SIRAWATA BAN E THAMA BAN NITHIYA SEMATA EKA RATAWEAL; .MEHE WAGE SAKKILI WAGE GIYOTRH IWARAi. munwa hadanna giyama wenne anduwata gedara yanna wena eka, ekane kalin ewA OKA NOKALE. UN HITHU MATHE HORA KEWA. MOKO MINISSUNTA DEYAK DENNA YANAKOTA ANDUWATA KELAWENO. EWA ADALA NA NITHIYA HAMATA EKLAI NAM EPAMANAI
හොද වැඩක්…. කවුරුවත් එක්ක පුද්ගලික අමනාපයක් නෑ..පොදුවේ රටේ ජනතාවගෙ යහපත සහ විනය වෙනුවෙන්…
❤❤❤❤ සැම දෙනාටම එක නීතිය.....
Very good very happy
Please continue this, don't stop this half way through.
ගූ කාපං
Paka tamai
මුලු රටම කැමතියි රථවාහන නීතිය ක්‍රියාත්මක කරන්න.
Rate hal Aduda Dan sapa da😅
@@pali516 apinm kamatbi na
වහනෙ කැලි ගලවන්න කලින් කන්න හාල් ගෙන්න කියපන් හැමනෙන්න
@DilshanKasun-z2y හයිකරපු කෑලි කාපන්. උඹලට බත් දීල වැඩක් නැහැ.
@@pali516 monavaga nitiyada
ඇත්තටම හොඳයි.වාහන වල තියන අනවශ්‍ය ලයිට් අයින් කරන්න ඕන.
Ubata wahanayak nathi nisa irshiyai neda. Kuhakaya😂😂😂😂
@@AsankaIndunil-z5g wahanayak nethi un witharada bus wala ynne utto 😂🖕
ඒක නම් ඇත්ත, හෙඩ් ලයිට් 10ක් ගැහුව වගේ සමහර වෙලාවට, අවිනීතික රියදුරන් නීතික වේවි මෙහෙම කරොත් අවුරුද්දකින් 2 කින්.
@@AsankaIndunil-z5g වාහන පදවන රියදුරන් , පාරෙ යන මිනිස්සු ගැන හිතල මම කිව්වෙ.
තෝ යන්න එපා බස් වල
මොකා උත්ඝෝසන දැම්මත්...මේ රාජකාරිය දිගටම කරන්න ...ජයවේවා ...
අමිම තාත්තටවත් වෙනස් කරන්න බැරි උන් රජයක් කිවිව කියල වෙනස් වෙන්න කැමති නැහැ,නීතියට පිටින් ගියපු උන් නීතියට එකඟව වැඩ කරන්න කැමතිම නැහැ..මෙි වැඩ පිළිවෙළ දිගටම කරන්න ඔිනි, හැදෙන උන් හැදෙයි, බැරි උන් දමල ගහල යයි, මෙිව කරා කියල උපරිම ඊලග චන්දෙදි ආණ්ඩුව පරදිවි, හැබැයි මෙි අවුරැදු පහේ හරි රට ටිකක් හරි හැදේවි..
ජන්දෙන් පරදින්න ජන්දෙ දෙන 🎉ඔක්කොටම බස් ත්‍රීවීලර් ලොරි නෑ ඔවුන් ටික ජන්දෙ දුන්නෙ නෑ කියල පරදින්නෙ නෑ සමහර බස් වල බහින තැන පේන්නෙ නෑ කර්ටන් ඉදගෙන ඉන්න කෙනාගෙන් අහන්න ඕනැ කොහෙද කියල ලයිට් ට්ක දැමීමට පස්සෙ තොරන් වගේ ඉස්සරහින් එන වාහනේට පාර පේන්නෙ නෑ
චන්දෙ දුන්නා කියන්නේ මිනිස්සු මරාගෙන යන්න නෙමෙයි නේ 😂
@Dgsudathsriyantha හොරටම ඉදල දෙයක් කරන්න යනකොට ටිකක් රිදෙනවා නේහ්🤣🤣
නෑ මේව කරහම චන්දෙ දුන්නේ නැති අයත් ආයේ චන්දෙ denawa
@Pubudu-ki1nx දෙන එකානමි කොහොමත් දෙනවා, මයිනට, රනිලට,සජියට දීපු උනුත් ඔය අගේට ඉන්නෙ🤣🤣
නියමයි පොලිස් නිලධාරීන් ගේ රාජකාරිය බුදු සරනයි දේවිපිහිටයි
බුලත් කාල පාර පුරා කෙළ ගහන රියදුරංගෙන් ලොකු දඩයක් අයකර ගන්න.
