ජනපති ලේකම් කාර්යාලයෙන් රු. කෝටි 33ක් ගෙන හිටපු ඇමති හරීන් තරුණ සේවා සභාව හරහා සංගීත සංදර්ශන පවත්වලා

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 346

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 дні тому +249

    ඉස්සර හිටපු ඇමැතිලා මොනවාත් නොදැන ඒ ඒ අංශ බාරව මීහරක් වගේ වැඩ කලේ...... අපිටත් ඒවා තේරුම් ගන්න ලැබීම දැන් හරි රටේ අපේ දරුවන්ගේ වාසනාව ......❤❤

  • @nihalpushpakumara-p4u
    @nihalpushpakumara-p4u 2 дні тому +177

    පලපුරුදු අයගෙ වැඩ හරි ලස්සනයි...ඒ දේවල් කරේ මිනිස්සු සතුටින් තියන්න කියලා කියයිද දන් නෑ..ඕකුන් කරපු එක හොද වැඩක් තියනවනම් දන්න කවුරුහරි කියපල්ලකො...

    • @shashika-kq1hv
      @shashika-kq1hv День тому +7

      මේ පාර පැරදුන එක තමා කරගත්ත හොදම වැඩේ😂😂😂

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya День тому +2

      👍👍👍👍👍😅🤣😅

    • @ShanIndunil
      @ShanIndunil День тому +3

      මහ බැන්කුව කඩලා ෆුට් නෝට් දැම්මෙ😂

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa День тому +217

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane День тому +4

      Anduwak thiyenawada? Horu elluwada?

    • @hamabey9142
      @hamabey9142 День тому +18

      ​@@MaheshSiriwardane😂😂 kalabala wenna epa.twama arpu gmn ne.investigation krnna oonane.fonseka mahathaya damma wage daanne na machan arnduwak.idapn blan tikak

    • @Pasan-n5h
      @Pasan-n5h День тому +18

      @@MaheshSiriwardane අල්ලද්දි කෙඳිරි ගාන්න නං එපා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc День тому

      ​​@@hamabey9142ai ? Maha eka kiwwe diwurum deela Paya 24 mahabanku horu allanawah kiyala ?😅

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День тому +8

      මේ හොරු හොයමින් ඉන්නෙ, පේන්නෙ නැද්ද ?​@@MaheshSiriwardane

  • @jasinthakumara8049
    @jasinthakumara8049 День тому +93

    ඇත්තටම දැන් තෙරෙනව පර්ලිමෙන්තු යන්න මිනිස්සු මෙච්චර පොරකන්නෙ ඇයි කියල

    • @NawziMohamed
      @NawziMohamed День тому

      hemoma denagaththath ,moda bayyo ewa piligannrhe..moda heththa.....un nisa thamay desha paluwo diyunu une..hora kewe..

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 17 годин тому

      ඒත් තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්නව තවම 😢

  • @deepajayalath
    @deepajayalath 2 дні тому +124

    සජිත් ජනාදිපති උනානම්"ලංකාව සදහටම ලාෙක සිතියමේත් නැ..නඩුයි බඩුයි හොරැයි සෙරම උන්ගේ..

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 дні тому +118

    අවු76ක්මෙරට විනාශකරපු පක්ශවලට ඕනතරම් මුදල් තියනවාමහජන දෙපල හොරාකාලා ඒඇමතිවරු මාධ්‍යවලට මුදල් පොම්පකරනවා සමාජමාධ්‍යවලට මුදල් පොම්පකරනවා මාලිමා රජයෙ ඇමතිවරුන්ට එහෙම මුදල්නෑ අරපරිස්සමට මෙරජයවැඩකරන්නෙ ජනතාව බුද්දිමත්ව සිටියයුතුයි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MenikJayasinghe
    @MenikJayasinghe День тому +15

    අපේ වෙලාවට තමයි මේ මනුස්සයා පත් උනේ 🙏🏻

  • @psamarajiva
    @psamarajiva 2 дні тому +78

    අපේ සාරය සහ ධනය සූරාකමින් උන්ගේ ආත්මාර්ථකායට අපේම ධනය අතිවිශාල ලෙස වියදම් කරගත් මේ පාහර බල්ලන්ට සාපවේවා! ඉක්මනින් අපාගතවේවා! ලක්දෙරණේ සසර වසනතුරු කිසිදිනක යලි නොඉපදේවා!

