ත්‍රිපිටකය නොදන්න බෞද්ධයන්ගේ පුහු තර්ක වලට බුදු දහමින් පිළිතුරු | බක් පොහෝ දින ඕඝ තරණය

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 116

  • @mahilafernando6640
    @mahilafernando6640 5 місяців тому +2

    පිරිකර පූජාවන් ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kanthi1038
    @kanthi1038 Рік тому +20

    සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඒ ධර්ම රත්නයට නමස්කාරය වේවා ! මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 Рік тому +7

    ඉතාමත් කාලෝචිත ධර්ම සාකච්චාවක්. බොහෝම පින්! තෙරැවන් සරනයි!
    සාදු සාදු සාදු!
    🙏🙏🙏

  • @subadradissanayake531
    @subadradissanayake531 Рік тому +4

    ස්වාමින් වහන්ස ⁣මෙම පැහැදිලි කිරිම් ඉතාමත් අප බෞද්ධ බැතිමතුන් හට අවබෝධ වේවා ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා. ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා .

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 4 місяці тому

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @sarathchandra9893
    @sarathchandra9893 Рік тому +17

    විශේෂයෙන්ම අටපිරිකර, සහ පුජා භාණ්ඩ පුජා කිරීම ගැන ඔබ වහන්සේ විස්තර කිරීම සහ එක ගැන ජනතාව ඉතා අගේ කරනවා. ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදුසරණයි.

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 Рік тому +8

    ත්‍රිපිටකයේ වටිනා කම පැහැදිලි කිරිම ට කාලය කැපකිරීම ට බොහොම පින්සිදු වේවා. 🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 Рік тому +5

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි

  • @priya83621
    @priya83621 Рік тому +21

    අර්ථයෙන් ධර්මයෙන් වටිනා දේශනාවන් දේශනා කරන අපේ පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Рік тому +10

    සැමදෙනාටම සත්‍ය අවබෝධ වේවා! බුදු දහම ලෝකය පුරා පැතිරේවා! ස්වාමින්වහන්සේගේ නිවන ඉක්මන් භවයකම සිදුවේවා! 🙏🙏🙏

  • @BKM-y2r
    @BKM-y2r Рік тому +22

    මේ වැඩසටහන ඉතාමත්ම වටිනවා. බුදුදහම ආරක්ෂා කරනවා කියන්නෙත් බෞද්ධ දර්ශනයේ හරය සමාජගත කරන එක. මේ කාලේ ඉන්න උගත් බුද්ධිමත් තරුණ පරපුරට අවශ්‍ය අලංකාර සාහිත්‍යය නෙමෙයි . සාහිත්‍යය ලෙස රස විඳින්නත් බුදු දහමේ හරය ජීවිතයට ලං කිරීමත් මෙවැනි බුද්ධිමත් ස්වාමීන් වහන්සේලාගේ යුග මෙහෙවරයි. මෙවැනි වැඩසටහන් ස්වාමින්වහන්සේලා තවතවත් බිහිවේවා. කස්සප වැනි අයට දෙන්න පුළුවන් හොඳම පිළිතුර ඒක තමයි

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому +7

    ඔබ වහන්සේට මා දෙපා නැමැද නමස්කාර කරමි දැනුවත් උනා ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @thilakthilakarathna7099
    @thilakthilakarathna7099 Рік тому +12

    අපේ හාමුදුරුවනේ හොද පැහැදිළි කිරීමක් තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridenawaka6071
    @kumaridenawaka6071 Рік тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ඔබ වහන්සේ ගේ ධර්මාවබෝදය තව තවත් වර්ධනය වේවා ...නිදුක් නිරෝගි වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 Рік тому +2

    සාදු සාදු සාදු ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .

  • @formycountry373
    @formycountry373 Рік тому +8

    ඉතාමත් සරලව නිතරම ධර්ම දේසනා කරන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
    නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
    🌺🌺🌺🌺
    අපෙ රටෙ හුගක් බෞද්ධයන්ට නැත්තෙ ශ්‍රද්ධාව
    ධර්ම අවබෝධය නැහැ ඒ නිසා මිත්‍යා පසු පස යනවා ලෞකිඛ සැප සම්පත් බලා
    ත්‍රිපිටකය කියවන්නෙ නැත්තෙ සරල සිංහලයෙන් නැති නිසා
    මේ නිසා තමයි මම මහා මෙව්නාවෙනි දෙන පොත් කියවන්න කැමැති
    ඉස්සෙල්ලාම අපෙ භෂාවෙන් ඉගෙන ගෙන ඊට පසු පාලි ඉගෙන ගත යුතුයි මගෙ අදහස

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna Рік тому +10

    ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏🍀🍀🍀🌹🌹🌹🌺🌺🌺

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Рік тому +12

    ඔබවහන්සෙට නිවන් අවබෝධ වේවා

    • @mch9644
      @mch9644 Рік тому

      Ape hamuduruvane ai thripitKaya sinhalen sajas karala nethfhe oba vahanseta nivan avabodaveva

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 Рік тому +10

    මේ වැඩසටහන ගෙනෙන සියලු දෙනාට තෙරුවන් සරණයි .....🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 11 місяців тому

    Ithamath watina karunu keepayak pahada dun pinwath samidunta godak pin a wagema niwedika mahathmiyata godak pin theruwan saranai

  • @fury23346
    @fury23346 Рік тому +14

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 5 місяців тому

    බොහොමයක් මිනිසුන් ප්‍රශ්න කරමින් තර්ක කරමින් ධර්මය අවබෝධ කිරීමට උනන්දුවක් නැති බව වැටහෙනවා බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙත් සච්චක බ්‍රාහ්මණ හිටියා

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 11 місяців тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මාධ්‍ය වලට ආපු බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ වරද්ද ගන්නවා මම දැක්කා නිවනම අරමුණු කරගත් ඔබ වහන්සේට පවා මාරයා නොදැනෙන්න ඔබ වහන්සේ වටා කැරකෙන්න පුලූවන් බුදුරුව පවා අනුරුව කල හැකි මහා බලයකි ඇත්තෙ ඵය අවබෝධයෙන් අප දැක ගතයුතුවම ඇත්තේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @formycountry373
    @formycountry373 Рік тому +5

    අපි නම් පූජා කරන්නෙ හාමුදුරැවන්ගෙන් අහලා සමහර අවස්ථාවලදි අට පිරිකරට වැඩිය මිල අධික අවස්ථා තිබෙනවා ඒත් අපි පූජා කරන්නෙ හාමුදුරැවන්ට අවශ්‍ය දේ
    හසලක ස්වාමින් වහන්සෙ දේසනා කරන දේ හරි 🙏🙏🙏

  • @wijithweheragala1928
    @wijithweheragala1928 Рік тому +2

    මම ඉතාම වුවමනාවෙන් බලනවා මුන් වහන්සේගේ සාකච්ඡා. ඉතාමත්ම වැදගත් කාලීන තේමාවන් මුල් කර ගෙන විචාරශීලී වැඩසටහනකට මුන් වහන්සේ වැඩම කරවා ගැනීම වෙනුවෙන් නිවේදක තුමියට බොහෝ පින්.

  • @keerthiskumara
    @keerthiskumara Рік тому +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි ආදරණීය සොයුරිය ✌

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +3

    සැමටම මේ සත්‍ය අවබෝධ වේවා!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Рік тому +2

    වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Рік тому

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏☸️

  • @Jayantha.
    @Jayantha. Рік тому +8

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි

    • @jinendarisaram1838
      @jinendarisaram1838 Рік тому

      Obawahansege deesanawa harima pehedili. Bohoma pin sadu sadu sadu sadu 🙏🙏🙏

  • @lssothiriadou4752
    @lssothiriadou4752 10 місяців тому

    sadhu sadhu sahu piwath swameenwahansetath niwedakathumiyatatah...deshanaw srawanaya karana samatatah..matath uthum chathurarya sathyaya ikman bhawayakadeemaawabodha karagannat haki wewa..sadhu sadhu sadhu

