Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
E money , Crypto , Stock Market ගැන හරියටම දැනගන්න 👇Subscribe 1xbet : www.youtube.com/@1xbetsinhala
Patta fil ekak
Ppoopopooooooooooopoo
@@sachithdhanushka1847as tggbh❤
ගොඩක් අය දාලා තිබ්බා කතාව තෙරෙන්නේ නෑ කියලා....ඇත්තටම මෙතන සින්දූරගේ වැරැද්දක් පෙන්නුවට එයා එහෙම නෑ...ඔක්කොම අවුල තියෙන්නේ...ජාවිද් එහෙම නැත්තන් ලෝයට...ඇත්තටම මේ ලෝය තමා සින්දූරගේ හස්බන්ඩ්....එයා මෙච්චර වෙලා මවාගත්ත ලෝකෙක හිටපු විදිහ තමා අපිට ෆිල්ම් එකෙන් පෙන්නුවේ..එයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක්...ඒත් මානසික රෝගියෙක්....මානසික රෝගියෙක් වෙලත් මෙච්චර හොදට කතාවක් ගෙතුවේ....එයා ගාවට ආපු ඇත්තම පේශන් කෙනෙක්ට උනු දේ පාදක කරගෙන...ඇත්තටම මෙච්චර වෙලා අපි දැක්ක සින්දූරගේ නම අෆ්රීන්😊 (මට නම් කතාව හොදටම තේරුණා එහෙම උනේ රූ සිනමා එකේ explanation superb නිසා....Anyway Thank u Ruu cinema😉♥️)
ගොඩක් අය කිව්වට ඒ කතාව තේරෙන්නෙ නෑ කියල මට නම් ඒ කතාව හොදට තේරුනා❤️ඒත් සමහර තැන් මට පැහැදිලි නෑ🥺ඇයි අර ගබඩා කාමරේට හියපු වත්තෙ වැඩ කරන මනුස්සයා බය උනේ😕එතකොට අර සින්දූර් වගේ ඇදගෙන පුටුවෙ ඉදන් හිටපු මුරකාරයා දැකපු ඒ ගෑණු කෙනා කවුද😕ඇත්තටම TV එකේ කේබල් එක හදන්න කෙනෙක් ආවද😕
මේක මටනම් ඇත්තටම හොඳටම පැහැදිලි උනා..මානසික උන්මන්තකයෙක් එක්ක පුදුම ඉවසීමෙන් ජීවත් උන ගැහැණියක් ගැන කියවෙන්නෙ..ටිකක් අමුතුයි නමුත් තේරුම් ගන්න අමාරු නෑ..තෑන්ක්ස් ඔයාට රූ
ඔන්න අද මගෙන් පලවැනි කොමන්ටස් එක.සුපිරි film එකක්.
හරියටම හොදටම පැහැදිලි 🥰❤️ තවත් කතා ගේන්න good luck..
ඇත්තටම මාරයි මේකේ ෆිල්ම් පට්ට විදිහට හිතට දැනෙනවා සුපිරියක් තමයි 🥺💗 දිගටම කරගෙන යන්න මන් හරිම අසාවෙන් බලන්නේ 🥺සුබ පැතුම්
මරු ❤
එක බලල මට පිස්සු වගෙ 😵💫😵💫😵💫
Multi personality disorder එයා වෙන අයගෙ personality තමන් කියලා හිතනවා Super ❤
කතාව සුපිරියට පැහැදිලි කලා. Thanks Ruu Cinema 😘
Hi
මම මේ වගේ මනෝභාව තියන මිනිස්සු ඉන්න ෆිල්ම් දෙකක් විතර බලලා තියනවා.ඒ නිසා අවසානෙත් එක්ක කතාව තේරෙනවා. 🤩👍 good job.
