එළවළු සහ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළට "හොඳ බඩු ටිකක් මිලයි...දැන් නම් සුපිරි ආණ්ඩුව"

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 187

  • @vinodbhanuka491
    @vinodbhanuka491 9 годин тому +51

    වෙන ආන්ඩුවක් නම් බනින්නේ නෑ ඒත් මුන් විපක්ෂය ඉන්න කාලේ කිව්ව කතා අමතක නෑ. දැන් තේරෙනවා නී කයිය ගහනවා වගේ නෙමේ කියලා වැඩ කරන්න

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 годин тому +1

      👍👍

    • @shanakadimantha8001
      @shanakadimantha8001 54 хвилини тому

      ඔව් ඉතින් උබලට උබලගෙ ඒව හොරා කන උන් අවුලක් නෑනෙ,දෙයක් හදන්න හදන උන් අවුල් 🤮

  • @ayeshawerawla
    @ayeshawerawla 9 годин тому +48

    වෙන ආණ්ඩුවක් තිබිබා නමි බලන්න තිබුනා ජෙප්පො ගිරිය පලාගෙන කෑ ගහන හැටි

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 8 годин тому +18

    ආන්ඩුව බැනුම් අහන්නෙ කට හින්ද 😂නැත්නම් මේව සාමාන්‍ය දේවල්.😊

  • @shanetfv106
    @shanetfv106 9 годин тому +34

    අපරාදෙ මුන්ට ඡන්දෙ දුන්නේ බලන් ගියාම ඔක්කොම එකයි

    • @universe329
      @universe329 8 годин тому +10

      Aii යකෝ වැස්සෙwwe ආණ්‌ඩුව da?😂 moda katha kiyanna epa booruwa😂

    • @WeMol
      @WeMol 8 годин тому +1

      Malu minissu 😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 годин тому

      🤣🤣

    • @SarathNandasiri8524
      @SarathNandasiri8524 8 годин тому

      @@shanetfv106 කලින් පාලකයෝ රට හරිවිදිහට පාලනය කලානම් මෙහෙම වෙන්නැ අස්වැන්න නොලනකොටම පිටරටින් ගෙනාවා ගොවියා වගාවෙන් ඇත්උනා ඈත්කලා පොල්ගස් කැපුවා කට්ටි කලා වී අතිරික්තයක් ගබඩා කලේනෑ මෙම රජය එනකොටම බබා හම්බ වෙන්නේනැ කාලයක් යනවා

  • @theekshanajayalath
    @theekshanajayalath 9 годин тому +37

    වෙන ආණ්ඩුවක් තියෙනකොට ඔහොම උනානම් අවුරුදු 75 ශාපේයි දූෂණයයි වංචාවයි කොමිසුයි ලෝකෙ නැති ඒවා කියන්නේ 😂 අනික ඒකාලෙ කිව්වෙ එක පෑන් පාරින් හාල් මිල බස්සන්න පුලුවන් කියලා. කෝ බැස්සුවද දැන් 😂. කෝ අර කංචන්ගේ කොමිස්එක අඩු උනාද. 😂 අර ඩොලර් එවනවා කිව්ව යාළුවෝ එහෙම දැන් නෑ නේද . Imf නැත්තං රොඩුත් නැ නේද මෙයාලට 😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 годин тому +3

      👍🤣🤣

    • @mmpriyantha5927
      @mmpriyantha5927 8 годин тому +2

      😄😁😄😁😄😁👍

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 години тому

      මුකුත් කියන්න එපා. විපතක්නෙ වෙලා තියෙන්නේ. 🤣 🤣 🤣
      පෑනෙ තීන්ත ඉවර ඇති.
      කාංචන ගෙදර ඉඳන් කොමිස් ගන්නව ඇති.
      බිත්තර වලිනුත් එහෙම හිටපු ඇමතිලා කොමිස් ගහනව වෙන්න ඇති.
      ලෙඩා මලත් බඩ සුද්ද යි ඉන්න ආණ්ඩුවට නං බනින්න එපා. එයාල මුකුත් කරල නෑ.

