Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ බාග්‍යා කෙල්ල එන්න එන්නම ලස්සන වෙනව අප්ප❤🤗
Sirawatama
ඒ දෙන්නගෙ සිංදුව ලස්සනයි භාග්‍යගෙ වොයිස් එක ලස්සනයි ❤❤❤❤
😂😢😢😢😢😢😢😂😂😢😂😮😂😢
😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයා හිරුස්ටාර් තරුවක්නේ 👉
හැමදාම ෆෝන් එකෙන් බලන අයත් ඉන්නවද 😍
ඉන්නවා ඉන්නවා......
Ow
Rata inna aya balanne phone 1n thamai...
Api 🫠☺️
ලස්සන වගේම වොයිස එකත් සුපිරි භග්යාගෙ එවා තමයි දෙවියො නිදහසේ මවපු රූප❤
😂ප්‍රවේනිය ලෙප්ට්😂
😂😂😂 මවපු💀
චාම් ලස්සනක් තියෙනවා එයාට❤❤❤❤❤❤
මැනේජර් කෙල්ලගේ ලස්සන හිනාවක් දැක්කෙ අද 😊
දොලේගේ ඉංග්‍රීසි තමයි මරු 😂😂
ලතා නෝනා හොඳ ගායිකාවක්. මට 2010- 2011 කාලේ dubai panorama hotel එකේදී හමු වෙලා තියෙනවා. එයා band එකක sing කළා. නිරහංකාර හිනා වෙලා ඉන්න චරිතයක් ❤
භාග්‍යා හැම අතින්ම දක්ශයි .....❤❤❤❤❤❤😊😊😊😊😊😊
Bed ekedit? 🤔
භාග්‍යා ප්‍රධාන නිළිය කරලා තිබ්බා නම් මේක මීට වඩා හොඳට දුවනවා අර මළ හෝන්තුව අයින් කරලා. භාග්‍යා සෙනාල්ට වුනත් ගැලපෙනවා
@@Bulletone29Mamath Ekangai👍🌹
@@luckysenanayake1431 ❤️👍👍
❤❤
සිරිමාන්නගෙ සාජ්ජය නම් next level ❤💥🔥
නියම පිරිමි චරිතයක් දැක්කනම් දැක්කේ සේනගේ චරිතය..සේන වගේ ජීවත් වෙන්න පුලුවන්නම් කොච්චර අගේද.මම දැකපු සුපිරිම චරිතය සේනගේ චරිතය..❤
ටික කාලෙකට කලින් උගේ චරිතේ විනාස කලා දැක්කෙ නැද්ද😂
කතාව බලන්න ගත්තෙ ඊයෙ ඉදලද 😂😂😂 සේන කියන්නෙ පිරිමි සංහතියටම ලැජ්ජ කරපු එකෙක්😂
කතාව කනපිට හැරිලා අලුත් කපල් එකක්❤❤ කතාවේ ප්‍රධාන චරිත පේන්නවත් නෑ 😂😂😂
1qs1
සිරිමාන්න මහත්තයාගෙ ගෙදර සාජ්ජෙ නම් නියමයි ❤❤❤
සමන්තයට මැනේජර් කෑල්ල සෙට් වෙයි වගේ😁
😊
මං වාගේ කව්ද දොලේ මහත්තයා ගේ චරිතය ට ආස අය 😂😂😂😂😂😂
භාග්‍යාගේ වොයිස්😍😍😍
සේනත් නියමයි 👌👌❤🤗
ලගදිම පැදුරු සාජ්ජයක් තිබ්බොත් නම් හොදයි මෙ කතාවෙ නැතිවෙලා යන ගමෙ අපේ කම නැවත ඉස්මතු කරනවා මෙහි නිර්මාතෘ තුමාට ජයෙන් ජය ❤🙏🙏🙏🙏
*ලතාගෙ සින්දුවට කැමති අය කෝ*....😊😉
😅
👍👍
❤❤❤❤
හෝකන්දර කිමිදී කිමිදී ලු ගැහුවේ අයියෝ සාමි කියන බොරු 😄😄😄😄😄😄😄
මැනේජර් කෙල්ලගේ හිනාව දෙපාරක්ම බලපු මං😊😊
ලතාගේ සිංදුවනම් ගොඩාක් ලස්සනයි
ඇයි භාග්‍යාගේ සින්දුව ?
