Kadapul Devi | කඩුපුල් දේවී - Suneera Sumanga | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 457

  • @Kavinduamarathungalyrics
    @Kavinduamarathungalyrics 2 дні тому +61

    කඩුපුල් දේවී
    පෝදා... අහසේ
    පෑයු සදසාවි
    ඉකිබිඳ හඩනායාමේ
    සුවදයි කඩුපුල් දේවි....
    නුඹ මඳ පවන හදවත නිවන
    මුහුණේ සිනහා මවාවී...
    තරුවක උපත
    නා දළු දෙතොල
    සිහිනෙන් රහස් කියාවී..
    රෑ....නෙතු සිඹින
    බඹරිදු කෝ නිදිද
    කොදුරා මගෙන් අසාවී..
    නිදි තනි යහන පාළුව මකන තාලය සිතින් ගයාවී...
    කවිඳු අමරතුංග 🖋️
    Happy wedded life Suneera & Dewduni
    කඩුපුල් දේවිට ඔබ ගැයූ ගීතයේ පද රචකයා වීමට ලැබීම බොහොම සතුටක් 💞

  • @jelly9043
    @jelly9043 3 дні тому +69

    කඩුපුල් දේවියටත් කඩුපුල් දේවදූතයටත් දෙන්නටම සුබම වෙන්න ඕනෙ , ආදරෙයි දෙන්නටම...... ජය මංගලම් ❤

  • @Di_Sewmini
    @Di_Sewmini 3 дні тому +76

    අපේ ප්‍රේමාන්විත ආදරයේ අයිතිය කියල දෙන ඔහුටත්, ඔහුගේ ප්‍රේමාන්විත ආදරයේ අයිතිය ගත් ඇය, කඩුපුල් දේවිටත් ආදරෙන්.....❤

  • @bhagyar6235
    @bhagyar6235 3 дні тому +51

    එයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක් 😍❤️❤️ ලස්සන ජීවිතයක් ලැබේවා... හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @akilairoshani8712
    @akilairoshani8712 3 дні тому +61

    නූතන අමරදේව .....🥰
    සුබ මංගලම් ❤️

  • @radhikadamayanthi8882
    @radhikadamayanthi8882 3 дні тому +22

    හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ වගේම අම්මා තාත්තා නංගි එදා වගේම ඒ අයවත් බලා ගන්න පුතෙ

  • @DananjiRandhika
    @DananjiRandhika 3 дні тому +39

    Congratulations 💗✨
    you so lucky girl💫
    සරසවියේ ආදරණීය ගායකයාගේ සැබෑ ආදරය....❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 дні тому +56

    එයා නම් සුරදූතිකාවක් මයි සුනීරව හිමි වෙන්න තරම් පිංකාරියක්....කඩුපුල් දේවියක්❤❤

  • @thusharivithanage-n7h
    @thusharivithanage-n7h 3 дні тому +23

    ""වාසනාවත් කල්හී ද, අවාසනාවත් කල්හී ද, ලෙඩ දුකේදී මෙන් සුව සැපේදී ද මම ඔබ අත් නොහැර ඉදිමි.. මම ඔබට ආදරය කරමි. මම ඔබට ගෞරව කරමි ""
    ""දෙවියන් විසින් එක් කළ දේ මිනිසා විසින් වෙන් නොකළ යුතුවෙි"""
    ඔබ දෙපලට ජේසු පිහිටයි!!!

  • @thusharivithanage-n7h
    @thusharivithanage-n7h 3 дні тому +28

    කුමරියගෙ පා සලඹ සැලිලා
    වසා සිටි නෙතු පියන් හැරුණිද
    කුමර බඹසර අසපුවෙි ඔබ
    සමවැදී උන් දැහැන බිදුණිද
    😊😊
    ❤❤❤

  • @priyandinie6355
    @priyandinie6355 2 дні тому +13

    අනේ..... කඩුපුල් දේවීගේ ලස්සන ❤❤ 🧚‍♀️ ජය ශ්‍රී සුභ මංගලම් !!!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව ආදරෙයි Cyprus 🇨🇾 සිට

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 3 дні тому +19

    සරසවි ප්‍රේමවන්තයා....❤
    Heart touching voice

  • @Samathathsarani
    @Samathathsarani 3 дні тому +14

    භාවනාවක් වන් කටහඩේ හිමිකාරයා❤
    වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ඔයාලා දෙන්නට😊🎉❤

