින් හිටියට වඩා මාරියෝගේ ජීවිතේට තේරුමක් ලැබුනා 🙂
අවසානයේ දුක හිතේන සින් එකක් තියේයි කියලා නම් හිතුවේ නෑ 🥺❤
Thanks inside cinemax ❤😌
ඔයා දාන මේ film නිසා වැඩි පුරම තියෙන්නේ අභිරහස් විසදන එ්ව නිසා .. දැන් එ්වලටම අැබ්බැහි වෙලා වගේ එ් film බලන්න ... ඔයාගේ voice එක නම් සුපිරියි .. දිගටම film ඔයාගේ voice එකෙන් ඔනි .... සුබ පතනවා දිගටම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යන්න ලැබෙන්නම කියලා 😁😁😁
Ane ow ikmanata one❤❤❤❤❤
Eka NM aththa❤
කතාව ලස්සනයි
හොදට explain කරනවා...කොහොමත් inside cinemax වලට ගහන්න channel එකක් නෑ..♥️☺️👍
ඒත් මේ කතාවෙ අවසානය මහ ගොන් කියලනෙ මට හිතෙන්නෙ..මොකාද වෙඩි වැදිලා තියෙද්දි ඒකට බෙහෙතක් නොදා රට යන්න flight එකකට නගින්නෙ, මැරෙන බව දැන දැන...ඒක හරි weired කියලා මට හිතුනේ..😬🥴☹️
අවසානයේ මේච්චර දුක හිතෙන tv සිරියස්ම දන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි .රොෂාන් නියමයි සහොදරයා පට්ට තමයි ❤❤❤❤😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤
විඩියෝ එකේ අවසානයට දාලා තියෙන Music එක මූවි එකට හොදට ගැළපෙන වා .👌👌👌 අද එකත් පට්ට❤❤❤
අන්තිම ටිකට නම් ඇඩෙන්න ආවා ❤️🥺
Blind එකත් ඉවර උනානේ🙂 ,ඒ වගේම තවත් series එකක් ඕනා 😢😊
අදත් ගැම්මක් තමයි කොල්ලෝ..saw collections එක ගේමුකෝ ඉලගට❤❤❤
අනෙ තවත් Korean series ඵකක් ගෙන්න 👍👍👌
සුපිරියක් මේකනම්. අවසානය මෙච්චර සන්වේදි වෙයි කියලා හිතුවෙ නෑ.😢ඇත්තටම ඇස් දෙකෙන් කදුලක් වැටුන් නැත්තම් ඒ කෙනාට ඇත්තටම හිතක් නෙවෙයි තියෙන්නෙ. 😢
කාලකින් online ආවේ, හැමදාම කියනවා වගේ අදත් මෙරේ මරැ😍😍😍
සුපිරි අයියේ තව එකක් ඔනේ ❤️❤️💯
ඔයා ගෙන හැම film එකක්ම සුපිරි අයියා ❤ කියලා වැඩක් නෑ නියමයි ❤❤❤❤❤
හපොයි දෙයියනේ මගේ චූටි පුතත් ඔය වගේ...මෙහෙම ඒවා බලද්දී එයාවමයි මැවිලා පේන්නෙ ...කිසිම කිරි දරුවෙක්ට දෙමව්පියෝ අහිමි වෙන්න එපා 😢😢🙏🙏😔
ඇත්තටම හිතුවෙ නෑ අන්තිමට ඒ වගේ දෙයක් වෙයි කියලා 🥺 ෆිල්ම් එක මරු ❤
නියම concept තියෙන films😮.good luck ❤❤❤
අදත් සුපිරියක් ❤ අවසානේ දුක හිතුනා 😢
එකනම් මර ලස්සනයි ❤ අයියෙ ❤
