''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී'' අහන්නම ඕනි මනමාලන්ගේ අපූරු ගැයුම

Поділитися
Вставка

КОМЕНТАРІ • 319

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 роки тому +215

    මෙන්න අපේ රටේ රටට වටිනා සම්පත් මේ ඉන්නේ නියම කලාකරුවෝ රැගුමෙන් ගැයුමෙන් ක්‍රියාවෙනුත් අපේ හදවත් වල හැමදාටම ඔබලා ඉන්නවා ජන අරගලයට ජය වේවා

  • @michico76
    @michico76 2 роки тому +171

    MG ගෙ ඒ ලස්සන හඬ මතක් උනා ❤
    නියමයි කෝකිල ❤
    Good Luck y'll ❤

    • @indikamanike3106
      @indikamanike3106 2 роки тому +4

      ඒ song එක MG වගේ නේද දැනෙන්නේ

    • @michico76
      @michico76 2 роки тому +5

      @@indikamanike3106
      MG ගෙ හඬ අති විශිෂ්ඨයි. කෝකිලගෙ හඬත් මාර ලස්සනයි. ඒත් මම ගොඩක්ම ආස MG ට. හරිම ලස්සන හඬක් ❤
      කෝකිල කියන්නෙ මාරම දක්ෂයෙක් ❤

    • @indikamanike3106
      @indikamanike3106 2 роки тому +2

      @@michico76 ❤️👍

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 роки тому +3

      Matah matk una den kohe innwada dannehe.

    • @sisiraattanayake5400
      @sisiraattanayake5400 2 роки тому +2

      ❤❤🌹🌹

  • @sriyaniaberathne2551
    @sriyaniaberathne2551 2 роки тому +126

    ගොඩක් ආදරෙයි මල්ලි රට වෙනුවෙන් ඔයාවගේ කලා කාරයෝ ඉන්න එක අපිට ලොකු හයියක් සතුටක් ජියයෙන් ජිය 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 2 роки тому +1

      ආදරෙයි පුතේ .රටවෙනුවෙන් ඔබලා ඉදිරිපත් විය යුතුයි අනාගත පරපුර වෙනුවෙන් .අපිත් රට ඉදන් දුක් වින්දත් හැම රුපියලක්ම රට වෙනුවෙන් ..මින් ඉදිරියටවත් තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නෙ .ඉස්සර අය පාට පක්ෂ භේද පපුවේ කොටාගෙන තිබුනා ඒ අතීතය වලදාලා හරි තීරණය අරගෙන බුද්ධිමත් තරුණ පරපුරක් පාර්ලිමට් එකට යවන්න .තෙරණුවන් සරණයි පුතේ දීර්ඝායුෂ ලැබේවා

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 2 роки тому +2

      ධමිතා සොයුරිය කීව්වා විදේශ රටවල රාත්‍රී 12න් පස්සෙ බාත් රූම් වල ගෙවල්වල් ඇතුලේ සද්දෙ ඇහෙන්න බෑ කියලා .ඔව් ඒ කතාව ඇත්ත .අපේ ශ්‍රී ලංකාව කියන්නෙ උතුම් රටක් නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රමණීය රටක්

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 роки тому +34

    මේ සිංදුව හොඳට ම ගායනා කළ සුපිරිම ගායකයා ඔයා විතරමයි අයියේ 💕❤😊💪

  • @wasanamadu2932
    @wasanamadu2932 2 роки тому +15

    ආදරෙයි ආදරෙයි ආදරෙයි මනමාලන්.ඔයා අපෙ රටේ ඉන්න වටිනා මැණිකක්.බුදු සරණයි.