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 6 годин тому +6

    කියද්දි නම් හෙනම කෙරුමො වගේ කීවා කරන හැටි හරි සරලව...කරද්දි දැන් තේරෙනවනෙහ් කෙරුවාව..පච වපුරලා බලේ ගත්තා..weldone..👌👌

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e 11 годин тому +9

    කට්ටිය තාමත් ගොන් නේ එහෙම වෙනස් වෙන වෙනස් වෙන හැටියට යන්ඩ දෙන්න නම් ආන්ඩුවක් ඕනෙද කියපු අයනේ දැන් ආණ්ඩු කරන්නේ

  • @iamwhoiam798
    @iamwhoiam798 8 годин тому +9

    ආණ්ඩුව තමයි පලි. ඇයි කිව්වෙ ආණ්ඩුව හොඳ වෙනකොට කලදසාව ස්වභාවධර්මය හොඳවෙනව කියල. නිධානත් හම්බවෙනව කියල, ආණ්ඩුව තමයි පලි. ඒ අනුව මේව මේ ආණ්ඩුවෙ පවට වහින වැහි.
    කෙලපු පච වලිං එකතුවෙච්ච පව් ප්‍රමාණය පේනව නේද ? 😂😂

  • @Shehan-m4i
    @Shehan-m4i 14 годин тому +39

    සියයට දහයක් iඉන්නවා
    පිස්සො , උන් තමා රජයට
    දොස් කියන්නෙ ...
    අපිමයි මෙවා ට වග කියා ගන්න ඔනෙ .. මෙ රජය
    අලුතින් ආවෙ.
    කලින් හිටපු
    උන්ට ඡන්දය දුන්නne
    Api ..සංවර්ධන ජාතික සැලසුම්
    කෙරුවෙ naa ..
    ඒවට කල් ඔනෙ ...මෙ රජයන්
    අනිවාර්යයෙන් ජාතික සැලසුම් eka ta යනවා ..
    Viswasai

    • @HelloMobile-bx1zn
      @HelloMobile-bx1zn 10 годин тому

      Ai appa wassa masa ganak anika naththal

    • @theekshanajayalath
      @theekshanajayalath 9 годин тому +6

      එතකොට පෙට්‍රල් ඩීසල් මිල කොමිස් එක අඩු උනාද😂

    • @mmpriyantha5927
      @mmpriyantha5927 8 годин тому +6

      මේ තරම් රටට කෙලවලත් තවත්
      NPP හිගන මුසල අාන්ඩුව පස්සේ යන එකෙක් ඉන්නව නම් උෘ මිනිහෙක්ද
      💀💀💀💀

    • @Userchamhns
      @Userchamhns 4 години тому

      Hako ithin 😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 9 годин тому +5

    වැස්සට වගාවල් වලට ජානිවුන නිසා එලවලු ගනං...එහෙම උනේ මේ ආණ්ඩුවෙ විතරද ???? වැස්සත් මේ රජය පලිද????මේ අවුරුද්දෙම විතරයි වෙන්න ඇති බඩුමිල ඉහල ගියේ....රටට වෙච්ච දේවල් හිතන්න බැරි කාලකණ්නි නැතුවම නොවේ....

  • @talkwithpramod101
    @talkwithpramod101 8 годин тому +8

    ලකේ පාන්ඩුව 😂

  • @BarerraBara
    @BarerraBara 11 годин тому +8

    ඡන්දට ඉස්සෙල්ලා අපි කොහොම වුණත් මාලිමාවට දැන් අඳෝනාවට

  • @Mr-Cool-Besta
    @Mr-Cool-Besta 14 годин тому +55

    මොනවා උනත් හැම දෙයක්ම ආණ්ඩුව නිසා නෙමෙයි,දේශගුණික බලපෑමක් නිසා උන දෙයක්.අනික ආවා විතරයි දවසින් දෙකෙන් හදන්න පුළුවන් රටක් දැන් අපිට නෑ.ඒ නිසා මේ හිටියා වාගේ ඉවසීමෙන් ඉන්න වෙනවා.මීට වඩා අමාරු උන කාලයන් ගෙවාගෙන ආවානේ.දෙසැම්බර් කොහොමත් ඔහොම මිල යනවා.හැම දෙයකටම ආණ්ඩුවට දොස් නගන්න එපා.

