හොදට හොදයි නරකට උපරිම නරකයි කාලි අම්මා මන්ත්‍ර 🔥 Kali Amma Manthara Gurukam Sinhala | Kali Maniyo

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 3,2 тис.

  • @g.dvithanage3554
    @g.dvithanage3554 6 місяців тому +238

    මම මෙක අහලා එක.දවසින් මගේ.බලාපොරොත්තු ව.ඉෂ්ට වුනා මැනියනනේ.මගේ.මැනියන්ට.ගොඩක් පිං

    • @shanishani5338
      @shanishani5338 6 місяців тому +7

      Ane mge adare mata laba denna amma

    • @Isuriabewikrama
      @Isuriabewikrama 5 місяців тому +2

      මගේ ත් එහෙම වෙනවා නම් 🙏💐

    • @PresannaKumara-u5x
      @PresannaKumara-u5x 5 місяців тому

      😅😅😅ැ😅ම😅ටසාකඩ ​@@shanishani5338

    • @MonikaUdeni
      @MonikaUdeni 5 місяців тому +1

      මමත් හිතන දේ ඉක්මනින්ම ඉටුවේවා.😢මගේ දරුවාව මගෙන් ඈත් කලාට ඉක්මනින්ම දඩුවම් ලෑබේවා.ඇහෙන් වැටෙන මගේ හෑම කදුලකටම ඉක්මනින්ම දඩුවම් ලැබේවා .ඒ තිරිසනාට.මං කරපු හැම පිනක්ම කාලි මැනියන්ට ලැබේවා .ඉක්මනින්ම මගේ බලාපොරොත්තු ව ඉටුවේවා

    • @SarojaniPerera-lp8yn
      @SarojaniPerera-lp8yn 5 місяців тому

      mage chutiyawa mata ikmanin mage lagata ganna labewa

  • @ncell5136
    @ncell5136 10 місяців тому +67

    මගේ අම්මා සුවපත් කරලා දෙන්න කාලි අම්මේ,,,මට ලංකාවට යන්න අවශ්‍ය මුදලක් ලබා දෙන්න අම්මේ,මගේ අම්මා ට සලකගෙන ලගින් ඉන්න 😢😢😢😢😢😢

    • @lilapremathilaka726
      @lilapremathilaka726 10 місяців тому

      Hathu ragen daruwan thundena brrala drnma kaali meniyanee

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 9 місяців тому +26

    මගේ රත්තරන් කාලි අම්මට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏මට පිහිට වෙන්න මගේ අම්මේ මම අසරණ වෙලා ඉන්නේ ගොඩක්

    • @sanjeewaperera682
      @sanjeewaperera682 8 місяців тому

      MAMA GODAK ASARANA WELA INNE KALI AMME MATA PIHITA WENNA KALI AMME. SADU.SADU.SADU.

  • @Psychology.12611
    @Psychology.12611 3 місяці тому +58

    නැන්දම්මලාගෙ අනවශ්‍ය අත පෙවීම් නිසා විවාහ ජීවිත අවුල් වෙලා ඉන්න හැම පවුලකට ම ඒ කරදර ඉවර කරල දෙන්න කාලි අම්මෙ 🙏🙏🙏

  • @Fatima-sw8on
    @Fatima-sw8on 6 місяців тому +21

    අනිවාර්යෙන්ම සත්‍ය යක් මට පිහිට උනා කාලි මෑණියන් වහන්සේ. අනේක වාරයක් ඉස්තුති වේවා.

  • @l.h.mishmikavindya696
    @l.h.mishmikavindya696 Місяць тому +8

    කාලි අම්මගේ පිහිටෙන් සුදර්ම ප්‍රියදර්ශන තාත්තගෙ වම් අතේ තුවාලෙ ඉක්මනින් සුව වේවා..!!අත ඉවත් නොකර ඉක්මනින් සුව කරගන්න හැකි වේවා..🥺🙏🏻

  • @DinithiUmesha-rg9jd
    @DinithiUmesha-rg9jd 2 місяці тому +12

    🥺🙏🏻අනෙ කාලී අම්මේ. , මෙ වන විට අප මගෙ මල්ලි අනතුරකට පත්ව සිටි. ඔහු සමග අනතුරට පත් වූ වයස 70වක පමන කාන්තාව මේ වන් විට ගම්පහ රොහලින් කොලබ රෝහලට මාරු කර යවා ඇත ඇය මේ වන විට ඉතා බරපතල තත්වයේ දැඩිසත්කාර එකකයේ සිටි ඇය හට ඉක්මනින් සුවය ලබා දුන මැනව . 🥺♥️🙏🏻😔. මෙක දකින හැමොම ඇයට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු .🙏🏻

  • @ShashiWasana
    @ShashiWasana 6 місяців тому +66

    මේ මන්ත්‍රය සත්‍යයක් ...මං ප්‍රාර්තනා කරපු දේ සැබෑවක් වුනා ....මෙම මන්ත්‍රය තමන්ගෙ හිතෙ භක්තියෙන් අසන්න ඕනි එතකොට හැම ප්‍රශ්නයම විසඳගන්න ලැබෙනවා ....සියලුම දෙනාට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @SanduHashani
    @SanduHashani Місяць тому +10

