Mahesh Nish - Hirimal Wayasata ft. Ashanthi de Alwis, Ravihans

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @pasindu1926
    @pasindu1926 4 роки тому +2858

    මේ සින්දුව දවසක 1MILLION views 😍 යයි.. එතකොට මේ comment එක දැක්කොත් මතක් කරල ලයික් එකක් දාන් යන්න.. 😘🙋

  • @daniduprabath250
    @daniduprabath250 4 роки тому +1839

    අශාන්තිගේ වොයිස් එකට කැමති කවුද

    • @daniduprabath250
      @daniduprabath250 4 роки тому

      @@Going.dark. me kawuda oya.

    • @daniduprabath250
      @daniduprabath250 4 роки тому +3

      @@Going.dark. I"am sorry.mama oyawa danne na.oyata onama dayak kiyanna.oyage hati mama therum gaththa.😊

    • @sandunkarunarathne1858
      @sandunkarunarathne1858 4 роки тому

      @@Going.dark. ammooo :D

    • @Going.dark.
      @Going.dark. 4 роки тому +1

      @@sandunkarunarathne1858 pissu oi song eke asse maragannava 😂😂😂😂

    • @windydar7081
      @windydar7081 4 роки тому +3

      ඒ කටහඬට පිස්සු හැදෙනවා....

  • @tharindunimantha
    @tharindunimantha 4 роки тому +263

    Lyrics :-
    දැන් දැන් තනිකඩ කම්
    මොකටද
    සුන්දර හදකට
    සිත දුන්නම
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    දැන් දැන් තනිකඩ කම්
    මොකටද
    සියුමැලි ළදකට
    සිත දුන්නම
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    ලස්සන නැද්ද ඉතින්
    ඇස් මෙන් මා නලවන
    ලස්සන නැද්ද ඉතින්
    මෙතරම්
    ලස්සන නැද්ද ඉතින්
    ඇස් මෙන් මා නලවන
    ලස්සන නැද්ද ඉතින්
    මෙතරම්
    දැන් දැන් තනිකඩ කම්
    මොකටද
    සුන්දර හදකට
    සිත දුන්නම
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    දැන් දැන් තනිකඩ කම්
    මොකටද
    සියුමැලි ළදකට
    සිත දුන්නම
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    මං දැන් නරකද
    පෙම්මල් අරගෙන
    මං එන්නද හෙට
    හෙට හවසට
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    චුට්ටං හිතකට
    දුක් දෙනකොට
    මම නරකද
    හරි නපුරුද
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    දැන් දැන් තනිකඩ කම්
    මොකටද
    සුන්දර හදකට
    සිත දුන්නම
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    මං දැන් නරකද
    පෙම්මල් අරගෙන
    මං එන්නද හෙට
    හෙට හවසට
    හිරිමල් වයසට
    මොනවා හිතෙන්නට
    බැරි ද
    පවුරක් වෙන්න
    අවලං වෙන්න
    ගුලිවී ඉන්න
    බැහැ දුර යන්න
    ලස්සන නැද්ද ඉතින්
    ඇස් මෙන් මා නලවන
    ලස්සන නැද්ද ඉතින්
    මෙතරම්

  • @tiktoklanka2999
    @tiktoklanka2999 4 роки тому +392

    මේක අහද්දී 2000-2010 කාලේ ආපු.සුපිරිම සිංදු වලට ගියෙ නැද්ද.මේකත් එ වගේම tone එකක් තියන සිංදුවක්❤️❤️❤️❤️😍😍😍😍

  • @pasindudissanayke7354
    @pasindudissanayke7354 4 роки тому +673

    මෙක ඇහුවම 90වෙ සෙට් එක නිකන් ඉස්කොලෙ කාලෙට ගියාවගේ දැනුනේ මට විතරද?

