අවසන් මහ පෙරහරේ දියවඩන නිළමේ කුපිත වෙයි | නැට්ටුවන් දෙදෙනෙකුට වැඩ වරදී | SL HUB | DALADA PERAHERA

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 29

  • @jamitharathnayaka5010
    @jamitharathnayaka5010 5 місяців тому

    ❤️❤️❤️

  • @vidulaudev3693
    @vidulaudev3693 5 місяців тому +14

    නිලමේ බැනපු එක හරියටම හරි . වේග රිද්ම වලට නටන්න බෑ . දිගින් දිගටම එකම වැරැද්ද කරනවා නම් ඔහොම තමයි බනින්න ඔනේ . අනික කරඩුව ලග වේග රිද්ම නටන එක හරිම වැරදි .

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 5 місяців тому +32

    නිලමේ තුමා එතනදි වරදක් කලේ නෑ. දළදා වහන්සේ පෙරටු කරගෙන, දියවඩන නිලමේ තුමා ඉදිරියේ මේ කන්ඩායම් දෙක තරඟෙට වැඩ පෙන්නන්න පටන්ගත්ත. පෙරහැරේ දුරස්ථ බවක් ඇතිවුනා.ඒකයි එතුමා අවවාද කලේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියල, මෙතරම් ලස්සනට දැන් පෙරහැර මංගල්‍යය කෙරෙන්නේ එතුමාගේ ඉමහත් කැපවීම මතයි. අපි ඒකට එතුමාට ගෞරව කරන්න ඕන.

    • @dumindatharaka3557
      @dumindatharaka3557 5 місяців тому +2

      මේ සිද්දිය ගැනනම් දන්නෙ නෑ කියන දේ හරියට ඇහෙන්නැති නිසා, හැබැයි පෙරහැර සම්ප්‍රදාය රකින්න ඉන්න නිලමේ පෙරහැර සම්ප්‍රදාය කඩ කරා,දලදා පෙරහැරේ සම්ප්‍රදාය හැටියට මුල් තුන්දෙනාම,(පෙරමුණේ රාල,ගජනායක නිලමෙ,බෞද්ධ කොඩිය)ගමන් කල යුත්තේ මංගල කුලයේ හෝ සද්දන්ත කුලයේ ඇතුන් පිට,ඇතුන් සහභාගි කරගැනීමට නොහැකිනම් පමණක් මංගල කුලයේ අලින් යොදවා ගත හැකියි පෙරහැර සම්ප්‍රදාය අනුව,නමුත් ගියවර, දලදා පෙරහරේ මංගල කුලයේ ඇතුන් සිටියදී ඔවුන් මැද යොදවා නිලමෙගෙ බංඩා කියන අලියා පෙරහැරේ පෙරමුණේ රාල සහ ගජනායක නිලමේ යන ස්තාන වලට යොදවා තිබුනා,මෙවරද වරින් වර පෙරහැරෙහි තුන්වන ස්තානය වන බෞද්ධ කොඩිය වැඩමවීම සදහා නිලමෙගෙ බංඩා කියන අලියා යොදාගත්තේ ඇතුන් පෙරහැරේ මැදින් යවමින් අනිවාර්ය ඇතුන් අවශ්‍ය සථානයට තමාගේ අලියා යොදාගනිමින් සම්ප්‍රදාය කඩකරා,ඉතින් මෙවැනි නැට්ටුවන් ඉදිරියේ පෙරහැර සම්ප්‍රදායට අනුකූලව අණ ලබාදීම පාලනය කිරීම අකුරටම කරන නිලමේ තමන්ගේ අලියාට නුසුදුසු ස්තානයක් ලබාදීමට පෙරහැර සම්ප්‍රදාය කැඩීමෙන් කියවෙන්නේ ඔහුට අවශ්‍ය පරිදි වැරැද්ද නිවරදි වන බවත් නිවරැද්ද වැරදි වන බවත් නේද???

    • @MaduyanthiWijesinghe-d4v
      @MaduyanthiWijesinghe-d4v 5 місяців тому +2

      අනිවාර්යයෙන් . එතුමාට තමයි පෙරහැර පිළිබඳව සම්පුර්ණ වගකීම. ඔහු බැන්නත් මොනවා කලත් එය කරන්නේ පෙරහරේ සුභ සිද්ධිය සදහා . එතුමා ඇත්තටම හොදම දියවඩන නිළමේවරයා.