    මේ මන්ත්‍රය සත්‍යයි..කාලි අම්මට ගොඩක් පිං🙏🙏🙏

  • @DilDilki-x7r
    @DilDilki-x7r 10 місяців тому +32

    කාලී අම්මේ කාලී අම්මා විස්වාසයි,කාලී අම්මා සත්තයි මගේ ආදරෙ අවංකයි මගේ නිර්දෝෂි කදුලුවලට පිහිට වෙන්න මගෙ කාලි අම්මා මට මගේ රත්තරන් පණ ලබා දෙන්න මන් නැතිව ඉන්න බෑ කියාගෙනම එන්න ඕනි කාලී මෑණියන්ගේ පිහිට ලෑබේවා

    • @akashsansala
      @akashsansala 8 місяців тому

      ඔයාට උත්තරයක් හම්බුනාද

    • @RajasinhaRajasinha-r2y
      @RajasinhaRajasinha-r2y 2 місяці тому

      සාදු සාදු සාදු සාදු මැණියෙනි

    • @madurangiimesha9905
      @madurangiimesha9905 2 місяці тому

      Ane mn wage kenek oyage prashne visadenna oni 😢

  • @GayathriHansika-e1i
    @GayathriHansika-e1i 4 місяці тому +22

    මගෙ කාලි අම්මාට ගොඩක් පින්.වීඩියෝ එකේ ටිකක් අහද්දි මගෙ ඉල්ලීම ඉෂ්ට වුනා.ගොඩක් පින් මගෙ කාලි අම්මෙ🙏🙏

  • @ThamashiChetana
    @ThamashiChetana 3 місяці тому +12

    කාලි අම්මාගේ පිහිටෙන් මම ප්‍රර්ථනා කරපු ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ට වේවා. 🙏🙏
    කාලි අම්මාගේ පිහිටයි 🙏

  • @ThathsaraniKawindya
    @ThathsaraniKawindya 4 місяці тому +37

    මට මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා. මන් ඊයේ රෑ මේක අහලා නිදාගත්තේ අද උදේ වෙද්දීම ඒක සැබෑ උනා... ජය වේවා කාලි අම්මේ... ජයම ජය වේවා.. මන් අද ඉදන් විශ්වාස කරන එකම මෑණියෝ... 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍉🍉🥭🥥

  • @KumariPatma-yu7nl
    @KumariPatma-yu7nl 7 місяців тому +117

    මගේ අයියා නිමොන්නියාව හැදිලා සති දෙකාක් ඉස්පිරිතාලෙ තාම අඩුනැ ඉයේ දැඩිසත්කරයට දලා කාලිමැණියනි මගේ අයියාට පිහිට වෙන්න පිංසිද්ද වෙනවා සත්තයි 100/100 විස්ස කරනවා කලිමැනියනි මගේ අයියාට පිහිට වෙන්න

    • @SureshSamantha-wf6ei
      @SureshSamantha-wf6ei 7 місяців тому +1

      Kali meni amma mageth akk yanna het Ann pihita lebewa.

    • @susilanishanthi582
      @susilanishanthi582 6 місяців тому

      කාලි මැනියෙනෙ මගේ ආදරේ ලාබා ගැනිමට පිහිට ලැබේවාඅ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandyamanori8550
      @sandyamanori8550 5 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malkanthinissa
      @malkanthinissa 5 місяців тому

      🙏🙏🙏🙏🙏❤️🤲

    • @dushmantha-s8y
      @dushmantha-s8y 4 місяці тому

      Ane eyaiyata udau karanna kali maniyani

  • @RashindiyaRanathunga
    @RashindiyaRanathunga 7 днів тому +2

    මගෙ ප්‍රාර්තනාව වගෙම අනිත් සියලු දෙනිාගෙම ප්‍රාර්තනාව ඉටු වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @maam2357
    @maam2357 10 місяців тому +24

    කාලී අම්මේ මට‍ පිහිට වෙන්න මගේ දුක අම්මට පෙනේවා 🙏🙏🙏

  • @niroshanilmini9448
    @niroshanilmini9448 8 місяців тому +72

    අහන්න පටන් ගත්ත විතරයි එයාගෙන් msg cl ඒක ආවා. මට හැමදාම පිහිටට ඉන්නේ මාගේ කලි අම්මා විතරයි

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 3 місяці тому +9

    මේ මන්ත්‍රය සත්‍යයක් ..මට මේ මොහොතේ ම හිතපු දේ ඉශ්ට උනා..මම හිතුවේවත් නැති විදිහට ..අම්මා කාලී මෑණියන් ට අනේක වාරයක් පින් සිද්ධ වේවා ..මගේ අම්මා සත්‍යයක් 🙏🙏

  • @visalgameing3795
    @visalgameing3795 8 місяців тому +117

    මේක ඇත්ත .. මම මේක අහලා ඉවර වෙන්නත් කලින් ප්‍රතිපල ලැබුනා.. කාලි මෑනියන්ට පින් සිද්ද වෙන්න ඕනි.❤🙏

    • @SriLanka-to9er
      @SriLanka-to9er 7 місяців тому +4

      මටපිහිට වන්න දැවියන 3🙏🙏🙏🙏🙏❤❤❤

    • @PaigeSutton-p1h
      @PaigeSutton-p1h 7 місяців тому

      කාලි මෑනියනි මගේ ආදරේ මට ලබා දි .ලක්සානි ගේසාන්ගේ ජිවිතේන් සඩහටම ඈත් කර දෙන්න .මේ මන්තරයේ සත්‍යේන් .

