Man hithuwe man witharai me tharam fail wela inne kiyala.....comment balapuhama penawa man wage godak aya innawa kiyala..... Education paththen fail....habai kohoma hari A3k dala distric rank ekak danawa kiyanne mage loku hinayak...math kohoma hari medicine yanawa....mokada challenge godak thiyenawa e hama deyatama answer eka thama eka....mulin man godak mentali watila hitiye...eth dan ehema na 24di man kohoma hari A3k aran comment ekak dala hamotama adarshayak wennawa.... me widiha videos genawat oyalata godak pin...❤❤
Mn 2023 Al krnwa thwa tika klayai tiyenne exam ekata mul kale godk hodta wada Kra eth theory wadi wenna wadi wenna dn goda ghila hmwelem eka gna hithla Stress wela inne me vedio eka mata kochchra wadagath unada kiynnna wachana nathi tharam❤ thank you bio api..
Man me para a/l kala eth mta shuwr nha eka nisa aya karanawada nadda kiya kiya hitha hitha hitiye මොකද mage third shy eka thama ilagata enne godk aya kiynw rata yanna gaga wadak na mehe idala anika artne gaga ගෑනූ ලමයෙක්නෙ වයසට යනවනෙ ගගා මානසිකව වැටිලා හිටපු වෙලාවෙ මොකක් කරන්නද කියලා හිත හිත ඉදපු මේ වෙලාවේ පියුමාල් අයියගෙ මේ වීඩියෝ එක ගොඩක් ගොඩක් ප්‍රයෝජනවත් උනා thank you a/l kuppiya
මන් දැක්ක එක දෙක කෙල වෙච්ච ගමන් නහයෙන් අඩන ලොල්ලෝ මේකේ අඩනවා.3rd shy හරි වැටෙන්නේ නැතුව ගේම ගහනවා කියන්නේ ඌ රියල් පොරක්.මටනම් ඔහේ සාමාන්‍ය ජොබක් කරලා අවුරුදු 30ක් ජීවත් වෙනවට වඩා කට්ටක් කාලා engineer කෙනෙක් හරි scientist කෙනෙක් වෙලා අවුරුදු 10ක් ජීවත් වෙන එක සැපැයි.මන් මේ comment එක දැන්මේ සමහර comment කියවලා ලමයි අවුල් යයි කියලා.අනික හිතලා බලපන් ලක්ස ගනන් ගෙවල් වලින් වියදම් කරලා degree ගන්න එකාගෙයි තමන්ගේ මහන්සියෙන් degree එකක් එකාගෙයි ගැම්ම බලපන්❤අනික හොදට බලපන් මේකට බනින්නේ කෙලෝගත්ත උන් මිසක් ගොඩගිය උන් නෙමෙයි😂
Aniwaren❤
ඇත්ත ❤️
😂👍❤
❤🔥💯
"මටනම් සාමාන්‍ය job එකක් කරලා අ.වු.30ක් ජිවත් වෙනවට වඩා තමන් කැමතිම job එක කරලා අ.වු 10ක් ජිවත් වෙන එක සැපයි" ඒ වචන ටික නම් හදවතටම දැනුණා ..............👍💯
1st shy එකත් fail වෙලා 2nd shy එකත් fail වෙලා 3rd shy එකෙන් District rank 2 වෙලා engineering faculty ආපු උඹ නම් මනුස්සයෙක් වෙන්න බෑ මල්ලි 🤟❤
@@Savindi1735 ඇත්තටම හරියට කැප උනොත් ඕනෙ දෙයක් කරන්න පුළුවන් මේ මල්ලි ඇත්තටම ආදර්ශයක්
