CONGRATULATIONS. Brilliant performance as a result of several advantageous factors which most SriLankan students dont have + dedication, effort , organised working. Wish you well. Greetings from Seychelles.💐🐋
Congratulations to the programme producer for your effort in this programme which will encourage a large number . As a producer better not to use certain commen terminology which are less appropriate. Eg: 'goda danawa' Hope to hv ur e mail contact.👍
Hariyanna one putha oyata. Anagathe rata goda ganna inna daruwo . Sadaru putha athulu sama daruweketuma deviyange asirwadaya labewa. Ane hari shok family ekak.
13 වසරක පටන් ගාල්ලේ විශිෂ්ටතම බෞද්ධ පාසල වන ගා/මහින්ද විද්‍යාලයේ🖤💛🖤 ඉගෙනුම ලැබූ, සමස්ත ශ්‍රී ලාංකික දූ දරුවන්ටම ආදර්ශමත් ශිෂ්‍යයෙකු වූ සාදරු තත්සර සහෝදරයාට මා ඇතුලු මාගේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සියලූම 2k23 A/L සහෝදරයන්ගෙන්ම ඔබට උණුසුම් සුභ පැතුම් ! චිරං ජයතු ! 🤝🎉
*Proud To Be A Mahindian ! 🖤💛🖤*
සංජානනිය(cognitive) මොලයක් පිහිටිම ඉතා දුර්ලභයි. මතක ශක්තිය සහා තේරුම් ගැනීමේ හැකියාව ඉහල නිසා ගණිතය වැනි subject එකක් nothing ඔබ වැනි අයට. ඔබ කැමති පැත්තෙන් විද්‍යාඥයකු සහා noble සම්මානයක් ලැබෙන තත්ත්වයට පත්වෙන විශිෂ්ට මිනිසෙකු වෙන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා.
මෙි වගේ සුභග දරුවන් ඉගෙනීමෙන් ඉදිරියටම යනවා.ඔවුන්ට නිසි පරිසරය සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකම හා වගකීම.
Congratulations aiye❤️
මාර සතුටුයි..මේ පාර දකුණු පලාතෙන් ගොඩක් ළමයි Ranks දාලා තීනවා❤️
පුතේ, පොතේ හිටපු අයට ජිවිතේ විඳින්න බැරි උනා ගගා වැලපෙන අයගේ ඒවා අහන්න එපා. ඕගොල්ලෝ ජීවිතය විඳින්න කොට ඒ අයට ජීවත් වෙන විඳි හොයන්න වෙනවා. පුතාට බුදු සරණයි. ඉදිරි ජීවිතය සාර්ථක වේවා
අනේ හුත්තෝඕ 😅💔
@@rowdy4860ඌ කියල තීන්නෙ ඇත්තනෙ
@@rowdy4860 ei ponnaya 😂
Ol walin passe thama gema ghnna one
සතුටුයි පුතේ. තෙරුවන් සරණම ලැබෙන්න ඕන ඔයාට. ඒ වගේම ගුණධර්ම අතින්ද 1 වෙන්න පුතේ. එවිට ජිවිතේ තවත් අර්ථවත් වේවි. 👍🏼👍🏼🇱🇰❤🇱🇰👍🏼👍🏼
වාසනාවන්ත දරුවන් ..පිංවන්ත දෙමව්පියන් ..සුබ පැතුම් පුතා ..💐👍🙏
😍wow aiya...congratulations .....ඇත්තටම මේක මේ අයියගේ දක්ශකමටත් වඩා මේක එයාගෙ කැපවීම් වල ප්‍රතිපලයක්...❤️
මම නම් හිතන්නේ දක්ෂ කම මුලටම කැපවීම ටත් වඩා
Congratulations ayye❤❤🎉🎉..math kawadaka hari A9 dala A/L valadi A3 aran medicine yannawamayi❤❤🎉😊
අපී කොච්චර වැඩ කරත් අන්තිමට වැටෙනවා ...ලංකාවෙන් ෆස්ට් වෙන්නත් ලොකු පිනක් තියෙන්නත් ඕනී .....ඒත් බෑ කියලා දෙයක් නැහැනෙ කෝහොම හරි උත්සාහ කරනවා 🤟♥️සුභ පැතුම් අයියේ සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනී 🤟
@thushanithushani2103 කැපවෙලා අධ්ශ්ඨානයක් ඇතිව උනන්දුවෙන් නුවුමනා දේවල්වලට සිත යොමුකරන්නෙ නැතුව වැඩකරන්න සැහැල්ලු සිතින් ! ජය නීයතයි 😊❤
