CID යන ප්‍රබල පෝලිමක් ගැන ඇමති ක්‍රිෂාන්තගේ කටින් පනියි! | Chrishantha Abeysena

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 90

  • @MalkanthiPerera-u2p
    @MalkanthiPerera-u2p 12 днів тому +18

    Thanks God bless you congratulations ❤

  • @anandawijesinghe
    @anandawijesinghe 11 днів тому +6

    හරිම කතාව: අපේ පිරිහීගොස් ඉන්න බහුතරයකගේ චරිතවත් බව "ක්ලීන්" කිරීමේ රාජය ව්‍යාපෘතිය තව පරම්පරාඑවක් වත් ඉදිරියට යා යුතුමයි!.

  • @sardha4632
    @sardha4632 12 днів тому +15

    Great speech sir 👍🎉🎉👍

  • @nadeekageethanjalee8826
    @nadeekageethanjalee8826 8 днів тому +1

    Watinawa obage කතාව ජනතාවට පැහැදිලියි

  • @nadiya4792
    @nadiya4792 12 днів тому +5

    නියමයි... හොද රටක් හදමු....

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 днів тому +2

    ALL THE BEST AND CONGRATULATIONS ❤❤❤
    From NPP Germany 💕💕💕

  • @hkhk8252
    @hkhk8252 12 днів тому +12

    Thank you sir congradulations
    Good Luck our MPP Government GodBless
    You all members in NPP Government We ❤love our government

  • @thakshisenani3075
    @thakshisenani3075 11 днів тому +3

    Niyamai Niyamai 💖 💖 💖

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 12 днів тому +6

    ❤❤❤❤AKD

  • @kasomasiri5548
    @kasomasiri5548 11 днів тому +7

    සමහරු චීන කොලනි ගැන කියනවා. උන් එක්ක හිටපු " හිටං" තුමා තමයි කියන්නෙ "නෙලුම් කුලුනෙ මුල් අදියරේ කෝටි ගණනක මුදල් අතුරුදහන්" කියලා. එහෙම ගනුදෙනු කිරීම තමයි අනුර විසින් විවේචනය කලේ

  • @DeSilva-uf6nk
    @DeSilva-uf6nk 11 днів тому +2

    Congratulations, BRAVO.

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 11 днів тому +4

    මේ මාද්‍යවේදියෝ කොයි රටේ ඉදල ඇල්ල ද කියල මට තේරුම් ගන්න බෑ.

  • @PrasadSanjeewa-p2r
    @PrasadSanjeewa-p2r 12 днів тому +4

    හොඩට පරිස්සමෙන් කතාව

  • @jayanthadharmaraja5951
    @jayanthadharmaraja5951 11 днів тому +2

    යමක් කියනකොට කට පරිස්සම් කර ගන්න වෙනවා.. ඒ වොයිස් කට් එකත් ඇති මුන්ට

  • @neshishanaya9263
    @neshishanaya9263 11 днів тому +4

    තක්කඩින් කුලප්පු වෙලා.
    කොලනි ගැන කතා කරන්න කලින් හොර රෑන රටට අහිමි කරපුව ගැන හොයපියව්.
    හොරු අල්ලන්නෙ උබලට අඩබෙර ගහල නෙමෙයි.
    මේ නරුමයන්ග සට්ටැඹියො වචනයක් හරි වැරදෙනකම් බලාන ඉන්නෙ.
    ත්‍රාඩ දේසපාලුවන්ගේ අවසාන කාලයයි මේ😢😢😢😢

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 12 днів тому +1

    ❤❤❤❤❤

  • @LalSenavirathna-t7b
    @LalSenavirathna-t7b 8 днів тому +1

    We all are with npp government ever

  • @senarathbandara1317
    @senarathbandara1317 11 днів тому +1

    Horu allannama one

  • @anandakularathna6030
    @anandakularathna6030 11 днів тому +2

    රෙද්දෙ ප්රස්න අහන්නෙ මෙි රටෙි මාද්දිය වේදියො

  • @EricMunasinghe
    @EricMunasinghe 12 днів тому +5

    Ekapara karanna baha wait and see everyone

  • @Iranrj
    @Iranrj 11 днів тому

    වැස්සට මයිනෝ ගිරව් කූඩුවලට දානවා තමයි ඉර අව්ව වැටුන ගමන් කූඩූවත් එක්කම එලියේ.ඔය සේරම යාලුවෝ මල්ලි