  • @sltravelmate9311
    @sltravelmate9311 4 роки тому +479

    අශාන්ති ගෙ වොයිස් එකට හිරි වැටිලා ගියා . කොල්ලගෙ වොයිස් එකත් පට්ට

  • @dileeshathelikadaarachchi6355
    @dileeshathelikadaarachchi6355 4 роки тому +252

    අපි ඉස්කෝලෙ යන කාලේ ඛලපු රැස් විහිදෙන සමනලියකගෙන් video 1 මතක් උනා. ❤ 90s ලට මතක් වෙන්න ඇති..💙💙❤❤ඒ කාලෙට ගියා වගේ 😍

  • @pasindudissanayke7354
    @pasindudissanayke7354 4 роки тому +101

    90 සෙට් එකේ අපි ඉස්කෝලේ යන කාලේ තමයි ඉරාජ් අශාන්ති රොමේශ් ලක්ශාන් සෙන්ටිගෙර්ට්ස් රනින්දු චින්ති 6th lane තව මෙකී නොකී ඩයල් ගොඩදෙනෙක් වැඩ පෙන්නන් එලියට බැස්සේ. පරන සින්දු කිව්ව උන් මුන්ට නොකියපු දෙයක් නෑ එකාලේ. කිච කරල කතාකරේ. මොකෝ මොනව කිව්වත් ඉස්කේලේ කාලේ මුන් කියපු සින්දු තරන් වෙන මොකක්වත් මට නම් සෙට් උන් නෑ. තාමත් එහෙමයි. ❤ ආදරෙයි.

  • @VimuThe5ifer
    @VimuThe5ifer 2 роки тому +127

    2000-2010 vibe එකක්..😍😍😍😍💕💕 මේ වගේ ඒවා තමයි ඕනි

  • @shehanbrshean
    @shehanbrshean Рік тому +151

    2024 දිත් මේ සින්දුව අහන අය අනිවාරෙන් ලයික් එකක් දාන් යන්🥺🔥

  • @randinawarathne1005
    @randinawarathne1005 4 роки тому +502

    රැස් විහිදෙන සමනළියකගෙන් ඉඟියක් ලැබුනාම... සිංදුවේ vdo එක මතක් වුනා මේක බැලුවම

  • @Kevinabey-n4q
    @Kevinabey-n4q 10 місяців тому +2

    දුකා අයියා ගේ lyrics, හින්දම ද කොහෙද මේ සින්දුව මාරම විදිහට හිතට දැනෙනවා ❤ legend දුක්ගන්නාරාළ .....

  • @Mindari4566
    @Mindari4566 4 роки тому +65

    මේකට මෙච්චර ආසෙ හිතෙන්නේ ඇයි කියලා බැලුවා... හරි ඉතින් රවිහාන්ස් music නේ..♥️♥️

    • @henryolonga2951
      @henryolonga2951 4 роки тому +1

      Yeah 🙈😍💫❣️

    • @nipunsriwardhana
      @nipunsriwardhana 3 роки тому +4

      ආයෙත් අහල එකෙන්ම බං මියුසික් එකටම පිස්සු වැටුනා. රවිහන්ස් වැඩක් කලොත් ආය කතා දෙකක් නෑ 😍💜️❤️

    • @sanukarathnayake8910
      @sanukarathnayake8910 3 роки тому +1

      එකෙන්ම බන් මේක් කොච්චර බැලුවද මන්ද පිස්සු වැටුනා

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 10 місяців тому +582

    𝚊𝚗𝚢𝚘𝚗𝚎 𝚒𝚗 2024?😢

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 4 роки тому +33

    90 දශකයේ ඉපදුණු අපි ඉස්කෝලේ යන කාලේ අහපු Trend එකට මාව අරගෙන ගියා...❤️❤️ දැන් මෙහෙම සින්දු හැදෙනවා අඩුයි...😢

  • @SL-fe2wx
    @SL-fe2wx 4 роки тому +47

    සිංහල බස කොච්චර හැන්ඩිද....හරි......ලස්සනද.... මගෙ මේ සිත් මොනව හිතන්නට බැයිද....