මුල ඉඳන්ම වැඩ කලා නම් උඩ island rank එකකට යන්න පුලුවන්
අතාරින්නේ නෑමයි ,, shy 3 ක්ම රජයෙන් දීලා තියෙන්නේ තමන්ට වැරදුනු හැම තැනක්ම හරි ගස්සගෙන තමන්ගේ හිතේ තියෙන ලස්සනම හීනෙට යන්න 😍😍😘 ,, ගොඩක් දෙනා අතරමගදි අතාරින අතරේ මම shy 3ම හරි කරලා medicine යනවා යනවාමයි 😍✌
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤️🥰
Oya medicine select wundaa❤❤
@@ChathuPerera257 burana ballla hapan nh bm
island 1st ටත් වඩා සතුටක් දැනෙනව පැරදිලා නැගිටපු මිනිහෙක් උ ආපු පාර දිහා බලලා ඉන්න තැන දකිනකොට ❤
ඇත්ත ❤️
අනිවාරෙන්ම ❤️
anjwa🙂
Sirawatama ❤️🔥
Aniwaren🫡
එක පාරක් වැටුණම හැමදේම අතාරින අයට මේ කතාව ගොඩක් වටිනවා❤️🔥කාලෙ, වයස අපරාදෙ කිය කිය කකුලෙන් අදින ගොඩක් අය අපිට හරියනවට කැමති නැහැ. තමන්ට තමන්ව විශ්වාස නම්, කොහොමහරි ගොඩයන්න ඕනෙ කියලා දවසක හිතුණොත් එදා ඉඳන් හැමෝම බෑ කියන දේවල් වුණත් කරන්න පුලුවන් ශක්තියක් ලැබෙනවා💪
Aththa 👍🥰binduwt watunama nagitinna lesi 🤞🤞good luck
aniwa akki
Aniwaren❤️🥰
එකපාර නැගිටිනවට වඩා වැටි වැටි යන ගමන ලස්සනයි . ඔයා දිනපු විදියත් ලස්සනයි . ජයවේවා 👍❤.
අර ප්‍රතිඵල අහපු අය දැන් අහන් නැති ව ඇති.😂
A/L වලින් ගේමක් ගහන්න බලන් ඉන්න අයට ලොකු ගැම්මක්.. ❤️
Supiri ithim ❤️
මම 86 1st shy S2 විතරයි තිබ්බෙ. අමාරුම දුකම හිතුනෙ නෑදෑයන් යාලුවො results නෝන්ඩියට අහන එක. මම ඒකෙන් motivate වුණා ගෙදරට වෙලා මහන්සි වෙලා පාඩම් කරා. 2nd shy B2 C2 engineering ලකුණු දෙකක් අඩු වුණා. Physical Science අහුවුණා ගියා. ඒත් එක්කම (ACA) Accountancy කරා campus යද්දී part qualified. දැන් Australia ජීවත් වෙනවා. Plan කරලා කරොත් අනිවාර්යයෙන්ම ලේසියි. 💯
Godak pin ayye 🙏
giy sathiye results awe A2 ekak fail hby 2nd shy fail sabject ek atharal wen ekk krl kohom hri god ynw💞..... bri wen ekk nh💜
@@anjali-l4f4d අනිවාර්යයෙන්ම පුළුවන්. Failures are the pillars of success. Time එක managed කරන්න, අනවශ්‍ය දේවල් හිතෙන් අයින් කරලා, weak points හදාගන්න. කින්ඩියට එවන ගල් එකතු කරලා හොඳම අඩිතාලමක් දාන්න ඉතුරු ටික ඉබේම වේවි. Good luck.
අඩු කාලෙකින් ගියපු සුපිරි අභියෝගාත්මක ගමනක්
ඔයාට තියෙනවා පුදුම මානසික ශක්තියක් දරාගැනීමක්
ජය වේවා අයියේ♥️
Thank you so much අයියේ......❤️🔥 ඔයාගේ කතාව ඇහුවාම මාර ගැම්මක් ආවා වැඩ කරන්න.අද ඉදන් වැඩ කරන්න මේ විඩියො එක ලොකු ශක්තියක් .........👍ඔයාගෙ ඉදිරි ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනේ...