    • @shanthapiyasiri-eg7op
      @shanthapiyasiri-eg7op 5 місяців тому

      යකො මේ මුලු මහත් පෙරහරම බලය පවතින්නේ දියවඩන නිලමේ තුමා යටතේ. ලෝකයම බලා සිටින අවසන් රන්දෝලි පෙරහර වගේ අතිශය වැදගත් අවස්ථාව වෙනකම් මේකට සිය වගකීම ඉටුකිරීම හරියට වුනා නම් මේ සිදුවීම වෙන්නේ නෑ. ඇත්ත කතාව මේකා දේශපාලන කුක්කෙක්.

    • @shanthapiyasiri-eg7op
      @shanthapiyasiri-eg7op 5 місяців тому

      ශ්‍රී දළදා මාළිගාවට අධිගෘහිත සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලා වදාරන්ට ඕන. සිංහාසනයෙ පහරන මේ මයිනගෙ පන්දමා රනිල්ගේ අවතාරය සෙංකඩගලින් එවන්ට ඕන.

  • @jayalathwickramasinghe206
    @jayalathwickramasinghe206 5 місяців тому +5

    පිටින් බලල චරිත සහතික දෙන්න යන්න එපා
    එතුමාගේ සත්ක්‍රියා බොහොමයක් මං අහල තියෙනවා

  • @ishadirajapksha9947
    @ishadirajapksha9947 5 місяців тому +2

    Niyamayi එතුමා

  • @gaganabhashitha1075
    @gaganabhashitha1075 5 місяців тому +8

    පිස්සු කෙලලා පෙරහරේ මොකක් හරි අඩුපාඩුවක් උනත් හෑලි ලියන එවුන් ඒකටත් බනින්නෙ දියවඩන නිලමෙටමනෙ 😂

    • @shanthapiyasiri-eg7op
      @shanthapiyasiri-eg7op 5 місяців тому

      එහෙනම් අපි බනිමු පත්තිනි දේවාලයෙ බස්නායක නිලමේ ට. තොට මම කිව්වා කි3 හිතා ගනින්

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 5 місяців тому +10

    දියවඩන නිලමෙි තුමා දන්නේ මෙහි වරද....දන්නේ ..

  • @FUNTV-kf3fx
    @FUNTV-kf3fx 5 місяців тому +4

    මෙන්න දියවඩන උත්මානන්ගේ චරිතාපදානය... බනින්න එපා... හොද මිනිහෙක්...😊
    ua-cam.com/video/HMF44RiIjLM/v-deo.htmlsi=CxTHgKtql_qNu4sR

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 5 місяців тому

    Nilame laga hitiya aya aththa dannawa..nodanna de wiwechanaya nokara.inna aka.thama..hodama

  • @badraperera1472
    @badraperera1472 5 місяців тому +1

    Nilama has gone crazy because this his last perahara-he will have to pay fr misusing the temple money etc☠️

  • @dumindatharaka3557
    @dumindatharaka3557 5 місяців тому +1

    මේ සිද්දිය ගැනනම් දන්නෙ නෑ කියන දේ හරියට ඇහෙන්නැති නිසා, හැබැයි පෙරහැර සම්ප්‍රදාය රකින්න ඉන්න නිලමේ පෙරහැර සම්ප්‍රදාය කඩ කරා,දලදා පෙරහැරේ සම්ප්‍රදාය හැටියට මුල් තුන්දෙනාම,(පෙරමුණේ රාල,ගජනායක නිලමෙ,බෞද්ධ කොඩිය)ගමන් කල යුත්තේ මංගල කුලයේ හෝ සද්දන්ත කුලයේ ඇතුන් පිට,ඇතුන් සහභාගි කරගැනීමට නොහැකිනම් පමණක් මංගල කුලයේ අලින් යොදවා ගත හැකියි පෙරහැර සම්ප්‍රදාය අනුව,නමුත් ගියවර, දලදා පෙරහරේ මංගල කුලයේ ඇතුන් සිටියදී ඔවුන් මැද යොදවා නිලමෙගෙ බංඩා කියන අලියා පෙරහැරේ පෙරමුණේ රාල සහ ගජනායක නිලමේ යන ස්තාන වලට යොදවා තිබුනා,මෙවරද වරින් වර පෙරහැරෙහි තුන්වන ස්තානය වන බෞද්ධ කොඩිය වැඩමවීම සදහා නිලමෙගෙ බංඩා කියන අලියා යොදාගත්තේ ඇතුන් පෙරහැරේ මැදින් යවමින් අනිවාර්ය ඇතුන් අවශ්‍ය සථානයට තමාගේ අලියා යොදාගනිමින් සම්ප්‍රදාය කඩකරා,ඉතින් මෙවැනි නැට්ටුවන් ඉදිරියේ පෙරහැර සම්ප්‍රදායට අනුකූලව අණ ලබාදීම පාලනය කිරීම අකුරටම කරන නිලමේ තමන්ගේ අලියාට නුසුදුසු ස්තානයක් ලබාදීමට පෙරහැර සම්ප්‍රදාය කැඩීමෙන් කියවෙන්නේ ඔහුට අවශ්‍ය පරිදි වැරැද්ද නිවරදි වන බවත් නිවරැද්ද වැරදි වන බවත් නේද???