බලන්න එකක් හොය හොය හිටියෙ....thnq inside cinemax ❤❤❤
ඔයාගෙ කටහඩට ඇස්වහක් නම් වදින්නෙපා බුදු සරණයි ❤️
ඔයාගේ කටහඩ නං සුපිරියි 🔥👍🔥
ගොඩක් ලස්සනයි මේ film එකත් ගොඩක් දුකයි මේ වගේ film තවත් ඕනේ ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
මගේ wife පහුගිය දවස් වල කව්ද දන්නෑ දාම ගාතකයා කිය කිය තනියම කියවනවා. ඊයේ ඉදන් එහෙම කියන්නේ නෑ මං ඇහුව ඇයි කියලා ඒ පාර එයා කියනව දාම ගාතකය හම්බුනලු 😂 😂😂
@@tasheema924ඇන්ටි youtube package තියෙන්නේ ඒකට තමයි 🤧
@@tasheema924 yt package dagaththanam harine
@@tasheema924 package ekk dagnna
He he මමත්.😃😆
@@tasheema924package daganinko
හැම අාදර කතාවක්ම එහේම නැ. අාදරේ වෙිනුවෙි කැප කිරිමි කරපු මිනිස්සුන්ට විදවන්න උනේ ලිමිටි නැතිව 😥
මේ වගේ අභිරහස් movie review එකක් දැම්මට ගොඩක් thanks අයියේ.. ❤😁
Blind වගේ භය හිතෙන කොරියන් drama එකක් ඉක්මනට ම දෙන්නකෝ .. ☺️💗
අනේ ඊලගටත් සුපිරිම කොරියන් සීරියස් එකක් ගේන්නකෝ❤️
Ada flim eka lassanai godak aththatama mariyo loku kapakirimak kala ada samajaye adare venuven ehema kapakirim karana aya godak adui 😍😍😍
ඔයා review කරන කතා හරිම ලස්සනයි අයියේ❤️
මෙ වගේ films බලලා ද දන්නෙ නෑ ලංකාවේ මිනිස්සුත් පුරුදු වෙලා ඉන්නෙත් ගෑනු මරලා සූට් කෙස් වල දාලා හංගන්න 😂😂
Horror ekak ලගදි දුන්නෙත් නෑනේ the nun 2 ගේන්නකෝ අනේ ප්ලීස්. දිගටම ඔයාල එක්ක හිටපු ප්‍රේක්ශකයෙක් විදියට මගෙ ඉල්ලීම ඉටු කරනවද😢😢
අදත් සුපිරි
ඔයාගේ වීඩියෝ සුපිරියක් හැමදාම බලනවා😌😌එච්චරයි....😌
අවසානෙ නම් මාරම දුකයි 🙂💔 ලස්සන ෆිල්ම් එකක් තව ලස්සන ෆිල්ම් බලාගෙන 🥺 වෙනවා ♥️💖✨️🥀
ආයෙ කොරියන් ෆිල්ම් එකක් ඕනේ අනේ ඉක්මනටම ❤
දෙයියනේ professor❤💫🤩
අද Video එකත් සුපිරියි❤👍
ගනිකාවක් උනු සාරගේ ජීවිතේ වෙනස් කරපු එකම ලොකු දෙයක්.....අාදරයට කරන්න බැරි දෙයක් නෑ
Blind ඉවර උන නිසා train හරි voice දාන්නකො
Blind වගේම කොරියන් දෙකක්❤
Thanks inside cinemax ❤😌
අනෙ අවසානයේ ගොඩක් දුකයි😢😢
මාරියෝ, සාරා දෙන්නම පව්.....😢😢😢
මේ ෆිල්ම් එකත් පහරක් තම ඉතින් ආදරෙයි හැමදාම❤
horror move thamyi godkma asa oyage..