  • @upulkumara995
    @upulkumara995 2 роки тому +34

    දමිතා දුලිකා උබලා ගැන පට්ට ආදම්බරයි බන්.මේ ඉන්බ හැමෝම ගැන සතුටුයි.ඒත් 2019 චන්දේදි මුලින්ම වචනයක් ලයිවු ඇවිත් කීවා දමිතා උබ.අපිත් හිටියේ ඒ ස්තාවරේ.අද උබත් අපෙත් ස්තාවරේ හරි කියන එක සමස්තයටම තේරිලා.ජයවේවා

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +54

    ආදරණීයයන්ගේ එකමුතුව අපේ රටට ලොකු වාසනාවක් ආදර්ශයක් ආඩම්බරයක් ආලෝකයක් !!!🌷❤👍👌 අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!!🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

    • @nalikaliyanage1656
      @nalikaliyanage1656 2 роки тому +1

      Ane puthe oyala me ලෝකෙට දෙවියන් deepu තෑගි වගේ. ගොඩක් ආදරෙයි puthe සිතන පතන සියලුම පැතුම් etuwana ඔයාලගෙ .

  • @marasinghepedige5620
    @marasinghepedige5620 2 роки тому +26

    මාලන් පුතෙ ඔයාගෙ වචන ටිකටත් සිංදු දෙකටත් මට හරිම දුකක් හිතුනා මමත් පිට රටක රැකියාවක් කරන අසර න අමිමා කෙනෙක් මටත් ඔයාවගෙම හොද ගති ගුනතියන පුත්තෙක් ඉන්නවා ඵයාට ඉන්න ගෙයක් හදලාදෙන්න තමයි මමගෙ ඵකම පාර්ථනාව මෙි වැඩ සටහන බලලා මමත් හරියට අඩුවා අපි සියලු දෙනාම අසරණ වෙලා තමයි පුතේ ඉන්න ඔයාටත් රටටත් දලදා සමුදුන්ගෙ පිහිට රැකවරණය ලැබෙි වා

  • @tiharads3979
    @tiharads3979 2 роки тому +60

    එකමුතු කම සහෝදරත්වය කොච්චර ලස්සනද??? ආදරෙයි තමන්ට වෙන පාඩු අමතක කරලා ඉදිරියට පැමිණි ඔබ සැමට...

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 роки тому

      Anna hari

    • @achinidissanayake157
      @achinidissanayake157 2 роки тому

      මාරම ලස්සනයි ......ඔයා වගේ කලාකරුවන් රටට වාසනවක් මල්ලි ....

  • @sunjeewa2333
    @sunjeewa2333 2 роки тому +46

    අපේ කොල්ලෙක් 🇱🇰🇱🇰🇱🇰💪💪💪මල්ලි හරිම ආඩම්බරයි කෝකිල සහෝදරයා 💕💕💕💕උබ ගැන මචෝ බුදුසරණයි ජේසු පිහිටයි ජයවේවා 💪💪💪💕💕💕🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼ජයවේවා 💪💪💪💕💕💕

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 роки тому +70

    Oya වගේ කෙනෙක් රට බාර gannawanam ekenma මනාපේ ඔයාට witharamai.ආදරෙයි ගොඩක් malli ඔයාට .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sunithaperera902
    @sunithaperera902 2 роки тому +23

    කෝකිල නියමයි අපි හැමෝම දුක් කරදර වලට මුහුණ පෑ අවස්තාවෙදී මේ ව්දියට අදට ඔබින ලෙස මේ ගායනය ඉදිරිපත් කර සතුටු කලාට .

  • @sheengamagee1323
    @sheengamagee1323 2 роки тому +14

    ආයිශ් අප්පා...ඔන්න අවුරුද්දට කෝකිලයා... හැඩලුවා......සුපිරියි.... සුපිරියි.... කෝකිල... මුල් ගායනයටත්... වඩා සුපිරියටම කිව්වා......අපි කැමතිම... නලුවෙක්... ගායකයෙක්... ඔයා.. ජයවේවා කොල්ලො....👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖

  • @myone2503
    @myone2503 2 роки тому +68

    කියන්න වචන නැහැ, නියම වැඩ සටහන, මම කතෝලික, මේ මාසය කැප කරල තියෙන්නෙ දේව අම්මට ,මේ මාසය ඉවර වෙන්න කලින් අපි...හැමෝම දිනනවා දේව අම්මා අපිට ආශිර්වාද කරනවා

  • @kanishkadil464
    @kanishkadil464 2 роки тому +31

    මෙන්න මේ වගේ කලාකාරයෝ තමයි දේශපාලනය කරන්න ඕන.