අනිවාර්යයෙන්ම
බුලත් විට කන ගමන් වහන පදවන්න නම් වාහනයට පඩික්කමක් හදුන්වා දීම සුදුසුයි.ඉබෙම විට කෑම නවති
ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දුරගමන් යන රියදුරා විට සපන්නේ ජීවිත රැසක් ගමනාන්තය කරා .........?
බස් ඉස්ටෑන්ඩ් වල අඩියක් තියන්නබෑ හිරිකිතයි බුලත් කෙල 🤮🤮🤮🤮කටහෝදල කෙල ගහනව අනිත් අයගෙ ඇගේ.
Ane ballo vita kavata tope egata gahanavada .nane .bas elavana un vitarai eka danne .
මම ඉන්නේ ඕමාන්වල .මේ වගේ බොරු විගඩම් නැ.තිබ්බොත් දඩ.ලයිසන් කැන්සල්..ඩැමේජ් තිබ්බොත් වහනයේ දඩ.ගොඩක් නීතී.ෆොන් කණේ ගහගෙන යන්න බැහැ.ඒ නිසා අනතුරු අඩුයි..මේ නීති අපේ රටේ තිබිය යුතුයි..වසරකට වසරක් මේවා පරික්ෂා කල යුතුජි .
SIRAWATA BAN E THAMA BAN NITHIYA SEMATA EKA RATAWEAL; .MEHE WAGE SAKKILI WAGE GIYOTRH IWARAi. munwa hadanna giyama wenne anduwata gedara yanna wena eka, ekane kalin ewA OKA NOKALE. UN HITHU MATHE HORA KEWA. MOKO MINISSUNTA DEYAK DENNA YANAKOTA ANDUWATA KELAWENO. EWA ADALA NA NITHIYA HAMATA EKLAI NAM EPAMANAI
100 Lankawe hungak ewun salli deela hari wena ratakat yawanna oni. Mewa dena ganna
නියමයි ඔය ඩේකරෙෂන් මැදපෙරදිග වහාම වල නැ අනතුරු අඩුයි ජනතාවට අතරය නිසා ඔය මෙහෙයුම කරන්නේ ආණ්ඩුවටත් පොලිසිය ටත් දොස් කියන්න ඵපා නීතියට ගරුකරන ඇක්සිඩන් අඩුවෙයි
රිය පදවන ව්ට ජංගම දුරකථන පාවිච්චි කරන අයට නම් දැඩි දඩුවම් දිය යුතුයි .
ඔමාන් උබ පලයන් මෙක ලංකාව .. අපි ආස බස් එක යුද්ද ටැංකියක් වගේ යන්න මි හරකා උබ පලයන් යන්න ගොබ්බයා
මමත් රියදුරෙක්.මෙම කිුයාවලිය ඉතාම හොදයි අපිමෙිදෙයට ගරැකරමු
පුටු සයිකල් එකක් වෙන්න ඇති පදිනවා ඇත්තේ
ඇත්තටම කල යුතු වැඩ ස්තුතියි ශ්‍රි ලංකා පොලීසිය ට.🇱🇰
@@wimalasenawijethunga1668 vaga vai balan edapan kata argana
ඇත්තටම පුද්ගලික රියදුරන් කොන්දොස්තරවරුන් හැසිරෙන්නේ චන්ඩි ලෙසයි.අනිවාර්යයෙන් නිතිය කිුයාත්මක කල යුතුය
Oyata ehema well thinawada widthara ewanna
මේ පාර නම් තිතටම කරනවා නියමයි❤
මේවා හොද වැඩ....නිදහසේ දැන්වත් ගමනක් ගිහිං නොමැරී...ගෙදර එන්න පුලුවන් ...බෙහෙවින් ස්තූතියි පොලිස් මහතුන්ට ...🇱🇰
Gamnk yanna widihak thinnepi ubala yamalla CTB ethakoa therei
@@chamarachamara8132gedra tyganinn ube bus eka ehnm😂😂😂
ශ්‍රී ලංකා පොලිසියට මාගේ අපගේ ලංකාවේම උත්තමාචාරය ❤️❤️❤️
Ika nemei karanna one Aparishshakari kari Riya dawanaya
මේවා හොද වැඩ ඉදිරි වීදුරු පැහැදිලිව තියෙන්න ඕනෙ.අනික බුදුපිළිම තියාගෙන යනවා.ගැණු පස්ස හරවාගෙන බොනට් එක උඩ කතාව 😂😂😂පොලිසියට ආදරෙයි
😂😂😂😂
මේ රටේ වැඩි ම මිනීමැරුම්, සංවිධානාත්මක අපරාධ කළ ආයතනය, "පොලිස්සිය" නම් හොර ආයතනය නොවේ ද?