  • @jayantha1st222
    @jayantha1st222 5 місяців тому +7

    වැස්ස නිසා පොඩ්ඩක් වැඩිවේලා ගල් ගහලද මන්දා

  • @letsseenow6379
    @letsseenow6379 5 місяців тому +8

    ඔය මිනිහා කොහොමත් දූෂිතයෙක් කියලා....,ප්‍රචලිතයි....
    දේශපාලුවන්ට කඩේ යනවා හෙළුවෙන්

    • @SathviduKotabage
      @SathviduKotabage 5 місяців тому +2

      උබත් දුශිතයෙක් තමයි එහෙම කියන්නෙ බන් කඩෙ ගියාට කමක් නෑ උබ ට පුලුවන් නම් නිළමෙ වෙයන් දියවඩන එතකොට හරි එතකොට උබටත් එහෙම කියයි බන් 😢

  • @amabey68
    @amabey68 5 місяців тому +1

    දියවඩන නිලමේ තනතුර හෙබවීය යුත්තෙ ඉතාම කරුණාවන්ත මිනිසෙකු ය . මොහු අසිලා චාරයි.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 5 місяців тому +1

    මාලිමා ලෙඩා විගහට බලාපියෝ ..........දැන් නම් අමාරුයි දොස්තර මහත්තයෝ .......

  • @janakapriyantha2198
    @janakapriyantha2198 5 місяців тому +4

    මෙ ලන්කාව හදන්න be බන්

    • @malkanthinarasinghe7606
      @malkanthinarasinghe7606 5 місяців тому +1

      ලංකාව හදන්න පෙර තම තමන් හැදියල්ලා

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 5 місяців тому +6

    වරදක් උනා කියමුකෝ පෙරහැරෙන් පස්සේ ගෙන්නලා කරුණු කාරණා කතා කරගත්තනම් නේ හොද. මූ කොහොමත් ඔය තනතුරට සුදුසු නැහැ. බලන්ඩ කැත

    • @SathviduKotabage
      @SathviduKotabage 5 місяців тому +2

      අනෙ බන් මෙ හොද නැත්නම් තනතුරට පත්කරෙ හාමුදුරුවෝ ම තමයි අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහානායක වරුන් සහා වෙනත් හාමුදුරුවෝ උබට පුලුවන් නම් නිළමෙ වෙයන් දියවඩන එතකොට හරි ඒ ප්‍රශ්නෙ... මෙතුමාට මෙ පෙරහැරේ අඩු පාඩු තියෙන්න බැ

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 місяців тому +5

      ඉවර වෙන තුරු හිටිය නම් කන්ඩායම් අතර පරතරය තවත් වැඩි වෙනවා.

  • @MithunBandara
    @MithunBandara 5 місяців тому

    Dalada para hara kasawathath dawala satharay prwena wesista kala karuwanta dawal prahara dawasa janady pathy sammana wasara kipayak wenisaha madulla wesin mudalata weky nana bawata mawanaweta oouwe atha asawanna param para kiyaganna wenusha mandalaya sityyina pasalwala natum uganwa masa thuna hatharak athanimuthsishayangan sali aran kicyma palapurudaknath sisayan dawalwal walata oba oun sammanaya nir dasaka ownata hambawana mudalwalinkotasak laba ganimay wasara gananawak samanayan piuum labu silpinta ma aya wensha mandalayata apasu wasara gananawak saman gath kala siloin dan angawekala wela kiyana nisada natham jathyyata adyna nisada wagakiyana aya soya baluoth manawy natham mamakramaya ilaga wasara unoth maya loku dayakata mula purannawanabawa dawamy ma wenisha kara horu ain karanalasa mama prahara karana ihala niladarynta karunikawa dawamy

  • @gangodagamaarachchigesarst4614
    @gangodagamaarachchigesarst4614 5 місяців тому

    බඩ මහත නිලමෙගේ ආදිපත්‍ය බලය සහ ඔහු ගේ සංවිධාන ෂක්තියේ දුර්වලකම

  • @MariyenFernando
    @MariyenFernando 5 місяців тому +1

    අනේ පලයන් බන් යන්ඩ ඔය නිලමෙලාට ගවුමක් ඇන්දුවොත් මාරයි නේද මේවා මනස්ගාත නන්ඩ නැ බෙහෙත් නැහැ නිලමෙලා හැමනෙනවා