    • @zimba5053
      @zimba5053 2 роки тому +1

      හරිම ලස්සනයි පුතේ. 👏👏👏👍👍👍

  • @chamindaiji1981
    @chamindaiji1981 2 роки тому +65

    නියමයි අයියා 👍 ඔයාලා වගේ කලාකාරයන් ඉන්න රටක ඉපදුනු අපි වාසනාවන්තයි ❤ ඔයාලා හැමෝට ම තෙරුවන් සරණයි 🙏

  • @krishadissanayake7271
    @krishadissanayake7271 2 роки тому +42

    අයියා ඔයා හොඳ හදවතක් තියෙන රට වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරන රටට ණය නැති පුරවැසියෙක්.ඒ වගේම දමිතා මිස් , මේ ඔක්කොමලම එහෙමයි .ඔයාල ඔක්කොටම මගෙ හදපිරි ප්‍රණාමය .තෙරුවන් සරණයි 🙏❤️ පරිස්සමින් ඉන්න හැමෝම .

  • @chamilabesil485
    @chamilabesil485 2 роки тому +4

    මාලන් මහත්තය කාලයට ගැලපෙන්න රිදෙන්නම දෙනව සුපිරියටම..ජයෙන් ජය...👍❤

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 роки тому +39

    හරිම ලස්සනයි , පුතේ වාසනාවන්ත අනාගතයක් වෙිවා !!! ඔයාට ,තෙරැවන් සරණයි

  • @KasunsLifestyle
    @KasunsLifestyle 2 роки тому +39

    ලස්සන හදවතක් ඇති අපුරුම කෙනෙක්,❤️❤️❤️❤️❤️❤️

  • @lankapeiris910
    @lankapeiris910 2 роки тому +8

    ඔයාලාගේ එකමුතු කම...සහෝදරත්වය..... එඩිතරකම...අපිට ලොකු ආඩම්බරයක්.....🙏
    රට වෙනුවෙන් කරන මේ අරගලයට මුහුණ දීමට තව තවත් යෝධ බල..... යෝධ ශක්තිය.... ලැබේවා.....!🙏
    විශ්වයේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා....!🙏
    රන්මැලිසෑය මහා සමිඳුගේ පිහිට.....ආරක්ෂාව..... ආශීර්වාදය....ඔබ සැමට.. නිරතුරුවම ලැබේවා....!!🙏
    ජය නියතයි....👍
    ඒකාන්තයෙන්ම....👍
    සම්මා සම්බුදු සරණයි....!🙏
    සියලු දෙවි රැකවරණයි...!!!!🙏

  • @renukaudayangani1825
    @renukaudayangani1825 2 роки тому +28

    කෝකිල මල්ලී ඔයානම් නියමයි අපි ඔයාට හරිම ආදරෙයි

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 роки тому +14

    තෙරුවන් සරනයි සියළු දෙනාටම .යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.දීර්ඝායුවේවා.🙏🙏🙏

  • @subanianjalika2876
    @subanianjalika2876 2 роки тому +15

    ආදරෙ කරන චරිත ටික මේ අරගලය දිනිනවා අපි🙏🙏🙏 මාත් අරගලය එක දිගට දවස් තුනක් හිටියා සල්ලි වලට පෙනි සිටිනවා කියන දේශපාලන කරන බල්ලොන්ට කියනවා මේ රට අපෙ කියන දේ🙏

  • @akeshiduwara6611
    @akeshiduwara6611 2 роки тому +35

    ඔබතුමා ගැන කට හරි ආඩම්බරයි මොකද බලන්න සිංදුවක් කිව්වා රඟපෑම ජෝක් එකක් කරත් කොහේ හිටියත් ඔයා අනිවාර්යෙන්ම දිනනවා ඒත්පිනඔබ තුමා ඇතුළු සියලතුමා ඇතුළු සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @sonalifdo22
    @sonalifdo22 2 роки тому +27