වාව් පට්ට නිකම් බැලුවා නම් තෙරෙන එකක් නෑඔයා නිසා හොදට තෙරුනා
patta film eka elm thama💪💪❤
මෙහෙම කියපු නිසා ටිකක් හරි තේරුම් ගියා බැලුවා නම් කොහොම වත් තේරුම් ගන්න බැරි වෙයි.. ❤😊👌
සුපිරි
හොදට ම තේරුනා...❤️
සුපිරි 😎
කුපිරි👌👌👌❤
සුපිරියක්💜🔥
සුපිරි bn ♥️♥️♥️♥️💯
Fillm එක නියමයි. එත් අන්තිමට ටිකේ කරකවලා අතෑරියා වගේ😒Thanks ruu cinema ❤🎉
😂
Hodara ahapuwn hodata theruna good luck🎉
eka maru😮
Dawskt 1k wge danwa nm hodii❤
Super aiyya ❤️❤️❤️
Maru ekh
මරු🤧
Nice episode 😮
😮❤ awasane api holman una maru 😊❤
මුල් ටික හොදට තේරුනා ඒත් අන්තිම ටික පොඩ්ඩක් පැහැදිලි මදි 🥲
Supiri💜💜💜
Ammo e kathawa
Aiye oyage voice eka hodai... eth audio wala highs wadiy bass eka madiy..
pata film eka ❤️
දෙවනි ලෝක යුද්දයේ ෆිල්ම් ඔනි ❤
ඒ දෙන්න කතාවෙලා රගපාලා වගේනේ 😒💔
සුපිරියක් තමයි අදත්❤❤❤
❤❤❤❤❤❤ super❤❤❤❤❤❤
Aththatama eka therum ganna amarui Ru cinema Dana hama film ekakma man balnawa pattama asai
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
supiriyak
අනේ මට නම් අවසානේ කිසීම දෙයක් පැහැදිලි නැ ....🤔😲😲🤔
Thank you ruu 💐💕
කතාව ඉවර වෙලා ජාවේද් psycho කෙනෙක් කියලා දැනගත්තම මාව කරකවල අතෑරියා වගේ😂😅
Mawath bn
පලවෙනියා අද ......😅❤
🎉
ටිකක් මොංගල් වගේ...😥💔😒...සමනල ගැටේ විතරයි වැටුන් නැත්තෙ...😣..ඔක්කොම හරි කියමුකො මිනිහ එක්කෙනෙක් නම්..හිරේ ඉන්නෙ..එතකොට ඩයරියක් ලිව්වෙ...එතකොට ලෝය..එතකොට ..🥲😖...අයියෝ...🤒😮💨🥴..
1. මිනිහා එක්කෙනෙක් තමයි ඒත් ඇත්තම රාගුරම් කෙනෙක් පොලිස් බාරයේ ඉදලා තියෙනවා2. ඩයරි එක ලියලා තීන්නෙත් ඇත්තම රගුබීර් මොකද ඒකෙ තියෙන දේවල් එක්ක තමයි ජාවේදි එයාගෙ කතාව ගොඩ නගන්නෙ (ගොඩක් දුරට එයාගෙ ආශාවන් සන්සිදෙන විදියට කතාව වෙනස් කර ගන්නත් ඇති)3.ලෝය තමයි ජාවේද් ගොඩ නගපු කතාවෙ ප්රදාන චරිතය මොකද ලෝයර් තමයි මේ කේස් එක දිගටම අවුස්සන්නෙ...ලෝයර්(ජාවේද්) විතරක් අපිට පෙන්නුවට ඉන්ස්පෙක්ටර් විදියට වගේම එක තැනකදි සිකියුරිටි විදියටටහ් අෆ්රින් එක්ක ඉන්නෙ මේ ජාවේද්ම තමයි....ඒකට හේතුව විදියට එයා කියන්නෙ වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව...ඉතින් ඒක නරක වැඩක් නිසා එයා බිරිද ලගට වෙනස් මිනිස්සු විදියට ඇවිත් ඒක ඉටු කරගෙන තියෙනවා....අෆ්රීන් ටත් මේ ගැන කියලා කලින් ප්ලෑන් කරන් තමයි එහෙම කරන්නෙ 😊
ඒක බලලා මගේ ඔළුවේ සමනල ගැටය වැටුණා වගේ. තේරෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා😮
රූ සිනෙමා එකේ ගේන ෆිල්ම් වල කිසිම අඩුවක් කියලා නෑ.. ඒත් බොරු කියන්න ඕනේ නෑනේ මේ ෆිල්ම් එකේනම් මට ගොඩක් තැන් තේරුම් ගන්න අමාරුයි .😞
@@RuuCinemaගොඩක් ස්තූතියි රූ..😍❤️
@@RuuCinema brother වූ වෙන ගෑනු හොයාගන්න තියන මනසිකත්වයක් නෙවෙයි ඕක විකෘති මානසික රෝගයක් ඌට තියෙන්නෙ වෙන එවුන්ට උගේ ගෑනි දෙන්න තියන ආශාවක් තියෙන්නෙ ඒත් එහෙම කරන්න බැරි නිසා ඌම වෙනස් විදියට එකම චරිතෙන් උගේ හිතේ තියන දෙපැත්තම balance කරනව පිස්සු හුත්තෙක් සරලව කිව්වොත් 😅
@@RuuCinemaඑතකොට අර පොලිස් කූඩුවේ හිටපු එක්කෙන කව්ද..අනෙ මංද confused una bung😢
@@RuuCinema ethakota hira kuduwe inna kena sindurage kawda ? eyai, lawyer rui katharana seen eke, charaters 2k innavaneda ? eka hitin mawagatta ekak newei neda ?
