Oya nam ayye dream star witharak nemei super star kenek wage voice ekath lassanai oyath lassanai marama sathutui oya gena best of luck for your future 💜
Your performance &vocal capacity is superb malli❤❤🌟You are highly qualified to be on final stage🌟🌟 such a sensational performance ❤❤❤🎼🎼Heavenly blessed voice &talent ❤
As a youngster I can feel how powerful his vocals are....but the problem is some of the legends in Sri lankan music industry can't understand his voice and what he tries to give to his fans
මලිත් ඔයා තමා මේ පාර ඩ්‍රීම් ස්ටාර් 😌 ඊයේ දවසෙ මටනම් හොදම ගායනය ඔයා.හැමෝටම අභියෝගාත්මක ගීතයක් උනා.ඔයා ඔප්පු කරා ඔයාගෙ හැකියාව තවත් මොනාද ඉතිම්😎
Malith aiya 🔥🔥🔥 අද නන් පට්ට බයෙන් හිටියෙ 😅 සුපිරි ආආඅහ්
අනිවාරෙන් final ඉන්නම ඕනේ
💞🤩💞💞
දහ පාරකට වඩා ඇහුවා තාම අහනවා...............🤩🤩
පුතේ අපි හැමෝම ප්‍රර්ථනා කරපු විදියට දෙවියන් බුදුන් වහන්සේලාගේ ආරක්ෂාව ඔබට නිබද ලැබේවා!!! අද ගායනය අති ඉස්තරම්. අවසානය දක්වාම යන්න පුතේ. බුදු සරණයි!!!⭐⭐⭐❤❤❤
Eye final votes kiyanakn thibuna baya..eth wishwasayak thibuna malliyo oyg dakshathawayata sadharanayak wei kiyala..jaya wewa malliyooo.🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘
මලිත් මල්ලි ඒ ගායනය ඇග හිරිවැටෙන්නම ගායනා කරා ඔයා 🥺❤️✊ඔහොම යමු අපි සැබෑ දක්ශයා ඊයේ දවසේ හොදම ගායනය සුපිරි කියන්න වචන නෑ බුදු සරනයි මල්ලි ෆයිනල් යන්නම ඕන තරගකරුවෙක් 🙏🔥
මා දැක ඇති තාරුණ්‍යයේ නිහතමානී ම ගායකයෙක්... මේ ගායනය අති උත්කෘෂ් ට යි.. 😍😍😍Good luck... 🤟🤟
😍😊
මලිත් හැමදාමත් වගේ හොදම ගායනය ඔයාගේ 😍😍...... ෆයිනල් ඉන්නම ඕනි....... අවසානය දක්වාත්.... ඊට පස්සේත් අපි ඔයා එක්ක ඉන්නවා මලිත් 🤍❤️ තෙරුවන් සරණයි !!
මේ performance එක දැක්කම හිතුනෙ මලිත් තාමත් එයාගෙ talent එකෙන් කාලක්වත් dream star වල පෙන්නලා නෑ කියල. හිතන් ඉන්නවටත් වඩා ගොඩක් දක්ශයි වගේ එයා. 🤗
ඇත්ත. මාත් හිතන්නෙ හම්බෙන හෝ තෝරගත්ත එක සිංදුවකින්වත් තාම වුනේ නෑ කියල ඒ දේ. ඒත් උපරිම ලස්සනට කියනවා කියන එක. ❤️
අනිවාරෙන්
හැමදාම වගේ superb 😍❤️final එකේ ඉන්නම ඕනේ🎤 final වැඩක් තියේද මේ වගේ දක්ශයෝ නැතුව😊
විශිෂ්ට ගායනයක් මලිත් මල්ලි හැමදාම වගේම ඊයෙත් ඔයා සියලු දෙනාටම ඔප්පු කරල පෙන්නුව ඔයාගෙ හැකියාව අපේ හිත් පවා සලිත වෙලා ගියා මේ ඉදිරිපත් කිරීමට ජයවේවා මල්ලියො අවසන් මහා තරගය දක්වාම අපි යමු✨️🤗
මිසිස් උමාරා මොන වගේ සිංදුද දන්නෙ නෑ බලාපොරොත්තු වෙන්නෙ. මේක මාර අමාරු සිංදුවක්නේ. ඒක මලිත්ට nothing කියල එයා මොනා කරන්නද. මාර වැඩක්නේ අප්පා මොකක් කිව්වත් ඇදයක් 🙄
Eyat one uda panala natnn sinduwak rajitha wgae😂
Ow hamadama malithta kapilla danawa kattiyama 😑
Nadeeka mahathmaya witharai ehema nathhe 😊
Congratulations malith aiye ......✌️✌️✌️
අවසාන තරගය දක්වාම යමු.අපි ඉන්නව ඔයත් එක්ක හැමදාම 👊👊👊
Ada gayanaya Super ,Final Anivareyema Sitya yutui , Lasseni.
