Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබේ දේසනා නිතර අහන කෙනෙක් හිමියනි.ඔබ වහන්සසේට පින් 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
උතුම් මාර්ග පල අපිටත් ඔබ වහන්සේටත් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා.🙏🙏🙏🙏
හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස .දිනෙන් දින තෙරුම් ගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේ දේශනා කරන (අප බුදුරජාණන් වහන්සේ ගේ දේශනා ඇසුරින් ) දර්මය තුළට ඇතුල් වූවා පමණයි මට හිතෙනවා දැන් මට යමක් ලැබුනා කියලා .මගෙ වයස අවු .64 යි ප්‍රමාදයි ,නමුත් මම ඔබ වහන්සේ ගේ දර්මය ඇසුරින් මේ සිත තුළ තිබෙන ගැටලුව විසදාගැනිමට උත්සාහ කරනවා මට අද හමුවුනේ මීට වසර දෙකකට කලින් දේශනා කල දහමක් ඔබ වහන්සේට තව දුරටත් මෙම දහම පතුරුවා අවසාන යේ නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි .
ඔබ වහන්සේ තමයි මගේ කල්‍යාණ මිත්‍රයා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවනින් සැනසේවා 🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සෝවාන් සකෘදාගාමි අනාගා මහරහත් බාවයට පත් වූ සවාමින් වහන්සේලා ලගට මාර්ග ඵල ලබන්න ගිය නමුත් කිසි දෙයක් පිලි ගත්තේ නෑ.. උපන් කුසල් දියුණු කිරීමත් නුපන් කුසල් වර්දනය කර ගැනීමත් අපේ බාග්‍යාවතුන් වහන්සේ දේශනා කර තියෙනවා හරිම ලස්සනට තේරෙන විදියට දේශනා කලා මේ දේශනාව නම් මාගේ හිතේ හොදට භාවනාව රැදුනා අපේ පින්වත් සවාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාදු සාදු සාදු උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු දීඝායුලැබේවා මගේ සියලු පින් අත් වේවා!!!
Sadu sadu sadu obavahanseta mepin nirwanaya pinisama hetuvewa
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු හොඳටම පැහැදිලියි ස්වාමිවහන්ස
ස්වාමීනි ,ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!
සාධු සාධු සාධූ 🙏🙏🙏 බොහොම පින් ස්වාමින් වහන්ස !ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
සිතෙහි ඇති සතුට අපමණයි හිමියනි. බොහොමයක් දේශනාවන් අතර ඔබ වාහාන්සේගේ දේශනාවන්හි විශාල වෙනසක් දකිමි. එමගින් මම බුදු හිමියන් දකිමි. අපව තව තවත් ධර්මයෙන් පෝෂණය කරන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව,දිර්ඝායුෂ පතමි.ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපධාවකින් උතුම් නිවන් අවබෝධ කර ගැන්මට වාසනාව ලැබේවායි පතමි.
තෙරුවන්සරණයි ! ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගේ දේශනාවක් ඇසීම තරම් කනට ,හිතට සැනසීමක් මම ලබලා නැහැ .මේලොකයේ ඔබ වහන්සේ ගේ මෙවැනි දේශනාවන් අසලා ජිවවිතය අවබෝධ කරගන්නා මිනිසුන් සීටී ඒ පින ඔබ වහන්සේට අත් වී නිවන් අවබෝධ කර ගන්න ලැබේවා .මෙවැනි දේශනා අසන්න ලැබෙන්නේ සසර කල පිනකටමයි සාදු ! සාදු !සාදු !
😊
😊😊😊😊
🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏ස්වාම්‍න් වහන්ස පංඤබල ධර්ම විස්තර කර දෙන්න
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිර්වාණබෝධය වේවා!!!තෙරුවන්සරණයි.