    • @PriyangikaKumari-r5r
      @PriyangikaKumari-r5r 6 місяців тому

      සේනු කල්ප අයියගෙ හිතෙ වෙන ආදරයක් නිසා හිතෙන් දුකක් වේදනාවක් විදවනවානම් ඒ දුක සේනු කල්ප අයියගෙ හිතෙන් නැති කර දෙන්න අම්මෙ මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹💐💐💐🌼🌼🌼 මගෙ අම්මට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ❤❤සාදු 🙏🙏🙏

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 2 місяці тому

      ​@@PaigeSutton-p1hdr udawak karanam message ekak danna

    • @danushkamadushana369
      @danushkamadushana369 9 днів тому

      👍​@@WasanaHansani-qy2zh

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p Місяць тому +8

    සහතික ඇත්තක් mee deviyan වහන්සේ මටත් පිහිට unaa....oba වහන්සේට ගොඩක් පින්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කාලී අම්මේ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PoojaDewmini-y4u
    @PoojaDewmini-y4u 2 дні тому +1

    අනෙ මෑණියනි මට පිහිට
    වුනාට ගොඩක් පිං....❤️🙏🌺🌺🥺🥺

  • @dunanthrsathsala4911
    @dunanthrsathsala4911 5 місяців тому +9

    කාලි අම්මාගෙ පිහිටෙන් මගේ කරදර බාදක දුරුවී මගේ යහපත් ප්‍රර්තනා ඉටුවේවා

  • @KaushalyaWijethunga-d7s
    @KaushalyaWijethunga-d7s 5 місяців тому +19

    ඔබ වහන්සේගේ මන්තරය මෙච්චර බලගතුයි කියලා දන්නෑ මැනියනේ ඔබ වහන්න්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @FfudhyCgyxc
    @FfudhyCgyxc 8 днів тому +1

    මට දරු සම්පත් ලබා දෙන්න කාලිමැණීයනි ඹබට ගොඩක් පිං

  • @ishelfernando
    @ishelfernando 5 місяців тому +10

    මේක අහලා පැය 24 යන්න කලින් මගේ ඉල්ලීම බොහෝ දුර‍ට ඉෂ්ට උනා, මතු බුදු වෙන මගේ කාලි අම්මට පින් 🙏🏻❤️

  • @SandaliFernando-zi9bs
    @SandaliFernando-zi9bs 6 місяців тому +17

    මා වෙත නිතරම මුදල් ආකර්ශනය ලැබේවා මා වෙත ලොතරයි දිනුමක් මාවේත ලැබේවා කාලි මැණියනි මට පිහිට වෙන්න මගේ සල්ලි ප්‍රශ්නේ විසද ගන්න 🙏🙏

  • @SumithraDamiyanthi
    @SumithraDamiyanthi Місяць тому +2

    මට මගේ ඇදුම රෝගය සුව කර දෙන්න. මහා කාලි මණියනි

  • @gamincrazy4089
    @gamincrazy4089 5 місяців тому +9

    මගෙ මෙ ප්‍රශ්නෙට ඉතාම සුබ අරන්චියක් ලගදිම🙏අහාන්ඩ සලස්වන්න මගෙ අම්මෙ🙏එ ප්‍රාර්ථනාව විතරක් ඉශ්ට කර දෙන්න අම්මෙ මට

  • @ChaturangasadruwanChturangasad
    @ChaturangasadruwanChturangasad Місяць тому +4

    පාඩම් කරන සියලු දේ මගෙ මතකයේ තැන්පත් වේවා කාලි අම්මේ.

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 4 дні тому +1

    මගේ ප්‍රාර්ථනය ඉශ්ට වේවා 🙏🥺🥺🥺🙏

  • @RimaRox-mp9fp
    @RimaRox-mp9fp 7 місяців тому +95

    මේක සත්‍යයි අද උදේ ඉදන් බිස්නස් නැ හරිම දුකින් හිටියේ...එක පරටම මෙක අහ අහ ඉන්න කොට මැද හරියේදි මිනිස්සු අවා බඩු ගන්න..මේක ඇත්තක්...🙏 කාලි අම්මා කියන්නේ මගේ අම්මා ❤️ කාලි මැණියෝ සත්‍යයි❤️

    • @dewawandana
      @dewawandana  7 місяців тому

      🙏🙏🙏

    • @ayeshaswarnamali2736
      @ayeshaswarnamali2736 7 місяців тому

      අනේ මැනියන්නි මට පිහිටවන්න...නිවස...තනා ගන්න....මුදල්...ලබා..දෙන්න....ඔබපිං❤❤❤❤❤❤❤

    • @wasanaSewwandhi-xz1km
      @wasanaSewwandhi-xz1km 7 місяців тому

      🙏🙏🙏🙏🙏🙏

    • @erangaperera3389
      @erangaperera3389 7 місяців тому

      Kali amma

    • @dimuthuamarasinghe9537
      @dimuthuamarasinghe9537 7 місяців тому

      ❤❤❤❤❤❤❤❤

  • @KaushalyaWijethunga-d7s
    @KaushalyaWijethunga-d7s 5 місяців тому +10

    මම ඊයේ අසනිපෙන් ඉදියේ ගොඩක් අමාරුවෙන් මම මේ ගාතාව ඇහුවා විතරයි බොස් මගේ සල්ලිත් දාලා මට බෙහෙත් ගෙන්නත් එක්කන් ගියා කවදාවත් අමතක කරන්න එපා අපි විශ්වාසයෙන් කරන සියලුම දේ අවන්කව කරන සිලුම දේ කාලි අම්මා බලන් ඉන්නේ අපි හැමොටම පිහිට වෙනවා ඒකාන්ත්‍යි ඔබ වහන්න්සෙ ට පින් මැනියනේ