ගිය අවුරුද්දෙ bio api චැනල් එකේ ඉදියට වඩා වෙනස් වෙලා අයියා... ඒ කියපු දේවල් හිතාගන්න බැරුව ඉදපු කෙනෙක්ට ලොකූ හයියක්❤️
ඇත්තටම shy දෙකක්ම අව්ල් ගියාම 3rd shy දක්ෂ අය අතාරිනවා. වට පිටේ ඉන්න තමන්ගෙම අය වුනත් කියන්නේ හැමදාම විභාග විතරයි කිය කිය . මානසිකව හුගක් වට්ටනවා.. හැබැයි කට්ට කාල ඉගෙන ගත්තු කෙනෙක් හැමදාම කියන්නේ ට්‍රයි කරන්න කියලා .
මන් exam එක අව්ල් කරගත්තා කියලා හැමදාම පසුතැවිලි නොවී කොහොම හරි මහන්සි වෙලා හොද රිසල්ට් එකක් දාගත්තොත් ඒ ලැබෙන සතුට😥❤️😇
Thank you so mutch ❤️❤️
🔥❤️
❤️💡
මාත් මේ පාර ඒලෙවල් 1st shy. වැඩ ගොඩාක් ගොඩගැහිලා තියෙන්නෙ. මේ අයියගෙ වීඩියෝ එක ගොඩාක් වටිනවා. වටිනවා කියන්නෙ පුදුම තරම් වටිනවා. Thank you 💕🥰
හැමෝම කියන කතා වලට වඩා වෙනස් කතාවක්.....නියමයි🎉
ලබන අවුරුද්දේ මගේ කතාවත් මේ වගේම කියන්න පුලුවන් වෙයි..
mt try krnv
Kohomda results oyge❤
Koo kathawa kiynn😂
@@rwkwickramarathna apo ehma ahnwd bn charter ooi ub
@@almond-py2to uba pththkt weyn
Campus එකෙත් All rounder කෙනෙක් ❤️
අයියේ ඔයා bio api චැනල් එකේ ඔයාගෙ වීඩියෝ එක පට්ට වටිනවා මේකත් පට්ට වටිනවා....ඔයාට මේක ගැන සුපිරි ප්‍රායෝගික දැනුමක් තියෙනවා,මමනම් කියන්නෙ ඔයාට podcast කරන්න කියලා මේ විදිහෙ,ඒතරම් වටිනවා A/L අපිට 🖤
හැමදාම උදේට මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලනවා..කට්ට කාපු කෙනෙක් ගෙන්ම අහද්දි තමයි අපිත් මෝටිවේශන් වෙන්නෙ..වැඩ කරන්න හිතෙන්නෙ..මේ වීඩියෝ එක කී දෙනෙක් ද ප්‍රයෝජනවත් වේවිද..පරම්පරා ගානකට මානසික වැටිච්ච අයට ගොඩාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්..ගොඩක් පින්..අයියා ගේ මේ කතාව ගොඩාක් ප්‍රයෝජනවත්..බුදු සරනයි ..❤🤗🤗
මමත් මේ අවෘද්දේ (23)maths වලින් AL කරන්නෙ.මම මේ විඩීයෝ එක බලන 2වතාව.සතියකට විතර කලින් මේක බලල අය්ය කිව්ව විදියට වැඩ කරන්න ගත්තා වැඩේ සාර්තක වීගෙන එනවා.මටත් මේ ලගක් වෙනකන් මෙලෝ වැඩක් කරේ නෑ . දැන් ටික ටික කරග්රෙන එනවා තව දවස් 90 වගේ තියෙන්නෙ විබාගෙට මමත් කොහොම හරි පේරාදෙනියෙ කැම්පස් එකට යනවා❤❤❤🎉🎉🎉
අපි කොහොමහරි අපේ ලස්සනම හීනවලට යමු 😍
@@nadithanuran4114 ekmm mchn💖
Dinapu dwst mektt reply ekk dpm💖
ඉස්තරම් සහෝදරයා❤ ඔබගේ චින්තය අනර්ඝයි..සුභ අනාගතයක් වේවා!
