Mn thanakin kala meka horek au wenna epa au wela sali nsthi kara ganna epa.. 100% mn karapu thana kena swr me wge godk ayata mn au una mata pihita une eya vithari anthimat no denm blnna බිංදුවයි හතයි හයයි හාරසිය හැටයි හැත්තැ තුනයි හතලිස් දෙක blna
Mama daruwo 4denek inna ammakenek samiya kuli wada karanawa apita game minissu nokarana wardiwAlata patalanawa gameinna baritatwayata patwela inne Kali Amma sattai meminisunta hari waradi tora denna deviyani
Matath mage ammatath ada dawase karapu asadaranayata a genita daduwam denna kali meniyane.api asarana minissu.adin passe a genita ethana rassawa karanna ida nolebewa...
මේක සත්‍යයක් නම් මට මානසික ව පීඩාවට පත් කරන ඔහුට නිසි දඩුවම් ලැබේවා !!!!!
කාටවත් කරදරයක් නැතුව ඉන්න මට බොරු ප්‍රශ්න දාලා මගේ මනස හරි අවුල් කරන්න හදන උන්ට මගේ ඇස් ඉදිරියේම,දඩුවම් දෙනු මැනව,කාලි මෑණියන්ගේම පිහිටයි.
මගේ මහත්තයයි, හොර ගෑනියි එකතු වෙලා මටයි මගේ ලමයටයි කරන මේ අපරාධයට උන් දෙන්නටම දඬුවම් ලබා දෙන්න කාලි මෑනියනි! දරුවෝ නිසා කියලා හැමදාම ඉවසන්න බෑ...මුන්ට සමාව දිදී හැමදාම මේක කරන්න බෑ. හැදෙන්න කල් දුන්නා ....පුලුවන් ඉක්මනින් මගෙ ඇස් ඉදිරිපිට මුන් දෙන්නටම දඬුවම් ලබා දෙන්න මෑනියනි ...
You
ආදරේ බෙදාගන්න gAanu කැමැති නෑ.හැබැයි මිනිහගේ සතුට ගැනත් දෙපාරක් හිතන්න.එයාලා ළමයි gedra වැඩ නිසා ආශාවල් එළියට දාන්නේ නෑ ඔයාලා ගාව.ආදරෙන් ඔයාලව rAkalaa හොර gAanungen අශවල ඔක්කොම ඉෂ්ට කරගන්නවා.ඒ මොනවා කළත් කළත් gAnitay lamayitay ආදරේ පරිස්සම් කරගෙන ගෙදර එන පිරිමිත් ඉන්නවා.ඒ මිනිහගෙන් ම කාල ඒ minihagenma ඇඳලා ඒ මිනිහා එක්කම මැරෙන කල් ඔයාලා ඉන්නවා නේද. දෙස් තියන්න එපා කවදාවත්.එයාලගේ ආශාවල් ඉෂ්ට කරගන්න දෙන්න.ඒව akalata mArneawa වැඩියි කසාද gAanith එක්ක.hiri හැර නොකර හිටියට අපට.කොච්චර ආදරේ උනත් එයාලට eeka oona මාහා ගොඩක් පව්.තමන්ලගේ එකටම දැම්ම ම ඇති කියන මතේ ඉන්න එපා.අංග සම්පූර්ණ ලැබෙන්නේ නැති ඒව සිල් අරගෙන ඉන්න welawakdi ලැබුනත් විඳින්න බලන ජාතියක් පිරිමි කියන්නේ.ශාප ඔයටම kArakila eewi කාලයත් එක්ක ඕවා හරියනවා.එන විදියකට මුන දෙන්න ඉවසන්න වැඩිපුර සැනසීම තියෙනවාමයි
ඔයා වගෙමයි මාත් ගොඩාක් විදවනවා
@@sanjeewanipiris1123 ගාල්ලේ තැනක් තියනව යන්න දවස් 3
එසේම වේවා .අනිවාර්යයෙන්ම අපේ ඇස් පනාපිට දඩුවම් ලැබිය යුතුමයි.ඔය වගේ මිනිස්සුන්ට .සමහරුන්ට හොරෙන් කන්නම ඕනි පුරුද්දට😂😂😂.