මේ full film 🎥 එක Download කරගන්න පුලුවන්ද අපිට ? 🤔❤️
ඔව් ඇප් එකෙන් පුලුවන්...නැත්නම් Telegram Group එකෙනුත් පුලුවන්
@@RuuCinema අනේ Thanks අයියා මම බලන්නම්කො 😍🥰🙏❤️
දැන් මන් මානසික ලෙඩෙක් 😂😩😩
Multi personal disoder
👍👍👍👍👍👍👍👍👍
Ane oyge voice eka nisama films balanna asa hithenwa😍❤️
ඔයා Edit කරන්නෙ මොන Software එකෙන්ද Voice එක පට්ට Clear ,
Audio : Adobe audition
අර හිරෙ හිටිය එකාට මොකද උනෙ . මේක හරියට තේරුන්නෑ හලෝ 😢
😊❤
හැමදාමත් වගේම අදත් සුපිරියක් තමයි රෑ❤🔥😍
ඉවසීමෙන් බලන්න ඕන ඉතින් 😂😂
😂😂
💕💕💕
@@kapilasampathudekumara451 hy
Superb Explanation....well done Roooooo.....👌👍👉👊🤛🤜👏🤝💯🤙
සුපිරිම සුපිරී .. ඒත් මට මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ප්රශ්න ගොඩක් තියෙනවා .. .. ඔයාලටත් එහෙම ප්රශ්න ආවද ... (මෙයාට මොකද උනේ. කොහොමද එහෙම වෙන්නෙ. ඒ හිටියෙ කව්ද වගේ දේවල්. )
@@RuuCinemaමේකෙ සිකුරිටිත් එයාගෙ මනංකල්පිතයක් නේද.
😲🙏 finally inner peace
අම්මෝ ඒක🥲
කතාව හොදයි ඒ උනාට කවදාවත් betting sites promote කරන්න එපා...🙏👍❤️
මචං dammer එක දාපන්කෝ
බොරු කියන්න ඕන නෑ.. රූ සිනමා එකේ දාන වීඩියෝ ගොඩක් සුපිරි තේරුම් ගන්න පුලුවම් ලස්සන වොයිස් එකකින් අපිට ගේනවා ඒත් මේ ෆිල්ම් එකනම් මට ගොඩක් තැන් වල තේරුනෙ නෑ. පරිප්පු එක්ක සීනි කෑවා වගේ 😢
Ayyoooo thenune ne neh..😢pls pehedili krnna..