  • @allfreesounds7503
    @allfreesounds7503 2 дні тому +62

    මුන්ට උපරිම දඩුවම් දෙන්න

  • @kumara-v5m
    @kumara-v5m 2 дні тому +348

    සොම්බි රනිල්ගේ වැල් පාලමේ වැඩ තමයි ඕවා 😂😅

    • @RusiruNethmina-jb6zl
      @RusiruNethmina-jb6zl 2 дні тому +17

      siratwama

    • @nisansalamadhubhashini3193
      @nisansalamadhubhashini3193 День тому +10

      ඔහොම වැඩ කරලා අපි වැල් පාලමේ හරි ඉතුරු වුනා මදැයි.. 😂 නැත්තම් තව ටික කාලයක් හිටියනම් අපිට වැල් පාලමත් නෑ

    • @pakaya8007
      @pakaya8007 День тому

      ​@@nisansalamadhubhashini3193දැන් කෙදිරි ගගා ඉදපන් හරින්ගේ කටට ගන්න පොන්සියෝ 😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 День тому +4

      agree

    • @shanikahindurangala4724
      @shanikahindurangala4724 День тому +2

      Everything 😅

  • @amithprasannna
    @amithprasannna 2 дні тому +40

    යකො මුන්ගෙ ගැහිල්ල ඇරෙන්න මිනිස්සුන්ට දෙයක් කරලම නැනෙ බලන් ගියාම

  • @srilankan_34
    @srilankan_34 День тому +63

    රට ම්හෙමවත් තියෙන එක ලොකු දෙයක්,, මුන් හොරා කාපු විදිහට 💯

  • @amilashiromi4117
    @amilashiromi4117 День тому +32

    දැන් තේරෙනවා නේ අපිට මෙහෙම වුනේ කොහොමද කියලා.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 День тому +1

      තවත් ඕනේ මනුස්සයින්ට ඒවා තේරුම් ගන්නේ නැතුව රනිල් මහත්තයාම ජනාධිපති කරන්න

  • @7771bandara
    @7771bandara 2 дні тому +40

    යකෝ බලාගෙන ගියාම අපේ රට මෙහෙම හරි ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්.....ེ

  • @smhs3313
    @smhs3313 2 дні тому +98

    බලන බලන හැම තැනකම මුන් හොරාකාලනෙ යකෝ තියෙන්නෙ. මුන්ට හෙන පිට හෙන ගහලත් මදි අපි හිගන්නො වෙන එක අහන්නත් දෙයක්ක්ද? රට බන්කොලොත් නොවී තියෙයිද? මුන් ආදායමක් එන වැඩක් කරලම නෑනෙ යකෝ.😢😢

  • @pcboom2897
    @pcboom2897 2 дні тому +72

    රනිලගෙ වැල් පාලම කොහොමද

  • @sathishliston
    @sathishliston 2 дні тому +37

    2024 මුළු අවුරුද්දක්ම ඉදලම හරින් මනුෂ මුන් දෙන්නම රට පුරා සංගීත ප්‍රසංග ගැහුව ස්මාට් ශ්‍රි ලංකා නමින් විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ නම විකුනගෙන අනිවාර්යයෙන්ම මෙවායි මුදල් පවා අදින්න ඇති මෙවත් සොයා බලන්න මුන් දෙන්නා මහා මුදල් දනස් කන්දයක් ගහා ගත්තතා

    • @mahindawijesekara4550
      @mahindawijesekara4550 День тому +1

      අපහරණය කරල තියෙන සියළු මුදල් ඊට වගකිවයුතු උන්ගෙන් ගත යුතුයි මෙිි රටෙිි ජනතාවගෙ බදු මුදල්