අපේ පේරා කොල්ලෙක් නිසා කමෙන්ට් එකක් නොදා බෑ ❤️
එයාට මොරටු යන්න මදිද
බොහෝම ස්තුතියි AL Kuppiya ❤ මෙහෙම වීඩීයෝස් upload karanwata
🙏☺❤
@@alkuppiya 💙🙏🏻
ගැම්මක් අයියා ....මාත් මේ පාර a/l third shy
මොනා වලින්ද????
Max ද bio ද
Maath
@@hiha700 ඔයාත් maths ද
@@mrlegendsl3503 naa. Bio. Me aiyage kthaawa wgemai. 1st shy fail. Habai chemistry S. 2nd shy liuwa. Eekath fail athi. Chemistry withark pass athi. Me paara 3rd eka liynwa. Rank ekk daanwa
දරාගැනීම 💯
ජය වේවා සහෝදරයා !
🙏☺❤
කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ, කියපු හැමදේම ගොඩක් වටිනවා අපිට.
මමත් ඒ වගේ කෙනෙක්.කරනවනම් කරනවා..භාගෙට කරන්නෙ නැතුව නැත්නම් අත් හරිනවා..මමත් දැන් shy 2k fail වෙලා ඉන්නෙ...මට දැන් පාරක් පේනවා මම ඉස්සරහට මොනවද කරන්න ඕන කියලා..තැන්ක්ස් මේ වගේ video ekk genawata..2023 al exm liyala reslt awm මම අනිවාරෙන්ම මගේ රිසාල්ට් කියලා අායෙ කමෙන්ට් කරන්නම්..❤❤💪💪
Api edata oyawa hoyan enwa ❤
@@alkuppiya මමත් මේ පාර 3rd shy(art)🎂💓💓
..........මටත් ආසයි මේ විදිහට මගේ කතාව කියන්න🎀🏆️💓
Telll
Results 🤔
Resuls
මගෙම කතාව🥺 congratulations අයියේ 🎉මාත් කොහොම හරි මෙඩිසින් යනවා❤️
නුවර physics clz කරන එරන්ද අත්තනායක sir වගේ කෙනෙක් ❤
සිරාවටම අයියෙ ඔයා හිටපු තත්වෙමයි මාත් ඉන්නෙ මෙ උපදෙස් වලට ගොඩක් පින්
🙏☺❤
Matth..nikn ek mgem kthwk wge..mara gemmak awe💪❤️🔥..kgen wed kroth god💪.krnn bh kiyl hithun ayt, krl pennann oni kiyl hithunm krlm iwr krnn oni kiyl gemmen wed krnn watin video ekk🙏
දැලි පිහියෙන් කිරිකාලා තියෙන්නේ 🤧 කොහොමහරි ගොඩ ගියා. Congratulations ❣️❣️🎉️🎉️🎉️🎉️
Ow 🥲 kiyapu dewal attanam sirwatama waddek❤
@@recipeshorts8256 ඇත්ත බන් කියන්නෙ අපේ ගෙවල් පැත්තේ අයියා කෙනෙක්
මං දැක්ක වෙනස්ම කතාවක්..මාත් 23 A/L මම කරන ගොඩාක් වැරදි තේරුම් ගත්තා මේ කාතාවෙන්
මාර ගැම්මක් ආවා අයියේ ඔයාගේ කතාවෙන් 👍👍ජයවේවා සුභ පතනවා ❤❤
Ape kollek.. Proud of you Malli ❤️❤️😍🤟
Math 3rd shy.... oyagema scl eke...❤️.. good luck aiya.. mn oya dakalth thiyei..😊
අයියාට ගොඩක් ස්තූතියි මේ දේවල් අපිටත් කිව්වට😊ගැම්මක්🤩🥳🥳soook ithin congratulations aiya🎉🥰අනාගතේට සුබ පැතුම් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😇
Aththatama patta watina kathawak..♥️♥️ al කුප්පිය.. thankyou .. ඊළඟට oyala hoyagena ena kena wenna mamath kamathi ... hinayata motivation ekkk..🌼💛🌼
🙏☺❤
Thank you so much අයියේ...... ඔයාගේ කතාව ඇහුවාම මාර ගැම්මක් ආවා වැඩ කරන්න.අද ඉදන් වැඩ කරන්න මේ විඩියො එක ලොකු ශක්තියක් .........ඔයාගෙ ඉදිරි ගමන තව තවත් සාර්ථක වෙන්න ඕනේ...