👉💯
වයර් උනා 💔🥲
සමාජේ වෙන ඇත්ත කතා විශේෂයෙන් ඉන්දියාවේ 😮😮😮
👍👍 puduma manasika leda thiyenne
🖤🖤🖤
එතකොට නලලේ තුවාලේ සැරින් සැරේ වෙනස් උනේ කොහොමද
ඒක එක පොයින්ට් එකක්...කතාව unrealistic කියලා පෙන්වන
මාව කැරකිලා ගියා ඒ කතාවට 😒💔
👍👍
🔥
ඉන්දීය සිනමාව නැමති මඩ ගොහොරුවේ පිපුනු නෙලුම් මල්❤
එතකොට අර හිරේ හිටිය රගු කියන්නේ කව්ද කන්ෆියුස් අෆ්ෆා😅
රගු කියන්නෙ ඇත්ත සින්දූරගෙ හස්බන්ඩ්....එයා ඇත්තටම වයිෆ්ට ගහලා පොලිස් බාරයේ ඉදලා තියෙනවා. ඔය අතරෙ ඔය සීන් එක දැනගෙන ඒකෙ විදියට කතාවක් හදාගෙන එයාගෙ ආසාවන් වලට ඉඩ දෙන එක තමා ලෝයර් එහෙමත් නැත්නම් ඩොක්ටර් ජාවේද් කරන්නෙ
@@RuuCinemaදැන් නේ තේරුනේ 😢
චිත්රපටියේ වෙලා තිබුන අතපසු වීමක් විනාඩි 17.12 සින්දූරගෙ ඔලුවෙ බැන්ඩේජ් එකක් තියෙනවා සින්දූරා වැටෙන්න ඉස්සෙල්ලා විනාඩි 18.13 පල්ලෙහාට දුවගෙන එද්දී බැන්ඩේජ් එක නෑ නේද
Bln gmn 😁🥀❣️
එතකොට security දෙන්නෙක්ව දැකල බයඋනේ කාටද අනිත් කෙනා කවුද ඒ
ඩමියක්
Dummy ekk
හෙවනැල්ල
හිතුවෙවත් නැති අවසානයක්නෙ ඒක.
දැන් එතකොට ජාවේද්ද එයාගෙ මිනිහා...රගුරාම් කවුද එතකොට
Kathawa bohoma amaruwen therun gaththa mama😢😢😢😢
like
මිනිහ ලෝයර් ජාවේද් නම් ගෑනිගෙ හරි මිනිහ රගුරාම් කවුද...ඌ ඇයි හිරේ ඉන්නේ
Ekane
එතකොට අර කෙල්ලෝ දෙන්නෙක් හිටියේ ai එකම තැන
ම්රෙ කතාව කිසිම දෙයක් තෙරුනේ නෑ
ෆිල්ම් එක බලලා panadol දෙකක් බිව්වම අඩූනා
First comment
❤️🔥
අපිටත් පිස්සු වගෙයි 🙃❤️
👍❤
Lassanai
Hy
අපැහැදිලි එකම දේ සින්දුරාගෙ හස්බන්ඩ් එක්ක කරන කතාව රඟපාන්නෙ කොහොමද කියන එක. අනිත් එක මේකෙ කියන්නෙ මූට ආසාව තියෙන්නෙ එක එක ගෑනුත් එක්ක ඉන්න කියල. ඒත් වෙන්නෙ එකම ගෑණිට වෙන වෙන උන් විදිහට ඇවිත් සීන් එක දාන එකක්...
කරකවලා පොළොවෙ ගැහුවා වගේ.😮
මට නම් තේරෙන්නෙ නෑ මේ කතාව...එතකොට අර ඩයරිය ලිවුවෙ කවුද...මුහුද ගාව ඒක කියවන්නෙ කවුද
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉 Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ
😊
🥵♥️🤟
ගෙදර එක වගේ දෙන්නෙක් හිටියේ කොහොමද
හරී ඔක්කොමත් පැහැදිලී.මට කියන්නකෝ තරහා නැතුව අර එතකොට හිරේ හිටියේ කව්ද සින් දුරාගේ හස්බන් කියලා
matath prshne eka
ඔව් ඇත්තටම සින්දුරාගෙ හස්බන්ඩ්(රාගුරම්) හිරේ ඉන්නෙ 😉
@@RuuCinemaara patient d?