ඉතාමත් බුද්ධි මත් ව මිනිසුන් ගේ හිතසුව පිනිස ,ඔබ වහන්සේ ගේ දර්මය දේසනා කිරීම ගැන ...හරිම සතුටු යි .පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී ව බොහෝ කල් මිනිසුන් ගේ සිත් පහන් කරත්වා .උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වෙවා .🙏🙏🙏💗
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Godak Pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽from Canada
සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏
Sadu Sadu Sadu pinvath Savamin vahanseta niduk nirogi dergausa Labeva
සාදුසාදුසාදු
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌻🙏💐🙏🌸🙏🌼🙏🌷 ඔබ වහන්සේ බන දහම් කරුණු ඉතාමත් පැහැදිලිව තේරුම් කරල දෙනවා ..හිතට හොදින් අවබෝධ කරගන්න පුලුවන් ..මාත් තිසරනයේ පිහිටන්න වීර්‍යය දරන කෙනෙක්..පන්චශීලය උපරිම රකින කෙනෙක් ..මට මේ දේශනාව ගොඩාක් වටිනවා ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට වාසනාව උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏 Mage namaskaraya wewa. 🙏 watina Deshanawak. Godak pin.
oba wahanseta deergaau wewaa !..........
ත්‍රිපිටකයහි අදාල දේශනාව උපුටාදැක්වීමක් නොව හරය වටහාගෙන පැහැදිලි කිරීමක් වන නිසා අසන අපිට දේශනයේ හරය පිරිසිදුව පැහැදිලි වෙනවා .පාලි අපි නොදන්නා නමුත් දේශනාව සිංහල බාශාවෙන් පැහැදිලි වෙනවා .පාලි වචන අඩු නිසා අසා සිටීමට අපහසුවක් දැනෙන්නෙ නෑ.සාදු සාදු !!
Sadu sadu sadu 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
Sadu sadu sadu........🙏🙏🙏🙏🙏🙏🙏
Very good deshanawak
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉🎉
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu Sadu Sadu
Sadu sadu sadu
Ikman bawayaka niwanin sanasewa
💐💐💐💐💐
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! 🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Sadu. Sadu. Sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SADU SADU SADU
🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇
🙏🏻🙏🏻🙏🏻
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Sadu..sadu..sadu..
ඔබේ දේසනා නිතර අහන කෙනෙක් හිමියනි.ඔබ වහන්සසේට පින් 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
උතුම් මාර්ග පල අපිටත් ඔබ වහන්සේටත් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා.🙏🙏🙏🙏
හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස .දිනෙන් දින තෙරුම් ගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේ දේශනා කරන (අප බුදුරජාණන් වහන්සේ ගේ දේශනා ඇසුරින් ) දර්මය තුළට ඇතුල් වූවා පමණයි මට හිතෙනවා දැන් මට යමක් ලැබුනා කියලා .මගෙ වයස අවු .64 යි ප්‍රමාදයි ,නමුත් මම ඔබ වහන්සේ ගේ දර්මය ඇසුරින් මේ සිත තුළ තිබෙන ගැටලුව විසදාගැනිමට උත්සාහ කරනවා මට අද හමුවුනේ මීට වසර දෙකකට කලින් දේශනා කල දහමක් ඔබ වහන්සේට තව දුරටත් මෙම දහම පතුරුවා අවසාන යේ නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි .
ඔබ වහන්සේ තමයි මගේ කල්‍යාණ මිත්‍රයා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාදු සාදු සාදු !
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවනින් සැනසේවා 🙏
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සෝවාන් සකෘදාගාමි අනාගා මහරහත් බාවයට පත් වූ සවාමින් වහන්සේලා ලගට මාර්ග ඵල ලබන්න ගිය නමුත් කිසි දෙයක් පිලි ගත්තේ නෑ.. උපන් කුසල් දියුණු කිරීමත් නුපන් කුසල් වර්දනය කර ගැනීමත් අපේ බාග්‍යාවතුන් වහන්සේ දේශනා කර තියෙනවා හරිම ලස්සනට තේරෙන විදියට දේශනා කලා මේ දේශනාව නම් මාගේ හිතේ හොදට භාවනාව රැදුනා අපේ පින්වත් සවාමින් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාදු සාදු සාදු උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු දීඝායුලැබේවා මගේ සියලු පින් අත් වේවා!!!
