අපේ ළුනු වගාවන්🧅ළුනු ගස් වලට ගැලෙව්වා❤️චීසු බෝලේගේ කෝලම්🐶

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 80

  • @හදපහන
    @හදපහන 4 місяці тому

    අලුතින් අල්ලපු කොටස් නිසා ..ගෙදර ගොඩක් ලස්සනට පේනවා නංගා....බුදු සරණයි ...සතුටින් ඉන්න ඕන හැමදාමත් !!!💐💜️

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 3 місяці тому +1

    අනේමට හරිම දුකයි චිස් බෝලේ දැක්කම ,,,ඔයා.කිවුවා නේද ,ලුණු මාතර පැත්තට ඒවනවා කියලා ,,ආදරෙයි හැමදාම ඔය දෙන්නටම ,,සතුටින් සෑම දාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️🌹

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому +1

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 4 місяці тому

    අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා ...ඇවිත් බලන්න තිබුනනම් කියලා හිතෙනවා...අනේ ඉතින් හරිම ආසයී..අපේ ලක් දෙරනේ මේවැනි දිරිය යුවලවලුත් ඉන්නවා කියනකොට මාරම ආඩම්බරයි ...ඔයාලට තව තව හරියන්න ඕනි...නිකං ගෙදරට වෙලා කකා ඉන්න අයටයි ගෑනිව වහල්කමට යවලා ගෙදරට වෙලා බුදියන අයටයි ඔයාලා ලොකු ආදර්ශයක් ..ඇත්තෙන්ම .ජේසු පිහිටයි...මරද මඩු මෑනියන්ගේ ආරක්ශාවයි...යහපතක්ම වේවා

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 4 місяці тому

    හිතේ දුකකින් උදේ ඉදලා හිටියේ.ඒත් ඔයගේ vlog එක බැලුවට පස්සේ ඒ දුක නැතිවෙලා ගියා...අනේ හරිම ලස්සන vlog එකක්...ආයිත් ඉක්මනින්ම මේ වගේ ඒවා දාන්න ...මේ වීඩියෝ තව දික් වෙනවාන්ම් තවත් හොඳයි ..ඔයාලාගේ වගාවන් තව තවත් වැඩි දියුණු වෙලා හැමදාමත් ඔයාලාගේ හිත් සතුටින්ම තියන්න කියලා මම හැමදාමත් දෙවියන්ගේ න් ඉල්ලනවා ...ජේසු පිහිටයි ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      අනේ ❤️හරිම ආදරනීයයි ඒ වචන ටික❤️❤️❤️දුකින් ඉන්න එපා, ජීවිතයට එන ප්‍රශ්න වලට හැමදාම හිනාවෙලා සතුටින් මුහුන දෙන්න❤️

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 4 місяці тому

    තව තවත් ලස්සනට ගමනක් යන්න ශක්තිය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @CoreenCamal
    @CoreenCamal 4 місяці тому +1

    ආසාවෙන් බලන වීඩියෝ ටික gods blessing ❤️

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 4 місяці тому

    චීසු බෝලෙ හොර ගෙඩියා❤❤❤

  • @lalithgamage3951
    @lalithgamage3951 4 місяці тому

    Harima asawen baluwa video eka. Adarei chees patiyo. 👍👍👍

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 4 місяці тому

    චීස් නම් මාර ශෝක් අනෙ ❤❤

  • @WasanthaGamage-z1t
    @WasanthaGamage-z1t 4 місяці тому +1

    Thank. You. 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 4 місяці тому +3

    චීසු බෝලෙ ❤.කොච්චර මහන්සියක් ගන්නවද කියලා දැක්කා අපට ළුූනු ටික දෙන්න😢

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 місяці тому +1

    හායි කොහොමද ,,චිස් බෝලේ දරුවෙක් වගෙ නේද ,මනුෂ්‍යයාට වැඩිය ගුනයක් තියනවා ,,ලූවුනු වගාව හොදද,,ආදරෙයි හැමදාම තුන්දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍🌹

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому +1

      ඔව් එයා දරු පැටියෙක්ම තමයි🐶❤️ළුනු වගාවත් හොදින් කරන් යනවා❤️❤️❤️

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 4 місяці тому

    ❤❤❤තුන්දෙනාටම සතුටෙන් ඉන්න හැමදාමත් මම ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @NiragiHasinika-m3c
    @NiragiHasinika-m3c 3 місяці тому +1

    Ape paththe akurassa

  • @randi_085
    @randi_085 4 місяці тому

    Wow ❤️🔥👌. Thank you Nanga mama hari asai ❤️❤️❤️. Jesupihitai Nangi ❤️🇱🇰🇱🇰

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 4 місяці тому

      @@mihisan9298 love you Nangi ❤️🥰❤️🇱🇰🇱🇰. Jesupihitai Nanga ❤️😘

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 4 місяці тому

    Wishing you Healthy Prosperity and joyful future.

