We need more conversations like this, drawing on true and popular insider examples to teach wisdom and knowledge. This is how you can truly serve the country. I feel extremely satisfied spending time on this video. I learned something today. Thank you ❤️
නෑමල්ට ආයේ exam එක ලියන්න කියමූ. ඔන්න රටට හංගපු ඩොලර් ගේන ක්‍රම
එක තමයී විය යුත්තේ.👍
Sunday තිබුනත් එක්ක .. අපරාදෙ 😅
බෝම්බ ගහයි කියලා සැකයක් තිබුණනම් ඒ අවට ආරක්ෂාව දාල හැමෝටම එකම පහසුකම් දීල විභාගය ලියන්න තිබුණනෙ.
අන්න point එක. නාමල් බේරුව.system එකට බැනල.අපි තේරුම් ගන්න ඕන system එක හදන්න ආවෙත් system එකේම ඉඳලයි කියන එක.නැතුව අඟහරුලෝකෙන් ආවයෑ
මට නමි පෙන්නෙ මෙයා තනිකරම නාමල්ට කඩෙි යනවා හෙම හිතුනෙ මට විතරද😅😅😅😅😅
Matath ehema thama hithenne .
Owe meka namalta kade yana akek.ahema nam phone aka geniyanna denne aye? computer on ake thibune aye? Aye sude aiye phone aka computer skkiya thibune
ඇත්ත මෙයට මොකක් හරි තියනවා නාමලිට පක්ෂව කතා කරනවා
මෙ මනුස්සය නාමල් සුද්ධ කරනව කීයක් දුන්නද දන්නේ නැහැ බයටද
මෙ මහත්තයත් කුහකයෙක් වගේ නාමල්ගේ වැරදි කිව්වා නම් අද මේ සෙට් එක, මේ විදිය කමෙන්ට්ස් දාන්නේ නැහැ. ඔබතුමා කාගේවත් පැත්තක් ගත්තේ නැහැ ඇත්ත තත්ත්වයනෙ කිව්වේ . මාත් දැනගෙන හිටියේ නැහැ එහෙම තත්ත්වයක් තිබුණා කියලා. ස්තුතියි ඔබතුමාට. සුදා ඹබටත්. මොලේ සංවර්ධනය වෙලා නැති අයගේ කමෙන්ට් දැකලයි මට මේක දාන්න හිතුනේ. උගත් නීති ගරුක නීතීඥ තුමාට නැවතත් ස්තූතියි.
ලෝකේ ගොඩක් විශ්වවිද්‍යාල වල ගුරුවරයාම තමයි ලකුණු දාන්නේ. අනික ප්‍රශ්න පත්තරේ නම ලියලා දෙන්නේ නෑනේ. විභාග අංකයක් තියෙන්නේ. අවශ්‍ය නම් හොයලා බලලා ඕනේ කෙනාට ලකුණු වැඩියෙන් දෙන්න බැරි නෑ. හැබැයි ගුරුවරයා ඉගන්නුවා කියලා ඔක්කොම පාස් වෙන්නේ නෑ නේ ලකුණු 100, 99 අරන්. නීති විද්‍යාලයේ ඉන්න ඕනෑම නීති ශිෂ්‍යයෙක්ගෙන් අහලා බලන්න ඔය විභාගයක් පාස් වෙන්න කොච්චර අමරුද කියලා. ගොඩක් දක්ෂ පන්තියේ ප්‍රශ්න අහලා හොඳට සාකච්ඡා කරන ළමයි පවා ෆේල් වෙනවා. අවුරුදු ගණන් repeat වෙනවා. එක විෂයක් ෆේල් වුනොත් ඔක්කොම විෂයන් ටික කරන්න ඕන ආයේ. ලංකාවෙ නීතියයි නීති පද්ධතියයි තමන්ගේ අතේ තියෙන්නේ කියලා හිතන් ඉන්න ලොකු ලොකු අයගේ ළමයින්ට නම් විශේෂ සැලකිලි නැත්තේ නෑ. අනික රජාගේ පුතා විභාගයට ආපු එක ලොකු දෙයක් කියන එක අන්තිම වැරැදි කතාවක්. ලංකාවෙ ඉන්නේ රජෙක් නෙමෙයි ජනාධිපතිවරයක්. ජනාධිපතිගේ පුතා කියලා තනතුරක් නෑ. ඌ ත් සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඕනේ. ලෝකේ ඇත්තම රජ වරුන්ගේ ළමයින්ට වුණත් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඉන්න එක තමයි විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යයන ආයතන වල standard එක. ඉස්සර දිසාපාමොක් තුමත් රාජාගේ පුතා කියලා බැලුවේ නෑ, වෛර බඳි කියලා බැලුවේ නෑ, තල කාපු කුමාරයා ට හොඳටම තැළුවා. Standard එක!