මේක අහන්න අරන් විනාඩියක් ගියේ නෑ.එක ප්‍රතිඵලයක් ලැබුණා.මේක සත්‍යයි.උතුම් වූ කාලි මෑණියන්ට මා කල සියලුම පින් අනුමෝදන් වේවා.කාලි මෑණියන් මතු බුදුවේවා❤🙏
මට නින්දා අපහාස කරන හැමෝටම ශාප වෙන්න ඕන දඩුවම් ලබා දෙන්න කාලි මෑණියනේ 🙏🙏🙏
An.dìynà.mn.hm
Dam.dkn.mathhtr.km.karn.gant.dnn
Dbuwn
කාලි අම්මෙ කුමාර ගෙ හිත හදලා දෙන්න මට කතා කරන්න කියන්න කොල් එකක් ගන්න කියන්න අම්මෙ 😂😂 එයාට කතා කරන්න කියන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න ඔන කාලි අම්මෙ
මගේ හිතේ ඉන්නා හතර දෙනාට තුන් වරුවක් යන්නට මත්තෙන් උන් හතර දෙනා ඇන කොටා ගෙන ඔවුන්ට දඩුවම් ලබා දෙන්න මෑනියනී..මා හට නින්දා අපහස කරා. මාගේ ඇස් පනා පිට පෙන්නුම් කර දෙන්න මෑනියනී
ප්‍රතිඵල ලැබුනා ..දෙවියනේ ඉතිරි ටිකටත් උදව් කරන්න ..අප්‍රමාණ පිං ලැබේවා ..මේ අසාධාරණයන් නිවැරැදි කර දෙනවාට..මුලු හදවතින්ම වන්දනා කරමි..මේ අවස්තාවක් youtube හරහා ලබාදෙන ඔබටත් පිං ,🙏🙏
කොහොමද මට කියන්න ....ඔයාට පින්
@@wasanagayani993 යන්න පුලුවන්නම් තැනක් තියනව
@@chamathlal5580 koheda
Koheda@@chamathlal5580
මගේ අම්මේ මට පිහිට වෙන්න මට වද දුන්නු හැමෝටම දඩුවම් දෙන්න මට සැනසීම ලබා දෙන්න දෙවියනේ මේ පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා අම්මේ මට පිහිටයි වෙන්න ඔබගේ ශක්තියෙන් බලයෙන් ඒ හැමෝටම දඩුවම් දෙන්න 🙏🙏🙏🙏🙏🙏 මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු
මට හතුරු කක් කරන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න කාලි මෑණියනි
මෑණියනි මෑණිය මට පිහිට වුණා.. මේ ගාථාව නම් මාරම සත්‍යයි.. මෑණි අම්මට නම් ගොඩක් පිං.. ඒ මනුස්සයව තව ටිකක් හිර කරන්න මෑණියනි 🙏🙏🙏🙏.. 🙏🙏🙏
අම්මා මගේ අම්මා අල්ලපු ගෙදර asansalata waru 3 yanna kalin mata saapa kalata දඬුවම් laba denna meniyani....
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් වේවා.. උගේ මුළු ජිවිතේ ම විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
මගේ අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා. මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන මිනිහට දඩුවම් දෙන්න අම්මේ 🙏🙏🙏
මගේ හිත තප්පරෙන් තප්පරේට රිදවන මේ මනුස්සයාට දේව දඩුවම් ලබා දෙන්න දෙවියනේ මගේ හිතේ ඇත්තේ ගින්දර පමනයි දෙවියනේ මේ ගින්දර නිවන්න පුලුවන් කාලි මැනියන්ට පමනයි පිහිට වෙන්න දෙවියනේ සාදු සාදු සාදු
1:36 maga.gita.inna.oya.ganita.waru
Tuna.yaddi.daduwamak.laba
Danna.kali.maniyana.oya.dannWa.dspTtata.karawanna.