Aththatama Baghyage & Ranmuthuge Sinduwath Godaak Lassanai 👍🌹♥️🤛🇭🇲
ඇත්ත වශයෙන්ම ගුරුන්නාසේ ගේ කතාව ඇත්ත ගුරුවරුන්නාසේ ගේ රංගනය අතිවිශිෂ්ටයි 💕❤️❤️🙏දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🇶🇦 ෂා ලතා ට ලස්සන ට සිංදු කියන්න පුවන් නේ
බග්ගයා දුවට හොදට සොන්ස් පුළුවන් නේද ලස්සනයි අම්මෝ තෙරුවන් සරණයි ආදරෙයි
එයා ගායිකාවනේ රගපෑවට
@@LiveShowKaraoke බොහොම ඉස්තුති හරි ලස්සනයි
භාග්‍යා හොදටම සිංග් කරනවානේ.
ලතාගෙ වොයිස් එක😢♥️ඒකත් මරු😍ඒවත් අගයන්න ඕන
ජීවිතේ විදින නිහතමානී ඩයල් එක සිරිමාන්න මහත්තයා😊❤
වාව් නියමයිනේ.භාග්‍යාටයි රන්මුතුටයි දෙන්නටම ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ.හරිම ලස්සනයි.❤
දැන් හැමදාම ලතා නෝනත් සිoදු කියන්න සෙට්වෙනව ලතා නෝනට හොදට සිoදු කියන්න පුලුවන් ❤ හැබැයි මෙ නාට්‍ය නියමයි හැම කෙනෙක්ගෙම සැගවිච්ච දක්ෂතා එලියට ගන්න හොද රටට හොද පණිවිඩයක් දෙනව❤❤🔥🔥👌👌❤🤗
ලතා නෝනා කලින් music bands වලත් sing කරලා තියෙනවා. මට 2010 කාලේ වගේ dubai වලදී panorama hotel එකේ lankan band එකක sing කරද්දි හමු උනා. හරි නිහතමානී චරිතයක්. හොඳ ගායිකාවක්
භාග්‍යා හරි සෝයි අනේ ❤❤
හෝකන්දර ....කිමිදි කිමිදි ගැහුවලු කොහොමද ඒක😂😂😂😂😂
අඩ් පිස්සු වගේ මේ කෙල්ලට ලස්සනටම සින්දු කියන්න පුලුවන්. ❤❤❤❤ ආදෙරෙයි හදවතින්ම
සමන්තයටයි මැනේජර් කෑල්ලටයි ජයසිරිමංගලම්
සමන්ත❤+මැනේජර්❤
ගගයා best ❤ 👍
රන්මුතු❤ ආතල් මම වගේ ❤😂
රන් මුතු lovestory very nice.😊
සබීතා ගෙ පොඩ්ඩා නැති ව හරිම පාලුයි ,,
දොලේ මහත්තයා ❤ සුපිරි රගපෑම
බාග්‍යා ලස්සනයි ගායනයත් ලස්සනයි ❤❤
Harima lassanai sinduwa bagya ranmuthu niyamai ❤❤
🎉ලතා අක්කා ගේ කටහඬ රැකමනි දේවිලේ වගේ
Owu Aneee❤❤❤
කොලම් කුට්ටම ඉවර වෙන්න ළගයි 🥺 තව ඔනින්ම් කොටස් 30 තියි
Woww 😮කෙල්ලගෙ වොයිස් එක❤❤❤
බාග්‍ය හරිම හුරතල් ❤
භාග්‍යාගෙ හැඩරුව වගේම කටහඬත් ලස්සනයි
ලතා නෝනත් මරු එයාගෙ දුව බිනොත් මරු.. ලස්සනට සින්දු කියනවා ❤❤
දොලයට ආයෙ නඩුවක් යන්න යන්නෙ 😂😂😂
අඩේ ජුජා... 🎶❤
භාග්‍ය.හරිම.ලස්සනයි.සිංදු.කියනවා..දෙන්නම.ලස්සනට.කිව්ව..❤❤❤❤
භාග්‍යයි ලතා නෝනයි ලස්සනට සින්දු කියනවා ❤❤
රන්ඩු සරුවල් අතරේ ලතා මහත්මියගේ ගීතය අපිව ප්‍රබෝධමත් කලා
භාග්‍යා ට ලස්සනට සිංදු කියන්න පුලුවන් ..🤩
සබීතාගෙ අප්ප පිටි අද ඉතුරු වෙලා එකනෙරැවෙලා😂
ඉවර නෑ බං හාමුදුරුවෝ හොයාගන සරාලා එනවා මෙිි ගමට.😅
Ubala denna harima lassanai bn ranmuthu and bagya❤
රන්මුතු බාග්‍යව ගොඩ දාගත්තා එහෙනම් 🤭🤭🤭🤭💕💕💕😂😂😂😂
දොලයාගේ english අම්මෝ😂😂😂
සේන දුන්නෙ හරිම උත්තරේ සබීතට ප්‍රේම වයිරය ඒකයි
Bagiyage voices eka lassanai ❤❤😅
The way they sang the nevil Fernando’s song is beautiful better then professional singer’s.