තව like button එකක් නැද්ද 😅
Thank you.. podi aiya 😇❤️
Asawen igena ganna..
Dinalama iwra karanna..
ජිවිතයට physics 😅
Thank you aiye..godak dewal igena gatta oyagen 🙂godak tricks dunna ewata godak ස්තූතියි..Math ada idn eh tricks try karala balala..kohomhari hodata wada tikakaragannwa😌✨️
Thankyou very much
ගොඩක් පින් a/l කුප්පිය team එකටත් ,මේ අයියටත්
All the best ayya . And thank you soo much .❤️ godak dewal ඉගෙන ගත්තා .
ඩයල් එකක් තමා ඉතින්න් 💪😍
මේ වගේ වීඩියෝ දාන ඔයාලට ගොඩාක් ස්තූතියි. මොකද වැටිච්ච අයට හොඳ motivation එකක් මේක.
මාත් 3rd shy a/l කරන කාලේ ගොඩක් ම බලපු එකක්.
ගොඩක් වටින කතාවක් ❤️🔥
Pure වැඩ්ඩෙක් 😎😎
Man hithuwe man witharai me tharam fail wela inne kiyala.....comment balapuhama penawa man wage godak aya innawa kiyala..... Education paththen fail....habai kohoma hari A3k dala distric rank ekak danawa kiyanne mage loku hinayak...math kohoma hari medicine yanawa....mokada challenge godak thiyenawa e hama deyatama answer eka thama eka....mulin man godak mentali watila hitiye...eth dan ehema na 24di man kohoma hari A3k aran comment ekak dala hamotama adarshayak wennawa.... me widiha videos genawat oyalata godak pin...❤❤
thank you ao much aiye ♥♥aththtama mn ada oya kiwwa widiatma wada krnna hithagaththa mara watina kathwak oyage kathawa wish you all the best aiye👌💗
මාස 6-7ක් ඇතුලත commerceවලින් exam කරන්න ඉන්න මට අයියා මාස 5න් mathsවලින් විභාගේ ගොඩදාගත්තා කීව එක A-3 ක් ගැන බලාපොරොත්තු තියාගන්න හේතුවක් වුණා.
Matath ehemayi bn ❤️
❤️ A 3ක් බැරිවුනත් maths අතහරින්න එපා . අපරාදෙ අමාරුවෙන් හරි කරන්න.
Matath
@@aurora0534 maths සුත් පුලුවන් කියන්නෙ කොමස් කොහොමත් පුලුවන්
Commerce ගේමක් ම නෑ...කරගන්න පුළුවන් .... හැබැයි දිගටම කරන්න ඕනි... එකම විදිහට ... විබහගෙ වෙනකන්
බොහොම ස්තූතියි 🙏 aiye.👍😊. Oyage කතාව මගේ ජීවිතේට බොහොම වටිනවා.✨
මේ වගේ රටක ඉදන් මෙහෙම ගේමක් ගහපු උබනම් සිරාම පොරක් අයියේ ❤❤❤
මට ඕනේ මට පුළුවන් උපරිමයෙන් ඉගෙනගන්න ♥️🙂
Oya wage thawa video ekk enna niyamithai next year ♥️
අඩේ මන් වගේ එකෙක් 🤭 ශබ්ජෙක්ට් එක වෙනස් උනාට ඔය විදියටම වෙච්ච එකෙක් මම ✌
වටින වෙනස්ම කතාවක් ❤️thanks 💖
Godk thank you. ඇත්තටම danui hriyatama therune A/l karanne komd kiyl . 💪❤️
Me aiya thama Bio api chanal eke interviwe ekatath awe....meya eke konde wawagena hitiye💓💓💪👌🤘✊
මේ අර අයියා නේහ්🥲... සෑහෙන්න වෙනස්නේ.. කොන්ඩේ වවන් ඉදිය පොරමද මේ කියලා හිතෙනවා...බයෝ අපි...🤗
