මෙන්න ජනපති කාර්යාලයේ පත්තු වුන

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 51

  • @sajahansadique6085
    @sajahansadique6085 3 години тому +3

    මෙහෙම වෙනවට බොහෝ අය ඉතා කැමැතියි. ආණ්ඩුව දුර්වල කරන්න. නමුත්, ඒවට අවකාශ නොදී තදින් සිටින්න. සාක්කුව පුරව ගන්නමයි තාම බලා ඉන්නේ.

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 3 години тому +4

    මෙි දෙපාර්තමේන්තු නිසි කලමණාකරනයක් කල නොහැකි නමි ඒ ඉන්න ආකර්යෂම නිලධාරීන් ඉවත් කල නොහැකිද

  • @asankarath
    @asankarath 4 години тому +5

    කෙබර පප්පලා ටයි කෝට් දාගෙන මොනවා කරනවද මන්දා.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 години тому +1

    නැව් 24ක්ම හැරී ගියාලු.. කන්ටේනර් පෝලිමේලු කවදාවත් ඇහුවද
    රටේ අහන්නේ මේවමද තාමත්.. පව් මේ රටේ මිනිස්සු හැමදාම
    තාවකාලික හදිසි සේවකයෝ හා යොදාගෙන නැව් නොයවා ඉන්න ක්‍රමයක් තිබුනේ නැත්ද...l

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 3 години тому +4

    ඔවුන්ගෙ ජොබි අයින් කරන්න

  • @truthhub1710
    @truthhub1710 4 години тому +3

    ❤❤

  • @sujeewak4936
    @sujeewak4936 3 години тому +1

    ඉස්සර වගේ නැ දැන්
    එන container චෙක් කරනවා
    කලින් වගේ හොරා කන්ඩ බැරිවන නිසා වැඩ ප්‍රමාද කරනවා රාජ්‍ය නිලධාරීන්

  • @indikakumara765
    @indikakumara765 4 години тому +2

    සාම්පුර්‍ර්න ඇත්ත....සාමානය වැඩක් වත් වෙලාවට රෙගුනෙලදරොන් අතලොස්සක් නොකරයි

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 2 години тому

    රට වට්ටන නිලධාරීන් පන්නා දමනු . නැති නම් මාලිමාවට බඩු බනිස් වෙයි... අපේ බලාපොරොත්තු සුන් කරන්න දෙන්න එපා ජනපති තුමනි.

  • @cndcnd9936
    @cndcnd9936 3 години тому

    Weekend එකට අලුත් අය බදවාගන්න

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 години тому

    ගරැ ජනපති තුමා යටතට ගන්න වරාය කටයුතු සියල්ලම .

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 2 години тому

    ගව සම්පත සුරකිමු 😂😂😂
    මාලු මාමා හෝදමු!!!😅😅😅😅

  • @koekloeren3797
    @koekloeren3797 3 години тому +2

    වරාය රේගුව කියන්නෙම,දුශිත හොර දේශපාලුවන් ගේ කප්පම් මාෆියා ගුහාවක් බල්ලෝ සහ බලු මැක්කෝ කුපිත වෙලා හොරා කන්න බැරැව ,,,ජය වේවා ජනපති අනුර

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 3 години тому

    මුන් අයින්කරපල්ලකො වැඩ කරන්නෙ නැත්නම් දොට්ටම දාන්නම ඕනැ අකාර්යක්ෂම සේවකයො නැත්නම් මේව පුද්ගලික අංශයට සේවය දෙන්න

  • @mohamedazarmiskin690
    @mohamedazarmiskin690 4 години тому +3

    These things only as a government come for a solution rather than removing three wheel parts

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 Годину тому

    පසුගිය ආණ්ඩු කාලේ රාජ්‍ය ආයාතන වල හොර තක්කඩි දේශපාලුවන් සමග රටෙ මහජන මුදල් හොරා කාපු හොර තක්කඩි නිලධාරින් තවමත් රාජ්‍ය ආයාතන වල ඉන්නවා..
    මුන්ට දැන් ඉස්සර වගෙ හොරා කන්න ලැබෙන්නේ නැති නිසා මේ ආයාතන වල මුන් අර්බුද ඇති කරන්නෙ..
    මුන්ට හොඳින් කියල බැරි නම් කරන්න ඕනි දේ කරමු..
    රජයට බැරි නම් අපි දෙන්නම් මුන්ට ආයෙත් මේ වගෙ දේවල් නොකරන්න දඩුවම් ..

