May be this program according to your experiment with your good experience own by your self with higher ✨ meditation knowledge ✨. Magga magga visudhi Saptha visudhi. Theruwansaranai Long live ⭐⭐⭐🙏👏🙏🙏🙏🙏🌹⭐🌹🌹🌹🌹🌷🌷⭐⭐🙏👏👏👏🙏
Mage puthage wayasa 11 puthata Athithaya Anagathaya penenawa buduhamuduruwangen bana Ahala sowan una kiyala kiyanawa Api putha wenuwen karanna one monawada
වීර්‍ය් වඩන්නෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏 සත්‍යය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්සෙ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා සාදු සාදු සාදු 💐💐💐
සාදු සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු ! සාදු ! ! සාදු ! ! !
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
28:28
නමස්කාර වේවා කලක පටන් ඔබවහන්සේ ගේ දේශනා අහනවා තවම අවබෝධය මදි ඒනිසා දිගටම අහනවා ඔබවහන්සේ ට පිං අපට නිවැරැදි මග සරලව පෙන්නා දීම ගැන
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. මම බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ ..මේ දේවල් ගැබුරුයි .ඒත් ඔබ වහන්සේ පවසන දේවල් ස්ත්යයි කියලා ටික ටික තේරුම් යනවා...සුවපත් වේවා ස්වාමීන් වහන්ස
Sadu sadu saadu ❤️🙏🌷🌺🌼🌍🤸🙋
තෙරැවන් සරණයි ඔබවහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻
සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව.පාද නමස්කාර වේවා!
සාදු සාදු සාදු....අාර්යන් වහන්සේට නමස්කාර වේවා
අවසරයිස්වාමීන් වහන්ස පාදනමස්කාර කරමි. ඔබ වහන්සේලාගේ මාර්ගය ප්‍රායෝගිකයි ඒක තමයි ගොඩක් අයට තේරෙන්නේ මේ ධර්ම ය පොතෙන් සොයන්න යන අයට මේ ජීවිත කා ලය තුල හම්බෙන්නෑ. අප ගෞතම බුදුපියාණන් වහන්සේටත් චෝදනා ආවා ඔබ වහන්සේලාට මොන කෙනා මොන දේ කිව්වත් ඔවුන්ගෙ පින මදි නිසා තමයි එහෙම කියන්නේ. පින් වන්තයො කොහොමහරි මේ ධර්මය සොයා ගන්නවාමයි එය ප්රත්යක්ෂ කර ගන්නවා මයි !!! කල්‍යාණ මිත්‍රයන් වහන්ස රහත් ඵලය දක්වා ම අපට ඔබ වහන්සේලාගේ කමටහන් අවශ්‍යයි . කායික දුක මානසික දුක නිවෙවා දීර්ඝායුෂ ලැබේවා!!! අසරණ වූ ලෝක සත්වයා මේ දුකෙන් මුදවා ගන්නට දහම් දෙසීමට .
තෙරුවන් සරණයි..........
තෙරැවන් සරණයි නිවනින් සැනසිමට ලැබෙිවා .....
😅😅😊😅😅
😅😅🥳🥳😅
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
සාදු෴සාදුු෴සාදු෴෴෴෴෴සිතින් මිදීමට උත්සාහ කරමින් සිටින්නෙමි.ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කිරීමට ලැබීම මා ලද ඉමහත් වාසනාවකි .තෙරුවන් සරණ ලැබේවා!!!!!!!
🙏🙏🙏තෙරුවන් සරණයි මේ සත්‍යය ධර්මය දේශනා කරන ආර්යයන් වහන්සේට යහපතක්ම වේවා🌸🌸🌸💮💮💮🌾
නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ QQ QA qqq QQ aqqqqàa a😊😊😊. No😊
Lep60 73
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
උතුම් දේශනා ..නමස්කාර වේවා කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට ...⭐⭐⭐⭐⭐⭐⭐
🙏
සාදු සාදු සාදුආර්යන් වහන්සේ තෙරුන් සරනයි සාදු
පාද නමස්කාර කරමි නමස්කාර වව අර්යාන්වහන්ස සදු සදු සදු
🙏🙏🙏🙏🙏
සැගව් ගිය පරම සත්‍ය දර්මය පැහැදිලි ව.ව්වර කරන ආර්යයන් වහන්සට මගේ නමස්කාර කර ම්.🙏🙏🙏🙏✨✨✨✨🙏🙏🙏🙏
Sadu sadu sadu namaskara wewa
🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .
ඔබවහන්සේගේ දුර ඇමතුම් අ0කය එවන්න පුලු වන්ද ඔබවහන්සේට තෙරුවන් සරනයි
Ekath sammuthiyak vitarai wadak na unwahanseta a dewal teruwansaranai sathya awabodha wewa....🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 සියළුසත්වයො ධර්මයෙන් සැනසෙත්වා.🙏🙏🙏🌹🌻
Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Ariyanwahanse. 🙏🙏🙏
සාදු...සාදු....සාදු....
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .මෙපමණ කලක් අතුරුදන්ව තිබුණු නිර්මල තථාගත ධර්මය නැවත ප්රතිශ්ටාපනය කල සේක. අපි කොච්චර වටේ යනවද? අතරමං වෙලාද? එක අතකට එහෙම වෙනවා. මොකද , මේක එච්චර පහසුවෙන් ලැබෙන්නෙ ඕන දෙයක් නෙමෙයි. මේ දහමේ වටිනාකම , අගය වචනයෙන් විස්තර කරන්න අපි දන්න එකදු භාෂාවකටවත් බෑ. ඒ නිසාම අපි මේ දහම සොයන්න වෙහෙස විය යුතු මයි. ඔබ වහන්සේ ට මා පින් දිය යුතු නොවේ. මොකද ඔබ වහන්සේ ට පින් අවශ්‍ය නැති බැවින් ය. මා ගරුත්වයෙන් යුතුව ඔබ වහන්සේ ගේ දෙපා නමදිමි, මගේ පෙර පවු කමා කරගන්න ට.
ithamath watinawa bohoma pin 🙏🙏🙏🙏🙏🙏🙏
Saaadu saaadu saaadu👏👏👏👏🙏🙏⭐👏⭐⭐⭐👏🙏🙏👏⭐⭐👏🙏👏👏👏Understood everything. 🌷🌷🌷🌹⭐⭐⭐👏
තෙරුවන් සරනයි .
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස , ධර්මය දැනුමක් ව තිබු විට , ප්‍රයෝගික ප්‍රති පදා ව කිසිම ගුරුමුෂ්ටියකින් තොරව දක්වා, ධර්ම ඇස පැදු ඔබ වහන්සේ ලා ට කරන උතුම් පිදුම , මා වඩන , ප්‍රයෝගික ප්‍රති පදා ව යි.
🙏🙏
Obawahanseta mage namaskaraya wewa....🙏🙏🙏
🙏🙏🙏🙏 Aryanwahansa
Godak pin Apaya prathipadava saralawa Kiya denavata
🙏🙏🙏🙏පින්වත් කල්‍යණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඹබ වහන්සේගේ උතුම් කල්‍යණ මිත්‍ර සම්පතිය ලැබේවා
❤❤
Fine!! No words to appreciate.So much clear! Thank you for the great effort to convince us.Theruwan saranai!!!.
පිං සිදුවේවා...සත්‍ය වටහා දුන්නාට.....
Very good explanation
ඉතාම පැහැදිලි දේශනයක් 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබවහන්සේට
Sadu sadu gambhira darmaya deshana kala aryanwahanseta
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻2022 10 03....K.S.A
මාගේ නමස්කාර ය වේවා ආර්යවහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu Namaskara wewa!
සාධු සාධු සාධු
ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු!!!💡💡💡
"""ABHIGYAYA SAMBODAYA NIBBANAYACHA BODIYA
YOU ARE CORRECT SWAMEENWAHANSE
YE CHITHTHUM SANGYA MESSANTHI MOKKANTHI MARA BANDANUM """
CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM
CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM THERUWANSARANAI SWAMEENWAHANSE SUKEEEDEERGAU 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏⭐⭐⭐🙏👏👏⭐⭐⭐🙏👏🙏
Theruwan saranai aryan whansa 🎉🎉🎉🎉
🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌾
sathyai me darmaya sadu sadu sadu
සාදු සාදු සාදු
🙏🙏🙏
May be this program according to your experiment with your good experience own by your self with higher ✨ meditation knowledge ✨.
Magga magga visudhi
Saptha visudhi.