මෙ මනුස්සයා නාමල්ට කඩෙ යනවා...හරි හරි ඇත්ත එළි වෙයි...
Matath penne meyath Namallata kade yanawa wage .
නාමල් බැච් එකෙන් වැඩිම ලකුණු ගත්ත කියන එකනන් ජෝක් එකක්.
විභාග වංචාව ගැන වහාම සෙවිය යුතුයි
මට නම් පේන්නෙම නාමල් ලා මේයාව අනිවාර්යයෙනම එව්වා සුදා අයියා එක්කම සාකාවක් කරන්න කියල..අපි බලන් ඉමු නාමල් ලා වැරදි නම් අනිවාර්යයෙනම කව්රු කොහොම කිව්වාත් ස්වබාදර්මයෙන් දඩුවම් ලැබෙනවා .මේ වෙනකොට එයාලට ස්වබාදර්මයෙන් දඩුවම් දුන්නා වගෙ😅
යකෝ මරු නීතීයා මෙයා...මේක හොයන්නම ඕනෙ...සුදා ඇතෑරියත් මේක ඇදන් යනවමයි 😊
තවත් අවබෝධයෙන් බොරු කීමක් ඔප්පු වූ වගයි
5 ශිෂත්ව විබාගෙ අයෙත් පවත් වන්න කියලා ඉල්ලන රටක, මේ විබාගෙ ආපහු තියන්න කියලා ඉල්ලන්න බැරිද 😮🤨🙄
මොකටද? 😂 තේරැමක් තියෙනවද මේ වගේ රටක.😂
ශිෂ්‍යත්ව විභාගය.මලාටවත්.නැවත.තියන්න.එපා.ලමයිගේ.ලමාකාලය.විනාශ කිරීම.හා.අම්මලා.විශාල.ප්‍රමාණයක් පවුල්.අඩදඹර.කිරීම.ශිෂ්‍යත්වය නිසා.ඇතිවෙන.දෙයක්.අම්මලා.විදුහල්පතිලාට.ලිංගික.අල්ලස්.පවා.දෙනවා.නේද.කැමත්තෙන්.දීලා.අහු.උනොත්.විදුහල්පති.පාවා.දෙනවා.ශිෂ්‍යත්වය නැතිකලොත්.අම්මලාට.රගන්න.බැරිවෙනවා
දැක්කද නාමල් තනියම විභාගේ ලිව්වා කියන එක යට යවන්න ගෙනාපු තර්කේ😂 බෝම්බ කතාවක් ඇදලා ගත්තා
මෙයා හොදට කඩෙ ගිහින්😅
මේක කඩේ යෑමක් නෙවෙයි...මේ පෙන්නලා දුන්නේ ලංකාවේ යථාර්ථය..මේවා තමයි වෙනස් වෙන්න ඕන .ඒකට සියලු දෙනාම බලපෑම් කර යුතුයි.අන්ධ භක්තියෙන් ඉඳලා වැඩක් නැත
වැදගත් මද්‍යස්ත comment එකක් දැක්කමයි. අනිත් comment දැක්කම system change හීනයක්..👍👍
සුදා මේක අතාරින්න එපා...ඉරාජ් මරු වැඩක් කරනව තුශාරට පිස්සු කියලා...උන් දන්නව මේක ඇදුනොත් නාමල්ට බඩු කියලා...උන් කියනව දැන් නවත්තන්නලු තනතුරු හොයන එක...නාමල්ට පත්තු උනාම තමා ඔය ඇති කියන්නෙ...අනිවාරෙන් නාමල්ගෙ case එක අල්ලන් ඉන්න නඩු පටන් ගන්නකන්...මේක යට ගහන්න දෙන්න එපා
අමිල වටවල ගේන්න එතුමා ද නැ මොලේ විභාගෙ ලියන කොට ඉදලා තියෙනවා කියලා කිව්වා .