ඔවුන්ගෙ ම ලිඛිත වාර්ථා ගෙන බලන්න.
පොලිස්සිය හොර ආයතනයක් වන්නෙ, ව්‍යවස්ථාව නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක් නිසා.
පරමාධිපත්‍ය හිමි ජනතාව 👑
රියදුරැමහාත්තුරැ විනයක් නිති ගරැක රටක් ඔන නිඝානේ චන්දේ දුන්නේ.දැන් අපි හදමු එ රට❤❤❤
✌️✌️✌️✌️✌️
විනය ගරුක රටක් හදන්න කලින් පාර හදලා එන්න ගියහම ලොකුවට
😂😂😂
Horu elluwada? Rate salli hora kapu eun. Mewagen rate pradana prashna visadenawada😂
❤❤❤
සුපිරි මහත්තයො සුපිරි රටක විනය හදන්න ඕනි තිත්ත බේහෙත් දෙන්න මහත්තයො
ලංකාවේ ඔය විදිහට පලවෙනි වතාවට සමාව දුන්නට මේ පිට රටවල් එහෙම නැ driving license එක ගන්නකොට පුහුණුවේදී කියාදෙන විටිහට තමන්ගේ වගකීම ඉටු නොකරනවානම් කෙලින්ම දඩ license අවලංගුයි 🙄🙄
❤❤❤❤❤❤ මේක දිගටම ක්‍රියාත්මක කරන්න. මුන් මග මරුවෝ.
❤❤❤ එහෙම නොකියන් දෙවිවරු මෙන් කරුණාවෙන් සලකන්න.....
බස් වල යන්න එපා ඔයා😂
@@කෙවින්සිතුමික ඔව් මම බස් වල යන්නේ නෑ. මුන් මගේ කර් එක හැප්පුවා. ඔයා පරිස්සමින් බස් වල යන්න.
@@කෙවින්සිතුමිකඔයා දන්නවද මම බේරුනේ අනූනවයෙන් මගේ බයිසිකල් එක පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා උඩින් ගිහිං පාරෙ පත බෑඋනා මාස හයකට වැඩිය දුක් වින්ද ,උන් බේරුනා තාමත් කොන්ද නවන්න අමාරුයි,....මේ වැඩේ කරන්නම ඕනා මුං පාරෙ බල්ටි ගහනව
@@gkbwije2809 මං අවුරුදු ගානකින් බස් එකක ගිහින් නෑ.ඒ උනාට මේ කරන්නේ මහ ජරා හිගන වැඩක්
ඩබල් රෙක්ස්ප්ක්ට් පොලීසියේ මහත්වරුන්ට මෙන්න මේක තමයි නියම මහජන සේවය 🙏❤
හැම අවුරුද්දකම වාහන වල තත්ව පරික්ෂාවක් කරන්න ඕනි. ඒකට වෙනම ඩොකියුමන්ට් ඒක දෙන්න ඕනි. දුමවාර්තාවෙන් පස්සේ ලයිසන් දෙනවා වගේ තත්ව පරිෂා කොලයක් දෙන්න ඕනි ඊට පස්සේ ලයිසන් issue කරන්න ඕනි..
@@AnushankaPrabhath ඔව් අනිවාර්යයෙන්ම
සුපිරි වැඩක් ❤❤ නීතිය කරන එක අසාදාරනයක් වෙන්නෙ කොහොමද.....නියම වැඩක් ඒකනම්
බොහොම හොඳ වැඩක් දිගටම කරගෙන යන්න. තවත් මේක ඉදිරියට ගිහින් දුම් පරික්ෂා වාර්තාවක් ගන්නවා වගේ මේවත් වාර්ෂිකව පෙන්නලා සහතිකයක් ගන්න වෙන විදියට නීති සම්පාදනය කරන්න.