Ow
Dam podiyi wge
2023 Result එනවා කියලා මතක් වෙද්දිත් ඔළුව රිදෙනවා.Thank you aiye.
Ow ane..😢
Oyge adhs Al vlt mulinn ena lamyekt godaaaaaaak vatinva vada goda gahila thin ayth godak vatinva thnk you aiye 😊😊
මේක දැක්කම පොඩ්ඩක් දුකත් හිතෙනවා engineering faculty තේරැනත් පේරා selecte wenn beri una ekt😥
Same broo 😮
මන් 2025 batch eke , මේ video එක දකිද්දි මාර motived වුනා a/l kuppiye channel eke video cliip ekk mn balawamyi mokd ew blddi wennm vibe ekk agt enw . 25batch එකේ මට අ:1 මාස :2 time එකක් තියෙන්නෙ . 🎉 congratulations ayiye a/l kuppiye channel ekth thankyou so, much 😊🙏❤️
❤😊
Supiriyak thamai aiye...subapathum🥺❤🌷
mn kellek...
Fisrt shy nn mt unu demai, mkuth igengtte na hriyt corona wlin passe.....emamai,emamai...okkom 😅😅, SSS
weda krnn mth kmmali..second1 th ekma una...eth liuwa, hod result ekak thiyei...
chem. thmi aulk unoth🙂
Mt unu ewamai ayytath wel thiyenne, gewal wl dewal, hemdem 🥲
math A9k arn S3 kiyaddi hugk dewal kiuwa
eth mek ahuwam engineering ynnm bln 3rd ekth krnn hithenwa... 🥺♥️
සුපිරියක් Thank you ❤💪🔥
Mama 1 shy ada liyanava.
Mata me shy eka varaduna. Habai mama 2 Nd shy eka hodatama karanava.
ගොඩක් ස්තුති වීඩියෝ එකට ☺️🙏
ගැම්මක් ඉතිම් සුපිරි වැඩක් අයියා
Folder krame godak sarthakai wage maath eeka karanw...Thank you so much
Me piumal Ayada.... Hoya gannath bari unane🙈🙈🙈🙈 Dan mara handsomene🍫🤪😍🙈
මාත් ෆෙල් 1 shy 🙂ඒත් ගේම අතාරින්නැ 🔥
❤️✊
❤💪
Congratulations ayya..❤️
Superb piyumal congratulations ❤️💐😍
My dream campus is university of peradeniya 🥺
I will try to come that. 👀❤🙏
congratulations on your achievement brother. all the best !
එයා හරි cute අප්පා 🙈♥️
මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්න ටිකම තමයි. මාත් කොහොමහරි ගේමක් ගහනවා medical faculty යන්න.
මං ආසම පටන් ගන්නකොටම අක්කා කියන වචන ටිකට❤❤❤
ඇත්ත❤❤
Mn 2023 Al krnwa thwa tika klayai tiyenne exam ekata mul kale godk hodta wada Kra eth theory wadi wenna wadi wenna dn goda ghila hmwelem eka gna hithla Stress wela inne me vedio eka mata kochchra wadagath unada kiynnna wachana nathi tharam❤ thank you bio api..