  • @dilmipathirana5488
    @dilmipathirana5488 4 роки тому +115

    හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරිද 😌❤️

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 4 роки тому +86

    90s kids vibes ❤
    Duka
    Ravihans
    Ashanthi
    Nisal back in the action after ages

  • @lakeegunawardana4522
    @lakeegunawardana4522 Рік тому +14

    රැස් විහිදෙන සමනලියකගෙන් සින්දුව මතක් වෙනවා. ලස්සනයි සුභ පැතුම්

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 Рік тому +100

    2023ත් මේ සිංදුව අහන අය ඉන්නවද 😁❤

  • @ChathuraLakmalBest
    @ChathuraLakmalBest 4 роки тому +313

    I think people started loving ashanthi again. 😍😍😍❤️

    • @slstats7948
      @slstats7948 4 роки тому +5

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      ua-cam.com/video/NHJX6MT4nN0/v-deo.html

    • @pradeepakrish
      @pradeepakrish 4 роки тому +18

      People never stopped loving Asahanthi..!

    • @lihinigunawardhana8988
      @lihinigunawardhana8988 4 роки тому

      @@slstats7948 h

    • @Kittthegoodboy
      @Kittthegoodboy 3 роки тому +1

      That's true

    • @shalomipeiris5865
      @shalomipeiris5865 3 роки тому

      @@slstats7948 i

  • @milanmadushanlankeshwara2962
    @milanmadushanlankeshwara2962 4 роки тому +99

    කාලෙකිං පට්ටම එකක් 😍😍 ඉස්සර ඉදලම ආසම වොයිස් එකක් අශාන්ති 😍❤️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 4 роки тому +24

    අශාන්ති කියන්නෙ brand එකක් කියන්න තව මොනවද ඕනෙ❤️❤️❤️අහන්න අහන්න ආස හිතෙනව දෙන්නගෙම කටහඩ මාරයි

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 4 місяці тому +2

    හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයිද 🙈♥️ දැන්ට 100+ වතාවක් නම් මම මේක අහලා ඇති ඒ තරමටම ආසයි 😍

  • @madavimadavi1021
    @madavimadavi1021 2 роки тому +27

    අනාගතෙදී නම් මෙ විදිහ සින්දූ අහන එක හීනයක්ම තමා🥺

  • @angeloembuldeniya460
    @angeloembuldeniya460 4 роки тому +11

    1:01 on Capitol Hill :) Awesome to hear Sri Lankans like you raising the bar in the music industry!

    • @MaheshNish
      @MaheshNish  4 роки тому +3

      Angelo Embuldeniya you got it 🙌

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 місяців тому +11

    Can't we get Ravi Hans back to make a song like P.R.E.M.I

  • @AdhikariThilakarathna
    @AdhikariThilakarathna 10 місяців тому +1

    හරි ලස්සනයි සහෝ😊😊

  • @Nalinjerom1
    @Nalinjerom1 2 роки тому +9

    I'm Tamil, But enjoying the music. Its more worth than 1.4 mil views.

  • @lahiruchamara9673
    @lahiruchamara9673 4 роки тому +7

    RaviHans ගෙ beat කියන්නෙ ආයෙ පට්ටම ... ❤️
    ප්‍රේමි අරවින්දයක් වෙලා song එකේ intro එකට ගහන්න එකක් තාම නෑ...
    කාලෙකට පස්සෙ අහපු සුපිරියක්..

  • @SuperAdker
    @SuperAdker 4 роки тому +9

    Major early 2000s nostalgia. Good old days with BnS, Ashanthi, Ranidu, Iraj, Centigradz, 6th lane making kickass music.

