කොරියන් සල්ලි හරි විදියට ආයෝජනය කරමු.how to mange korean money?.learn korean in sinhala.

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 9

  • @අබයාwithSouthKorea
    @අබයාwithSouthKorea 2 місяці тому +4

    තමන්ගෙම දෙයක් කරන එක කොච්චර නම් වටිනවද...ව්‍යවසායකයො බිහිවෙනකොට රටත් දියුනු වෙනවා💪💜💐...ගොඩක් වටින වීඩියෝ එකක් සර් ...බුදු සරණයි🙏🌸

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q 2 місяці тому +2

    ආදරෙයි අයියා ඔයා නියම වැඩ්ඩෙක් 👍👍♥️♥️

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct 2 місяці тому +1

    ගොවිකමයි...රජකමයි.අපේ දේ,ආසම කෑමක් සර්.....🙏👍👍❤️❤️❤️🤩🤩🤩

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому +1

    මම ආසම දෙයක් තමයි වගාව කියන්නේ.මේ වීඩියෝ එකනම් භාවනාවක් වගේ හිතට මාර සැනසීමක් දැනුණා.වගාවට දක්ෂනම් නැහැ .ඒත් තියෙන පොඩි ඉඩක මම චුට්ට චුට්ට එළවලු හදාගන්නවා.ඵලගන්න කාලෙට හිතට මාර සතුටක් දැනෙන්නෙ❤❤❤❤

  • @wellcome1996
    @wellcome1996 2 місяці тому +1

    මේ වැල් පහලට අදින්න ඕනී...මේ ක්‍රමේ වැරදි මාමේ...😢

  • @ThiliniHettiarachchi-b8i
    @ThiliniHettiarachchi-b8i 2 місяці тому

    නියමයි❤❤❤මටත් ආසයි වගා කරන්න

  • @namalgunawardhena2663
    @namalgunawardhena2663 2 місяці тому +1

  • @uniquegrl9558
    @uniquegrl9558 2 місяці тому +1

    😻🤘🏻

  • @ajithkumara4589
    @ajithkumara4589 2 місяці тому