Hallo sudu aiye..appachchii nam watina adahs tikakmai kata kale.attatama ape wayase ayata me katabaha godsak watinawa.mage appachchit mata matakwenawa.idiriyatat me widihata yan.api oya ekka innawa.adarei aiye.appachchi..❤❤❤❤
Ayiye, oya appachchi ekka karana talk eke next topic eka widihata mama kamathi me young generation ekata awabodayak ganna puluwan special video ekak karanawanam. Eh kiyanne Dan society eke most situations wala dennek relationship ekak karagena gihin passe mokakhri problem ekak awama boy girl wa murder karana awastha ahanna dakinna labenawane. Ethana true love ekak thibbanam ehema karanna puluwanda? And the other thing is ehema love karaddi age n gender eka affect wenawada Ayiye? Eh kynne ara wadimal kaanthaa aya baala pirimi aya ekka ehema ekathu wena eka wage. Anika girlsla dennek, boysla dennek ekthu wena eka wage... Ethanath thiyenne adarayak neda eh nisa eka sin ekak wenawada? Ayiye puluwannam meka ganath katha karanna puluwanda... Me society eke dakinna thiyena dewal nisa mata ahanna hithuna. Thank you ayiye❤
Appachchi great
අයියේ, ඔයා ඔයාගෙ අප්පච්චි එක්ක කරන කතාබහෙන් අපිට අපේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒක මාරම වටිනවා... මේ videos මගෙ අම්මයි මායි එකටමයි බලන්නේ. ඔයා අප්පච්චි එක්ක වගේම මම මගේ අම්මා එක්කත් ඔය විදියට වාඩිවෙලා අදහස් හුවමාරු කරගන්නවා පුළුවන් හැමවෙලාවකම මොකද මගෙ අප්පච්චි රට ඉන්නේ.. අනික අයියට වෙලා තියෙනවා වගේ මටත් මගෙ school එකේදි ඔය වගේ ප්‍රශ්න, අසාධාරණකම් වෙලා තියෙනවා. ඉතින් මේ කතාව අහන් ඉද්දි ගොඩක් දේවල් මටයි අම්මටයි දෙන්නටම වැටහීමක් ඇතිවුනා. ඇත්තටම අයියේ සමාජයක් විදිහට අපි හැමෝම යෝග වෙලා ජීවත් වෙන්න උත්සාහ කරොත් මේ ලෝකෙ ගොඩාක් සාමකාමී වෙයි. මේ විදියට දිගටම කරගෙන යන්න අයියේ. අපි හරි ආසාවෙන් මේ videos බලනවා. Thank you so much ayiye. Love you both so much❤
ඉතාමත්ම වටිනා කතාවක් ස්තූතියි.🥰❤
Oya wage putek mata hitiyanam,,,
Oyage appachi wage sahodarayek mata hitiyanam,,,
Oya godak wasanawanta daruwek pute.❤
Wenasma manayakin lokaya dakima mn asama jarithyak wel oy dn appachchi❤🙏👍
මෙ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තිනො. විශාල කුසල කර්මයක් කරපු නිසයි ඔයාට මේ වගේ අතිශය ගෞරවාන්විත නිහතමානී , විශ්වාශනීය, කලන මිතුරෙක් වගේ පියෙක් ලැබුනෙ❤❤❤❤❤❤❤❤ කවමදාකවත් ඔයාට වරදින්නෙ නෑ. කවුරු මොනා කිවුවත් එවා ගනන් ගන්න එපා. බුදුන්ගේ කාලෙත් ඉදියානෙ. ඉස්සරහටම යන්න. මට නන් ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයෙන් ජයම වේවා❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Uncle appachchi me wage kiyala Dena dewal Dana ganna aasai, good luck Sayagi❤️
ඔයා දැනටමත් දිනලා ඉවරයි❤❤❤🎉🎉🎉🎉🎉
Hallo sudu aiye..appachchii nam watina adahs tikakmai kata kale.attatama ape wayase ayata me katabaha godsak watinawa.mage appachchit mata matakwenawa.idiriyatat me widihata yan.api oya ekka innawa.adarei aiye.appachchi..❤❤❤❤
Wow ayye😮 appachchi danuma pirichcha pothk wage. Thanks apitth e danum potha kiyawnn video karanwt ayye❤
Good luck aiye.adarei. ❤ mamat iduwara.
Adarei❣
Twin 🙏💝🌸
❤❤❤❤❤ you are sooo cute
❤
1st comment eka ❤❤❤
❤❤❤❤❤
❤❤❤️
Ayiye, oya appachchi ekka karana talk eke next topic eka widihata mama kamathi me young generation ekata awabodayak ganna puluwan special video ekak karanawanam. Eh kiyanne Dan society eke most situations wala dennek relationship ekak karagena gihin passe mokakhri problem ekak awama boy girl wa murder karana awastha ahanna dakinna labenawane. Ethana true love ekak thibbanam ehema karanna puluwanda? And the other thing is ehema love karaddi age n gender eka affect wenawada Ayiye? Eh kynne ara wadimal kaanthaa aya baala pirimi aya ekka ehema ekathu wena eka wage. Anika girlsla dennek, boysla dennek ekthu wena eka wage... Ethanath thiyenne adarayak neda eh nisa eka sin ekak wenawada? Ayiye puluwannam meka ganath katha karanna puluwanda... Me society eke dakinna thiyena dewal nisa mata ahanna hithuna. Thank you ayiye❤
😍❤❤❤❤❤
Oyge appachchi yoga clz krnwd
🙏අප්පච්චි 🙏පුතාට 🙏බුදුසරණයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏මම ඩුබායි සිට 👍👍
First comment ❤
Aiye new vlog ekakuth one ❤
Kawuda me appchchiy papai kiyanne hithaganna bane
🤎🌻
❤️🐰
Induwara put subtitles for tamil speakers ❤