Amila Sir kiwwa thama eyath sakshi denna enawa kiyala .
හරියටම හරි 💯✅💯✅💯✅💯 ✅💯✅💯✅
එතකොට අර නීතිඥයන් දෙදෙනෙකු නාමල් එක්ක හිටියා කියලා කිව්වා. එතකොට ඒ දෙන්නා ආයුධත‍් තියාගෙන ආරක්ෂාවට හිටියද දන්නේ නැහැ නාමල් ළඟට වෙලා. 😂😂 මුන් හැමෝම ජරාව කන එවුන්. 😡
මූ එකෙක් වෙන්න පුළුවන් වුගේ body language එකට අනූව කෝල් කරපුවෙලාවේ.
පාර්ලිමේන්තවෙ ඉන්නෙ හුගක් නිතිය දන්න අය එ නිසා නිති පොතෙ තියෙන ප්‍රශ්න ටිකක් නාමල් ගෙන් අහන්නකො . හරි උත්තර දෙයිද කියලා.
ඕක වෙන්නෙ පසුව ලියල මුල් උත්තර පත්රය මාරුකර ගැනීමෙන්.😅
වදගත් අය මෙවාගේ මිනිහෙක් එක්ක විවාදයට එන්න එපා
නෑමොළයාට ආයේ exam කරන්න වෙයි
හරි අපි මෙයා කියන කතාව ඇත්ත කියලා හිතමුකෝ.....එතකොට අනුර අයියගේ පුතා එයා කොහෙද ඉන්නේ කියලවත් අපි දන්නේ නෑනේ.....තාත්තා තමයි ජනාධිපති පුතාට අදාලත්වයක් නෑ අන්න ඒක ඔය මෝඩ නීතිඥයාට කියලා දෙන්න
Eya katha kale Namal ta wasi wena widihata.
Muam namalta kade යන එකෙක්
Saharhika aeththa
අද යුද්ධයක් නැහැ.
ඕනෙ කෙනෙක්ට ඕනේ තැනක ඉන්න පුලුවන්.
ජනාධිපතිවරයා ට තමගේම ජාතක දරුවන් ඉන්නවද?
දැනගන්නයි අහන්නේ.
කීදෙනෙක්ද?
@@Nilanthiabewardhana-vz8sl ඌරන්ට රත්තරන් විසි නොකරමී...ඔබට අවශ්‍ය දේ මා ළඟ නොමැත...
නාමල්වත් නොකියපු දෙයක් මෙයා කියන්නේ.දැන් නාමල් මෙයාගේ පොයින්ට් එක අරං යයි මට ආරක්ෂාව ඕනේ නිසා එහෙමකලේකියලා.
පෝස්ටර් කතාව ම තමා මෙයා නාමල්ට සපෝර්ට් එකට ආරක්ෂාව සම්බන්ධ කතාවක් නිර්මාණය කලේ. තර්කෙ නම් පුතා තර්කේ.
අපේ දරුවන්ට පොඩි කාලෙ ඉඳලම අපි කියල දෙන්න ඕනේ යහපත් පාලකයන් අපේ රටේ දෙෂ්පාලනයට පත් කළ උතු බව.කුඩා කල සිටම දේශපාලනය පිළිබඳ යම් දැනුමක් ඔවුන්ට ලබ දිය යුතුයි.
අනිවාර්යයෙන්ම
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
Aniwaryen
මරු ඩයල් එකක් හොදේ මෙයා 😂
කක්කි සුදා....කාගේ පැත්තෙද කියල මේක බැලුවහම තේරෙනවා..😊
එතකොට සක්‍රීය කොම්පියුටර් එහෙමත් දෙන්ඩ ඕනද
20:37 😂😂😂😂😂 😅😅 අයියෝ අධිකරණය ලැජ්ජා වහගන්න බැහැ
සුදාට අද රෙවුනා
මෙතුමාගේ කතාව හරියට හරි මෙික තමයි ශීු ලංකාව!
