Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාරංගා අක්කා ඉන්න වැඩසටහන් බලන්න ඇත්තටම ආසයි එයා කථාකරන විදිහ සහ කථාකරන දේවල් අහගන ඉන්න ආසයි හැහදේම හරි සැහැල්ලුවෙන් විනෝදෙන් කියන්නේ ඇත්තටම හරිම සුන්දර කෙනෙක් ..❤️❤️👍
ඉතාම සාර්ථක කතාබහක්. අජන්තා රනසිංහ මහා වෘක්ෂයක්. සෙවන ලැබූවන් බොහෝයි
නිවේදිකවගේ ඉවසීමෙන් කරන ඇහුම්කන්දීම හා සාරංගා ගෙ චතුරත්වය❤
අපි චුටි කාලයේ ගීතයක් ආරම්භ වෙන්න කලින් නමක් කියවෙනවා මේ ගීතයේ ගීත රචනා කලේ අජන්තා රණසිංහ කියලා ❤❤❤
ඇත්තටම අපි ගීත රසවින්දට ඒ ගීත ලියූවේ කවුද' එවන් ගීත ලිවීමට හේතු වූ කාරනා පිලිබඳව අවබෝධයෙන් ඇසීමට මෙවන් වැඩ සටහන් ඉතාමත්ම වටිනවා ...අජන්තා රණසිංහයන්ගේ ගීත මොනතරම් මියුරු ගීතයන්ද...අද දවසට විතරක් එක දිගටම ගීත 30ක් විතර ඇහුවා ..❤️❤️
නිවේදිකාව නම් හොදයි..... කථා කරන්න දේනවා ඇයට.... හොද වැඩ සටහනක් 👍
Super programme 💕💖💕
Nicely done saranga akka. Really interesting to listen to your stories. I'm so proud be your friend. ❤️
It’s a lovely program, he is a Phenomenal song writer, Dr. Ajantha Ranasinghe! Extremely happy to see you Mrs. Saranga . It’s a great Tribute to your father. Lovely! 🌹🎂🇺🇸
Very interesting programme 👍
ආදරනීය කතා බහක්
❤❤
සාරංගා අක්කා ඉන්න වැඩසටහන් බලන්න ඇත්තටම ආසයි එයා කථාකරන විදිහ සහ කථාකරන දේවල් අහගන ඉන්න ආසයි හැහදේම හරි සැහැල්ලුවෙන් විනෝදෙන් කියන්නේ ඇත්තටම හරිම සුන්දර කෙනෙක් ..❤️❤️👍
ඉතාම සාර්ථක කතාබහක්. අජන්තා රනසිංහ මහා වෘක්ෂයක්. සෙවන ලැබූවන් බොහෝයි
නිවේදිකවගේ ඉවසීමෙන් කරන ඇහුම්කන්දීම හා
සාරංගා ගෙ චතුරත්වය
❤