Sangeeth Wijesuriya Nonstop karaoke (Without Voice) නන්ස්ටොප් කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 8

  • @sipdahara5616
    @sipdahara5616 2 роки тому

    Niyamai

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 роки тому +2

    පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා
    සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා
    මා සිත උමතු කලා
    සඳ හා නැගී
    තරුවක්ව ලඟ ඉන්න
    හිරු හා දිලී
    කුසුමක්ව පිබිදෙන්න
    සිත හා බැඳී
    මගේ ලෝකෙ මට ළංව
    හැමදාම සනසන් ලඳේ
    පින්බර සුදු ළඳුනේ
    නැ මා හඬවන්නේ
    ළංවූ බැඳී ආදරෙන්
    පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා
    සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා
    මා සිත උමතු කලා
    නොඉඳුල් මලේ
    සුවඳක්ව රෑ එන්න
    කිඳුරංගනා
    අඟනක්ය ලොව ඉන්න
    මනරංජනා
    මනමාල හිත ළංව
    ඔබ ගාව පැතුමන් පිරේ
    සුන්දර වත ළංවී
    ඒ හා නැළවෙන්නේ
    කවදා සඳේ හැංගිලා
    පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා
    සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා
    මා සිත උමතු කලා
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවෙ සොයන්
    ජීවිතේ ගියත් ඉතින්
    දමාලා නොයම්
    කිසිදා දාලා නොයම්
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවේ සොයන්
    ආදරේට ආදරේ සුපෙම්
    දෑත පාවි ආදරේ නමින්
    ප්‍රිය සාදයේදී
    මා ගී ගයද්දී
    ඈ ඉන්නවානම් ළඟ හොඳයි
    සිනමා හලේදී
    සති අන්තයේදී
    ඈ ඉන්නවානම් ළග හොඳයි
    ඒත් කෝ නෑ නේ
    අනෙ තවත් නෑනේ
    ඒත් කෝ නෑ නේ
    අනෙ තවත් නෑනේ
    ආවෙ නෑ ඈ අනේ
    තනිව මා මගෙ ලොවේ
    නුඹේ පෙම් ලෝකේ
    සුවේ විදින සමනල් යාළුවේ
    මටත් පෙම්ව.....න්තී
    ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
    නුඹලාට වාගේ නෑ
    බාධා අනන්තයි
    වැටකඩළු සීමා
    මායිම් බොහෝමයි
    හමුවන්නවත් නෑ නිදහසේ
    ධ..ප..ම..ග..රි..නි..ස
    රෑ පුරා නුවන් අරා
    ගැලූ කඳුලු හිනැහුනා
    තරූ නුරා උදම් වෙලා
    මුලූ රැයක් පහන් කලා
    මේ රෑ පුරා නුවන් අරා
    ගැලූ කඳුලු හිනැහුනා
    තරූ නුරා උදම් වෙලා
    මුලූ රැයක් පහන් කලා
    මලින් පිරී වසන්තයේ
    උයන් කොනේ පෙමින් වෙලී
    තුඩින් තුඩේ මුවින් මුවේ
    හැඟුම් බඳුන් තෙත් කලේ
    රෑ පුරා නුවන් අරා
    ගැලූ කඳුලු හිනැහුනා
    තරූ නුරා උදම් වෙලා
    මුලූ රැයක් පහන් කලා
    හද විල පිපි මල්
    සිඹිමින් දඟ කල
    ඈ.. පෑ සිනා
    මිහිරකි සුවයකි
    ඉඳුරන් මනදොල
    මා.. මත් කලා
    ආලේ යහන පුරා ඈ කැන්දාලා
    සිහින ගඟේ මා නහවාලා
    ඇයදෝ සිහිනේ
    රෑ පුරා නුවන් අරා
    ගැලූ කඳුලු හිනැහුනා
    තරූ නුරා උදම් වෙලා
    මුලූ රැයක් පහන් කලා

  • @dineshchamara5112
    @dineshchamara5112 2 роки тому

    Patta lassanai bro

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому

    Patta PATA PATA ❤❤❤

  • @dananjayamaduwantha9253
    @dananjayamaduwantha9253 2 роки тому

    ඒක 👌

  • @manik4943
    @manik4943 Рік тому

    ❤❤❤❤

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 роки тому

    Ft

  • @rathnadeshapriya4254
    @rathnadeshapriya4254 Рік тому

    නිවාඩුවටත් මන්දැන්සංකාවෙන් කැරෝකි දෙන්න