මොනඅබියෝග ආවත් මෙමකිුයාවලිය නවත් වන්න එපා මෙික දිගටමකිුයාත්මකකරන්න
@@Ruwannishantha-k4s ava cansal ban uba paduva edapan ava rjistar karanava ban pau ban uba
මහ පාරේ චන්ඩි මේ සැරේවත් මට්ටු වේවා ,, ස්තුතියි පොලිස් නිළධාරින්ට ,,මුන් ස්වයං විනයගරුක රියැදුරන් වනතෙක් මෙහෙයුම් කරන්න
@@chandrikahennayaka7459 issellama oya kali ගේන aka නතර kala nam oya අහිංසක මිනිස්සු ova gahanna ballo.thopi bath kana harak kiyanne nikanda.
හොඳම දේවල් වෙමින් පවතිනවා...❤
@@nisha8691 palayn ponnayo
ඇත්තටම මේ වැඩේ හරිම හොඳයි සමහර බස් රථ තියෙනවා තොරං වගේ මේ විදිහට නැගෙනහිර පළාතේ සේරුවිල සේරුනුවර වාහන අල්ලන්නේ නැහැනේ
ඇත්තටම හොද වැඩක්. බස් එකට අවශ්‍ය කොටස් නම් කොම්පැනියෙන්ම එවනවා. ඩෙගරේෂන් කරන්න ඕන නම් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් වෙලා, හොදට අන්දලා පුද්ගලික පාවිච්චියට ගෙදර තියාගන්න පුළුවන්.
තමුන්ට ඕන විදිහට වෙනස් කරලා පදින්න වෙන්නේ තමුන්ගේ වත්තක තමයි
මේ වැඩේ නම් සුපිරි
මේවා හොද වැඩ හැමෝටම විනයක් තියන්න ඔනා
මුලු රටම සුද්ද කරන්න ඕනේ..මකලා හදන්න ඕනේ...නීතීය අකුරටම තදින්ම ක්‍රියාත්මකව කරන්න ඕන..බුලත් කෙල පාරක්වත් පාරක නොගහන්න මකලා හදන්න ඕනේ.....
පොදු ප්‍රවාහ න බස් රථ පාරට දැම්මම පොදුයි.බස්කාරයෝ හිතාන ඉන්නේ උන්ට ඕන විදිහට හැමදේම කරන්න පුළුවන් කියල.එහෙම බෑ නියාමනයක් තිබිය යුතුයි. ලිට් වගේම අධිශබ්ධ සෙටප් ගැලවිය යුතුයි.
මේ කරන වැඩපිළිවෙළ හොදයි.රජයට ජයවේවා...
ධාවනය පටන් ගන්නට පෙර මේවා බැලුවනම් තමයි හොඳ. මෙහෙම අතරමගදී චෙක් කරන්න ගියහම මිනිස්සු රස්හියාදු වෙන එකත් බලන්න වෙනවා.
නියම වැඩක් යකෝ.. එල කිරි
නියමයි පොලිස් මහත්වරු...... ඔහොම යමූ.... රෙස්පෙක්ට්..... 👍
ඇත්තටම මෙි රටවල වසරකට සැරයක් වාහන පරික්ෂාවක් කරනවා එතකොට මෙි කිසිම අමතර දෙයක් තියෙන්නේ බෑ ..ඒ නිසා වාහන බොරැ සැරසිලි නෑ😮
Thamn wihimathamai oka karagaththe ...pare winayak thiyagena anith wahanawalata badawak wennethuwa maraga nithi pilipedagena pare giyanam anuthuruthne lassanata bus eka thiyanawa..mun ehema neweine pare giye udin giye mun witharai pare yanna oni ehemane giye..den harine..illan kawe..den nahayen adanawa..
koheda nithi poth wala thiyenneee …? anika policeya kiyana hamadema karanna ona neeeeee hoyala balanna nithimaya patthak thiyenawada kiyala nithiya satahanwela thiyenna onaaa
👍
මෙන්න මේවට තමයි ආණ්ඩු කියන්නේ! මහා මාර්ග විනය හදන්න කොන්ද පණ ඇති රජයක්!
විදුරුව වහලා ස්ටිකර් කරන්න එපා කියන්නෙ හදිස්සියකදී බස් එකේ ඇතුලේ ඉන්න කාටවත් එළිය පෙන්නෙ නෑ.