  • @tharindahimesh1109
    @tharindahimesh1109 Рік тому +7

    ඉක්මනින් අපි මේ ගමන අවසන් කරමු

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 місяців тому

    ❤❤ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඇත්තටම ත්‍රිපිටකයානන් වහන්සෙ අතෙ ගෙනියන්න තරම් සැහැල්ලු බවක් තිබුනානම් බයිබලය කුරානය වගෙ මිනිස්සු යන යන තැන ගෙනියයි එච්චරටම ධර්මයට ආදරය කරන මිනිස්සු ඉන්නවා ඉතාම සුලු කොටසක් තමයි පිස්සො වගෙ දගලන්නෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ පවසන ආකාරයට ඇත්තටම අවශ්‍ය දෙ අහල පූජා කරන්න තියෙන්නේ නම් හරියටම වටිනව ගමෙ පන්සලෙනම් අපිට එහෙම කරන්න පුලුවන් ඈත පන්සල් වල ඉන්න ස්වාමීන් වහන්සේලගෙ ධර්මය ශ්‍රවණය පිණිස අවස්ථාව ලැබුනත් ඒ ස්වාමීන් වහන්සේල ඇමතුමකින්වත් සම්බන්ධ කරගන්න බැරිව අවශ්‍ය දෙවල් දැනගන්නෙ කොහොම ද ත්‍රිපිටක වහන්සෙගැනත් පුද පූජා පිළිබදවත් දැනුවත් කල ගෞරවනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි
    ස්වාමීන්

  • @renuliyanage692
    @renuliyanage692 Рік тому +17

    කාලෙකින් දැකපු නුවණැති ස්වාමීන්වහන්සේ නමක්...සාදු,සාදු කාලෙකින් මම සාදු කිව්වේ.....🙏🙏🙏🙏😊

    • @ushanhimalsha2188
      @ushanhimalsha2188 Рік тому +1

      හන්වල්ලෙ මෙදන්කර හමුදුරුවන්ගෙ බනකුත් අහන්න

    • @KusumHemalatha
      @KusumHemalatha Рік тому

      ​@@ushanhimalsha2188e2the come sss

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 Рік тому +1

    Oba wahanseta mage namaskaraya wewa ,sadu sadu sadu

  • @MathTutor1
    @MathTutor1 Рік тому +4

    Very important discussion. We need more of these. Budusaranai.

  • @sandiindi9000
    @sandiindi9000 Рік тому +4

    බුදුරජාණන් වහන්සේ කිඋව දේ ගිහියෝවත් පැවිද්දෝ දන්නේ නැහැ ඇත්ත එනමුත් මෙවැනි ස්වාමින් වහන්සේලා ඉන්න එකත් වාසනාවක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼Theruwan Saranai.itha watina denuwath kireemak .

  • @thanamalwilarahulathero9170
    @thanamalwilarahulathero9170 Рік тому +7

    excellent Bhanthe

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up Рік тому

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 Рік тому +2

    Ape hamuduruwanta theruwansaranai

  • @anandakularatne2595
    @anandakularatne2595 Рік тому +3

    We appreciate your guidence& explaning

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому +1

    Obwahanseta namaskarawewa sadu sadu

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 Рік тому +1

    Desahnawa itha pahadili.. Oba wahanse ta niwan purnaya wewa.. 🙏🙏🙏

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 Рік тому

    Sehena අවබෝධයක් lenuna. 🎉🎉🎉

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp Рік тому

    දර්මය විනාස කරන හොර බික්ශූන් ට නියම කනේ පහරක්.. තෙරුවන් සරනයි හාමුදුරුවනේ🙏🙏🙏

  • @nivarthanashan1444
    @nivarthanashan1444 Рік тому +3

    Nilanthi.adhikari.obavahansetabohomapin.