තෙරුවන් සරණයි 🙏💐🙏 19:20
😍❤️පට්ට පවුලක්....රටටම වටින සම්පතක්😍❤️
ජාතික සම්පතක්.❤ උගත් හා වටිනා පවුල් පසුබිමක් තුල ඔපමට්ටම් වූ මැණිකක්.❤ ලෝකය ඉදිරියෙ ලක්මව රණින් බබලවන්නට වරම් ලැබේවා!!! ❤❤❤පෙර පිනකටම සසර පුරුද්දකින් ම බුද්ධිය අරන් අා නුඹට සියලු දෑ දිනන්නට වසනාව උදා වේවා!!! ❤❤❤
සුභ පැතුම් පුතා 👍සියලුම වැඩ සාර්ථක වෙන්න ඕනී...ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා❤
පුතා ට ජයෙන් ජය ඉදිරි ගමනත් ඉතාමත් සාර්ථක වේවා
දඩ මීටරයක් ❤
Na කිලෝමීටරයක් බන් ❤😮
දක්ෂ මල්ලී කෙනෙක්❤❤❤Thank You A/L කුප්පිය❤❤
What a great gentleman...smart talk...wish you a bright future...🎉
පුතා ඔයාගෙ කටහඬ ගැඹුරුයි පැහැදිලියි. නිවේදකයකු විදියට විශේෂ හැකියාවක් ලැබේවි.🎉 ඔබට ජය
❤❤❤daksha malli kenek ❤bs idiri weda කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල සුභ පතනව🥰💫
රටටම වටින පවුලක් ❤
මෙයා ලංකාවෙන් යනවලු
Ratata watinne kohmada rata daala yanawanan. Ratata aadarei nan inna onane
@@mallikadesilva748ඇයි රටට ආදරේ නන් ඉන්නෙ 😂
Galle ....mahinda college ...✌️💛🖤 ....
දකුනු පලාතෙ කොහොමත් හැම අවුරුද්දෙම මේ වගේ රෑන්ක්ස් ගොඩක් දානව එකෙන්ම ආඩම්බරයි❤
❤
❤
ඇත්තද 🤕
@@thusharapriyankara1320❤😊
Thank you for making mother Mahinda proud. PROUD TO BE A MAHINDIAN.✌❤❤
Oka daksha kama talent eka newei💯
Hard working beats talent
Congratulations 👏👏👏🔥🔥 Thank you Alevel Kuppiya 🎆🎆🎆💝
සතුටුයි පුතා බුදුසරණයි ඉදිරියටම යන්න සක්තියක්මවේවා❤
Whole family is talented 🇱🇰
තෙරුවන් සරනයි පුතේ. දිරියෙන් ඉදිරියටම යන්න ඕනෙ
ජීවිතය හිතන ලෙසින් ම සාර්ථක වෙන්න ට හදවතින්ම ආශීර්වාද කරනවා සුභ පතනවා
මේකෙන් තේරෙනවා උනන්දුව තමයි ප්‍රබල❤
Oya nam mara Smart ayye👍Supiri vadidek.....oyage motivation akata mama godak kamathi😊✍️aka nam niyamay.👍👍
godak daksha lamayek malli congratulations patiyo❤
ජීවිතයක් ලබෙන්නේ ඉපදීමෙන් නොව කැපවීමෙන් ❤කැපවීමෙන් නිර්මාණය උනු චරිත
Congratulations putha may Godbless you.
Thank you Sandaru.I will use your advices for the second attempt.
Congratulations putha. Budu saranai.
දකුනෙ වැඩ්ඩො ❤️🔥
🤟
අය්යෙ ඔයා ගොඩක් දක්ශයි ඉදිරියට යන්න සුබ පතනවා 😊😊😊😊😊❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
සුබ අනාගතයක් අයියෙ ....❤
සුබ අනාගතයක් පුතේ..ජයෙන් ජය❤
A brilliant boy. Good luck !!!!
Congratulations sandaru... well done .❤ i m you r erandi teacher
තව තවත් ඉදිරියටම යන්න රත්තරං පුතේ
Congratulations brother 🎉❤
Congratulations ayye👍
Proud of you malli ❤
තෙරුවන් සරනයි පුතා දීප්තිමත් අනාගතයක් ලැබේවා
Congratulations 🎉🎉🎉😊
හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .🤗💖
Proud to be a Mahindian🖤💛
Congratulations ayyaa💗💗 thank you so sorry AL kuppiya ♥️♥️♥️
Wish you a bright future putha ❤️.