ඉර ගැන කියන්නේ හඳ පෙන්නන්නේ😅😅
E money , Crypto , Stock Market ගැන හරියටම දැනගන්න 👇
Subscribe 1xbet : www.youtube.com/@1xbetsinhala
Patta fil ekak
Ppoopopooooooooooopoo
@@sachithdhanushka1847as tggbh❤
ගොඩක් අය දාලා තිබ්බා කතාව තෙරෙන්නේ නෑ කියලා....ඇත්තටම මෙතන සින්දූරගේ වැරැද්දක් පෙන්නුවට එයා එහෙම නෑ...ඔක්කොම අවුල තියෙන්නේ...ජාවිද් එහෙම නැත්තන් ලෝයට...ඇත්තටම මේ ලෝය තමා සින්දූරගේ හස්බන්ඩ්....එයා මෙච්චර වෙලා මවාගත්ත ලෝකෙක හිටපු විදිහ තමා අපිට ෆිල්ම් එකෙන් පෙන්නුවේ..එයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක්...ඒත් මානසික රෝගියෙක්....මානසික රෝගියෙක් වෙලත් මෙච්චර හොදට කතාවක් ගෙතුවේ....එයා ගාවට ආපු ඇත්තම පේශන් කෙනෙක්ට උනු දේ පාදක කරගෙන...ඇත්තටම මෙච්චර වෙලා අපි දැක්ක සින්දූරගේ නම අෆ්රීන්😊 (මට නම් කතාව හොදටම තේරුණා එහෙම උනේ රූ සිනමා එකේ explanation superb නිසා....Anyway Thank u Ruu cinema😉♥️)
ගොඩක් අය කිව්වට ඒ කතාව තේරෙන්නෙ නෑ කියල මට නම් ඒ කතාව හොදට තේරුනා❤️ඒත් සමහර තැන් මට පැහැදිලි නෑ🥺ඇයි අර ගබඩා කාමරේට හියපු වත්තෙ වැඩ කරන මනුස්සයා බය උනේ😕එතකොට අර සින්දූර් වගේ ඇදගෙන පුටුවෙ ඉදන් හිටපු මුරකාරයා දැකපු ඒ ගෑණු කෙනා කවුද😕ඇත්තටම TV එකේ කේබල් එක හදන්න කෙනෙක් ආවද😕
මේක මටනම් ඇත්තටම හොඳටම පැහැදිලි උනා..මානසික උන්මන්තකයෙක් එක්ක පුදුම ඉවසීමෙන් ජීවත් උන ගැහැණියක් ගැන කියවෙන්නෙ..ටිකක් අමුතුයි නමුත් තේරුම් ගන්න අමාරු නෑ..තෑන්ක්ස් ඔයාට රූ
ඔන්න අද මගෙන් පලවැනි කොමන්ටස් එක.සුපිරි film එකක්.
හරියටම හොදටම පැහැදිලි 🥰❤️ තවත් කතා ගේන්න good luck..
ඇත්තටම මාරයි මේකේ ෆිල්ම් පට්ට විදිහට හිතට දැනෙනවා සුපිරියක් තමයි 🥺💗 දිගටම කරගෙන යන්න මන් හරිම අසාවෙන් බලන්නේ 🥺සුබ පැතුම්
මරු ❤
එක බලල මට පිස්සු වගෙ 😵💫😵💫😵💫
Multi personality disorder
එයා වෙන අයගෙ personality තමන් කියලා හිතනවා
Super ❤
කතාව සුපිරියට පැහැදිලි කලා. Thanks Ruu Cinema 😘
Hi
මම මේ වගේ මනෝභාව තියන මිනිස්සු ඉන්න ෆිල්ම් දෙකක් විතර බලලා තියනවා.ඒ නිසා අවසානෙත් එක්ක කතාව තේරෙනවා. 🤩👍 good job.
වාව් පට්ට
නිකම් බැලුවා නම් තෙරෙන එකක් නෑ
ඔයා නිසා හොදට තෙරුනා
patta film eka elm thama💪💪❤
මෙහෙම කියපු නිසා ටිකක් හරි තේරුම් ගියා බැලුවා නම් කොහොම වත් තේරුම් ගන්න බැරි වෙයි.. ❤😊👌
සුපිරි
හොදට ම තේරුනා...❤️
සුපිරි 😎
කුපිරි👌👌👌❤
සුපිරියක්💜🔥
සුපිරි bn ♥️♥️♥️♥️💯
Fillm එක නියමයි. එත් අන්තිමට ටිකේ කරකවලා අතෑරියා වගේ😒
Thanks ruu cinema ❤🎉
😂
Hodara ahapuwn hodata theruna good luck🎉
eka maru😮
Dawskt 1k wge danwa nm hodii❤
Super aiyya ❤️❤️❤️
Maru ekh
මරු🤧
Nice episode 😮
😮❤ awasane api holman una maru 😊❤
මුල් ටික හොදට තේරුනා ඒත් අන්තිම ටික පොඩ්ඩක් පැහැදිලි මදි 🥲
Supiri💜💜💜
Ammo e kathawa
Aiye oyage voice eka hodai... eth audio wala highs wadiy bass eka madiy..