ලයිට් ගහන්න එපා කියන්නෙ බස් එකෙ ඉන්න කාටවත් අපහසු නොවුනට පිට ඉදන් වාහනේ එලවන් එන අපිට ඒක ඇස් වලට අමාරුයී.
හොද වැඩක් sl police ❤
කන පැලෙන්න දාන් සින්දුත් නවත්තන්න ඕනි
නියමයි ..ඔක්කොම ගලවන්න ඕනි
ආදරෙයි පොලිසියට ❤❤❤
මෙහෙම කිව්වමද කොහෙද
😂😂😂😂😂
Ow mahabankuwa rate salli hora kapu eun allai neda sini sudulunu wage tawath wanchanika dewal karapu horuth elluwamam hodai me ekkama
Lewa kapn gihin 😂😂😂
nithiya thibuna godak kal idaka Police siya ta ninden eherila thiyenne den ekai wede😂😂
හොද වැඩක් හැමෝගෙම ආරක්ෂාව ට
සුපිරිම සුපිරි
ගොඩක් හොද වැඩක් ඩ්‍රයිවර්ට පාරපේන්නෑ මිනිස්සුන්ට නිදහසේ බස් එකක යන්න නෑ බස් සංගම් හිතන්නෙ මිනිස්සු හිගන්නො කියලා මේ වැඩේ. නියමයි
බස් ඇතුලේ සිංදු දාන එකත් නවතන්න ඕනේ..
අනවශ්‍ය කෑලි ඔක්කොම ගලවමු
@@laksiriekanayake2738 ana uba pau ban ava galavanna na ban cansal ava ava rajistar karanna ona aparada ubalaga mahansiya
ඇත්තටම වැඩේ හොඳයි ❤❤
අද අපේ ගෙවල් කිට්ටුව ගැහැණු කෙනෙක් අද බස් එකක් යට කරගෙන ගිහින් මුන්ට කොච්චර දඩුවම් දුන්නත් වැඩක් නෑ
@@suraweerapathiraja9281 පොල්ගහවෙල හරියෙද අද උදේ
අරක ගලවන්න, මේක ගලවන්න කියා කියා එක එක විස්තර කරන්න ඕනි නෑ ඇයි ඒක ගලවන්න ඕනි කියල. නිෂ්පාදකය එවල තියෙන දේවල් ඇරෙන්න අනිත් සියලු විච්චුරන කෙහෙල්මල් ගලවන්න ඕනි. මීට පස්සෙවත් කනක් ඇහිලා නිදහසේ බයක් නැතිව අපිට පාරේ යන්න පුළුවන් වෙන්න.
ඇත්තටම නියමයි ...මේ බස්වල ඉස්සරහා වීදුරුව පාර පෙන්නේම නෑ...මල් මාලා දේව රූප, නිකල් බාර්, පළතුරු වට්ට් අඩුම රියදුරු අසුනට නැග ගන්නවත් ඉඩක් නෑ... රියදුරා නැග ගන්නෙන් හෙන ගේමක් දීලා...ඉතින් හැප්පෙන එක අහන්නත් දෙයක්ද...රට හදන්න මේ ව්ගඩම් නවත්වන්නම ඕනා...❤️❤️❤️
බොහොම වැදගත් වැඩපිළිවෙළක්
නියමයි හොඳ වැඩ ඕවා වෙන්න ඕන දේවල්
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CLEAN SRI LANKA වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මේ බස් පරීක්ෂාව දිගටම කරගෙන යන්න..මේක ඉතාමත්ම හොඳ කාලෝචිත වැඩසටහනක්..ඒ වගේම නීතියට අවනත නොවන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා මොවුන්ට මතක හිටින පාඩමක් උගන්වන්න..