    කාටවත් බය නෑ තිබුනත් නැතත් සල්ලී 😊

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 роки тому +4

    ආදරෙයි නංගිලා මල්ලිලා හැමොටම අපේරට ඔයාලා වගේ කලාකරුවෝ සම්පතක් අපේ සහෝදර ජනතා අරගලයට ජයවේවා...🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @kumaris2550
    @kumaris2550 2 роки тому +4

    හැමෝටම ගොඩක් ආදරෙයි හදවතින්ම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔබ සියලු දෙනාට ලැබේවා. 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @samsungpro7311
    @samsungpro7311 2 роки тому +4

    මේ ඉන්නෙ පොළවෙ පයාගහල ජීවත් වන උපන් භූමියට ණය නැති කලාකාරයො. මේ තමයි රටේ ජීවනාලිය. අපි මේ රටේ ජීවත්ව ඉන්න තාක්කල් අපි ඔබලාට ගෞරව කරනව ආදරෙයි පැලෙන්න අපි දැක්ක අව්‍යාජ ආදරය රට වෙනුවෙන් පපුතුරේ ඇවිලෙන ගින්න. විශ්වය රකින්නෙ ඔබල වැනි අය. අපේ අරගලයට ජයවේවා. බුදු සරණයි අපේ වීරයො ඉන්නව අපේ වීරවරියො ඉන්නව රට වෙනුවෙන් මැරෙන්න උනත් පපුව දෙන්න සූදානම් අය එකම වේදිකාවක දැකීම අප ලද භාග්‍යයක්.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 роки тому +20

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ,කෝකිල පවන් හදබැදි කලාකරුවා ❤️❤️👌👌👌👌

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 роки тому

    ලස්සනයි ,හරිම අගෙයි.. අදට වටින සිංදුවක්...අරගලයට ජය වේවා...

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 роки тому +1

    නියමයි කෝකිල නියමයි ජයලත් මනෝරත්නයන්වත් සිහිගැන් උනා ජයවේවා ජයවේවා කලකරු සහයොගයටත් ජයවේවා ආදරෙයි හැමෝටම

  • @nishanthishamali5205
    @nishanthishamali5205 2 роки тому +1

    ලස්සනයි ගොඩාක් ලොකු ගැමිමක් මෙි හැමොම

  • @swarnafernando8165
    @swarnafernando8165 2 роки тому +6

    හරිම ලස්සනයි ....දුකත් හිතුණා ....ප්‍රශංසනීයයි...ආදරෙයි .

  • @manikwijesundara248
    @manikwijesundara248 2 роки тому +13

    හරිම ලස්සනයි අයියේ. ගොඩක් පාරක් බැලුවා. 👍😍

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 роки тому +4

    අපි අසරණ වෙලා කියපු ගීතයට කඳුළු සැලූ අය දැන් අත්පුඩි ගහනව.රඟපානවම තමයි.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 роки тому +2

    කියන්න වචන නෑ මල්ලියේ හරිම ලස්සනයි අපිත් දැන් හිස් ටින් එක්ක වගෙයි අරගලයට ජය වෙිවා තෙරුවණ් සරණයි