It must be changed
අත්ත කතා කරනකෙනාට අරයාට මයාට කඩෙයනවා කියනවා
නැවතත් විභාගෙ ලියවන්න,
අනේ නීතිඥතුමනි, බොරු නොකියා ඉන්න .එතකොට ඔය ඔහෙට ආරක්ෂාව දාන්න බැයිද .ඔය වගේ කතා කියනකොට තමයි අපිටත් තරහ යන්නේ .නීතිඥ දුමික් උනාට වැඩකුත් නෑ ඒක අතකට බලාගෙන ගියහම .වෙනම වෙනම එහෙම කරන්න ඕන නෑ ඔක්කෝමත් එක්ක එකට ලියන්න ඕනේ. ඒක වැරදියි වෙනම තියලා ලිව්ව එක
අදහස පැහැදිළි නෑ...භාෂා භාවිතය දුර්වලයි😂
මේ මහත්මයා කියන්නෙ ඇත්ත කාටවත් කඩේ යන්නෙ නෑ මේක ලංකාව
ඒත් අනුර කුමාරටත් පුතෙක් ඉන්නවා එයා තාත්තගෙ බලය පාවිච්චි කරන්නෙ නෑ
ඒකට රෙස්පෙක්ට්
💯✅💯✅💯✅💯✅💯✅💯✅
තාම නෑ
😂
නාමල්ගෙ ජීවිත ආරක්ෂාව පතා තනියම විභාගෙ ලියන්න දුන්නා😀
ඔන්න ඕකයි ඒ ප්‍රරස්නෙට උත්තරේ😀😀😀
සැකයක් ඇත්නම් නැවත විභාගයට පෙනී සිටීමට සැලැස්විය හැකිය.
තාත්තා ජනාදිපති උනාම ඕවා අදාල නැ තමන්ට කැමැති දේ තමා කරන්නේ මුන්ගේ පෞලම හොරු නේ
මේයා නාමල්ව සුද්ද කරනවා එ කාලේ යුද ගැටුම් තිබුනා එ නිසා ජනාධිපතිගෙ පුතාව ආරක්ෂා කර ගැනීම නිසා වෙනම කාමරෙක විබාගෙ කෙරෙව්වා කියලා ,අනේ ඕවා බයිලා
කුට්ටිය අරන් 😂
එතකොට අනිත් නීති විද්‍යාල ශිෂ්‍යයෝ මනූෂ්ශ්‍යයෝ නෙවෙයි ද??🤔🤔🤔🤔🤔🫣
2009 may 18 civil war එක ewara una 😂😂
නාමල් ta ඒකෙ වාසිය aran දෙනවා
Sure essrahata oka ඔය ටික කියනවා
ඒ කියන්නේ මජර දේශපාලනේ මජර් දේඅහපාලනේ කියලා මේ වගේ කරන්න දීලා බලන් ඉන්න එක හරිද
සුදා and ඉරාජ් සටනින් කව්රු දිනයිද ?
සුදා ගුටි කයිද ?
ඉරාජ් කියන්නේ ගු ගොඩක්... 2.50 චිත්තයක්.
මේ විදිහට නාමලයා බේරෙයි වගේ, ආපහු නාමල්ට ලියන්න දෙන්න නීතියක් නැත්ද
ඔය කාලකන්නි හැත්තට දැන් යන එන මන් නැ සුදා අයියේ ඉතින් උන් හොඳයි මාලිමාවෙ අය තමයි මොනවා කරත් වැරදි දැන් පේනවනේ ජනාධිපති අරමුදල මුං හැම එකාටම හෙන ගැහිල තියනවා උන්ට කෝටි ගනන් අපිට 😢
This man is really a creepy 🥺
See how he defends Namal and his family.
People should name and shame this type of person
සුදාට ජය
පවු නෙද බං මේ නීතිඥ මහත්තයා
සල්ලාලයන් පමනක් හිටිය රටකින් කන්‍යාවියක් හොයාගන්න පුලුවන්ද?
යකෝ මේ කියන විදිහට A/L වලට S3 දාලා සල්ලි වලට ගුරුවරයෙක් අල්ල ගත්තා නම් නීතිඥයෙක් 😱😢නාමල් ගැන මොන කතාද😭😭
හැම ගුරුවරු මත් එහෙම නැහැ.
මේ මනුස්සයගෙ කතා තර්කානුකූලයි.ඇත්ත කතාව...