  • @wickypriyan7654
    @wickypriyan7654 11 днів тому +1

    කොලනියක් නෙවේ මාධ්‍යවේදී බූරැවො, කොලනියක් කරල තියෙන්නෙ. මුන් මාධ්‍ය වේදියොද බූරැවොද.

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 11 днів тому +3

    Kalu galak oiiiii..( Anura ).. mate lejjai ooii..😢😂

  • @ChanulfashionChanul
    @ChanulfashionChanul 11 днів тому

    කොලනියෙන් වැඩ ගන්න දැන ගන්න ඕන බන්

  • @upulyapa5085
    @upulyapa5085 12 днів тому +2

    දැන් චීන කොලනිය නැද්ද ඒක මෝඩ ජනතාව අන්දවන්න කියපු බොරු ද

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 11 днів тому

    සංස්කෘතිය, සම්ප්‍රදාය හදන්න යන්නේ කල්ලතෝනීන් එක්ක, උන්ට සම්ප්‍රදායක් සංස්කෘතියක් කියල දෙයක් තියනවද ?

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 11 днів тому

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🌎🌎❤️❤️👑👑👑

  • @krishanta5334
    @krishanta5334 11 днів тому +3

    අනේ මේ අහන්නකෝ මේ රට විනාස කරේ ඇත්තටම ඔබතුමාලගේ වෘත්තීය සමිතිනේ පාරට බැහැලා බලය දීලා තියෙනවා හොරකම් කරපුවා අරගෙන එන්න 😂😂😂😂

    • @mr.englishacademy5142
      @mr.englishacademy5142 11 днів тому +1

      ammoo ammoo, ehemai nee, hodai hodai api danuwth una, thawa kade palayn horuntama, thuk nodakin thopiwage සට්ටැඹයො

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 11 днів тому +2

    China kolaniyak oiiiii..( Anura ) mata lejjai ooii..😂😅

  • @peramunejanaka3716
    @peramunejanaka3716 11 днів тому +2

    මුන් රෙදි ඇදගනද කතා කරන්නේ ...

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 11 днів тому

    Cogaratulation

  • @lorencepaththinige7549
    @lorencepaththinige7549 11 днів тому

    ඔන්න බලන්න මාද්‍යයේ තත්ත්ව් ඒයක්කුත් ගොං හරක් බලන්න ඒ බූරුවොත් කියන්නෙ වැරදි පැත්‍ය්හමනෙ ඌත් අහන්නෙ පොඩිමිනිහට වදින්නෙ කවදද කියල මේ හැමෝම හිතාගෙන ඉන්නෙ ක්ලීන් ශ්‍රි ලංකා කියන්නෙ මිනිස්සුන්ට දඩුවම් කරනව වගේ වැඩක් ගානට ඇත්තම කතාව මෑද්‍යයේ ඉන්නෙත් බූරුවො උන් දැන හන්න ඕනෙ රටේ මොකහරි හොදවැඩක් කරනකොට ඒකෙ හැරි පැත්ත ,හොදදේ රටට හෙලිකරන්න මුන් කරන්නෙ ඒකෙ අනිත්පැත්ත

  • @lalithamarathunga4281
    @lalithamarathunga4281 12 днів тому +3

    හොරකම් කරපුවා ගැන කතා කරාට එකෙ⁣ක් වත් අලන්නෙ නැහ.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 12 днів тому +1

    මෙක ණය ක‍් ද?ආධාර ක‍් ද?

