Another beautiful lovestory in the making...පරිස්සම් කරනවා වැඩිද මන්දා? Avantha will have to up his game, Moksha. is already planning on his second gift....
@@sophiebennet9438 True, we may never see Avantha like this. මෝක්ශගේ පරිස්සමනම් හරිම ලස්සනයි. ආදරනීයයි. What I meant was පරිස්සමින් පාර පන්නන්න එන්න බැරිදවසකටවත් පරිස්සමින් පනින්න කියල දෙන්න ඕන නිසයි පරිස්සම් වැඩිද ඇහැව්වෙ. කෙනෙක් අත උස්සන්න බැරිදවසකට කදුලු පිහන්න ඉගෙන ගන්න ඕන කිව්ව වගෙ දෙයක් මතක් වුනා. By the way thanks for this beautiful video and hope to see more Moksha/Nithya videos.
Sophie is back❤️ මේක බැලුවට පස්සේ මේ දෙන්නට තවත් ආස හිතුනා :) දෙවන්තටත් මෙහෙම scene එකක් දෙනවනම්💔
Nithya & Moksha lovely Combination 😍😘
Me drama eket tara harima lassani
අම්මෝ නීත්යා මෝක්ෂා මාරම ලස්සනයි. නීත්යාට ආදරය රැකවරණය නොඅඩුවම ලැබෙනවා මෝක්ෂගෙන්. ඇත්තටම මේ වගේ ආදරයක් සැබෑ ජීවිතෙත් ලැබෙනවා කියන්නේ ඒක තමයි වාසනාව කියන්නේ.
පොලවේ පය ගහලා ඉන්න ආදරණීය කොල්ලෙක් මෝක්ෂ ❤❤❤❤❤ නිත්‍යා මෝක්ෂ ආදර කතාව ඇත්ත ජීවිතේ පවතින තාත්ත්වික ආදරයක් ❤❤ මධ්‍යම පාන්තික ආදරවන්තයින් නියෝජනය කරනවා
😳🔥🔥🔥 මාර ලස්සනයි මේක👍මෝක්ෂ -නිත්‍යා 🙈🙈
Thank youu! ❤️xx
Thara gelapenawa danuka aiyata e dennage combination eka maru
අම්මෝ ඒක මාර විදියට ගැලපෙනවා මෝක්ෂ - නිත්‍යාට ..හරිම ලස්සනයි ❤️
Lovely couple
So beautiful❤️🔥M&N🙈🤫
Thank youu! xx
අනේ ඒක.. ලස්සනයි ... 🙈😍😍😍
❤️
Wow this is so beautiful.. Oh look at the heart melting description......❤️❤️❤️
New VM from you after a long time - missed your VMs so much.....
Thank you Thushi! ❤️xx
මේක නියමයි ❤️ නයනතාරාගෙ talent එකත් එක්ක මුහු වෙන තවත් දක්ශ නළුවෙක් ධනුක 🔥
❤️
මාරම ලස්සනයි .දෙවන්ත වගේම ❤❤
දෙවන්ත වෙනමම ආදරයක් 🥺❤️
This is soooo beautiful 💜️💫
හැම ගෑණු ළමයෙකුට ම ලැබෙන්න ඕන මෙහෙම රැකවරණයක් තියෙන ආදරයක්.. ❤️
❤️
Another beautiful lovestory in the making...පරිස්සම් කරනවා වැඩිද මන්දා? Avantha will have to up his game, Moksha. is already planning on his second gift....
Never too much ;) The way Moksha loves Nithya is how I was expecting Avantha to love Dewmi. Unfortunately for us though.... :(
@@sophiebennet9438
True, we may never see Avantha like this.
මෝක්ශගේ පරිස්සමනම් හරිම ලස්සනයි. ආදරනීයයි. What I meant was පරිස්සමින් පාර පන්නන්න එන්න බැරිදවසකටවත් පරිස්සමින් පනින්න කියල දෙන්න ඕන නිසයි පරිස්සම් වැඩිද ඇහැව්වෙ. කෙනෙක් අත උස්සන්න බැරිදවසකට කදුලු පිහන්න ඉගෙන ගන්න ඕන කිව්ව වගෙ දෙයක් මතක් වුනා.
By the way thanks for this beautiful video and hope to see more Moksha/Nithya videos.
Wow. So creative ❤️😍
හරිම ලස්සනයි ❤️✨
❤️ Thank youu! xx
මෝක්ෂ නිත්‍යාව ආරක්ෂා කරන විදිය පරෙස්සම් කරන විදිය මේ song එකත් එක්ක මාර විදියට ගැලපුනා 🔥🔥
Thank youu! ❤️xx
👍
Oh my... that description ❤️ 😭😭
How I always waited for Avantha to love Dewmi the same way 💔
හරි sensitive ....ආදරේ...ආරක්ශා ව...හැඟීම් ...උපරිමෙන් ...👌👌👌👌
❤️
Moksha nithya ❤️🔥
❤️
මෝක්ශ නිත්‍යා ❤️❤️❤️😘
❤️
lasssssanai
❤️
තාරා කවදත් ගැලපෙන්නෙ කෙශාන් ට
ආයි මොනාද 🥺❤️
Nithya
❤️😍😘
Niksha😊🎇
Woow ..ගැලපෙන නමක් 👍
@@araliyasooriyabandara478 ඒක ගැලපෙනවද 🤔
@@ruzanasaman2968 Nithya + Moksha = Niksha 👍
❤❤❤❤❤