එදා රාජාංගනේ ගෝරිල්ලා ගෙනාවා දැන් තව කොහෙන්ද සතෙක් ගෙනල්ලා 😂 ගොරිල්ලො වගේ 😅
මොනව වුනත් සත්‍යය ජය ගනීවී....සුදත්ත අද හොඳට අහගත්තා නොහිතපු විදියට තමන්ම තමන්ගේ අතිජාත මිත්‍රයා කියල හ්ඳුන්වගත්තට....නාමල් රාජපක්ශට මඩ ගහන්න බැලිවෙ නෝන්ඩි කාලකන්නි සුදත්ත කියන ගොං නූගත් මිනිහා කලා ක්ශේත්‍රයේවත් තැනක් තිබ්බෙ නැති විකට සුදත්ත ❤
ගංජ ලෝයර්😂
සුදා අයියේ ඔයා රාජන්ගනේ හාමුදුරුවන්ට බයේ හැන්ගිලා ඉන්නේ කියල මිනිස්සු කියනවා , ඉරාජ් ඔයාට පොඩි කොල්ලෙක් දාල ගහනවා කියල කියනවා
මේවට කමෙන්ට්ස් කරන අපි මෝඩයෝ....
එයා තනියම ලිව්වද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්ණෙ .. එයා නීතිඤයෙක් ද ? නැද්ද කියන එක ... මෙතන තර්ක ඉදිරිපත් කරලා ඒක කියන්නේ නෑ අනිත් ලැබෙන්නේ Attorney at Law කියන title එක . අනිත් එක ලකුණු 99 සහා පාර්ලිමේන්තු එන්න වැරදි තොරතුරු භාවිතා කරලද කියන එක..
Eththa katha karanne lawyer da kiyala newei thaniyama awada nedda kiyana eka genai .
දවස් දෙකක් අයියෙ කියලා..😅😅 ඔන්න හොදටම හෝදනවා.
ඇයි හමුදාවෙන් ඉන්න තිබුනනේ ඇයි එහෙනමි නිතිඤ වරැ දෙන්නේක් හිටියේ
කවුද දන්නෙ බොරු වෙන්නැති. කොහොමද ඔප්පු කරන්නේ.😂😂
මෙලෝම රහක් නැති කතාවක් අද නන්.
නෑ මල් නඩුවක් කතාකරනව බලන්න ආසයි😁
නලින්දට බෙහෙත් ටිකක් දෙන්න කියහන්කො එහෙනම්
@@ApeRatePolitikko nalinda hospital ehk wda kara anik tmi eya krpu sayana gana kalutara minissu dnnw
නඩු බලවනවා කිව්වා කියලා අහන්න ආස නැද්ද .😅😅😅
බලන් හිටහන් එලුවගෙ ඇටදෙක වැටෙනකම්😂😂
@@minidujayaxv3946 😂😂😂 නලින්දට ඒක ඔප්පු කරන්න බැරිනම් නාමල් මොකටද බන් ඔප්පු කරන්නෙ 😂 පුලුවන්නම් උබලා ඔප්පු කරහන් නාමල්ගෙ අද්‍යපනය බොරුවක් කියලා නාමල් අභියෝග කරානේ කෝ උබලගේ කයිය විතරනේ 😂
හොරා කාපු සල්ලි වලටත් අභියෝග කරා කො 😂😂
කයිය විතරයි චන්දෙට කලින් පෙන්නපු ෆයිල් 400 කෝ වෙයො කාලද ? මාස තුනක් පොල් ගෑවද 😂
ලොකු කතාවක් නෑ ... නාමල්ට නීතිය සම්බන්ද ව ප්‍රශ්න පත්තරයක් දෙන්න ..😂 රෙද්දෙ රෙවිලා එලියට එයි ... ගැසට් එකක් ගහන්න් ඒ අවෘද්දෙ විබාගෙ කරපු ඔක්කොටොම විබාගයක් තියන්න කතාව ඉවරයි
Sudaththa, Api okkoma goluuna.
ලකුණු 99 ගත්තා කිව්වා ම ඉතින් මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැත්නම් වුට මොලේ උණ..
අයියෝ අපේ බඳු මුදල් "සල්ලි"...😮😅😅😅
උසාවියෙන් දුරකථන ගන්නවා නම්... අපේ ...????? වැරදි වැඩක් ඛේදවාචකයක් නම් "99" දුන්නේ....??? ඉතිරි ලකුණ "01" ???😮😮😢😢
මේක නාමල් උඩින්ම දිණුම්. නිකම් ඌව පොරක් කරනවා මෙ වැඩෙන් 😂😂
නාමල්ට පොයින්ට හදල දෙනව කතා කරන්න.