  • @maulyeliza5055
    @maulyeliza5055 2 дні тому +3

    ඔයා මෙච්චර කල් ජීවිතේ හැඩකරගෙන ආවා වගේම ඒ නංගිගෙ ජීවිතයත් හැඩ වැඩ කරන්න සුභ පැතුම් මල්ලී ❤

  • @thusharivithanage-n7h
    @thusharivithanage-n7h 3 дні тому +37

    කිසිම දිනක නුඹ දෑසට කදුලු නොඒවා.
    අප දෑසට කදුලු නැගෙන ගීත ගැයේවා.
    ❤❤❤❤

  • @ToTo-e7k
    @ToTo-e7k 3 дні тому +11

    හිත නිදහස් වෙන්න අහන්න හොදම කටහඩක් 😩❤️

  • @rasikakumara4156
    @rasikakumara4156 2 дні тому +6

    කඩුපුල් දේවී හරිම ලසන්නයි..
    සුභ මංගලම්🎉❤💐

  • @hasaranga8501
    @hasaranga8501 3 дні тому +104

    ප්‍රේමවන්ත සුන්දර හදවතක සුර දූතිකාවක් වෙන්නත් පින තියෙන්නම ඕනි ..
    සුබ මංගලම් ❤
    SUNEERA ❤ DEWDUNI

  • @paramidissanayake5877
    @paramidissanayake5877 3 дні тому +18

    සුන්දර හදවතක සුර දූතිකාවක් වෙන්නත් පින තියෙන්නම ඕනි ..
    සුබ මංගලම් ❤

  • @chamaraudayanga289
    @chamaraudayanga289 3 дні тому +4

    සුබ පැතුම් දෙදේනාටම ❤, එයාගේ ඇස් දෙක ලස්සනයි හැමදාමඑයා දිහා බලලා සින්දු කියන්න පුලුවන් දැන් ❤🎉

  • @hksm87
    @hksm87 3 дні тому +59

    Congratulations from OUSL

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 День тому +1

    හරිම ලස්සනයි පුතේ.
    ඇරඹූ යුග ජීවිතය සතුටින් පිරුණූ දිවියක් වේවා...
    ජේසු පිහිචයි

  • @DinithiSanda
    @DinithiSanda 2 дні тому +2

    හදවතේ ගායකයා❤ Congratulations for happy Wedding life ....🎉

  • @VishakaRajapaksha-r4g
    @VishakaRajapaksha-r4g 3 години тому +1

    Congratulations .suneera

  • @chathuri1955
    @chathuri1955 3 дні тому +4

    ආදරණීය හදවතක සුන්දර අයිතිකාරිය...දෙන්නම හරිම ලස්සනයි....Congratulations both of you...❤❤❤

  • @nimu9175
    @nimu9175 2 дні тому +1

    සුන්දර වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනව ඔබ දෙපලටම හැමදාටම සතුටින් ඉන්න ලැබේවා උතුම් තෙරුවන් සරණයි !!!🙏💖🌹

  • @milroyanthony63
    @milroyanthony63 3 дні тому +4

    සුනීර පුතාටත් ඔබේ මනාලියටත් සුබම සුබ යුගදිවියක් , වාසනාවන්ත අනාගතයක් වේවා යි මගේ උණුසුම් සුබපැතුම් ..!!! ❤❤❤❤

  • @chandimasandarenu3029
    @chandimasandarenu3029 22 хвилини тому

    ඔයාගෙ ලස්සන කටහඩින් ගැයෙන ගීත තවත් ලස්සන වෙන්නෙ ඔයාගෙ ලස්සන හිනාව නිසා…❤❤සුභපැතුම්..හැමදාමත් ආදරෙන් ඉන්න

  • @dinalidevika11
    @dinalidevika11 3 дні тому

    ලස්සන ම ලස්සන සාර්ථක වාසනාවන්ත ජිවිතයක් ලැබේවා ඔබ දෙපළට ම .හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේවා. බුදු සරණයි. දළදා සමිඳු පිහිට ලැබේවා.