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 7 місяців тому

    saadu! saadu! saadu!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi Рік тому +1

    Sadusadu sadu

  • @amithapeiris58
    @amithapeiris58 Рік тому +1

    Pinwath swamin wahanseta deergayusha wewa

  • @RuwanWijesinghe-Universi-od6oy

    🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Рік тому

    I think this monk must go to මීරිගම and meet Rev. Meevanapalane himi 🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @maheshanilminirubasinha2986
    @maheshanilminirubasinha2986 Рік тому +1

    🙏🙏🙏.....

  • @jayanthifernando9971
    @jayanthifernando9971 Рік тому +1

  • @enetcs6574
    @enetcs6574 Рік тому +3

    🙏❤🙏

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Рік тому

    Budun waddala darmaya janathawata awaboda kirima pamanai budu dahamin venne.

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 Рік тому

    Swaminvahansa api ahala thama puja karanne.mama hithenava rupeyalak hari kamak na salli puja karamavam hodaye.asanipeyaketa /egenimata bavitha kala hakiye.

  • @sureshmalinga1176
    @sureshmalinga1176 Рік тому +2

  • @egabriel2094
    @egabriel2094 Рік тому +2

    Me swamin wahanse madyama Pratipadawa tulai darmaya desana karanne

  • @lushoo13599
    @lushoo13599 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaniayesha7944
    @nishaniayesha7944 Рік тому +21

    මේ සත්‍ය කාටත් වැටහේවා.

  • @ramaniperera6801
    @ramaniperera6801 Рік тому +3

    අට පිරිකර කඩවල තියෙන්නෙ පන්සල් වලට ගේන පිරිකර.එවාදෙක පහට අරන් නැවත දාස්ගනන් වලට විකුනනව කොයි ලොවටද හාමුදුරැවනෙ මෙ අයට යන්න වෙන්නෙ ඇයි මෙ පිරිකර දෙන මුදලින් දිලිදුන්ගෙ බඩ පුරවන්න සිංහල ජාතිය අකමැති අනවශ විදියට ⁣පන්සල්වල ඇයි ගොඩ ගහ ගන්නෙ පිරිකර බුදු හාමුදුරැවො කියග තියනවද පිරිකර අරන් දෙකපහට දෙන්න නැනෙද.පන්සල්වල හාමුදුරැවො ලග තියන සල්ලි මහ බැංකුවෙත නැතුව ඇති ඔබට නෙමෙයි මෙය කියන්නෙ මෙවා කරන අයටයි

  • @renuliyanage692
    @renuliyanage692 Рік тому

    මට නම් ඔය හොර හැතිකරය ට මොකුත් පූජා කරන්න හිතෙන්නෙම නෑ ස්වාමීන්වහන්ස...🙏 ඒතරමට අප්‍රියයි ...ඔබ වහන්සේව නෙමෙයි..කරන්නෙම ව්‍යාපාර ...ප්‍රතිපත්ති ඇත්තෙම නෑ...

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 Рік тому

      එහෙම කියන්න එපා , ධර්මය අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේලා බොහොම අතලොස්සක් ලංකාවේ ඉන්න වා..

  • @supunexamples4707
    @supunexamples4707 Рік тому

    මමයිගා💕💕💕💕🌹🌹🌹🌹🌹

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Рік тому +2

    මොනවා පුජා කලත් ඒක ඒ අවස්ථාවෙ එ ස්ව මින්වහන්සේට අවශයදෙයක් නොවෙනම් අවශය නැතිදෙයක් නම් පරිස්කාරයක් වෙන්නෙනැ අටපිරිකර කන්දක් පූජාකලත් වැඩක්නැ