අනේ අපිට ඌ පොරක් නෙවෙයි . නිකම් පපුව පුම්බගත්ත හිස් පුද්ගලයෙක්.
නෑ බන් මේක තමය් ඇත්ත කතාව, උබලා නොදන්න ගොඩාක් දේවල් නීතී ව්ජ්ජාලෙ ඇතුලෙ තියෙනවා
නාමල් කරපු ඒවා දන්නෝ දනිති ඕවා විතරක් නෙමෙයි කරපු අපරාධ සේරම
@@KFC9696නාමල් ඔය ටික ඉස්සරහට කියන්නේ
Civil war eka 2009 ewara una
සුදා ඇයි පාරදුණු අය ඇයි ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවේ එන්නේ ඒ ගැන ඇයි කුරුත් කතා නොකරනේ
Eventually funny conversation එකක්😂
හොද දෙශ්පාලනයක් නැතිහින්දා තමයි වෙනස් කෙරුවෙ දැන් මාලිමාවෙ ආණඩුවෙ කොන්ද පන ඇතිව වැඩකරයි කියලා. දැන් ඔන් වැඩ පෙණ්නන්ඩ විස්වාස බභංගයක් ගෙනත් වැරදි කරපු සියලු දෙනාන දාන්ඩ එලියට.අවුරුදු 5 ක් ගියාට පසෙ කියන්ඩ එපා . නැවත රට හදන්ඩ ඡන්දෙ දෙන්ඩ කියලා.??
බොහොම හොද කතාවක්
නාමල්ට නඩු දාන්න කලින් ඌ ලියපු අවෘද්දෙ ඔක්කොටොම විබාගයක් තියන්න වැඩ සලස්වන්න .... ප්‍රශ්න 20 ඇහැවන්ම් රෙද්දෙ බඩ ගියා😂😂😂😂
කොහෙද යන්නෙ මල්ලෙ පොල් කීව වගේ. පුදුම උත්තර මේවා.
Mrs. Kiriella is a Barrister in England. Then she can use that title as she worked as a Barrister in England.
We need more conversations like this, drawing on true and popular insider examples to teach wisdom and knowledge. This is how you can truly serve the country. I feel extremely satisfied spending time on this video. I learned something today. Thank you ❤️
ඇත්ත ඇති සැටියෙන් කිවුවා චානක මහතා
ආරක්ෂාවට දහස් ගනනක් හිටිය කාලෙ ඒකියන්නේ ඒ වෙලාවේ නාමල්ගෙ ආරක්ෂාව සපයන්න තිබුනේ නැද්ද
ඇයි වෙල් ම්‍රගටියා වඡිත හෙරත් අමතකද
විත්තියේ නීතිඥයා උසාවියට ඇවිත් කරුණු දැක්වීම 😂
මේ නීතිඥවරයා තර්කය පැහැදිලි , නිති විද්‍යාලයේ කාර්යය මණ්ඩලයත් ගත් පියවරත් පැහැදිලි . විභාග අපේක්ෂකයන්ගේ මානසික මට්ටම ගැන හිතලා ගත්ත තීරණයක් කියලා පෙනවා . ඇමතිතුමා කගේ හරි ලණුවක් කෑවා . 😂😅
හරි එයාට නැවත විභාගයට නැවත වාඩිවෙන්න කියන්න.
එතකොට ඇත්ත නැත්ත දැනගන්න හැකි.
Chanaka sir marama hoda kenek apith mudal prsnekata updates gaththa athuma api wenuwen paya dekkak pamana kalayak wen Kara aththamai gadak pinwantha hithak thiyena sir kenek theruwan saranai athumata...❤❤❤❤
Athta ....