බලන්න කමෙන්ට් දක්කම පේනවා මේ රට ලස්සනට හදන්න ඕනේ කියලා මිනිස්සු කමති .. ඒකට විරුද්ධව කිසිම කෙනෙක් නා ...ආදරෙයි මගේ රටේ මිනිසුනේ...බුද්දිමත් විම ගන..❤❤❤
ගොඩක් බස් කැරොල් කරත්ත වගේ ඒ මදිවට කණ පැලෙන්න සිංදු පුදුම කරච්චලයක් හොඳම වැඩක් ❤❤❤❤❤👍
පැරනි ලංගම බස් රෙපයාර් කරන්න ඉංජිනෙරැවන් ස්වෙඡ්චාවෙන් ඉදිරිපත් වෙමු
නීතීය තදින්ම ක්‍රියාත්මක කරන්න. යකඩ හීන කිය කිය දගල්ලන්න දෙන්න එපා. ගෝත්‍රිකයි මුන්. ආරක්ෂාවයි අපිට වැදගත් මහා පාරේ යනකොට
මම ඉන්නෙ ජර්මනියෙ, මේ රටවල් වල ඔය විකාර මොනවත් නෑ. නීතිය හරියටම පිලිපදිනව. ඔය අනවශ්‍ය විකාර නිසා පරිසරයට වෙන හානිය ගැන කවුරුවත් හිතන්නෙ නෑ. නීතිය පිලිපදින්නේ නැති රියදුරන්ට හොදට දැනෙන දඩයක් නියම කරන්න. එතකොට ඔය කවුරු කවුරුත් ඉක්මණට හැදෙයි.
සුපිරී වැඩක්❤
🎉දැන් පොලිසිය නීතියට වැඩ.. නියමයි
අපිත් රියදුරෝ..මේ වැඩේ හොඳයි
නියමයි හොද වැඩක් ❤
අන්න එහෙම මිනිස්සු බය වෙන තරමට වැරදි කරනවා අඩුයි...
දැන් මිනිස්සු පාරෙ ටොෆි කොලයක් දාන්නත් බයයි...
නියමයි...👍
මහත්තයා මොන දෙවල් උනත් මෙ කරන් යන වැඩෙ දිගටම කරගෙන යන්න❤
❤ අර්ධ සුඛෝපභෝගී බස් නැති කල යුතුයි .
බහු ජනයාගේ හිත සුව පිනිස මැයි..නියමයි..ඔහොම යං..🙋👌
අපි කැමතියි. ශබ්ද විකාශන , සවුන්ඩ්ස් කන පැලෙන්න දාන ගලවන්න මුලින්ම ගෙවල් වල ගිහින් දා ගන්න කියලා . බහිනකොට ලෙඩෙක් වෙලා බහින්නේ ලංකාවේ බස් වල ගියාම
හොද වැඩක්, අගය කල යුතුයි
Good job
නියම වැඩක්❤
නියමයි. පොලීසියෙ කවදාවත් නැතිඋණු පෞරුෂයක්
❤❤❤
මහත්තයා හොද වැඩක් අපි බස් බලන් වැඩෙ බස් ස්ටැන්ලි එකට ගිහින් බැලුවානම් හොදයි එතකොට මගින්ට රස්තියාදුවක් නැ
Athakota kohomadja paredhi karana weradhi hoyanne.
ඔව් මේ වැඩේ බස් නැවතුම් වලට ගිහිල්ලා කරානම් හොදයි... ඒත් ඒ වෙලාවට පාරේ තියෙන වාහන වලට මොකද කරන්නේ ?
හොඳම දේ බස් සංගම් වලට එන්න කියලා මාසේක කාලයක් දෙන එක ..
ඒකටත් එකඟ වෙන්නේ නැත්නම් දඩයක් ගැසීම ..
එහෙමත් එකඟ වෙන්නේ නැත්නම්බලපත්රය අහෝසී කිරීම
👍👍👍@@anuradaperera6563
සු්තූතියි ස්තූතියි ලංකාවෙි පොලීයට දේවකාරිය ලෙස කාරන රාජකාරියට. 🙏 🙏 ස්තූතියි
අවංකවම ජනාධිපතිවරයා විසින් කරන හොද වැඩක්.රටක නිතියට සේරම යටත් විය යුතුයි
පලයන් ගෝතයා යන්න ඕක ගැලෙව්වා කියලා රටක් දියුනු වෙනවද ලය්ට් බිල් වතුර බිල් තෙල් පැය 24න් අඩුකරාද .තොපි වගේ වන්දිබට්ටයො ඉන්නකන් මෙ රට හදන්න බෑ
@@majuliyanage3024moko me kalabala wela😂 hoda wadak karaddi agaya karanna bari tharam wahal welada
@@majuliyanage3024උඹ ඉස්කෝලෙ ගිය එකෙක්ද. 😂😂😂
@@majuliyanage3024Ykooo ratak diunu wena eka nemei anthurakin berenwwa thopi.wage hatthak ballo ballu wage minisssu marena eka hodaida ape rate diunuwak natthe karana hodak wath hoda hiti balanna bari nisa gobba httha
@@AV-ru8ftapinam chande dunne light bil wathurabil adukaraganna nowe. Neethiya niwaradiwa kriyathmaka karannaie. Dan eaka wenawa
Eanisa labanaparath malimawata thamaie.