  • @NalaniAnoma-im3my
    @NalaniAnoma-im3my День тому +19

    හොරා කාපු මුදල් සතයක් නෑර ගන්න ඕන.හරීන් වගේ අය කරපු දෙයක් නෑ මේ රටට.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c День тому +13

    මේ රටේ තවම ධර්මය ජීවමානව පවතිනවා, වැරදි කළ අයට අනිවාර්යයි මේ මොහෙතේ නැතිනම් මරණින් මතු අපා දූක් විදිනවා ඔවුන් සියල්ලන්ම ඒක ඒකාන්තයි , බුද්ධිමත් ජනතාවනි අපි ඉවසලිවන්තව මේ ධාර්මික රජයත් සමග රට පුනරුදයකට ගෙන යන්නට එකා මෙන් වැඩකරමු, තරහව, ඊර්ෂ්‍යාව , ක්‍රෝධය දුරු කරමු.තෙරුවන් සරණයි...!!!

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День тому +11

    අම්මෝ😢😢😢😢😢

  • @arisena-t2i
    @arisena-t2i День тому +16

    රනිල් වික්‍රමසිංහ කියන විදියට හරීන් ප්‍රනාන්දු කියන්නේ හොද පලපුරුදු දේශපාලකයෙක්.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 День тому +1

      ජනතාව රවට්ටපු එක හාල් වලටයි පොල් වලටයි ඒවා බලාපොරොත්තුවෙන් දුප්පත් ජනතාව තාම නැති බැරි අයට සහන සලස්වන්න ඕනේ තමා මිනිස්සු තාම තේරුම් අරගෙන නෑ උනාට

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z День тому +18

    දැන් තමා ලංකාවේ ආණ්ඩුවක් තියෙන්නෙ . දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා දැන්වත් තේරුම් ගනිල්ලා.

  • @AnushaPArachchige
    @AnushaPArachchige 2 дні тому +37

    කෝ අර රනිල් නිසා තමයි රට බංකොලොත්භාවයෙන් මිදුණේ, රනිල් නිසා අරක වුණේ මේක වුණේ කිය කිය රනිල්ට ජයවේවා කියපු සෙට් එක😂😂
    හොරා කාපුවටත් ජයවේවා
    කියන්නෙ නැද්ද?

  • @amcbandara8502
    @amcbandara8502 День тому +6

    අතගගා ඉන්නෙ නැතිව අපිව හිඟන තත්වයට පත් කරපු මේ විනාශ කාරයන්ට නීතිය ක්‍රීයාත්මක කරන්න ...

  • @maheshsanjeewa1193
    @maheshsanjeewa1193 2 дні тому +30

    හරින් සහ මනුෂ එකට උල තියන්න ඕනේ කරල තියෙන අපරාද වලට..

  • @sarigama9472
    @sarigama9472 День тому +8

    තනිකරම අපරාධ. තව එකක් තියෙනවා

  • @hashangunawardana5805
    @hashangunawardana5805 День тому +2

    PALAPURDU KAMBA HORA....!
    ONE NATIONS ❤ ONE RULES ❤ AKD ❤

  • @prageethgayan5297
    @prageethgayan5297 2 дні тому +24

    මුන්ට රට සංවර්ධනය කරන්න කාලයක් තිබිලම නෑ...මහන්සි වෙලා තියෙන්නේ රට හාන්සි කරවන්න....මුන්ට කඩේ යන හරක් තවත් ඉන්නවනේ😂😂😂

  • @dilupamanori637
    @dilupamanori637 День тому +10

    මේ රජයට මඩ ගහන උන් වහා අත්ඩංගුවට ගෙන දඩුවම් දෙන්න.අපි ඡන්දය
    දුන්නේ රට ගැන හිතලා.
    මේ ඇමතියෝ රට ගැන හිතපු
    තරම පේනවා.කොතරම් මුදල් නාස්ති කරලද ?

