- 128
- 1 288 632
SL HUB
Sri Lanka
Приєднався 25 гру 2014
UNIQUE MARRIAGE PROPOSAL TURNED INTO A WORLD RECORD? | SL HUB
UNIQUE MARRIAGE PROPOSAL TURNED INTO A WORLD RECORD? | SL HUB
Переглядів: 13
Відео
MARRIAGE DEGREE | CHINESE MARRIAGE DEGREE | CHINA FIRST MARRIAGE DEGREE | CHINA | SL HUB
Переглядів 252 місяці тому
MARRIAGE DEGREE | CHINESE MARRIAGE DEGREE | CHINA FIRST MARRIAGE DEGREE | CHINA | SL HUB
ARUGAM BAY BOMB ATTACK | ARUGAM BAY ATTACK | ARUGAM BAY THREAT | ARUGAM BAY | ARUGAM BAY BEACH
Переглядів 2052 місяці тому
#arugambay #slhub
NPP GALLE CANDIDATES | PARLIAMENT ELECTION 2024 | NPP | JATHIKA JANA BALAWEGAYA | SL HUB
Переглядів 1,1 тис.2 місяці тому
#npp #parliamentelection2024
දියවන්නා යන පාර හැදෙන හැටි | PARLIAMENT ELECTION SRI LANKA | ELECTION 2024 | SL HUB
Переглядів 1582 місяці тому
දියවන්නා යන පාර හැදෙන හැටි | PARLIAMENT ELECTION SRI LANKA | ELECTION 2024 | SL HUB
අවසන් මහ පෙරහරේ දියවඩන නිළමේ කුපිත වෙයි | නැට්ටුවන් දෙදෙනෙකුට වැඩ වරදී | SL HUB | DALADA PERAHERA
Переглядів 14 тис.4 місяці тому
#esalaperahera #kandyesalaperahera
මනාලිය හැඩ කරන හත් මාලයේ රහස් | KANDYAN WEDDING | KANDYAN BRIDE | KANDYAN JEWELLERY |හත් මාලය|SL HUB
Переглядів 1674 місяці тому
#kandyan #bride #wedding #slhub
ROSE WINE | TYPES OF ROSE WINE | BENEFITS OF ROSE WINE | SL HUB
Переглядів 6014 місяці тому
#slhub #rosewine
බිත්තර Fridge එකේ දානවනම් මේ ගැනත් දෙවරක් හිතන්න | HOW TO STORE EGGS | SL HUB
Переглядів 2074 місяці тому
බිත්තර Fridge එකේ දානවනම් මේ ගැනත් දෙවරක් හිතන්න | HOW TO STORE EGGS | SL HUB
WHITE WINES | TYPES OF WHITE WINE | WINE WHITE WINE | FAMOUS WHITE WINES | SL HUB
Переглядів 874 місяці тому
#wine #whitewine #slhub
LET'S EXPLORE 12 DISNEY LANDS | DISNEY LANDS | DISNEY | DISNEY WORLD | SL HUB
Переглядів 734 місяці тому
#slhub #disney #disneyland
GOOGLE සමාගමට නඩු | ඔබේ දත්ත අවදානමක ද? | SL HUB | LAWSUITS AGAINST GOOGLE
Переглядів 1594 місяці тому
GOOGLE සමාගමට නඩු | ඔබේ දත්ත අවදානමක ද? | SL HUB | LAWSUITS AGAINST GOOGLE
CELINE DION | FROM OLYMPIC GLORY TO PERSONAL STRUGGLES | SL HUB
Переглядів 9065 місяців тому
CELINE DION | FROM OLYMPIC GLORY TO PERSONAL STRUGGLES | SL HUB
HOW WHALES SLEEP WITHOUT REALLY SLEEPING | WHALES SLEEPING | WHALES SLEEPING UNDERWATER | SL HUB
Переглядів 2955 місяців тому
HOW WHALES SLEEP WITHOUT REALLY SLEEPING | WHALES SLEEPING | WHALES SLEEPING UNDERWATER | SL HUB
IRON MAN RETURNS | DOOMSDAY | NEW MASK SAME TASK | ROBBERT DOWNEY | AVENGERS | MARVEL STUDIO |SL HUB
Переглядів 5605 місяців тому
IRON MAN RETURNS | DOOMSDAY | NEW MASK SAME TASK | ROBBERT DOWNEY | AVENGERS | MARVEL STUDIO |SL HUB
NALAN & NISHADI | OFFICIAL WEDDING TRAILER | WEDDING TEASER | WEDDING DAY | SL HUB
Переглядів 1725 місяців тому