  • @sumedhabasnayake5740
    @sumedhabasnayake5740 11 днів тому

    Cid giyata wadak naha wandanawe giya wage ayeth enawa

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 11 днів тому +1

    Lankawea kalu gal iwaraaiiii..( Anura ) mata lejjai ooii..😂😅

  • @EricMunasinghe
    @EricMunasinghe 12 днів тому +2

    Yako.samaharak burathi

  • @jyantharathnasekera9826
    @jyantharathnasekera9826 12 днів тому +2

    Boru walata ausha adui

  • @josephlalith3347
    @josephlalith3347 11 днів тому +1

    Mun.okkoma.yaluwo😅😅😅😅

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 11 днів тому +1

    අපේ රට චීනෙට ඉන්දියාවට ඇමරිකාවට පාවලදෙන එක නේදද මහත්තයෝ වෙන්න යන්නේ චීනා නිකන් මීයක් කඩයිද අත ලෙවකන්න රෑට බලන්න ඕනා චීන ගණිකාවම් කොල්ලූපිටිය පැත්තෙ පිරෙන්න ඉන්නවා ඒ පැත්තෙන් නම් අපි දියුණුයි මොනවා වුනත් මේ දේශපාලන නායකයෝ කරන්නෙ තමන්ගේ වාසියට අපිව පාවලා දෙන එකා සීය ටිකක් දීලා ගියා

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 9 днів тому

    🤣🤣🤣🤣🤣

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 11 днів тому +2

    10%.. Basil..20%.. Anura..😮😮

    • @skyler-
      @skyler- 11 днів тому +1

      මාස දෙකකට ඉස්සෙල්ල UA-cam account එක open කලේ පැරදිලා බෙරිහන් දෙන මැක්කෙක් නිසාද?😂😂😂😂😂😂😂

  • @lalithamarathunga4281
    @lalithamarathunga4281 12 днів тому +5

    කටින්ද කතා කරන්නෙ,ඇයි යකෝ තමුසෙගෙ නායකයා චීනෙට විරුද්ධව කතා කරපු කතා කෙරිල්ල තමුසෙට ඇහුනෙ නැද්ද?

    • @prabakumari3701
      @prabakumari3701 12 днів тому +2

      Ane pala hutta a k d dan janadipathi asalwasiyan ekka tharaha karagannada tho kiyanne kariya

    • @hasithabeywickrama6905
      @hasithabeywickrama6905 12 днів тому +2

      දෙශපාලනයේ දීර්ඝ කාලීන හතුරොත් නෑ මිතුරොත් නෑ කියල කිව්වේ ඔයාගේ නායකයාගේ.ඒකතමයි මේකත්

    • @KuttigeSilva
      @KuttigeSilva 12 днів тому +3

      චීනය එදා එහෙම කලේ,එදා හිටිය නායකයින්ගේ ක්‍රියා වලට අනුව,අනුර කිව්වේ අපේ නායකයින්ට ඒවගේ විකුණන්න එපා කියල,,,,දැන් චීනය ක්‍රියා කරන්නෙ වර්තමාන නායකයෝ හැසිරෙන ආකාරයට දැන්.අනුර හොද නිසා චීනයත් හොදයි,හරි සරලයි.

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 12 днів тому +1

      KAALAKANNI..VC..GE...පුතා ..කළ..දෙය ..KALA....යුතුයි

    • @SandyaSomalatha
      @SandyaSomalatha 11 днів тому

      Gu kana wahalo thopi keewa neda English be jayathiyanthara sahaya ne kiyala den tho niri wedapan

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 11 днів тому

    බලන්න මේ පොස්ට් එක " පොඩි මිනිහා ගේ වැදිල්ල ගැන " විතරක් උලුප්පාල දෙන හැටි .... හොද දේ ගැන කතා නැහැ පව්කාර චැනල්

  • @shantha.k.8954
    @shantha.k.8954 11 днів тому +2

    බොරු කියන්න එපා බන්. රටම දැන් දන්නවා බොරු කයියෝ ගැන. බමාබුව තමා .