Latha ge sinduwath niyamai ❤❤supiri
Ranmuthui bagyai ekathu wela diunu wenawa dakinna asai ❤
ප්‍රධාන චරිත දෙක නැතත් සත පහක අඩුවක් නෑ ඕඉ
Ada කතාව godak lasani ❤❤❤❤❤
Lathage sinduwa super ❤
Kolamkuttama ranmuthugei bagyagei sinduwa eka parakata wada ahapu Aya ko?❤❤❤🎉🎉🎉🎉
හාග්යා නියමයි ංයාගේ vois එක❤❤❤❤❤❤❤
දොලේ මහත්තයා ගෙ ඉංග්‍රීසි 😂😂
මැනේජර් නෝක සමන්ත ය එක් සෙට් වෙන සීන් එකක් තියෙන්නේ
"any කෙල බිංදුව" 😂😂😂😂😂
අයියෝ රන්මුතු ඔය දවස් වලට සිරිමාන්න මහත්තයලගෙ දිහා ගියානo අපිටත් තව ලස්සන සින්දු අහන්ඩ තිබුනනි
භාග්‍යාගේ වොයිස් එක පට්ට ❤
අදනම් පට්ට නෙ ❤
සුද්දි එද්දී එයා නොහිතපු දේවල් ලස්සනට සිද්ද වෙලා.💖💖
භාග්‍ය 👌👌👌
Wow bagea ranmuthu hart tachening ❤❤👍
භාග්‍යගේ වොය්ස් මරු.
දොලෙ ගෙ ඉ0ග්‍රිසි වලට කැමති අය කො 😅
හොකන්දර ඩොලේ ගහනවා බලන්න මම හරිම ආසයි
භාගි කටහඩ ලස්සනයි.එ දෙන්නා පට්ට....
දේ පුට් එනි කෙල බිංදු 😂😂😂 බුදු අම්මෝ දොලයගේ ඉංග්‍රීසි 🤭
පට්ට ලස්සනයි music එකනම්
මැනේජර් කෙල්ල සමන්තටනම් ගැලපෙනවා හැබැයි 😊
භාගයා සිංදු කියනෝ ලස්සනයි
භාග්‍යාගෙයි රන්මුතුගෙයි love එක lovely
මැනේජර් මහත්මියට කැමති අය මේ කොනට ❤
රන් මුතුවා අපේ දුෂ්ඨයා වෙලා ඉන්නේ.... භාග්‍යා.... නිසා...
ඔකන්දර එළ හැබැයි කතාවට කෙලං උනත් මරුවටම කියනවා එල😂😂😂
Yes hoka dee good ace but he lost weight too much he alcoholic or he has no food pl feed him l like him dolack play
ගෙදර කොහොම ඇද්ද
❤❤සබීතගෙ ලමය කෝ
එ හැකියාව සුපිරි ලස්සනයි
මොනවා උණ ත්සිරිමාන මහත්තයා ල තා දෙන්නා ගොඩක් සතුටින් ඉන්න වා ල තා ගේ සිං දු ව ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤
ප්‍රධාන චරිත නැතිමේනාඩගම නවතා.දමන්න.අර්ථ වත් නාට්‍යය යක්ඉදිරිපත්.කරන්න
භාර්ගයා රෝස පාටයි❤💗😘
පටන් ගනිපු කතාව නෙවෙයි දැන් තියෙන්නෙ අන්තිමේ කතාව ලියන සද්දට ඉවරකරගන්න බැරිව යනව
Latha harima lassanata dinduwa kiwwa ❤
පටන් ගත්තු ද ඉදන් බලන් අපි වගේ ඇය කෝ බලන්න
Ranmuthu 😂thatha maru ❤
රංමුතු පට්ටම චරිතේ👍👍
Bagya nice vois
Ranmuthu bagya love eka patta
අනේ සෝයි බාග්‍යා ❤ රන්මුතු

ප්‍රධාන චරිත නැතිමේනාඩගම
නවතා.දමන්න.අර්ථ වත් නාට්‍යය
යක්ඉදිරිපත්.කරන්න