NALAN & NISHADI | OFFICIAL WEDDING TRAILER | WEDDING TEASER | WEDDING DAY | SL HUB
I MAX බලන්න කලින් මේ දේවල් දැනන් යන්න | I MAX TECHNOLOGY |I MAX MOVIES|DEADPOOL & WOLVERINE | SL HUB
Переглядів 1585 місяців тому
I MAX බලන්න කලින් මේ දේවල් දැනන් යන්න | I MAX TECHNOLOGY |I MAX MOVIES|DEADPOOL & WOLVERINE | SL HUB
DEADPOOL & WOLVERINE BREAK THE GUINNESS WORLD RECORD| DEADPOOL 3| DEADPOOL GLOBAL PROMOTION | SL HUB
Переглядів 1,6 тис.5 місяців тому
DEADPOOL & WOLVERINE BREAK THE GUINNESS WORLD RECORD| DEADPOOL 3| DEADPOOL GLOBAL PROMOTION | SL HUB
TOMORROWLAND CELEBRATES 20TH ANNIVERSARY | TOMORROWLAND 2024 | TOMORROWLAND BELGIUM | SL HUB
Переглядів 2465 місяців тому
TOMORROWLAND CELEBRATES 20TH ANNIVERSARY | TOMORROWLAND 2024 | TOMORROWLAND BELGIUM | SL HUB
රෙදි වේලන්නේ ගේ ඇතුළේ නම් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානමක් | CLOTHS DRYING AT HOME | SL HUB
Переглядів 2495 місяців тому
රෙදි වේලන්නේ ගේ ඇතුළේ නම් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානමක් | CLOTHS DRYING AT HOME | SL HUB
පෘථිවියෙන් ලෝක වාර්ථාවක් | GLOBAL WARMING | THE HOTEST DAY | SL HUB
Переглядів 955 місяців тому
පෘථිවියෙන් ලෝක වාර්ථාවක් | GLOBAL WARMING | THE HOTEST DAY | SL HUB
මාරක සෙනසුරු පියවි ඇසින් දකින්න දුර්ලභ අවස්ථාවක් | SATURN | SATURN BEHIND THE MOON | SL HUB
Переглядів 4,9 тис.5 місяців тому
මාරක සෙනසුරු පියවි ඇසින් දකින්න දුර්ලභ අවස්ථාවක් | SATURN | SATURN BEHIND THE MOON | SL HUB
Pre Shoot Video | Nalan & Nishadi | Pre Shoot Ideas | Pre Shoot Sri Lanka | Pre Shoot Poses | SL HUB
Переглядів 2875 місяців тому
Pre Shoot Video | Nalan & Nishadi | Pre Shoot Ideas | Pre Shoot Sri Lanka | Pre Shoot Poses | SL HUB
පූස් වලිය | FIGHTING CATS | FUNNY ANIMAL VIDEO | CATS | ANIMALS | SL ANIMAL HUB | SL HUB
Переглядів 258Рік тому
පූස් වලිය | FIGHTING CATS | FUNNY ANIMAL VIDEO | CATS | ANIMALS | SL ANIMAL HUB | SL HUB
ANGELO MATHEWS | TIMED OUT | ANGELO MATHEWS TIMED OUT | TIMED OUT MATHEWS | ICC | WORLD CUP | SL HUB
Переглядів 1,1 тис.Рік тому
ANGELO MATHEWS | TIMED OUT | ANGELO MATHEWS TIMED OUT | TIMED OUT MATHEWS | ICC | WORLD CUP | SL HUB
SIMBA AT DEHIWALA ZOO | SIMBA ZOO | SIMBA LION | SIMBA IN DEHIWALA ZOO | DEHIWALA ZOO | SL HUB | SL
Переглядів 2,2 тис.Рік тому
SIMBA AT DEHIWALA ZOO | SIMBA ZOO | SIMBA LION | SIMBA IN DEHIWALA ZOO | DEHIWALA ZOO | SL HUB | SL
දළදා පෙරහරේ අලි කුලප්පුව | ALI KULAPPUWA 2023 | ELEPHANT RAMPAGE | ATTACK | ESALA PERAHERA| | SL HUB
Переглядів 40 тис.Рік тому
දළදා පෙරහරේ අලි කුලප්පුව | ALI KULAPPUWA 2023 | ELEPHANT RAMPAGE | ATTACK | ESALA PERAHERA| | SL HUB
Goak sthuthi jayawewa
Danuwath kalata godak sthuthi budhusaranai
කුනකටුවා කෑවහම අනිවාර්යයෙන් ඉදිමිලා වේදනාවක් එනවද? එහෙම වේදනාවක් ඉදිමීමක් නැතිව තියෙන්නත් පුලුවන්ද ?