    • @shanikamatharage
      @shanikamatharage 12 годин тому +15

      කාලගුණය නිසාද මහත්තයෝ හාල් ගණන් ගියේ පොල් ගණන් ගියේ
      ඔය ආණ්ඩු පක්ෂයේ උදවියම කිව්ව නේද අනීතිකව හාල් මිල පාලනය කරන අය පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නවා කියලා කෝ ගත්තද ඒවා ගන්න වැඩිවෙලා යන්නෑ එක පෑන් පාරයි අපිත් මාලිමාවට දුන්නා හැබැයි වහල් නෑ හොඳ දේට හොඳයි කියනවා නරක දේට නරකයි කියනවා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 годин тому +18

      Kalin ආණ්ඩුව තිබෙද්දී ඔහොම කිවුවෙ නෑ නේ 😅😅

    • @tharushinethmini2102
      @tharushinethmini2102 11 годин тому

      ආණ්ඩුවට දොස් කියන්නේ ඉතින් සජිත්ගෙයි රනිල්ගෙයි පස්ස හෝදන උන් තමා, හාල් ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ හාල් මෝල් කාරයෝ හාල් හන්ගාපු නිසා කියලා කව්රුත් දන්නවා,,

    • @lazylizard6682
      @lazylizard6682 11 годин тому +15

      මාලිමාවේ මූසල කම තමා..🤣🤣🤣

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 10 годин тому +8

      කොරෝනා😂😂

  • @mmpriyantha5927
    @mmpriyantha5927 8 годин тому +17

    NPP හිගන අාන්ඩුවට
    නිවන් සුව
    😁😄😁😄😁😄😁😄😁

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 години тому

      සාක්කු පිරෙන කොට උං හිඟන්නො වෙන එකක් නෑ.
      අපිම තමයි අන්තිමට හිඟන්නො වෙන්නෙ.
      මේ විදිහට ගියොත්. 🤣

  • @rukmangamage7464
    @rukmangamage7464 4 години тому +1

    මොනව උනත් 76 අවුරුදු ශාපය නිමවීම හොදටම ඇති!

  • @Sandakathmini01
    @Sandakathmini01 2 години тому

    සුපිරි ඒවා අඩු මිලට නෑ

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 5 годин тому +1

    ආණ්ඩුවෙන් වහින්න කිවුවෙි නැ

  • @alutharachchigeasankapriya4268
    @alutharachchigeasankapriya4268 6 годин тому +2

    දන්වත්වුබලට තේරෙනවද අපේ දරුවන්ට බඩපිරෙන්න රසට අලාවලු දෙකක් අක්කා කන්න දෙන්න පුලුවන්ද හල් කිලෝ 1.270 පොල් 200 කිසිම ආණ්ඩුවකින් මේවගේ කළේ නැහැ

  • @disnaw992
    @disnaw992 6 годин тому +1

    මේ වැස්ස කාලෙට මොනවා කරන්නද රජය.

  • @Intro-r7j
    @Intro-r7j 10 годин тому +2

    වැස්සන් නිසා කොහොමත් ගණන් යනවා
    හැබැයි වැස්ස නිසාම කරන්ට් එක හදන්න යන මුදලත් කාලෙත් එක්ක අඩු වෙනවා ඔහොම තමයි ආණ්ඩුව මොනා කරඩද බං වැස්සට 😂

  • @SachiniSamodika-z4x
    @SachiniSamodika-z4x 6 годин тому +2

    දුන්න චන්දෙ අපරාදෙ කියල හිතිල තියෙන්නෙ .

    • @django1326
      @django1326 5 годин тому +1

      Oya chande dunnada😂😂😂 boru kiyanna epa ane

  • @Sandakathmini01
    @Sandakathmini01 2 години тому

    හරි කමක් නෑ.
    අපි 👉🏻🧭 ට

  • @RoboᲽtalin
    @RoboᲽtalin 13 годин тому +20

    කට්ටිය අමතක වෙලා වගේ කොමෙන්ට් කරන්න එපා. මේකට ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැහැ. අකුණු සහ සුළං ආදී උපද්‍රව හින්දා එළවළු විනාශ වුණා. ඒ නිසා වෙළඳපොළට එළවළු අඩුවෙන් එනවා. ඉතින් මිල වැඩි වෙන එකේ පුදුමයක් නැහැ. දැන් මේක අල්ලාගෙන ටෝබයියෝ ආතල් විඳිනවා. විවේචනය කරන්න, හැබැයි සාධාරණව හා බුද්ධිමත්ව.🤠