  • @pasmad6765
    @pasmad6765 3 роки тому +7

    අශාන්ති කොචි ඔබ හරිම ලස්සනයි ඒ වගේම සිංදු වත් ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 4 роки тому +19

    Ravihans😍😍Most awaited person has returned

    • @janakagunarathna7448
      @janakagunarathna7448 4 роки тому

      පට්ටම ආස සිංදුවක් අපේ කාලේ හොද නිර්මානයක් ආදරෙයි💚❤️❤️

  • @sasankakasun
    @sasankakasun 4 роки тому +91

    90 දශකයේ ඉපදුණු අයටනම් නැවතත් ළමයෙක් වුණා වගේ දැනෙයි ! මටත් දැණුනා !

  • @chathupaperera96
    @chathupaperera96 4 роки тому +12

    ashanthi ❤️ my favourite singer .. what a great voice and also boy’s voice 😊 ravihans we are loving you since more than 10 years ❤️🙈

  • @donchamod3389
    @donchamod3389 4 роки тому +19

    හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයිද.....😜🙄😍😍

  • @vihangafernando3257
    @vihangafernando3257 Рік тому +9

    2000 vibe එක එනවා ගැම්මට ❤️

  • @chamikaederisingha5815
    @chamikaederisingha5815 4 роки тому +17

    අශාන්තිගෙන් අහපු ගොඩාක් ලස්සන සින්දුවක්..... 😘😘😘😘😌😌

  • @Hello-tj6hm
    @Hello-tj6hm 4 роки тому +42

    😍❤️ මාසයක් විතර බලන් හිටියා

  • @nethmini8107
    @nethmini8107 10 місяців тому +1

    වයසට යන්නැති සිංදු...මාරම ලස්සනයි ❤❤❤

  • @pawantharuka9788
    @pawantharuka9788 4 роки тому +38

    අශාන්ති අක්කගෙ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්න උන් මේ කොනව වරෙවු❤️

  • @exslider4547
    @exslider4547 4 роки тому +234

    ඒ කාලේ හිට්පු පට්ට වැඩ්ඩො ටිකක් ආයෙ එකට සෙට් වෙලා Duka,Ravihans,Prasad Ranasingha(Dream effects),Ashanthi 🔥❣️

    • @pira477
      @pira477 4 роки тому +8

      පරණ නිලියෙකුත්♥️

    • @exslider4547
      @exslider4547 4 роки тому +2

      @@pira477 sachini❤️

    • @musicdude6939
      @musicdude6939 4 роки тому +2

      මචං මේ රැප් ආටිස්ට් කවුද?

    • @exslider4547
      @exslider4547 4 роки тому

      @@musicdude6939 eka nam dnne bro math meke thami issellma dakke

  • @lankanguy9244
    @lankanguy9244 3 роки тому +10

    රවිහාන්ස් අතගැහුවොත් සුපිරි වැඩක් තමා💕💕💕💕💕

  • @senuu717
    @senuu717 2 роки тому +2

    ඇත්ත tama හරිම ලස්සන sinduwak ....කොච්චර ඇහුව th epaa wennthi.....😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖😘😘🧡🧡🧡💛🧡🧡❤❤❤❤❤💚💚💚🧡🧡🧡🧡💛💛💛💛❤❤❤my fav🥰✨ one ......

  • @krishanmilinda5798
    @krishanmilinda5798 2 роки тому +5

    දැන් 30 යි.මේ වගේ සින්දු 60 පැනලා ඇහුවත් හිරිමල් වයසට එනවා මන් නම්. 🥰🥰🥰

  • @yoshitharajapaksha9483
    @yoshitharajapaksha9483 4 роки тому +16

    This gotta be the song of the year bruh... impeccable timing

    • @rangastalam9050
      @rangastalam9050 4 роки тому +2

      Can you explain what the song means

    • @yoshitharajapaksha9483
      @yoshitharajapaksha9483 4 роки тому +2

      Ranga Stalam it’s about how someone one feels when they meet the love of their life

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 4 роки тому +29

    90s වල අයට හොඳට Feel වෙන Song එකක්

  • @nethmikoushalya9198
    @nethmikoushalya9198 4 роки тому +2

    අහම්බෙන් ඇහුවේ .සුපිරි සෝන්ග් එක .