Congratulations ❤🎉
වැඩ්ඩෝ තමයි මුලු පවුලම ❤❤❤💞
ආඩම්බරයි.ආශිර්වාදය ❤❤❤
congratulations bro
පුතාට බුදු සරණයි .ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Daksha saha Wasanawantha Puthek, hewal wala aarthikayata ura dena athara igena ganna sahodara sahodarayintath udaw karanna puthata godaak lassana anagathatak lebewi!
ආදි මහින්දියයෙක් ලෙස
ඉතාමක් සතුටට පත්වෙනවා
පුතා අනාගත බලාපොරොත්තු එලෙසින්ම
සාරථක වි මහින්දයෙන්
රටට දායාද කලවිශිෂ්ඨයෙකුවේවි
PROUD TO BE A MAHINDIAN ⚫🟡⚫
Nice sandaru❤
Congratulations 🎉
Hamdem සාර්ථක වෙන්න ඕනෙ අයියෙ ඔයාගෙ❤
Marama adabarai ❤mamath galle 😊
Ape sadaru ayya 🥰❤️
❤❤❤ super aiya
Congratulations! Proud of you! You have brought glory to your parents and to your school. Wish you all the very best Sandaru!
CONGRATULATIONS. Brilliant performance as a result of several advantageous factors which most SriLankan students dont have + dedication, effort , organised working. Wish you well.
Greetings from Seychelles.💐🐋
Congratulations to the programme producer for your effort in this programme which will encourage a large number .
As a producer better not to use certain commen terminology which are less appropriate. Eg: 'goda danawa'
Hope to hv ur e mail contact.👍
දකුනෙ තමයි හොදම වැඩ්ඩො ඉන්නෙ 💪
❤
God bless you everyday !🎉🎉🎉🎉❤
සුබ පැතුම් පුතා. 🎉 ඔයාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
Brilliant boy. Thanks lots for the valuables advices ❤❤❤
Ara dannema na wage athulata yana intro poddak awul eka marukarnda
Koluwa nm aye supiri❤
Congratulations puthe 🎉🎉🎉❤..thunuruwan saranai oyata jayawewa
Congratulations ❤❤
තෙරුවන් සරණයි පුතේ
ජයවේවා"පුතේ"බුදුසරණයි"❤🙏
Comgrstulations පුතා ❤❤❤
congratulations***
Puthata siyalu devi pihitai. Theruwan saranai
All the best ❤
❤ නියමයි පුතේ
Oyanm supirii malli❤
සුභ පැතුම් පුතා දකුණේ කොහොමත් ඉන්නේ වැඩ්ඩො තමා
Aneee shoiiiiiii❤❤❤❤
Superb production ❤
මේවා ඉතින් පෙර ආත්මයෙන් එන බුද්ධිය
අනිවාරේන්ම .දෙමව්පියන්ගෙ ජානවල මුර්තියක්.
eka aththa
Suba pathum aiye❤
congratulations Ayya.....❤
Niyamai wow. Niyama paulak.
🎉Congratulations putha
Budusaranai.
Hariyanna one putha oyata. Anagathe rata goda ganna inna daruwo . Sadaru putha athulu sama daruweketuma deviyange asirwadaya labewa. Ane hari shok family ekak.
බුදුසරණයි පුතේ ❤
සුබ අනාගතයක් ඔබට❤
Mata mathakai meya grade 5 scholarship walin island 1st gaththata passe Swarnawahini news room ekata gennala kathawak kara.thawath dakshayo kihipa denekuth hitiya ethana.
Heart surgeon kenek wena eka thamai eyage ambition eka kiyala kiwe.ethakota mn labana awrudde grade 5 scholarship liyanna ready wela hitiye.hithuwe naha aayeth dakinna labei kiyala.🙏
Supiriyak❤
Super 🎉🎉🎉🎉
Congratulations ayiye.. Wish you a bright future🎉❤
නියමයි අයියේ ගැමිිිමක්
Thanks you kuppiya
ගොඩක් සතුටුයි අයියේ.💐
I wish you🙏🏻
Budu sarani. Ratta hoda deyak karnna
proud to be a mahindian💛🖤