pata film eka ❤️
දෙවනි ලෝක යුද්දයේ ෆිල්ම් ඔනි ❤
ඒ දෙන්න කතාවෙලා රගපාලා වගේනේ 😒💔
සුපිරියක් තමයි අදත්❤❤❤
❤❤❤❤❤❤ super❤❤❤❤❤❤
Aththatama eka therum ganna amarui Ru cinema Dana hama film ekakma man balnawa pattama asai
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉
Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
supiriyak
අනේ මට නම් අවසානේ කිසීම දෙයක් පැහැදිලි නැ ....🤔😲😲🤔
Thank you ruu 💐💕
කතාව ඉවර වෙලා ජාවේද් psycho කෙනෙක් කියලා දැනගත්තම මාව කරකවල අතෑරියා වගේ😂😅
Mawath bn
පලවෙනියා අද ......😅❤
🎉
ටිකක් මොංගල් වගේ...😥💔😒...සමනල ගැටේ විතරයි වැටුන් නැත්තෙ...😣..ඔක්කොම හරි කියමුකො මිනිහ එක්කෙනෙක් නම්..හිරේ ඉන්නෙ..එතකොට ඩයරියක් ලිව්වෙ...එතකොට ලෝය..එතකොට ..🥲😖...අයියෝ...🤒😮💨🥴..
1. මිනිහා එක්කෙනෙක් තමයි ඒත් ඇත්තම රාගුරම් කෙනෙක් පොලිස් බාරයේ ඉදලා තියෙනවා
2. ඩයරි එක ලියලා තීන්නෙත් ඇත්තම රගුබීර් මොකද ඒකෙ තියෙන දේවල් එක්ක තමයි ජාවේදි එයාගෙ කතාව ගොඩ නගන්නෙ (ගොඩක් දුරට එයාගෙ ආශාවන් සන්සිදෙන විදියට කතාව වෙනස් කර ගන්නත් ඇති)
3.ලෝය තමයි ජාවේද් ගොඩ නගපු කතාවෙ ප්රදාන චරිතය මොකද ලෝයර් තමයි මේ කේස් එක දිගටම අවුස්සන්නෙ...ලෝයර්(ජාවේද්) විතරක් අපිට පෙන්නුවට ඉන්ස්පෙක්ටර් විදියට වගේම එක තැනකදි සිකියුරිටි විදියටටහ් අෆ්රින් එක්ක ඉන්නෙ මේ ජාවේද්ම තමයි....ඒකට හේතුව විදියට එයා කියන්නෙ වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව...ඉතින් ඒක නරක වැඩක් නිසා එයා බිරිද ලගට වෙනස් මිනිස්සු විදියට ඇවිත් ඒක ඉටු කරගෙන තියෙනවා....අෆ්රීන් ටත් මේ ගැන කියලා කලින් ප්ලෑන් කරන් තමයි එහෙම කරන්නෙ 😊
ඒක බලලා මගේ ඔළුවේ සමනල ගැටය වැටුණා වගේ. තේරෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා😮
රූ සිනෙමා එකේ ගේන ෆිල්ම් වල කිසිම අඩුවක් කියලා නෑ.. ඒත් බොරු කියන්න ඕනේ නෑනේ මේ ෆිල්ම් එකේනම් මට ගොඩක් තැන් තේරුම් ගන්න අමාරුයි .😞
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉
Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@@RuuCinemaගොඩක් ස්තූතියි රූ..😍❤️
@@RuuCinema brother වූ වෙන ගෑනු හොයාගන්න තියන මනසිකත්වයක් නෙවෙයි ඕක විකෘති මානසික රෝගයක් ඌට තියෙන්නෙ වෙන එවුන්ට උගේ ගෑනි දෙන්න තියන ආශාවක් තියෙන්නෙ ඒත් එහෙම කරන්න බැරි නිසා ඌම වෙනස් විදියට එකම චරිතෙන් උගේ හිතේ තියන දෙපැත්තම balance කරනව පිස්සු හුත්තෙක් සරලව කිව්වොත් 😅
@@RuuCinemaඑතකොට අර පොලිස් කූඩුවේ හිටපු එක්කෙන කව්ද..අනෙ මංද confused una bung😢
@@RuuCinema ethakota hira kuduwe inna kena sindurage kawda ? eyai, lawyer rui katharana seen eke, charaters 2k innavaneda ? eka hitin mawagatta ekak newei neda ?