  • @a.m.s.amarathunga8364
    @a.m.s.amarathunga8364 4 роки тому +4

    So lovely and beautiful . Ashanthi is one of best singer in our country 😘.

  • @shehanranatunga3154
    @shehanranatunga3154 4 роки тому +4

    This song catched on today ( 2, feb morning ) by Hiru fm & feel me in soooooooooooooooooo Calming & Tasteful ..............................💖💓💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖,
    ASHANTI's voice are no words to me for comment &
    Mahesh voice also i Like . . 💖,
    Super Song ..👍👌💐

  • @samadhisathsarani5687
    @samadhisathsarani5687 Рік тому +14

    අනේ ඇයි මේ ලස්සන සින්දුවට වීවුස් අඩු😒❤

  • @CineScopelk
    @CineScopelk 4 роки тому +8

    මේක අහනවා උදේ ඉදන් දැන් රැ 10.30 වෙලාව මට එපා වෙන්නෙත් නැ මාර සිද්ධිය

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 4 роки тому +5

    ඒක පට්ට..ආසම style එකක්..😍👌👌

  • @lionart2020
    @lionart2020 4 роки тому +50

    1:11 සිංදුවට වැඩිය හිත ගියා මේ මූනට

    • @hasutv6975
      @hasutv6975 4 роки тому +1

      Sira bn.sachinita wada patta gathi a kella

    • @hasutv6975
      @hasutv6975 4 роки тому

      @@මාෂිඅමායා aniwa sis

    • @hasutv6975
      @hasutv6975 4 роки тому +2

      @@මාෂිඅමායා ❤️❤️💕💕

    • @hasutv6975
      @hasutv6975 4 роки тому

      @@මාෂිඅමායා 😉😉😊😊😍

    • @hasutv6975
      @hasutv6975 4 роки тому

      @@මාෂිඅමායා Are you on facebook?

  • @falonsteve9079
    @falonsteve9079 4 роки тому +4

    I'm almost going to burst in to tears after listening to this...... m so happy

  • @thilinakavinda5402
    @thilinakavinda5402 4 роки тому +59

    මොනවා උනත් සුපිරි සින්දුව රටේ අවාසනාවට මේවාගේ වීව්ස් අඩුයි නිලාන් ශම්මි වගේ උන්ගේ ජරා මල් සින්දු වලට විව්ස් වැඩියි ඉතින් රටේ මියුසික් මේ තැන තියෙන එක අහන්නත් දෙයක්ද?

  • @niroshs2kwaduge887
    @niroshs2kwaduge887 4 роки тому +21

    Mahesh Nish... ain’t no catfish 😎

  • @hesh2297
    @hesh2297 Рік тому +2

    හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරිද.....❤️❤️❤️

  • @charuniprasadika5821
    @charuniprasadika5821 4 роки тому +15

    Ashanthi's voice and music are fabulous ❤

  • @Amila9082
    @Amila9082 2 роки тому +7

    මට නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි සින්දුවක් ආයෙමත් ඒ සුන්දර අතීතයට අරගෙන ගියා, 93 මං 🌷🌹💗💓💔👍🎵

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 4 роки тому +15

    Supiri ashanthi & ravihans...great come back...amazing mahesh nish

  • @thanuxx408
    @thanuxx408 4 роки тому +15

    I'm addicted to Ashanti's voice ❤️😍

  • @datageeks2439
    @datageeks2439 4 роки тому +4

    came for Ravihans haha most underrated music magicians in our era

  • @YAKUZA_404
    @YAKUZA_404 Рік тому +1

    release උන දවස්වල ටීවී එකෙන් ඇහුනා
    ada ekprt mtk wela 23 th ahnwa yaluwne😗❤

  • @googledeiyo
    @googledeiyo 4 роки тому +8

    පට්ට බ්‍රෝ. Trending #1 වේවා😘😘

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 4 роки тому +1

    video eke tikak gon keali tynawa...lassana song ekak... Golden age has returned....