Owage un tachena gahanna oni.ganunta wade dena wata.ayage karanaqa ista kata denna kali amme.oba saththay saththay saththay😢😢
Mata ma gadra kardari dviyana Maga padiyan bagyak kapuwa😢
මගේ මල්ලිට හතුරුකම් කරන උන්ව මේ ලෝකෙම්ම තුරංකරලා දෙන්න මගේ මෑණියනි.... 🙏🙏
මගේ ඇස් වලින් යන කදුලු වලට මට අද හතුරෙක් වෙලා ඉන්න රන්ගට දඩුවම් ලබා දෙන්න කාලී මෑණියනි හැම තිස්සේ ම හිත රිද්දනවා හෙටම දදුවම් ලබා දෙන්න මෑණියනි
Mn thanakin kala meka horek au wenna epa au wela sali nsthi kara ganna epa.. 100% mn karapu thana kena swr me wge godk ayata mn au una mata pihita une eya vithari anthimat no denm blnna බිංදුවයි හතයි හයයි හාරසිය හැටයි හැත්තැ තුනයි හතලිස් දෙක blna
මගේ කාලි අම්මේ ඔබවහන්සේ ගේ පිහිට මට ලැබුන ඉදිරියට තමයි මෑණියනි මට පිහිට වෙලා මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න ඔබවහන්සේ ට දීර්ගායු wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
උතුම් කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏.. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරල අම්මා තාත්තා ගෙන් මගේ දරුවා වෙන් කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහා ට දැඩි දඩුවම් දෙන්න මගේ උතුම් කාලි අම්මේ 🙏🙏🙏
මට හතුරුකම් කරන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න කාලී මෑණියනි 🙏🙏🙏
මට අපහස කල ගෑනිට කාලි මෑනියන්ගෙ පිහිටෙන් දඩුවම් ලැබේවා
කුසුම් කියලා කෙනෙක් ඉන්නවා කේලම් කියලා මිනිස්සු කොටවනවා හිත් පීඩා ඇති කරනවා සහනයක් වරැ තුනෙන් ලබාදෙන්න කාලීමෑණියන්ගේ පිහිටෙන් 🙏🙏
මට ඉන්න මට හැම වෙලාවෙම මට වදදෙන මගේ sව.සදහටම මේ ලෝකයේ න් තුරන් වේවා.
😢😢😢😢
ඔබ වහන්සේට අනෙක වාරයක් ඉස්තුති වන්න වේමි බුදුසරණයි. B. M. K. උදේනි
බුදු වෙන කාලි මැණියන්ගෙ පිහිටෙන් මට හතුරු කම් කරන ගැනුන්ට දඩුවම් ලබා දෙන්න තෙරුවන් සරණයි
මගේ මිනිහටයි හොර ගැනිටයි දඩුවන් ලබාදෙන්න අසරන මගේ සල්ලි ටික අරන්දැන් ඒකිත් එක්කපව්ල්කනවා ඉතාලියේමට කැන්සර් එකක්සහබයිපාස් එකක්කරලයි ඉන්නේසතපහක් මට එවන්නේනැමමහොයපුවාමිනිහාසේරම මගෙන් උදුරන්හොරගරනිටයිදුන්නේඔව්න්දෙන්නාවනැතිමකරලා දාන්න කාලිමැනියනේ බුදු සරනයි
කාලි මෑණියනි .මට පහරදුන් මගේ නැන්දම්මාට මගේ ඇස් පනාපිටම වරු තුනක් යන්නට පෙර දඩුවම් ලබා දෙන්න . සාධාරණයක් ඉටු කරන්න කාලි මෑණියනි.
