ප්‍රපංච ලෝකයක් හැදෙන්නැතුව අකුසල් නැති කරගන්නා ආකාරය | Ven Hasalaka Seelawimala Thero Bana 2021

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 60

  • @shiromaudayangani3407
    @shiromaudayangani3407 3 роки тому +6

    කරන්නා වු ශාසන මෙහෙවර වෙනුවෙන් ඔබ වහන්සේගේ පුාර්ථනාව එ් අයුරින්ම සඵල වේවා. නිදුක් නිරෝගිව සියක් අායු ලැබේවා. මටත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා දිනපතා අැසිමටත් අවබෝධ කර ගැනිමටත් කෙලෙස් දුරැ කර ගැනිමටත් ලැබේවා

  • @violetdesilva6676
    @violetdesilva6676 3 роки тому +6

    Garu swaminwahanseta deergayusha labewa. Desanawa Ithama manaharai. arthapoorai.pahadili. nivan maga desana karana obawahanse uthum nivanin sanasethwa!!!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 роки тому +6

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 роки тому +1

    ප්‍රපංච ලොකය තුළ සත්වයා සසරට බැදී පවතින බව මෙම දේශනාවෙන් පැහැදිලි වේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @jayasinghah658
    @jayasinghah658 3 роки тому

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +7

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 3 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +2

    🙏🙏🙏 නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 роки тому

    ඔබ වහන්සේ චරන චැනල් එකේ සිදුකරන පෝය දින දහම් කතිකාව දිගටම ඉතා කැමැත්තෙන් ශ්‍රවණය කරනවා. දැනුම් සම්භාරය මට නම් මවිතයක්! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! පින්වත්
    හාමුදුරුවනේ!

  • @sue9552
    @sue9552 3 роки тому +2

    සාධු.. සාදු... සාදු.. ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා..
    ලොව්තුරා ශ්‍රී සත්ධර්මස්කන්ධයට මගේ නමස්කාරය වේවා...
    උතුම් ආර්ය මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා...

  • @yamunawasalathanthri9928
    @yamunawasalathanthri9928 3 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේගේ දේශනාව ඉතා පැහැදීලී. සාධු සාධු සාධු

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 роки тому +4

    Sadu sadu sadu sadu

  • @amithamarahela8058
    @amithamarahela8058 3 роки тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @thushanithushani9920
    @thushanithushani9920 3 роки тому +2

    Tharuwan saranai obata apa hamuduruwana 🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 роки тому

    නමස්කාර වේවා සාදු සාදු සාදු නිරෝගි වේවා දිර්ඝායු වේවා

  • @sandhyahansamala4254
    @sandhyahansamala4254 3 роки тому

    ඔබ වහන්සේ පතන්නා වු බෝධිකින් ඉක්මන් භවයදී නිර්වාන සුවය ලැබේවා යි පතන්නෙමි
    සාදු සාදු සාදු

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 роки тому +7

    ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!තෙරුවන් සරණයි !!නිරෝගී වේවා දීර්ඝායු වේවා !!දේශනයන් ඉතාමත් පැහැදිලියි !!ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි !!🙏🙏🙏💐!!💖❗

  • @chandaniherath7795
    @chandaniherath7795 3 роки тому

    මගේ සියලු පින් අනුමෝදන් වේවා!!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому +2

    සාදු.......සාදු......සාදු....

  • @leskawickramasinghe1136
    @leskawickramasinghe1136 3 роки тому +2

    Sadu sudu sadu!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wavitharana8406
    @wavitharana8406 3 роки тому +2

    සාදූ .සාදූ ..සාදූ ..,ස්වාමීන් වහන්ස.

  • @ganganikaushalya7548
    @ganganikaushalya7548 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 3 роки тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @rukmanigunawardena8917
    @rukmanigunawardena8917 3 роки тому +6

    ගෞරවනීය ස්වාමීන් වහන්ස
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @roshhewa
    @roshhewa 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏💐💐💐

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 роки тому +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @maneldayawathe9132
    @maneldayawathe9132 3 роки тому

    Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому

    හරි ගැම්බුරුයි,අර්තවත්,සරලයි,රසවට්ජ්

  • @dalsiperera5060
    @dalsiperera5060 3 роки тому

    🙏🙏🙏
    Theruwansarani suwaminwahansa.