  • @Sanje11
    @Sanje11 День тому +19

    ඉරාජ් ල දග දැම්මෙ මේවගෙ බැහැල ..😂 කෝ බන් බයියො ටික..පොඩ්ඩක් හරීන්ව අල්ලල දියන්කො.✋

  • @nihalpushpakumara-p4u
    @nihalpushpakumara-p4u 2 дні тому +11

    වැල් පාලමෙන් ගොඩගිය එවුන්ගෙන් තව එකෙක්

  • @donameriyan
    @donameriyan 2 дні тому +17

    ලෝකෙට රට විකුණලා ණය කෝට් ගාණක් තියෙද්දි වැල්පාලමෙ කාලකණ්නි බජව් දාලා ඔකුන් ඔක්කගේම සියලු බුදල් රාජසන්තක කරලා හොරු රැළ එල්ලලා මරල දැම්මනම් රටම නිදහස් 😂😂😂😂😂😂ඇති මේ රට මෙහෙම ඉතුරු වෙලා තිබ්බා 😢😢😢😢දැන් ඒකලා බිජු ඇටේ ගාණ අඩුවෙනකල් බලාන ඉන්නවා 😂😂😂😂

  • @kariyawasam6001
    @kariyawasam6001 День тому +2

    ඒකනේ සීයා කිවුවේ පලපුරුදු අයට දෙන්න කියලා....😢😢😢

  • @User94-z7s
    @User94-z7s 2 дні тому +25

    සීයගෙ කීකරු පුතාලගෙ වැඩ ටිකෙන් ටික එලිය්ට එනව නේද 😂😂

  • @roosranjani2154
    @roosranjani2154 14 годин тому

    සොබාවෙි මවි දනනවා හරි වැරදි කවුද එසේනමි මෙි රට එයා රකිවි රැක ගන්න රට අතට දුන් පුතාවත් රැකගනම🙏🙏🙏🧭🧭🚩🚩🚩

  • @alankafernando9819
    @alankafernando9819 2 дні тому +4

    ලයින් වන් නෙද ගැහුවේ සෙන් සිං අයියා ගොඩ

  • @KamaniPriyanga-vs7wb
    @KamaniPriyanga-vs7wb 2 дні тому +5

    අපේ රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ

  • @nihalpushpakumara-p4u
    @nihalpushpakumara-p4u 2 дні тому +14

    සොම්බියගේ හොදම ගෝලයෝ...ඕකන් කෝටි ගානක් අර ම.... කුමාරතුංග කියන එකීට දෙන්න ඇති..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 День тому +1

    උසාවියට ගෙන්නලා නැවත සල්ලි අයකරගන්න වැඩපිළිවෙළක් ඕනේ කයිවාරු නොගහා

  • @Relaxed_1.0
    @Relaxed_1.0 День тому +2

    නීතිය ක්‍රියාත්මක කරමු දැංවත් හරියට🙂✌

  • @preethiperera9261
    @preethiperera9261 2 дні тому +7

    හෙට නිවුස් ..හරින් මහතා එයාපෝට් එකෙන් ගියා..එහෙම නැත්නම් ඇල්ලුවා හවසට ඇප .එකෙක් මුසාවාද කියල එලියට අවා හවසම අදින්නා දාන කියල මෙයත් එයි

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha День тому +2

    පරීක්ෂණ විතරක් කරලා හරියන්නේ නැහැ ඒක හරීන් පරයගේ පුද්ගලික දේපල වලින් අයකර ගනිල්ලා අපි උඹලට 159 ක් දුන්නේ ඒකටයි නීති නැති නම් හදලා හරි

  • @malan-r8d
    @malan-r8d 2 дні тому +4

    kohomada habai kiwwe hamadema hodata kala kiyala

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 День тому +1

    රට කාපු කාලකන්නින්ට සහ උන්ගෙන් යැපුනු කාලකන්නින්ට තම තේරිලා නෑ වැගේ

  • @ashan2000
    @ashan2000 2 дні тому +10

    පර සීයාගේ පර ගෝලයෝ 😹
    හිනාවෙන්න නෙමේ අපි අඬන්න ඕන. මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ. 😊

  • @susilratnaweera5482
    @susilratnaweera5482 День тому +6

    මේවා කරනකම් හිටපු ජනාධිපතිලා කෝමාවෙලාද හිටියේ.