  • @A.m.n.gvirasinha
    @A.m.n.gvirasinha 16 днів тому +3

    මට මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න අම්මා කාලී මෑණියනී

  • @NisansalaPiyumali-t9o
    @NisansalaPiyumali-t9o 10 місяців тому +56

    දුකින් ඉන්න හැමෝටම පිහිට වෙන්න මගෙ අම්මේ😢😢😢

    • @dewawandana
      @dewawandana  10 місяців тому +1

      ඔබේ පැතුම් ඉටු වේවා🙏

    • @K-c5v
      @K-c5v 6 місяців тому

      අනේ මගේ මහත්තයාව ඉක්මනින් ගෙන්නලා දෙන්න මගේ බුදු අම්මේ එයාට මාව එපා වෙන්න දෙයක් කරලා අම්මේ අනේ ඒ බන්දන ඉවත් කරලා මට මගෙ රත්තරං මහත්තයාව ගෙන්නල දෙන්න මගෙ අම්මේ😢 🙏🙏🙏

    • @SansalaHansamali-xv6fw
      @SansalaHansamali-xv6fw 5 місяців тому

      Mmmm😢😢😢

  • @ferentinotyres7945
    @ferentinotyres7945 6 місяців тому +12

    ඒකනම් ඇත්තටම හාස්කමක්..බොහොම පින් අම්මේ...❤❤❤🙏🙏🙏

  • @KasunDilhara-fq8ds
    @KasunDilhara-fq8ds 2 місяці тому +8

    මතු බුදුවෙන මගෙ කාලි අම්මෙ මගෙයි සදුනි තරුෂිකානංගියි අාදරෙන් ඉන්න ඉඩ සලස්වා දෙන්න මැනියනි අපිදෙන්නට අාදරේන් හැමදාම ඉන්න ඉඩ සලස්ව සතුරු විපත් දුරුකරලා දෙන්න අපිදෙන්නට එකමුතුවෙන් ඉන්න මාර්ගය හදලා දෙන්නමැනියනි .කාලිමැනියන්ට මගෙ නමස්කාරය සාදු සාදු

  • @malkanthikiriarachchi3641
    @malkanthikiriarachchi3641 Місяць тому +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දේ විසදේවා සැනසීම ලැබේවා 🙏🙏🙏🙏

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 6 місяців тому +20

    කාලී අම්මෙ කාලී අම්මා විස්වාසයි කාලී අම්මා සත්තියයි මගේ ආදරේ අවංකයි මගේ මගෙ කදුලු වලට පිහිට වෙන්න මගෙ කාලී අම්මා මට මගේ රත්තරන් පන සේනු කල්ප අයියා ලබා දෙන්න මන් නැතුව ඉන්න බෑ කියාගෙනම එන්න ඕනි කාලී අම්මෙ කාලී මැනියනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු

  • @Kaveedini
    @Kaveedini Місяць тому +1

    අනේ මෑණියනී මම පාඩම් කරන සියලු දේවල් මතකයේ තබා ගැනීමට ඔබගේ පිහිට ලබා දෙන මැනවි .😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandinilakshika8559
    @chandinilakshika8559 5 місяців тому +8

    ඒ සත්‍යක් ක්‍රියාව පිහිටක් වේවා .. කාලි අම්මා පිහිට ලැබේවා 🙏🙏🙏

  • @shanukamadushanka2692
    @shanukamadushanka2692 3 місяці тому +10

    මා වෙත නිතරම මුදල් ආකර්ෂණය ලැබේවා🙏
    මා වෙත ලොතරැයි දිනුමක් ලැබේවා🙏🙏මා ගෙ සල්ලි ප්‍ර්ශ්න සියල්ල විසදලා දෙන්න මගේ කාලි අම්මේ🙏🙏 කාලි අම්මාගේ පිහිට ලැබේවා ❤🙏🙏

  • @UdeshikaKwt
    @UdeshikaKwt 3 місяці тому +2

    මගේ කාලී අම්මේ ඔබ මෑණියන් හට පින් අත් වේවා මගේ ප්‍රශ්න වලට පිහිටයි වෙන්න මගේ දරුවා ආරක්ෂා කරා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 6 місяців тому +14

    උතුම් කාලි අම්මේ මගේ දුවලා දෙන්නාගේ ගැටලු වලට පිහිට වෙන්න 🙏 මගේ හිතට සහනයක් වෙන්න අම්මේ පින් 🙏

  • @KumareWeerasinga
    @KumareWeerasinga 8 місяців тому +14

    කාලිමෑණියනේ ස්තුතියි කාලි අම්මාගේ පිහිට ලැබේවා

  • @DaisyDil
    @DaisyDil 4 місяці тому +4

    කාලි මෑණියන් සත්‍යයයි. මේ මන්ත්‍රය අහලා ඉවර වෙනව එක්ක ප්‍රශ්නයකට සුබ පිලිතුරක් ලෑබුනා. වෙන්න ගිය මහ නපුරක් නැවතුනා. කාලි මෑණියන්ට ස්තූතියි. 🙏🙏🙏🙏මා කල යම් පිනක් වේ නම් එම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා! මෙවැනි වීඩියෝවකින් මන්ත්‍රය අහන්නට ලබාදී සිතට දුන් සැනසීමට ඔබෙත් සියලු සිතුම් පැතුම් ඉටු වේවා! සියලු ප්‍රාණීන්ට සෙත් වේවා!