    • @lazylizard6682
      @lazylizard6682 11 годин тому +9

      මාලිමාවේ මූසල කම තමා..🤣🤣🤣🤣

    • @RoboᲽtalin
      @RoboᲽtalin 10 годин тому

      @@lazylizard6682 OK🙂👍🏼

    • @vishwainduwara8957
      @vishwainduwara8957 10 годин тому +6

      😂Corona awilla Badu mila wadi unama Rajaye waradda... Kaiya vitarai😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 9 годин тому +5

      @@RoboᲽtalin kalin ආණ්ඩුව තිබෙද්දී jeppo කන්ඩ නෑ කියලා ragapu ragilla දැන් කෝ. බොරු කියලා බලය අරන් සාපෙ vadila

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 годин тому +1

      🤣🤣🤣

  • @Amila_suresh
    @Amila_suresh 11 годин тому

    ආන්ඩුව

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 10 годин тому +15

    අනුර කුමරු කරන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න
    දැන් සැපද 🤣🤣

    • @chalanidilrukshi2497
      @chalanidilrukshi2497 8 годин тому

      ආණ්ඩුව අර ගත්තෙ මේ ලඟදි. මේ රටේ එවුන් විතරයි කරදරයක් ,විපතක් , ගංවතුර, නායයාම් වලට රජයට බනින්නේ. හරියට රජය උවමනා වෙන් කරලා වගේ. ස්භාවය විපතක් කියන්නෙ මොකද්ද කියලා වත් දන්නේ නැති මිනිස්සු.

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 9 годин тому +1

    එළවලු තුට්ටුවකට කන්ඩ හිතන්න එපා නිෂ්පාදන මීල ඉහළයි කාටවත් තුට්ටුවකට දෙන්න අපි මාස තුන හතරක් මහන්සි වෙන්න ඕනද අස්වැන්න ගන්න මාස තුන හතරක් යනවා අමතර වියදම් අඩුකරලා (අරක්කු,සිගරට්) පියව ගත්තානම් හොදනැද්ද

    • @Change-the-country
      @Change-the-country 8 годин тому

      ඕන නෑ එලවලු කන එක නැවැත්තුව නම් ඉබේම බහී

    • @mangalikaperera1393
      @mangalikaperera1393 3 години тому

      ​@@Change-the-countryආං හරි. 👍

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 10 годин тому +3

    All forgot that even during Corona Gota was able to look after people...but jealous crowd spread wrong news...now enjoy..we live nicely anyhow but their innocent poor friends😂😂😂

  • @jasithpramudaya9013
    @jasithpramudaya9013 5 годин тому

    Freeze krla store hadnna oona , supply and demand maintain krnna

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 15 годин тому +25

    මොන ආන්ඩුව තිබූනත් දෙසැම්බරයේදී හැමදේම ගනන්.

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 12 годин тому +23

      හැබැයි සමහරු හිතන් ඉන්නේ කලින් ආණ්ඩු කාලේ එලවලු ගණන් ගියේ ඒ කාලේ තිබ්බ ආණ්ඩු හින්දා කියලා😂

    • @lazylizard6682
      @lazylizard6682 11 годин тому +9

      මාලිමාවේ මූසල කම තමා..🤣🤣🤣

    • @HappyAstronomicalModel-zs6qk
      @HappyAstronomicalModel-zs6qk 11 годин тому +6

      කලින් ආන්ඩුවත් එහෙනම් වැරැද්දක් කරලා නැ නේ බන්

    • @HappyAstronomicalModel-zs6qk
      @HappyAstronomicalModel-zs6qk 11 годин тому +3

      පල පකෝ

    • @Change-the-country
      @Change-the-country 9 годин тому +2

      තණකොල නම් නිකන් දෙනව ඕනද

  • @Art-ppk
    @Art-ppk 8 годин тому +1

    ykoo wassa nisa badu higa wenakota price eka wade wena eka normal deyke ekwath danne nathuwa harake wage kiya wanata epa😅😅😅😅

  • @chathuradasanayaka-l4n
    @chathuradasanayaka-l4n 6 годин тому

    Npp❤❤❤

  • @mohomadsiddik2969
    @mohomadsiddik2969 7 годин тому +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lazylizard6682
    @lazylizard6682 11 годин тому +11

    මාලිමාවේ මූසල කම තමා..🤣🤣🤣

    • @django1326
      @django1326 5 годин тому

      India, Malaysia, Philippines e anduth musalai. Untath gan wathura.