අපිට හතුරුකම් කරන අයට දඩුවම් ලබ දෙන්න කාලි මෑණියනි
Charu ishu gani ranjit Buda ikmanin ape jiwitha walin athu gala danna mage amme. 1:12 maka ba k na kali amme.in k ewata😢
සියලුම දෙනාගේ දුක් කරදර සියල්ලම දුරුවේවා සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා කාලිමැනියන්ගේ පිහිට ලැබේවා
Mata.sanasimak.tiyanawa.maniyana.pin.mata.sanasima.laba.dunnta.sadu.sadu.❤❤❤
Maniyana.maga.gita.inna.a.dana.at.karanna.sadu.sadu
දරැවන්ට අසීමිත ලෙස ආදරය කරන ශ්‍රී මහා භද්‍ර කාලී මෑණීයනේ මාගේ දියණියට ඉතාමත්ම පහත් ලෙස අපහාස කල සුමීත් ප්‍රියංකර යන පාහරයාට ඕකා කරපු දේවල් මතක් වෙමින් දුක් විදීමට තියෙන උපරීම දඩුවමි ලබාදෙන සේක්වා ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වේවා
මගෙම්ම උදව් අරන් මටම සතුරු කරනවා මගේ අම්මේ. මේ සිතා පන්මිණි කියන ගැනී. අනේ මහා කාලි අම්මේ මේ ගැනිට මේ ගෙදර අයගෙම්ම දඩුවම් ලැබිල ලංකාවට යන්න සිද්ද වේවා. මේ ගෙදර මාමාට බාබාට පෙන්න බැරිම කරන්න කාලි අම්මේ මේ සිතා පන්මිණි කියන ගැනී. මහා කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
උතුම් කාලිමෑනියන්ගේ පිහිටෙන් මට හතුරුකම්කරන සියලුම දෙනාට වරුන්ගෙන් දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. සාදූ සාදු සාදු
එකට ඉදල කොටවන යාලුවන්ට ඉක්කමනට දඩුවම් දෙන්න කාලි මෑනියනි🙏🙏🙏🙏
කාලි මැනියනි රන්ගයා ට දඩුවම් ලබාදෙන්න නැන්දම්මා මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න 😢මගෙ ලමයා මහගෙදර රින් ඇත් කරන්න දෙන්න කාලි අම්මෙ😢😢
මගේ අම්මේ මාව අන්තයටම බිම දාපු හතුරන්ට දඩුවම් දෙන්න ඔබ සත්තයි මැනියනේ 🙏❤️
කාලී මෑණියනේ අපට පිහිට වන්න.
මගේ ආදරේට අනවින කොඩිවින කරන උන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියනේ 🙏🙏🙏
මගේ හිතේ ඉන්න කෙනාට දඩුවම් ලබාදෙන්න මෑණියනි.. සාදු සාදු සාදු 🙏🙏
Mata.dawasidawasa.boru.karana.mawaadawana.pya
Minigata.daduwam.danna.maniyana. 8:19
මගේ හිතේ ඉන්න කෙනාට උපරිම දඩුවම ලබා දෙන්න මෑණියනේ ඔබ පින් සිද්ධ වෙනවා
මට මානසිකව ප්‍රශ්න දාන ඔහුට හා ඇයට දඩුවම් ලැබේවා.මෑනියනී🙏🙏🙏🙏
අනේ කාලි මෑණියන්ගේ පිහිට මට ලැබෙන්න..🙏🙏🙏🙏🙏
මට මෙය විශ්වාසයි මම වැඩට් ගිය දවසෙ ඉදන් අද වෙනකනුත් මට දුශ්ටකම් කරන ඔවුන්ට වරු තුනක් ඇතුලත දඩුවම් ලැබෙවා කලි මැණියන්ගෙ පිහිටයි මට පිහිට වේවා 😊❤
මගේ කාලි අම්මා සත්තයි මට අපහාස කල උපේක්ශා යන අයට දැන්ම දඩුවම් දෙන්න අම්මෙ මන් ඉල්ලපු දේ ඒ විදියටම අද ඉශ්ට කරලා ඕනි
සතුරු උවදුරු දුරු වේවා.🙏🙏🙏 කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏❤❤❤
ඒකට ඉදලා කොටවන යාලුවන්ට ඉක්මනින් දඩුවම් ලබාදෙන්න මෑණියනි
අනිවාර්ය .යේන්.පිහිට.වෙනවා
මේක සත්තයි දඩුවම් ලැබේවා සතුරන්ට 🙏කාලි අම්මා පිහිටයි 🙏
අපට හතුරුකම් කරන ඔහුන්ට දඩුවන් කර අපට පිහිට වන්න මෑණියනේ🙏🙏🙏🙏🙏
Sepalika. Kiyana ganiape pwulgiwithe. N.. Ai karaladennamaniyani
@@LahiruMadhusanka-gv4nt8:19 8:19
Oh nvjjuvjov
අපේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් බවට පත් වේවා.. උගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏. මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
API.lagata.anna.gita.danna.maniyana.a.sambanda.kadanna.maniyana.ayala.wan.karanma.sadu.ssdu
කාලි මෑණියන්ගේ පිහිටින් මගේ පුතාලා දෙන්නාටත් ස්වාමි පුරුෂයාටත් මටත් අපිට සතුරුකම් කරන හතුරන්ව අපෙන් අයින් කරලා දෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏
Mata.sanasimak.dunnata,pin.maniyana.