Mage athe kava meka😑
ගැට පොලගා කියන්නෙ මොකාටද මුටද එතකොට😢😢
මේ කතාව ඇත්ත මටත් පොළගෙක් දෂ්ට කරලා තුවලය වුණු කකුල මාර වේදනාවක් ආවේ මැරිල ගොඩ ආවා
ඉතින් මේක අපි කටේ දාලා කනවනේ දෙයියනේ එතකොට පව් පිරෙනවද
මමත් අද කෑවා❤❤❤❤❤ ඒත් මෙම කතාවක් නම් කවදාවත්ම දැනගෙන හිටියෙ නෑ
Valli ta inne indiyawe kenekdha
❤❤❤🎉🎉🎉👍👍👍
❤❤❤❤
එළියේ තිබුණු කාඩ්බෝඩ් පෙට්ටියක ඉඳලා මගේ දකුණු අතේ මා පොට ඇඟිල්ලේ කෑවා..දැන් ඉස්පිරිතාලේ.ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එක බැලුවේ..ඇත්තම කිව්වොත් මම ජීවිත කාලේ විදපු ලොකුම වේදනාව තමයි මේ..කාපු කෙනෙකුට විතරයි තේරෙන්නේ ඒකෙ බරපතලකම.මගෙත් ඇඟිල්ල කාපු තැන සේරම කළු උනා..පුළුවන් තරම් පරිස්සම් වෙන්න..කවා ගන්න නම් එපා..!
❤❤❤
ලංකාවෙත් ලස්සන නලුවො ගොඩක් ඉන්නවනෙ.ඒ අයට තැන හදලා දෙන්න.film එක ලස්සනයි
බල්ලොන්ට දෂ්ට කරොත් ?
ඔන්න මම ඔයාව subscribe කරා❤
Wow cute boy Samar ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Matanam ada akek maranta una pandara ge mese uda hitiye bayata meruwa
Ammo mge kawa giya satiye tawat kapu tana ridenawa
අනෙ එ චිත්‍රපටය fon එකට දාන්න කො ඒක බලද්දි ලස්සනයි ❤❤❤ ආදරේ හිතෙනවා ❤❤❤❤
අනේ මේ අය ලස්සනටම රගපානවා......❤❤❤කදිර දිවරාජ film eka phone වලට දාන්නකො.....ආසයි නැවත නැවත බලන්න
Dala you tube search krnna mn dn baluwa.heta ain karanwa kiyla vedio eke thibba
දාලා තියෙන්නෙ
Mage ate kunakatuwek kawa mata godak amaru una mage babata masa 3 eyata mau kiri dannat baye itiyeoba tuma kiuwa ari ata godak hidimuna tamat bet bonawa 😥😥😥
Oya sinhala behethda kale dear
මගෙ අම්මව හොස්පිටල් අරන් ගිය මු කල එකයි බලන්න අවෙ😢
Lankawe tit polaga harima lassanai
ඔයාට නිවන්සුව අත්වේවා පුතේ❤❤❤❤❤❤❤❤🎉
මට මතක් වුනේ බන්දුල ගුණවර්ධන කියලා
කොඩක්ස්තුතියි අයියෙ
විශගෝර.සර්පයා.දැක.නෑර.මෝඩයා
Oya vage saththu kauruth maranawa..
