Everyone can sing but no one else is really as talented as Malith Aiya who can sing and impress the audience. I wish the best to win the hearts of the audience every day and take the Dream Star crown to Athugalpura and shine the name of Malith Hansaka 😊💕👊
මලිත්ගෙ කටහඩ ඔහේ එකදිගට අහන් ඉන්න පුලුවන් වර්ගයේ කටහඩක්. අලංකාරත් හරිම සෞම්‍යයි. වයලින් හඩත් එක්ක මලිත්ගෙ හඩ ඇහෙද්දි අමුතුම රහක්. මේ වගේම තුරුම්පු ඉදිරියටත් පාවිච්චි කරන්න. සුබ පැතුම් ❤️
අන්තිම මොහෙතෙ තුරුම්පුව ගැහුවෙ විනිශ්චය මණ්ඩලයේ කිව්වේ අයියා හැමදාමත් ගානට තිතට වැඩේ දෙන්නෙ ඒවා ගැන මොන කතාද ජය වේවා අයියෙ බුදු සරණයි 🔥❤️🌼🥰
මලිත් ඔයා හැමදාම අපේ හදචතට දැනෙන්න සිංදු කියනවා... 🤍🤍🤍ගායනනය ගැන නම් කියන්න වචන නෑ... 👌👌 ඔයා දැනටමත් කිරුළ අරන් ඉවරයි... 😍😍
මලිත් මල්ලී කියන්න කිසිම දෙයක් නෑ මාරම ලස්සනට ඉදිරිපත් කලා මල්ලීයා🤗💪🌻🌻ජය
ගායනා කරන්න හැමෝටම පුලුවන් උනාට
හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ ඒත් ඒ දේ මලිත් හොදටම කරා ජය නියතයි ✊❤️🥺
ඉදිරියටත් අනිවාර්යයෙන් මෙහෙම යමු මලිත් මල්ලී හැකියාව විශ්මිතයි.එ හඩ අසන්නේ අදක නොවේ 😍🌟🎤🎤🌟ජය විශිෂ්ඨයි ...
මලිත් සද හොරෙන් හොරෙන් relax එකේ කියනවා අහන්න ආසයි. මීටත් වඩා හොදට කියයි stress එකක් නැති වුනාම. ❤️
මලිත් අයියේ❤🤗 ජය වේවා... හැමදාම වගේ මේ පාරත් හොදටම කරේ අයියා තමයි🤗😍❤
මලිත් මල්ලිගේ ගායනය හරිම රසවත්. අලංකාර ගායනයත් ඒ වගේමයි. කවුරු කොහොම කිවත් මලිත් මල්ලි තමයි දක්ශයා. දක්ශයව වට්ටන්න බෑ කවදාවත්.❤️😍
මලිත් හංසක
ඇතුගල්පුරයේ අභිමානවත් ඇතෙක්
සැහැල්ලුවෙ ඉන්න, හිමින් කතාකරන, ඒ උනාට ස්ටේජ් එකේදි සුපිරියට වැඩ පෙන්නන, ළයාන්විත ගායකයෙක්!
Vote for him ❣️
මලිත් පුතේ ඊයේ හැමදාම වගේ අපූරුවට ගායනා කලා. ඉදිරියටම යමු පුතේ අපි . අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ !!
මලිත්ගේ වෝට් එක පල්ලෙහාම තියෙද්දී දුක හිතුනේ මට විතරද....🥺🥺 අන්තිම සින්දුව නිසා හැමදේම වෙනස් වුනා...🤩🤩 මේ තරගයේ තව ගොඩක් දුර මේ වගේ ලස්සනට සින්දු කියන්න ලැබේව...
🙏🙏🤗 සුබ පැතුම් මලිත් හන්සක....😌😌💯❤️
@Meditation music library 🎵 🥺🥺😥
aniwaryenma.........