අදත් මරු අයියේ 👌❤
නියමයි ❤️
සුපිරියක් ❤❤❤ 😊
❤❤aiye thawath koriyan ekk gennakooo story ekkkkkkkkk
සුපිරි සුපිරි ❤❤❤❤❤🎉🎉🎉😊😊ෆිල්ම්
අනේ එකට නම් දුක හිතුනා ❤
අය්යේ දුපතක් හොයන් ගිහින් නැත්නං අනතුරක් වෙලා දුපතක තනි වෙච්ච සෙට් එකක් ගැන tv සීරීස් එකක් ගෙන්න්කෝ හරියට the 100 වගේ සවය්වල් සීරීස් එකක් වෙනසකටත් එක්ක 😍 ඒක ඉවර වෙද්දී අපහු දාම ගාතක කොරියන් සීරීස් එකක් බලන්න කුතුහලෙත් හැදෙයි 💗
Adath supiriyak thamai..fatta lassanai
Aiy oayalage film patta aiyalage super nathural serise eka mama thama balana gaman enna ne film ekath dan balanwa thawa aiyalage chanel eka okkoma film teka balanwa aiyalge film next level hamadama me wage super film one aiyalge telegaram group ekath mama ennawa දිගටම. Me wage film one mewa බලද්දී patta feeling ekak enna brother good luck ❤❤❤❤❤😊
Maru hode supiriyk
අනෙ මන්දා පිස්සුවක් මෙක දැන් අනෙ මරු අප්පා❤❤❤❤
Aiyo pau mariyo..godak duka hithuna.lassanai awasanayak balaporoththu una.eth 😢😢 ..adare kiyanne kepa kirim walin piruna lassana deyak .kepa kirim wala agaya danna ayata.witarai.ayeth blind wage series ekak genna aiye ❤❤
අදත් සුපිරි ❤️❤️❤️
Superb 🥰❤️ . Dan nm inside cinemax ekata addict wela 🙈♥️
Adath balanna kalinma supiriyak..eka mama dannawa. oyta jayen jaya❤💙💚💛💜👍👍👍
Onna adath mama 1 st❤❤ jaya wewa rosha
❤❤❤Man asai oyage film ahanna mara lassanai okkome danakal man balan innawa niyamai oya
අදත් මරු අයියේ 👌❤️
Patta ♥️
Lassana kathawak
Tanks
Hodai godak, දුකයි ❤❤❤❤
සුපිරි පිරි ඉතිරි 😊
සුපිරිම එකක් බ්‍රෝ.
එකටනම් ඇඩුනා අවසානය😢😢😢
හිතාගන්න බැරි සන්වේදී අවසානය ක්..🥺🥺🥺❤
Supiri aiye ❤❤
Superb not bad bro. will bring same like good story thx.
අපේ professor 😍😍😍😍
Supiri ❤❤❤❤❤❤
Fatta ayye සුපිරි
marama dukai.sathuta bohoma tika denatai thiyenne.😪😪😪😪😪😪😪👍👍👍👍
Adath niyami🎉🎉❤❤❤
Professor 💙
දැක්ක ගම්න් දුවගෙන 😮❤
සුපිරියක්
පුළුවන් නම් money heist serious eke දෙන්න 🙂❤️🩹
Pissuda hutto
අපේ ප්‍රොපෙසර්🖤🖤🖤🖤🖤🖤
Eka niyamai.❤❤
Many heist eke professor wa දැක්ක ගමන්
බලන්න්න ආව මම 😁😁😁😁😁
අවසානයේදී හරිම දුකයි 😥😥😥😥
oyage voice eka lassanai videos balannath asa hithenawa voice ekata washi wela inne ayye 🤗🤗
ඔයාගේ මේ වැඩ සටහනට මම ගොඩක් කැමතියී බුදුසරණයි ❤️❤️
Mona de dihath manussakamin balanawa nam mariyoo wage godak ayage jiwitha wenas wenawa❤❤
Adath supiriyak 😍. The nun 2th gennakoo
Proffesor ❤
Pissuwak thama❤
Onna 1st cmnt magen ada ❤❤❤❤❤❤
උබ දාන ෆිල්ම් නම් මාර ලස්සනයි ❤❤
ඇයි අප්පා,,,, මේ වගේ කතා සතුටු හිතෙන විදියට ඉවර කරන්න බැරි.... 😢😢😢😢
පටන් ගැම්ම එකක් අවසානය තවත් එකක් 💞සුපිරියක් ❤
Keep going.
You can become strong
අන්තිමට දුක හිතෙන සීන් එකක් තියෙයි කියල හිතුවෙ නෑ මාරියෝට් ඒම වෙයි කියල හිතුවෙම නෑ🥺
සුපර්නැචුරල් ආයේ ඕනේ කියන කවුරුත් නැද්ද අප්පා 😮😢😢
ona
ඉන්නවෝ්....😮😮
Innawa ane innawaaaa
ඉන්නව 😢
Ino
අයියෝ හිතුවෙවත් නැති අවසානයක්😥😥
මුල්ම comment එක මගෙන්♥
Blind, tunnelවගේ ෆිල්ම් එක්ක බලද්දි ලංකාවේ ෆිල්ම් හරියට කාටුන් වගේ.😁😁 ලංකාවේ උන් දන්නෙ මොකක්හරි ෆිල්ම් එකක් කොපි කරන්න තමයි..☹️