මේ full film 🎥 එක Download කරගන්න පුලුවන්ද අපිට ? 🤔❤️
ඔව් ඇප් එකෙන් පුලුවන්...නැත්නම් Telegram Group එකෙනුත් පුලුවන්
@@RuuCinema අනේ Thanks අයියා මම බලන්නම්කො 😍🥰🙏❤️
දැන් මන් මානසික ලෙඩෙක් 😂😩😩
Multi personal disoder
👍👍👍👍👍👍👍👍👍
Ane oyge voice eka nisama films balanna asa hithenwa😍❤️
ඔයා Edit කරන්නෙ මොන Software එකෙන්ද Voice එක පට්ට Clear ,
Audio : Adobe audition
අර හිරෙ හිටිය එකාට මොකද උනෙ . මේක හරියට තේරුන්නෑ හලෝ 😢
😊❤
හැමදාමත් වගේම අදත් සුපිරියක් තමයි රෑ❤🔥😍
ඉවසීමෙන් බලන්න ඕන ඉතින් 😂😂
😂😂
Hi
💕💕💕
@@kapilasampathudekumara451 hy
Superb
Explanation....well done
Roooooo.....👌👍👉👊🤛🤜👏🤝💯🤙
සුපිරිම සුපිරී .. ඒත් මට මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ප්රශ්න ගොඩක් තියෙනවා .. .. ඔයාලටත් එහෙම ප්රශ්න ආවද ... (මෙයාට මොකද උනේ. කොහොමද එහෙම වෙන්නෙ. ඒ හිටියෙ කව්ද වගේ දේවල්. )
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉
Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ 😐
@@RuuCinemaමේකෙ සිකුරිටිත් එයාගෙ මනංකල්පිතයක් නේද.
😲🙏 finally inner peace
අම්මෝ ඒක🥲
Hi
කතාව හොදයි ඒ උනාට කවදාවත් betting sites promote කරන්න එපා...🙏👍❤️
මචං dammer එක දාපන්කෝ
බොරු කියන්න ඕන නෑ.. රූ සිනමා එකේ දාන වීඩියෝ ගොඩක් සුපිරි තේරුම් ගන්න පුලුවම් ලස්සන වොයිස් එකකින් අපිට ගේනවා ඒත් මේ ෆිල්ම් එකනම් මට ගොඩක් තැන් වල තේරුනෙ නෑ. පරිප්පු එක්ක සීනි කෑවා වගේ 😢
Ayyoooo thenune ne neh..😢pls pehedili krnna..