Ow ane matath..😑
😭😭🥺🥺
මටත් මාරම අව්ල් ගොඩක් අයට කතා කරලා වෝට් කරන්න කියනවා.පට්ට අව්ල්
මලිත්ගේ ගායනයන් ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන්. පුදුමාකාර ලස්සන කටහඬක්. අද ගායනයත් විශිෂ්ටයි 👌
අන්තිම තුරුම්පුව ගැහුවා අපේ කොල්ලා.අතිවිශිෂ්ටයි මලිත් මල්ලියෝ.අපේ නිහතමානී සිහින තරුව මලිත් හංසක❤️🔥
දුලංග අයියගේ කටහඬ ඇහෙනකොටත් හිත මාරම විදිහට සැහැල්ලු වෙන්නේ..💆💆💆 අනේ මන්දා ඒ කටහඩේ අමුතුම රසයක් තියෙන්නේ.ඔයා තමා ඊයේ සින්දු දෙකම ලස්සනටම කිව්වේ ❤️❤️🔥🔥 බුදුසරණයි අයියා ❤️
මලිත් අයියා ඔයාගේ වොයිස් එක අහගෙන ඉන්න හිතෙන වොයිස් එකක් ඊයේ සුපිරි final ඉන්නම ඕන ❤️🥺🔥
මල්ලි සුපිරියටම වැඩේ කලා.බුදුසරණයි මලිත් මල්ලි.
මලිත්... තෙරුවන් සරණයි!!!
මලිත් මල්ලි, අපේ රජ පැටියා.
ඇතුගල්පුර එකම පැතුම ❤️😍
මලිත් සුපිරි ඔයා තමයි දිනන්න ඕන nadeeka sir respect 👍❤️🔥
මලිත්ගේ ඊයේ දවසේ හොදම ගායනය වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා 😍❤️
මලිත් මල්ලි තමා...good lock & all the best malliyo ❤️❤️👍👍
Everyone can sing but no one else is really as talented as Malith Aiya who can sing and impress the audience.
I wish the best to win the hearts of the audience every day and take the Dream Star crown to Athugalpura and shine the name of Malith Hansaka 😊💕👊
මලිත් අද අන්තිම සින්දුවෙන් ආයෙ වතාවක් පෙන්නුව එයාට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා🔥. මුල් ගීතයට පස්සෙ මන් මේක ලස්සනටම අහල තියෙන්නෙ නදීක සර්ගෙ කටහඩින්. ඊට පස්සෙ අද මලිත් සනීපෙට අහන් ඉන්න පුලුවන් විදිහට කිව්වා❤️
True ❤️
Aniwah..❤️🔥
Malith aiya thmai ape dream star.. oya thma niyametama kre... 😍
හැමෝම දක්ෂයි. කාව කැපෙයි ද කියලා හිතාගෙන බෑ. මලිත්ගෙ කටහඩේ අමුතුම රහක් දැනුනා
අපේ තුරුම්පුකාරයා මලිත් 😍❤
Congratulations 🔥
ඉදිරියටම යන්න සුබ පතනවා මලිත්
හදවතේ ගායකයා මලිත් හංසක ඔබට ජය ✌🔥
මලිත් අය්ය තමා හැමදාම හොදටම කරන්නෙ..good luck 😎💪
දුලංග අයියා කියන්න වචන නෑ මාර ලස්සනයි ඊයේ දවසේ perform එක Dream Star වේදිකාවේ ඉන්න තරගකරුවන් අතරින් ඔයත් සුපිරිම දක්ෂයෙක් ❤️ ඉදිරියටම යන්න සුභ පතනවා අයියෙ 🙂❤️
මලිත් කියන්නේ අති දක්ශයෙක්..ඒකෙ අඩුවක් නෑ.ඒ ව්ගේම පාරෙදි දැක්කත් ලස්සන හිනාවක් දාගෙන යන්නේ.ඒ ගායන හැකියාවෙන් උදම් නොවන ශ්‍රේෂ්ඨ නිහතමානී ගායකයෙක් ගෙ ගතිගුන පෙන්නුම් කරමින්.
මලිත් 🥺♥️ සුපිරියක් 🥰♥️
කියන්න දෙයක් නෑ දක්ෂයා මලිත් අයියා තමයි.... ජය වේවා අයියෙ ❤️👊
Wow .malith ayye.... what amazing.... it's a magical voice... congradz... you are the man.... 🔥 🔥 🔥
මලිත් පුතේ ඉදිරියටම යමු අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ . දළදා සමිඳු සරණයි පුතුනේ !!