  • @anushadilhani5646
    @anushadilhani5646 7 місяців тому +17

    කාලි අමිමෙ මම හාරි දුකකින් ඉන්නෙ මට පිහිට වෙින්න මගෙ කාලි අමිමාට පිං🙏🙏🙏🙏🙏

  • @ShashikaDarshani-l5o
    @ShashikaDarshani-l5o 22 дні тому +1

    මට පිහිට වෙන්න කාලි අම්මේ.මගේ මේ ප්‍රශ්නය ට සාදාරනයක් ඉටු කරලා දෙන්න අම්මේ.ඔබට ගොඩක් පින් අම්මේ.

  • @AjanthaAmarasiri-e9h
    @AjanthaAmarasiri-e9h 6 місяців тому +10

    ඔව් මේක ඇත්තක් තමයි ප්‍රාර්තනා කරල විශ්වාසෙකින් අහන්න සැබෑම ප්‍රතිපල ලැබෙනු නිසැකයි ....❤️💞කාලි මෑණියන්ගේ පිහිටයි... ❤️

  • @B.w.kalyaniB.w.kalyani
    @B.w.kalyaniB.w.kalyani 3 місяці тому +3

    මම විදේස ගතවෙලා ඉන්නෙ තව මාස 3කින් යනව ලංකාවට මට නිවාඩු පඩි දෙකක් අවුරුදු දෙකට ලබාගන්න මේ නිවසේ බාබා මාමාට සිතක් පහලවේවා මාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤

  • @medhakulathilake3873
    @medhakulathilake3873 5 днів тому

    මගේ දරුපැටියාට කළ දෙයට දඩුවම් දී වෙස්මූන ගලවන්න කාලි මෑණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 5 місяців тому +7

    මගේ පුතාගේ කටේ ඇති තුවාලය සුවවේවා,මැනියනි පිහිට වෙන්න

  • @sK2406-3G
    @sK2406-3G 4 місяці тому +5

    කාලි මෑණියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ප්‍රශ්නය ඉක්මනින්ම ව්සදේවා..හිත ට සැනසීමක් ලැබේවා ..🙏🙏🙏මට කරදර කරන ඇය ඈත් වෙලා ම යන්න ඕන ..

  • @GeethikaNiroshani-e2s
    @GeethikaNiroshani-e2s 25 днів тому +1

    මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න මෑණියනේ මගෙන් උදව්වක් අරන් දැන් මටම බනින ලැජ්ජා කරන කාන්තාවට දඩුවම් දෙන්න මගේ මෑණියනේ මගේ රැකියාව ආරක්ෂා කරලා දෙන්න මගේ කාලි අම්මා මට වශ්වාසයි වැරදි කාරයින්ට දඩුවම් දෙන්න 🙏🙏🙏🙏

  • @NilanthikumaariNilanthikumaari
    @NilanthikumaariNilanthikumaari 6 місяців тому +8

    කාලි අම්මා මට පිහිට වෙන්න නිවාසක් හදගන්න මුදල් ලබදෙන්න මනියනි ඔබ තුමිය මතු බුදු වෙව මට ලමයි 3 යින්නව මට පිහිට වෙන්න අම්මා

  • @nirmaleesayakkarage4360
    @nirmaleesayakkarage4360 5 місяців тому +6

    කාලිමෑණියන්ගේ පිහිටෙන් මාගේ දරුවෝ ආරාක්ශා කර දෙන්න
    සියලු දේ දරාගැනීමට ශක්තිය දෙන්න, හැම තිස්සෙම බලාපොරොත්තු හිතන ආකාරයෙන්ම ඉශ්ට කරදෙන්න, සතුට ලබා දෙන්න , 🙏🙏🙏🙏

  • @LakmaliVithanage-c8q
    @LakmaliVithanage-c8q 3 місяці тому +2

    මගේ කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න මගේ මේ හිතේ දුක නැති කරන්න ඒ නපුරු බලවේගය අපේ ජිවත වලින් සදහටම නැති කරන්න මගේ අම්මේ 🙏🙏🙏🙏

  • @Priya-i1j9m
    @Priya-i1j9m 7 місяців тому +12

    මට මගේ සචීව මගේන් උදුරගන්න දෙන්න ඵපා දෙවීයනී කීසීම ගෑනීයෙක්ට ඵයාගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මටම වීතරක් ලබාදෙන්න මෑනීයනී 🙏🙏🙏

  • @amalbandara2634
    @amalbandara2634 8 місяців тому +19

    ඇත්තටම කාලිමැණියෝ පිහිට වෙනවා. 🙏🙏🙏

  • @PrmeChandra
    @PrmeChandra Місяць тому +2

    මට පිහිට වෙලා මම අද ඉල්ලපු මටයි ප්‍රතාටයි නින්දා කරපු ෂගැනිට දඩුවම් ලබා දෙන්න මගේ මැරයෙනි මං විස්වාශ කරනවා ඔබව මැනිය නි

  • @lalithalalith2790
    @lalithalalith2790 10 місяців тому +7

    කාලී මෑනියන්ගේ පිහිටෙන් මාහේ . ඇගේ .තියෙන.සියලුම ලෙඩ.නැතිකර.මා නීරෝගී .බවට.පත්කර දෙන්න.මගේ අම්මේ.අසරන මට පිහිට වෙන්න.අම්මේ