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 10 годин тому +2

    Those days for all the reason is government..now 😂😂😂they are not...remember what they said...? What is the use of government...should not import rice😂😂😂now where are those boasting talk? 😂😂😂

  • @AIModelsLife
    @AIModelsLife 15 годин тому +18

    හොද බඩු ටිකක් මිලයි. පච බඩු ටිකක් ගදයි 😂😂😂

    • @django1326
      @django1326 5 годин тому

      Mona badu genada oya kiyanne.

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 8 годин тому

    දැන් සැපද........?

  • @BULJANS
    @BULJANS 10 годин тому

    කැරට් 60 ක්‍යම්නෙ මොකක්ද. නිකන් දෙන්නද ක්‍යන්නෙ

  • @himalihimali1251
    @himalihimali1251 7 годин тому

    වචන දෙකක් කියලා සමහන් පොවන එක නතර කරපන්කො.මගුල

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 8 годин тому +3

    වැස්සම එළ්වලු පලදාව අඩුවෙනවා,මිල වැඩිවෙනවා.එකට රජය පලිද බං

    • @iamwhoiam798
      @iamwhoiam798 8 годин тому +4

      ඔව් පලි. ඇයි කිව්වෙ ආණ්ඩුව හොඳ වෙනකොට කලදසාව ස්වභාවධර්මය හොඳවෙනව කියල. නිධානත් හම්බවෙනව කියල, ආණ්ඩුව තමයි පලි. මේව මේ ආණ්ඩුවෙ පවට වහින වැහි.
      කෙලපු පච වලිං එකතුවෙච්ච පව් 😂😂

    • @screen833
      @screen833 8 годин тому +2

      ඇයි කලින් ආන්ඩුව තියෙද්දි ඔහොම හිතුවෙ නැත්තෙ

    • @KM-tq1jo
      @KM-tq1jo 8 годин тому +3

      එහෙම වෙන දේ වෙන්න දෙන්න නම් රජයක් මොකටද බං?

  • @UdayasiriHerath
    @UdayasiriHerath 7 годин тому

    Muntath awuruddak kanna demu😂😂😂

  • @harithaTM
    @harithaTM 10 годин тому +7

    හැමදේටම ආන්ඩුවට බනින්න එපා.මුලු රටම වතුරට යට උනානෙ.මුහුදු යන්නත් අමාරු උනානෙ.දොස් කියකිය ඉන්නැතිව රටට හොදක් වෙන්න ප්‍රාර්තනා කරන්න.

    • @laserGaming-u5m
      @laserGaming-u5m 8 годин тому

      ane puka dipan anurata ubala wage gon harak mokekta hari puka denawa

    • @mangalikaperera1393
      @mangalikaperera1393 3 години тому

      හා ඔන්න අපි එහෙම කලා. හෙට ඉඳන් ඇට කාපං. 🤣

  • @SriyaniChadrika
    @SriyaniChadrika 11 годин тому

    Kalagunaya. Alawpya

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 5 годин тому

    HAAL 300YI NATHTHAL KANNA

  • @JanithDilruk
    @JanithDilruk 4 години тому

    Mun minissunwa awssanawa

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 9 годин тому +1

    මේ කාලේට කොහොමත් ඔය ම්ලට යනවා තමයි

  • @chalanidilrukshi2497
    @chalanidilrukshi2497 8 годин тому

    Kalin ආණ්ඩුව walath දෙසැම්බර් මාසයේ එළවළු මිල නත්තල් වලට badu ගනං. මිනිස්සු ඔයිට වඩා ගනං වලට සල්ලි දීලා පහුගිය ආණ්ඩු කෑවේ. පොල් ගාපු වත් කිරල ගත්තා. පහුගිය අවුරුදු වල දේවල් කාටවත් මතක නෑ.