Sadu.sadu.❤❤❤
මට පිහිට ලැබේවා මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
මාව ආරක්ෂා කරන්න මෑණියෝ මට හතුරැ කමි කරන අයට දඩුවම් දෙන්න මෑණියෝ
මගේ යාලුවෙක් විස්වාස කරලා කරපු උදවුවට. ඒත් ඒ මනුස්සයා කරේ හොර වැඩක් පවුලේ අයත් මම කොච්චර කියත් ඒ මනුස්සයා සුදනා කරනවා දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න අම්මා . කාලි අම්මා විස්වාසයි.. අනේ මට පිහිට වෙන්න .. කරන්න පුලුවන් හැම විදිහකින්ම දඩුවම් දෙන්න .🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹මට හතුරු කම් කරන, අසාදාරණකම් කරන දුෂ්ටින්ට දඩුවම් ලබා දෙන්න 🌹අම්මේ.මගේ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏
මට පිට වෙින්න කාලි මෑනියනේ පනිමට දඩුවාන් ලාබා දෙන්න මට කරන දෙවාල්වලට ගේඅැස්වලින් වැඩුනු කදුලක් ගානේ දඩුවාන් දෙන්න
යන්න පුලුවන්නම් තැනක් තියනව හරියටම හරි
කාලි මෑණියනි ,,,මගේ මහත්තයා අසනීපෙන් ඉන්නෙ ..එයාගේ දේපල මංකොල්ල කන එයාට වද දෙන එයාට ගහන අපේ පවුල් ජීවිතේ විනාස කරන කොඩිකාර කංකානම්ගේ ප්‍රියන්ත යන හතුරාට සහ එම හැතිරියට නිසි දඩුවම් ලබා දෙන්න .. 🙏🙏🙏
කාටවත් කරදරයක් නැතුව ඉන්න මට, බොරු ප්‍රශ්න දාලා මගේ මනස හරි අවුල් කරන්න හදන උන්ට මගේ ඇස් ඉදිරියේ ම, දඩුවම් දෙනු මැනව, කාලි මෑණියන්ගේ ම පිහිටයි,
Jing ta daduwam labadanna okige ata paya kadala danna kale manyoo mage miniha arn karanna apache mata
මට ඉන්න එකම හතුරා මගේ මහත්තයා. ඔහුව සදහටම මේ ලෝකයෙන්ම තුරන් කරන්න. කාලීමෑණී ඇත්තටම ඔහුට මරණය ලබා දෙන්න.
Mewa boru mn wadk kala mani knkgen eya nsa mn ada hodin ine. Mn no denm kmthinm bln arn. බිංදුවයි හතයි හයයි හාරසිය හැටයි හැත්තැ තුනයි හතලිස් දෙක
Mata inna akama හතුරා amitha රංජනී කියන gani .ayata දඬුවම් ලබා දෙන්න .ayawa akthan කරන්න .ansa bage sadanna kali අම්මා .maliduge හිතේ වෛරයක් ඇති කරන්න .amitha රංජනී කියන ganita .mata පිහිටා වෙන්න kali අම්මා .බුදු sarani.
@@malinduroshan hoda maniknk inw mewa boru no denm bln බිංදුවයි හතයි හයයි හාරසිය හැටයි හැත්තැ තුනයි හතලිස් දෙක
ඇයි ඔයාට එයා කරදර කරනවද ඔයාගේ මහත්තයා ?.
😅😅😅
Mata hathuru Kam karana thudenek ennwa me ayata daduwam laba denna Kali amme mata Yana Yana hama thanakadima baneenawa apahasa karanawa
මානසිකව වද දෙන උන්ව ඈත් කරලා දෙන්න ...