  • @බුෂ්බුෂ්
    @බුෂ්බුෂ් 2 дні тому +21

    රනිලුත් කරන්න හිටියෙ

  • @TharinduPasan
    @TharinduPasan 6 годин тому

    Up

  • @clarekekulawela505
    @clarekekulawela505 День тому +1

    රනිල් he goleyo මරු excellent

  • @DulanDewage
    @DulanDewage День тому +2

    අනේ ඕවට දෙන්න උත්තර හරීන්ට ඕනි තරම් ඇති. කින්ඩියට ආණ්ඩුවට හිනාවෙලා මූ මිනිස්සු ඉස්සරහ පොර වගේ මේ ගැනත් ටෝක් කරයි තව ටිකකින්.

  • @ukuk1581
    @ukuk1581 День тому +1

    මේ ආණ්ඩුවට ලොකු බලයක් දුන්නෙ මේවාට දඩුවම් දෙන්න තමයි
    බලන් ඉන්න නොවෙයි.

  • @Kularathna-pb3eq
    @Kularathna-pb3eq День тому

    unuwena wathura muttiyen eliyata enakakuluwo thawa emata 🎉🎉🎉

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 День тому

    😢😢😢😢😢😢😢😢

  • @23mickey23
    @23mickey23 2 дні тому +8

    ඌ දැන් මයික් ඉල්ල ඉල්ල හතර වටේ වලි දාගන්නවා!
    උගේ ලොක්කා අතේ වියදමිං ඉන්දියාවෙ මළ ගෙවල් වල ගිහිං මයික් බලෙං උදුරං කතා පවත්තනො.. 😅 රට්ටු හිනස්සන වැඩ මෙව්වා හරිය

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 День тому +1

    තවමත් මුන්ට ලැජ්ජාවක් නැතුව කඩේ යන උන් ඉන්නවා ද

  • @eranichampika382
    @eranichampika382 День тому

    රනිල්ගෙ advisor ...😂😂😂

  • @RanjithMendis-w3q
    @RanjithMendis-w3q День тому

    Serama ballo horu

  • @NoraRawinadh
    @NoraRawinadh 2 дні тому +11

    එරංගල එක්ක හරීන් ලට නටන්න බෑ පුතා ..

  • @zakimuhammed4662
    @zakimuhammed4662 День тому +1

    හරින් සහ මනුෂ එහෙට මෙහෙට බල්ටි ගහද්දිම දැනගත්තා මන්...

  • @ranakodi6468
    @ranakodi6468 День тому +4

    අයියෝ මේරට මේවිදිය විනාශ නොවී තියේද මුන්ට නීතිය ක්‍රියාත්මක නොවුනොත් අපේ චන්දෙ අපතෙ යනව

  • @florentinecruze4853
    @florentinecruze4853 День тому

    We need a clean Sri Lanka a country with Law and order, its not about Rice,coconut this they talked for 76 years

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 День тому +2

    BATALANDE..JOLI..සීය..ගාලු ..මුවදොර ..GAS..බඳින්න ..ඕනෙ ..KAALAKANNIYA ..

  • @Randi6
    @Randi6 2 дні тому +4

    පල් හොරා කජු සියා උගේ සුවච පුතාගේ නාඩගම් බයියෝ සිලින්ඩර පිපිරී යයි

  • @smilingmind1963
    @smilingmind1963 День тому

    යසයි යසයි ඔය කරලා තියෙන්නේ හොදට😥

  • @sanuravishwajith6413
    @sanuravishwajith6413 День тому

    තාමත් මුන්ට කඩේ යන උන් කියන්නෙ ඔය වගේ වැඩ වලින් කියක් හරි ගත්ත උන් තමයි 😂 ආදායම් මාර්ග ලෙෆ්ට් නෙ 😂🎉