    • @yanara9635
      @yanara9635 6 годин тому +1

      Ubalata e Andu gena kiyapu dewal mathakada

  • @movietrailerhd3104
    @movietrailerhd3104 9 годин тому +3

    මිනිස්සුන්ට අධ්‍යාපනය මොන තරම් අතවශ්යද යන්න මේ මිනිස්සු කියන දෙවල් වලින් තේරෙනවා. මුග්ද කමට ඔහේ කටට එන එන ඒවා කියවනවා. ☹️

  • @OmanSll-o9z
    @OmanSll-o9z 4 години тому

    Anee ban giya anduwee hitapu horuntat api kana bona dunanee.dan ehema prsnayak nha.puluwan vidihata kala bila idamu bn

  • @KanchanaMadhushani-u9c
    @KanchanaMadhushani-u9c 8 годин тому

    Peliyagoda enne kakko amu thirisannu

  • @seethaperera7364
    @seethaperera7364 9 годин тому

    2000,තිබුනෙ කරට් එ කාලෙ මෙ පචාරය යවන්නෙ විපක්ෂ උන් ගිය රජය කලේ මිට වඩා එලව්ලු ,මලු හාල් කිරිපිටි ,gas ප්ලතුරු හම්දෙම වඩිඋනා එවා මතක නත්ද .

    • @Prankhubcoperation
      @Prankhubcoperation 8 годин тому

      Hako😂😂😂😂

    • @screen833
      @screen833 8 годин тому +1

      ඉතින් වැඩි උන ඒවා අඩු කරලා ආර්ථිකේ ඩොලර් බිලියන 6 සංචිතයක් තියන රටක්නෙ ලපයට භාර දුන්නෙ..කලින් කතා වැඩක් නෑ දැන්😂😂

  • @indikaruwan1007
    @indikaruwan1007 11 годин тому +1

    Kapalla higa chandayak anakota hithanne nathuwa chanda danawata hoda padam ubalata gu kapiyau

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 6 годин тому

    පවු හැබැයි ජෙප්පො. ඇයි එයාලට මේ සොබාදහමෙන්වත් sup එකක් නැත්තෙ? 🥺

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 години тому

      උං අපරාධ කාරයෝ නිසා. 😊

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 10 годин тому +2

    තාවකාලිකව මාළු කන එක නැවැත්තුව

  • @ranjithvithanage2305
    @ranjithvithanage2305 6 годин тому

    Ai hoothoo giya aanduwe karate kilo eka 3500ta giye

  • @lasanthaveerasakara2612
    @lasanthaveerasakara2612 8 годин тому

    Yako me apadavak nisa anduva aran masayak na

  • @wasanthakumarasena1523
    @wasanthakumarasena1523 8 годин тому

    Malu mawata panagihin dipu un dan ko .kaiwaru gahanakota harak tikata therunam .thawa tika dawasakin penei

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 10 годин тому +1

    Why do people think that Government can control the weather and prices 😂

  • @himayakumarage2266
    @himayakumarage2266 10 годин тому +3

    යකෝ..වැස්සත් ආන්ඩුව පලි...ඉල්ලුම සැපයුම.මතයි මිල තීරනය වෙන්නේ..ආර්තික විද්‍යාව උගන්නන්න වෙනවා මිනිස්සුන්ට

    • @Apj779
      @Apj779 10 годин тому +2

      ekema kiyanawa parabogikayawa araksha karanna rajaya madihath wenna one kiyala danne nadda ehema nathnam rajayak mokatad

    • @_Digital_Da_Vinci_
      @_Digital_Da_Vinci_ 10 годин тому +9

      ඉස්සර වැඩි උනාම රජයෙ වැරැද්ද.😂.හදුන්නෙත්ත්තිය ත් බිලක් දාල තිබ්බ ඉස්සර😂

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 8 годин тому

      කලකලදේ පලපල දේ කියන්නෙ ඕකට.උඛ කේන්ති නොගෙන හිටාන්😂

  • @Kperera4369
    @Kperera4369 8 годин тому

    Wassa kaale mehema weddi anduwata banala wadak na kiyala kiyana aya thamai eda corona apu kale anduwata banne.. ehenam me wage awastha waladi anduwa eda waradith na ada waradith na..