මගේ කාලී අම්මේ නිකන් නිකරුනේ හමදාම මටයි මගේ මහත්තයයි දෝසාරෝපන එල්ල කරන ඒ සෑම දේනාටම මගේ ඇස් පනා පිටම දඩුවම් ලැබේවා.මන් කවදවත් මෙහෙම හිතන්නවත් හිතුවෙ නෑ එත් මට දැන් ඉවසන්න බෑ.අපි හැදෙනවට උන්ට බලන් ඉන්නබෑ .අපිට මෙහෙම කරනප් උන්ට වපෘ තුනෙන් දඩුවම් දෙන්නප් මගේ මෑණියන් වහ්න්සේ .ඔබ වහ්න්සට පින් අත්පත් වේව🙏
මට ඉන්න එකම හතුරා මගෙ මහත්තයා.එයාට මාස ගානක් දුක්විඳින්න එක තැන කියන්න.මටයි දරුවන් දෙන්නටයි දුන්න මෙ දුක් ගින්නට විදවන්න දඩුවම් ලබා දෙන්න කාලීමෑණියනි...🙏🙏🙏🙏
යන්න පුලුවන්නම් තැනක් තියනව
Kali maniyane Mata hamadama nikarune wada denawata muta aniwaren daduwamak denna.
මට නින්දා අපහස කරන්න කෙනට සාප වෙන්න ඔනී 🙏🙏🙏
Matath ehema innawa wada karana thana ganiyak rassawa epawenawa e gani nisa
මට රස්සාව කරගන්න දෙන්නැති ඒ අයට ඉක්මනින් දඩුවම් ලැබෙන්න 😢😢😢
මට සතුරුකම් කරන අයට දඩුවම් ලැබෙනවා මෑනියනි
මගේ මහත්තයා උදුර ගත්ත හැතිරිට නිසරු දඩුවම් ලැබෙනවා මෑනියනි ඵ් ගෑනි විනාශ කරන්න මෑනියනි
මගෙ පවුල් ජීවිතයෙ විනාස කරපු සතුරන් විනාශ කරන්න මෑනියනි
කාලී මෑනීයනේ හේමන්තා කුමූදුනී කියන ගෙනීට දඩුවම් කරනාන දෙයියනේ
උතුමී වු කාලි අමීමෙී මගේ මුදල් වංචා කල අසාදාරනය කල ගෑනි මිනිහට ඔබ සතු දඩුවමි ලබා දෙන්න මෑනියනි❤❤❤
මගේ කරදර දුරැවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මනසෙ සනසිම නැති කරපු හැමෝටම දඩුවම් ලැබෙව
මාගේ මහා කාලි මෑණියනි විතානගේ චන්දිමා කියන පවුල් වනසන කාන්තාව සඳහටම මේ ලෝකෙන් තුරන් කරන්න මෑණියනි!!!ඔබ වහන්සේට මතු බුදු බවම ලැබේවා!!!!
මට හතුරැ කමි කරන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න මගේ මැණියෙනි🙏🙏🙏
අම්මෙ කාලි මම නිරතුරුවම ඔබ වහන්සේට පින් දෙනවා මට හූනියම් කරන අයට එම හූනියන් දොස්. ආපිට උන්ටම යවන්න මෑණියන්ට පින් සිදු වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
යන්න පුලුවන්නම් තැනක් තියනව
අනේ කාලි අම්මේ මට හරියටපඩිය දෙන්නේ නැහැ මගේ මුදල් එයලා ගන්නවා මට ලංකාවට යන්න ඕනේ අවුරුදු අටක් අතේ සතපහක් නැහැ මේ මාසේ පඩිය ගන්න යනවා මට ටිකට් හදන්න මෙහෙ අක්කා කෙනකුට දෙන්න තියනවා මැඩම් සෝපියා හරියට වද දෙනවා මේ ගැනිට දඩුවම් දීලා මාව ලංකාවට ගන්න මගේ කාලි අම්මේ මගෙන් ගත්ත සල්ලි මට අරන් දෙන්න මහා කාලි මෑණියනි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් කාලිමැනින්ට මගෙ නමස්කාර වෙවා🙏🤲
මගෙ දුකට 😭🤲 පිහිට වේන්න අම්මා මට මේ දෙන්නා සාමාදි සාගරට දඩුවම ලැබෙවා 🤲🙏
23/04/22/🤲😭🙏
කාලීමැනියනෙ.වොර්ගියාට.දඩුවන්ලඛාදෙන්න❤❤❤❤🎉🎉
Ane Mage kali amme nandanage pavlata daduwam denna e geni karana veradi mage loku Aiya dena ganna magei aiyagi jivitha valata karana Bala pem nawath Vanna ape jivitha Valin eth karanna
Meniyani mata ninda apajasa karana wedapole unta. Dedi daduwam baba denna
මගේම මරණීය පියන්තට හොදට රිදෙන්න දඩුවමක් දෙන්න
Anitha jothi .nitharam Macbeth akka randukarana ayata mellakara denna
කාලි මැණියන්ගෙ පිහිට ලැබේවා.. මගේ පවුල් ජිවිතය කරපු ක්‍රිශන්තිට ශාප වේවා...