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody4818 2 роки тому +5

    ඔයා නළුවෙක් නොවේ සුපිරි gayaakayek

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 2 роки тому +20

    ගැළපෙන ම සිංදුව කියලා තියෙනවා...❤️💪

  • @chamilkrishanthi7135
    @chamilkrishanthi7135 2 роки тому +7

    Man kamathima dennek දමිතා❤❤kokila ❤❤

  • @priyadrshanigamage3634
    @priyadrshanigamage3634 2 роки тому +21

    ඔයා නම් නියමයි පුතේ 👍👍

  • @kalpanisandunika4038
    @kalpanisandunika4038 2 роки тому +5

    Suprrr kokila aiya ,,,💖💖💜️ නැති බැරි එකා අද බඩගින්නේ 😥😥

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 роки тому +29

    නියමයි සහෝදරයා. ඔබ සියල්ලන්ටම ආදරෙයි

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 роки тому +2

    මාර කොල්ලෙක් ඔයා...අපිට ගොඩාක් දේවල් උගන්වනවා ඔයා....ආදරෙයි මචං.....🙏🙏🙏🙏💪💪💪

  • @samkwt2128
    @samkwt2128 2 роки тому +1

    Ape hadawathinma adare karanna niyama kalakaruwo me deviyoma rekadenna obalawa

  • @kumarikanchana708
    @kumarikanchana708 2 роки тому +1

    අද හරිම ආදරණීය සන්වේදී වැඩසටහනක්,,ආදරෙයි හැමෝටම,🥰🥰

  • @anujayatunagejayatunage8474
    @anujayatunagejayatunage8474 2 роки тому

    ලස්සනයි සහෝ බුදුසරණයි ඔය හඩ සැමදා රැකදේවා

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Рік тому

    1955 තිරගත වූ , C. රාමචන්ද්‍ර සංගීතවත් කල "Azad" නම් හින්දි චිත්‍රපටයට රඝුනාත් ගැයූ 'මර්නා භි මොහොබ්බත් මේන්' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    පෙම්මල් මාලා, අන්න සුදෝ, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @Koreadream2024
    @Koreadream2024 2 роки тому +1

    ape channel akata avith malange sindu balanna

  • @malanimi7903
    @malanimi7903 2 роки тому

    Niyamai!!!!!!! Niyamai!!!!!!!menna Ape udara kollo,kello!!!!Aragalayata jaya weva!!!!!!!!!! Adaraneeya Dive, Puthe Oyalatath Jayeyen Jaya weva!!!!!

  • @indikamanike3106
    @indikamanike3106 2 роки тому +4

    වැටි වැටි උනත් අපි නැගිටිනවා අපේ බලේ අපි පෙන්නනවා 💪❤️ කෝකිල 👏👍

  • @lakminilakmini9220
    @lakminilakmini9220 2 роки тому +4

    ලස්සනයි මල්ලි ..මං අසම සිංදුවක්

  • @marinaroberts1617
    @marinaroberts1617 2 роки тому +8

    Fantastic. I love his voice and his acting skills too.

  • @manojprasanna8287
    @manojprasanna8287 2 роки тому +1

    ලාභ ප්‍රයෝජනය අරන් දේශපාලනයක්ට වන්දිභට්ටන් නොවී නිර්භයව උන් විවේචනය කරන ඔයාලට අරගලයට මූණ දෙන්න අවශ්‍ය ශක්තිය නිබදව ලැබේවා...

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 роки тому

    අද රටට අවශ්‍යම කලාකරුවන් ගෙන් කෙනෙක් තෙරුවනේ සරණයි 🥀

  • @nadikasadamali8153
    @nadikasadamali8153 2 роки тому

    Oyala ඔක්කොම ape api ගොඩක් ආදරෙයි i love you

  • @hussainalboush6521
    @hussainalboush6521 2 роки тому

    මනමලන් හිතට ටිකක් විතර සැකයක් තියේවා මේ හැමෝම කියන දියසේන් නුබද

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 2 роки тому +1

    උඹල තමයි අපේ රටේ හයිය පුතේ... ආදරෙයි ගොඩක්... 🙏🙏🙏

  • @nuwantharanga9065
    @nuwantharanga9065 2 роки тому

    Supiri 💪💪💪💪 kokila machan ubala thamai niyama kollo🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 роки тому

    කෝකිල බොහොම හොදයි .ලස්සන යි කාලොචිතයි .

  • @madushahlalh2842
    @madushahlalh2842 2 роки тому

    Oyala ada කළු patenma adala awet teyanna Ma රටට una wepata dakala nada adaraei peta රටක heteyat adambarae අරගලයට ජය wawa taruwan saranai oyala hamotama adaraei

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +2

    Puthe oya harima dakshayek.mula mathaka thibendaruwek.jivithe jayaganna....thava thava badaka madagena idiriyatama yannaputhe.