  • @ph5440
    @ph5440 4 роки тому +3

    රැස් විහිදෙන සමනලියකගෙන්......😘 ඒ වගේ song ekk.

  • @Tharu-561
    @Tharu-561 Рік тому +7

    දසුන් ශානක වගේ 😒❤️🌈

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 4 роки тому +21

    අම්මෝ අපි ආදරේ රවිහන්ස් වැටකේපොතද බලන්න. ඔව් ඔව් එයා තමයි
    සුපිරිම සින්දු ටිකක් කරන්න අය්යේ !!!
    ඉස්සර අපේ ලෝකේ ලස්සන කලේ ඔයාලගෙ සින්දු 😎😎

  • @Methsandu267
    @Methsandu267 7 місяців тому +2

    Kollage voice eka maru❤

  • @maneeshagunawardhana6726
    @maneeshagunawardhana6726 4 роки тому +4

    Addicted to your voices 😍 melody 😍 woww nice combination ❤️

  • @chrishanantani9427
    @chrishanantani9427 4 роки тому +2

    ඕවටනෙ songs කියන්නෙ .දෙන්නත් එක්ක එකතු වෙලා නියම වැඩක් කරලා ඔය වගෙ තව songs ඕනේ......❤️❤️💕💕💞💖💓

  • @LakshmiKumari-et1xo
    @LakshmiKumari-et1xo 7 місяців тому +2

    Ane me sinduva harima lassanayi❤❤❤❤❤❤❤❤
    Mevage thava sinduva k karannako❤❤❤❤❤❤

  • @pasindubathiya
    @pasindubathiya 4 роки тому +13

    සින්දුව පට්ට ❤️, සින්දුවෙ විශුවල් එකේ කතාව ඇත්ත bmw එකෙන් බැස්සම තමා කෙල්ලො ලයින් වෙන්නෙ 😂😂😂

  • @a.fernando4578
    @a.fernando4578 4 роки тому +32

    I love ashanthi's voice ❤️😍

  • @johnne5500
    @johnne5500 4 роки тому

    Mee adana, mal sindu loku karan ka gahana kaleka, 2000 wala wage me wage lassana sindu ayeth ahanna labena ekata aththatama godak sathutui. Thawath mee wage sindu karanna. Good luck

  • @yash_iduc
    @yash_iduc 4 роки тому +9

    පට්ට ලස්සනයි 🔥😍

  • @csobey1042
    @csobey1042 4 роки тому +1

    අම්මෝ ආයත් පොඩි දවස් වල අහපු සින්දු මතක් උනා , සුපිරිම ❤❤✌

  • @shavindyaekanayake3181
    @shavindyaekanayake3181 4 роки тому +13

    හපොයි මේක එනකල් කොච්චර බලන් හිටියද...... ❤❤❤❤❤❤

  • @hiruds9911
    @hiruds9911 4 роки тому +2

    Finally 😍😍😍💗💗💗🎶

  • @madushagimhana
    @madushagimhana 4 роки тому +8

    Absolutely amazing machan! ❤️🥰👏

  • @taniyaperera5245
    @taniyaperera5245 3 роки тому +1

    harima lassanai song eka😍😍😍

  • @dulinahimzan3116
    @dulinahimzan3116 4 роки тому +51

    100 වෙනි වතාවටත් වැඩියෙන් අහන්නේ ❤️

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 11 місяців тому

    Maru affa
    90's people will embrace this well❤

  • @neelpeiris2278
    @neelpeiris2278 4 роки тому +15

    මෙ සින්දුව 100ය පාරකට වඩා බලපු කට්ටිය මෙ පැත්තට එන්න බලන්න ❤️😊😍කොච්චර ඇව්වත් මදි 😀😘