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මේ සිද්ධ්ය හොරට වු බව කව්ද නෝදන්නේ 😊
😁🤣 මදැයි සුදාට වෙච්චි දේ
එක්සෑම් හොල් එකට එයාලාව චෙක් කරලා නෙමෙයි ද මේයාම කියනවා පුද්ගලිකව දන්නවා කියලා
Adha Sudhaa Naamalwa Suddha ( clean ) kalaa. 😅 Niyamai Sudhaa. 😂
ඒකනෙවෙය් කෝ රන්වලගෙ සහතිකේ
අනික සුදා සජියගේ සජබේටත් කඩේ යනවා හෙතුව මාලිමාවේ සහොදරයන්ගේ නැති උපාදිය සුදුසු කම් හොයලා බොරු පුස්න ඇදලා මාලිමාවට චන්දය දිපු අයව අන්ඩුවේ පුස්නයක් ඇති කරලා පාර්ලිමේන්තුවේත් මාලිමාවේ අයව එලියට දාලා විපක්ශයේ ඉන්න තක්කඩි අන්ඩුවට එන තැනට එන තැනට පාර කපලා මේ අන්ඩුව දුර්වල කරන්න මේ මුදලට එහෙට මේහෙට යටින් ගෙම් ගාහාන්නේ රටේ ජනතවට මාලිමාවේ සුදුසුකම් උපාදිය බලලා චන්දය දුන්නේ නැහැ මේ යුටුයිබ් කාරයෝ මද්ධ්‍ය වේදියෝ මුදලට විකනෙන කාලකන්නි මේ නතිඥයත් හොරුන්ට කඩේ යන කෙනෙක් මුන් ඔක්කොම GM කාරයෝ මේ
කැම්පස් වල හැම කෙනෙකුගේම ප්‍රශ්න පත්තර බලන්නේ ඒක හදපු කථිකාචාර්ය වරයා මයි
එහෙම නැ .සමහර ආචාර්යවරුන් ඒව බලනව වගේම ඒවට ගෙවනව
@@champakumudini3096 ඒ ඒලෙවල් වල කැම්පස් වල කථිකාචාර්ය වරු වැඩ කරන්නේ පඩියට ඒක නිසා තමයි උගන්වන අය සමග ගෝලයේ ෂේප් එකේ ඉන්නෙ
සමහරු රෙද්ද උස්ස nawa
මේක කඩේ යෑමක් නෙවෙයි...මේ පෙන්නලා දුන්නේ ලංකාවේ යථාර්ථය.
ඒක වැරදි වැඩක් කියල ඕනෙම ගොනෙකුට උනත් තේරෙනව. ප්‍රශ්නෙ. ඇයි කිසිදු ක්‍රියාමාර්ගයන් නොගන්නෙ කියන එකයි.?
ඉරා අදුරු පට 😀
නාමල් රාජපක්ෂගේ නීති උපාධියේ අව්‍යාජත්වය සහ සුජාත භාවය ගැන පාර්ලිමේන්තුවේ නිරර්ථක විවාද අප දකිනවා. ආණ්ඩු පක්ෂයේ නීතිඥ මන්ත්‍රිවරයකු කළ යුත්තේ සුදුසු නීති ප්‍රශ්නයක් නාමල් මන්ත්‍රිතුමාගෙන් ඇසීම පමණයි. ඔහු සැබවින්ම දැනුම මත පදනම්ව නීති විභාගයෙන් 99%ක් ලබා විශිෂ්ට ලෙස සමත් වූවාද යන්න පහසුවෙන් හෙළි කරගන්න පුළුවන්
🎉අනේ ඔව්. නාමල්වත් නොකියපු කතාවක්. 😂
රාජ පක්ෂ නීතිඤයා..
විශ්වාස භංගයක් ගෙනාවොත් සොරි ඩොට් කොම් 🙆♂️ 😂
අධිනීතිඥ අපිත් පෙරේරා රබර් නීතිඥ 😂😂
🎉🎉🎉🎉
නාමල් ක්වද්ද නඩුවක් කතා කලෙ
මේ Lawyer ගේ තර්කය වැරැදි ....
නාමල් අනේ චොරම වෙලාම ගියා😂😂😂
සලුපට අහසට නිරුවත එළියට
මාලිමාවේ උන් ඕනෙවට වඩා ඔලුවට ගන්න එපා
මෙයා හොඳට කඩේ යනවා.
නාමල්වත් දැනගෙන හිටියෙ නැහැනෙ මේ හේතුව. දැං තමයි එයත් දැනගන්නෙ. මාර කඩේ යාමක් නෙ.
නාමල් ඉස්සරහට ඔය ටික කියන්නේ වාසිය ta 😂
මේක රාජපක්ෂලව ආරක්ෂාවට ගෙනාපු කපටි තර්කයක් මේක පට්ට කපටි තර්කයක්
සුබ උදෑසනක්.. ආයුබෝවන් සුදා අයියේ. 🙏