  • @pandukagoonawardena5696
    @pandukagoonawardena5696 День тому

    පරික්ශන් කොරල විතරක් මදි නඩු දාල වැරදිකරු නම් මූල්‍ය වන්චා යටතෙ දඩුවම දෙන්නඔනෙ

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 2 дні тому +9

    හරිනය බඩු ගහලා තියෙන්නෙත් අපේ සල්ලි වලින්

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 День тому +2

    මුන්ට උපරිම දඩුවම දෙන්න ඕන. නැත්නමි වැඩක් නෑ. මෙහෙම තමයි රට බංකොළොත් උනේ. රනිල හජිය හරි ආවනමි අපි ඉවරයි

  • @NuwanGamage-i8c
    @NuwanGamage-i8c День тому +4

    කෝ සීයගෙ පලපුරුදු අය ඉදියනම් මේ රට ගොඩ දානව කියපු උන් ,හරීන්ල ඔය ගොඩ දාල තියන්නෙ ලස්සනට

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 День тому +1

    ඔය වැඩ කරන්නෙ නෑ කියන අයට දැන් ඉතින් හිතාගන්න බැහැ නෙද.මෙවා දැනුවත් කිරීම ගැන සිරස මධ්‍යය ජාලයට හිස නමා ආචාර කරනවා.බුදු සරණයි.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 дні тому +5

    මේකෙන් හරින් සහ සෙන් සිං තමයි ගොඩ ගියේ...

    • @Nimarlls
      @Nimarlls 2 дні тому

      වැඩී සමහර ෂෝ වලට කෝටි 6කට වඩා වියදන් කරලා සමහර ඒවා කැන්සල් උනත් ලක්ශ ගානක් වියදන් කරපු ඒවා තියෙනවා

  • @tharindudarshana5754
    @tharindudarshana5754 День тому

    බිලියන 3.2

  • @sitebuilders9314
    @sitebuilders9314 2 дні тому

    Sirasa, you need to fix your audio level issue.. very annoying

  • @Ashen-4u
    @Ashen-4u День тому +1

    මයිනයි සීයයි ඇතුලට යනකම් ඇගිලි ගනිනවා😂

  • @ajjj772
    @ajjj772 2 дні тому +8

    මේ කියන විදියට කෝටි දෙකහමාරක් වියදම් කරලා තියෙනවා එක ෂෝ එකට.

    • @XF201
      @XF201 2 дні тому

      Wenda bh ne wadima laksha 40k wage yai

  • @ProfessordevilL
    @ProfessordevilL День тому

    පළපුරුදු අත්දැකීම් තියෙන කට්ටියගේ වැඩ පේනවා නේද? හොඳට බලාගන්න අමතක කරන්න එපා තව අවුරුදු 5කින්.

  • @alexkurera5908
    @alexkurera5908 2 дні тому +1

    Ranil rajapaksha kalliya okkoma usawi nodawa hireta yawanna onai 🇱🇰 💪

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 День тому

    කෙහමද ඒ ගැහිල්ල

  • @yehanlakshitha3665
    @yehanlakshitha3665 2 дні тому +1

    ඕක පටන් ගද්දිම අපි කිව්වා 😂😂ඕකෙ හොරු තාම ඉන්නෙ

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej День тому

    මුන්ට ඉතින් රටට වැඩක් කරන්න බැරි වෙච්ච එක සාධාරණයි හොරකම් කරන එකමනේ කරල තියෙන්නෙ රටට වැඩක් කරන්න කෝ වෙලාවක්.

  • @jeewagallage198
    @jeewagallage198 День тому

    Hattonwala musical show eka kare na

  • @ultimatepack8603
    @ultimatepack8603 День тому

    රනිලා ගේ වැල් පාලම😢

  • @DhammikaHerath-u7u
    @DhammikaHerath-u7u День тому

    මොනා වුනත් මෙවුන් හිරේ යන්නේ නැ..එවුන් හොදින් හිනාවෙවි ඉන්නවා හොරු ටික..