Sadu sadu sadu obavahanseta mepin nirwanaya pinisama hetuvewa
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු හොඳටම පැහැදිලියි ස්වාමිවහන්ස
ස්වාමීනි ,ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!
සාධු සාධු සාධූ 🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස !
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
සිතෙහි ඇති සතුට අපමණයි හිමියනි. බොහොමයක් දේශනාවන් අතර ඔබ වාහාන්සේගේ දේශනාවන්හි විශාල වෙනසක් දකිමි. එමගින් මම බුදු හිමියන් දකිමි. අපව තව තවත් ධර්මයෙන් පෝෂණය කරන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව,දිර්ඝායුෂ පතමි.ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපධාවකින් උතුම් නිවන් අවබෝධ කර ගැන්මට වාසනාව ලැබේවායි පතමි.
තෙරුවන්සරණයි ! ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගේ දේශනාවක් ඇසීම තරම් කනට ,හිතට සැනසීමක් මම ලබලා නැහැ .මේලොකයේ ඔබ වහන්සේ ගේ මෙවැනි දේශනාවන් අසලා ජිවවිතය අවබෝධ කරගන්නා මිනිසුන් සීටී ඒ පින ඔබ වහන්සේට අත් වී නිවන් අවබෝධ කර ගන්න ලැබේවා .මෙවැනි දේශනා අසන්න ලැබෙන්නේ සසර කල පිනකටමයි සාදු ! සාදු !සාදු !
😊
😊😊😊😊
🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ස්වාම්‍න් වහන්ස පංඤබල ධර්ම විස්තර කර දෙන්න
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිර්වාණබෝධය වේවා!!!තෙරුවන්සරණයි.
ඉතාමත් බුද්ධි මත් ව මිනිසුන් ගේ හිතසුව පිනිස ,
ඔබ වහන්සේ ගේ දර්මය දේසනා කිරීම ගැන ...
හරිම සතුටු යි .
පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී ව බොහෝ කල් මිනිසුන් ගේ සිත් පහන් කරත්වා .
උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වෙවා .🙏🙏🙏💗
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Godak Pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽from Canada
සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏
Sadu Sadu Sadu pinvath Savamin vahanseta niduk nirogi dergausa Labeva
සාදුසාදුසාදු
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌻🙏💐🙏🌸🙏🌼🙏🌷 ඔබ වහන්සේ බන දහම් කරුණු ඉතාමත් පැහැදිලිව තේරුම් කරල දෙනවා ..හිතට හොදින් අවබෝධ කරගන්න පුලුවන් ..මාත් තිසරනයේ පිහිටන්න වීර්‍යය දරන කෙනෙක්..පන්චශීලය උපරිම රකින කෙනෙක් ..මට මේ දේශනාව ගොඩාක් වටිනවා ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට වාසනාව උදා වේවා ....🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏 Mage namaskaraya wewa. 🙏 watina Deshanawak. Godak pin.
oba wahanseta deergaau wewaa !..........
ත්‍රිපිටකයහි අදාල දේශනාව උපුටාදැක්වීමක් නොව හරය වටහාගෙන පැහැදිලි කිරීමක් වන නිසා අසන අපිට දේශනයේ හරය පිරිසිදුව පැහැදිලි වෙනවා .
පාලි අපි නොදන්නා නමුත් දේශනාව සිංහල බාශාවෙන් පැහැදිලි වෙනවා .පාලි වචන අඩු නිසා අසා සිටීමට අපහසුවක් දැනෙන්නෙ නෑ.
සාදු සාදු !!
Sadu sadu sadu 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
Sadu sadu sadu.......
.🙏🙏🙏🙏🙏🙏🙏