  • @bweera
    @bweera Годину тому

    හේතුව මේකයි, ඔතන වැඩකරන උන් ඔය නැව්වලින් එන දේවල් පරික්ෂා කිරීම පරක්කු කිරීමෙන් overtime කර පඩිය වැඩිකරගන්න ක්‍රමයක් සොයාගන.

  • @Mohd55621
    @Mohd55621 4 години тому +1

    Navy has to be transported for a emergency,Air force has to be trained and the military has to be trained for any health care needs

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Mata dukai.anura.sahodarayata.mun.kelinda.hadanna.pau.

  • @VijithaAbeykoon21
    @VijithaAbeykoon21 3 години тому

    Hariyata wadak karanna bari UN elawanna oni wena karanna deyak na

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Customs aka kamathina.anurata.

  • @vasanthgodamunna
    @vasanthgodamunna 3 години тому

    Interterminal trucking or is it something else?

  • @Mohd55621
    @Mohd55621 4 години тому

    Still there are in top positions of former regime appointees controlling the day to day operations

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 3 години тому +1

    AkD. Rajjya. Sewakain. Huratal. Karanna. Epa. Mun. Ratata. Pilikawak. Sapayak😂😂😂😂😂😂

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Customs aka hithamatha.oya.pramadakaranna.mata.oninam.visadum.denda.puluvan.karana.vidiya.kiyadendada.

  • @gaminiranasinghe4492
    @gaminiranasinghe4492 Годину тому

    janapathi lekam custom lockek need a. well biyla epa.

  • @kalumcom2151
    @kalumcom2151 2 години тому

    WAda bare andu

  • @UdarataUpul
    @UdarataUpul 26 хвилин тому

    Malimawata wadak karaganna manusayek na gotata ranilta pin siddawenna thamay me tikawath karagena yanne

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Pitaratin.container.akata.load.karanakota.vidio.karala.aka.maheta.auvanam.hari.avelama.seal.aka.dala

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Anura.laga.enna.customs.mahathak.neda.aya.bayada.yaluvanta.

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Anura.andapera.ma.vidiyata.block.keruva.naha.mun.hithamatha.ma.karanna.scan.machine.thiyanna.dala.arako.eliyata.

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Yako rct.aka.akala.paya.1/2.n.tankiyak.relese.kala.ai.dan.bari.anurata.mun.kelinda.hadanna.

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Ma anduvata.reguve.akek.chanda.dunna.naha.mama.aurudu.40.k.venava.wharf.aka.atitaya.kiyadennam.karana.vidiya.ekmanta

  • @smallHead-x2q
    @smallHead-x2q 3 години тому

    Sri lankan customs sleeping 😴 💤 😪 😑.. good knight sweet dreams 😴.. less pagaa less work wage neda ???

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 2 години тому

    Bimala kaiya gahanawa witharai... nau 30 harila yanakan monada eka keruwe gothaya... thawa kaiyath hahanawa...

  • @ranukamperera2500
    @ranukamperera2500 4 години тому +2

    වැඩ බැරි ආණ්ඩුව

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Ana.pau.apa.anura.sahodarayata.reguve.un.kelinda.hadanna.pitaratin.tankiyata.patavanavitama.vidio.karala.container.seal.akadala.vidio.aka.avanda

  • @antonjagathperera3833
    @antonjagathperera3833 Годину тому

    Yako rct.aka.akala.paya.1/2.n.tankiyak.relese.kala.ai.dan.bari.anurata.mun.kelinda.hadanna.