  • @wanniarachchi0713
    @wanniarachchi0713 День тому

    Ranilge pareyamu niyamay

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna8394 День тому

    යකෝ මුන් රට හදනවට වඩා කරල තියෙන්නේ කන එක විතරනෙ.පොඩ්ඩක් හොයල බලල ඕකුන් කරපු දේකුත දාපල්ල නැත්නම් අපේ ලේ කෝප වෙනව😮

  • @sampathsilva3273
    @sampathsilva3273 День тому

    Daduwam demu NPP jayawewa 🧭❤

  • @Andy-Dan
    @Andy-Dan День тому +1

    නැව ගිලුනත් බෑන්ඩ් චූන් 😅

  • @asankaravi7310
    @asankaravi7310 День тому

    හාල් නෑ පොල් නෑ ඒ මදිවට හොරා කන්නත් නෑ ඒකයි මුන්ට තියෙන අමාරුව.බැරිවෙලාවත් පුතානෝ දින්නානම් හොද හොද ගේම් බලන්න තිබ්බා.

  • @mithu9926
    @mithu9926 День тому +1

    Munta hena hathama Gahanna one ada apita hariyata kama welak kanna puluwanda.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 дні тому +4

    හොරු

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 День тому

    6.55 නිව්ස් වලයි අරුන පත්තරෙයි යන එකක් නැද්ද මේ නිව්ස් 😂

  • @JaniruforGraphics
    @JaniruforGraphics День тому

    හරීන් ඊයෙ පෙරේදා දුන්න ආතල් එක දැක්කද 😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 День тому

    අප්පගෙ එවුන්නෙ මුං....රටේ වුන්ට කන්න නෑ....මහා වියදම් කරල වැඩකට නැති ඒවට......ඔය මුදලින් අලුත් කර්මාන්තයක් පටන් ගන්න හිතුව නං කොච්චර දෙයක් ද.....

  • @Cmadhushan0701
    @Cmadhushan0701 День тому

    ඕන්නම් එක ප්‍රසන්ගෙකට 10 ලක්ශ යන්න ඇති වැඩිපුර 20ක් කියමුකො එතකොට ඉතුරු සල්ලි 😂

  • @BatapolaNimal
    @BatapolaNimal День тому

    මුංට උපරිම දඩුවම් ලබා දෙන්න. රට බංකොලොත් වෙච්ච රට තව ටික කාලයක් රනිල් හිටියා නම් ලංකාව ලෝකයේ දුශිතම රජ්‍ය වෙනවා.

  • @chinthakasml9934
    @chinthakasml9934 День тому

    දැන් බැලුවාම සීය වැල් පාලමේ ලී පටි ටිකත් සංගීතෙට දීලනෙ.
    මේ ආත්මයේදීම රාජ්‍ය මුදල් අවබාවිතා කලවුන්ට මහ උලු ගෙදර දොරවල් ඇරේවා.
    කොහොමත් යම පල්ලෝ කාබාසිනියා කාරයන් ඵනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 День тому

    අවජාතක සක්කීලීයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න නැතිනම් මේ ආණ්ඩුවත් උන්ව ආරකෂා කරගන්නද හදන්නේ????

  • @harshasilva989
    @harshasilva989 День тому

    Iraj දත ගලවගත්තෙ ඔය show වලින් තමා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 День тому

    කිරි අප්පුචිචියේ මේක ඉතිරී උනා ඇති.මුන් අමිමගෙ අප්පගෙ බුුදලය වගෙ ජනතාවගෙ මුදල් කාබාසිනිය කරල තියෙන්නේ .හොදක් නමි වෙන්න කමිබ හොරැන්ට..

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 День тому

    සජිත්ගෙන් අයින් වෙලා රනිල ළගට රිංගුවෙ ඕකට තමයි දැන් සමූපකාර චන්දෙට ඉදිරිපත් වෙන්නෙ ඔය හතර ගොල්ලම එකතුවෙලා අළුත්ම එක කැළණිය