    • @7sanraj
      @7sanraj Рік тому

      Pudgalayek aramunu nokara poduwe maha sangaya aramunu Kara puja karanna ona ekai

  • @sachinisandeepani498
    @sachinisandeepani498 Рік тому +1

    Sadu saadu

  • @supunexamples4707
    @supunexamples4707 Рік тому +1

    💐💐💐😊😊😊

  • @kasunbasnayake856
    @kasunbasnayake856 Рік тому +2

    Sadussdusadu

  • @ramayaranasinha4279
    @ramayaranasinha4279 Рік тому +1

    Oba wahanselata praneetha danaya labunath Thai sivuru lsbunath monatharm bhikshun wahansela hariyata danawelak nethuwa marukara kara adinna local sivurak nethiwa duk vidinawada? Hemotama Thai sivuru pujakaranna thiyanawada? Oba wahansela hemogenama hithala me wage wedasatahan walata adahasdakwanawanam hondai neda swameenwahansa.

    • @MathTutor1
      @MathTutor1 Рік тому +3

      Oba thumiya weradiwetahimakin inne. Thai siwurudenna kiyala swameenwahanse desanakare ne. Kiwwe, wedak ethideyak denna kiyala, thamanta heki widiyata.

    • @wijejay9059
      @wijejay9059 Рік тому

      ​@@MathTutor1එකනේ 😅

  • @hvejviveiv9308
    @hvejviveiv9308 Рік тому

    Suwamin wahansa melagadi muhudu maluwalin pamanak danyak piyela una dubai waladi kalapuwak mada nawaka wenna ona adaya harida pahadili karanna kohede hari

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Рік тому

    පෙරහැරත් විසිතුරුයිනෙ හාමුදුරුවනේ ? ඒ ගැන මොකද කියන්නෙ.

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 Рік тому +2

    ගොඩක් දෙනා ඔහේ ගාථා කියනවා තේරුම දන්නෙ නැතුව ඇයි සිංහලෙන් ඒවා කියන්න බැරි

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 Рік тому

      කොහොමත් බුදු රජාණන් වහන්සේ ගාථා කිය කියා ඉන්න කියල නෑ.
      නමුත් අපේ හාමුදුරුවන් කරන්නේ ම බුදු රජාණන් වහන්සේ කියපු දේ නොවේ.

  • @kadughahimi6309
    @kadughahimi6309 Рік тому

    Rawatena jathiyata Kohoma kiyannada

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Рік тому +2

    බුදු රජුන් ලටකාවට වැඩියෙ උඩින්ද ගොඩිනද බෝට්ටුවෙන්ද ජෙට් ඒකෙන්ද එර්දියෙන්ද පාරුවෙන්ද රුවල් ඔරුවෙන්ද

  • @harshadissanayake9403
    @harshadissanayake9403 Рік тому +2

    ඇයි බුදු හාමුදුරුවෙ .ඉන්දියාවට වැඩල ඉන්දියානු රජවරුන්ගෙ ප්‍රශ්න විසඳුවෙ නැත්තෙ.. ඉන්දියාවෙ ප්‍රශ්න තිබ්බෙ නැද්ද..

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Рік тому +2

    ලංකාව නෙමෙයී ලංකාපුර හෙවත් අනුරාජපුරට දඹදිව සිට මගධ දේශයෙ රජගහ නුවර හෙවත් අම්පාර රජගල සිට කිබුල්වත්පුර හෙවත් දිඹුලාගල සීට
    දඹදිව සිට ලංකාපුරයට දෙකම හෙලදිව

  • @shiranthibandara33
    @shiranthibandara33 Рік тому +1

    Theruwan saranai I feel these interviews should be conducted by upasaka mahatun and not upasikavan. I feel it is like very disrespectful to Sangha when questions directed by females. I being female I have immense respect for Sangha even to query and dhaham questions I feel very akward in one to one basis. If in a dhaham mandapaya it with other people present it is alright

    • @shashikalanadeeshani9454
      @shashikalanadeeshani9454 8 місяців тому

      Modayek

    • @shiranthibandara33
      @shiranthibandara33 8 місяців тому

      @@shashikalanadeeshani9454 how wise is your comment and how Buddhist it is this is the reason Sri Lanka never shine as a true Buddhist living country

    • @shashikalanadeeshani9454
      @shashikalanadeeshani9454 8 місяців тому

      Its you the idiot..not the thero.. why female cannot ask questions from a thero..do u think that so called upasaka mahathun are all ok to ask questions..you better concentrate on dharmaya first..rather than who z conducting the interview..male or female..concentrate on what this thero telling..not on the person asking the question

    • @LathaJagoda
      @LathaJagoda 5 місяців тому

      පින්වත් සවමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා . ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වෙිවා .