  • @udeshagamage7784
    @udeshagamage7784 2 роки тому

    Ape kollek gemmak thama රටටම ...bs ආදරෙයි ආදරෙයි ...oyai sajitha aiyai hodama aya ....❤️❤️👍👍👍

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 2 роки тому +1

    Hamoma gana adambaraei, Jaya wewa hamotama 😊 God bless our country 🙏 God bless all 🙏👍👍👍👌👌👍❤️❤️

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +5

    හිස් ටින් එකක් වාගේ අපේ ජිවිතේ...

  • @susantharanjan2285
    @susantharanjan2285 2 роки тому +1

    සුපිරි පරි ඉතිරෙයි!!!

  • @milanikaabayarathna2543
    @milanikaabayarathna2543 2 роки тому +6

    ගොඩාක් දුකයි මල්ලි රට ගැන

  • @chamilapriyanthi784
    @chamilapriyanthi784 2 роки тому +6

    සුපර් සුපර් සුපර් සුපර් සුපර් bs hamothama

  • @thilinivijeshinha9519
    @thilinivijeshinha9519 2 роки тому +15

    නියමයි නියමයි මල්ලි

  • @tomokhadr3543
    @tomokhadr3543 2 роки тому +1

    Apage rata apage mau bima katawath yatath wenneth nha bhoma sthuthi malliyoo dukai vinasa wenna denna epa araksha karamu hama denama ekmuthu wela samma sambudu saranai apagema maubimata 😢😢😢🙏🙏🙏🙏🙏🙏❤❤

  • @ramyaswarnalatha5424
    @ramyaswarnalatha5424 2 роки тому +1

    ඒ ගැබුරු හඩ හරිම මිහිරියි.
    අති දක්ශයෙක් .

  • @notymathiya8233
    @notymathiya8233 2 роки тому +3

    Niyamaiiii kokila aiyeee super 🤺

  • @neelwasantha4052
    @neelwasantha4052 2 роки тому

    Mama me sinduwa ahala thiyenawa. Eth asata kadula enna pawan geyuwa . Athi wishishtayi. This group is excellent people here

  • @shirandeepthi5463
    @shirandeepthi5463 2 роки тому

    මරු කෝකිල එකනම්. ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому

    අම්මෝ අද කෝකිල තෝරගෙන තියෙන සින්දු ටික හරිම ලස්සනයි

  • @Ushi437
    @Ushi437 2 роки тому +2

    ගොඩක් ලස්සනයි...good luck kokila ayya...😍

  • @maduudawaththa9106
    @maduudawaththa9106 2 роки тому

    Siyaluma subha situm patum sartaka vewaaa Rataviruwanta jayavewaaa sambudu saranai kokila pavan damitha atulu ape mau bima venuven hada Avadi karana siyaluma Rataviruwanta jayavewaaa

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 роки тому

    ape rata his wenna denna ba api rakagamu .dushithin palawa harimu janatha aragalayata jayama wewa 🙏🙏🇱🇰🇱🇰

  • @ireshalaksmi5971
    @ireshalaksmi5971 2 роки тому +1

    Nisathamani adambarayak thiyenne malli oya gana apita Enna vidiyak na malli aragalayata eth hamawelema oyala ekka ♥️♥️🇱🇰🇱🇰api raten pita inne e Nisa Enna bari aragalayata jaya wewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️

  • @shiromiherath9999
    @shiromiherath9999 2 роки тому

    🇱🇰💐💯 Excellent.. Teli awards ... BEST BEST Singer.....👏💐💐💐 Talented actor........yes true Rangana your Comment......👏💐

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 роки тому

    Damitha duli oyatath gemmata support eka denawa.asai ithin..

  • @danushkalasantha8643
    @danushkalasantha8643 2 роки тому

    කාලේට ගැලන සින්දු ටිකක් කෝකිල සහෝදරයා තොරගෙන තියෙන්නෙ

  • @ireshasandamali3359
    @ireshasandamali3359 2 роки тому

    Niyamai niyamai oya wage rata daya wenuwen edithara kollek bihi karapu demapiyanta goaaaakpin marai marai suba anagathayak kokila

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 роки тому +3

    හිතේ දුක තියන් හිනාවෙමු මල්ලි .