සුපිරි මලිත් ඒ කටහඬ භාවනාවක් තමයි ❤️🌝
🥺❤️දුලංග අයියා....හිතට ගොඩක් දැනුනා 💖
මෙ තරගෙය් ආසම කට හඩ දෙක ..මලිත් & අංජලී 💕💜..මෙදෙන්නා final 02 ඉන්නම ඔන.♥️
මලිත්ගෙ වොයිස් එකනම් පිස්සුවක් 🥺🤍
දුලංග ඔයා සුපිරි වැඩ්ඩෙක්. අනිවාරෙන් ඔයාට තමා මේ පාර කිරුල. අපි හැමෝම ඉන්නව ඔයා එක්ක.අවසාන දිනයෙත් ඔය වේදිකාවෙ හැගීම්වලින් නන්වන්න දුලංග ඔයාව අත්‍යාවශ්‍යයි.
Dream star එකේ real hero අපේ දුලංග තමා.... සුපිරිම සුපිරි දුලා... පුදුම ලස්සනයි performance දෙකම.. 🥰🥰❤️❤️🥺🥺 අපි ඔයාව කෝම හරි dream star කරවනවා.... ඔයා තමයි dream star වෙන්න සුදුසුම....දළදා සමිඳු පිහිටයි... Good luck ❤️🥰🙏👍👍👍👍👍
Malith Hansaka ...❤️❤️woww..
සුබ පැතුම් මලිත්. ජය වේවා ...👌👌👌👌👌🙂🙂🙂🙂
මලිත් අයියා♥️
සුභ පැතුම් මලිත් මල්ලී..❤
මලිත් අයියගේ කටහඩ හැකියාව රූපය නිහතමානීකම ❤❤❤
මලිත් 🤍🌸
මලිත් හැමදාම වගේම ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ...
❤
අම්මෝ......දුලංග නියමයි.❤🌸
දරු දුක උහුලා මාරම ලස්සනයි ❤
ඒත් මලිත් දුලංග කියන්නෙ type දෙකක්.එකිනෙකට වෙනස්.
දුලංග අමුතුම වෙනසක් තරගයට එකතු කරනවා.
දුලංග නියමයි.❤🌸
Good luck malith malli 🎤🎧🖤
දුලංග ගේ මේ ගීතයත් හරිම ලස්සනයි...🎶❤සුපිරියටම කිව්වා😥ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනි...❤😍
ජය වේවා මලිත් ♥️
දුලංග 🥰😍
මලිත් අයියේ 😍 සිරියාවන්ත මැණික් කැටයක් ඔයා කට හඩට පිස්සු වැටිලා දෙයියනේ 🤩
දුලංග අයියා කවුරු මොනවා කිව්වත් අයියත් එක්ක අපි හැමදාම ඉන්නවා. අයියාගේ කටහඩේ වටිනාකම දන්න අය අයියත් එක්ක හැමදාමත් ඉදීවි. 😊😊 ඔයා තමා අපිට හැමදාම dream star 🌟
Niyamai malith hamadama wage iyeth oyage thamai supirima gaayanaya...jaya wewa..... dakshayata sudusuma thena iye labuna ek gana godak sathutui
අපේ තරැව දුලංග තමා ❤❤❤💖💖🙏🙏🙏😘😘😘
දුලංගගේ voice එක මාරම ගැඹුරුයි ඒ වගේ voice එකක් කාටවත් නෑ ඒක ඕනම කෙනෙක්ට තේරෙනවා ඉදිරියටම යන්න ඕන 😍♥️🔥
මට නම් දුලංග තමා ඉතින් හොඳම ❤😍😘දුලංග නැති උනොත් ඒක මේ තරගෙට ලොකු පාළුවක්
දුලංග අන්තිම දවසෙත් ඉන්න ඕනි.❤😍💆
Malith 🔥🤘😍
Malithge voice ek pissuwk
Oya thami dream star 😎✊🔥
ඒ කටහඩ නම් ඇත්තටම භාවනාවක්... anivarenma idiriyatama yanna one dulanga ❤️✨️👌