අවසන් තිදෙනා අතර අනිවාර්යයෙන්ම ඉන්නවා මල්ලී ඔයා....best of luck malli❤️❤️
ඇතුගල්පුරවරයේ දක්ෂ ගායකයා මලිත් හංසක dreamstar 💙💙
වෙනදා වගේම සුපිරියටම කීවා මල්ලියෝ ...ජය වේවා ..ඉදිරියට යමු ..බුදුසරණයි 😍😍
Congratulations malith ayya😍😍❤️❤️❤️
අදනම් ගින්දර වගේ
Final ඵකට නටන්න සින්දුවක් කියන්න jayaveva
Maru
Congratulations
Eka aththa
Hm thanks
ඇයි මේ හැමදාම full kit අඳින්නේ. සාමාන්‍ය ජනතාවට හරිම දුර ඇඳුමක්. ලංකාවේ වගේම ඉන්දියාවෙත් මේ වගේ song එකක් reality යකදී කියද්දී ඒවට පොඩ්ඩක්වත් ගැළපෙන ඇඳුමක් ඇඳලා තියනවා.
Pissuwak BN sahodaraya unanam sinhalen kiyanawanam patta jayawewa
අම්මෝ ඒ ගායනය 10 පාරකට වඩා ඇහුවා සුපිරි කියන්න වචන නෑ final යමු 👍🔥🥰
It is smart how you manage voice, facial expressions , stage performances from song to song🎶😍 . Woww multi talented singer. Good luck malith malli😍
Ape komla all the best ...aiyee...ape paththa beraganna hodada....bs ...adarei 😍😍😍
මලිත් නියමයි😍 කවුරු දින්නත final එකේ ඉන්නම ඕනෙ දක්ශයෙක් 👍
Malith Malli Good luck🎤😍❤
Good luck Malith malli...
💐💐💐💐💐
Oya thamai ape dream star..oya denatamath dinala iwarai.
Sadarana tharangayak thibboth meya thamai dream star
ow....eth dakshayata thana nane...malith ayyata votes adui eyage talent eke hatiyata
@@MM-hw7sj anee ow eyage talent ekt hariynn votes nh 😑malith kiynne final inn one knk
aniwa
Oya nisa thamai dreamstar balnneth. Oyaa aniwrenma dreamstar wenna one. ❤️❤️❤️❤️
1 st Comment 💖😍
Favorite Song 😍❤
Maruuu
වෙනදා වගේම හරිම ලස්සනට කිව්වා අයියේ 🥰🥰. ඉදිරියටම යමු අයියේ ❤️❤️❤️. බුදු සරණයි!!!
Malith brother super 👍👍 No words 😇
Malith🔥🔥🔥🔥 finals yan honde🤗🤗🤗🤗
Hope you win the trophy.... good luck...🙏
නියමයි mood එකට voice එකේ weight එක වෙනස් කරන හැටි මරු 😍
හැබැයි අන්තිම අකුර කියන්න කලින් mic එක අයින් කරන්න එපා ආයෙ
Niyamai malith.ediriyatama yanda suba pathanawa !!! 🙏🙏🙏❤❤❤
අන්තිම ටික තමා සුපිරිම 😍
ගොඩක් ලස්සනයි මල්ලි වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා ❤️🔥
Super ❤️❤️❤️❤️💥💥💥💥💥💥
Suuuuuuuppppeeeeeeer performance Malith son.Actually u ar a Our Dream Star.🌟🌟🌟🌟🌟 Good luck ur next round.God bless u.❤❤❤❤❤
මලිත් හැමදාම හදවතට දැනෙන්න සිංදු කිව්ව කෙනෙක් ජයවේවා
Malith වෙනුවෙන් එකතු වෙමු
🤘
Puthe oya ithamath daksha lamayek.oyata jaya prarthana karanawa Teruwansaranai.!!!!!!!!!!