Theruwansaranai Long live ⭐⭐⭐🙏👏🙏🙏🙏🙏🌹⭐🌹🌹🌹🌹🌷🌷⭐⭐🙏👏👏👏🙏
කල්‍යාණ මිත්‍ර යන් වහන්සේටත් මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
🙏🙏🙏 මාගෙ නමස්කාරය වෙිවා ආර්යන්වහාන්ස
ඔබ වහන්සේගේ දුරකථන අංකය ලබාගැනීමට හැකිවේද ... 🌷 පිං සිතින්
070 3518747 ධර්මය පමණක් විමසන්න
සාදු සාදු සාදු
Mama desana apahata niwan pinisama wewa pinwath swameen wahanseta niduk nirogee digasiri wewa
Sadu sadu sadu
මමත්වය අතහැරෙන විදියට ධර්මය පහදලා දෙනවාට බොහොමත් ස්තූතියි...
🙏🙏🙏 ගෞරවණීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! තෙරුවණ් සරණයි ...!!!
🙏
🙏🙏🙏 godak pin🙏
🌺🙏🌺🙏🌺🙏🌺 කල්‍යාණ මිත්‍රයන්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🌺🌺🙏🌺🙏🌺🙏🌺
Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ආර්යයන් වහන්ස හිතම තමා හැම මොහොතෙම සකස් වෙන්නෙ පැහැදිලිවම ඔවු ඒක නෑ කියන්න කිසිකෙනෙකුට බෑ
🙏🙏🙏 නමස්කාරය වේවා ආර්යයන් වහන්ස. ඔබ වහන්සේ පහළ අපේම භාග්‍යය katae නැතිනම් අපි මේ ගැඹුරු සත්‍යය ධර්මය කාගෙන් අසා දැන ගන්නද? සාදු සාදු සාදු
Sadu.sadu.sadu
ඔබවභනන්සේට කතාකරන්න අවශ්‍යයි අවස්ථාව ක් ලබා දෙන්න
ඔබවහන්සේ උත්තම වූ කළ්‍යාණ මිත්‍රයෙක්මයි.. මාගේ අති උත්තම වූ නමස්කාරය වේවා...
🙏🙏🙏🙏
🙏
🌺🌺🙏🙏🙏🌺🌺
Theruwan saranai debit.pihitai
තෙරුවන් සරණයි,, ගුරුතුමණි,,, ඉන්ද්‍රීය ධර්ම බල ධර්ම වීමට සිතට යොමු වීම අත් නොහරිමින් සිදු වීම අවශ්‍යයි නේද? තෙරුවන් සරණයි,,,
🙏
Sadu sadu sadu S..A. D.U
🙏🙏🙏🙏🙏🙏
Mage puthage wayasa 11 puthata Athithaya Anagathaya penenawa buduhamuduruwangen bana Ahala sowan una kiyala kiyanawa Api putha wenuwen karanna one monawada
මාර්ගය වඩන වුතුම් කල්‍යාණ මිත්‍රයෙකු මුණගැසෙන්න නැතිනම්
දරුවාට කෙලෙස් වැඩි වනවිට කල්යාමේදී එම හැකියාව ගිලිහියයි
@@Buddothpado 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස, සිහියෙන් ඉන්න ඉන්න සිහියෙන් ඉන්න මම නඩත්තු වෙනවා නේද. සිහිය තුල ඉන්න මම ඉන්නවනෙ. එතනින් නිදහස් වෙන්නෙ කොහොමද .තෙරුවන් සරණයි .🙏
This channel might help you, try.
ua-cam.com/video/j6ubdT9xhfc/v-deo.html
බාහර ඇත්තක් නොවනතැන මමත් නැතිවෙනව මම කියන මේ රුපයත් බාහිර මයි ප්‍රායෝගික වෙන්න අරමුණ මයි තමන් වෙන්නෙ තමන් කියල වෙනම කෙනෙක් නෑ සම්මුතිය මයි තමන් තමන් කියන දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය බිදවැටෙනව
ප්‍රායොගික වන්න ඔබ ඉන්නෙ තාම සිතුවිලි වල (දැනුමතුල ) සිරවෙලා
ප්රතිදාවතුල ප්‍රායෝගික වන්න එවිට ඔබේ මිදිම ඔබටම ප්රත්යක්ෂ වෙවි
සිහිය යනු එක් කොටසක් පමනි.....සිහියෙන් සිට එන අරමුනු පහත පරිදි විදර්ශනා කල යුතුය....
පහත අනුපිළිවෙලට ඉගෙන ගන්න....
1 ) බාහිර ආයතන වල *නිරෝධය* දැකීම.
එනම් රෑප, ගන්ද, රස, ශබ්ද, පහස හා (ධම්ම...)