දුලංග ඔයාගෙ කටහඩනම් පුදුමාකාරයි.අමරදේව ශූරීන් අද හිටියනම් කොව්චර සතුටු වේවිද...ඇත්තටම සතුටුයි අපේ රටේ අනාගතේ ගැන.😍❤️
Antima thurumpuwa maru Malith 🙈❤️
සුපිරියක් තමා දුලංග අයියා 🎉️🎉️🎉️😍😍
මලිත් සුපිරියක් සහො😘😘🤩
අන්තිම තුරුම්පුවත් මරු මලිත් මල්ලි 👍
මලිත් ජයවේවා😍
සුපිරියක් මලිත් 🎸
දුලංග අති විශිෂ්ඨයි...❤😇
දුලංග හැමදාම හැමදේම ගානට පිළිවෙලට කරන කෙනෙක්.මුල ඉදලම ගීත තෝරගෙන තිබුන විදිය උනත් හරිම සූක්ශමව කරලා තිබ්බා.දුලංග කියන්නෙ වෙනම හැගීමක්....😇❤
No words to say about you malith superb voice superb talent
අන්තිම තුරුම්පුව අම්මට සිරි වෙන්න දුන්නා නේද මලිත් 😻🤭
දුලංග හරිම ලස්සනයි සිංදු 2ම🤩...මේ පාර ඩ්‍රීම්ස්ටාර් නාවලපිටියෙන්♥️🔥
අනිවා ❤️🔥💫
💪
නෑ කුරුණෑගලින්
@@nilanaathukorala07 එකගයී 😌😌
Malith..♥️
දුලංග හොඳටම කිව්වා.ඒත් දෙන්නටම බෙදලා වෝට් හතර දෙන්න තිබ්බා.දුලංග ගොඩක්ම ලස්සනට කිව්වා.ගීත දෙකම සංසන්දනය කරනකොට දුලංග ඉදිරියෙන් හිටියා.❤💐
මලිත් අයියාගේ ගායනය නම් හරිම ලස්සනයි...❤️❤️
සිහින තරුව මලිත් හංසක ඉදිරියටම යමු
Congratulations Malith 🔥
Woow superb talent malith 🔥
ගුඩ් ලක් මලිත් 😍
අන්තිම තුරුම්පුවත් නියමයි මලිත්
Malith Hansaka ❤️❤️ Good Luck 👍👍 All the best
වෙන comment එකක් දැකල මේක කියන්න හිතුනේ. මලිත් තව පොඩ්ඩක් mic එකට voice project කරන්න ඕනෙ විදිහ study කරානම් හොදයි. මාරම ලස්සන variations ඇහෙන්නෙ නෑ ගොඩක් අවධානයෙන් අහන් හිටියෙ නැත්තන්. 🥺
දරු දුක උහුලා..❤🥺
දුලංග ඒ ගීතයට දෙන්නෙ වෙනම රහක්.❤🤩
ඊයේ සිංදු දෙකම අඩුවක් නැතුව කිව්වෙ දුලංග.❤🤩
Malith your voice is amazing best of luck
Malith Dreamstar Aniwa...❤️🔥
Malith malliya mata nam kiyanna deyak na hamadama wage pathannam jayen jayama wewa... oyage votes aduwela thiyeddi aduna saththakinma. Waradinne na kawadawath oyatai oyage nihankara kamatai. Budusaranai ...
ජය වේවා මලිත් මල්ලි🔥🔥♥
Malith thami dream star wennm ona dakshay malith 👍❤️
මලිත්❤️🤟
තුරුම්පු කාරයා ❤
malith ayya niyamai
All the best Malith
Malith thma supirima 😊😊
මලිත් දිනලා ඉන්නෙ දැනටමත්🖤
Dulanga 🤩 all the best 🥺❤
Dulanga aiya 😍💕🥰💓
Hadawathata danena gayanyak..Jaya wewa Malith ayye..!!
මලිත් ත්මයි දක්ශයා 😍❤