Situwara Puwatha | සිටුවර පුවත | Episode 15 | 2024-12-26 | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 48

  • @UdaraDeshaptiya
    @UdaraDeshaptiya 22 години тому +18

    රොශාන්ගෙ මූණෙ තාම තියෙන lovely look එක ❤️❤️❤️😅🔥

  • @ruwankumara3218
    @ruwankumara3218 5 годин тому +2

    රොශාන් ට කැමති අය ගුරුගීතය ෆිල්ම් එක බලන්න ....ලස්සනයි ගොඩක් ....රෝශාන්ගේ acting සුපිරිම මම ඊයේ බැලුවා

  • @DevikaThennakoon
    @DevikaThennakoon 21 годину тому +8

    අම්මෝ මේ නවල් එකේ ලස්සන.ඒකයි drama එක බලන්න ගත්තෙ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 7 годин тому +2

    Thanks rupavahini ❤❤❤❤❤saudi saman

  • @manujaharshani124
    @manujaharshani124 3 години тому

    තේමා ගීතය හරිම ලස්සනයි .....👍👍♥️♥️

  • @anulabathi6088
    @anulabathi6088 21 годину тому +5

    Lassanai kathawa adath

  • @nilmini8011
    @nilmini8011 3 години тому

    Thank ❤

  • @Ancienthistory.97
    @Ancienthistory.97 23 години тому +11

    End එකට අදාල කතාවෙ හෙට වෙනේක විතරක් දාන්නකො

  • @peshalapela8136
    @peshalapela8136 21 годину тому +4

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 23 години тому +22

    අන්න හරි පන්ඩුල..සරල මීට වඩා හයිය හිතක් තියන කෙනෙක් වෙන්න ඕනි..මොකද..පන්ඩුල..අහිංසකයි...දෙමාපියන් ගේ වැරදි නිසා හරි..ගජදීරයා කරපු පාහර වැඩේට ඌටත් මේ වගේම වාහනයක හැප්පිලා විදවන්න ඕනි....

  • @ShironiPerera-p5z
    @ShironiPerera-p5z 21 годину тому +6

    පන්ඩුල කල්පනාකර කර හිටි කාලය ඉවරයි
    දැන් කමිපැනියෙ කටිටිය ලෑස්ති වෙන්න

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 18 годин тому +4

    Roshan ge daksha ragapam ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 23 години тому +4

    so nice❤

  • @chandanifernando7456
    @chandanifernando7456 5 годин тому +1

    වීරයා එක්තැන් වෙලා 😥😥😥

  • @priyanthiperera526
    @priyanthiperera526 15 годин тому +2

    Heartfelt and meaningful theme song❤❤❤

  • @shiromishiromi7168
    @shiromishiromi7168 День тому +5

  • @NalikaAdasooriya
    @NalikaAdasooriya 9 годин тому +2

    සිටු මැදුරැ කොහෙද අනේ දැන් පිස්සු කිසිම ගැලපිමක් නැ සිටු මැදුර කියන එක

  • @vidanapathirana3005
    @vidanapathirana3005 22 години тому +3

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @voicesrilanka8689
    @voicesrilanka8689 День тому +5

    මමත් හොදටම දන්න පිරිමි තුන් දෙනෙක් ඉන්නව. තාත්තා, මල්ලි, බොයිෆ්‍රෙන්ඩ්...

  • @jayalath44
    @jayalath44 20 годин тому +1

    The theme song reminds me of Elvis Presley's "Can't Help Falling in Love..."

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 10 годин тому

    Samantha mahatage acting maru

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 10 годин тому +1

    Ape kattiyata lassana wenna love kali tiyenna epya

  • @rohithaperis3969
    @rohithaperis3969 23 години тому +3

    අයියත් දැන් වයසයි

  • @Ruwaniiii
    @Ruwaniiii 19 годин тому +1

    චාගි හිටියනම් තමයි හොඳ

  • @virajpriyadarshana9754
    @virajpriyadarshana9754 16 годин тому +2

    ThozhA Tamil film eka wage 😮

  • @nethulinethara6262
    @nethulinethara6262 День тому +11

    චාගි පිස්සුවක්, අයියො.......... ආපු ගමන් ගියාද, ?????? අනේ එයාට එන්න කියන්න................

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 18 годин тому +1

    Udari mar dakshi

  • @Sankari-f3v
    @Sankari-f3v 21 годину тому +1

    අර ගෑනිගේ කටට ආපු පන..

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 10 годин тому +1

    මේක ෆිල්ම් එකක කොපියක් අනුභූති කරන් හදපු කතාවක් ඒ නිසා ගැපීමක් නැ

    • @AmaNawanjali
      @AmaNawanjali 9 годин тому

      Pissu meka novel ekak

    • @lalanikirindeaarachchi7290
      @lalanikirindeaarachchi7290 8 годин тому +1

      මුලින් නම් නවල් එකේ විදිහට තමයි,දැන් දෙමළ ෆිල්ම් එකක කොටස් මික්ස් වෙලා වගේ දැනෙන්නේ ,🙂

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 9 годин тому

    Roshan oya weeraya drama eke wage bakamuna chariteda eket akkandi ekkai game un ekkai araganna eka munat pulutu.karan

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 16 годин тому

    me kathawe anthimata mokada wenne ?

  • @hanthanaadawiya8878
    @hanthanaadawiya8878 День тому +1

    අයියෝ! චාගි ආයෙ එන්ඩො!!!

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 6 годин тому +1

      ඕකා ගිය එක හොදයි ඕකා එව්වේ පන්ඩුලගේ උදව්වට නෙමෙයි

  • @AmaNawanjali
    @AmaNawanjali День тому +1

    Ko

  • @itzz-j4t
    @itzz-j4t 21 годину тому

    Meka kopiyak wage neda

    • @AmaNawanjali
      @AmaNawanjali 9 годин тому

      Nha novel ekak tiyenawa eka mee

    • @itzz-j4t
      @itzz-j4t 8 годин тому

      Ah aththada mama danne ne ne eka Gena .thanks . Mama balapu Tamil film ekaka thiyena seen godak eke thiyenawa dekka ekai ehema ahuwe

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 День тому +2

    ❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 22 години тому +3

    ❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 12 годин тому

    ❤❤❤❤

  • @mapavijesinha1177
    @mapavijesinha1177 21 годину тому