කාලි මෑණියන්ගේ පිහිටෙන් මට සහ මගෙ දරුවට අපහාසය කරන නතාෂා සහ සෙල්ල යන දෙපලට නිසි දඩුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.අපෙ පවුල අසමගි කර සතුටු වෙනව. අද ඉසල ඔවුන්ගෙ කටවල් වසා දඩුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි 🌹🌹🌹🌹🌹🌹🌹🙏
මගේ දුවගේ පවුලේ අඩ දබර වැඩි කරලා ණය බරින් හිර කරපු ඒ ගංගා කියන ගැනිට නිසි දඩුවම් ලබා දෙන්න මගේ කාලි අම්මේ බුදුසරණයි සාදු සාදු 🙏🙏🙏🙏
උතුම් කාලි මැනියන්ට මගෙ නමස්කාර වෙවා🙏🤲
මට අපාසෙට පත්කර සාමාදි සහ සාගර කියන මගෙන් උදවු අරන් මට තිරිසන් විදියට බැන වැදුනාට දැඩුවම ලැබෙවා 🤲🙏
Mage chamil Ranga chamod udura gaththa apsara Elangage kiyana Gani uparima daduwan laba denna mage amme
මං බැදලා ඉන්න මනුස්සයාට එකතැන් වෙලා විදවන්නත් නැත්තටම නැතිවෙන්නත් ඒ තැනට පත් කරන්න කාලි මෑණියනී.මං මේ විදින දුක,මට කරන කියන දේවල් ඒවා බලලා මට පිහිට වෙන්න මෑණියනී.
Sanjeewani wanigarathna manamperi me gani marilama yana oni widawala ikmaninma....
මට හතුරුකම් කරන නිමලරත්නට සහ එම පවුලේ අයට දඩුවම් දෙන්න මෑණියනි.
අපිට කරපු දුෂ්ට කමිි වලට,ඡිවිතේට එවුන්ට කිසිම වාහනයක් ගන්න වෙන්න එපා.අපිව පාරට දාන්න හදපු එවුන්ට සදහටම පයින්ම යන්න සිද්දම වෙිිවා.අපිව ගෙදරින් එළියට දාන්න උදවිි ගන්න මගේ ගේ දොරකඩට ගේනාපු ඒ පුද්ගලයාටම එවුන්ට කිසිම උදවුවක් කරන්න හිත දෙන්නම එපාම වෙන්න......කාලි මැනියනි ඹබගේ පිහිට මටතියෙනවානමිි අපිට කරපු හතුරැකමි වලට ඔබ බලා හිටිනමිි බලාගෙන ඉන්නවානමිි ඇස් පනා පට දඞුවමිි ලබා දෙන්න..
මට අගෞරව කරපු ගෑණු දෙදෙනා ගැන ඔඛ වහන්සේ බලලා එයට හේතු වු සියලු දෙනා ට දඩුවම් දෙන සේක්වා
ඔබ ගැන තියෙන විිෂ්වාසය ඒ විදිහට ම තියෙන වා අපට හතුරැකමිි කරන එවුන්ට සදහටම ලබා දෙන්න ඔබට පිං දෙවියනි ..