👉💯
වයර් උනා 💔🥲
සමාජේ වෙන ඇත්ත කතා විශේෂයෙන් ඉන්දියාවේ 😮😮😮
👍👍 puduma manasika leda thiyenne
🖤🖤🖤
එතකොට නලලේ තුවාලේ සැරින් සැරේ වෙනස් උනේ කොහොමද
ඒක එක පොයින්ට් එකක්...කතාව unrealistic කියලා පෙන්වන
මාව කැරකිලා ගියා ඒ කතාවට 😒💔
👍👍
🔥
ඉන්දීය සිනමාව නැමති මඩ ගොහොරුවේ පිපුනු නෙලුම් මල්❤
එතකොට අර හිරේ හිටිය රගු කියන්නේ කව්ද
කන්ෆියුස් අෆ්ෆා😅
රගු කියන්නෙ ඇත්ත සින්දූරගෙ හස්බන්ඩ්....එයා ඇත්තටම වයිෆ්ට ගහලා පොලිස් බාරයේ ඉදලා තියෙනවා. ඔය අතරෙ ඔය සීන් එක දැනගෙන ඒකෙ විදියට කතාවක් හදාගෙන එයාගෙ ආසාවන් වලට ඉඩ දෙන එක තමා ලෝයර් එහෙමත් නැත්නම් ඩොක්ටර් ජාවේද් කරන්නෙ
@@RuuCinemaදැන් නේ තේරුනේ 😢
චිත්රපටියේ වෙලා තිබුන අතපසු වීමක් විනාඩි 17.12 සින්දූරගෙ ඔලුවෙ බැන්ඩේජ් එකක් තියෙනවා සින්දූරා වැටෙන්න ඉස්සෙල්ලා විනාඩි 18.13 පල්ලෙහාට දුවගෙන එද්දී බැන්ඩේජ් එක නෑ
නේද
Bln gmn 😁🥀❣️
එතකොට security දෙන්නෙක්ව දැකල බයඋනේ කාටද අනිත් කෙනා කවුද ඒ
ඩමියක්
Dummy ekk
හෙවනැල්ල
හිතුවෙවත් නැති අවසානයක්නෙ ඒක.
දැන් එතකොට ජාවේද්ද එයාගෙ මිනිහා...රගුරාම් කවුද එතකොට
Kathawa bohoma amaruwen therun gaththa mama😢😢😢😢
like
මිනිහ ලෝයර් ජාවේද් නම් ගෑනිගෙ හරි මිනිහ රගුරාම් කවුද...ඌ ඇයි හිරේ ඉන්නේ
Ekane
එතකොට අර කෙල්ලෝ දෙන්නෙක් හිටියේ ai එකම තැන
ම්රෙ කතාව කිසිම දෙයක් තෙරුනේ නෑ
ෆිල්ම් එක බලලා panadol දෙකක් බිව්වම අඩූනා
First comment
❤️🔥
අපිටත් පිස්සු වගෙයි 🙃❤️
Hi
👍❤
Lassanai
Hy
අපැහැදිලි එකම දේ සින්දුරාගෙ හස්බන්ඩ් එක්ක කරන කතාව රඟපාන්නෙ කොහොමද කියන එක. අනිත් එක මේකෙ කියන්නෙ මූට ආසාව තියෙන්නෙ එක එක ගෑනුත් එක්ක ඉන්න කියල. ඒත් වෙන්නෙ එකම ගෑණිට වෙන වෙන උන් විදිහට ඇවිත් සීන් එක දාන එකක්...
කරකවලා පොළොවෙ ගැහුවා වගේ.😮
මට නම් තේරෙන්නෙ නෑ මේ කතාව...එතකොට අර ඩයරිය ලිවුවෙ කවුද...මුහුද ගාව ඒක කියවන්නෙ කවුද
අවසානය තව දුරටත් පැහැදිලි කරොත් මූවි එකම අන්තිම විනාඩි කිහිපයේදි සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා...මොකද අපි කතාවෙ දැකපු ලෝයර් මනස් වර්මා එහෙමත් නැත්නම් ඇත්තටම ඩොක්ටර් ජාවෙද් හදාගනිපු මනඃකල්පිත චරිත තමයි අපි කතාව පුරාවටම දැක්කෙ (සිකුරිට් සහ සේවකයා නැතුව) එයා එහෙම කරන්න හේතුව තමයි වෙනත් ගෑනු අය ලගට යන්න එයාගෙ තිබිච්ච ආසාව. ඉතින් ඒකට එයා තමන්ගෙම බිරිද යොදාගෙන වෙනස් චරිත විදියට අෆ්රීන් එක්ක එකතු වෙලා තියෙනවා...අවුරුදු තුනක් තිස්සෙ විවාහ ජීවිතේ ගැන හිතල මේ දේවල් අෆ්රීන් (ගොඩක් තැන්වල සින්දූරා) ඉවසගෙන ඉදලා තියෙනවා...නමුත් මේක එන්න එන්නම දරුණු වෙන නිසා එයා තීරණයක් අරගෙන තමයි හැමදෙයක්ම අතහැරලා යන්නෙ 😉
Anyway ෆුල් මූවි එකම 100% Fullfilled කියන්නත් බෑ