බල්ලෙකුට දෂ්ට කරොත් මොකද කරන්නේ
කුණ කටු කොල්ලෝ හැමතැනම.. කියන එකක් අහන ඩයල් එකක් නෙවෙයි.. ටිකක් මල පනිනවා..
❤❤❤nubatabudusarani ndungamuva raju ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🐘🐘🐘💜💜🖤🧡🧡🧡🖤🖤💜💜💜🐘🐘🐘🐘💚💚💙💛💛💛💛💛💚💚💚💙💛💛🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🐘🐘🐘🐘🐘💚💚💚💙💙💙💛❤❤💛💙💚🧡💜🖤🖤💜🧡🧡🧡💜💜🖤🖤🐘🐘🐘🐘🐘🖤🐘🐘🖤🖤🐘🖤🖤🖤💜🧡💜💜🖤🧡
❤️❤️❤️
Nilame laga hitiya aya aththa dannawa..nodanna de wiwechanaya nokara.inna aka.thama..hodama
Nilama has gone crazy because this his last perahara-he will have to pay fr misusing the temple money etc☠️
Dalada para hara kasawathath dawala satharay prwena wesista kala karuwanta dawal prahara dawasa janady pathy sammana wasara kipayak wenisaha madulla wesin mudalata weky nana bawata mawanaweta oouwe atha asawanna param para kiyaganna wenusha mandalaya sityyina pasalwala natum uganwa masa thuna hatharak athanimuthsishayangan sali aran kicyma palapurudaknath sisayan dawalwal walata oba oun sammanaya nir dasaka ownata hambawana mudalwalinkotasak laba ganimay wasara gananawak samanayan piuum labu silpinta ma aya wensha mandalayata apasu wasara gananawak saman gath kala siloin dan angawekala wela kiyana nisada natham jathyyata adyna nisada wagakiyana aya soya baluoth manawy natham mamakramaya ilaga wasara unoth maya loku dayakata mula purannawanabawa dawamy ma wenisha kara horu ain karanalasa mama prahara karana ihala niladarynta karunikawa dawamy
මෙන්න දියවඩන උත්මානන්ගේ චරිතාපදානය... බනින්න එපා... හොද මිනිහෙක්...😊 ua-cam.com/video/HMF44RiIjLM/v-deo.htmlsi=CxTHgKtql_qNu4sR
පිටින් බලල චරිත සහතික දෙන්න යන්න එපා එතුමාගේ සත්ක්‍රියා බොහොමයක් මං අහල තියෙනවා
බඩ මහත නිලමෙගේ ආදිපත්‍ය බලය සහ ඔහු ගේ සංවිධාන ෂක්තියේ දුර්වලකම
මේ සිද්දිය ගැනනම් දන්නෙ නෑ කියන දේ හරියට ඇහෙන්නැති නිසා, හැබැයි පෙරහැර සම්ප්‍රදාය රකින්න ඉන්න නිලමේ පෙරහැර සම්ප්‍රදාය කඩ කරා,දලදා පෙරහැරේ සම්ප්‍රදාය හැටියට මුල් තුන්දෙනාම,(පෙරමුණේ රාල,ගජනායක නිලමෙ,බෞද්ධ කොඩිය)ගමන් කල යුත්තේ මංගල කුලයේ හෝ සද්දන්ත කුලයේ ඇතුන් පිට,ඇතුන් සහභාගි කරගැනීමට නොහැකිනම් පමණක් මංගල කුලයේ අලින් යොදවා ගත හැකියි පෙරහැර සම්ප්‍රදාය අනුව,නමුත් ගියවර, දලදා පෙරහරේ මංගල කුලයේ ඇතුන් සිටියදී ඔවුන් මැද යොදවා නිලමෙගෙ බංඩා කියන අලියා පෙරහැරේ පෙරමුණේ රාල සහ ගජනායක නිලමේ යන ස්තාන වලට යොදවා තිබුනා,මෙවරද වරින් වර පෙරහැරෙහි තුන්වන ස්තානය වන බෞද්ධ කොඩිය වැඩමවීම සදහා නිලමෙගෙ බංඩා කියන අලියා යොදාගත්තේ ඇතුන් පෙරහැරේ මැදින් යවමින් අනිවාර්ය ඇතුන් අවශ්‍ය සථානයට තමාගේ අලියා යොදාගනිමින් සම්ප්‍රදාය කඩකරා,ඉතින් මෙවැනි නැට්ටුවන් ඉදිරියේ පෙරහැර සම්ප්‍රදායට අනුකූලව අණ ලබාදීම පාලනය කිරීම අකුරටම කරන නිලමේ තමන්ගේ අලියාට නුසුදුසු ස්තානයක් ලබාදීමට පෙරහැර සම්ප්‍රදාය කැඩීමෙන් කියවෙන්නේ ඔහුට අවශ්‍ය පරිදි වැරැද්ද නිවරදි වන බවත් නිවරැද්ද වැරදි වන බවත් නේද???