  • @Wikum193
    @Wikum193 11 місяців тому +1

    Great music video 💪💪🇱🇰☠️☸️

  • @shehandhanushkawanigasoori6550
    @shehandhanushkawanigasoori6550 4 роки тому +378

    අපිටත් පිට සක්වලයෙක්ගේ👽 සරනම ලැබුනොත් තමා නැත්තම් සදා තනිකඩ 😂

    • @shaggypeshala3613
      @shaggypeshala3613 4 роки тому +11

      වැඩක් නෑ බන් පිට සක්වලයෙක් වත් අපේ දිහා බලන්නේ නෑ

    • @dunn6357
      @dunn6357 4 роки тому +9

      80 කට පිටසක්වල සරණ ඕනලු😂

    • @nimeshalapathirana9761
      @nimeshalapathirana9761 4 роки тому +1

      😆😁

    • @nethufernando9714
      @nethufernando9714 4 роки тому +4

      පොෂ් අය සඳහා සරණ නොලැබේ 😊

    • @shehandhanushkawanigasoori6550
      @shehandhanushkawanigasoori6550 4 роки тому +4

      @@nethufernando9714 අපි පොශ් නෑ only පොස් because අපි දුප්පත් 😁

  • @PathumVirajDalugamage
    @PathumVirajDalugamage 11 місяців тому +1

    Issra tibba Lassana music videos mathak wenwa 2000 psse awa ewa❤😊❤

  • @HESHWORLD
    @HESHWORLD 4 роки тому +4

    Quality Stuff Yo 🔥Ravihans Where were you ? Gotta finish our old projects ❤❤❤ 🔥❣️👍

  • @cozyangel
    @cozyangel Рік тому +1

    Anaaa😍😍

  • @shaniwickramasinghe6878
    @shaniwickramasinghe6878 4 роки тому +15

    හිරිමල් වයසට මොනව හිතෙන්නට බැයිද..💕💕💕💕💕

    • @kevin_perera_01
      @kevin_perera_01 4 роки тому +2

      දැන් දැන් තනිකඩ කම් මොකටද සියුමැලි ළදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට
      බැරි ද?

  • @SL_DreaMER_hUB
    @SL_DreaMER_hUB 3 роки тому +2

    අපේ ක්ලාස් එකට ආපු සර් singer කෙනෙක්නෙ...♥♥💯

  • @maduwarna3889
    @maduwarna3889 4 роки тому +160

    දැන් ඉන්න නහයෙන් අඩන සින්දු කියන උන්ව පන්නලා මේ වගේ ඉස්සර හිටපු ගායකයො ටික ආයේ ආවනම් හොදයි..

  • @sajinisamadinie7175
    @sajinisamadinie7175 9 місяців тому +1

    Favourite❤❤ 2:38

  • @santhushirajapaksha161
    @santhushirajapaksha161 4 роки тому +8

    Omg Ashanthi’s voice 🔥 😍

  • @wasanthakumara1696
    @wasanthakumara1696 4 роки тому +2

    90 set eka venuven karapu ekakda manda. Adarei ashanti akke ❤️❤️❤️

  • @janakajans2788
    @janakajans2788 3 роки тому +4

    හොද නිර්මාණයක් සෑහෙන කාලෙකින් අශාන්තිගෙ ගොඩක් ලස්සනයි

  • @rumeshmadushanka9555
    @rumeshmadushanka9555 4 роки тому +1

    ආදරේ හිතෙන සිංදුවක්. කාලෙකින් අහන්න ලැබුන හොද එකක්.😘😘😘

  • @kawishkasewwandi4687
    @kawishkasewwandi4687 2 роки тому +4

    හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයිද..🙌🙏👦

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 роки тому +1

    Video,melody,lyrics,voice all.complete..love u ashanthi akki...such a beautiful song