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Thank you ❤️❤️❤️

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 4 місяці тому

    චිස් බබාගෙ ෆුල් විඩියො එකක් ඔනී නැත්තන් විඩියො බලන්නෙ නෑ.❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ඉක්මනටම වීඩියෝ එකක් ගේන්නමකෝ❤️❤️🐶

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 4 місяці тому

    ආදරෙයි දුව ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      අපිත් ආදරෙයි❤️❤️❤️

  • @dineshagajasingha5754
    @dineshagajasingha5754 4 місяці тому

    Sathutui nangi oyalata thawa thawa hari yanna one ape rate dewal oyala karagana yanawa marama sathutui Api me ratawal wala idagana mahansi wenne eyalata oyage husband hari thiranayak aragaththe diunuwen diunuwata path wenna oneee thanks nangi

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Godak sthuthi adaraniya wachana walata ❤️❤️❤️

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha Місяць тому

    Ape boleth mas vitarai kanne malu kannema na chisu boleth ehemada

  • @kuwaitgulf1051
    @kuwaitgulf1051 4 місяці тому

    Good morning mam lam kuwait God bless you ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @shiromafernando6416
    @shiromafernando6416 4 місяці тому

    පුතා අදත් ලස්සන ස්භාදර්මය සමග vidio එකක් ගෙනාවට thank u. චිස් බෝලයව හුගක් අව්ව වෙලාවට එලියට ගන්න එපා. ඔයා අහලා ඇති ඵ් අයට හැදෙන Heart Stroakes එක ගැන. චෙස් බෝලයට මද ආවේනික අසනීප ගතියක් තියන නිසා වැඩි මහන්සියකින් තොරව තිබ්බොත්(එලියේ දැගලීල්ල අවම කර) හොදයි කියලා මට හැගෙනවා. ච්ස් බබා දැක්කම හැගුන දේ අකුරැ කලේ.....❤❤

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      ගොඩාක් ස්තූතී දැනුවත් කලාට❤️❤️❤️🐶

  • @inokafernando340
    @inokafernando340 4 місяці тому

    ❤🥰🥰

  • @SureshaMadushani-ez2jq
    @SureshaMadushani-ez2jq 4 місяці тому

    Akka oyage midulata thanakola daganda etakota lassanata tiyei

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Ow ane Dan midulath tika tika hadanna one ❤️❤️❤️

  • @AvishkaSadaruwan-y2j
    @AvishkaSadaruwan-y2j 4 місяці тому

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e 4 місяці тому

    Godak මහන්සි wenawa neda? කොච්චර මහන්සි unath cheesege weda tika ලස්සනට karagena yanawa❤❤❤❤❤

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 4 місяці тому

    ❤❤❤

  • @amanisansala9962
    @amanisansala9962 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malkimanawadu2671
    @malkimanawadu2671 4 місяці тому

    Nice video dear

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      Thank you ❤️❤️❤️

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 4 місяці тому +1

    අපි පෙරේදා කල්පිටි ගියා මම පලමු වතාවට තමා එහේ ගියේ ඔයාලාවත් මතක් වුනා හරිම ලස්සන පලාතක් ඔයලා හරි වාසනාවන්තයි

  • @SadaliIshara-b5z
    @SadaliIshara-b5z 4 місяці тому

    🎉

  • @amsanjeewa4254
    @amsanjeewa4254 Місяць тому

    Apith oyalage lunu gas Kanna athi.mama akuresse

  • @kokilarajapaksha-sp5xu
    @kokilarajapaksha-sp5xu 4 місяці тому

    Akki oya godariyak hoda kenek .matath chisu bolayak hitiya .eya dan apiwa dala gihin .

  • @ranjaniechandrapala4984
    @ranjaniechandrapala4984 4 місяці тому +1

    මට ඔයාට call කරන්න පුළුවන් නම් කියලා එවන්න

  • @ranjaniechandrapala4984
    @ranjaniechandrapala4984 4 місяці тому

    මම ඉන්නේ uk වල නංගි මට ඔයාට කතා කරන්න ආසයි මට

  • @HashanLayantha
    @HashanLayantha 4 місяці тому

    Nana Nana normal heart attack Purana

  • @jeewanisandamali1870
    @jeewanisandamali1870 4 місяці тому

    Nangi oyalage alawalu thoga ganna contact number akak dennako

    • @mihisan9298
      @mihisan9298  4 місяці тому

      මේ ටිකේ අපි එළවලු කරන්නේ නෑ අක්කේ, මේ දවස් වල ළුනු විතරයි තියෙන්නේ❤️

  • @WathsalaDasanayaka-dn8up
    @WathsalaDasanayaka-dn8up 4 місяці тому

    ❤❤❤❤

  • @rash572
    @rash572 4 місяці тому

    ❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 3 місяці тому

    ❤❤❤❤