  • @babamama294
    @babamama294 8 місяців тому +12

    මගේ.කාලි.අමිමා.මට.පාහිට වෙිනවාමයි.අමිමෙි.ගොඩාක්.පින.මට.පිහිට.වෙින්න..සාදු සාදු සාදු

  • @KawidhuMadhushan
    @KawidhuMadhushan 3 місяці тому +2

    අනේ මගේ පවුල් ජීවිතේ ප්‍රශ්න ඉක්මනින් ඉවරයක් කර ගන්න ඉක්මනින් පුලුවන් වෙන්න ඕනි කාලි අම්මා😢😢මට ඔබ මෑණියන්ගේ පිහිට ලබා දෙන්න 🙏🙏🙏

  • @menukaheshan5902
    @menukaheshan5902 9 місяців тому +9

    මට මගේ මගේ දරුවෝ ලගට යන්න ලැබේවා!!!! මට පිහිට වෙන්න මෑණියනි 😭😭😭

  • @nilminigunarathne5965
    @nilminigunarathne5965 3 місяці тому +4

    මගේ අම්මා සත්තයි...ආදරෙයි මගෙ අම්මේ..මගේ අම්මා ජීවමානයි...💕💕💕

  • @Ssmm-q5q
    @Ssmm-q5q День тому

    මගේ කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ හිතේ තියන ප්‍රශ්න වලට පිහිට වෙන්න අම්මේ ..🙏🙏🙏🙏🙏🙏🙏😢😢

  • @randimasajanisajaniedirisi8204
    @randimasajanisajaniedirisi8204 8 місяців тому +15

    මේක ඇත්තක් දෙවි පිහිටයි

  • @sanulinarmadasanuli9274
    @sanulinarmadasanuli9274 8 місяців тому +18

    මගේ රත්තරන් කාලි අම්මේ මගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න මම රැකියාව කරන තැන මට වැඩ එන්නේ නැ මට වැඩ ලබාදෙන්න ණය ගෙවාගන්න මුදල් ලබාදෙන්න මගේ රත්තරන් කාලි අම්මට බොහොම පිං අත් වේවා

  • @AmiruChamathka-u8s
    @AmiruChamathka-u8s 3 місяці тому +2

    මාගේ ආදරනීය කාලි මෑනියනී මාගේ ප්‍රාර්තනා ඉටුකර දුන් ඔබ වහන්සේට ගොඩක් පින් ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 6 місяців тому +8

    කාලී අම්මා මගෙ සියලු බලාපොරොත්තු හැකි ඉක්මනින් ඉටුකර දීල සියලු ලෙඩ දුක් තුරන් කර දිලා සේත් ශන්තියක්ම වේවා

  • @sarathpiyananda235
    @sarathpiyananda235 4 місяці тому +5

    සියලු දෙනාගේම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා!...

  • @thilakshi-s5o
    @thilakshi-s5o 29 днів тому

    අපේ සිත් රිදවපු සියලුම සතුරන්ට දඩුවම් ලබා දෙන්න මගේ අම්මේ ඔබට පින් අයිති වේවා 🙏🙏

  • @NithmiNilani
    @NithmiNilani 7 місяців тому +9

    කාලි අම්මාගේ පිහිට සියලු දෙනාට ලැබේවා 🙏🙏🙏🙏

  • @NadeeshaKumari-g8h
    @NadeeshaKumari-g8h 10 місяців тому +50

    මෙය ඈත්තක් 🥰❤️දෙව් පිහිටයි 🙏

    • @lifewithlithu6630
      @lifewithlithu6630 9 місяців тому

      😢😂😢🎉😮😮😮😢😢😢😮😢😮😢😮😮🎉😂😢😅

    • @amalbandara2634
      @amalbandara2634 8 місяців тому

      ඇත්ත🙏🙏🙏

    • @manjulawarnasoorya
      @manjulawarnasoorya 8 місяців тому

      Ow me mantaraya sattai

    • @AnomaKumuduni-b3k
      @AnomaKumuduni-b3k 8 місяців тому

      කාලි මෑනියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගේ දරුපවුල ආරක්ෂා කර දෙන්න.ලේලිය නැවත ගෙන්නා දෙන්න.🙏🙏🙏

    • @madhushikarathnayaka-nu6vg
      @madhushikarathnayaka-nu6vg 7 місяців тому

      Kali maniyane mage me pida widina kasada jeewithe n mata galaweemak labadenna mawa a minihagen wen karala denna

  • @priyanthakumari7360
    @priyanthakumari7360 3 місяці тому +2

    කාලිමෑනියන්ගෙ පිහිට සෑම සත්ත්වයෙකුටම ලැබේවා කරදර දුක නැති වේවා

  • @dineshuadayanigadineshuadayani
    @dineshuadayanigadineshuadayani 10 місяців тому +8

    මට මගෙ අදරෙ ලාබාදෙන්න කාලිඅම්මෙ

  • @KwtNew-r1m
    @KwtNew-r1m 7 місяців тому +10

    කාලි මෑණියනේ ඔබගේ පිහිට තියනවා ආයමත් මගේ මහත්තයා
    පරන සමිබන්දය පටන් ගන්නහදන්නේඵක විනාශ කර මා සමග බැදීමි වැඩි කර පවුලේ සතුට සමගිය ඇති කරදෙන්න ඔබට සියදහස් වාරයක් පින්🎉🎉
    ඵව

    • @rmuchamara5561
      @rmuchamara5561 4 місяці тому

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nimashikasandamali6869
    @nimashikasandamali6869 3 дні тому

    මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන මෑණියනි 🙏🙏🙏🙏

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 8 місяців тому +5

    කාලි අම්මා ට මාගේනමස්කාරයවේවා
    මාරැකියවකරන නිවසේ සියලුම දේනාගේ
    කරුනා ලබාදේන්න මාවආරක්ෂාකරදේන්න කාලඅම්මා
    මගේ කාලි අම්මා ට මාගේනමස්කාරයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujithkarunarathna
    @sujithkarunarathna 10 місяців тому +9

    කාලි මෑනියනි මට මාගේ අාදරය ලබා දෙන්න දැන් එයා මට කතා කරන්නෙ නෑ මට එයාගේ අාදරය ලබා දෙන්න මාග් පාර්තනා ඉෂ්ට කරිලා දෙන්න සාදු සාදු😊

    • @dewawandana
      @dewawandana  10 місяців тому +3

      ඔබේ පැතුම් ඉටු වේවා🙏

    • @dinu180
      @dinu180 7 місяців тому

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 14 днів тому

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 😢😢😢🙏🙏🙏 මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා 🙏😥😥😥😥😥

  • @Dewmi-x1p
    @Dewmi-x1p 8 місяців тому +15

    අනේ මගේ කාලී අම්මේ....මම මේ විදින දුකට සාදාරනයක් ඉශ්ට කරන්න ....මම මගේ ආදරය වෙනුවෙන් මේ විදින දුකට මට පිහිට වෙන්න....එයාට මාව දාලා යන්න දෙන්න එපා....මම මැරෙයී කාලී අම්මේ ....අනේ මට පිහිට වෙන්න

    • @dinu180
      @dinu180 7 місяців тому

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

    • @ShenulDeuneth
      @ShenulDeuneth 6 місяців тому

      ඔබට ඔබගේ බලාපොරොත්තුව ඉස්ටවේවා

    • @harsikahattihawa-br5do
      @harsikahattihawa-br5do 6 місяців тому

      😄😄😄😄😄​@@dinu180

  • @aruniaruni9521
    @aruniaruni9521 7 місяців тому +8

    කාලි අම්මට මගේ නමස්කාර වේවා මට මගේ ණය ටික ගෙවා ගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dinu180
      @dinu180 7 місяців тому

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @chandrikakumari4942
    @chandrikakumari4942 20 днів тому

    පිහිට වෙන්න අම්මා පිහිට වෙන්න අම්මා පිහිට වෙන්න අම්මා

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 8 місяців тому +4

    කලි අමිමාගෙ පිහිටයි අනෙ කලි අමිමෙ මට පිහිටවෙන්න මම කලිඅමිමගෙ පිහිට ලැබෙනවකියල මගෙ හිතෙ පස්සන දෙක තියෙන මට එපස්සෙන විසදුමක් ලබදෙන් කලිඅමිමා කලිඅමිමා නමස්කරවෙිවා😭😭🙏🙏🙏🙏

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 5 місяців тому

      Mage aaaaadare laba denna amme mawa shakthimath karanna amme

  • @SapuniPriyanka
    @SapuniPriyanka 8 місяців тому +11

    මට තියෙන එකම විශ්වාසය කාලි අම්මා විතරයි ...අම්මේ අම්මගෙ දරුවට පිහිට වෙන්න මට මගේ නැතිවුන මගේ ආදරේ එයාව ලබා දෙන්න මෙ අසාදාරණය වෙන්න දෙන්න එපා මට .මට එයාව ලබාදෙන්න කාලි අම්මෙ 🙏🥺

    • @dinu180
      @dinu180 7 місяців тому

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @DamayanthiKarunanayaka-q4g
    @DamayanthiKarunanayaka-q4g 6 днів тому

    මම ගොඩක් විශ්වාස කරල අහනවා කලින් නම් එවලේම ප්‍රතිපල ලැබුන තාම මගේ දුකට පිළිසරණක් නොමැති කාලි අම්මේ හැකි ඉක්මනින් පිහිට වෙන්නකෝ 🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 10 місяців тому +4

    කාලි මැනියන මට මගේ මහතයගෙ ගෙදර යනන එයාගෙ අමිමාගෙයි තාත්තාගෙයි අයියාලාදෙනගෙ කෑමැත් අරනන දෙන මගේ කාලි අමිමා මට පිහිට වෙනන මට කරැවත නැ එයාලා එක වත මට සතුටින ඉනන අපි හැමෙම එකතුකරනන ඔබෙ තුමියට ගෙඩක පිං මම මෙතේක ඉලල් පු කිසිම දෙයක වැරදිල නැ දෙවි පිහියි