අනේ පලයන් බන් යන්ඩ ඔය නිලමෙලාට ගවුමක් ඇන්දුවොත් මාරයි නේද මේවා මනස්ගාත නන්ඩ නැ බෙහෙත් නැහැ නිලමෙලා හැමනෙනවා
Niyamayi එතුමා
පිස්සු කෙලලා පෙරහරේ මොකක් හරි අඩුපාඩුවක් උනත් හෑලි ලියන එවුන් ඒකටත් බනින්නෙ දියවඩන නිලමෙටමනෙ 😂
එහෙනම් අපි බනිමු පත්තිනි දේවාලයෙ බස්නායක නිලමේ ට. තොට මම කිව්වා කි3 හිතා ගනින්
මාලිමා ලෙඩා විගහට බලාපියෝ ..........දැන් නම් අමාරුයි දොස්තර මහත්තයෝ .......
දියවඩන නිලමේ තනතුර හෙබවීය යුත්තෙ ඉතාම කරුණාවන්ත මිනිසෙකු ය . මොහු අසිලා චාරයි.
නිලමේ බැනපු එක හරියටම හරි . වේග රිද්ම වලට නටන්න බෑ . දිගින් දිගටම එකම වැරැද්ද කරනවා නම් ඔහොම තමයි බනින්න ඔනේ . අනික කරඩුව ලග වේග රිද්ම නටන එක හරිම වැරදි .
නිලමේ තුමා එතනදි වරදක් කලේ නෑ. දළදා වහන්සේ පෙරටු කරගෙන, දියවඩන නිලමේ තුමා ඉදිරියේ මේ කන්ඩායම් දෙක තරඟෙට වැඩ පෙන්නන්න පටන්ගත්ත. පෙරහැරේ දුරස්ථ බවක් ඇතිවුනා.ඒකයි එතුමා අවවාද කලේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියල, මෙතරම් ලස්සනට දැන් පෙරහැර මංගල්‍යය කෙරෙන්නේ එතුමාගේ ඉමහත් කැපවීම මතයි. අපි ඒකට එතුමාට ගෞරව කරන්න ඕන.