මෙක.නමි.හරියටම.හරි.කලිමැනියෙනේ .ගොඩක්.පින්
මට හැමදාම අසාන් මට ගහනවා ඌට දෙව දඩුවම් ලබා දෙන්න දෙවියනි🙏🙏🙏
mata kodiwina karapu geniwa hedigewila yanna meniyane
කාලි මෑණියනි මගේ පවුල් ජීවිතය විනාස කර මගේ මහත්තයා හරි හම්බ කරපු රුපියලේ ඉදලා මංකොල්ල කන පාපතර බල්ලට සහ බැල්ලිට දඩුවම් ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏
මෙක ඇත්ත්ටම බලගතු මන්තරයක් මට අහද්දිම ප්‍රතිඵල ලැබුනා 🥺
අපි දිහා බලලා හැදිලා අපිටම දුෂ්ට කමිි කරනවට ඇස් පනා පිටම දඩුවමිි ලබා දෙන්න...
කාලි මෑණියනේ මගේ පවුල වෙන් කරපු එවුන් ඔක්කොටම දඩුවම් ලබා දෙන්න මෑණියනි.🙏🙏🙏🙏 චන්දිමා, වසන්තා උන් දෙන්නට විශේෂයෙන් .. 🙏🙏 මගේ මහත්තයාගේ හිත වෙනස් කරලා මෑණියනි එයාගේ හිත මටම ලබාදෙන්න මෑණියනි 🙏🙏🙏 පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට අනෙක වාරයක් ඉස්තුති වන්න වේමි බුදුසරණයි. B. M. K. උදේනි ❤
මස් මාළු කැවට කමක් නැද්ද දෙවියනේ
Mama daruwo 4denek inna ammakenek samiya kuli wada karanawa apita game minissu nokarana wardiwAlata patalanawa gameinna baritatwayata patwela inne Kali Amma sattai meminisunta hari waradi tora denna deviyani
ශාන්ති, චානක,යන සතුරන් දෙදෙනාගෙන් මටත්, දරුවන්ටත්,කරන කරදර වලට ඔබ වහන්සේ දඩුවම් දෙනා සේක්වා,.............
මගේයි මගේ අහිංසක දරු පැටවූ දෙන්නගෙයි හිත් රිද්දන අයට දඩුවම් ලබා දෙන්න මගේ මෑණියනි 🙏🙏
මටයි මගෙ මහත්තයා ටයි අපේ දරු පැටව් දෙන්නත් එක්ක ලස්සන ජීවිතක් ගෙවන්න මෑණියන් ගේ ආශිර්වාදය ලැබේවා. අපේ ජීවිත වලට බලපෑම් කරන්නා වූ විනාශ කරන්න උත්සාහ කරන්නාවූ අයට නිසි දඩුවම් ලැබේවා
මටත් මේ වද දෙන ඒ මනුස්සයාගෙන් මාව බේරලා දෙන්න,ආදරය කරන ලස්සනට ජීවිතයක් පටන් ගන්නයි මං හැදුවේ,ඒත් කවදාවක්වත් එයාලා මට ඒ දේ දෙන්නෙ නෑ,.මේ කරදරකාරයාගෙන් මාව,පුතාව,අප්පච්චිව පවුලේ අයව බේරලා දෙන්න
Mage hithe inna kenatath hadi gawila makabawilama yanna oni kali maniyani
ණය ප්‍රශ්න නිසා නින්දා අපහාස විඳින මට පිහිට වෙන්න කාලි අම්මේ...ඉක්මනින්ම මගේ ණය ප්‍රශ්න විසඳලා දෙන්න කාලි අම්මේ...
මගේ ජීවිතය නැතිකරන්න මට කේලම් කියලා මගේ ජීව්තය එක්ක සෙල්ලම් කර චන්දිමා කොයන ගෑනිට උපරිමයෙන් සොබාදහමේ බලයෙන් .මෑනියනි මෑනියගේ අශිර්වාදයෙන් බලයෙන් මගේ ඇස්වලට පෙනෙන්නම දඩුවම් ලබාදෙන්න.කිසිමවරදක්නොකර ජීවත් වූ අපේ අහින්සක පවුල් ජීව්තය කඩන්න හැදූ..දේව මෑනියනි මට පිහිටක් වෙන්න
Matath mage ammatath ada dawase karapu asadaranayata a genita daduwam denna kali meniyane.api asarana minissu.adin passe a genita ethana rassawa karanna ida nolebewa...