  • @chandimanuwan8319
    @chandimanuwan8319 2 роки тому +1

    අඩෝ සුපිරි මචෝ 🔥🔥🔥

  • @selviepushpan1701
    @selviepushpan1701 2 роки тому

    Niyamai kokilapawan sahodarayanani

  • @dammidammi391
    @dammidammi391 2 роки тому

    Aniwaryen kokila malliyo jaya veva god bells

  • @nadii6969
    @nadii6969 2 роки тому +10

    නියමයි අයියෙ🙏🙏❤❤

  • @chamilarajapaksa2608
    @chamilarajapaksa2608 2 роки тому

    ලස්සනයි මල්ලි බුදුසරණයි ඔයාලා හැමෝටම

  • @nilukaroshani9823
    @nilukaroshani9823 2 роки тому +1

    නියමයි අයියා ඔයා බුදු සරනයි 🙏🙏🙏🙏

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 роки тому

    Niyamai.....Jaya Veva!

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 2 роки тому +3

    මාලන්......ඔයාට මගෙන් ජාතියේ උපහාරය.!!!🙏🙏🙏🙏ජය වේවා..! බුදු සරණයි ...

  • @tharushihimasha3667
    @tharushihimasha3667 2 роки тому

    එදා ගිය මේ වැඩසටහන එක විනාඩියක්වත් මග නොගැර ඇස් වල කදඋ පුරවන් අපිත් බැලුවා.හරිම සංවේදී මොකද මේ කලාකරුවන් මේ රට බේරගන්න විදින දුක මේ අයගේ හිතේ තුයෙන රටට ආදරය දැක්කාම හරිම පුදුමයි හරිම සතුටුයි.හරිම ආදරනීය කලාකරුවන්.දමිතා කියන්නේ නියම කලාකරිනියක් හරිම අවංක චරිතයක්.ජය වේවා ඔයාලගේමේ හැමෝගෙම මහන්සියට සදාරනයක් ඉශ්ට එන්න ඕනි ළඟ දීම.කෝකිල අයියා කියන්නෙමමන් ආසම චරිතයක්.බාබු ංහරිතේ ඔයා හිදටම කරනවා.මට මුලදි අදුනගන්නත් බැරි උනා ඒ ඔයාමද කියලා.ඒ තරම් දක්ශයි.දෙවි පිහිටයි හැමෝටම.ජය වේවා

  • @darshanigamage8862
    @darshanigamage8862 2 роки тому

    දුලිකා..අක්කා....දමිතා....කෝකිල.....නියමයි ඔයාලගෙ ඒකමුතුකම අවංකකම මනුස්සකම

  • @kumaripuspha9285
    @kumaripuspha9285 2 роки тому +3

    Niyamai niyamai kokila malli

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 роки тому

    ඇත්තටම ආදරෙයි theruwan saranai

  • @rash798
    @rash798 2 роки тому

    Marama gawrawayak hithenne. Theruwan saranai. Ratata jaya. Lanka mathawa bebalewa

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 роки тому

    ඔය හැමෝටම ආදරෙයි.අපේ ශක්තිය ඔබ සැම තමයි. කෝකිල ඔබ නිසා තමයි අර නාඩගම්කාරයෝ කියන කතාව මිනිසුන් ආදරෙන් වැළදගෙන තියෙන්නේ.ඒකට ජයප්‍රකශ් මහතාට ස්තුතියි.සමහරු හිතන් ඉන්නවා වෙන අය ලොක්කො වෙන්න .එයාලට ලැජ්ජා වෙන්න ඕන වෙලාවේ රටට පේන්න වැඩ පෙන්නනවා.කවරුත් දන්නවා සෝබන කාරයෝ කවුද කියලා.කෝකිල ඔබට තෙරුවන් සරණයි අපේ ආදරේ ඔබටයි

  • @lalaniwasanthi1922
    @lalaniwasanthi1922 2 роки тому

    ලස්සනයි aney.niyamei❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @yasanthapiumalweerasinghe6940
    @yasanthapiumalweerasinghe6940 2 роки тому

    සුපිරී.....