Theory padan nokarath past papers puluwn thran krnna, eka thmi hodm de
@@dinithihimaya6095❤
Super ❤ congratulations ayye 🎉
Tnx A/l kuppiya 🤗❤❤❤😊😊 🎉
ඔය මගේ ගති ලක්ෂණමයි. පාඩමක් ගත්තම ඒකෙ theory හරියට මං හොයන මට්ටමට උගන්නන ගුරුවරු මට හම්බුනේම නෑ. Theory එක ඔලුවට වැටුණේ නැති වුණොත් මට එතනින් ඒ පාඩම කරන්න හිතෙන්නෙ නෑ. ඔය ප්‍රශ්ණෙ p6 , math වල ගොඩක් තිබුණා. මට පහුවෙලා තමයි හරි ගුරුවරු ලැබුනේ
Physics kuda sir
@@mr.bandara4966Matara
Matath okmi une 1shy physics S,dn C wge inne....pissu wgE😢
මට වගේ වුණා නම් stress වෙලාම fail වෙනවා
Godak sthuthie ayye.obage anagathayata suba pathanawa.jayen jaya
මේ අයියා මාස 6කින්ද ගේම ගහලා තියෙන්නේ😮❤
Mewage thawath video apita watinwa💖
AL witharak nemei OL karana lamaitath loku adarshyak..loku shakthiyak. Thanks motivate kalata.
🥺💪aiya vagema kenek man.oya vidihatama mata karanna puluwan .mn komahari pera envamai. Engineering
Thanks ayye . Math 23als walin Moratuwa uni ekata yamawamai❤️
Supiri ayye ❤❤❤❤❤ tnx al kuppiya ❤❤
He is a pure legend !! ❤️
අපේ කාලෙ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ❤❤❤❤
super idea tikak. lassana wadak
Thanks Al kuppiya oyalatath😊
මට maths කරලා 21 දී 1 st shy css.....
2 nd shy ලිව්ව 22.....physics අවුල් ගියා.... මගේ වයසේ මගේ පන්තිය හිටිය commerce කරපු අය හැමෝම දැන් manegment faculty වල... මන් ආයේ 3 rd shy maths වලින් කරනවා ද commerce වලින් කරන්වා ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ😔💔
එයාලා කැම්පස් යද්දී මන් තවම ගෙදරට වෙලා ඉන්නවා, ලොකු කලකිරීමක් තියෙනවා අපරාදේ maths තේරුවේ, අනිත් sub එකක් කාරා නම් මන් නිකම් ම university එකක 💔
Ehema hithanna epa oya engineering yanna mahansiwenna❤ 3rd shy campus giyath Engineer kenekne🔥💯
Mth 21 eke kenek ...bio kre mn fail ...eth oy pass ....mth ohom wen subject ekkt ynn hithenw ....eth mechchr kal igen gtt dein gamk ghn ek hodai kiyl hithenw ...ilg pr exam krl engineering ynn පුළුවන් unoth oyt aprdene commerce wlt ynne ....kohomhri mhnsi wel wed krmu ..good luck🤗🤘
@@imeshasewwandi8604 mn me para kre akke🙂 mth fail🥲 mokad krnne kiyla hitha gnn bh mt nm🥺
Man me para a/l kala eth mta shuwr nha eka nisa aya karanawada nadda kiya kiya hitha hitha hitiye මොකද mage third shy eka thama ilagata enne godk aya kiynw rata yanna gaga wadak na mehe idala anika artne gaga ගෑනූ ලමයෙක්නෙ වයසට යනවනෙ ගගා මානසිකව වැටිලා හිටපු වෙලාවෙ මොකක් කරන්නද කියලා හිත හිත ඉදපු මේ වෙලාවේ පියුමාල් අයියගෙ මේ වීඩියෝ එක ගොඩක් ගොඩක් ප්‍රයෝජනවත් උනා thank you a/l kuppiya
මේ වගේ කතා තව ඕන
මේව තමයි ඕන🫡😎❤️
Meka balala igen gnn oone de thamai thamant aawenika kramayk thaman hoyagnn oone. anna ekata thm mole wehesanna oone wadiyenm .hrim krame hoygena ekt asawen kapaweemen krnwanm hena athal ithin ..habai hama welem wenas wenn try krnn oone..
මේ අයියව contact කර ගන්නෙ කොහොමද?
Thank You for this valuable video☺☺☺☺☺☺
වැඩ්ඩෙක්🤩👍