අනිවා මෙි බස් පිස්සන්ට මෙයට දඩුවම් දෙන්න ..
නියමයි පොලිසිය..දැන් තමා නිතිය ක්‍රියාත්මක වෙන්නෙ..මුන් තව අසාධාරණ කතා කරන්නත් එනවා..මෝටර් රථ වාහන පනත කියව ගන්න දෙන්න ඔය ප්‍රයිවට් බස් බල්ලන්ට .
බස් පමණක් නොව ත්‍රීවීල් ප්‍රධාන පාරේ හරවනවා අද දවසේ මම දැක්ක ඉස්සර හ වාහනය එනවා බල බල පාර මැද හරවනවා ඒ ගැන ත් බලන්න අපි අගය කරමි පොලිස් මහත්තුරු න්ට ස්තුති
හපෝයි ත්‍රී වීලර් අයකරන ගාස්තු හරිම අසාධාරණයි වහිනකොට එක ගාස්තුවක් හවසට රෑට වෙනත් ගාස්තුවක් පුදුම හදිස්සියක් තියෙන්නෙ බහින්න ඕන තප්පර කිහිපයක් ඇතුළත වහාම නියාමනය කරන්න මීටර් ටැක්සි කටන්න නැත්නම්
මගී ප්‍රවාහනයට ඉඩ දෙන්න එපා පාරෙන් කොටසක් බදු අරං වගේ පාක් කරන්නෙ ,,
,,හොරවැඩ වලට නියම වාහනේ ත්‍රි වීලර් එක,,,
සුපිරි වැඩක්. මම දැක්කා බස් ගැමුණු මේකට ඛෑගහනවා
ගැමුනු හිතන් ඇති තොරන වගේ තිබුනාම මිනිස්සු ආසයි කියල
නියමයි..අසාධාරණ වැඩලූ..කටටත් දඩයක් ගහන්න ඕනේ
Good work ❤
වැඩේ හොදයි...
Vip වාහන වලටත් කරමු......
දැන් කොහේද VIP හා VVIP කියා වාහන පාරේ යන්නේ දැන් එහේම යන්න බැහැ.ජනපති වත් එසේ යන්නේ නැතිව එසේ යනවා නම් යන්න සපුරා තහනම් තමයි බං
😂@@amilaruwan991
ewata karanne bayayi😂
@@amilaruwan991අම්මෝ පොයිය විතරයි අනුරයියගේ😂😂😂
සුපිරි ආදරෙයි පොලීසියට...❤❤❤❤❤❤❤❤❤
ජනතාවගේ , බලාපොරොත්තුව අනීතික සියළුම දේවල් නැවැත්වීමයි .
වාහන වෙනස් කිරීම් , අලංකාර කිරීම් ඔක්කොම තහනම් කරන්න ඕන
ජනතාව විදිහට අපි නම් කැමති යි මේ කරන වැඩේ ට පොලිස් නිලධාරීන් ට ගොඩාක් ස්තුතියි..
වැඩේ නම් Super ❤❤
මේ වාහනවල වගේම Difender , Prado , Land Cruser
ඒ වගේ වාහනවලත් Fork Light , Hi Sound Horn , වීදුරු කලු කරලා තීන ඒවත් මේ විදියටම ගලවන්න ඕනේ
පොලිසිය කොන්දක් තීනවානම්
සිරාවට
Podu pravahanai pavudgalika vahanai dekak pagayo 😂😂
සුපිරි ල්❤❤❤
හොදම වැඩෙ ..යකඩ කපන කියත් ,ග්‍රයින්ඩර් අයූද සෙට් කාර්මිකයෙක් ලග තියන් වැඩෙ පටන් ගන්න් ඔනෙ නැවැත්තුවා ඔක්කොම කැපුවා ගැලෙව්වා යැව්වා ..
ඒක මරු
ඉතාම හොඳ වැඩක්. රජයටත්, පොලිසියටත් අපේ ප්‍රනාමය.