  • @dulakshi5135
    @dulakshi5135 3 дні тому +5

    අක්කා ලස්සනයි අයියා මාරම ලස්සනයි.. සුනිර සුමංග අයියගේ කළු ගතියට මාරම ආසයි.. ඒ එක්කම හරිම චාම් hair style ඒ හැමදේම මාරම ලස්සනයි ❤️

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 3 дні тому

      @@dulakshi5135 කලු නෑ ලම්සන ළමයෝ...දැකුම්කලු යි

  • @Darkwinterhearts
    @Darkwinterhearts 21 годину тому

    හැමදාම සතුටින් ඉන්න....
    ඔය දෙන්නාම හරිම ලස්සනයි....ආදරෙයි දෙන්නටම...
    Congratulations ❤

  • @yasakulasirinaga6055
    @yasakulasirinaga6055 3 дні тому +5

    වත්මන් පරපුරේ හැගුම් ගායනයේ අංක 1.
    නූතන අමරදේව, සුනීර අයියේ ඔබටත්, ඔබගේ අතගත් දෙව්දුණි අක්කේ ඔබටත් ශ්‍රී ශුභ විවාහ මංගල්‍යයක් වේවා..!!!
    අනාගත සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ඔබ දෙපළගේ ඉදිරි ජීවිතයට හද පිරි ශුභාශිංසන. ජයෙන් ජය. ❤

  • @vishwainduwara8957
    @vishwainduwara8957 3 дні тому +5

    නැවත විරහ ගී අසන්නට නොලැබේදෝ යි සැකයක් මතුවේ🥺❤️
    Congratulations❤❤💖💖😍😍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 дні тому +4

    අදින් ඇරඹෙන මංගල ජීවිතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වී කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලස්සනම ලස්සන අලුත් ආරම්බයක්ම වේවා කියලා සුබ පතනවා අයියේ 🙏🥳🤝❤️🎉️🎊️💐

  • @PiumiLokuge
    @PiumiLokuge 3 дні тому +4

    අවුරුදු 10ක් වගේ ආදර කතාවක් මේක.... ❤

  • @yashiyashi9175
    @yashiyashi9175 День тому +2

    Kavindu n amarathunga , mage ayye ek mru,,❤❤

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 3 дні тому +2

    සුබ පැතුම් මල්ලි.ඔබ දෙදෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @thilinasilva4800
    @thilinasilva4800 2 дні тому +2

    Congratulations සුමංග අයියේ ❤

  • @ස්වර්ණාකෝනාර

    ජයවේවා තෙරුවන් සරණයි පුතා ට සහ පවුලේ සැමටත් ආශිර්වාද කරනවා

  • @somalatha3761
    @somalatha3761 3 дні тому

    Congratulations පුතා ඔයාල දෙන්නටම ජිවිතේ තබන හැම පියවරක්ම සතුට සැනසීම සෞභාග්‍යය ලැබේවා ජෙසු පිභිටයි

  • @AnojaDissanayaka-j4s
    @AnojaDissanayaka-j4s День тому +1

    ප්‍රේමණීය වසන්තයක්ම උදාවේවා ! ජ්යමංගලම්..❤❤🎉 කඩුපුල් මලටත්
    මලේ හිම්කරුවාණෙනි ..ඔබටත්..
    චිරාත් කාළයක් ආදරෙන් දිව් ගෙවන්නට
    නුඹලාට වරම් ලැබේන්න කියා ආදරෙන් සුභ පතනවා

  • @mallikaadikari6809
    @mallikaadikari6809 3 дні тому +2

    හරිම ලස්සනයි පුතා.
    ගීතය වගේම ඔබේ සුන්දර කඩුපුල් දේවියත්.
    සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakarunanayaka9394
    @indikakarunanayaka9394 2 дні тому +1

    දෙන්නටම සුබ පැතුම් 😍😍😍

  • @wheretotravelholiday
    @wheretotravelholiday День тому +1

    ආදරණීය හදවත් ඔබ ගෙ මියුරු කට හඩින් එක් කල, ඔබ ගේ යුග දිවිය සතුට ඉතිරෙන වාසනාවන්ත යුග දිවියක් වේවා ❤❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 3 дні тому +3

    සුබ මංගලම් පුතා. හැමදාම සතුටින් ඉන්න 🎉🎉

  • @nikethaniwansekara2603
    @nikethaniwansekara2603 3 дні тому +2

    Congratulations both of u..
    . 🎉 Happy Weded Life !!!