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 9 днів тому

    Ani pala pako minimaru jippo

  • @IndraKalyani-s2d
    @IndraKalyani-s2d 12 днів тому +1

    පොඩි මිනිහට වද්දන්න ගිහින් තොට වෙන වැඩේ බලන් හිටපන්

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 12 днів тому +1

    Sahanama diyaw diyaw kiyana wena ratak loweth naha munge wadema nikan kanna kamathi kammali jathiyak mun hithanne anduwak path karanne pinatama kanna denna kiyala.76k kare samurdiyai aswasumai janasaviyai kiya kiya kammaliyo bokarala unge chanda tikaka aragena un ratama huragena kapu eka meka me moda minissunta therenne naha anura janapathi sahana dei rata piliwelakakata thanakata genalla oya walalenna yanne malimawata chande depu un nemei.

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 11 днів тому

    See ya karapuwa oyala karawage kiyanna lajja nadda yako... meyageth boru poiya wage...

  • @Krishanjaguar
    @Krishanjaguar 12 днів тому +2

    මගේ නමින් ඉන්න පොරක්නේ යකෝ😂

  • @nishaniperera8436
    @nishaniperera8436 11 днів тому

    Moda maadyavediyo. Lankawe minissunwa awulanna epa. Pitaratawala wage lankawa goda gattoth kaatada waasi oyaalatamai. Lankaawe janathaawatai. Poddak hithanna

  • @gayanbanneheka8752
    @gayanbanneheka8752 12 днів тому +4

    මචං උඹලට කොසු පාරවල් වදින්න ලගයි චන්දෙ මිනිස්සුන්ගෙන්. උඹලා දුන්න පොරොන්දු උන සහන දීපල්ලා. නැත්නම් ආයේ චන්ද ඉල්ලන්න එන්න එපා. චන්දෙ දුන්න අය උඹලගේ අම්මලා මතක් කරනවා. ඇයි බන් අනුර ලෝකේ වටේ යන්නේ හිගා කන්න නෙවේද?උඹලා තාම කැට හොල්ලනවද? කැට නෙවෙයි ඇට හෙල්ලෙන දවස වැඩි ඈතක නෑ හොදේ. ඊලග චන්දෙ ආවම කෙදිරිගාන්න එපා හොදේ. කයිය නායක ගෝ හෝම් තමයි.

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana 12 днів тому +4

      😅😅😅 හිනෙන් ද

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 12 днів тому +4

      Are you sleeping? Can't you see their work?

    • @gayanbanneheka8752
      @gayanbanneheka8752 12 днів тому +3

      @SarojaMahaliyana මාලිමා වහල්ලු නෙවෙයි අපි. චන්දෙ දුන්න උන්ට රෙද්දේ රෙවිල ඉන්නේ. ඊලග චන්දෙදි කරන්න ඕනේ දේ කරයි. දැන් සමුපකාර චන්ද වලින් පටන් අරන් තියෙන්නේ උඹලව ක්ලීන් කරන එක. හීනෙන් නෙවෙයි සැබෑවට හොදේ.

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 12 днів тому

      ​@@gayanbanneheka8752මචෝ උබල ඔය ක්ලීන් කරන එක මයින, සජිය, රනිය උන්ගෙන් ම පටන්ගනින්, ඒ උනත් තවත් අවුරුදු 25වත් ඉන්නවෙයි. උබලට විපක්ෂයේ. බුරු රුල.

    • @HarshaniWijerathne-r9d
      @HarshaniWijerathne-r9d 12 днів тому

      මාලිමාවට චන්දෙ දුන්න අය නම් බනින්නෙ නෑ. අපි චන්දෙ දුන්නෙ ක්‍රමානුකූලව මුලු රටම ගොඩ නගන්න.එව මාසෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුදු ගානක් ඉවසපු අපිට තව මාස කීපයක් ඉවසන්න පුලුවන් .සමුකාර චන්ද කියන්නෙ සාමාජිකයන්ට විතරක් තියෙන එකක්. ඒකෙන් රටේම ජනමතය පෙන්නුම් කරන්නෙ නෑ.

  • @sheherasilva7118
    @sheherasilva7118 11 днів тому +1

    ❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 10 днів тому

    ❤❤❤❤❤❤❤