    • @Ravidurashmika-v5g
      @Ravidurashmika-v5g 9 місяців тому

      Mage gf thataha una eya apahu mata laba dunnoth oba wahanseta godak pin

    • @SuthaSutha-lu3om
      @SuthaSutha-lu3om 9 місяців тому

      අනෙ මට පිහිටක නැදෙ කලි අමිමා මගේ මහතයගෙ මට එක කෙල් එකක අරගනන සලසනන මැනියන

  • @r.m.d.kranaweera2533
    @r.m.d.kranaweera2533 9 місяців тому +75

    Mata mage adaraya laba denna amma maniyane mata pihita wenna

    • @dinu180
      @dinu180 7 місяців тому +1

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

    • @IroshaJanaki-tg7dm
      @IroshaJanaki-tg7dm 7 місяців тому +1

      මගේ පුතා දනුෂ්කට පිහිට වෙන්න අමිමෙ එයාගෙ ආදරය එයා ලගට ගන්න

    • @wmpriyadarshani
      @wmpriyadarshani 7 місяців тому +2

      ​@@IroshaJanaki-tg7dmඅනේ aaa රත්තරන් අම්මාගේ paratnwa issta වේවා ...රත්තරන් ammek tmange දරුවන්ගේ දුක වේදනාව danna අම්මාට budusaranai kali අම්මාගේ පිහිටයි ..අනේ රත්තරන් අම්මේ mage අම්මා tahththa dennma me ලෝකේ na mn කෙනෙකුට ගොඩාක් ආදරය kra අවුරුදු 4k eth eya wena කෙනෙක් banda mta mage අම්මා wage asirwada krnna mta ආයේත් aaa ආදරය mta ලැබේවා kiyla ..mn මානසික ledek wela inne අම්මේ ..budusaranai devi පිහිටයි අම්මේ ❤

    • @wondergirl8158
      @wondergirl8158 6 місяців тому

      @@IroshaJanaki-tg7dmoya koheda

    • @ChamindaKumara-eh5lk
      @ChamindaKumara-eh5lk 6 місяців тому +1

      Mata.mage.adaraya.laba.denna.amma.maniyane.mata.pihita.wenna

  • @isharapeiris2226
    @isharapeiris2226 25 днів тому

    කාලි මෑණියන්ගේ පිහිට මා ඇතුළු මෙය අසන සියලු දෙනාටම ලැබේවා🙏

  • @SriyaniSumanasekara-h9v
    @SriyaniSumanasekara-h9v 8 місяців тому +5

    අනේ මගේ කාලි මෑණියනේ මගේ කළු කවුරු හෝ හිර කර ගෙන සිටි නම් ඒ මුරකාවල් බිද මගේ කළු වරු තුන වෙන්නට කලින් මගේ ගෙදර ට එන්න සලසා දෙත්වා!!!. ඌ ට කවුරු හෝ නපුරක් කර ඇත්නම් ඒ අදමයා අද දිනය තුල ඉතාමත් වද හිංසා දී විනාශ කරත්වා. මගේ කාලි මෑණියෝ මට පිහිට වී මගේ කළු මට ලබා දෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @dinu180
      @dinu180 7 місяців тому

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @suneetharanjani1347
    @suneetharanjani1347 7 місяців тому +5

    මාගේ පවුල විනාශ කරපු හැතිරිට නිසි දඩුවම් ලබා දි උන්හිටි තැන්නැති කර දමනන. මගෙ.කාලි.අම්මේ. ඔබතුමිය මතු බුදු වෙනවා. සත්තයි.

  • @kumariekanayaka6686
    @kumariekanayaka6686 2 місяці тому +1

    කාලි මෑනියනි මගේ හිතේ තියෙන කාරනාව ඉෂ්ඨ කරල දෙන්න 🙏🙏🙏

  • @akmthushara5601
    @akmthushara5601 8 місяців тому +5

    අනේ කාලි මැණියනි මගේ පවුලට සිද්ද වුන හානිය වලක්වලා දෙන්න,මගේ පවුල ආරක්ෂා කරලා දෙන්න,වැරදි කල අයට දඩුවම් දෙන්න මැණියනි.

    • @dinu180
      @dinu180 7 місяців тому +1

      Meke okkma horu man wadak kala ethana hodaii balanna kamathi aya me no ekata arn (බිංදුවයි හතයි බිංදුවයි විසි හතයි තිස් හතරයි හාරසිය පනස් හත)

  • @NadeeshaRajapaksha-s5g
    @NadeeshaRajapaksha-s5g 2 місяці тому

    කාලි මෑණියන්ට පිං අනුමෝදන් වෙත්වා .මගේ සියලුම කරදර කාරී ප්‍රශ්න මගේ සියලුම සතුරන් හට දඩුවම් කර මා ආරක්ෂා කරනු මැනවි❤ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ කාළි අම්මේ

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 13 днів тому

    Kali anmage පිහිටෙන් mage malli සනීප වේවා බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliVithanage-c8q
    @LakmaliVithanage-c8q 3 місяці тому +2

    මේක අහලා පැය 24 යන්න උනෙත් නෑ මගේ බලාපොරොත්තු ඉස්ට කරලා දුන්නා කාලි අම්මා මතු බුදු වෙන්න 🙏🙏🙏🙏🙏

  • @kumarikumari8354
    @kumarikumari8354 Місяць тому

    කාලි මෑණියන්ගේ ආශිර්වාදය ත් පිහිටෙනූත් මගෙ බලාපොරොත්තු ඉටු වෙවා

  • @disnakumari6657
    @disnakumari6657 19 днів тому

    මෑනියනේ මම ඔබව ගොඩාක් විස්වාසය කරනවා මටත් පිහිට වෙන්න මෑනියෝ සත්තයි වරදින්නේ නෑ කවදාවත් 🙏🙏🙏🙏🙏🙏

  • @ThiliniAnuradhi
    @ThiliniAnuradhi 12 днів тому

    කාලි මෑණියන්ට පින් අනුමෝදන් වේවා! මගේ හිතේ කරදර නිමාවේවා!

  • @disanayakamudiyanselagenir4744
    @disanayakamudiyanselagenir4744 Місяць тому

    කාලි අම්මාගේ පිහිට ලැබේවා🙏🏿 කාලි අම්මාට මාගේ නාමස්කාය වේවා