බස් රථයට පටවන මගීන් ප්‍රමාණය සහ ගමනට ගත් වන කාලය සහ මගීන්ටද බස් රථයකට ගොඩ වීම සහ බැසීම සදහා නියමිත දොර නිතිගත කල යුතුයි.
අනිවාර්යයෙන් මේව වෙනස් කරල විනය ගරුක කරන්න ඕන. Respect පොලිස්. දේශපාලන නායකයෝ හැම අංශයකටම මේ වගේ නිවැරදිකිරීම් කරන්න ඕන.
සුපිරිම වැඩක්
නියමයි පොලිසිය දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන එක ගැන ❤❤❤
සියළුම පුරවැසියන් විනය ගරුක විය යුතුයි,
විශේශයෙන් රියදුරන් ඇතුළුව සියළුම දෙනා,
මහා මාර්ගයේ තිබිය යුත්තේ නීතිය පමණයි.
පාදඩයන්ට තිත තබමු ❤
නොලියා බස් රියදුරන්ව ගෙන්වා රැස්විමක් පවත්වා..බසය තිබිය යුතු පිලුවෙල හැමෝටම කියා දි.දිනයක් දිය යුතුයි ..ඊට පසු නෝකලොත් අපි ලියමු....
ඇයි නොලියා ඉන්නේ.. පොඩි ලමයිද නොතේරෙන්න.. අවුරුදු කීයක ඉඳලද මිනිස්සු බස් කාරයන්ගේ වැරදි පෙන්වන්නේ.
Yko dan aurudu kyka in kynwada mun kanne nathi hinda thama ohoma karnne
ඇත්තටම හොද වැඩක් පොලිසිය කරන්නේ
ලංකාවෙ පොලීසිය නින්දෙන් නැගිටලා...මරු...
මේ බස් මග මරුවන්ට කිසිම අනුකම්පා වක් එපා..මුන් සාමාන්‍ය මිනිස්සු තුට්ටුවකට මායිම් නොකර බස් පදවන්නේ..මිනිස්සු සුදු ඉරේ පාර මාරු වෙන අවස්තාවල මිනිස්සු යටකරගෙන යනවා..වැරදි පැත්තෙන් යනවා,CTB බස් ඩ්‍රයිවර්ලා ට ගහන්න යනවා,ඉතුරු සල්ලි දෙන්නේ නෑ..මිනිස්සු බහින්න ඉස්සර යන්න හදනවා,,, ,නලා ගහලා සද්ද දූෂනය කරනවා,,බස් එක ඇතුලේ කන්දොස්කිරියාවේ බෑ.කසිකබල් සංගීතය ,ඉරි කපනවා,,,,,ඒ නිසා බස් මරුවෝ මට අරහං😮😮
ඇත්තටම හොද වැඩක් නිතිය හරිටම තියෙන්න ඔින මෙිවැනි ක්‍රම වෙිද හොදයි දඩ නැතිව පෙන්නන්නනේ තියෙන්නෙ රස්තියාදු වෙින නිසා පොලිසි ගානෙ අය කරන්නේ නැහැ මෙිවැනි දෙවල් 👌👍
නියමයි මේ කෑලි සවි කිරීම රැකියාව කරගත් අයට වෙනත් විකල්පයක් හොයලා දුන්නනම් තවත් හොදායී..
ඇත්තටම සමහර බස් රියැදුරන්ගේ හැසිරිම අනුමත කල නොහැක නමුත් රටෙි හැට නම ලක්ෂයක් 2/3 බලයක් ලබා දිලා බලා පොරොත්තු වුනේ මෙි වගේ කොමිටල් වැඩ නෙමෙයි මෙයිට කලින් කල යුතු දේ බොහෝ දේ තිබෙ එය ඔවුන්ගේ බලය ලබා ගැනිමට පෙර වෙදිකා වල කියු පෙර කතා ුඅැසිමෙන් මනා සේ තෙරෙයි ලොකු ලොකු වැරදි කරන අය සිටියදි තමන්ට බලය ලබා දුන් ප්නතාවටම හිර හැර කිරිමට ගිය අාන්ඩු සේම මෙි අාන්ඩු වත් කිුයා කරමින් සිටි.
Mewa koheda bn comital wenne. Ubath pare yana bus ekakakata uata una nam hariyai mole amaruwa😂
ජනාධිපතිතුමා දෙනවා දීමනාවක් ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන්න ❤
මේවා වෙන්න ඕන ජයවේවා 💪💪💪💪💪