  •  3 дні тому +5

    නිවන කටහඩක්\❤❤

  • @DimithriMaduranganee
    @DimithriMaduranganee 2 дні тому

    කඩුපුල් දේව් හරිම ලස්සනයි ❤️❤️ දෙදෙනාටම ජයශ්‍රී සුබ මංගලම් 🌹🌹

  • @devmithathsarani7687
    @devmithathsarani7687 3 дні тому +1

    නා දළු දෙතොලේ song ලස්සනයි❤❤ congratulations both of you❤

  • @chandrikajayawickrama44
    @chandrikajayawickrama44 3 дні тому +1

    Theruwan sarani obadennatama.deyunuwatama pathweewa

  • @sampathpeththawadu1472
    @sampathpeththawadu1472 3 дні тому +2

    සුභම සුබ දිවි මගකට ආසිරි ප්‍රාර්ථනා සුනීර.!!
    යුග දිවිය ජයවේවා!!!

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 6 годин тому +1

    Congregations ❤

  • @kir915thisavi3
    @kir915thisavi3 2 дні тому +1

    හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..ආදරෙයි ..💗💗

  • @yohangomes4874
    @yohangomes4874 10 годин тому

    Congratulations Suma 🥺🥰😍 Sathutui bn ❤️❤️❤️😍

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 дні тому +3

    මේකත් සුපිරියක් තමා 👌❤️🔥 ඔයාල දෙන්නටම සුබ මංගලම් හැමදාම හොදින් සතුට්න් ආදරෙන් ඉන්න ❤️😍

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 3 дні тому +3

    Congratulations දෙන්නටම හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤😍🥰🎉
    දිගටම සින්දු ඕනෙ හොදේ 😊🙈

  • @yamunajeyalath499
    @yamunajeyalath499 3 дні тому

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි පුතේ ජෙසු පිහිටයි ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ

  • @jayanadarupasinghe
    @jayanadarupasinghe 3 дні тому +1

    ඔයාගෙ මොන සිංදුව ඇහුවත් හිත නිවෙනව ❤❤❤

  • @yamunagimhani8779
    @yamunagimhani8779 2 дні тому

    🎉congratulations to my fev.singer and his lucky කඩුපුල් දේවී❤

  • @Komns
    @Komns День тому

    උණුසුම් සුභ පැතුම් ආදරණිය ඔය දෙන්නටම ❤❤❤❤❤❤🤗🫶🤗🤗🤗🤗🤗🫶🫶🫶🫶🫶

  • @vindimd329
    @vindimd329 20 годин тому

    හරිම ආදරෙන් ඔයාලට සුභ පතනවා මල්ලි හැමදාම ආදරෙන් සතුටින් දෙන්නත් එක්ක දුර ගමනක් යන්නට.. ඔයා Dream star sing කරන කාලේ මම හරිම ආසාවෙන් අහපු ගීතයක් තමයි චන්දො මා බිළිඳා ගීතය..ඒ ගීතය මං මුලින්ම ඇහුවෙ ඔයාගේ කටහඩින්...හිත නිවන පුදුම ලස්සනක්.. එදා ඉඳන් මං ඔය කටහඩට හරිම ආසයි.🥰🥰.🥰🥰

  • @okinduimandiw
    @okinduimandiw 3 дні тому +4

    භාවනාවක් වගේ කටහඩක් ❤️😊

  • @InduwariKodituwakku
    @InduwariKodituwakku 3 дні тому +1

    Congratulations ❤🎉

  • @BandarawelaFans
    @BandarawelaFans 11 годин тому

    සුභ විවාහ ජීවිතයක් ඔබ දෙපලට ❤❤❤❤❤❤❤

  • @DinithiRasangi-b2r
    @DinithiRasangi-b2r День тому

    Good luck suneera aiye....oyage voice ekata math godak aasai.... happy wedded life ❤