මේ සිද්දිය ගැනනම් දන්නෙ නෑ කියන දේ හරියට ඇහෙන්නැති නිසා, හැබැයි පෙරහැර සම්ප්‍රදාය රකින්න ඉන්න නිලමේ පෙරහැර සම්ප්‍රදාය කඩ කරා,දලදා පෙරහැරේ සම්ප්‍රදාය හැටියට මුල් තුන්දෙනාම,(පෙරමුණේ රාල,ගජනායක නිලමෙ,බෞද්ධ කොඩිය)ගමන් කල යුත්තේ මංගල කුලයේ හෝ සද්දන්ත කුලයේ ඇතුන් පිට,ඇතුන් සහභාගි කරගැනීමට නොහැකිනම් පමණක් මංගල කුලයේ අලින් යොදවා ගත හැකියි පෙරහැර සම්ප්‍රදාය අනුව,නමුත් ගියවර, දලදා පෙරහරේ මංගල කුලයේ ඇතුන් සිටියදී ඔවුන් මැද යොදවා නිලමෙගෙ බංඩා කියන අලියා පෙරහැරේ පෙරමුණේ රාල සහ ගජනායක නිලමේ යන ස්තාන වලට යොදවා තිබුනා,මෙවරද වරින් වර පෙරහැරෙහි තුන්වන ස්තානය වන බෞද්ධ කොඩිය වැඩමවීම සදහා නිලමෙගෙ බංඩා කියන අලියා යොදාගත්තේ ඇතුන් පෙරහැරේ මැදින් යවමින් අනිවාර්ය ඇතුන් අවශ්‍ය සථානයට තමාගේ අලියා යොදාගනිමින් සම්ප්‍රදාය කඩකරා,ඉතින් මෙවැනි නැට්ටුවන් ඉදිරියේ පෙරහැර සම්ප්‍රදායට අනුකූලව අණ ලබාදීම පාලනය කිරීම අකුරටම කරන නිලමේ තමන්ගේ අලියාට නුසුදුසු ස්තානයක් ලබාදීමට පෙරහැර සම්ප්‍රදාය කැඩීමෙන් කියවෙන්නේ ඔහුට අවශ්‍ය පරිදි වැරැද්ද නිවරදි වන බවත් නිවරැද්ද වැරදි වන බවත් නේද???
අනිවාර්යයෙන් . එතුමාට තමයි පෙරහැර පිළිබඳව සම්පුර්ණ වගකීම. ඔහු බැන්නත් මොනවා කලත් එය කරන්නේ පෙරහරේ සුභ සිද්ධිය සදහා . එතුමා ඇත්තටම හොදම දියවඩන නිළමේවරයා.
යකො මේ මුලු මහත් පෙරහරම බලය පවතින්නේ දියවඩන නිලමේ තුමා යටතේ. ලෝකයම බලා සිටින අවසන් රන්දෝලි පෙරහර වගේ අතිශය වැදගත් අවස්ථාව වෙනකම් මේකට සිය වගකීම ඉටුකිරීම හරියට වුනා නම් මේ සිදුවීම වෙන්නේ නෑ. ඇත්ත කතාව මේකා දේශපාලන කුක්කෙක්.
ශ්‍රී දළදා මාළිගාවට අධිගෘහිත සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බලා වදාරන්ට ඕන. සිංහාසනයෙ පහරන මේ මයිනගෙ පන්දමා රනිල්ගේ අවතාරය සෙංකඩගලින් එවන්ට ඕන.
වරදක් උනා කියමුකෝ පෙරහැරෙන් පස්සේ ගෙන්නලා කරුණු කාරණා කතා කරගත්තනම් නේ හොද. මූ කොහොමත් ඔය තනතුරට සුදුසු නැහැ. බලන්ඩ කැත
අනෙ බන් මෙ හොද නැත්නම් තනතුරට පත්කරෙ හාමුදුරුවෝ ම තමයි අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහානායක වරුන් සහා වෙනත් හාමුදුරුවෝ උබට පුලුවන් නම් නිළමෙ වෙයන් දියවඩන එතකොට හරි ඒ ප්‍රශ්නෙ... මෙතුමාට මෙ පෙරහැරේ අඩු පාඩු තියෙන්න බැ
ඉවර වෙන තුරු හිටිය නම් කන්ඩායම් අතර පරතරය තවත් වැඩි වෙනවා.
ඔය මිනිහා කොහොමත් දූෂිතයෙක් කියලා....,ප්‍රචලිතයි.... දේශපාලුවන්ට කඩේ යනවා හෙළුවෙන්
උබත් දුශිතයෙක් තමයි එහෙම කියන්නෙ බන් කඩෙ ගියාට කමක් නෑ උබ ට පුලුවන් නම් නිළමෙ වෙයන් දියවඩන එතකොට හරි එතකොට උබටත් එහෙම කියයි බන් 😢