උදා : "කපුටා" යන නාමය ගෙන මෙය සත්‍ය වශයෙන්ම බාහිර තියෙන එකක්ද නැත්නම් අප සිත තුලට *පෙර දමා* ගත්තු වචනයක්ද යන්න අවබෝද කර ගන්න.... ඇත්තටම ඇසට(හටගන්නා) වර්න සටහනක් වැටුනට ඒ වර්න සටහන "මම කාක්කෙක්" කියා නොකියයි. එය අප මේ ලෝකයේ ජීවත් වීමට දමා ගත්ත එක් වචනයක් පමනයි. මෙසේ සෑම අප දන්නා වචනයක්ම හුදෙක් අපගේ භාශාවට අනුව දමාගත් වචන නොවේද.....
2) ආද්‍යාත්මික ආයතන වල *නිරෝධය* දැකීම.
එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා (මන).
දැන් බලන්න මේ බාහාර රෑපයේ (කපුටාගේ) වර්න සටහන පෙනෙන ඇසක් තිබිය යුතුය. මෙයත් මේ තියෙන ස්තීර ඇස නොව....බුදුදහමට අනුව ඇස යනු හේතූන් ඇති කල්හී එතන එතන හට ගෙන නිරැද්ද වී යන *පෙනෙන ස්වභාවයකි*. ඉතින් ඇසක් හට ගැනීමට ආලෝකයත්, රෑපයේ ප්රත්බිම්බයත් ඒ බව දැන ගැනීමට සිතක් පහල වීමත් යන සියල්ල තිබිය යුතුය. අැස හටගන්නේ චක්ඛු ප්‍රසාදය මනාව ඒ සදහා සැකසී ඇති පසු බිමකය......
මුලින් ඔයදෙක ගැන හොද අවබෝදයක් තිබිය යුතුයි. ඉන්පසු...
3) අපි ලෝකය කියා දකින්නේ අප සිත තුලම හටගන්නා සිතුවිලිම බව දකින්න. මෙතන කරන්නෙක් නැතිබවත් හුදෙක් යම් ධර්මතාවකට අනුව එතන එතන හටගෙන නිරැද්ධ වන හේතූන් නිසා වන බව අවබෝද කර ගන්න. මේ ක්‍රියාදාමයන් අප *සිතුවිලි* ලෙස නම්කර ඇති මුත් සිතුවිලි යන වචනයද හුදෙක් පනවා ගත් *නමක්* බවත් දකින්න....
මෙසේ යටටම හාරගෙන යනවිට හේතූන් නිසා හට ගන්නා ක්‍රියා කාරිත්වයක් මිස කරන්නෙක් හමුනොවේ.....
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
මහා පුදුමයි මේ සොබා දහම..හරිම පුදුමයි මේ ධර්මතාවය..සත්යයමවූ දහම ඇසී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ
"" ආච්චර්ය මනුස්සෝ" යන්නට සැබෑම අරුත දැනෙන්න සැලසෙන අපුරුව..කොන්ඩඥ තාපසයාටත් දහම් ඇස පහලවූ පසු ම පමණක් ලොව්තුරා බුදුන් දැක ගත් සේම සියලු සත්වයන්ටම දහම් ඇස පහළවී ආච්ඡ්ර්ය මනුස්සෝ නම්වූ සත්‍ය බුදුන් දකිත්වා...
සාදු.. සාදු.. සාදු...
මෙ දහම මුනගැසුන ,අපේම පුහුදුන් මිසදුටුවන්ට කොටුවුන ගොඩක් පිරිස සමෟක් දුෂ්ටික වෙනවාමයි...සාදු...
💐💐🙏🌸🙏🌸🙏💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu! Sadu! Sadu!
🙏🙏🙏
Sadu sadu sadu pinwath swameen wahanseta niduk nirogee digasiri lebewa me desana etha pehedili
🌻🌻🌻🙏🙏🙏🙏🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු සාධු සාධු
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🌹
👌👌👌👍
සාදු... සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏...
🌺
🌻🌻🌻🌻🌻🙏🙏🙏
Saaadu Saaadu Saaadu!!!!!
සාදු සාදු සාදු හිතෙ සකස් විමක් කියලා හිතෙනවා ඒත් පේනවා කියන එක.වැටහෙන් නැ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
4
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
සිතිවිලි න්.තොර ක්‍රියා වක්.
💯☑️✍️🌹🌹🌹🙏🙏🙏
Saadu saadu
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා
තෙරුවන්සරනයි ...ඉතාම සරලව පැහැදිලියි....1වන දේශනාවේ සිට එක දිගටම පෙලටම අසන්න පුළුවන් නම් තේරුම් ගැනීමට පහසුයි .