  • @xxxxc860
    @xxxxc860 Рік тому

    ත්‍රිපිටකයේ අඩංගු වන්නේ භාග්‍යවතුන්වහන්සේ ශ්‍රි මුඛයෙන් වදාල නිර්මල (original) බෞද්ධ දර්ශනයද? බුද්ධඝෝෂ හාමුදුරුවන් ගේ අදහස් වලට අනුව modify කරපු දේවල් ද? ඇත්තටම බෞද්ධාගමට හිංදු ආගමික සංස්කෘතික චාරිත්‍ර පූජා ඇතුලත් වී ඇත්තේ කෙසේද?

    • @කසුන්ජයසූරිය
      @කසුන්ජයසූරිය Рік тому

      ත්‍රිපිටකය ලියවිලා තියෙන්නේ පාලි භාශාවෙන්. බුද්දගෝශ හාමුදුරුවෝ පරිවර්තනය කරල තියෙන එක තේරුම් අරන් තියේන්නෙ සංස්කෘත භාශාවෙන් එක බමුනන්ගේ භාශාව සංස්කෘත

    • @xxxxc860
      @xxxxc860 Рік тому +1

      @@කසුන්ජයසූරිය කෙසේ හෝ වර්තමානයේ බෞද්ධයන් ඉදිරියේ ඈති බෞද්ධාගමට හිංදු ආගමික බලපෑමක් වෙලා තියන බවත් නම් පැහැදිලියි! ඒ බව බොහොමයක් අහිංසක බෞද්ධයන් දන්නේත් නෑ..හාමුදුරුවරු ඒ ගැන බෞද්ධයන් දැනුවත් කරන්න යම් උත්සාහයක් නොදැරීම නම් ඛේදවාචකයක්!

  • @nisanthakarunarathna4127
    @nisanthakarunarathna4127 Рік тому

    ethakota jathaka katha kiyane budda desanawak neweda

  • @dineshwijerathna700
    @dineshwijerathna700 Рік тому

    අපි නම් දන්නවා ගැනී ඔයාත් කියවන්න

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Рік тому

    ලක්හ්ඬට කියන්නෙ තවත් මිනිස්සු ගොනාට අන්දන්න එපා

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 11 місяців тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මාධ්‍ය වලට ආපු බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ වරද්ද ගන්නවා මම දැක්කා නිවනම අරමුණු කරගත් ඔබ වහන්සේ වටා මාරයා ඔබ වහන්සේ ට නොදැනෙන්න කැරකෙන්න පුලූවන් බුදුරුව පවා අනුරුව කල හැකි මහා බලයකි ඇත්තෙ ඵය අවබෝධයෙන් අප දැක ගතයුතු වම ඇත්තේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට

  • @samu8k
    @samu8k Рік тому +2

    🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Рік тому +2

    🙏🙏🙏🌹🌹🌹

  • @kusumabeywardena4630
    @kusumabeywardena4630 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @wijejay9059
    @wijejay9059 Рік тому +2

    🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Рік тому +1

    🙏🙏🙏

  • @pushpaperera4430
    @pushpaperera4430 Рік тому +1

    🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 Рік тому +1

    🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 Рік тому +1

    🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +1

    🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Рік тому

    🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    🙏🙏🙏🙏

  • @nilushathilak4325
    @nilushathilak4325 8 місяців тому

    🙏🙏🙏