  • @RANDENIYA-ux1ee
    @RANDENIYA-ux1ee День тому

    Good life budusaranai jasu pihetai

  • @Harshanikaluthotage
    @Harshanikaluthotage 2 дні тому

    ඇත්තටම කඩුපුල් දේවියක් වගේ ලස්සනයි..සුබ පැතුම්..❤

  • @kavindyarathnayaka8857
    @kavindyarathnayaka8857 3 дні тому +1

    සුභ පැතුම් දෙන්නටම ❤

  • @YouMe-xz5ds
    @YouMe-xz5ds 3 дні тому +1

    Harima lassanai b s dnnatama

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 3 дні тому +5

    Congratulations suneera aiya .❤ happy wedded life . 🎉

  • @A.M.Ranasinghe984
    @A.M.Ranasinghe984 3 дні тому

    හරිම ලස්සනයි 🥰❤❤🎉
    සුබ පැතුම් දෙන්නටම ❤❤
    බුදු සරණයි 🥰🥰

  • @sarojanikahagalla289
    @sarojanikahagalla289 22 години тому

    සුන්දරයි.....
    සුවදයි...
    සුබ මංගලම්..
    සුනීර..
    සුමංග..❤

  • @ThivankaChandrasekara
    @ThivankaChandrasekara 3 дні тому +2

    ජයවේවා සුබවේවා දරු සම්පත් බෝවේවා...❤

  • @SM008-zu4qq
    @SM008-zu4qq 3 дні тому +5

    ලස්සනයි දෙයියනේ.. 😍❤️ 🥺

  • @DimashaNipuni-d8m
    @DimashaNipuni-d8m 23 години тому

    Happy weddin life suneera aiyee ❤️❤️voice eka nam super..hamadama sinduwak ahanawamai oyage..❤️ oya wage nihathamanii aya ada kale harima adui. Voice eka wagema oyage laga thiyana nihathamanikamath api hamadama oyagen balaporoththu wenawa sunira aiyeeee.❤️❤️❤️❤️❤️❤️

  • @lavindusathsara
    @lavindusathsara 3 дні тому +1

    සුභම වේවා...... ❤❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw День тому

    සුබම පැතුම්

  • @chitraranasinghe9243
    @chitraranasinghe9243 15 годин тому

    Hats off to you Suneera and Dewduni . Wholeheartedly I wish you a happy wedded life with love joy and happiness throughout your life. ❤❤❤
    Jesu pihitai!

  • @adamstudio8368
    @adamstudio8368 День тому

    ❤🎉🎉🎉 aiyee

  • @sanjanasenadheera3114
    @sanjanasenadheera3114 Годину тому

    Wena wedding wage newei. Oya dennanm pissuwk❤ good luck🎉🥰❤🥰

  • @DuashaChandupa
    @DuashaChandupa 3 дні тому +1

    Lovely song... ❤
    Happy marriage life both of you ✨💖

  • @MaheshMunasinghe-zs1bt
    @MaheshMunasinghe-zs1bt День тому

    Suba පැතුම් 🎉🎉🎉🎉

  • @dulanjalidissanayake7550
    @dulanjalidissanayake7550 3 дні тому +1

    සුභ මංගලම්❤️❤️❤️

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w День тому

    අාසම ගායකයෙක් congratulations❤❤

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 3 дні тому

    වාසනාවන්ත අනාගතයක් ...
    ඔබ දෙපොලට.

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 3 дні тому +1

    සුබ මංගලම් හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤

  • @lalithyakumarasinghe8557
    @lalithyakumarasinghe8557 3 дні тому

    ආදරෙයි පුතේ දෙන්නටම සුබ අනාගතයක් .❤️

  • @Kalharagamage19
    @Kalharagamage19 3 дні тому +1

    Congratulations 👏 Suneera aiyye❤

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 3 дні тому

    ආදරයම පවතීවා!!සුබ මංගලම් මල්ලිටයි කඩුපුල් දේවිටයි.❤

  • @TennilyPeiris
    @TennilyPeiris 3 дні тому +4

    ❤ congratulations ❤🎉

  • @Soulmikiash
    @Soulmikiash 3 дні тому

    භාවනාවක් වන් හඩේ හිමිකාරී කඩුපුල් දේවී❤ සුභම සුභ අනාගතයක් වේවා ❤✨

  • @deneeshashehani1173
    @deneeshashehani1173 3 дні тому +1

    වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම් ❤

  • @LankaKumari-t5p
    @LankaKumari-t5p 2 дні тому

    සුභ මංගලම් දෙන්නට

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 3 дні тому

    ආදරෙන් සුභ පතනවා හරිම ලස්සනයි 🌹 සදාවාසනාවන් 🌹♥️ 🌹🌹🌹🌹

  • @ShamikaBandara-f2x
    @ShamikaBandara-f2x День тому

    Dennatama suba pathanawa suneera malli

  • @Crazy-girl125
    @Crazy-girl125 3 дні тому +1

    Congratulations both of you 😊❤

  • @rushanpeiris732
    @rushanpeiris732 16 годин тому

    Congratulation both of you❤️❤️

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 3 дні тому +1

    Congratulations aiyaaa ❤ One of my favorite singer......🎉

  • @RathnayakaR.m-rv1zt
    @RathnayakaR.m-rv1zt 2 дні тому

    ❤සුබ මංගලම්

  • @UpekshaGnanarathna
    @UpekshaGnanarathna 3 дні тому

    සුභ පැතුම් ❤