  • @uscmprotectsrilanka2684
    @uscmprotectsrilanka2684 9 годин тому

    Suli kunatu thiyanakota muhudu yanne kohomada kawadath ehema thama

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 4 години тому

    Ane mnda me harak aluth anduwak awith sathiyn mun rs 100ta malu kanna illanwa kalin andu munta pukema ariya ganakawath nathuwa hitiya me anduwa awith sati deken rs 100ta malu illanwa para hatta

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 10 годин тому +1

    😂😂😂😂

  • @jothi86
    @jothi86 8 годин тому

    Gon pakayo kewawanawa

  • @AnuPushpaKumara
    @AnuPushpaKumara 6 годин тому

    Munta renna Beri unath anduwata baninne... wambatu palayak hitawalath pudinna dawas 45 wada yanawa. Hamadetama anduwalata Bena Bena inne nathuwa gedara elawalu palayak Hari hitawala kapiyaw... 😂

  • @veronicaroberts5968
    @veronicaroberts5968 10 годин тому

    Thunanm sath nokr kan aki athaa😂👍

  • @DamithDamith-j3n
    @DamithDamith-j3n 12 годин тому

    Moda minussu ennakan ratak hadanna ba

  • @SathsaraniDilanka
    @SathsaraniDilanka 10 годин тому

    Moda minissu rata kala kala dila kalagunen vinasa kara kiyala koi anduwa awat eka ehemai .malimawata oya hama badakayakma jaya gena yanna hakiwe wa

  • @centigradz2centigradz289
    @centigradz2centigradz289 15 годин тому

    Time dena badutika thawa ihalata hai. Diet karana puluwan.

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 4 години тому

    Yako podak iwasapala gathagaman kohekarannada oyahitiyawage iwasumaknath hatha lankawe aun nikam kanama innawane tikak mahansiweyala rata godayanawagema thamanuth godayanna rajayatama bana bana inathuwa😂😂

  • @padeepsuranga2261
    @padeepsuranga2261 14 годин тому +5

    රනිල්, රාජපක්ෂ, ගෝඨාභය, AKD , ශාපය........😢😢😢😢😢

  • @swidenshanan2507
    @swidenshanan2507 11 годин тому

    vessatath Annduwata banina wahallu.. mey mee harak ekka ratak hadanna puluwanda lesiyen... Mati mol lankawe un......

  • @srilankan_34
    @srilankan_34 10 годин тому +1

    වෙළෙන්දෝ වහිනකොට ආසයි වැඩි මිලට විකුනන්න 💯

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 9 годин тому

      සති දෙකයි ලින්නා 2 kg ගෙනල්ලා.rs 1600 ට ගත්තේ.අද ගියා නම් 2kg rs 3000 යි.පට්ට වැඩි වීමක් මේක 😢😢😢

  • @WickramasingheWickramasi-ku1zw
    @WickramasingheWickramasi-ku1zw 9 годин тому

    Kuhakayo balana inne Rata watenakan.huttige putala

  • @EUROPA-b9o
    @EUROPA-b9o 11 годин тому +1

    GUU JEPPONGE ANDUWA ELAWAMU

  • @gaminginmadna
    @gaminginmadna 15 годин тому

    parana deiyage news

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 11 годин тому +2

    සනීප යි 😅😅

  • @rohanaprasanna1380
    @rohanaprasanna1380 15 годин тому +3

    එලවළු වැඩි වීම නිසා ආණ්ඩුව එලවමු. ප්‍රශ්නය ආණ්ඩුවද කාලගුණයද?

    • @RoboᲽtalin
      @RoboᲽtalin 13 годин тому

      කාලගුණය තමයි ලොකුම හේතුව.

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 12 годин тому +2

      ආණ්ඩුව 😌

    • @tharushinethmini2102
      @tharushinethmini2102 11 годин тому

      ​@@dananjayadasanayaka1235සජියගේ පස්ස හෝදන කෙනෙක් වගේ 😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 10 годин тому

      කොරෝන😂😂😂😂

    • @Apj779
      @Apj779 10 годин тому

      ow mokada weladapole mila palanayat anduwa madihath wenna one rajaye madihath weemen paribogikaya araksha karanna one

  • @sonudewageyoutubofficial389
    @sonudewageyoutubofficial389 9 годин тому

    එළවලු මිල ගණන් ගියේ මාලිමාව අපු නිසා නෙවෙයි වැහැපු නිසා.

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 13 годин тому +1

    Supiri aanduwak ban meka montisoori aanduwa😂😂😂

  • @chandikawikium6247
    @chandikawikium6247 9 годин тому

    Hamadetama anduwata dos kiyanna epa yakune wassa neda tharum ganilla