Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොපි කඩේ පිටසක්වල ජීවින් ගැන හරි හොල්මන් එකක් හරි දෙනවද .....ප්ලීස් ප්ලීස්🥰
සාමෙල් අප්පුහාමිට කඩේ තියන බෝතලයකින් භූතයෙක් හම්බවෙනවා....අන්න ඒ කතාවත් මරු
500 කොටස
මේ කතාව ස්වාධීන රූපවාහිනියෙන් සංරක්ෂණය කරල නෑලු... මේවගේ කැසට් තවමත් අපි නොදන්න බොහොමයක් දෙනෙක් ලග හිතනවට වඩා හරි ඇති.... සල්ලිවලට හරි මේවා එකතු කරල... 2005 ට කලින් සේරම කොටස් ටික බලාගන්න පුලුවන් නම්... මිල කල නොහැකි එදා මෙදා තුර හැදුන හොදම කතාවක්...
Kathava vagema me nalu niliyantath dakvapu salakilla Madi Mona karannada rajya nalikavakne kurun kurunta geyak hadala dunneth deranin
ඔව් 2005න් පස්සේතමයි මේවා නැතිවෙලා ගියේ
1) පළමු කොටසේ සිට (1987-2000)
@@chandrasiriamaraweera247රාජපක්ෂ පවුලේ අය නිසා මම නම් කියන්නේ...දැන් රෙද්ද උස්සගෙන එන්ඩ එපා යුද්ධය ගැන කියලා...අනිත් එක එයා තනියෙම යුද්ධය කරේ නැහැ නේද....???
ඒකනම් රත්තරන් වටින කතාවක්.අනේ කොහොමහරි කවුරැ කවුරු හරි පරණ කතා ටික දානවනම් පින් අයිති වෙයි..ලොකුම ලොකු පිනක්..මමනම් එකම කතාව බලනව දෙතුන් පාර.පොලී මුදලාලියී අබිලින් මාමයි ඉන්න කතා බලන්න තමා ගොඩක්ම කැමතියි... ❤❤❤
මේ වගේ පරණ කොටස් දමන්න බලන්න. ස්තූතිය 🙏
Torana එකට sub වැඩි කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන් පරන kopi kade කොටස් දාන්න
මුල් ටිකත් එක්ක දාන්න කෝ නාමාවලිය. පුළුවන් නම් මේ සමග ගිහිපු වෙළද දැන්වීම් දාන්න හරිම සුන්දරයි එහෙම උනොත් 🤔
thank you very mucj😍😍😍😍😍😍
Thanks frined 👍
I was around 13 years old when I watched this on TV…Now I feel they brought a good message to the people….
Parana kotas okkoma one.. Ara bothalekin boothayek ena eka dannako..
Ane thawa parana ewa denna. TIRANA jayaerea
වෙළඳ දැන්වීම් එක්කම දාන්නකෝ. එතකොට පරණ ඇඩි ටිකත් බලාගන්න පුළුවන්නේ.
අනේ මේ කතා සේරම පරන ඒවම දාන්න ...ආදරෙයි ඒවට එදා වගේම..කොච්චර සුන්දර රටක්ද ඒ දවස් වල..
mewage background music nethda athtama hoya ganna harima lassani
❤❤❤❤❤
Please post all old episodes. Thanks for this 😇😇
2000ට කලින් ඒව ඔක්කොම දාන්න ❤️
Thanks . පරන කොටස් ඔක්කොම ටික දාන්නකො
කෝපි කඩේ මේ කතාංගය මුලින්ම විකාශනය කළේ මීට අවුරුදු 19 කට කිට්ටු කාලෙකට කලින් 2004 අවුරුද්දේ JUNE මාසයේ දවසක හැබැයි එදා මෙය පටන් ගන්නකොට පෙන්වූවා පොලී මුදලාලි දුව ගෙන එනවා ඒ ඇවිත් ගමේ අය තුන් හතර දෙනෙක් ඔහුව අත්පුඩි ගහලා පිළිගත්තා ඊට පස්සේ ඉස්කෝලේ මහත්තයා සම්මානයක් දුන්නා ඒ වගේ සීන් එකක් හීනෙන් පෙනෙන එකක්. යූ ටියුබ් එකට දාලා තියෙන මේ කතාංගයේ ඒක නෑ මොකද ඒ වගේ අඩුවක්
Ane panditha nakiyo 😂
අනේ මේවා ආයී🥺💞 දාන්න කෝ
පරණ සංගීත ප්රසංග ටිකක් දෙන්න
තව කොටස් දාන්න
Maru
2002 ගිය පිටසක්වල ජීවියා ඉන්න කතාව දාන්න. මට මතක විදිහට 800 වෙනි කථාංගය.
"Maana" kiyana kathawda?
@@sajanuwa9512 මට හරියටම මතක නෑ නම නම්. හැබැයි 2002 අවුරුද්දෙ ජූලි මාසෙ වගේ ගියේ. ඔය "මාන" කියන කතාව නම් අර එකවගේ කට්ටිය ඉන්න මාන දෙකකට දයාවතී යන කතාව නේද? මට යන්තම් මතකයි. අර alien කෙනෙක් ගමට එන කතාවෙ නම මතක නෑ. හැබැයි ඒක episode 800 වෙනි එක.
❤❤
මුල් කොටස් දාන්න මේවා බලපුවා
1 සිට 1000 දක්වා කොටස් ටික දාන්න
Parana kathama dannako
2000 කලින් ඒවා තමයි වටින්නේ....දැන් යන්නේ එක්කො දේශපාලුවන්ට කඩේ නැත්තන් වෙළඳ දැන්වීම්.....
raniyata wenneth oka tama hoira paren janapathi
පරන කොටස් ඔක්කොම දාන්න පිං සිද්ද වෙනව
Gura kiri hattiyath eragena mudalalita keri wede kale
Keri athal oiiiiii😂
apo me mokkada .. 2023 wage young kollo kello dala hadanna one .
❤❤❤❤