  • @nayananandani1715
    @nayananandani1715 3 роки тому +2

    සාධූ 🙏🙏 සාධූ 🙏🙏 සාධූ 🙏🙏

  • @daynidayni500
    @daynidayni500 3 роки тому +1

    Sadu🙏🙏🙏🌼sadu🙏🙏🙏🌺sadu🙏🙏🙏🌻🌻🌻🌻

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 3 роки тому

    සාදු , සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්ස ,සුමදුර දර්ම දේශනාවකි . මෙම දර්මදේෂනාවේ ආනිසංස බලයෙන් ඔබ වහන්සේ ට උතුම් නිර්වානාවබෝදය ලැබේවා !!!

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 роки тому

    මාගේ නමස්කාරය වේවා. 🙏සාධූ🙏සාධූ🙏සාධූ🙏

  • @nihalkumaradissanayake6665
    @nihalkumaradissanayake6665 3 роки тому +1

    UTHUM BUDUSASUNA LOWAPURA BABALEWA SAADU SAADU SAADU !!!!!!!!! THRIWIDA RATHNAYATA MAGE NAMASKARAYA WEWA !!!!!!!!!!!!!!!!!!GAWRANEEYA SWAMEENWAHANSETADA MAGE NAMASKARAYA WEWA!!!!!!!!

  • @prasannaperera444
    @prasannaperera444 3 роки тому +3

    🙏🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 3 роки тому

    Vandaniya pujaniya pinvath Savamin Vahansa Ethamath lassana hodata avaboda vena videyata karunaven oba Vahanse desana kala vagema hodata darmayatheruna api oba vahanseta paramithavakma weva Sadu Sadu Sadu...

  • @khp7425
    @khp7425 3 роки тому +2

    "කියන අයනමි ඔිනතරමි ඉන්නවා කරපුකෙනෙක් තමයි දැකගන්න නැත්තෙ".මෙම අදහස ප්‍රපංචයන්ට හසුනොවි සලකාබලමු.

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 роки тому +4

    SADU SADU SADU

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up Рік тому

    Sadu sadu 🙏🙏🙏🙏

  • @ajanthakularathna9138
    @ajanthakularathna9138 3 роки тому +1

    OBE WHANSETE CHIRA JIWENAYEMA LABEWAAAA

  • @lushoo13599
    @lushoo13599 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @udithawanisundera1118
    @udithawanisundera1118 3 роки тому

    Saadu saadu 🙏🙏🙏

  • @kumudunideepika9480
    @kumudunideepika9480 3 роки тому

    ස්වාමින්වහන්ස , නාම රූප කියන්නෙත් wingchanaya මවන මායාවක්මයි . ඇස කියන්නෙත් මොහොතින් මොහොතෙ නිරෝධ වන සිතක් මයි. එසේ වනවිට පවතින වර්තමාන යත් වත් මට රැදෙන්න තැන ක් නොමැති වන බවයි සත්‍ය .ඔබවහන්සෙට තෙරුවන් සරණයි !!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 роки тому

    ස්වාමින්වහන්සේ කියන විදියට සතරසතිපඨටානයේ යෙදිමෙන් කරගන්න පුලුවන්

  • @sweetybaby6224
    @sweetybaby6224 3 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 роки тому

    Sadu sadu sadu sadu

  • @pushpaperera4430
    @pushpaperera4430 3 роки тому +2

    🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @hasipin6340
    @hasipin6340 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 3 роки тому +2

    🙏🙏🙏

  • @chandimakumari7800
    @chandimakumari7800 3 роки тому

    🙏🙏🙏

  • @tharusanthusha
    @tharusanthusha 3 роки тому

    🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 3 роки тому

    🙏🙏🙏

  • @vinithakalupahana504
    @vinithakalupahana504 2 роки тому +1

    🙏🙏🙏

  • @sharmilawijesinghe4408
    @sharmilawijesinghe4408 2 роки тому

    🙏