Oka kiyannath hamotama be ape malith aiya thamai hodatama karee....🤗🤗🤗
Oya nam ayye dream star witharak nemei super star kenek wage voice ekath lassanai oyath lassanai marama sathutui oya gena best of luck for your future 💜
All rounder thamai itim...
ලස්සන ගායනයක්.හුගක්ම ලස්සනයි.😍.ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💖❤️❤️🔥
Best performance Malith aiya 🤟
මලිත් පුතාටත් කාවින්දට කරපුදෙ කරයිද දන්නෙ නැ .අවසාන වටය කොහොම යන්න බුදු සරනයි .🙏🙏
Eeka aththa.......malith oyath parissam wenna
Good luck malith aiyh❤
Final innma.one malli next week thma amruama😭😭
Ammo eka😍😍 uba thamai dreamstar bn
Congratulations Malith Ayya ......
Gana Devindun Pihitai 🙏
Gemmac thma ylu ❤️😍 dream boy 😛🤩
දක්ශයෙක්
Hope you win the trophy...Best Of Luck ayya 🤝🥺❤
Your performance &vocal capacity is superb malli❤❤🌟You are highly qualified to be on final stage🌟🌟 such a sensational performance ❤❤❤🎼🎼Heavenly blessed voice &talent ❤
Niyamai malli jayawewa
Woooooww superb aiye. Good luck and all the best 😍😍😍❤️❤️❤️❤️
Woww
idiriyatama yanna kiyala suba pathanawa .niyamai
Harima ලස්සනයි mallliii....10 parata wada beluwa...... aniwarenama oya win karanna ona❤❤❤❤❤❤ Good luck
Good luck malith 😊final dwseth me katahada thiyenn onee ❤️
Wowww ❤️🎶
සුපිරි සුපිරි 🧡💪
Good luck malli ❤️
Oya thamai Dream Star wenna oone❤🙏
Malith🎶🥳
Malith aiya oya maru🔥🔥🔥❤️❤️❤️
Good luck aiye 😘😘❤️
Superb
Wonderful performance😍good luck🔥✨️
Super brother good luck
Eka nam patta 💪
ඉස්තරම් ❤️
Weldone 👍✌
Malith ☺️☺️👊👊
Ada thm hodtm kare 🤘
අද නම් විනාසයක් කරා මලිත්..ඔය වගේ ඔයාගෙ දක්ෂතාවය පෙන්නන්න පුළුවන් ගීත තෝරගන්න.
❤️❤️❤️
❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
Good luck malith..😍💫
Malith Good luck 😍🎧🎤
Malith wenuwen ekathu wemu
🤩🤩🤩
ජය වේවා❤️
Good luck malith. Ganadeviyo oya gena hodatama bala gani
Wow !
malith malith
Our dreamstar😍 good luck ayyh✨go ahead 💪❤️🔥
Super performing
Well done brother 😍🔥
Dream star 🌟🌟🌟🌟🌟🌟🌟🌟
As a youngster I can feel how powerful his vocals are....but the problem is some of the legends in Sri lankan music industry can't understand his voice and what he tries to give to his fans
පුතේ අදඔයාගේ කිරිඅත්තා හිටියා නමි කොචිචිර අඩමිබරයිද හිරිම ලස්සනයි රත්තරන් පුතේ ඔයාට තිස්තුන් කොටියක් දෙවියො රුකදෙවා පුතේ
🤟😍
nasika guruge mahathage coment ak itha watina kathawak
Good luck aiyee. Budusaranai.🙏😊